සත්‍යාගාරය - කුමාර් ගුණරත්නම් | 4 වැනි කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • සත්‍යාගාරය - කුමාර් ගුණරත්නම් | 4 වැනි කොටස
    ( 2015 වසරේ පටිගත කරන ලද වාරණය වූ සත්‍යාගාරය )

ความคิดเห็น • 103

  • @mayanthathennakoon2130
    @mayanthathennakoon2130 4 ปีที่แล้ว +66

    මෙම අපූරු දේශපාලන සන්වාදය සිදුකල සන්නස්ගල සහ කුමාර ගුනරත්නම් සහෝදරවරුන්ට හදවතින්ම සුබ පතමි....

  • @wikitalks6835
    @wikitalks6835 4 ปีที่แล้ว +29

    ප්‍රේම් කුමාර් ගුණරත්නම් ගෙ දිහා බැලුවාම විජේවීර සහෝදරයා උන් තැන උපකල්පනය කල හැකී ♥️♥️♥️

  • @indikapriyadarshana6574
    @indikapriyadarshana6574 3 ปีที่แล้ว +13

    දෙදෙනාම හොඳින් වැඩසටහන නිමා කලා . කුමාර ගුණරත්නම් සහෝදරයා ඔබේ හඬ ඉතා පැහැදිලි යි .ජය වේවා

  • @lakshansenevirathne8990
    @lakshansenevirathne8990 4 ปีที่แล้ว +19

    අවසාන කොටස ගොඩක් සුන්දර අවස්තාවක් සර් ❤️

  • @volgs8681
    @volgs8681 2 ปีที่แล้ว +6

    මාරයි...ඔක්කොම බැලුව..පට්ට වාමාංශික යෙක්..අපි ඉන්නව ඔබ එක්ක

    • @akilagayashan4519
      @akilagayashan4519 2 ปีที่แล้ว

      පොර තාම ජීවත් වෙන්නේ සෝවියට් සමූහාණ්ඩුවේ

  • @dilshandesilva7828
    @dilshandesilva7828 4 ปีที่แล้ว +23

    කුමා මම jvp, උබේ සිංදුව මාර ලස්සනයී.

  • @malithfernando
    @malithfernando 4 ปีที่แล้ว +37

    සම්පුර්ණ වැඩසටහන පුදුම සරලයි. ආදරණීයයි.
    මගේ දේශපාලනය සාපේක්ෂව වෙනස් උනත් මේ කතාකරන දේශපාලනය නැති වෙනවට මම අකමැති මෙන්න මේ නිසා. බොහොම ස්තුතියි මේ වැඩසටහන පබ්ලිෂ් කරාට. ජයවේවා.

  • @tharushapeduruarachchi4212
    @tharushapeduruarachchi4212 4 ปีที่แล้ว +27

    දේශපාලනිකව වෙනස් මතයක් දැරුවත් ඔබේ දැක්මට ගරු කරනවා සහෝදරයා!
    ජවිපෙට පින් මදිද , ඔබට කැප නැද්ද යයි නොදනිමි.
    නමුත්, අනුරගෙන් පසු ජවිපෙ සුක්කානම හිමි විය යුත්තේ ඔබටයි! 👌

  • @bratredhar8957
    @bratredhar8957 4 ปีที่แล้ว +8

    හදේ අරගලය සැඟවූ වමට බර ප්‍රගතිශීලීන් බොහෝ සිටින බව මතක තබාගන්න. ඔබට ජය. මා ගරුකරන චරිතයක්.

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 3 ปีที่แล้ว +8

    අවස්න් ටිකට ඇසට කදුලක් ඉනුවා කුමාර් ❤

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 4 ปีที่แล้ว +16

    අපි ආයි එකතු වෙමු සහෝදරයා !!!!! තාම පරක්කු නෑ 💝💝

  • @kasungayathra7856
    @kasungayathra7856 4 ปีที่แล้ว +16

    අවුරුදු ගානක බලාපොරොත්තුවක්
    සම්පූර්ණ වැඩසටහන .
    ආදරෙයි ❤️

  • @dreamcart2631
    @dreamcart2631 4 ปีที่แล้ว +11

    ඇත්තටම මම කියවන්න මැලි වෙච්ච චරිතයක් ...ඒත් ඒ අදහස වෙනස් වුනා මේක බැලුවාම

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 4 ปีที่แล้ว +7

    ඉතාමත් හරබරව ගලාගෙන ගිය අතීත ස්මරණයක් මෙන්ම පැහැදිලි අර්ථගැන්වීමක්. රටට වැඩදායක මානව හැගීම් හදුනන මෙවන් මිණිසුන්ගේ අදහස් මහපොලෝවේ පැලවේ නම් එයම දියුනුවට හේතුවනු ඇත. එමෙන්ම ඔවුන්තුළ ඇති සංස්කෘතික හැකියාව සැබෑ මානව සංවේදී බව ඔප්පුකොට ඇති බව පෙනේ.
    ඔබ දෙපලටම අපේ ආචාරය!

  • @sampathathapattu9905
    @sampathathapattu9905 ปีที่แล้ว +1

    ඔබලට අපගේ සුභපැතුම්

  • @sumudunilanka
    @sumudunilanka 4 ปีที่แล้ว +12

    අති විශිෂ්ඨයි !
    සම්පූර්ණ වැඩසටහනම...

  • @ChamaraIresh
    @ChamaraIresh 4 ปีที่แล้ว +61

    මේ සුන්දර මිනිස්සු කෑගැහුවේ , ජීවිත පරිතයාග කරේ ඇයි කියල ඔබට නිගමනයක් තියෙන්ඩ ඕන. ප්‍ර්‍ර්‍රස්නය අපි අසුන්දර මිනිස්සු සුන්දර විදිහට දකින්ඩ හදන එකේ මිසක් සුන්දර මින්ස්සුන්ගේ නෙවේ.
    අන්තිම සින්දුව කියනකොට මට කදුලක් වැටුනා. ඒ කදුල වැටුනේ මට මිනිස් කමේ සුවදක් දැනුන නිසා . ලොකේ එක එක දේශපාලන මිනිස්සු හිටියට , සුන්දර මිනිස්සු හරිම අඩුයි. අඩුයි කියන්නේ හරිම අඩුයි.
    සන්නා සහ කුමා ඔබට තුති මේ අදහස් අපිට පිදුවාට.

    • @psychogaming2930
      @psychogaming2930 4 ปีที่แล้ว +5

      mn hithuwe mata witarai kyla.minis suwada danena un tama innwa...

    • @gayanwijethunge
      @gayanwijethunge 4 ปีที่แล้ว +3

      It's true, I really didn't know, why my eyes got wet in the end..

    • @teacherdhanushka
      @teacherdhanushka 4 ปีที่แล้ว +1

      🙏

  • @thisuradakshitha668
    @thisuradakshitha668 4 ปีที่แล้ว +12

    ඒ සින්දුව 😍❤️

  • @ydilruk
    @ydilruk 2 ปีที่แล้ว +2

    මගේ සංවේදී බවදෝ මන්දා. මේ ගැඹුරු දේශනය අවසන් කරන්නට ඔහු ගීතයකට කොටු කරන්නට ගත් ඔබේ සූක්ෂම බව අගය කරන ගමන් එය මා දෑසට කඳුලක් ගෙන එන්නට සිදු වූ බව කිවයුතුමය. ඔහු විග්‍රහ කළ යුගයට අදාල තාරුණයයට පා නැගූ අපගෙවූ අත්දැකීම් අදටත් සියොළඟ ලොමුඩැහැගැන්වෙන මතකයන්‍ය. එම අත්දැකීම් තුල අද අප වඩාත් දමනය වූ චරිත බවට පත්වී ඇත.
    ඔහුගැන විශේෂ පැහැදීමක් අපතුල ජනිත වන්නේ, ඔහු පුද්ගල චරිතය කිසිවිටෙකත් හුවා නොදක්වන බැවිණි. ඔහු කෙතරම් තම මූලික අරමුණු කෙරෙහි සිත සුසරකරගනිමින් සංවාදයේ යෙදෙනවාද යන්න අගය කළයුතු කරුණකි. ඔහුගේ ඇතුලත සහ පිටත පරස්පරතාවක් නොමැති බව පෙන්වීමට එතරම් දක්ෂ කිසිවෙකු මා දැක නැත. ඔහුගේ සංයමය, උපේක්ෂාසහගත බව, සුහදත්වය, ගැඹුරුබව, විචාරකත්වය අද දේශ්පාලනහෙහි යෙදෙන ඕනෑම කෙනෙකුට ආදර්ශයට ගතහැකිය. මඩගැසීම්, වහසිබස් නොමැති සත්‍යවාදී මිනිසෙකුබව ඔහු මොනවට පසක් කර ඇත. ඔහුවැන්නන් සියගණනින් බිහිවිය යුතුය.

  • @chanukasandunil8714
    @chanukasandunil8714 2 ปีที่แล้ว +2

    One of the best political mind in sri lanka.
    2022.01.15

  • @dinushasamarasinghe7677
    @dinushasamarasinghe7677 4 ปีที่แล้ว +9

    අන්තිමට මොහොතේ ඇහැට කඳුලක් ආවා...........

  • @beyondbdd4278
    @beyondbdd4278 4 ปีที่แล้ว +12

    වම එකතු විය යුතු යුගයක්
    ඔබලා සුන්දර මිනිස්සු

  • @priyanthagunasekara8183
    @priyanthagunasekara8183 4 ปีที่แล้ว +20

    කුමාර් ගුණරත්නම් සහෝ මම අදුරගත්තේ ඔහු විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ. ඔහුගේ සහෝදරයා රංජිතම් සහ නිශ්ම්්, උපාලි තමයි මට වැඩියෙන් ‌ෙදේශපාලනට සම්බන්ධකම් මුලින් තිබ්බේ. ජවිපේ සහෝදරයෙක් ‌ෙලෙස මා ඉතා ආදරය කළ සහෝදරවරුන් ‌ෙදෙදෙනෙක් මට හිටියා. ඒක් අයෙක් ඔපාත අනෙක් ‌ෙකෙනා කුමාර් සහෝදරයා. අද මම ඔවුන් සමග ‌ෙදේශපාලනය කරන්නෙක් ‌ෙනොවන මුත් පුද්ගලයෙක් ‌ෙලෙස ඔහු ‌ෙසොදුරු මිනිසෙක්. මාව නිවරදි මගට මාව ‌ෙයොමු කරපු ජවිපෙට මං තාමත් ආදරෙයි. අපි විසින් එම ව්‍යාපාරයට ඒකතුකරන ලද ‌ෙසොයුරන්ගේ මරණය අපි දැක්කා. මට ජවිපෙ හැර ‌ෙනොයන්නට ඒ්ක එක ‌ෙහේතුවක්. අපි හැමෝගෙම උවමනාව ලාං‌ෙකේය සමාජයට සමාජවාදය නම් ඔබ ඔතැන සිට එය කරන්න. ජවිපෙට විවේචන ඉදිරිපත් කළ යුතු වන්නේ එය විනාශ කරන ආකාරයට ‌ෙනොව නිවරදි දිශානතියට ‌ෙගෙන යන ආකාරයටයි. සැමම එකතුවි හදමු බලය

  • @kasunmadusanka3045
    @kasunmadusanka3045 2 ปีที่แล้ว +1

    අවසානය ඉතාමත් රසවත්.රසවත් සංවාදයක් සමග සොදුරු මිනිසුන් දෙපලක්.කාලයෙහි අදුරු වලා පට අතර සැගවෙන අමිහිර අතීතයක ⁣සොදුර මතකයක අවසානය.හැකිනම් යන්නට ඒ අතීතයට.නොසිතමි දෙවරක්.ඒ සොදුරු මිනිස්සුන් හා එක්වන්නට.
    #rip රෝහණ විජේවීර
    අරගලයට ජය.👊

  • @priyanthapussawalage8749
    @priyanthapussawalage8749 4 ปีที่แล้ว +5

    i love this discussion and Kumar. Thanks you both

  • @LooseEnds494
    @LooseEnds494 ปีที่แล้ว +1

    කුමාර් සහෝදරයා ❤

  • @priyanthakumara443
    @priyanthakumara443 2 ปีที่แล้ว +1

    කුමාර් ඔබ අපිට වීරයෙක් ..❤️

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 4 ปีที่แล้ว +6

    great singer of course

  • @roninronin6405
    @roninronin6405 3 ปีที่แล้ว +1

    exhibition of beautiful minds exchange ideas!! ලස්සන මනස ප්‍රදර්ශනය කිරීම අදහස් හුවමාරු කර ගනී

  • @shehanabykoon679
    @shehanabykoon679 4 ปีที่แล้ว +13

    මෙවැනි දේශපාලනික, සංස්කෘතික ප්‍රගතිශීලී මිනිසුන් කොතරම් මේ භූමියට අහිමී වි යන්නට ඇත්ද???
    රට ආනාගතයේ කොයිබටද???

    • @wn4838
      @wn4838 3 ปีที่แล้ว +4

      වීරයන් මිය ගිය සුසාන භූමියක්.ඉතිරිව ඇති මේ වගේ අයගෙන් හිතා ගන්න පුලුවන් ඒ මියගිය සියලු අය හිටියානන් කොහොම වෙනසක් මේ සමාජ දේශපාලන වෙනසක් සිදුවේවිද කියා.දැන් ඉන්නේ ගොලු බෙල්ලොයි ඉබ්බොයි.

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +1

    සුන්දර මිනිසුන්

  • @romeshathma4291
    @romeshathma4291 2 ปีที่แล้ว +1

    සිංදුව lassanai හිතට දැනුන සංවාදයක්

  • @pashi1886
    @pashi1886 4 ปีที่แล้ว +4

    ගුණරත්නම් සහෝදරයා..ලග නොබලා දුර බලා ආයිමත් අපි රට ගැන හිතා එකට එක්වී වැඩ කරමු.???

  • @CeylonLastMile
    @CeylonLastMile 4 ปีที่แล้ว +5

    හැම ක්ෂේත්‍රයකම ඉන්නවා මිනිස්සු වර්ගයක් පිස්සො වගේ අනිත් අයට පේන. තමන්ගෙ පෞද්ගලික ජීවිතය වුනත් දෙවෙනි තැනට දාල වැඩ කරන. සෙල්ප් මෝටිවේටඩ් තමා හරිම වචනය. එ් මිනිස්සු මාරයි අප්පා. සමහර වෙලාවට මුළු පද්ධතියක්ම රැදිල තියෙන්නෙ එහෙව් එක මිනිහෙක් හින්දා. හරියට ලොකු සීයා මළාට පස්සෙ ගෙවල් දොරවල් ගස් කොළන් පවුල් පිටින් නන්නත්තාර වෙලා යනවා වගේ. කුමාර් ටිකක් එහෙම කෙනෙක් වගේ කතාවෙන් තේරෙනවා. සැබෑ චරිතය කොහොමද දන්නෙ නෑ.

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +27

    අපිටත් යු ටියුබ් එකෙන් පන්ති 5 කරපල්ලකො,එතකොට උඹලට තව චන්ද ටිකක් වැඩිවෙයි

  • @siteengineer8938
    @siteengineer8938 2 ปีที่แล้ว +2

    2022 ජුලී 9 පස්සේ මේ සාකච්චාවට සවන්දීමට හැකිවීම ගැන සතුටක් ඇත

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 4 ปีที่แล้ว +3

    JVP sewana yata hamadama bihiwi aththe buddimathun bawa thawa duratath oppuwuna. Matha wada wala patalenneda ema nisama bawai mage hangeema. waddo godak innakota adahasuth godak thiyenawane. Dawasaka apita sawoma ekathuwi mathabeda, tharka tiyagenama rata wenuwen ekathu viya haki.Thanks.

  • @warunakarunarathne1523
    @warunakarunarathne1523 3 ปีที่แล้ว +1

    sinduwa Patta ලස්සනයි

  • @sureshsenavirathne545
    @sureshsenavirathne545 4 ปีที่แล้ว +10

    අනර්ඝයි සහෝදරයා

  • @induwaradesilva259
    @induwaradesilva259 4 ปีที่แล้ว +2

    සිංදුව💓

  • @charithaamarasinghe2784
    @charithaamarasinghe2784 2 ปีที่แล้ว +1

    ලංකාව ආර්ථික අරගලය අස්සේ , නොසිතු දේශපාලන පෙරළියකට ගිය වෙලාවක , වැඩසටහන බැලුවෙමි !🙃

  • @dananjayadasun4093
    @dananjayadasun4093 ปีที่แล้ว

    sinduwa kiwata passenam aththatama as walata kadulu awa

  • @tanujasajeewani3464
    @tanujasajeewani3464 4 ปีที่แล้ว

    Godakma asawen onakamin balapu hugak watina program ekak,oba dennatama sahakthiya dahiriya labenna deergayusha labennath nirogiwa innath hadawthinma prarthana karanawa budu saranai,,,,

  • @mohanlal-dt5cg
    @mohanlal-dt5cg ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @attanayakasudas4353
    @attanayakasudas4353 ปีที่แล้ว +1

    කාගෙවත් දේවල උරුමය කාටවත් විනාසකරන්න බෑ.විජේවීරගෙ දේ පුතාට බැරිඋනා වගේ රන්ජිතම්ගෙ දේ සහෝදරයටත් විනාසකරන්න බෑ

  • @DSNara
    @DSNara 3 ปีที่แล้ว +1

    ලස්සනටත් සිංදු කියන්න පුලුවන් ... එල

  • @user-pz3yb9sl7u
    @user-pz3yb9sl7u 4 ปีที่แล้ว +10

    ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ,උගත් බුද්ධිමත් මිනිසුන්, රටට ආදරය කළ, රටට ආදරය කරන මිනිසුන්, ජනතා විමුක්ති පෙරමුණ හැරයන්නේ ඇයි ?????මෙයට හේතුව ඉතාමත් ඉක්මනින් ජනතා විමුක්ති පෙරමුණ සොයාගත යුතුයි .එසේ නොවුණොත් එයින් දුක් විඳින්නේද, අපේ රටේ අහිංසක දුප්පත් පීඩිත ජනතාවයි. එහි වාසිය ලබන්නේ නූගත් කපටි අවස්ථාවාදී දේශපාලුවන් රැලකි.
    ඔබගේ ගායන හැකියාව 👍👍

    • @gayanwijethunge
      @gayanwijethunge 4 ปีที่แล้ว +1

      I don't think, are there any one left in JVP today, who fallow Rohana Wijeweera vision..

  • @madhukasandaruwan4644
    @madhukasandaruwan4644 2 ปีที่แล้ว +1

    සින්දුව අහෙනකොට දැහැනකට සමවදිනවා වගෙයි

  • @lahirumadushan5143
    @lahirumadushan5143 2 ปีที่แล้ว

    ❤️

  • @supunkirihetti
    @supunkirihetti 4 ปีที่แล้ว +2

    චරිත 👍👍

  • @ishanthilanka8894
    @ishanthilanka8894 4 ปีที่แล้ว +1

    ශික්,,,, අන්තිමට බලන අපිට හුකවලම දැම්ම...

  • @dilshanthennakoon8724
    @dilshanthennakoon8724 2 ปีที่แล้ว

    ❤️
    මෙය රුපය ආයාසයකින් තොරව පළ වූවකි.
    නමුත් ඊට හේතුව නොදනී.

  • @romeshathma4291
    @romeshathma4291 2 ปีที่แล้ว

    Thanks sannasgala sir ❤️

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 3 ปีที่แล้ว

    2020 ත් නැරඹුවා. අනර්ඝ සංවාදයක් !

  • @mekhalahettiarachchi7891
    @mekhalahettiarachchi7891 4 ปีที่แล้ว +3

    Dear sir,please do a political and social explanation on Ranjan's recording.Still people are enjoying it.There is no proper logical explanation sir.

  • @user-mx2qq6ug2q
    @user-mx2qq6ug2q 4 ปีที่แล้ว +4

    මම කියන්නෙ මේ දැන් රටේ ඉන්න ලෝක හොරු දූශිතයන්ට එරෙහිව ඇත්තම වමේ බලයන්ට එකතුවෙන්න බැරි උන්ගේ මතවාදී අරගලයට වඩා ලංකාවෙ දූශනය සොරකම සාපේක්ෂව හොදයි කියන මෝඩ ජනතාව නිසා. මිලිටරි පාලනය හොදයි 225 ම එපා වියත්තු පාර්ලිමේන්තු යවන්න ඕනි වගේ ප්‍රශ්නය හදුනා නොගෙන පුහු මතවාද ගොඩනගල සමාජගත කරලා ආයෙමත් පරණ ක්‍රමයටම වැටෙන්නෙ උන් ප්‍රතිපක්ශයට බැනලා ගන්න ආතල් එකට ආස නිසා ඒවගේම උනුත් සොරකම මුලුමනින්ම ප්‍රතික්ෂේප නොකරන නිසා. කොටින්ම මේ සමාජෙ ජනතාවත් හොරු නිසා.

  • @Allah_is_Only_God
    @Allah_is_Only_God 4 ปีที่แล้ว

    Excellent.

  • @Kumari-lg7oq
    @Kumari-lg7oq ปีที่แล้ว

    Kumar bro Mae rata oyalata wenas karanna be naruma thakkadi ballo palanaya karana ratak Saha unta awadana hamuda lokko inna Nisa wagema unge Ata lewa kana janathawA inna Nisa puluwannam austreliyawama inna Para heththa ekka Mae rata wenas karanna bae

  • @chathurangakumara7867
    @chathurangakumara7867 2 ปีที่แล้ว

    Me wage sundara minissu kochchara marala danna adda me padada deshapalaya wisin

  • @aronlinesl
    @aronlinesl 4 ปีที่แล้ว +1

    Sthuthi Oba Depalata.

  • @sampathkumara1202
    @sampathkumara1202 4 ปีที่แล้ว +1

    අනෙකුත් සත්‍යාගාර වැඩසටහන් සේම පසු විපරමක් ඕනේ සර්

  • @yenlokaya9796
    @yenlokaya9796 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    👌❤️

  • @ushanfernando6427
    @ushanfernando6427 4 ปีที่แล้ว

    Respect..

  • @janakaahangama9322
    @janakaahangama9322 3 ปีที่แล้ว +3

    හෙඩ්ෆෝන් එකක් දාගෙන අන්තිමට කියපු සින්දුව අහන්නකෝ... මියුසික් ඕනෙම නෑ... පුදුම අලංකාරයක්...

  • @thusharawelgama6167
    @thusharawelgama6167 4 ปีที่แล้ว

    👏👏👏👏👏

  • @shanmadusha635
    @shanmadusha635 4 ปีที่แล้ว

    Upul aiye... peratugamin pasugami nowannoya ..

  • @wn4838
    @wn4838 3 ปีที่แล้ว

    18:43 maara porak.maara deshapalana danuvak ,savinjhanayak.avsaana sinduva amaradeva paradai.
    19:46 geethaya pamanak

  • @teacherdhanushka
    @teacherdhanushka 4 ปีที่แล้ว +1

    Anthimata kandulu awe mata witharada ?

  • @ahha8295
    @ahha8295 4 ปีที่แล้ว

    😍

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว +2

    Minissu..marunalu....lokko...wangu...gahanawalu.....AHAPALLA...THERUM...GANILLA..........

  • @chinthakalakmal5184
    @chinthakalakmal5184 4 ปีที่แล้ว

    🖤

  • @hasithchamikaweerasooriya3232
    @hasithchamikaweerasooriya3232 ปีที่แล้ว

    වැට ඉන්නෙ ඉන්න ඔනේ උන් මීඩියා වල

  • @attanayakasudas4353
    @attanayakasudas4353 ปีที่แล้ว +1

    රටේ වාසනාවට මුන් කලින් හෙලිදරව් වුනා.නැත්තන් මේ වෙනකොට jvp බැසිල්ගෙ නැට්ටක්

  • @b13iachi44
    @b13iachi44 3 ปีที่แล้ว

    Sinduwa kiyaddi ඇඩුන. Tv wala Labbe starsla masa ganan practise karala kiyana goo vidihawalui , me sarala minisa shanayen ee okkoma starsla goo karapu widiha dakkama 🙇🏻‍♂️

  • @shyamsanjaya7793
    @shyamsanjaya7793 4 ปีที่แล้ว

    Awasanaye kadulak awa denethata mata eka wachana karanna ona na

  • @everything5679
    @everything5679 3 ปีที่แล้ว

    🏃🏃

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว

    ඇයි මේ රහසිගත සාකච්ඡාව කියන්නෙ.මෙය ඔක්කොමල බලනවානෙ.

  • @attanayakasudas4353
    @attanayakasudas4353 ปีที่แล้ว +1

    බයිල එපා.ඕස්ට්‍රේලියන් එම්බසිඩර් එක්කන් ගිහින් ෆ්ලයිට් නග්ගල ඇරපු පොර.ජෙප්පන්ට වැඩි වමක් හදන්න.නිකo පල පල අපිව අන්දන්න ට්‍ර්‍යි නොදා

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว

    ලංකාවේ ලිංගිකත්වය ගැන එළි දැක්වීමක් නැහැ.කතාකළාම ඒ ගැන අනවබෝධයක් සමාජය තුළ ඇතිවෙනවා.සමලිංගිකත්වය වැනි මාතෘකා ලංකාවට ගැලපෙන්නෙම නෑ.එවැනි මානසික දියුණුවක් ලංකාවේ නැහැ .රජය අවිවාහක යන්නටවත් උප්පැන්න සහතිකයේ සුජාත බව නැතිවීමටවත් පෙරමුණ ගෙන නැහැ .ඉතින් කවර කතාද.

  • @sandunsenaratne5454
    @sandunsenaratne5454 3 ปีที่แล้ว

    ❤💥💫👋🇱🇰😇

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 4 ปีที่แล้ว +4

    දැන් මේ මුන් අපට කියල කොමියුනිස්ම් කරල පොලිටිකල් අසයිලම් ගහන්නෙ දනවාදී ඔස්ට්‍රලියාවේ එංගලන්තයේද?
    මම හිතුව චිනේ හෝ රුසියාවේ කියල... හ්ම්. interesting!
    එතකොට අපට චීනය රුසියාව හදල දීල, මුන් ජීවත්වෙන්න යන්නෙ දනවාදී රටවලද?
    හරියට රාජිත සෞක්‍ය ඇමැතිකාලේ සිගප්පුරුවෙන් බෙහෙත් ගන්න ගියා වගේ.
    මට තේරෙන්නේ නැහැ?

    • @anuras118
      @anuras118 4 ปีที่แล้ว +18

      චිනය රුසියාව ඇසයිලම් දෙන්නේ නැ . රාජය ඔත්තුකරුවන්ට පමනි. මාක්ස් ජිවත් වුනේ එංගලන්තයේ. ලෙනින් ස්විස්ටර් ලන්තයේ. හෝචිමිං පැරිසියේ. මාඕ පමනයි චිනයේ.කොහොමවුනත් යුරෝපයේ තියෙන රටවල් අර්ධ සමාජවාදි, අර්ධ ධනවාදි රාජයයන් . නායකයන්ට හිතුමතේ රාජය දේපල මංකොල්ල කන්න බැ. කුඩා තැග්ගක් වත් ඔවුන් වියාපාරික ලෝකයෙන් ගන්නේ නැහැ.එවැන්නක් හෙලිදරව් වුනොත් එහෙම සදාකාලිකව දේශපාලනයෙන් සමුගන්න වෙනවා.

    • @gayanwijethunge
      @gayanwijethunge 4 ปีที่แล้ว

      @@anuras118 well said

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 4 ปีที่แล้ว

      Samajawadaya gena kathakarapu hemadenama newathune danawadya laga

  • @ubsampath9651
    @ubsampath9651 4 ปีที่แล้ว

    Redde program danna epa.

    • @virajliyanage1681
      @virajliyanage1681 4 ปีที่แล้ว

      👑👑👑👑👑👑

    • @harshasisira220
      @harshasisira220 2 ปีที่แล้ว +1

      ඔයාට බලන්න කිවුවෙ කවුද මචං?

  • @topgamer769
    @topgamer769 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @hddasanayake
    @hddasanayake 4 ปีที่แล้ว +1

    ❤️

  • @user-th1kf4eq9n
    @user-th1kf4eq9n 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @appcentre5436
    @appcentre5436 4 ปีที่แล้ว

    ❤❤❤

  • @mihirangawellage3613
    @mihirangawellage3613 4 ปีที่แล้ว +1