මගේ තාත්තා ඡන්දේ දුන්නේ යූ.එන්.පී එකට - Kumar Gunaratnam | Mathaka Pada With Gemunu Wanninayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @UdayaWelagedara
    @UdayaWelagedara 8 หลายเดือนก่อน +6

    කුමාර් සහෝදරයා....ඔබ බොහෝ ආදරණීය ම්නිසෙක්...ස්තුතියි ගැමුණු මහත්මයා අනගි වැඩ සටහනට

  • @yenlokaya9796
    @yenlokaya9796 2 หลายเดือนก่อน

    ගැමුණු අයියා අපේ ගමේ මම පොඩි කාලේ ආසම චරිතයක්.කුමාර සහෝදරය මගෙ දේශපාලන ජීවිතයේ පරමාදර්ශී චරිතය.ඉතාමත් අනර්ඝ වැඩසටහනක්..ස්තූතයි ඔබ දෙපලටම..
    ගැමුණු අයියේ (මම හුලුගල්ලේ සිරිමාමලගෙ බුද්දිකගෙ මල්ලි)පොඩි ඉල්ලීමක් පුබුදු ජයගොඩ සහෝදරයා එක්කත් මේ වගේම සංවාදයක් අහන්න තියේනම්❤❤❤

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 ปีที่แล้ว +22

    මං පිය උරුමයෙන් ජේවීපි කාරයෙක්. මං පෙරෙට්ටොන්ට දුටු තැන අපහාස කරපු මිනිහෙක්. ඒත් මං අද සමාජයීය අවශ්‍යතාවය වෙනුවෙන් එල්ල ගනිපු තොරොම්බල් කෑලි ගැලෙව්වනම් අනුර දිසානායකත් මෙන්න මේ වගේ විය හැකියි කියල හිතුනා. ඒත් බහුතරය මෙතනට ගන්න දැන්ම අපහසු නිසා අනුරට වරදක් කියන්නෙ නෑ. මුලින් අපි මේක වෙනස් කරගෙන ඉමු. පස්සෙ මායි අනුරයි දෙන්නම කුමාර් සහෝදරය වගේ පූර්ණ ස්වාධීන නිදහස් මිනිසුන් වෙන්නෙමු.😊❤

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว +4

      මම කුමාර්ලගෙ දේශපාලනයට කැමති නෑ නමුත් අනුර නම් කුහකයෙක් අඩුම නිහතමානී උනේ නෑ කට ඇරලා කියන්න කුමාර් කරපුදේවල් පක්ෂෙ වෙනුවෙන්

    • @nimalsirijayakody8893
      @nimalsirijayakody8893 9 หลายเดือนก่อน

      bahutharaya danama methenta gnana eka leesina kiyala nogalaena dee kaloth newatha ee waradda niwaradi karanna ba

    • @chanakathilakarathna8185
      @chanakathilakarathna8185 7 หลายเดือนก่อน +2

      පරම්රාවෙන් දේශපාලනය කරනව නම් පොහොට්ටු කාරයෙක්ට වැඩිය වෙනසක්නෑ

    • @Ruwan-so9qo
      @Ruwan-so9qo 6 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf ปีที่แล้ว +4

    මං බලන් හිටියා මේ සහෝදරයා එනකල්.ස්තුතියි ගැමුණු අයියේ

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 9 หลายเดือนก่อน +4

    සුන්දර හදවත් ඇත්තවුන්....

  • @samithumethnula998
    @samithumethnula998 ปีที่แล้ว +12

    අපට මග හැරුණු ආදරණීය මිනිසුන් ්❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 3 หลายเดือนก่อน +1

    සුන්දර මිනිස්සු.

  • @nimeshchathu8387
    @nimeshchathu8387 ปีที่แล้ว +14

    මෙයාගේ දේශපාලනේ නම් අදාළ නෑ. එත් කුමර්ටනම් මම පට්ට ආදරෙයි ❤️

  • @R.s.mtechnicalBissnes
    @R.s.mtechnicalBissnes 4 หลายเดือนก่อน

    Samajavadayata jayawewa❤

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 2 หลายเดือนก่อน

    මරු මේක ❤️🥹

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 8 หลายเดือนก่อน +6

    කුමාර් ගුනරත්නම් කියන්නෙ පට්ට දක්ශයෙක්.අද්‍යාපනය අතින් ගත්තත් සමාජීය අතින් ගත්තත්.

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 4 หลายเดือนก่อน +2

    ජන අරගල සන්ධානයට ජය.

  • @harshanahemantha5480
    @harshanahemantha5480 หลายเดือนก่อน +1

    ආදර්ශයමත් මනුෂ්‍යත්වය

  • @chamarakrishan4322
    @chamarakrishan4322 ปีที่แล้ว +2

    sannasgala sir ekka vedio ekak karanna. aluth ekak

  • @teacherdhanushka
    @teacherdhanushka ปีที่แล้ว +2

  • @Ruwan-so9qo
    @Ruwan-so9qo 6 หลายเดือนก่อน

    ✌✌✌✌✌

  • @zam388
    @zam388 3 วันที่ผ่านมา

    Rate urumayak. Mountain wagakeem baaradiya yuthui..

  • @samodhaa
    @samodhaa ปีที่แล้ว +4

    වීඩියෝ නැතුව Mataka Pada කරන එක හොඳයි. එතකොට අපිට කතාවට අවධානය යොමු කරන්න පුළුවන්

    • @omen7872
      @omen7872 ปีที่แล้ว +1

      na video ekka karana eka hodai

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว

    මරු. අජිත්ගෙ සින්දුවක් තේරුණේ පලවෙනි වතාවටද මන්දා...

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 6 หลายเดือนก่อน +1

    ඔයාගේ ගෝලයින් අරගල කරල UNP එකට බලය අරන්දුන්නා.ඒ අතින් ඔයා තාත්තාටත් වඩා ශ්‍රේෂ්ඨ යි.

  • @jesayt1470
    @jesayt1470 3 หลายเดือนก่อน +1

    JVP ❤පෙරටුගමි දෙකම ❤️😶❤️ karl marx ගෙ ප්‍රෙතිපත්ති වලට මත් එකගයි 🥹

  • @Pasan-n5h
    @Pasan-n5h ปีที่แล้ว

    ඉතින්?

  • @dushangamage1318
    @dushangamage1318 ปีที่แล้ว +2

    කමෙන්ට් අඩුයි 😞

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se ปีที่แล้ว

    අප්ප කලදේ පුතා නොකොලොත් Not උගෙ පුතා ,

  • @niroshahashini909
    @niroshahashini909 ปีที่แล้ว +2

    දේශපාලනය කරන කෙනා ඇතුලේ ඉන්න මිනිහා ඇතුලේ බොහොමයක් දේවල් තියෙන්වා ඉගෙනගන්න

  • @without8413
    @without8413 ปีที่แล้ว +2

    මුගෙ පවුලම ඉන්නේ AUSTRALIA වල

    • @heshithaheshanath1683
      @heshithaheshanath1683 ปีที่แล้ว +1

      ඔව් ඔහු ඒක කියනවා 🤣❤

    • @without8413
      @without8413 ปีที่แล้ว +1

      ​@@heshithaheshanath1683ඇයි බං එහෙනම් අන්තරෙ උන් පාරට බස්සල වීදි සටන් කරන්නේ

    • @samithumethnula998
      @samithumethnula998 ปีที่แล้ว +8

      ​@@without8413පවුල් ඕස්ට්‍රේලියාවේ ඉන්න එකයි අන්තරේ උන් වීදි සටන් කරන එකෙයි මොකක්ද අවුල

    • @randikaamarasinghe9874
      @randikaamarasinghe9874 ปีที่แล้ว

      @@samithumethnula998 කුමර්ගෙ අයියා කුමර්ගෙ බිරිදගෙ අයියා දෙන්නම යහපත් අරමුණක් වෙනුන්වෙන් ජීවිතය කැපකරපු එවුන්. මම NPP එකට වැඩ කලත් කුමාර්ට ගවුරවය් තියෙනවා.

    • @thejustice7102
      @thejustice7102 6 หลายเดือนก่อน

      ​@@without8413දෙයක් අහන කොට බුද්ධිමත්ව හිතලා අහන්න .මෙයාගේ පවුල රටින් පිටවුනේ දේශපාලඥයන්ගේ මරණ තර්ජන නිසායි .එ්ක හැමෝටම වෙචිච දෙයක්

  • @without8413
    @without8413 ปีที่แล้ว +3

    අරගලය කියන්නේ කැම්පස් වල් රැග් කරන එකද

    • @padmasiribandara6081
      @padmasiribandara6081 7 หลายเดือนก่อน

      Mun karana taramak Karen, patta amana weda. Lankawe open university tibuna nam students la overseas gihin duk widinne neha. Mun rata rata wala sepa gannawa, aramudal walin. Ponnayo mun.

  • @AppleSriLanka
    @AppleSriLanka ปีที่แล้ว +2

    මෙයා නේද කැම්පස් වල රැග් කරවන්නෙ. මුන්ගෙ ළදරු මානසිකත්වය නිසා සමහර එවුන්ට මැරෙන්කං වද දෙනව. 😢😢

  • @without8413
    @without8413 ปีที่แล้ว

    මෙයා හරි දක්ෂයි අනුන්ගේ දේශපාලන පක්ෂවල නම් ගන්න

  • @ishanweerakoon9838
    @ishanweerakoon9838 ปีที่แล้ว

    බේ..ක පුතෙක්..ලංකාවේ university education කෙලෙව්ව එකෙක් .

  • @Oshandinisuru
    @Oshandinisuru ปีที่แล้ว +1

    ❤️

  • @Ruwan-so9qo
    @Ruwan-so9qo 6 หลายเดือนก่อน

    ✌✌✌✌✌

  • @sumindadinesh7084
    @sumindadinesh7084 7 หลายเดือนก่อน

    ❤️

  • @tharindumilan8867
    @tharindumilan8867 หลายเดือนก่อน