"ජ.වි.පෙ. යන පාර වැරදියි..." කුමාර් ගුණරත්නම් කියයි | 10 Questions with Kumar Gunaratnam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #kumarGunaratnam #10Questions #News1st #SriLankaNews #lka

ความคิดเห็น • 571

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 2 ปีที่แล้ว +127

    හැම එකාම එන්නෙ ජේවීපී එකට කෙලින්න.මිනිස්සු වැලේ වැල් නැතුව අමාරුවෙන් හිත හදාගෙන ජෙවිපී එක තෝරාගෙන තියෙනවා කරන්න දෙයක් නැති කමට .මුන් ඒකට කෙලින්න එනව.

    • @laksirikulasekara2473
      @laksirikulasekara2473 2 ปีที่แล้ว +4

      JVP chanda kadana nayata kahona paksa..

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว +2

      janath, jvp keliye jvp apita 1990 patan somawansa namethi sunakaya samage oyi kiyana nayakayo. 20 years later jvp piligatha danapathinta kade giya bawa veradie kiyala. than jvp eka karanne npp kiyala marana manchakedi karana sansargaya kiyala ma thahaurukota kiyami.

    • @samanthadisanayaka355
      @samanthadisanayaka355 2 ปีที่แล้ว

      ම්නිසුන් තේරුම් ගතයුතුයි දනපතියන්ගෙ කලුසල්ලි කොච්චර ප්‍රබලද කියල.

  • @charith2967
    @charith2967 2 ปีที่แล้ว +62

    වසන්ත ඇයි ඔයා චිචීගෙනුත් ඇසුවෙ නැත්තේ එයා කොහොමද ඹය විදියට අදින්න පලදින්න සල්ලි හමීබ උනේ කොහෙන්ද කියලා . සධාරනව කරහං බං නිකන් ගොං පරස්න අහන්නෙ නැකුව

    • @malkidayarathne222
      @malkidayarathne222 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.

    • @dilshangaming5208
      @dilshangaming5208 2 ปีที่แล้ว +1

      චිචී අභ්‍යාවකාශගාමියෙක්නෙ...

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +95

    සිරසෙ හෙලුවත් ටික ටික හෙලෙ වෙනව අපි ඉවසීමෙන් බලන් ඉන්නෙ.මම ඇහුව අනුර 2007 කල කතාවක් සහතිකෙන්ම කියන්න තියෙන්නෙ ජවිපෙ එදත් එකම මතේ ඉදිය.අදත් එහෙමමයි.විජේවීර සහෝදරයා එදා උහුර ලේ රහ වෙනකන් කියපුව අද තමයි මිනිස්සුන්නේ කන් වලට ඇහෙන්නෙ
    ❤️🙏🏾

    • @Athula_Bandara
      @Athula_Bandara 2 ปีที่แล้ว +2

      සිරසේ හෙළුව කිව්වෙ?

    • @user-lv3nz5gq8d
      @user-lv3nz5gq8d 2 ปีที่แล้ว +4

      @BMW කියුබාවට කෙලෙව්වෙත් ඇමරිකාවම තමයි හෙන ගහන්න වගේ අම්බානෙකට සම්බාධක දාල.

    • @user-lv3nz5gq8d
      @user-lv3nz5gq8d 2 ปีที่แล้ว +9

      @BMW මම උබ කියන දේ පිලිගන්නවා මචං.මොකද ඇමරිකාව සොහොන් පිටි බවට පත් කරපු ජපානය, වියට්නාමය වගේ රටවල් දැන් USA එක්ක එකතු වෙලා දියුණු වෙලා තියෙනවා.ජනතා විමුක්ති පෙරමුණේ එදා තිබුණු ප්‍රතිපත්ති සමග හිරවෙලා එක තැන පල්වෙන පක්ෂයක් නෙමෙයි.විජේවීර සහෝදරයා දැන් හිටියනම් ඔය ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නෑ.දැන් තියෙන්නේ එදා තිබුණු ප්‍රතිපත්ති සහිත ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි.ප්‍රතිපත්ති, සැලසුම් කාලයට උචිත පරිදි වෙනස් විය යුතුයි

    • @blackbadge1420
      @blackbadge1420 2 ปีที่แล้ว +2

      සිරස වැඩකරන්නේ sajith ව බලයට ගේන්න.

    • @wsomadewa6270
      @wsomadewa6270 2 ปีที่แล้ว +1

      @@user-lv3nz5gq8d ඇත්ත දේශපාලන කාළගුණික තත්ත්වය තේරුම් අරගෙන වෙනස්වීම් කළයුතුයි. එය ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත්ම සූක්‍ෂමව කරගෙන යනවා. එය ඉතාමත්ම සුභවාදීයි. රටේ ජනතාවට ජයවේවා.

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 2 ปีที่แล้ว +36

    JVP JVP JVP NPP NPP NPP ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 2 ปีที่แล้ว +234

    මේ කරන්නේ ඡනතවගේන් JVP ඒක ඇත්ත කරන්ඩය හදන තද බල ප්ලෑන් ඒකක් විය හැක. ඡනතාවේනි පුවේසම් වන්න.
    මොනවා කිව්වත් මේ පර අපි දිලා බලනවා JVP ඒකට.

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว +3

      ජවිපෙට දීල බලන්න?. ෂුවර් නැති බවක් පෙනෙන්නට ..,.........?. ජවිපෙට වර්තමාන තත්වයට වගකීමෙන් නිදහස් විය හැකිද?. එසේ නැත්නම් තවත් ධනපති පන්තියේ ඉත්තන් එකොතු කොටගෙන ජනබලවෙගය හැටියට ධනපති පන්තියේ කරපු දෙසපාලනික සංසර්ගය කීරීම නොවේද දැන් කරන්න යන්නේ?. සිතන්න දෙයක් නැත. බලය ගත් තැනම බිද වැටීම වන ගොටගෙ රෙකොඩ් එක ජවිපෙ නමැති jana බළවෙගය තබනු නියතයි සොහොයුරා.

    • @dinushagalagedara4248
      @dinushagalagedara4248 2 ปีที่แล้ว +1

      @@amarasirigamage3616ක්තාව ඇහුවාම මට හිතුන දේ තමා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ජනතාව බලගැන්වීම නොහොත් හරි හමන් නායකයෙක් නැති තලේබාන් පන්නයේ ජනතා එකමුතුවක් හරහා රට පාලනය කිරීම. නැවත නැවත එක එක ජන කන්ඩායම් වලට ඔවුන්ගේ මත වලට අනුව පාලනය වෙන අරාජික පාලන ක්‍රමයක් තමයි යෝජනා කලේ,

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      @@dinushagalagedara4248 eka thamai oyi ayata jana balawegaya hatiyata karanna wenne. thaniwa jvp seenuwa lakunen penee nohitiyoth

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +24

      @@amarasirigamage3616 උට්ටෝ..ඕක 69 ලක්ෂයක් ගොන්නුන්ගෙන් අහන්න ඕනි ප්‍රශ්නයක්.ජේවිපිය තමා රටට මේම වත් ඇත්ත හෙලිකරන්නේ.ආසන 3 ක් තියාගෙන එයාල කරන මෙහෙවර අපිට නම් අහස උසට වටිනවා.

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 ปีที่แล้ว +2

      ඔයාහැමදාම දුන්නෙ ජ ව් පෙ ට තමයි

  • @sampathgunawardhane9929
    @sampathgunawardhane9929 2 ปีที่แล้ว +109

    මටනම් හිතෙන්නේ මේ කතා කරන්නේ කුමාර ගුණරත්නම් නෙවෙයි ගෝඨාභය මහින්දලා කියලා.... මේවා තමයි බං politics කියන්නේ

    • @laksirikulasekara2473
      @laksirikulasekara2473 2 ปีที่แล้ว +3

      nayata kahinawa....wimal ekka ekathu wenna ..hondaii..

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      obala politics kiyana eka denuwath wela katha kara nam godak hodai.

    • @amalideepthika1089
      @amalideepthika1089 2 ปีที่แล้ว +2

      තමන්ව වේවෙචනය කරනකොට contract........අනේ මන්ද... JVP එක හිතන්නෙත් අනික් පක්ශ හිතන විදිහට නොවේද????? ඔය ගොහොරැවෙන් දැනුවත් එලියට එන්ඩලා.........විවේචනය ඉවසන්න ඉගෙනගන්න JVP.........,!!!!

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +138

    මෙ පාරනම් ජෙවිපි තාමා 😍👍

  • @helptheworld7959
    @helptheworld7959 2 ปีที่แล้ว +34

    Jvp must win

  • @speedyastro8963
    @speedyastro8963 2 ปีที่แล้ว +55

    කුමාරයා ඔහම කියපු නිසාම...මන් ඊලග පාර ජෙවිපෙට දෙනවා...

  • @hempitagedaradeshapriya4613
    @hempitagedaradeshapriya4613 2 ปีที่แล้ว +85

    සිරස නාලිකාව කරන්නේ JVP එකට තියෙන ජනප්‍රියතාවයට පහර දී සජිත්ව බලයට ගෙන ඒමයි. පෙරටුගාමී පක්ෂය කල යුත්තේ JVP ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමග සන්ධාන ගත වීමයි

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว +1

      peratu gamee ekviya uththe janabala wegayatanam nowai. JVP ekatai. janabalawegayatanam, peratugameen pawa agilla adomukaye gasaganu manavi.

    • @Jithmi.jayasinghe
      @Jithmi.jayasinghe 2 ปีที่แล้ว +6

      සැබෑ ලෙසම මෙම පෙරටුගාමී කණ්ඩායම විනය ගැටලු සම්බන්ධ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සාමජිකත්වයෙන් නෙරපා ලැබූ අය බව වරෙක අනුර කුමාර මහතා ප්‍රකාශ කරා මට මතකයි.

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 2 ปีที่แล้ว +7

      @@Jithmi.jayasinghe
      වැරදි කරන උන් ජවිපෙ න්
      එලවනව . ඒක ෂුවර්.
      විමල් වීරවංශත් ඒවගේ ඉස්සර ජවිපෙන් එලවපු එකෙක්.

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 ปีที่แล้ว

      ජව්පෙ කරන්නෙත් රාජපක්ෂල අයින් කරල සජිතට බලය අරන් දෙන්න මොකද කවදාවත් ජව්පෙ බලය ගන්නබැහැ

    • @hempitagedaradeshapriya4613
      @hempitagedaradeshapriya4613 2 ปีที่แล้ว +4

      පෙරටුගාමී කණ්ඩායම දේශපාලන කරුණු මත ඉවත් වීම මිස විනය විරෝධි කරුණු මත ඉවත් කල බව නොදනිමි. නමුත් ආණ්ඩු විරෝධී අරගලයට ඔවුන්ද සහභාගි කර ගතයුතු බව මගේ අදහසයි. විමල් වීරවංශ වගේ ධනවාදී පක්‍ෂ වලට සම්බන්ධ වූයේ නැත

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 2 ปีที่แล้ว +87

    ජ.වි.පෙ.ට ඊර්ෂ්‍යා කරන්න එපා .2024 බලයට එන්න ඉන්න පක්ෂයක් .පුළුවන් නම් එකතු වෙන්න ඊර්ෂ්‍යා නොකර .

    • @shanwishwajith1562
      @shanwishwajith1562 2 ปีที่แล้ว +11

      @BMW දෙදාස් පහේ කොහෙද ආවේ ආ.2024දී අනුර තමයි ජනාධිපති

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 2 ปีที่แล้ว

      @BMW You better check what they did during those 2 years. See Tissa Council. Do not lie.

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 2 ปีที่แล้ว

      @BMW 🙈🙈🙈🙈🤣🤣🤣

    • @vipulhengodage6537
      @vipulhengodage6537 2 ปีที่แล้ว

      @@lalithkuruwita8897 MOKEK MACHAN OYA RATATA KELEWELA THIYENNE RAJAPAKSALATA THAMATH KADEYANNE

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +130

    මේ පාර අනුර💞💞💞💞💞

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 2 ปีที่แล้ว

      ගෙදර නේද

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 2 ปีที่แล้ว +9

      ඔව්, අනුර කුමාර දිසානායක මහතා , අපේ සහෝදරයා
      දිනනවා. අපි චන්දෙ දෙනවා .

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +5

      @@dineshjayasekara8373 💩 මචං මැදමුලනේ ගූ ගදක් එනවා උ⁣ඹේ කමෙන්ටුව අස්සේ.

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 2 ปีที่แล้ว +2

      @@user-oq4ry1ws3e නැහැ බං අනුර කුමාරලගෙ ගෙවල් පැත්තෙද කොහෙද ඒ ගඳ එන්නේ 🤣🤣🤣

    • @Jithmi.jayasinghe
      @Jithmi.jayasinghe 2 ปีที่แล้ว +6

      එකෙන්ම

  • @sumindakodithuwakku7667
    @sumindakodithuwakku7667 2 ปีที่แล้ว +70

    Mona baila gahuwath api JVP..

  • @pasindumalith3989
    @pasindumalith3989 2 ปีที่แล้ว +18

    jvp 2024 jaya wewa

  • @shanwishwajith1562
    @shanwishwajith1562 2 ปีที่แล้ว +83

    හිත හිතා ඉඳපන් ඔහොම්මම නාකි වෙලා මැරිලා යන්න වෙන්නේ.උබල දැන්වත් ඔය කුහකකම් අතෑරලා jvp එක එක්ක එකතුවෙලා වැඩ කරපල්ලා රට ගැන හිතලා

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      rata gena hithala thamai kiynne, sakkiliekka sandana gode negeema pu..... arageneemak wena bava danna nisa.

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      shan oba obavisinma jeevithaya nasaganna bava pasuwa vatahevi.

    • @chandraalwis3874
      @chandraalwis3874 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත අපිට ඔනේ.රටක් නෙද

    • @amalideepthika1089
      @amalideepthika1089 2 ปีที่แล้ว

      තමන්ව වේවෙචනය කරනකොට contract........අනේ මන්ද... JVP එක හිතන්නෙත් අනික් පක්ශ හිතන විදිහට නොවේද????? ඔය ගොහොරැවෙන් දැනුවත් එලියට එන්ඩලා.........විවේචනය ඉවසන්න ඉගෙනගන්න JVP.........,!!!!

    • @shanwishwajith1562
      @shanwishwajith1562 2 ปีที่แล้ว +1

      @@amarasirigamage3616 ඒ මොකෝ ඒ🤔🤭😂

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 2 ปีที่แล้ว +90

    මේ පාර අනිවාරෙන්ම JVP තමයි ❤️

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +42

    මු අමු කාල මු මොන බු රු වෙ ක් ද
    අපි jvp එක විතරයි මේ පාර රට බාර දෙන්නේ

  • @shasha9626
    @shasha9626 2 ปีที่แล้ว +84

    මේ මිනිස්සු කුහකයි. මුන්ට පෙන්නේ ජ.වි.පෙ වැරදි.. අනිත් උන්ගෙ වැරදි පේන්නේ නැහැ.මුන්ගෙ වැරදි මුන්ට පේන්නේ නැහැ

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 ปีที่แล้ว

      ඉතින් ජ ව් පෙ ට පේන්නෙ රාජපක්ෂලගෙ වැරදි විතරනෙ

    • @shasha9626
      @shasha9626 2 ปีที่แล้ว +3

      @@lalithbotheju3800 ජවිපෙ පෙන්නේ රාජපක්ෂලගෙ විතරක් නෙමේයි මහත්තයෝ .අවුරුදු 73 රටකාපු එඋන්ගේ වැරදි .ජව්පෙට වුතරක් නෙමේයි හැමොටම පේනවා අවුරුදු 73 රටකාපු එඋන්ග වැරදි එහෙම වැරදි පෙන්න නැති අය ඉන්නවානම් එගොල්ලො අගහරු ලොකේ ඉඩල්ල තියෙන්නේ

    • @mevinut.v4025
      @mevinut.v4025 2 ปีที่แล้ว +2

      @@lalithbotheju3800 රාජපක්ෂලගේ වැරදි විතරක් නෙමේ ,රට අගාදෙට දාපු හැමඑකාගෙම වැරදි හැමෝම දකින්න ඕන.j.v.p.විතරක් නෙමේ සමස්ත ජනතාවම වැරදි දැකල ඒවා විවේචනය නොකර වන්දිබට්ටකම් කරන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. මොනව කලත් හොදයි කියන වහල්ලු නිසා අද හැම මිනිහෙක්ම පුදුම විදිහට අපහසුතාවන්ට ලක්වෙලා ඉන්නෙ.තේරුම් ගනිල්ලා ,උන්ට යන්න රටවල් තිබුනට අපට තියෙන්නෙ මේක විතරයි කියල.

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว

      @@mevinut.v4025 💯

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 ปีที่แล้ว

      ඔව්.. අනුන් කියලා හිතන් ඉන්න අයගේ දොස්, හා අපේය කියලා ආදරයෙන් බක්තියෙන් ඉන්න අයගෙ දොස් දැකීම අතර වෙනසක් තියෙනවා. විශ්වාසය බින්දට පස්සේ එයාලව පිළිකුල්. අදට කවුරුන් හෝ jvp කාරයෙක් කියලා හැඳින්නුවොත් හිතට ලැජ්ජාවක්, වේදනාවක් 😭😭😭😭😭😭😭😭.

  • @sanjeewarajakaruna7942
    @sanjeewarajakaruna7942 2 ปีที่แล้ว +91

    පිස්සුද මන්දා මේ මිනිහාට.j.v.p.ය දිනනවා අනිවාර්යයෙන්ම

  • @vishwa54031
    @vishwa54031 2 ปีที่แล้ว +62

    Caption එකේ දාල තියෙන එක සාකඡ්චාව ඇතුලෙ කියවෙන්නෙ නෑනෙ. සිරස ඇයි මේ වගේ මිනිස්සුන්ව නොමඟ යවන්නෙ?

  • @thusharamalshani563
    @thusharamalshani563 2 ปีที่แล้ว +66

    වැඩේ හරියන්නේ නෑ බොසා.. අපි තවත් jvp එකට ලංවෙනවා ඔය වැඩෙන්.

  • @Athula_Bandara
    @Athula_Bandara 2 ปีที่แล้ว +33

    JVP❤️

    • @wanniarachchchi
      @wanniarachchchi 2 ปีที่แล้ว +1

      කෑම තරමක් අපි කෑවෙ පැණි

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +24

    JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP JVP හැර වෙන විකල්ප නැත 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 2 ปีที่แล้ว +2

      ✔✔✔✔👍👍👍👍🤝🤝🤝❤

  • @c.nanayakkara7475
    @c.nanayakkara7475 2 ปีที่แล้ว +16

    අනේ , ගුනේ ජවිපෙ වැරදි පාරක ගියාවෙ.
    [ ඒක ඔබතුමාලට හොඳයිනෙ ]
    ඔබ තුමාල හරි පාරෙ යන්න .
    අර ඉස්සර ලොක්කො කියල තියෙන්නෙ " පීඩිතයිනි කම්කරු වනි එක් වව් " කියල . ඒ ඔය ගොල්ලොන්ට නෙමෙයි . පුළුවන් තරම් ජවිපෙ ටම තමයි ගහන්න ඕන. අනිත් පක්ෂ ආරක්ෂා කරන්න ඕන.
    ස්තූතියි ගොඩක් ඔබතුමා.....ට .

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon8852 2 ปีที่แล้ว +27

    සිරස බලන්නේ එක එකාව ගෙන්නලා jvp එකේ ජන්ද කඩන්න..බූරු පුතානෝව ජනාධිපති කරන්න..ඒක හීනයක් මේ පාරනම් අපි jvp එකට තමා ජන්දෙ දෙන්නෙ 😇

  • @jagathmahagammanaperera9114
    @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว +43

    ජවිපෙට අටවපු උගුල් තමයි මේ☝☝☝☝

  • @sayurahimal9592
    @sayurahimal9592 2 ปีที่แล้ว +67

    ජෙවිපි එකට මේ පාර දෙමු ❤️

  • @dinushaaththatagamage9738
    @dinushaaththatagamage9738 2 ปีที่แล้ว +55

    කුමාර් සහෝදරයා විහිලු සපයනවා අද රටේ ජවිපේ පාක්ෂිකයන් නෙමේ රටේ ජනතාවත් බලාගෙන ඉන්නේ ජවිපෙට අවස්තාව දීලා රට හදා ගන්න සහෝදරයා ඔහොමත් විහිලු සපයන්නේ රටේ දේශපාලන වාතාවරනය නොදැනද ජවිපේ සහෝදරයන්ට ආරාධනා කරන්නේ ඔබට හැකි නම් ජවීපෙට නෙමේ මොකද ප්‍රතිපත්තිමය මතවාදයක් පවතින නිසා npp එකටඑකතු වෙන්න නැතිනම් ඉතින් පෙරටුගාමීත්වය හේදිලා යන එක නම් නවත්වන්න බැහැ ජවිපෙන් ඉවත්ව ගිය කිසි වෙකුටවත් දේශපාලන ස්තාවරත්වයක් මේ වෙනකන් හදා ගන්න බැරි වෙලා තියෙනවා වගේම එයාලා දිනෙන් දිනම පිරිහෙනවා සහෝදරයා කිවුවා වගේම npp එකේ ප්‍රතිපත්තියත් සමාජවාදය ස්තාපිත කිරීම නෙමේ පවතින වාතාවරනයට අනුව ජන්තාවාදි පාලනයක් ස්තාපිත කරන්න ඒ කියන්නේ ජනතාව බල ගන්වන්න ඉතින් ප්‍රතිපත්තිමය වසයෙන් ඔබලට npp යට එකතු විය හැකියි එසේ නිවනවා කියන්නේම ඔබලා රටට කරන ද්‍රෝහිබ්කමක් වගේම ඔබලාට පටු අරමුනු පරමාර්ත ඇති බවයි ඒ පටු අරමුනු මොනවද කියලා බොහෝ තැන් වල කතා කරලත් තියෙන නිසා ඒ ගැන නොකියා අපි නම් ඔබලට කියන්නේ පරන කෝන්තරාමතක කරලා npp එකට එකතු වී රට මේ අගාධයෙන් ගිඩ ගන්න දායක වෙන්න කියන එකයි

    • @wanniarachchchi
      @wanniarachchchi 2 ปีที่แล้ว +5

      මමත් පෞද්ගලිකවම කුමාර් ගුනරත්නම් කැමතියි ඒවගේම මේ කොමෙන්ට් එක ලියපු කෙනාගෙ අ අදහසට මා ගරු කරන යා විය යුත්තේ මාලිමාවට සම්බන්ධ විමයි අවස්ථාවේ ඔබේ සහභාගිත්වය මව්බිම අයද සිටිනවා

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 ปีที่แล้ว +3

      පරනදෙගොල්ලො පන්නල පෙරටුගාමි ව්පක්ශයට ආවනම් රට ගොඩගන්නපුලුවන්
      පලමුව ජේ ව් පි
      දෙවනුව පෙරටුගාමීන් ගැන සලකා බලන්නවෙනව
      එකම පියාගෙ ව්වාහ දෙකේ දරුවො

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      dinusa oba desapalanika harayak athiwa katha koloth menavi. oba jvp ithihasayak nodanna nisa.

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 ปีที่แล้ว +46

    මෙයාට අනුර , jVP , මාලිමාව,ජන බලවේගය , සමග එක්ක ගමනක් මිසක් , වෙන දේවල් නැහැ , තිබ්බොත් පවු ඉතින්, ❤️❤️❤️

  • @pathummadhusanka2808
    @pathummadhusanka2808 2 ปีที่แล้ว +62

    මූට පිස්සු. අපි JVP එකෙන්ම

  • @sureshjayaweera5405
    @sureshjayaweera5405 2 ปีที่แล้ว +54

    Jvp ජයවේවා 💕

  • @pasindumalith3989
    @pasindumalith3989 2 ปีที่แล้ว +14

    jvp 2024🤩

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +36

    මෙයාලා වැඩ කරන්නේ මහින්ද ලට අපි හිතුවා මේපාරත් වෙනස් වෙලා ජේවීපී එකට එකතු වෙයි කියලා ඔච්චර කුහක නොවී ජේවීපී එකට එකතු වෙන්න

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      jvp(1990 patan) tharam thawa kuhakayan netha kiyala ma obata uththara dennam.

  • @sunwick6857
    @sunwick6857 2 ปีที่แล้ว +25

    ඔයා මොනවා කිව්වත් අද හෙටම NPP ආන්ඩුවක් ගේන්න දිවි පුදා පෙරටම.

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 2 ปีที่แล้ว +24

    api kawadath JVP

  • @dineshchamara1433
    @dineshchamara1433 2 ปีที่แล้ว +79

    ජවිපෙට ගහලා උබලා බලාපොරොත්තු වෙන්නේ පකක්ද හුත්තෝ ගහපන්කෝ ආන්ඩුවටයි සජියටයි 🖕

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว +2

      javipeth un ekka pak gehuwanam, den ithiriwela thiyenne mun okkomata puk gahanna kiyana eka obata nowetaheema gena mata kanagatui soyura.

    • @sunilsilva8204
      @sunilsilva8204 2 ปีที่แล้ว +5

      ඌට හම්බෙච්ච කොන්ත්‍රාත්තුවනේ JVP එකට ගහන එක..ඉතින් ඌ ඒක හොඳටම කරනවා..අන්තිමට අපිතමයි හොඳටම කලේ කියතෑකි..මූ කවදාහරි බලපන් ඉන්න තැන..එදා ගිරිය පුප්පන් කෑ ගහපු විමලත් අද මහින්දගෙ සුරතලා

  • @samithacc
    @samithacc 2 ปีที่แล้ว +36

    මෝඩ යකෙක් මූ....ජ.වි.පෙ වැරදි හොයන එක තමා ලොකුම වැඩේ මේ හරකගෙ

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 2 ปีที่แล้ว +1

      මෝඩ මූසලයෙක් , මර්වින් සිල්වා.

    • @upr2318
      @upr2318 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම. මෙ තාම ඉන්නේ 1971

  • @lasanthahapuarachchi6311
    @lasanthahapuarachchi6311 2 ปีที่แล้ว +11

    පිස්සු යකෙක්. මෙ පාරනම් ජෙවිපි

  • @kiriyasu4964
    @kiriyasu4964 2 ปีที่แล้ว +28

    This time we are voting JVP. Maybe they had internal issues related to different issues but we have taken the best option as JVP.
    Cheers JVP

  • @sunilsilva8204
    @sunilsilva8204 2 ปีที่แล้ว +18

    දැන් මේ තක්කඩි මාද්ය අය කරන්නේ මේ පැත්තක ඉන්න අය පුම්ඹලා JVP එකට වැටෙන චන්ද ටික කඩන එක තමා..තව ඉස්සරහාට හොඳ හොඳ සෙල්ලන් බලන්න පුලුවන්.ආයිත් පාරක් රටේ ඉන්න මිනිස්සුන්ව ගොනාට අන්දලා ආයිත් පාරක් මේ තක්කඩි දෙගොල්ලගෙන් එකෙක් පත් වෙලා කෙලෝනවා.මූට හම්බෙච්ච කොන්ත්‍රාත්තුවනේ JVP එකට ගහන එක..ඉතින් ඌ ඒක හොඳටම කරනවා..අන්තිමට අපිතමයි හොඳටම කලේ කියතෑකි..මූ කවදාහරි බලපන් ඉන්න තැන..එදා ගිරිය පුප්පන් කෑ ගහපු විමලත් අද මහින්දගෙ සුරතලා

  • @chamindakumara7013
    @chamindakumara7013 2 ปีที่แล้ว +5

    JVP සමග ඉදිරියට යමු ලස්සන ලංකාවක් හදමු

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 2 ปีที่แล้ว +18

    JVP chanda kadanna nayata kahina paksayak....

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 ปีที่แล้ว +21

    මෙයා මොනා කිව්වත් නැතත් JVP එක කොහෙද දිනන්නෙ දැනටමත් අනුර කුමාර ජනාධිපති වෙලා ඉවරයි මුහුණු පොතේ ඡන්ද වලින් සහ සමාජ මාධ්‍ය ජාලය ඉදිරියේ

  • @premkumer7621
    @premkumer7621 2 ปีที่แล้ว +10

    බයිලා ඒපා කොjvpඅය දෙන්නහඩ මමjvp.ඒකෙන්ම.

  • @IndrajithBandara
    @IndrajithBandara 2 ปีที่แล้ว +17

    චිචියා වගේ මෝඩයෝ ගෙන්නන්නේ නැතිව මේ වගේ වැදගත් අයව ගෙන්න. ඊළඟ පාර අනුර කුමාර දිසානායක ගෙන්වන්න.

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 2 ปีที่แล้ว +28

    කුමාර් ඔය මොන බයිල ගැහැව්වත් වැඩක් නැහැ දැන් ලංකාවාසී සියලුම දෙනගේ බලාපොරොත්තුව ජ්.වි.පී එක පමණයි 2024 දී අනිවාර්යයෙන්ම ජ්.වී.පී ආන්ඩුවක් හැදෙනවා හැදෙනවාමයි කූමාර් ඔබ ඕස්ට්‍රේලියාවට ගිහින් රැකියාවක් කරලා ජීවත් වෙන්ඩ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් කකා බ්බී මිනිසුන්ට කරදරයක් නොවී

  • @lakmalvideo1182
    @lakmalvideo1182 2 ปีที่แล้ว +8

    Aniwa anura mahata tamai

  • @chandanarathnayake529
    @chandanarathnayake529 2 ปีที่แล้ว +12

    කල්ලි වලට බෙදි බෙදී හැමදාම ඉඳපල්ල....එතකොට රටට කෙළවිලා ඉවරයි. යථාර්ථවාදී වෙයල්ල..

  • @Rich-vg2ur
    @Rich-vg2ur 2 ปีที่แล้ว +14

    සහෝදරයා ඔයා ඉස්සෙල්ලා හරි පාරට එන්න. ඔයා මං මුලා වෙලා ඔහේ නන් දොඩවන්න එපා

  • @senadissanayake
    @senadissanayake 2 ปีที่แล้ว +25

    ඔහුත් නොදන්නේ ඔහු යන මානය
    උන් හිටි තැන් මතකය අඩමානය
    පාර කියන්නේ කෙලෙසද කාටත්
    ඔහුටත් පාරක් ඇති නැති ගානය

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 2 ปีที่แล้ว +47

    මූට කිසිම වැඩ පිලිවලක් නෑ උද්ගෝශන කරන්න ජනතාව බල ගන්වනව ඇරෙන්න

  • @somasirigamage9436
    @somasirigamage9436 2 ปีที่แล้ว +16

    ජවිපෙ හැර වෙනත් විකල්පයක් නොමැත

  • @nimalkantha3544
    @nimalkantha3544 2 ปีที่แล้ว +29

    පට්ට ටෝක්. පොදු සතුරාට එරෙහිව මරාගෙන මැරෙන්නට කතාව. පොදු සතුරා හදුනාගෙන නැත. කොන්ක්‍රීට් තට්ටු උඩ මාර ගස් හැදෙන්නේ නැත. නම්‍යශීලී වෙයන්.

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz 2 ปีที่แล้ว +12

    තුන් වෙනි ප්‍රශ්ණෙනම් මරු. නමුත් වසන්ත ගමට ඇවිල්ල බලන්න සජබෙ ගම් මට්ටමින් ඉස්සරහට ඇවිල්ලද කියල. මිනිස්සු මේදවස් වල කතා කරන්නෙ ජව්පෙ ගැන විතරයි.

  • @uyangodagechandassrigunawa2803
    @uyangodagechandassrigunawa2803 2 ปีที่แล้ว +21

    Jvp n giyapu oba jvpta charitha sahathika denna ona na.puluwan nam ekathuwela podu mahajanaya venuwen vada karanna.apita ona me pahara haththata padamak ugannanna.j vp mathaya venas wela na.

  • @amarasirigamage3616
    @amarasirigamage3616 2 ปีที่แล้ว +12

    ජවිපෙ නායකයන් සමඟ එකතුව පෙරටුගාමී පක්ෂය ඉදිරියට යාමට සුදානම් ද කියලා එදා පටන් අද දක්වාම ජවිපෙ පැරන්නෙක් වන මා පෙරටුගාමී සමාජවාදීන් ගෙන් අසා සිටිමි?. කුමාර ගුණරත්නම් සහෝදරයා ගෙ සොහොයුරා වන රන්ජිතන් ගුණරත්නම් සමගත් වැඩකළ සොයුරෙක් හැටියට.

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว +2

      පව් ඔයා.ඔයාවත් එලෙව්වද ජවිපෙන්. ඒක තමයි ජවිපෙ සමග මෙච්චර තරහා.

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      @@douglasperera2841 ජවිපෙ දේශපාලනය මොකක්ද කියලා දන්නේ නැති අය ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ කියලා කියන්නේ. එය ජාතික ජන බලවේගය නමැති සන්ධානය සමඟ බලය රැගෙන ගොටා වගේ බලය පිරිහීම මගින් ගොටගෙ රෙකෝඩ් කැඩීම ජවිපෙ තියමින් ඉතිර 3"/" නැති කරගන්නවා. ජවිපෙ කතිර වලින් ඹලුගෙඩි එකතු කිරීම නිසා (චන්ද්‍රිකා කුමාරතුංග ගෙන් පටන් ගෙන 40 කරගත් අය) පක්ෂය කැඩෙනවා. එය තමයි යථාර්තය. මා සොමවන්ස සුනඛයා මැතිවරණ දෙසපාලනය පටන් ගන්නා තැනම ජවිපෙ සහ සොමවංශ විවෙචනය කළ පළමු වැන්නා. අදත් ජවිපෙ නායකයන්ගෙ ගාතන වල යථාර්ථය රට නොදනී. පොඩ්ඩක් කිතුල ගොඩ අත්අඩංගුවට ගැනීම උනෙ කොහොමද කියලා විපරම් කිරීම කරන්න. එවිට ජවිපෙ නායකයන්ගෙ ගාතන උනෙ කොහොමද කියලා ඹබසැමට අදහසක් ගන්න පුළුවන්. ජවිපෙ අර සිරිසේන කුරේගේ මළ ගෙදර එහෙම ගියෙ නැද්ද?.

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว +1

      @@amarasirigamage3616 ඇත්තද. අපි jvp ගැන දන්නෙම නැහැ. අපි බබ්බු. 71,72 සහා 88,89 වගේ අවුරුදු ලංකාවේ තිබුනද කියලාවත් අපි නොදන්න නිසා තමයි අයියෙ ඔයාගෙන් ඇහුවෙ.

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 2 ปีที่แล้ว +21

    අර ගොන් සජිත් ජනාධිපති කරවන්න සිරස කොච්චර දතකනවද? අපි jVP

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 2 ปีที่แล้ว +5

      ඒ කතාව නම් සුපිරිම ඇත්ත .
      👌🏻👌🏻👌🏻🤝🤝✔❤
      අපි ත් මේ සැරේ ජවිපෙ ට තමයි
      චන්දෙ දෙන්නෙ. අපේ සීයාගේ ඉදන් දුන්නෙ අලිය ට .

    • @mevinut.v4025
      @mevinut.v4025 2 ปีที่แล้ว +2

      සජිත ගොනා විතරක් නෙමේ ,ඌ රාජජක්ෂලාට ආතල් දෙන ගොං තකතීරුවෙක්.

  • @pradeepselvaraja52
    @pradeepselvaraja52 2 ปีที่แล้ว +14

    These people left JVP. Now the tide is turning in favor to JVP and These people worried.

    • @vitharana3784
      @vitharana3784 2 ปีที่แล้ว +2

      True. Once have left theJVP and made their own, why do they criticize the former?

  • @SADI_SL
    @SADI_SL 2 ปีที่แล้ว +19

    "ජවිපෙ (අනුර) අප්‍රසාදයට පත් කරන්න, අන්තරේ උද්ඝෝෂණ ටිකක් ළගදීම බලාපොරොත්තු වෙන්න..". 😂🙏 මෙහි තේරුම දන්නෝ දනිති.

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว

      ඒක කරන්න ටිකක් අමාරුයි.

  • @savinduthisanga918
    @savinduthisanga918 2 ปีที่แล้ว +17

    සජිතා මොඩයෙක් කියලා දැනන් සජියට දෙන සිරස 😂

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 2 ปีที่แล้ว +4

      මැද හිස් . මොලේ නැති සිරසක්.

    • @musicnatural8782
      @musicnatural8782 2 ปีที่แล้ว

      Mawata pukan hena yanna

  • @nishanthajayarathna7794
    @nishanthajayarathna7794 2 ปีที่แล้ว +13

    NPP eka balayata ge a yuthui!!!!

  • @gaminivitharana6034
    @gaminivitharana6034 2 ปีที่แล้ว +3

    ජයවේවා ජව්පෙ ට

  • @vishva.vanshanatha
    @vishva.vanshanatha 2 ปีที่แล้ว +14

    කුමාර් කුහක කමද නැත්තම් කඩේ යනවද? කොන්පියුස් වෙනවා බ්‍රෝ. 😄

  • @ashwincosta501
    @ashwincosta501 2 ปีที่แล้ว +5

    Jvp පෙරටු ගාමී මේ දෙකම අපහු එකතු වෙන්න ඔනේ
    මේ දෙගොල්ලොම මාක්ස් වාදියෝ
    ජයවේවා👍

  • @amithnandana4348
    @amithnandana4348 2 ปีที่แล้ว +46

    ජවිපෙට ජය ....

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ජවිපෙ ජය ගන්නවා . ඒක සහතිකයි. 🤩

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      @@c.nanayakkara7475 mama ekagai. but janathawa-ratath thawa adiyaraking pahalata; eya niyathai.

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว

      @@amarasirigamage3616 උඹ දන්න දේශපාලනය.

    • @virat5926
      @virat5926 2 ปีที่แล้ว

      😅😅

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      @@douglasperera2841 ubada desapalanaya dannewada?. ubalata desapalanaya kiyala dunne Anura athulu kandayemada?. eka thamai hithanna oluwak nethi jvp korayo unee ubala.

  • @shehanhettiarachchi1841
    @shehanhettiarachchi1841 2 ปีที่แล้ว +5

    Jvp thama

  • @ruwan2787
    @ruwan2787 2 ปีที่แล้ว +6

    ජවිපෙ යන්නේ වැරදි පාරෙනම් ...මුන් හරි පාරෙ යන්න එපෑයැ ...එහෙමත් නැහැ නේ ...😂😂 පිස්සෙක් .....වමේ කියාගත්තු එවුන් ලග තරම් කුහක කම් .....පට්ට ධනප්තියන් කියාගන්න එවුන් ලග නැහැ ....😥😥

  • @thisarsrilanka3721
    @thisarsrilanka3721 2 ปีที่แล้ว +7

    මොකා මොනවා කිව්වත්, කවදා හෝ... දිනක අපේ රට ගොඩනගන්නේ ජවිපේ ප්‍රමුඛ ආණ්ඩුවක් විසින්ම පමණයි . පිට රට ඉන්න අපි සංවිධානය
    වෙලා ඊළඟ චන්දෙදි ලංකාවට එනවා ජවිපෙට චන්දය දෙන්න.

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +12

    අනෙ හරකො අායෙත් මඩ ගහලා ජවිපෙ වටිටන්න බැ

  • @BeezBees
    @BeezBees 2 ปีที่แล้ว +5

    JVP 👏

  • @chanakalp
    @chanakalp 2 ปีที่แล้ว +9

    මේ අයට වඩා ජවිපෙ මුහුකුරා ගිහින්. අත්දැකීම් වලින් ඉහලයි. මෙයාලාට ලං වෙන්නත් අපහසුයි. එකතුවෙන්න අලුත් රටක් වෙනුවෙන්.

  • @dilshan7247
    @dilshan7247 2 ปีที่แล้ว +20

    Ane palayan bn muth basil ge pilliyak. Minissunta prashnayak unama mun koheda hitiye. Jorge Floyd maruwama thama udgoshana karanne.

  • @lankapuwath8308
    @lankapuwath8308 2 ปีที่แล้ว +13

    එකග විය හැකි දෙවලට එකග වී රට ගොඩනගන්න එක්වන්න

  • @pereranperera7497
    @pereranperera7497 2 ปีที่แล้ว +16

    වම දකුණ මිනිස්සුන්ට වැඩක් නෑ ජනතා මුදල් හොරකම් නොකර තුන් වේල කාල නිදහසේ ඉන්න පුළුවන් රටක් මිනිස්සුන්ට ඕන ජවිපෙ කියන්නෙත් ඒක ඒ නිසා ප්‍රධාන පාර්ශ්ව දෙකෙන් පරිබාහිර තැනකට බලය ගන්න ලැබිල තියෙන විරල අවස්ථාවෙ අකුල් හෙලල කකුලෙන් ඇදල ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන්න හදන්න එපා.

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      obeta noweta aunata wetenne lokuma danapathi panthiye kunubakkiyata kiyala wetahevi, balaya dunnata passe. gotage recod ekath kadanawa jana bala wegaya hatiyata balaya aragena. pawe......

  • @nandasenarathnayaka7942
    @nandasenarathnayaka7942 2 ปีที่แล้ว +40

    කුමාර් ගුනරත්නට වුමනාව තියෙන්නේ බලය, නායකත්වය , ඒනිසා තමයි බැසිල්ලා එක්ක යටින් සම්බන්ධ වෙලා ඉන්නේ,,, ඉදිරියේ දි අනිවර්යෙන්ම බැසිල්ගේ කන්ඩායමට කුමාර් එකතුවෙනමයි,,,

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 ปีที่แล้ว

      nandesena oba danna huththak netha. obata anuralth(jvp) & kumragunarathnem kawada kiyala kiyala dennam jvp hodama pakayek hatiyata.thopi siyallama oyi danapathi panthiya samagama bunga weva.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +6

      බැසිල් තමා මුව මේ රටට ගෙනාවෙත්

    • @sunilsilva8204
      @sunilsilva8204 2 ปีที่แล้ว +1

      @@amarasirigamage3616 එහෙනන් තෝ දන්න හුප්ත මොකද්ද කියපන්.පුප තමා දන්නේ..ඉස්සෙල්ලා මනුස්ස බාසාවෙන කතකරපන්

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว +1

      @@amarasirigamage3616 ජවිපෙ ගැන කියලා දෙන්නකො. අපිත් දැන ගන්න ආසයි යහලුවා.

  • @sanojr5453
    @sanojr5453 2 ปีที่แล้ว +7

    Ilanga para JVP thamai...

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 ปีที่แล้ว +6

    අනුග්‍රහය රාජපක්ෂ රෙජිමය වගේ නේද 🥱

  • @asankanalaka6657
    @asankanalaka6657 2 ปีที่แล้ว +5

    අහුවෙන්න එපා මුන්ට, දෙපිටකාටිටුවෝ, මේපාර JVP එකට කතිරෙ ගහන්න.

  • @hmab3479
    @hmab3479 2 ปีที่แล้ว +12

    උඔලා ජ වි පෙ දිපන බව පේනකොට ඔය කියවීම අපිට අදාල නෑ කලින් කියන්න තිබුනනෙ දැන් ඊර්ෂ්‍යාවක් හිතිල වගේ නේද? ආයේ වෙනස් වෙන්න බෑ අපි ජ. වි පෙ ට මයි sorry

  • @olaflanka7054
    @olaflanka7054 2 ปีที่แล้ว +2

    How ever we are jvp

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 2 ปีที่แล้ว +9

    Kumar , me pahara vede karanna epa .
    Rata thavath vala pallata yavanna epa..j v p eke kakulen adinna epa.....

  • @NJay380
    @NJay380 2 ปีที่แล้ว +3

    බැසිල් කීයක් දුන්නා ද?

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +13

    රෝහන විජේවීරගේ පුතයි මොහුයි දෙන්නම ගෙනාවෙ බැසිල්. ඔවුන්ගේ ලොකුම කොන්ත්‍රාතුවක් මේ. මොහුට මිලියන කීයක් ලැබුනාද දන්නේ නැත.

  • @sensuousonline8484
    @sensuousonline8484 2 ปีที่แล้ว +5

    Gunarathnum had been paid well it seems. How much you got from the present government mate?

  • @noshanafonseka3639
    @noshanafonseka3639 2 ปีที่แล้ว +13

    Ubala degollantama hugakkkk adareieeee jvp aka genna wada karapallaaaa.......

  • @chanuahasna8388
    @chanuahasna8388 2 ปีที่แล้ว +6

    pala ponnya

  • @susanthamahawattha1171
    @susanthamahawattha1171 2 ปีที่แล้ว +8

    ජේවීපී නැතුව වෙන විකල්පයක් පේන තෙක් මානෙකවත් නෑ...පෙරෙට්ටුවන්ට පුලුවන් නම් එකතු වෙලා රට ගොඩ ගන්න බලන්න ...බයිලා වැඩක් නෑ

  • @rasikabandara7570
    @rasikabandara7570 2 ปีที่แล้ว +7

    JVP ekata deela passe oyayala Gena balannam. ethakan tikak loku talk denna

  • @alicool6011
    @alicool6011 2 ปีที่แล้ว +1

    (අපේ ඔලුව හෝදන්න බැහැ)අපි jvp 💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @naseemshakf8794
    @naseemshakf8794 2 ปีที่แล้ว +5

    This time we are with JVP .no other option .

  • @pramodbhagya4108
    @pramodbhagya4108 2 ปีที่แล้ว +6

    Kumara nikan buyla gahanne nethuwa maha gedharata ewith gamanak giyoth narakada

  • @kasunbalasooriya8899
    @kasunbalasooriya8899 2 ปีที่แล้ว +2

    Kumar pls join with Npp now 👍

  • @nevilsandiyaratna4240
    @nevilsandiyaratna4240 2 ปีที่แล้ว +8

    Manawa kiuwat JVP tamai enna oyat expaya wela

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +4

    කරුණාකර රටට හිතකර සියලු පාර්ශ්ව එකම කඳවුරකට ගෙන ඒම හැර විකල්පයක් නැත. රට බන්කළොත් වුණොත් ඒක රට කරවන සහ නොකරන සැමට බලපානවා.

    • @hasithakumarasiri8343
      @hasithakumarasiri8343 2 ปีที่แล้ว

      දැන් ඔය කියන හිතකර බලවේග මොනවාද

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 2 ปีที่แล้ว +1

    Good luck JVP

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +1

    අනේ මේ.. බයිලා ගහන්නැතුව ඉන්න සගෝ.. මොනා කිව්වත් මේ පාර අපි jvp එකත් එක්ක ඉන්නවා 🙂

  • @kumaraugsr8061
    @kumaraugsr8061 2 ปีที่แล้ว +1

    බයිලා වැඩක් නෑ,අපි ජ.වි.පෙ ට

  • @asaj6571
    @asaj6571 2 ปีที่แล้ว +11

    ජනතාව පීඩාවට පත්වෙලා,හඩක් නැගුවාවත් දැකලානෑ.

    • @chandanawasantha863
      @chandanawasantha863 2 ปีที่แล้ว

      හොයලා බලන්න . දැක ගන්න ලැබෙයි.

    • @nimalsirijayakody8893
      @nimalsirijayakody8893 2 ปีที่แล้ว

      janathava venuven aragala kaleth karanneth peratugameen thamayi oya koheda hitiye

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 2 ปีที่แล้ว +3

    😁😁😁😁😁 go ahed witb jvp.onley jvp.onley jvp.without buggers.

  • @rayanweerasinghe9792
    @rayanweerasinghe9792 2 ปีที่แล้ว +4

    Mepara jvp ekata api denne.