2023 FAIL නොවී ගොඩයන්න මෙහෙම කරලා බලමුද? | Bullet Journal 2023 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2022
  • Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
    In this video, you will be able to see how to start your 2023 successfully . Lets learn how to make a bullet journal beautifully. I hope you will like it .
    Thank you very much for subscribing to me and staying with me on this beautiful journey. Stay safe...
    #2023
    #bulletjournals
    Dove family Facebook community
    groups/30542...
    Follow us on Instagram
    pCUXMLNMr2...
    Follow us on Facebook
    / dove-greens-miracles-f...
    ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
    • ගෙදරම සල්ලි ඉතුරු කරන ...
    දන්නෙම නතිව සල්ලි තිරි කරන No spending challenge
    • දන්නෙම නැතුව සල්ලි ඉතු...
    උයන වැඩේ ලේසි කරන Meal plan
    Part 1
    • ලේසියෙන්ම උයන්න Meal P...
    උයන වැඩේ ලේසි කරන meal plan
    Part 2
    • උයන වැඩේ ලේසි කරන Mea...
    මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
    • මාසේ වියදම balance කරන...
    Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
    In this video, you will be able to see how to start your 2023 successfully . Lets learn how to make a bullet journal beautifully. I hope you will like it .
    Thank you very much for subscribing to me and staying with me on this beautiful journey. Stay safe...
    #2023
    #bulletjournals
    shop with dove greens
    website
    dovegreensmiracle.com/
    Dove family Facebook community
    groups/30542...
    Follow us on Instagram
    pCUXMLNMr2...
    Follow us on Facebook
    / dove-greens-miracles-f...
    ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
    • ගෙදරම සල්ලි ඉතුරු කරන ...
    දන්නෙම නතිව සල්ලි තිරි කරන No spending challenge
    • දන්නෙම නැතුව සල්ලි ඉතු...
    උයන වැඩේ ලේසි කරන Meal plan
    Part 1
    • ලේසියෙන්ම උයන්න Meal P...
    උයන වැඩේ ලේසි කරන meal plan
    Part 2
    • උයන වැඩේ ලේසි කරන Mea...
    මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
    • මාසේ වියදම balance කරන...

ความคิดเห็น • 2K

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 ปีที่แล้ว +151

    සුංගනාවි යො අහම්බෙන් මනුස්සලෝකෙ අතරමං වෙලා ඉන්නවලු.මේත් ඒ වගේ කෙනෙක් ආදරෙයි අක්කෙ

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +12

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    • @papercraftrandiv
      @papercraftrandiv ปีที่แล้ว +1

    • @sulakshanadilshani8501
      @sulakshanadilshani8501 ปีที่แล้ว +7

      මේ කතාවනම් ඇත්තම ඇත්ත. මමත් අද දැක්කෙ මේ අක්කව. ඔයාගෙ අගයකිරීම එයාට ගැලපෙනවා🌸🥹☝🏼

    • @prasannagunasekara7286
      @prasannagunasekara7286 ปีที่แล้ว

      😡

    • @chandimakumari2603
      @chandimakumari2603 ปีที่แล้ว +3

      ඔයගේ අදහසට සමාන අදහසක් මටත් ආවා.මීට ගොඩාක් කාලෙකට කලින්.මෙයාලා දිව්‍ය ලෝකයෙන් මෙහෙට එවලා කියලෛ මට හිතුනෙ

  • @hashinikaushalya1223
    @hashinikaushalya1223 ปีที่แล้ว +19

    ඔයාට ගොඩක් ස්තූතයි නැන්දා..
    මට තාම අවුරුදු 19යි.අම්මා රට . තාත්තයි නංගි මමයි ඉන්නේ. තාත්තා වැඩ කරන්න ගියාම මමයි නංගි විතරයි . ගෙදර උයන්නේ අස් කරන්නේ,නංගි බ ලාගන්නේත් මම .. මේ මාසෙ A/L කරනවා. ඔබතුමිය නිසා මම ලොකු හිතේ නිදහසකින් මගේ හැම වැඩක්ම පිළිවෙලට කරගන්නවා .. කලින් ඔලුවෙ අවුල වෙලා තිබුනේ දැන් හරි නිදහස් ❤️.ඔයාට මම හදවතින් ස්තුති කරනවා .🙏❤️. ඔයාගේ හැම දෙයක්ම ඔයා හිතන විදියටම සාර්ථක වෙන්න ඕනේ .ඔයාට බුදුසරණයි ...🙏🙏

  • @dinukadinsara
    @dinukadinsara ปีที่แล้ว +143

    පුතේ ඔයා හොදට කලමනාකරනය වුනු හොද මානව සම්පතක්.ඔයාව ලබපු අම්මා,තත්තා,සැමියා,දරුවෝ,අපි,හැමෝම හරිම වාසනාවන්තයි.....මගෙ මැණිකටත් සුබම සුබ නව වසරක් වේවා......(ව්ශාමික ඔයාගේ ආදරණීය ගුරු මව.)

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +10

      ගොඩක් ස්තුතියි ආදරණීය මහත්මිය ..නිරෝගී සුව අත් වේවා! 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @chathuwijesiri6980
    @chathuwijesiri6980 ปีที่แล้ว +281

    නංගී ඇත්තටම ඔබ සතුට බෙදන පොලියානා වගේ. ඔබ නිසා ඔබ වටේ ඉන්න හැමෝම හරිම සතුටින්. මමත් ඒ සතුට කොටස්කාරයෙක් .ඔබට ජීවිතයේ ජය ප්‍රාර්ථනා කරනවා.❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +25

      ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 ปีที่แล้ว +2

      Mamath oya bk eka read kala duwa podi kale mage nangi gen gift lebuna oya potha.sathyai me ape sathuta gena poliyana.❤❤❤❤

    • @anju8221
      @anju8221 ปีที่แล้ว +1

      ❤❤❤

    • @thilankamadhushani207
      @thilankamadhushani207 ปีที่แล้ว

      Miss mata punchi udavvak karanna puluvanida

    • @gktnisansala9062
      @gktnisansala9062 ปีที่แล้ว +3

      හැමදාමත් ඔයාගේ video වීඩියෝ බැලුවට කමෙන්ට් එකක් දාන්න බැරි උනා..ගොඩක් ස්තුතියි අපේ හිත සුවපත් කරනවට...

  • @priyanthiwirasagoda8597
    @priyanthiwirasagoda8597 ปีที่แล้ว +63

    පුතාලගෙ bullet journal එක හදන හැට්ත් කියල දෙන්න මිස් . ඒක පාසල් යන දරුවන්ට ගොඩාක් වටිනව. ස්තුතියි ඔබතුමියට .සුබ නව වසරක් වේවා ! කියලත් හදවතින් ම පතනවා

  • @niludarshi9275
    @niludarshi9275 ปีที่แล้ว +65

    කතා කරන හැම වචනයක් පාසා හිත නිවෙනවා..
    ඔයාගේ කටහඬ හරියට බවනාවක් වගේ..සත්තයි..ආදරෙයි ගොඩාක් ඔබ තුමියට...බුදු සරණයි .❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

    • @rushaniwijesinghe5938
      @rushaniwijesinghe5938 ปีที่แล้ว +1

      සහතික ඇත්ත. කටහඩ නම් හරිම ආදරනීයයි❤️❤️❤️

    • @rumeshafernando902
      @rumeshafernando902 ปีที่แล้ว

      Atthamai

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 ปีที่แล้ว +35

    ඒ vedio එක නම් භාවනාවක් තමයි අක්කෙබලනකොට තාමත් අපේ අඩුපාඩු ගොඩාක් තියනවා,2023 වත් ඒ දේවල් හදා ගන්න ඕනි කරන විදිහ කිය දුන්නාට ගොඩක් පින්. ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා,

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

    • @chandanabandara2947
      @chandanabandara2947 ปีที่แล้ว

      Godak watina vidio ekkak.akke oyage vidio mage punchi duwath asawen balanawa.eyata thama awurudu 7.ithn oyata api godak adarei.

  • @thusharimadushika1938
    @thusharimadushika1938 ปีที่แล้ว +31

    මෙ වගෙ හොද දෙවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුති අක්කෙ. ලබන අලුත් අවුරුද්ද ඔයාටත් පවුලෙ සියලු දෙනාහටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @subashihettiarachchi3313
    @subashihettiarachchi3313 ปีที่แล้ว +17

    Thank you so much aunty for get knowing us💓
    Have a blessed new year to you and your family😻
    Much love❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      Thank you very much my dear 😊

  • @pasankavi5790
    @pasankavi5790 ปีที่แล้ว +5

    අපේ රටට ඔිනෙ ඔයා වගේ නායිකාවක්, ඔයා මේ රටට වටිනා සම්පතක්...🙏.🏆👍

  • @nishadiwijewardena9801
    @nishadiwijewardena9801 ปีที่แล้ว +2

    බොහොම ස්තුතී . ඔයා ගෙත් සියලුම ප්‍රාර්ථනා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️

  • @dewniwasundara3242
    @dewniwasundara3242 ปีที่แล้ว +11

    3 ඉදල මග බලාගෙන හිටියා මේ වීඩියෝ එක වැටෙනකන්. ස්තුතියි මේ වසර පුරාවටම අපිත් එක්ක ජීවිතේ බෙදා ගත්තාට. මමත් journal එක ලියන්න පටන් ගන්නයි ඉන්නෙ ලබන වසර වෙනුවෙන් ☺️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @thushariranasingha4341
    @thushariranasingha4341 ปีที่แล้ว +9

    හරිම පිං ඔබට.... තනියම නොයා අපිවත් අරන් යන මේ සොඳුරු සුහද ජීවන සංචාරයට

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @araliyapeiris6803
    @araliyapeiris6803 ปีที่แล้ว +3

    I watched this for the 4th time also. I'm making my march plan. Thank u for this amazing plans.

  • @Y.12701
    @Y.12701 ปีที่แล้ว +32

    ස්තූතියි අක්කේ මේ දේවල් නිර්ලෝභීව බෙදා ගන්නවට.ඒ වගේම දරුවන්ට හදන journal එකත් පුළුවන් නම් දාන්නකෝ.වටිනවා ඒක අපේ පැටවුන්ට.ඉතිං හැමදාමත් වගේ හැමෝටම මේ විශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා .2023 වසර අක්කේ ඔයාටත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය මෙන්ම යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුභ නව වසර වේවා!!! තෙරුවන් සරණයි හැමෝටම.❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @indikahettiarachchi9198
    @indikahettiarachchi9198 ปีที่แล้ว +4

    It is a creative and brainstorming session. Thank you for your caring help.May the universal power bless you......Happy new year!

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      Thank you very much . May your life filled wirh joy and happiness 😊

  • @cozyangel
    @cozyangel ปีที่แล้ว +9

    ඔයාගෙ හඬ මායා කතාවල,සුරංගනා කතාවල dub කරන dubbing artistලගෙ වගේමයි..😀❤✨️ඔයා හොඳ artist කෙනෙක් ආන්ටි..god bless you!😘

    • @shehanmalsha2121
      @shehanmalsha2121 ปีที่แล้ว +1

      ඇත්තමයි.🙏❤️😍

  • @SA-Doha
    @SA-Doha ปีที่แล้ว +3

    You are so inspiring..Thank you very much for spreading positivity ❤️❤️May God bless you and your Family ❤️❤️

  • @kalaniishanthika1483
    @kalaniishanthika1483 11 หลายเดือนก่อน +1

    හොය හොයා හිටපු දෙයක් මට විශ්වය මුණ ගැස්සුවා .ස්තුතියි විශ්වයට .ස්තුතියි ඔබටත් ❤

  • @padmikaliyanage3829
    @padmikaliyanage3829 ปีที่แล้ว +4

    Thank you very much. I like your works and also I try to follow you. Wish you and your family all the best ❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      Thank you very much 😊

  • @tachinisilva9138
    @tachinisilva9138 ปีที่แล้ว +23

    බොහොම ස්තූතියි නැන්දෙ මේ දේවල් කියල දෙනවට.. 😊🙏💖 මේ විදියට journal එකක් maintain කරාම අපිට එදිනෙදා කරන්න තියෙන වැඩ බොහොමයක් මගනොහැරි කරගන්න පුලුවන්. 👍 එතකොට කාර්යබහුල නිසා වැඩ අමතක උනත් journal එක බැලුවම නැවත ඒ වැඩ මතක් වෙනවා.. 🙏💐 නැන්දගෙ අසීමිත උත්සාහයට ගොඩාක්ම ගොඩාක් ස්තූතියි ❤💖😊🙏💐 2023 නව වර්ෂය, සියලු ලෝ වාසීන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත ප්‍රීතිමත් වර්ෂයක් වේවා...!!!💐💐💐💖❤🙏🙏😊

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @incstyle
    @incstyle ปีที่แล้ว +3

    Very useful video akka💓. Grocery list & meal plan hadapu ekakuth mewage clearly dammanam godak watinawa.thank u so much. You are a great woman.😍

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      Thank you very much 😊

  • @indikairoshanee2946
    @indikairoshanee2946 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ..
    හැමදාමත් වගෙම අර්ථවත් දේවල් අපිත් එක්ක බෙදා ගත්තට ...ඔබ සහ පවුලේ සැමටම ජේසු පිහිටයි !!!

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @renukasanjeewani619
    @renukasanjeewani619 ปีที่แล้ว +1

    ඔයාගෙ වැඩසටහන් හරිම අර්ථවත් ,මම ගොඩක් දේ ඉගෙනගන්නව ස්තුතියි ගොඩක් ,මමත් රැකියාවක් කරන නිසා සමහර දේට වෙලාව මදි,නමුත් සමාජයක් පිලිවෙල කරන ඔබට ගොඩක් පිං!

  • @champiweerasekara2322
    @champiweerasekara2322 ปีที่แล้ว +4

    Great sis. I got lot of ideas from your video. As teacher I have so many wishes to encourage my students to success their carrier. So this video helps me to do something new for them. There are so many plans in my mind so I can start it now. 🤗

  • @kaveeshajayarathna6543
    @kaveeshajayarathna6543 ปีที่แล้ว +4

    You are a role model for future generations. Thank you for your guide ❤😍

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      Thank you very much my dear 😊

  • @punchiapepadam1155
    @punchiapepadam1155 ปีที่แล้ว +2

    ගොඩක් පින් සිදු වේවා අක්කි. 2023 අවුරුද්ද පුරාම විවිධ වූ වටිනා Vidioes අපිට බෙදා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @chamilasandamali4455
    @chamilasandamali4455 11 หลายเดือนก่อน +1

    නංගි ඔයා නිවැරැදි වටිනා පුද්ගලයෙක් ...... අපිට මෙවැනි දෙවල් කියලා දෙනවාට බොහෝ ම ස්තූතියි බුදු සරණයිඔයා ගෙ පවුල ටම....

  • @pramithaperera58
    @pramithaperera58 ปีที่แล้ว +25

    Love this. Very educational. Learnt alot from this channel throughout this year. Happy New year 2023 to you and your family ❤

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +2

      Thank you very much ...May 2023 filled with joy and happiness 😊

  • @suthaarivarasan1512
    @suthaarivarasan1512 ปีที่แล้ว +3

    Thank you so much! I'm a teacher. I'm going to plan my school work also like yours. Thanks again for your guidance!
    You look sooo young in this volg!!

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      You are welcome my dear sister 😊

  • @shashikalamaduwanthi6044
    @shashikalamaduwanthi6044 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මේ දැනුවත් කිරීමට.මමත් අනිවාර්යයෙන් මේ දේ කරනවා 🙏❤️🌼ගොඩක් පින් ඔබතුමියට.එලබෙන 2023 අවුරුද්ද සාර්ථක, නීරෝගිමත්,ජයග්‍රාහී,ආදරණීය අවුරුද්දක් වෙන්න කියලා ඔබතුමියට ප්‍රාර්තනා කරනවා🙏තෙරුවන් සරණයි.

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @limashar.fernando7521
    @limashar.fernando7521 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අක්කේ මේ වටිනා අදහස් වලට. ඔහේ ගෙවිලා යන ජීවිතේට වටිනාකමක් ගේන්න දරන මේ උත්සාහය සාර්ථක වේවා ❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @sandarekafernando4596
    @sandarekafernando4596 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි අක්කී..❤️ ඔයා මේ කියන විදියටම වැඩ කළොත් හැමදේම හුඟාක් සාර්ථක වෙයි..ඔයා හුඟාක් මහන්සිවෙලා අපේ වැඩත් පහසු කරනවා. ඒකට ඔයාට ගොඩාක් පිං. මේ plan එක මට ගැළපෙන විදියට පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරක් කරලා ඔයා කියපු විදියටම කරන්න මාත් බලාපොරොත්තුවෙන් ඉන්නවා අක්කී..Thank you so much! ❤️ බුදු සරණයි!

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි නැන්දේ ♥️ වැදගත් වීඩීයෝ එකක් 🥰 පරිස්සමෙන් ඉන්න නැන්දේ 🤗 2023 අලුත් අවුරුද්ද නැන්දටත් පවුලේ හැමෝටමත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @PubusDiaries
    @PubusDiaries ปีที่แล้ว +1

    හරිම ලස්සනට, පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා🤗❤️ නැන්දගේ හැම වීඩියෝ එකකම අපිට ජීවිතේට එකතු කරගන්න ගොඩාක් දේවල් තියෙනවා❤️💪

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 ปีที่แล้ว

    Thank you so much.This vedio really supported me to spend this month without stress.Wish you always success and happiness 🙏❤️😘

  • @jananiperera7841
    @jananiperera7841 ปีที่แล้ว +5

    Really important අක්කේ .
    I am a teacher ,I also started this ...thank you ❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      You are welcome my dear නංගී 😊

  • @wasananilmini9253
    @wasananilmini9253 ปีที่แล้ว +3

    ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ..ඔයාව මුනගැහීම පිලිබද විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා......ඒ වගේම ඔයාටත් බොහොම ස්තූති ❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @sewwandinisansala9628
    @sewwandinisansala9628 6 หลายเดือนก่อน

    කතා කරන විදිහට හිත නිවෙනවා.❤ස්තූතියි සහෝදරී .2024 මේ විදිහට ප්ලෑන් කරනවා

  • @maduragunarathnemadura8021
    @maduragunarathnemadura8021 หลายเดือนก่อน +1

    Akke oyata godak pin. Jiviteta watinakamak oya kiyala denawa.

  • @pavithraprasadanee3316
    @pavithraprasadanee3316 ปีที่แล้ว +6

    ලොකු වැඩක් ...
    චූටි අය එක්ක අමාරු වෙයි
    ඒත් කරන්න ම ඕනා
    ස්තූතියි අක්කා...
    ඔයාටත් පවුලේ හැමෝටම ත් පැතුම් ඉටු වෙන නව වසරක් වේවා !!!!!
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @thilinirathnayake3567
    @thilinirathnayake3567 ปีที่แล้ว +3

    අනේ අක්කා... බොහොම ස්තූතියි ... ඇත්තටම මේක තමයි මට හමු උන හොඳම journal එක... ❤️❤️❤️❤️ දිගටම බලන් ඉන්නවා.. ඔයාගෙ වීඩියෝ වෙනුවෙන් ... ජය වේවා ...😍🌹

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @gayankagunawardena313
    @gayankagunawardena313 ปีที่แล้ว +1

    Thank you Thushari akka...this is a very useful video and I will be sharing this many of my office grous to inspire them and personally do this as well. Thank you again...May you be blessed with the great work you do...

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      Thank you very much my dear නංගී 😊

  • @keshathrieheenatigala8165
    @keshathrieheenatigala8165 ปีที่แล้ว +2

    කොච්චර ලස්සන video එකක්ද? මටත් ආසා හිතුනා මගේ දුවත් එක්ක bullet journal එකක් හදන්න..Thank you very much dear...💕💐 keep it up..👍⭐❤️

  • @Kolee1110
    @Kolee1110 ปีที่แล้ว +4

    ආදරනීය නැන්දෙ ❤️,
    හරිම ආදරනීයයි මේ කටහඩ නම් .. දන්නවද නැන්දෙ .. මන් හරිම ආසයි ලස්සන ට වැඩ කරන්න ... ඉතිම් මම ත් ඉස්සර එහෙම තමා වැඩ කරෙ ඒත් 2022 අවුරුද්දෙ මගේ ජීවිතේට ලොකූ අභියෝග ආවා .සමහර තැන් වල ගොඩක් වැටුන .දින සති මාස ගනන් ඔහේ ජීවිතේ ගෙවුන ..අහම්බෙන් දවසක නැන්දගෙ මේ කටහඩ මට අහන්න ලැබෙනව.. ඉතිම් එදා ඉදන් මම නැන්ද එක්ක ලස්සන ට ජීවිතේ ගමන යනව ..ගොඩක් හොද දේවල් ඉගෙන ගත්ත ..වැටුනම නැගිටින්න මගේ ජීවිතේ නැන්දත් එක ශක්තියක් ..මේ වසරෙ කොච්චර දුක් බාදක මට ආවාත් මේ අවසාන දවස් ටිකේ මම මේ අවුරුද්ද පුරා එකතු කර ගත්තු මතක දිහා අයෙත් පාරක් බලද්දි ..මට ආපු භාදක වලටත් වඩා මේ වගේ හොද දේවල් ඒ භාදක අස්සෙන් මට ලැබිල තියෙනව .❤️✍️ඉතිම් මම හිතනව හැමදෙයක්ම වෙන්නෙ මොකක්ම හරි හොද හේතුවකට ... මම ලස්සනට ලබන වසර ගෙවන්න මේ දවස් ටිකේ සූදානම් වෙන ගමනුයි ඉන්නෙ... මටත් ,මේ comment එක දකින හැමෝටමත් ඒ වගේම නැන්දටත් 2023 වසර සුබම වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව..🌸❤️🌍
    ....බුදු සරනයි නැන්දට...❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය පුතේ. බාධක කියන්න හැම කෙනෙක්ගෙම ජීවිතේට එන දෙයක් . ඉතින් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ශක්තිමත්ව ඉදිරියට යන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @madushaniwasala2531
    @madushaniwasala2531 ปีที่แล้ว +37

    හිතේ කලබලෙන් ඉන්න දවසක් අද. ගොඩක් වෙලාවක් තිස්සෙ ඔබතුමියගෙ Vedio එක එනකන් බලාගෙන හිටියා, හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා කියන වචනයක් ගානෙ. ඉතින් අදම මමත් පටන් ගන්නවා Journal එකක් හදන්න අලුත් අවුරුද්ද ලස්සන කරගන්න ඔබ තුමිය වගේම. ගොඩක් ස්තූතියි.. ❤

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @malshaasangi7438
    @malshaasangi7438 ปีที่แล้ว +1

    Beluwa akke godak watinawa. 2023 arththawath wasarak wewa.

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @nadeeshayapa8325
    @nadeeshayapa8325 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කේ අලුත් දෙයක් දැන ගත්තා අදත් .ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් සියලු බලාපොරොත්තු ඉටු වෙන සුබම සුබ නව වසරක් වේවා

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න නංගී 😊
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @ashenudula1809
    @ashenudula1809 ปีที่แล้ว +30

    නැන්දා කියන්නේ අපිටනම් ආශිර්වාදයක් ♥️
    කලින් ජර්නලින් කලාට මෙච්චර පිළිවලට කලේ නෑ.2023 ලස්සන අවුරුද්දක් කරගන්න පුලුවන් වෙයි මේ වීඩියෝ එක නිසා.
    ආ හෝම් බෑන්කින් වලින් අපි ටීවි එකකුයි ෆ්‍රිජ් එකකුයි ගත්තා ගිය අවුරුද්දේ
    පුදුමෙ කියන්නෙ අපේ ගෙදර මාසික ආදායම 50000 ක් වත් නෑ.අපි හැමෝම එකතු වෙලා මාස හතරකින් ලොකු මුදලක් එකතු කරගත්තා.නොකා නොබී ඉඳල නෙවෙයි හැබැයි ♥️
    හෝම් බෑන්කින් කියන්නේ පිස්සු හැදෙන අයිඩියා එකක් 💫

    • @madhubhashiniiddagoda7700
      @madhubhashiniiddagoda7700 ปีที่แล้ว

      ඒ මොකද්ද

    • @dilinilasanthi2115
      @dilinilasanthi2115 ปีที่แล้ว

      congratulations...❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි පුතේ,හිතුවොත් ගොඩක් දේවල් කරන්න පුලුවන් 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    • @ChathuriThakshila
      @ChathuriThakshila 8 หลายเดือนก่อน

      niyamaine

  • @udarisashikala2271
    @udarisashikala2271 ปีที่แล้ว +10

    හරිම වටිනවා අක්කේ. ⁣ගොඩාක් හොදයි මේ වැඩේ. අක්කා කිවුවා වගේ අවුරුද්ද අන්තිමට අයියෝ මේ අවුරුද්දත් නිකම්ම ඉවරවුණානෙ වගේ හැගීමක් තමයි හැමදාම හිතට එන්නේ. ඒනිසා මෙහෙම journal එකක් අපිවගේ අයට හරි වැදගත්. මාස 12 ටම vedio කරන එකත් හොදයි. අපිත් mortivate වෙනවනේ.👍🏻 පුතාලටත් හදනවානම් ඒ ගැනත් vedio එකක් ගේනවද? බොහෝම ස්තුතියි .....❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමියට 🙏
    සතුටින් , සැනසීමෙන් සරලව ජීවත්වීම සඳහා ඉතාම වටිනා සැලසුමක් .
    සියලුම යහපත් පැතුම් ඉටුවන නිදුක් නීරෝගී සුභම සුභ නව වසරක් වේවා 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @user-br5fi8ln5n
    @user-br5fi8ln5n ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නැන්දේ, ඔයාගෙ මේ අදහස් අපේ පාඩම් වැඩ කාර්යක්ෂම ව කරගන්නත් උදවු කරගන්න පුළුවන්😀, ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වේවා🎆

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @My_world_tour4444
    @My_world_tour4444 ปีที่แล้ว +3

    The most organised women in Sri Lanka 👍🏻👍🏻

  • @iroshikasewmini649
    @iroshikasewmini649 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ මට නම් මාරම වැදගත් 😍

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @subodawijerathna2694
    @subodawijerathna2694 ปีที่แล้ว +1

    හරිම වටිනවා මමත් උත්සාහකරනවා 2023 සාර්ථක කරගන්න.ඔයාට ගොඩාක් ස්තූතියි .මේ වගේ videos ගෙන එනවට.

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @buddhinijayasundara3109
    @buddhinijayasundara3109 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගේ මේ කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා .මං විශ්වාස කරනවා 2023 අවුරුද්ද මගේ හැරවුම් ලක්ශය කියලා .අක්කේ මට ඕනි කාටවත් අතපාන්නේ නැතුව ජිවත් වෙන්න .ඔයාට පින්.ලබන්නා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා අක්කේ ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් .

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊
      ඔව් ඔයාට පුලුවන්
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @sachinihapuarachchi7137
    @sachinihapuarachchi7137 ปีที่แล้ว +11

    ස්තූතියි අක්කා.. අනේ මේ ඉල්ලීම අසාධාරණ වෙන්න පුලුවන්.. ඒත් අක්කේ ආසාවෙන් ඉන්නවා ඔයාගේ වීඩියෝ එකක් සතියකට සැරයක් ගෙනෙයි කියලා.. ඒ තරමට ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා.. ඔයාගෙත් හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන වාසනාවන්ත වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි න්. උත්සාහ කරන්නම්කො 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @ruklanthirathnayaka2295
    @ruklanthirathnayaka2295 ปีที่แล้ว +5

    ඒ කතාව ඒ පැහැදිලි කීරීම් ඇත්තට නොසන්සුන් හිතන් භාවනවක් කීරීමට සමත් ඇය ..බොහෝම ස්තූතියි ඔබට 🙏❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @gayanthikakariyawasam2586
    @gayanthikakariyawasam2586 ปีที่แล้ว +1

    හරිම වැදගත් අක්කා .මමත් bullet journals search කලා.ඔයාගෙ journal එක තමයි හොඳම එක .ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ගොඩක් ස්තුතියි .ඔයා දියුණුවෙන් දියුණුවට පත් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව .

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතිටි ඇන්ටී...බලාගෙන හිටපු video එකක්..wish your happy new year you & your family members.😍❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      Thank you very much my dear 😊

  • @gayantharu5839
    @gayantharu5839 ปีที่แล้ว +17

    ඔහොම පොත් වල නොලිව්වට අපේ අම්මත් මෙච්චර වැඩ ගොඩක් පිලිවෙලට කරන්නෙ එයාගෙ මනසින් ඔහොම plan එකක් හදන් වෙන්න ඇති ❤

    • @Jeerash
      @Jeerash ปีที่แล้ว

      Hmm ow

  • @sandamaliwickramasuriya5553
    @sandamaliwickramasuriya5553 ปีที่แล้ว +16

    Dear sis, thank you very much for motivating us. Your video is a such nice way to start 2023. The real truth is at some times working ladies are a real mess in their lives. Thank you so much again. You give us strength to survive in this complicated world. You are a real solace to me. May these merits give you the bliss for your life. May the lord buddha bless you and your family.

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      Thank you very much my dear sister . May your life filled wirh joy and happiness in 2023

  • @upulupul1762
    @upulupul1762 ปีที่แล้ว +1

    Harima useful video ekak happy new year akke

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @music-eo8kc
    @music-eo8kc ปีที่แล้ว +1

    Video එක දානකන් හිටියෙ මමත් දැන්ම පටන් ගන්නවා අලුත් අවුරුද්දට journal එකක් හදන්න.අදත් ගොඩම පැහැදිලි කියලා දුන්න විදිය. දැනුම ලබා දුන්නට බොහොම ස්තූතියි.පවුලේ සැම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.බුදු සරණයි 😍😙😍

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @niftynadeesha
    @niftynadeesha ปีที่แล้ว +4

    ඇත්තටම බොහොම ස්තුතියි. කිව්වා වගේම වචනය තිබ්බා. එනකං බලං හිටියා අද දවසම. 🙏🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @pinirashmi
    @pinirashmi ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති විඩීයෝ එකට
    ලබන්නාවූ 2023 නව වසර ඔබ ඇතුලු පවුලේ සැමටත් නීරෝගිමත්,සෞභාග්‍යයවත් නව වසරක් වේවා!🌼🌾♥️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී ..
      .2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @dilkodi1550
    @dilkodi1550 ปีที่แล้ว

    Hi Dear. I waited for your amazing video. Thank you so much. I am happy now. I also wish you , and your family a fabulous 2023 year from the bottom of my heart. Thanks a lot again . BS

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      Thank you very much . May your life filled wirh joy and happiness 😊

  • @wgkpushpakumari3619
    @wgkpushpakumari3619 ปีที่แล้ว +2

    අක්කේ ඇත්තමයි හරිම වැදගත් ,
    දරුවන්ගෙ පොත් දෙක හදපු හැටිත් අපිත් එක්ක බෙදාගනී කියලා බලාගෙන ඉන්නවා,මගේ දරුවන්ටත් කියාදෙන්න ඒ ගැන.

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @dineshfernando9916
    @dineshfernando9916 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි අක්කේ ඔයා මේ කරන මෙහෙවරට ... ඔයත් එක්කම bullet journal එක හදාගෙන යන්න අපේ අඩුපාඩු හදාගන්න ලබන වසරේ බලාපොරොත්තු වෙනවා .. ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි . බුදු සරණයි ! ජේසු පිහිටයි ! ❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @chathushagi8210
    @chathushagi8210 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අක්කෙ. ගොඩක් වටින දේවල් අරන් එන ඔයාට ගොඩක් ස්‍තූති.. ඒවගේම ලබන්නා ඌ අලුත අවුරුද්ද 2023 ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනටත් ජයෙන් ජයම වේවා❤️❤️😍

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @chamindakumara6888
    @chamindakumara6888 ปีที่แล้ว +1

    Me wage Hoda Dewal kiyala denawata oyata godak sthuthi nanda😄 2023 awurudda oyatath oyage Paule siyalu denatath suba aluth awuruddak wewa!!!🥳

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @nissansunnyb11
    @nissansunnyb11 ปีที่แล้ว +1

    A good programme.My son and I started home bank.It is very easy for saving money.All the best.

  • @malsha9487
    @malsha9487 ปีที่แล้ว +12

    නැන්දගෙ ඔලුවෙ plan ගොඩාක් තියනව නේද.මටත් ඒ වගේම මං කරන හැම දෙයක් ගැනම plan එකක් ඔලුවෙ තිබ්බ වගේම මං ලස්සනට note කරගත්ත.ඒත් depression වලින් පස්සෙ දැන් මගේ ඔලුවට ඉස්සර වගේ ලස්සනට plan එන්නැහැ😓.ඒත් මට ආයෙත් ටික ටික පටන් ගන්න පුලුවන්.2023 මට ගොඩක් විශේෂ ලස්සන අවුරුද්දක් වෙයි කියල මට දැනෙනව.ඒ වෙනුවෙන් මට හොද plan එකක් හදාගන්න පුලුවන්.🤗❤️බොහොම ස්තූතියී ඔබතුමියට❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    • @malsha9487
      @malsha9487 ปีที่แล้ว

      @@DoveGreens ගොඩක් ස්තූතියි නැන්දෙ.නැන්දටත් එසේම වේවා!

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 ปีที่แล้ว +4

    ඔයා වගේ ආදරණීය කෙනෙකුට මේ රටෙි දරුවන්ට දෙන්න ලොකු පණිවිඩයක් හදන්න පුලුවන් bullet journal එකකින් .පාසල් දරැවො ජිවිතයම විනාශ කර ගනිමින් ඉන්නවා electronic devices නිසා .
    ඉතින් නංගෝ මටනම් හිතෙනවා ඔයාට රටෙි දරුවන්ට ලොකුම දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා .
    🧚🧚🧚🧚

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සොයුරිය 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @achalaachala8926
    @achalaachala8926 ปีที่แล้ว +1

    Balan inna aasai, harima rasawath widihata oba eya idiripath karanawa.jeewithe wenasak karanna uthsaha daranna hithenawa. Obata obe idiri jeewithe jayaganna hadawathinma prarthana karanawa. Happy New year! year 2023

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @leehana2183
    @leehana2183 ปีที่แล้ว

    Ad thm video ekk mulinm baluve.godak vatinv oyge ideas.thank you.❤

  • @hirunichathupama8354
    @hirunichathupama8354 ปีที่แล้ว +8

    නැන්දේ අපි තාම ඉගෙනගන්නවනේ...ඒ නිසා මල්ලිලා දෙන්නා ජර්නල්ස් හදන ඒවත් දානවද වීඩියෝවකින්🖤හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි ඔයාට🥰ගොඩක් ස්තූතී🖤

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +3

      හොඳයි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @kavithahesharavi1488
      @kavithahesharavi1488 ปีที่แล้ว +1

      Mek ikmnt dnnko nende♥️

  • @amilasu1
    @amilasu1 ปีที่แล้ว +11

    වීඩියෝ එකට thanks අක්කේ .🌷🌷🌷 මමත් දැන් අවුරුදු කීපයක ඉදල bullet journal කරනවා. මගේ අත්දැකීම අනුව නම් bullet journal එක ගොඩක් සංකීර්ණ කරගන්න හොද නෑ. ගොඩක් trackers දා ගත්තාම ගොඩක් දවස් වලට අපි overwhelmed වෙනවා..මගේ අත්දැකීම නම් ඒකයි. මේ මොහොත සැහැල්ලුවෙන් ගත කරන්න ටිකක් අමාරු වෙනවා. පලවෙනිම habit එක වෙන්න ඕන ඔය journal එක constantly maintain කරන්න දවසේ උදේ සහ හවස නිශ්චිත වෙලාවක් alarm එකක් තියල හරි වෙන් කරගන්න එක. නැත්තන් bullet journal එකම අපට stress එකක් වෙනවා. Anyway තමන්ට ගැලපෙන විදියට මේක daily maintain කරගන්න අපට පුලුවන් වෙච්ච දවසට අපිට bullet journal එක ආශිර්වාදයක් වෙනවා.

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +4

      😊 මමත් අවුරුදු ගාණක ඉදන් කරන දෙයක්. මේක තමයි මට හරිගියෙ. ඒකයි මම කිව්වෙ මගෙ එක තව කෙනෙකුටවත්, තව කෙනෙක්ගෙ එක මටවත් හරියන්නෙ නෑ කියල 😊

  • @yuwendridesilva6956
    @yuwendridesilva6956 ปีที่แล้ว +1

    Glad i found your channel on January 1st. Really amazing content and quality ❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      Thank you very much 😊

  • @virajijayakody3453
    @virajijayakody3453 ปีที่แล้ว +1

    ඔයාගේ වැඩ creative and neat aunty. Thank you so much for this video ❤

  • @poornimavithana3903
    @poornimavithana3903 ปีที่แล้ว +3

    Thank you for this video, Akki; I wish you a blessed 2023 🎉 7:54

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +3

      You are welcome my dear
      May your upcoming year filled with joy and happiness 😊

  • @Hansi_94
    @Hansi_94 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක ඊයේ මං බලන්නත් හදලා අද ඒ කියන්නේ පලවෙනිදාට තියා ගත්තා අලුත් අවුරුද්දේ මුලින්ම හිතට ධනාත්මක දෙයක් දකින්න ඕන නිසා... මාත් පොඩි කාලෙ ඉදලා මේ වගේ දේවල් කරන් එන කෙනෙක්..මේ තරම්ම විධිමත් නොවුනත් එහෙම කරද්දී ජීවිතේ සතුට කියන දේ ලැබෙන අලුත් විදි මං අත්දැකලා තියනවා... ඉතින් ඔයා මේ කරන්නේ ඒ සතුට විදින ක්‍රම අනිත් අයට කියලා දීලා තමනුත් සතුටු වෙන වැඩක්... ඉතින් මේ නව වසර ඔබ ඇපි හැම දෙනාගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන , සුවදායි සුබදායි නව වසරක් වෙන්න කියලා මං හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.......❤❤❤🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @savidyadamdew9896
    @savidyadamdew9896 ปีที่แล้ว

    Thank you akke...godak watina video akak .❤️
    akkatath pawle samatath 2023 suba aluth awruddak wewa🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @nilakshikanchana5566
    @nilakshikanchana5566 2 หลายเดือนก่อน +1

    මං මේ චැනල් එකෙ වීඩියෝ එකක් බලන පලවෙනි වතාව.. පටන් ගත්තම ගමන්ම ඒ රූප රාමු දැක්කම නිකම් සුරංගනා ලෝකෙකට ගියා වගේ..magical voice එක❤ මේක මාරම attractive 🎉⭐💐💎

  • @nilukadayananda1086
    @nilukadayananda1086 ปีที่แล้ว +14

    අක්කේ video එක හරිම ලස්සනයි ..💖❤️ දරුවොන්ගේ බුලට් ජෙර්නල් එක හදන විදිහත් දාන්නකො 🖇️☝😍 . ආදරෙයි අක්කේ හැමදාමත් . සතුටින් හිනාවෙලා ඉන්න ඔනා 💖😍💗

    • @chathuharshi4457
      @chathuharshi4457 ปีที่แล้ว +5

      Ow ekath balanna thiyenawanam hodai

    • @hemalithennakoon6849
      @hemalithennakoon6849 ปีที่แล้ว +3

      අනේ ඔව් අක්කේ ඉක්මනින් ඒ video එක කරන්නකො.

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . මේ තමයි ඒක😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 ปีที่แล้ว +16

    ඔව් ඈ ඇත්තමයි .. පොත් ගැන කියයි කියල යන්ඩයි හැදුවේ😁😁😁 ලස්සනයි අද episode එක 💐💐💐

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @ilangadilrukshi8444
    @ilangadilrukshi8444 ปีที่แล้ว +1

    Godak watina video ekak thushari akka thank you 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    • @ilangadilrukshi8444
      @ilangadilrukshi8444 ปีที่แล้ว

      @@DoveGreens theruwan saranayiii 🙏🙏

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට.මම බලාපොරොත්තු වුන දේ ඒ විදියටම ඔයා ගෙනත් තියෙනවා. ❤️😘🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @siswithbro5450
    @siswithbro5450 6 หลายเดือนก่อน +3

    අදහන දේවල් ගැන පවා විශ්වාසයක් නැති මොහොතක 2024 හුස්ම ගන්න දරණ උත්සාහයට තෝර ගත්ත ඔයාව. දැන් පොත හදන්න ගත්ත. අපි ජය ගමු❤

    • @nilukaatapattu4062
      @nilukaatapattu4062 6 หลายเดือนก่อน

      Me too.thnks dr mam me vedio eka beluwe 2024 .

  • @nadeeraamarasinghe4505
    @nadeeraamarasinghe4505 ปีที่แล้ว

    Thank you so much Miss. Its really inspiring us. Wish you very Happy New Year and Have a blessed Year ahead..! much Love...

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      Thank you very much my dear . May your life filled with joy and happiness in this year.

  • @achiniperera257
    @achiniperera257 5 หลายเดือนก่อน

    අක්කෙ ඔයා මේ කරන සේවය අතිවිශිශ්ටයි. හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ඔයාට.සහෝදරියක් වගේ අපට මේ දේවල් ආදරයෙන් කරුනාවෙන් ඉතාමත්ම ලෙන්ගතුව කියලා දෙනවට.

  • @navinisyummycooking
    @navinisyummycooking ปีที่แล้ว +1

    I also learned lot of things from this video
    Thank you very much and Happy new year…. 😊😊😊

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      You are welcome 😊

  • @commerceAnnn12
    @commerceAnnn12 ปีที่แล้ว +2

    ස්තූතියි ඊළඟ අවුරුද්ද තමා මට වටිනම වැදගත්ම අවුරුද්ද 😊 එ්ක සාර්ථක කරගන්න මේ දවස්වල plan කරන්න පටන් ගත්තා. ඔයාගෙ කලින් වීඩියෝ එක බලුවා මේකත් වැදගත් වුනා 😍2023 සතුටින් සාමයෙන් පිරි ජයෙන් ජයම ලබන නව අවුරුද්දක් හැමෝටම 😍🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว

    අක්කා ඔයා කතා කරන විදිය හරි ලස්සනයි අනේ.. චැනල් එකකට මේ කටහඬ හරි වටිනවා..හිතට දැනෙන කටහඬ ක්...භාවනාවක් වගේ... බුදු සරණයි අක්කා පැටියෝ..🤗😘

  • @thilininimasha8643
    @thilininimasha8643 ปีที่แล้ว

    Thank you so much ❤️❤️🙏. Wishing you a prosperous year ❤️. All of your videos are amazing and valuable ❤️🌸🌸🌸

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      Thank you very much 😊

  • @inokajayasekara1838
    @inokajayasekara1838 ปีที่แล้ว +2

    මං ආසාවෙන් බලන් හිටියේ මේ video එක release වෙනකං මටත් journal එකක් හදන්න.ගොඩක් thnks ඔයාට ලබාන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2023 නව වසර සාර්ථක වසරක් වේවා!
      ආදරය ලැබේවා! සතුට පිරේවා!

  • @shayamalimendis5182
    @shayamalimendis5182 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි 😘
    වටිනා අදහස් ටිකක් බෙදා ගත්තට...

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @samarakoonchandrika1350
    @samarakoonchandrika1350 ปีที่แล้ว +1

    හිතටම දැනුණා තැන්ක්ස් ගොඩක් 😍🥳😻 ඒ කටහඩ කියන්ඩ දේවල් ගොඩක් තියෙනව ඇත්තටම සතුටුයි හිතට නිකන් අලුත් පනක් ආව වගෙ ඒ පොත දැක්කහම ඔයාගෙ වචනවලට ගොඩක් පින්

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @thilinimadhurangi5129
    @thilinimadhurangi5129 ปีที่แล้ว

    බලන්න බලන්න අාසයි. කටහඩ අැත්තටම භාවනාවක් වගෙයි. ගොඩක් ස්තුතියි. තෙරැවන් සරණයි🙏🙏🙏❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @dineshaamarakoon5296
    @dineshaamarakoon5296 ปีที่แล้ว

    Balagenama hitiya vedio ekak,godak wedagath watina vedio ekak,thank you so much ❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!