මාව පැහැරගත්තේ ගෝඨාභය, පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම්ගේ විශේෂ හෙළිදරව්ව. - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 496

  • @LooseEnds494
    @LooseEnds494 2 ปีที่แล้ว +51

    ඇත්තටම දළ තියෙන ඇත්තු හෙල්ලෙන්නෙ නෑ,කලබලයක් නෑ.
    නියම පැහැදිලි කිරීමක් කුමාර් සහෝදරයා ❤ අරගලයට ජය

  • @shyamakanthi424
    @shyamakanthi424 2 ปีที่แล้ว +16

    මොන ප්‍රශ්ණචමුදිත ඇහුවත් ඔහුගේ ජරා තාලෙට අහන ප්‍රශ්ණ් වලට කුමාර් මහතා පුදුම ඉවසිල්ලකින් උත්තර දුන්න ඒක ගොඩක් වටිනව චමුදිත හරියට රජයෙන් පත්කල කෙනෙක් වගේ කතාකලේ.

    • @Veggivibes
      @Veggivibes 2 ปีที่แล้ว

      මෙම කුමාර් ගුණරත්නම් දෙමළ කොටි සහ රෝ නියෝජිතයෙකි . සිංහල ඔබ මෝඩයන් වී ඇත. ඔහු ඔබ සියල්ලන්ම රැවටුවා

  • @kuwenifather5868
    @kuwenifather5868 2 ปีที่แล้ว +12

    කුමර් සහෝදරය ජයවේවා, රැඩිකල් අරගලයකින් මිස මේ සිස්ටම් මාරු කල නොහැක.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 ปีที่แล้ว +16

    චමුදිත ඔබ හමුවන සියළුම දෙනාගෙන්ම අහනවා ඔබ කවුද ඔබව මෙහෙයවන කෙනා කවුද කියලා
    අපට තියෙන ප්‍රශ්ණය ඔබ කවුද ඔබව මෙහෙයවන කෙනා කවුදැයි කියලයි

  • @samangamage172
    @samangamage172 2 ปีที่แล้ว +16

    කුමාර් ගුණරත්නම් සහෝදරයා ඔබ අපට අවශ්‍යම මූල ද්‍රව්‍යයක්.

    • @Veggivibes
      @Veggivibes 2 ปีที่แล้ว

      මෙම කුමාර් ගුණරත්නම් දෙමළ කොටි සහ රෝ නියෝජිතයෙකි . සිංහල ඔබ මෝඩයන් වී ඇත. ඔහු ඔබ සියල්ලන්ම රැවටුවා

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 2 ปีที่แล้ว +53

    කුමාර් සහෝදරයා අනිවාර්යයෙන්ම ඔබත් ජ.වි.පෙ.සමග එකතු විය යුතුමයි එය⁣මෙි වෙලාවෙිි අප රටවෙනුවෙන්කරන මහ විශාල කැපකිරිමක් ඔබදෙපල අතර තිබෙන මතවාද අපවෙනුවෙන් අමතකකර යුගයේ අවශ්‍යතාවය හදුනා ගන්න ජයවෙිිවා ඔබට

    • @mayurifernando2081
      @mayurifernando2081 2 ปีที่แล้ว

      Yes

    • @bobaman8957
      @bobaman8957 2 ปีที่แล้ว

      😂😂😂 මුන් jvp එක්ක තරහයි😂😂

    • @sarithapriyashan6744
      @sarithapriyashan6744 2 ปีที่แล้ว

      Too late machan

    • @CeylonDiscoveryChannel
      @CeylonDiscoveryChannel 2 ปีที่แล้ว

      @@sarithapriyashan6744 Umba hama comment ekak aasema mokakda too late bambuwak kiyawanne

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 2 ปีที่แล้ว

      හැංගුන අදහස් එපා....

  • @ajithkumara351
    @ajithkumara351 2 ปีที่แล้ว +16

    රංජිතන් සහෝදරයාගේ සොහොයුරා වූ ඔබ ශෙු්ෂ්ඨයි

  • @asokajayakody104
    @asokajayakody104 2 ปีที่แล้ว +32

    චමුදිත ඔයා බොහෝම වැරදි කතා කරන ව්දිය මනුෂ්‍යත්වය ඉතා පහත්
    තත්ත්වයට අදිමින් කරන කතාව අප්පිරියයි.රට ගොඩ ගන්න කවුරු හරි
    හොඳ කෙනෙක් තෝරාගත්න කියා
    කරන්න තෙරුවන් සරනයි

  • @ajithkumara351
    @ajithkumara351 2 ปีที่แล้ว +5

    සහෝදරය ඔබ නිවැරදිය අතීත සුවද අතීත උණුසුම ඔබ සතුබව සහතිකයි

  • @priyanthakumara443
    @priyanthakumara443 2 ปีที่แล้ว +44

    කුමාර්...ඔබේ මොලය හා වචන සංවරව
    හැසිරවිම අගෙයි.....ජයවේවා ...👌👌

    • @kavindukeshan9468
      @kavindukeshan9468 2 ปีที่แล้ว +1

      😂😂

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 2 ปีที่แล้ว +1

      හැංගිලා .... හැංගුවා

    • @tituswijesinghe9257
      @tituswijesinghe9257 2 ปีที่แล้ว +2

      You are a Hero guy!

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @chitralathahatti2399
    @chitralathahatti2399 2 ปีที่แล้ว +33

    මේ පුද්ගලයා පූසා මාක් එකෙන් කතා කෙරුවට යටි හිතෙන් බොහොම දරුණු තීරණ ඝන්න පුද්ගලයෙක් බොහොම කල්පනාවෙන් මොහු අරගලයේ අනිත් පැත්ත හරවන්න සූදානමින් ඉන්න කෙනෙක් සැම දේ සැඟවෙමින් කරලා ආණ්ඩුවට චෝදනා කරන්න බලාගෙන ඉන්න පුද්ගලයෙක්

    • @malindawarnasuriya3511
      @malindawarnasuriya3511 2 ปีที่แล้ว +3

      yes. he is one man that can recover rajapaksa money. If he's given the chance he will find every last stolen $.

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 2 ปีที่แล้ว +4

      චිත්රලතා හෙට්ටි,ඹයාට මාර දේශපාලන දැනීමක් තියෙන්නෙ.
      තවම පොඩි දේවාල කෑල්ලක්
      අටව ගත්තෙ නැද්ද ?ශාෂ්ත්ර
      කියන්න පටන් ගත්ත නම් මරුනෙ

    • @malalachernobyl5594
      @malalachernobyl5594 2 ปีที่แล้ว +2

      @@malindawarnasuriya3511 🤣👻🐅

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 2 ปีที่แล้ว +1

      පූසා ගැනනම් දන්නවා ඔයාගෙ චෝදනා නැති ආන්ඩුව පරිස්සන් කරගගත්තොත් හොදයි කුනු ගෑවෙයි හට්ටියෝ.

    • @navindumarasinghe1009
      @navindumarasinghe1009 2 ปีที่แล้ว +1

      අනේ පලයන් යන්න

  • @anurasenarath567
    @anurasenarath567 2 ปีที่แล้ว +7

    නියමයි කුමාර ගුණරත්නම් මං හරිම කැමතියි

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @noelanthony530
    @noelanthony530 2 ปีที่แล้ว +12

    J. V. P සහ ජා ජ න බලවේගය යි එක පක්ෂයක් නොව දෙකක් බව පැහැදිලියි

  • @gangaarach3305
    @gangaarach3305 2 ปีที่แล้ว +36

    සංයමයෙන් වැදගත් විදියට පිළිතුරු දෙන ආකාරය අගය කලයුතුමයි. 👍👍👍

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 2 ปีที่แล้ว

      හැංගිලා හැංගුව

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว +1

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 2 ปีที่แล้ว +1

      @@senakamaddumabandara8303 සම්පූර්ණයෙන්ම එකගයි

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 2 ปีที่แล้ว +15

    Cat 😸 jump out of the bage... what I expected....🤣🤣🤣🤣🤣🤣

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @sandunsandun9896
    @sandunsandun9896 ปีที่แล้ว +1

    කුමාර ගුනරත්නම් ජයවේවා අපි ඔබ සමග ජයවේවා 💪💪💪💪💪

  • @sanusri4036
    @sanusri4036 2 ปีที่แล้ว +12

    පැහැදිලි සාකච්ඡාවක්. 👍❤

    • @inayakabeer4003
      @inayakabeer4003 2 ปีที่แล้ว

      Aaaaaaaaaaaaaaaaaaaaaa

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +44

    _ප්‍රශ්නය කොපමණ බරසාර වුවත් දිගු වුවත් සන්යමයෙන් පිළිතුරු දෙන ආකාරය අගෙයි !_

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @gangahettigoda7351
    @gangahettigoda7351 2 ปีที่แล้ว +12

    ප්‍රස්න අහන්නෙත් චමුදිත උත්තර දෙන්නෙත් ඔහුමයි .

    • @MrSasa2700
      @MrSasa2700 2 ปีที่แล้ว

      පුස්සෙක් වගේ...🤦

  • @user-vw1wq7cp7h
    @user-vw1wq7cp7h 2 ปีที่แล้ว +6

    අහන ප්‍රශ්නවලට ගානට උත්තර දුන්නත් චමුදිතට ඕනෙ උත්තරේ අවේනැතිඋනාම ප්‍රශ්නෙන් පැනලා යනවලු😅🤣

  • @aselajayarathna347
    @aselajayarathna347 2 ปีที่แล้ว +8

    සාකච්ඡාව කිරිමේ අරමුණ කුමක්ද චමුදිත, පැහැදිලි කිරීමට ඉඩදේන්නේම නෑනෙ

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +35

    එකෙක් එනව ඌ විකාර කියවනව යනව මේ තව පොරක් 💔😂

    • @aravinm7039
      @aravinm7039 2 ปีที่แล้ว

      ධනවාදෙට විරුද්ධ සමාජවාදි සටන්කාරයො අාරක්ෂාවට ගිහින් හැංගෙන්නෙත් ධනවාදි රටවල.

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 2 ปีที่แล้ว +16

    පුරවැසි බලය පිහිටුවීමට ඔබට ශක්තිය ලැබේවා

    • @hemamaliabeysinghe8892
      @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +1

      Udgosha na kara kara purawasiyanuth ratath agadhyata dana ekabam sath sudak se penawa...☻☻☻☻☻👹👹🐊

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @arunashaminda241
    @arunashaminda241 2 ปีที่แล้ว +14

    චමුදිත ප්‍රශ්න අහන විදියේ දැඩි අසංවර බවක් පෙන්වනවා, වෙනස අනෙක් පාර්ශවය හොඳට පෙන්වනවා, චමුදිත ප්‍රශ්න අහන තරම් වැඩකරන්න ලෙහෙසි නෑ

    • @upaliwijayabandara1099
      @upaliwijayabandara1099 2 ปีที่แล้ว

      ඔයා මේ කොහොමද කියන්නේ මේ මේ චමුදිත සමරවික්‍රම කියන කියන ලෝකප්‍රකට මාධ්‍යවේදියා අසංවරව කතා කරනවා කියලා උඹ බං බොලං කියලා කවදාක්වත් ඒ මහත්තයා එහෙම කතා කරන පුද්ගලයෙක් නෙවෙයි ඔයා කොහොමද එහෙම කියන්නෙ ඔයා මොකක්ද ඔව් ඔයා මොකක්ද ගත්ත මේ මේ නිර්ණායකය මෙයා අසංවර කතා කරනවා කියලා කරුණාකරලා මැසේජ් එකක් දාන්න

  • @Shivam-5
    @Shivam-5 2 ปีที่แล้ว

    Well done srilanka people for your great revolutionary to remove corrupted family. 🇮🇳✌️✌️

  • @wasanadsk1368
    @wasanadsk1368 2 ปีที่แล้ว +9

    චමුදිත ගේ ප්‍රශ්න කරන ආකාරය හරි නැහැ .තමන්ට අවශ්‍ය පිළිතුරු බලාපොරොත්තු වෙන්න එපා .ඉඩ දෙන්න ඔවුන්ට ත් පිළිතුරු දෙන්න .

  • @susiranfernando1530
    @susiranfernando1530 2 ปีที่แล้ว +4

    චමුදිත හරකෙක් නොවී ප්‍රශ්න අහපන්.උත්තර දෙනකම් ඉවසිල්ලක් නැත්තම් ඉන්ටවිව් නොකර ඉදපන්.තොගේ කන්ටෙන්ට් බලන අපේ ඩේටා අපරාදේ.

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว +8

    අනුරලා කුමාර්ලා එක්විය යුතූමයි

  • @Oshandinisuru
    @Oshandinisuru 2 ปีที่แล้ว +1

    ආදරෙයි කුමාර සහොදරයා❤️❤️

  • @radhavimoksh
    @radhavimoksh 2 ปีที่แล้ว +14

    චමුදිත හොඳයි. ඒත් කතා විලාසය නම් අප්පිරියයි. අනෙකාට කතා කරන්න ඉඩ දෙන්නෙම නැහැ. ප්‍රශ්නෙ අහනවා. උත්තරේ බාගෙට කියද්දි බාධා කරනවා. මොකද්ද ඔබේ අරමුණ...?

  • @chandimachandima2135
    @chandimachandima2135 2 ปีที่แล้ว +6

    වැදගත්ම වීඩීයෝ ඵක දැනුවත් කීරීම චමුදීත ස්තුතිය 😁😁

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

    • @sriyanigamage7560
      @sriyanigamage7560 2 ปีที่แล้ว

      HaHa Chamuditha ma ahanawa minihama uththara denawa.Kumara gana danna minissu dannawa.Api kalabala naha gobba comment walata

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +7

    Dear Protesters: As you know, the criminals should be punished, & stolen wealth should be recovered, and it is not possible with criminals in power. However, until the primary goal of an honest patriotic rule (New government) is established, you need to have the "best available people" in active governance, In an interim government. Your goal at this stage, should be to have those “Best available people” in the highest positions of any interim government and you need to demand that. There are questions but you may be able to find the opportunity to have right people in the right positions, at some point during the current changes. You are becoming stronger and stronger with more and more suffering of the nation, to make that demand. The majority of the forces seem to be with you, in their own minds and waiting for the right moment, to join you. My personal belief is Sarath Fonseka, Anura Kumara and Nagananda are the “best available people” for the purpose, irrespective of their politics, only for the interim period. (Or You may choose the ones you trust. You need honest people with some experience in politics or direct involvement with activist-business.) You are experiencing the power of democracy at this very moment, but Anura Kumara has some immediate plans and strategies to save the ailing nation from the deathbed. Sarath Fonseka and Nagananda can do the necessary transformation from “deadly corruption” to “sobriety” with the support of the forces, during this interim period. At the next general election, after the interim period, you (the protesters) have a huge task of influencing the nation for the best available option of government. You don’t need leaders for your campaign at this stage. Leaders will ruin your unity. Your campaign is magically powerful. It is working. Never lose your courage, stay with non-violence and live to enjoy the people-power of the revolution.

    • @angelsilva3727
      @angelsilva3727 2 ปีที่แล้ว

      Yeah lets work for our jesus , its time to make our country Christian. May God Bless our nation and our christ believing families.

  • @champikabasnayake4113
    @champikabasnayake4113 2 ปีที่แล้ว +7

    If you guys join with NPP it will make a big difference...

  • @johnnyjax6444
    @johnnyjax6444 2 ปีที่แล้ว +5

    ධනේෂ්වර ආණ්ඩුව , ප්‍රගුන්‍යක් වචන කිහිපයක් අද ඉගෙන ගත්තා

  • @upaliwijayabandara1099
    @upaliwijayabandara1099 2 ปีที่แล้ว +7

    ඔයා මහින්දයි ගොඩයයි එලවන්ඩ පිළිවෙලක් බලන්න ඒක තමයි ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් හැටියට කළ යුත්තේ කුමාර් ගුනරත්නම් අපි 198ණරත්නම් අපි 1981 ඉදලා දන්න අදුරන චරිතයක්

  • @kapilabandara2910
    @kapilabandara2910 2 ปีที่แล้ว +6

    අරගලයෙන් තොර ජයග්රහණයක් නොමැත. ජයවේවා.

    • @Veggivibes
      @Veggivibes 2 ปีที่แล้ว

      මෙම කුමාර් ගුණරත්නම් දෙමළ කොටි සහ රෝ නියෝජිතයෙකි . සිංහල ඔබ මෝඩයන් වී ඇත. ඔහු ඔබ සියල්ලන්ම රැවටුවා

  • @shamindagamage9181
    @shamindagamage9181 2 ปีที่แล้ว +14

    We need your support to make of public power ..

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 2 ปีที่แล้ว +15

    චමුදිත යම් දෙයක් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණ විට නිහතමානීව ඉගෙන ගන්න,

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      ඔව් පිලිතුර දෙන්න ඉඩ දෙනවා අඩුයි

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 2 ปีที่แล้ว +3

    ගුනේ ඔබ තමයි ලංකාවේ මෝඩ රැල පාලනය කරන්නේ හැබැයි කිසිසේත් අනාගතයක් පේනතෙත්මානයක නෑ keep deep remember

  • @slrohan5599
    @slrohan5599 2 ปีที่แล้ว +31

    කුමාර් ගුණරත්තනම් සහෝදරයා🤝🤝🤝💪💪💪💪🇱🇰🇱🇰

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @sureshsenavirathne545
    @sureshsenavirathne545 2 ปีที่แล้ว +4

    දියවන්නාවෙන් පිටත බලයක් ගොඩනගමු

  • @thilinaruwan7277
    @thilinaruwan7277 2 ปีที่แล้ว +1

    චමුදිතට ඕනි අරගලය කාගෙ හරි දේශපාලන අවශ්‍යතාවයක් කියල හංවඩුගහල කාගෙ හරි පිටට අරගලේ පටෝල අරගල කරුවන්ව කොටෝල මේක නවත්තන්න.ඔය ඔහු කරන්නෙත් එක්තරා අන්දමක කඩේ යාමක් රාජපක්ෂලට. අනේ ඔයා පවු චමුදිත.ඕවට තරුනයො අහුනුනේ ඔයා තරුන කාලෙ.දැන් කාලෙ වෙනස්.අපි අහුවෙයි ඕවට😂😂😂 අරගලයට ජය වේවා💪💪 ❤❤❤🇱🇰🇱🇰

  • @janetries2533
    @janetries2533 2 ปีที่แล้ว

    Chamuditha sir thank you so much.

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 2 ปีที่แล้ว +9

    Okay finally, Could you allow after Gota & Mahinda in case left from politics allow University students to carry on their studies..??

  • @Nayakatv01
    @Nayakatv01 2 ปีที่แล้ว +3

    චමුදිත ට කියන දේ තේරෙන්නේ නෑ .

  • @chanchalaharsha1994
    @chanchalaharsha1994 2 ปีที่แล้ว +5

    ඔයාලා ඔක්කොටම ඕන සමාජවාදෙනම් ඔක්කොම එකට එන්න කැඩෙන්න එපා

  • @mohanthasundaram5877
    @mohanthasundaram5877 2 ปีที่แล้ว +1

    Chamuditha you need to take a deep breath and when ask questions as your approach towards some questions aren't very professional. Your questions are very important.

  • @arunasalwathura8221
    @arunasalwathura8221 2 ปีที่แล้ว +4

    පෙරටුගාමින් සහ ජෙවිපි එකතු වෙනවනම් මොනතරම් අගේද

  • @熊-l3e
    @熊-l3e 2 ปีที่แล้ว +11

    සිංහලය ගොනාට අන්දවගෙන ආන්ඩුව පෙරලල ගෙදර යවල ඔවුන්ගෙ අවස්‍යතාව ලෙහෙසියෙන් පහසුවෙන් ලබාගන්න හදන වෑයමක් බව ඉතා පැහැදිලියි. එනිසා ආන්ඩුව ගෙදර යන්න කලින් රටට යුතුකමක් විදිහට ව්‍යවස්තාව රට ජාතිය වෙනුවෙන් සිස්ටම්එක වෙනස් කරලම යන්න . රට දැහැගන්න ඉන්න හොරු වංචා කාරයො දැන් රටේ හැම තැනම පිරී යන බව ඉතා පැහැදිලියි. රටම අවුල් කරමින් ඉන්දියාවෙන් සහන ඉල්ලවන තැනට යටි කුමන්ත්‍රන කලේ ඔය කට්ටියම බව පැහැදිලියි.

    • @CharityDeA
      @CharityDeA 2 ปีที่แล้ว

      දැන් තියෙන අරගලය = අස්ථාවර භාවයෙන් ප්‍රයොජන අරගෙන රට ඔවුන්ගේ අනසක යටතට ගන්න කරන සූක්ෂම වෑයමකි.... පල්ලි යන අයටත් තටු ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල ... ඔවුන් අමුතුම උද්දාමයෙන් ඉන්නේ .... හැබැයි ඔවුන්ගේ ඒ බලාපොරොත්තු කවදාවත් හරි යන්නේ නැහැ...

    • @tharindudhanushka2201
      @tharindudhanushka2201 2 ปีที่แล้ว +1

      රට කලේ මුන්ද?

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 ปีที่แล้ว +4

      දෙමළ ඩයස් පෝරාවේ සහ යුරෝපා සංගමේ කොන්ත්‍රාත් ඉටුකරන උන්ගෙන් එකෙක් මේ

    • @sunilpremathilaka7685
      @sunilpremathilaka7685 2 ปีที่แล้ว +1

      ගොන්මොල හා වහල්මොල සිංහලයො කාලබීල ඇදල සතුටකින් ඉන්නෙ පිටරටකට ගිහින් බලපල්ලා සිංහලය අපේ රටකියාගෙන මෙහෙ මැරෙනකන් දහදුක් විදිනව

    • @hemamaliabeysinghe8892
      @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +1

      Mun rata kalanam prathipala bhayanakai....

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 2 ปีที่แล้ว +12

    We want this type of politics inside a strong democratic base as all the elected rulers are prone to be corrupt. A set of people's councils can do a lot to keep the main stream politicians & officials inside the frame of good governance. As a person committed for democracy & ethicaI politics I wholeheartedly support Peratugami politics. I want them to maintain highly professional politics to stay unchallenged & effective in SL politics.

    • @gunasekarah.p.7845
      @gunasekarah.p.7845 2 ปีที่แล้ว +2

      First of all we have to establish rule of law.For this we should have a strong democratic constitution introducing severe punishment to any person who rob government money For all these to happen there should be a group of people (party) who exhibit integrity, honesty, strong will ,sound morality. If they are verse with a philosophy like Buddha's teaching automatically they shall inherit above mentioned qualities.

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 2 ปีที่แล้ว +6

    We need more Kumar Gunarathnams jayaweva jayaweva jayaweva YES WE CAN

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

    • @piyasenawijayasingha1970
      @piyasenawijayasingha1970 2 ปีที่แล้ว

      Haal 500 ta Gotath Me Rate Thamath wedipura Inne, Bath kana. Minissu. Anisa Nàki Maina Koch hara Dengaluwath Uge Patti gonAta MeRate Nayakaya Wenna Lebenne Nee , Eka Mainage Heenayak Witharamai,

  • @dinitha11
    @dinitha11 2 ปีที่แล้ว +3

    Excellent patience during whole discussion with Chamuditha's stupid questions .First he need to to learn patience from you

  • @healthylife9863
    @healthylife9863 2 ปีที่แล้ว +22

    We really don't want this man's governing structure, but need peaceful, healthy society

    • @sarathjbrajaguru7399
      @sarathjbrajaguru7399 2 ปีที่แล้ว

      Some people are afraid of socialism. AMF, there're some fears also due to the fact that intervention of extremist politics. Look @ the world today. Generally it's mixed economy that's being maintained in majority of countries, even the US alloate a considerable amount for welfare. @ this juncture what should be prescribed to SL is letting the democracy to practise with concious civilian bodies to assure smooth flow of it. It's very good to consider to have a verbal only constitution to our country; as practised in the UK to assure politics is always with ethics, making it impossible for opportunity minded corrupt politicians to make silly arguments to stay in power; like what's our president is doing now.

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 2 ปีที่แล้ว +18

    මුන් හිරේ ඉන්න ඕන උන්

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 2 ปีที่แล้ว

      මොනා කරාටද?

    • @jayanathgeeganage7980
      @jayanathgeeganage7980 2 ปีที่แล้ว

      @@prasadmadhawa9946 පොදු දේපල ගිනිතැබීම,මනුශ්‍ය ඝාතන , දේපල පැහැර ගැනීම්..

  • @surensalgado9175
    @surensalgado9175 2 ปีที่แล้ว +2

    👍👌👏✔🇱🇰

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +6

    කාගේ උවමනාවටද ධනේශ්වර පාලන ක්‍රමයට විරුද්ධව වැඩ කරන්නේ පවුලම ඕස්ට්‍රේලියාවේ නම් 🤣

    • @jaya7737
      @jaya7737 2 ปีที่แล้ว

      In a previous TV interview, it was shown that he has a big house in Australia.

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 2 ปีที่แล้ว

      හොදට හොයල බලල කතා කරන්න

  • @amilasandaruwan705
    @amilasandaruwan705 2 ปีที่แล้ว

    Chamuditha oba, hariyatama hariee...ohu ugra wamaanshikayek...sannaddha aragalaya wishwasa karana kenek..

  • @shanakaweerasinghe4095
    @shanakaweerasinghe4095 2 ปีที่แล้ว +1

    මෙයා නෙවෙයි අරගලය පටන් ගත්තේ.. දැන් ගොඩක් කට්ටිය ලකුණු දා ගන්න හදනවා..

  • @malidusandeepa
    @malidusandeepa 2 ปีที่แล้ว +6

    චමුදිතගෙ වාග් ශෛලිය උචිත නැ.මොහු සංයමයෙන් පිළිතුරු දුන්න නිසා හොදයි. ප්‍රබල වාග් ශෛලියක් නොමැති අයෙක් කැදවුවනම් අහිංසකයෙක් වුනත් පටු මතවාදවලට අහුවෙනවා 💔

  • @mudithapilapitiya8523
    @mudithapilapitiya8523 2 ปีที่แล้ว +2

    Kumar you are sly as a Fox . Slippery as a eel.😂
    Chamuditha Thank you. Your clever and Cheerfull.

  • @mirandilshan8614
    @mirandilshan8614 2 ปีที่แล้ว +44

    කුමාර් සහොදරයා ජවිපෙට නැවතත් ඔබව අවශ්‍යයි 😌😌😌

    • @sarithapriyashan6744
      @sarithapriyashan6744 2 ปีที่แล้ว +3

      Sorry ban too late

    • @mirandilshan8614
      @mirandilshan8614 2 ปีที่แล้ว +1

      @@sarithapriyashan6744 ඇයි එහෙම කියන්නේ

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 2 ปีที่แล้ว +3

      ආයෙ ජවිපෙ ට නම් යන්න එපා

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 2 ปีที่แล้ว +1

      එපා.... මේ වගේ හැංගිච්ච අදහස් එපා

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 2 ปีที่แล้ว +3

      @@mihirapunchihewa2105 ආවොත් ඒකත් අලම තමා.

  • @TV-sn6sl
    @TV-sn6sl 2 ปีที่แล้ว +2

    චමුදිතලට ප්‍රස්න නැ.
    පිච්චෙන්නෙ නැ.එක නිසා චමුදිතලට අනරලව .පුබුදුලව කුමාර්ලව දිරවන්නෙ නැ

  • @kvelz
    @kvelz 2 ปีที่แล้ว +13

    කුමා...ආදරෙයි..❤️❤️

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 2 ปีที่แล้ว +11

    Great discussion

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 2 ปีที่แล้ว +30

    රටේ බහුතර ජනතාවගෙ නායකයා ගෝල්පේස් අරගලයේ නායකයා විහාර මහදේවී උද්‍යානයේ දැවැන්ත ජනගග ඇමතූ අසහාය නායකයා ජයවේවා !

    • @mihijapunsara7576
      @mihijapunsara7576 2 ปีที่แล้ว

      ගෝල්ෆේස් අරගලයේ හෝ පීඩිත පංතියේ අපවෙනුවෙන් කරන අරගලයන්හී කිසිදු පුද්ගලයෙකු නායකයෙක් ලෙස බිහි විය යුතු නොවේ මන්දයත් එවිට ජන අරගලය එක තැනකට ලඝු වේ ඊට පසු අරගලයේ ජනතා සාන්ද්‍රණය අඩු වේ..නමුත් අරගලයේ අවසානයේ කෙලවර ජානතාව විසින් නායකයෙකු පත් කරගන්නේ නම් මැනවි 👊👊👊👊💪💪💪👍

    • @kavindukeshan9468
      @kavindukeshan9468 2 ปีที่แล้ว +2

      😂😂

    • @Harindra000
      @Harindra000 2 ปีที่แล้ว

      Wasn't he was active member of DJV kill squad in 89-90' s

    • @malalachernobyl5594
      @malalachernobyl5594 2 ปีที่แล้ว +1

      මේකා කියන ක්‍රමයට දියුනු කල රටක් ලෝකෙ නැහැ හලෝ.

    • @san_tmax8341
      @san_tmax8341 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣

  • @sajithyasawardana3348
    @sajithyasawardana3348 2 ปีที่แล้ว +14

    පොර..ඉන්න ඕනෙ දේශපාලනෙ නෙවෙ.....රඟපාන්න සිනමාවෙ..මොකද..
    විල්සන් කරුගෙ මල්ලි කෙනෙක් වගෙ 😁

    • @samansuranga8677
      @samansuranga8677 2 ปีที่แล้ว

      kalsan wiru meya

    • @roshanfonseka1290
      @roshanfonseka1290 2 ปีที่แล้ว

      Na tedi ge!

    • @NEWSරාල
      @NEWSරාල 2 ปีที่แล้ว

      ඉන්දියන් සාම සාදක හමුදාවට බෝම්බ ගහපු පොරක් තමයි මේ.අපේ තාත්තා මට ඕක කියලා තිබ්බා,චමුදිතත් ඒක කිව්වා.

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว

      සිරාවටම 🤣🤣🔫

  • @amalihangarapitiya2339
    @amalihangarapitiya2339 2 ปีที่แล้ว +4

    චමුදිත හරි අසංවරයි. 🤮

  • @raizahanoon4789
    @raizahanoon4789 2 ปีที่แล้ว

    Kumar Gunarathnam....oba kawuru wunath...sanyamayen..Chamuditha uttara deema...saha..riju bawa agayami...pata paksha padeka la Ape Ranawenuwen..urenura gati...ath thadin allalagena....sathyawa awankawa wadakaranna.....marena mohothe ho sathyawa wadakala bawa...RATAWENUWEN.....Adarai...SRILANKA.....

  • @bangtanuniverse4836
    @bangtanuniverse4836 2 ปีที่แล้ว +3

    තරුණ කන්ඩායමේ නායකයා ජයවේවා ජයවේවා එන්න ඉදිරියට ම

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 ปีที่แล้ว +4

    Hodha wedasatahan oba thumage siyalla balanawa

  • @ravindraperera1962
    @ravindraperera1962 2 ปีที่แล้ว +3

    පමුදිතයා ඔක්කොම දන්නවා හැබැයි මිනිහට කුණු බිත්තර සහ ගු ගහපු එකා අල්ලා ගන්න බැහැ

  • @bobaman8957
    @bobaman8957 2 ปีที่แล้ว +24

    සමාජවාද නම් මාරම ගොන් සංකල්පයක්
    😂😂😂😂😂😂😂

    • @mirandilshan8614
      @mirandilshan8614 2 ปีที่แล้ว +2

      එහෙම බැලුවොත් ධනවාදයත් ගොන් සංකල්පයක්, නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න plz 😂😂

    • @kameldilhara7589
      @kameldilhara7589 2 ปีที่แล้ว

      @@mirandilshan8614 සමාජවාදීන් යනු බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ප්‍රතික්ෂේප කරන ධර්ම විරෝධී පිරිසක්....😌☝️ ධන පතීන් ගේ ශ්‍රම සූරා කැම නිසා මිනිස්සු දිලිදු උනා කියන තැන ත්‍රිපිටක ධර්මයේ පෙන්නමු ......😃

    • @bobaman8957
      @bobaman8957 2 ปีที่แล้ว +1

      @@mirandilshan8614 උබ දන්න ප්‍රසිද්ධ බලවත් රටවල් වල නම් කියපන්
      ඒව ඔක්කොම දනවාදි
      😂😂😂😂😂😂😂
      සමාජවාදී හිගන රටවල් විතරයි තියෙන්නෙ
      😂😂😂😂😂

    • @KalharaSomaweera-ee9xv
      @KalharaSomaweera-ee9xv 28 วันที่ผ่านมา

      ​@@bobaman8957Obathuma oya dharshana 2kama adhyanaya karanna, 2kena Hoda saha naraka thiyanawa

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 2 ปีที่แล้ว

    ඔවුන්ට රටේ ආර්ථිකය හදන්න ඔනිනම්..දැන් ඒ වෙනුවෙන් කෑ මොරදුන් එවුන්ට අවස්ථාව..ඒත් ඔවුන්ගේ පරමාර්ථය විධායකය ගලවන්න..ඔවුන් පෙනී සිටින්නේ කවුරුන්වෙනුවෙන්ද යන්න මහජනතාව තේරුන් ගත යුතුයි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +9

    නියමයි චමුදිත...ඔෆිස් එක යාළුවෙක් නොමිලේ දිලා..😁..මුන්ට ගිය රට..පවුල් ඔස්ට්‍රේලියා ..ජිවත් වෙන්නෙ යාළුවො කවන පොවන අන්දවන පක්ශයක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +2

      කොහොමද එහෙම කියන්නේ ඔනම පක්ශයකට ජාත්‍යන්තර ජාලයක් තියෙනවා...ඉටවඩා දේවල් කරන්න පුලුවන් ඔනේ නම්..ජ.ව්.පෙ ටත් එහෙම තමයි...

    • @sunilpremathilaka7685
      @sunilpremathilaka7685 2 ปีที่แล้ว

      කැපවීමි පරිත්‍යාග jvp සාමාජිකත්වයෙන් ගතහැකි මානුෂික ගුණධර්ම හැ⁣මකෙක්ම ගත්තොත් රට කොච්චර සුන්දර වෙිවිද ඇයිමෙ පුශ්න කරනඋඹලාටදකින්න බැරි මෙ මනාපඡන්ද කුුකුමයතුල එකිනෙකා මරාගෙන ඡන්ද කරන පුුධානපක්ෂවලට ඒ කුුකුමයතුලම,jvpeka ඡන්ද කරන ලස්සන පිරිසිදු කම ආදආදර්ශයට ගත්තොත් රට කොචිචර ලස්සන වෙිවිද ඇයිමෙ පුශ්න නිර්මානය කරන්න වැඩකරන්නෙ එහෙම රටවල් හදන්න බැඅවංක වෙයල්ලා මිනිස්සුනෙබඩටම වැදිලා තියෙද්දිත් ආත්මාර්තකාමී අවස්ථාවාදීන් නොවී ඉදපල්ලා බන්

    • @wasanthiperera6847
      @wasanthiperera6847 2 ปีที่แล้ว

      @@sunilpremathilaka7685 e

  • @ravindraperera1962
    @ravindraperera1962 2 ปีที่แล้ว +1

    චමුදිත කලින් කලට එක එක දේශපාලකයෝ පස්සෙ ගිහිල්ලා තමන්ගේ වැඩේ කර ගත්තු එකෙක්

  • @iraniepushpamalaherathmudi373
    @iraniepushpamalaherathmudi373 2 ปีที่แล้ว +2

    Lankawe dakshatama niwedakaya chamuditha. Obata janataawa ge pranamaya. 🙏🙏🙏🙏🌹

    • @tms4698
      @tms4698 2 ปีที่แล้ว

      ඔයාලාට හරි දුකද

  • @ItIt30
    @ItIt30 2 ปีที่แล้ว +1

    Brother Chamuditha! I respect you, but Can you ask the same questions to Rajapaksas??????? I mean same question same way????!!!!! How can you describe someone's cloths????

  • @amazingfernando2440
    @amazingfernando2440 2 ปีที่แล้ว

    EXCELLENT

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @ericajitj5714
    @ericajitj5714 2 ปีที่แล้ว +8

    චමුදිත කෙනෙක් සංවාදයට ගෙනාවම තමුසෙ රගන්න එපා ඕයි..ඒ මනුස්සයට කතා කරන්න දෙනව.. පිස්සෙක් වගේ දගලන් නැතිව.. තමුසෙගෙ පෙර දැනුවත් කිරීමෙන් රගන රැගුම් බලන්න නෙමෙයි අපිට ඕන..එන මුනුස්සයා ප්‍රස්න වලට උත්තර දෙනව බලන්නයි..ඒ නිසා ප්‍රස්නය අහල උත්තර දෙන්න දීල පාඩුවෙ ඉදපං බූරුවො

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 2 ปีที่แล้ว +3

      එකනම් ඇත්ත 😅 එයා මෙතන කැ ගහන්නේ

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 2 ปีที่แล้ว +1

      චමුදිත කාගෙ උවමනාවකට රඟපානවද දන්නැහැ නේද?

    • @dinitha11
      @dinitha11 2 ปีที่แล้ว

      very true mu maha pissek .Who cares .Aragalayata jayawewa

  • @zeroten1164
    @zeroten1164 2 ปีที่แล้ว +4

    මෙයාගේ ළමයි ඕස්ට්‍රේලියාවේ. සුදන්ත කියන මද්‍යවෙදියගේ දුව ඕස්ට්‍රේලියාවේ. විමල් වීරවංසගේ ළමයි පිටරටලු. ඉතින් අපේ ළමයි? ගුරුවරු එලියට ඇවිල්ලා ඉගෙන ගන්න විදියක් නැතිව මහපාරේ. අපේ හිතන්න දන්නේ නැති මෝඩ ළමයි කියන කියන පදේට නටනවා.

  • @sunilalgama1846
    @sunilalgama1846 2 ปีที่แล้ว +11

    වාසිය ගන්න හදනවා

  • @chinthanamherath7078
    @chinthanamherath7078 2 ปีที่แล้ว

    චමුදිත හොද මාධ්‍ය වේදියෙක් නෙවේ.බලාගෙන ඉන්න අප්පිරියයි.. ඉතා විශිෂ්ඨ ශිෂ්ට සම්පන්න බුද්දිමත් හා ඉවසිලිමත් පිලිතුරු කුමාර් සහෝදරයා..

  • @mauraviginige1669
    @mauraviginige1669 2 ปีที่แล้ว

    Good program 👍

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว +36

    සුන්දර මනුෂ්‍ය යෙක්

    • @senakamaddumabandara8303
      @senakamaddumabandara8303 2 ปีที่แล้ว

      පෙරටුගාමීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන එක තමයි ලෝකේ ලොකුම විහිලුව. කවුරු හරි අහන්නකො campus වල නිලවරණය ගැන ?
      එතකොට jvp එකෙන් වැරදි කරලා එලියට දැම්මොත් ඊ ළඟ දවසේ මෙයා ඉන්නේ කොහෙද කියලා අහන්න ? (අර එලවපු එකාගේ ගෙදරද ? )
      jvp එකෙන් එනකොට ආපු අයගෙන් 90% ක් ගියේ මෙයාගේ උද්ධච්ච මුරණ්ඩු හේතු හින්දද කියලා අහන්නකො ?
      මතක ඇතුව අහන්න 2015 ජනාධිපහ්හිවරණයේදී මහින්දට support කළේ ඇයි කියලත් අහන්න

  • @tituswijesinghe9257
    @tituswijesinghe9257 2 ปีที่แล้ว +1

    K.G. you are an asset in our country!

  • @ainulrihana4292
    @ainulrihana4292 2 ปีที่แล้ว

    Chamudita tamai chamudita niyamai oya kataha karaddi ahang inna aasai

  • @sandunsandun9896
    @sandunsandun9896 ปีที่แล้ว +1

    මු අහන පස්න ලැජ්ජයි මුට රාජපක්ෂලා රනිල් ගෝඨාභය නාමල්ලා බැසිල්ලා ගෙනෙල්ලා අහපන් මේ රට ව්නාශ කර විදියා ☝🤣🤣🤣 කුමර ගුනරත්නම් කියන්නෙ අවන්ක කෙනෙක් ජයවේවා 💪💪💪💪💪

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ปีที่แล้ว +4

    චමුදිත වහාම ඇස් චෙක්කරගන්න, පෙනුම අහිංසක පෙනුමක් තියෙන කෙනෙක් ලු😂😂😂 බැසිල්ගෙ තවත් අවතාරයක් .

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 2 ปีที่แล้ว

      එහෙම කියන්න එපා බලපුගමන් ලෙනින් වාගෙ ඉපදෙනකොටත් ඔයවාගෙලු ලෙනින් ආය ඉපදිල.

    • @kameldilhara7589
      @kameldilhara7589 2 ปีที่แล้ว

      එහෙම කියන්න එපා බං . කලින් මිනී මරු අනුර කුමාර ලා එක්ක එකට අහිංසක මිනිස්සුන් ව මරා දාපු මිනී මරු සහොදරවරු නේ බං......😃

  • @mahelamadushanka7871
    @mahelamadushanka7871 2 ปีที่แล้ว +1

    ❤️👍👍

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +3

    සමාජවාදය කවදාවත් කරන්න බෑ , කර්ම විපාක විවිධ යි , කොහොමද හැමෝටම එක විදියට ලැබෙන්නේ , ඕක ට මහන්සි වෙලා වැඩ ක් නෑ

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 2 ปีที่แล้ว +3

    පරන සමාජවාදය ගැන කුමාර කතා කරන්නේ හැබැයි අපි බලාපොරොත්තුවෙන්නේ අලුත් මොඩල් එකක්

    • @kameldilhara7589
      @kameldilhara7589 2 ปีที่แล้ว

      ඒ කියන්නේ මිනී මරු අනුර කුමාර ගේ හොර සමාජවාදී මොඩල් එකද බං.........😃

    • @sisirasenavirathne7153
      @sisirasenavirathne7153 2 ปีที่แล้ว

      @@kameldilhara7589 උඹ මට පෙන්නපන් 100% සමාජවාදි රටක්. අපිට හරියන්නේ අපේ මොඩල් එකක්. හැබැයි මම කවදාවත් පෙරුට්ටෝ විවේචනය කරන්නෑ

    • @sisirasenavirathne7153
      @sisirasenavirathne7153 2 ปีที่แล้ว

      @@kameldilhara7589 දන්නෙ නැති නිසයි අහන්නේ අනුර මිනී මරුවෙක් කියන්නේ ඇයි

    • @kameldilhara7589
      @kameldilhara7589 2 ปีที่แล้ว

      @@sisirasenavirathne7153 100% සමාජවාදී රටවල් නෑ බං.........🤣🤣 මිනී මරු අනුර කුමාර කියන්නේ මිනී මරු ලේ පිපාසිත jvp හිටප ප්‍රධාන පෙලේ නායකයෙක් ... අනික මිනීමරු අනුර කුමාර ම පිලිගන්නවා ඌ මිකිමැරුවා කියලා😃🤣🤣🤣

    • @bobaman8957
      @bobaman8957 2 ปีที่แล้ว +2

      හොද සමාජවාදය කියල එකක් නෑ ගොනෝ
      මුන් ඔක්කොම මිනීමරුවො
      😒😒😒

  • @naena.3972
    @naena.3972 2 ปีที่แล้ว +18

    මුන්.ඔක්කොම මිනීමරුවෝ ,මුන්ට රට,ගියොත් මිනිස්සුන්ටඅබ සරණයි.අරගලය,ජනතාවගේ තොප්පි බොර දියේ බොර දියේ මාළු බාන්න එපා,

    • @vishwanan4254
      @vishwanan4254 2 ปีที่แล้ว +1

      Ubalata vada hodai. Deepan meka America

  • @najithkoralage3578
    @najithkoralage3578 2 ปีที่แล้ว

    තේරුම් ගැනිම බුද්ධිට විවේචනය ඔබට ස්තුතියි .......

  • @TV-sn6sl
    @TV-sn6sl 2 ปีที่แล้ว +9

    දල අැතෙක්.
    සිංහයෙක්.
    නියම මග පෙන්වන්නෙක්.

  • @sanathfernando9180
    @sanathfernando9180 2 ปีที่แล้ว +1

    kuma is a number one srilankan

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 2 ปีที่แล้ว +8

    Who ever comes to power these people will not allow to do so.my whish is these people must goes out of srilankan political system & university system.

  • @SADI_SL
    @SADI_SL 2 ปีที่แล้ว +14

    කුමාර් ගුණරත්නම් ❤

  • @amilaprasanna9734
    @amilaprasanna9734 2 ปีที่แล้ว +1

    මම වැරදිනම් නිවැරදි කරන්න කියනව හැබැයි පොරට ඕන උත්තරේ ආවෙ නැත්තම් ආයෙ ආයෙ ඒකම අහනව

  • @වනවදුළ
    @වනවදුළ 2 ปีที่แล้ว +2

    ප්‍රශ්නයට උත්තර ⁣⁣ෙදනකන් ඉදපන් කෝ බූරැවෝ

  • @shanthifernando442
    @shanthifernando442 2 ปีที่แล้ว

    Camudithta oba gena adambari ahana prsna....oba danna deval me hemadema husma tika tiyenakam vithtarai.....me va vinasa kalayutui...