හැමෝම ඉල්ලපු තිතට වැඩ කරන පොඩ්ඩන්ගේ ජර්නල් එක | Let's make a journal to organize our life.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2023
  • Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
    In this video, you will be able to see a beautiful Journal for anyone who wants to make their life beautiful
    Shop with us!!
    Visit our website👇
    dovegreensmiracle.com
    Visit our face book store 👇
    profile.php?...
    Thank you very much for subscribing to me and staying with me on this beautiful journey
    Dove family Facebook community
    groups/30542...
    Follow us on Instagram
    pCUXMLNMr2...
    Follow us on Facebook
    / dove-greens-miracles-f...

ความคิดเห็น • 497

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +36

    හරිම බුද්දිමත් අම්මා කෙනෙක් ❤️❤️

  • @apsarashawindi-km8xo
    @apsarashawindi-km8xo 6 หลายเดือนก่อน +18

    මන් මගෙ හැමදේම ගොඩක් පිළිවෙලට කර ගන්නවා.මගෙ මල්ලි තාම 7 වසරෙ.මාත් උදව් කරලා මෙ වගේ Journal 1ක් එයාටත් හදලා දෙනවා.ගොඩක් වටින video 1ක්.Thank you ❤ පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏♥️

  • @hirunichathupama8354
    @hirunichathupama8354 ปีที่แล้ว +30

    ආයෙමත් A/l , o/l කාලෙට යන්න හිතුනා...😊ඒත් මොකටටද...මේ දේවල් මගේ ජීවිතයට එකතුකරගන්න පුලුවන් ලස්සනම කාලය තමයි ඊලගට උදාවෙන්නෙ...විශ්වවිද්‍යාල ජීවිතය😊🖤වෙහෙසකර වූ ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් වගේ නැන්දගෙ මේ වීඩියෝව මට....😊ගොඩාක් ස්තූතී....ආයේ ඉක්මනටම අපිව හමුවෙන්න එන්න😊🖤ආදරෙයි

  • @nimeshasumali5354
    @nimeshasumali5354 ปีที่แล้ว +94

    මගෙ දුව ඉන්නෙ තාම 3 වසරෙ එයාගෙ වයසට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරල මාත් මගෙ දුවට මේ journel එක හදල දෙනව.ඔයාට ගොඩාක් ස්තූතියි අක්කෙ.❤

    • @mksiriwardana158
      @mksiriwardana158 6 หลายเดือนก่อน +1

      Oya karapu eke pic akak dannako

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 ปีที่แล้ว +47

    දරුවන්ට බල කරල කෑගහ ගහ වැඩ කරවනවට වඩා මේක හරිම වටිනව.එයාල හරිම ආසාවෙන් කරයි..ගොඩාක් ආදරෙයි ❤🙏💐

  • @hemalithennakoon6849
    @hemalithennakoon6849 24 วันที่ผ่านมา +2

    මගේ දුව 5 වසරෙ ඉදන් යට ඇදුම්,බත් පෙට්ටි,සපත්තු සෝදගන්නවා.විභාගෙන් ලකුණු 173 ගත්තා.තමන්ගෙ වැඩ කරන්න පුරුදු උනා කියල ඉගනිම අතපසු වෙන්නෙ නෑ.journal එකත් හදල දෙනව එයාට එතකොට ආසාවෙන් වැඩ ටික කරගෙන යයි.ඔයට ගොඩක් thanks❤❤❤❤

  • @madhusandapahan2173
    @madhusandapahan2173 ปีที่แล้ว +70

    අම්මා, තාත්තා ලග නැති දවසක වුනත්..හරියට ජීවිතය ගොඩ නගා ගන්නේ කොහොමද කියලා දරුවන්ට මුල ඉදලම කියලා දෙන එක හරි වටිනවා අක්කී...🌹🌹🌹

    • @gayaniliyanagama7044
      @gayaniliyanagama7044 ปีที่แล้ว

      11

    • @sumithrajordan630
      @sumithrajordan630 ปีที่แล้ว +1

      මගේ පුතත් 4 වසරේ එයාටත් ගැලපෙන විදිහට හදමු.

  • @adeeshahomeandgarden303
    @adeeshahomeandgarden303 ปีที่แล้ว +60

    ගොඩ කාලෙකින්... දැන් ඉතින් O/L ඉවරවෙලා ගෙදර ඉන්න නිසා auntyge vedio නිදහසේ බලන්න පුලුවන්.හැමදාමත් ආදරෙයි....❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි. 😊

  • @samadhiekanayake1687
    @samadhiekanayake1687 ปีที่แล้ว +14

    ඇත්තෙන්ම හරිම වටිනවා අක්කේ.මටත් පුතාලා තුන් දෙනෙක් ඉන්නවා. දෙවෙනි පුතා වීඩියෝ එක කීප සැරයක්ම බැලුවා.දැන් එයාට ඉස්පාසුවක් නෑ book එක හදලා දෙනකල්😅. ඊයෙ දවසම ඉල්ලනවා.
    ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.දරුවන් ඔයාගෙ හඩට වශී වෙලා අහන් ඉන්නෙ❤
    ඔයා කරන්නෙ අනාගත පරපුරටම ලොකූ සේවයක්. දරුවන් සතුටින් සංවේදීව ආදරණීයව හැඩ්ගෙන්න ලොකූ පිටිවහලක් ඔයාගෙ මේ අදහස.
    බුදු සරණයි ඔයාටත් පවුලේ සියලු දෙනාටත්❤

  • @kavindyarathnayaka5079
    @kavindyarathnayaka5079 ปีที่แล้ว +12

    කලබල වෙලා තිබ්බා අරමුණට යන්න පාර හොයාගන්න බැරුව වෙහෙසට පත් වෙලා තිබ්බ මගේ හිත හරි ලස්සනට සන්සුන් උනා.මට මගේ ගමන පැහැදිලි.ඔබට බොහොම ස්තූතියි.නැවත ඉක්මනට වීඩියෝවක් අරගෙන එන්න.❤❤

  • @kaushalyasiriwardana3196
    @kaushalyasiriwardana3196 ปีที่แล้ว +54

    ඔයාගෙ කටහඩ හිත නිවන භාවනාවක්... ගෙදර භාවනා අසපුවක් ❤️❤️

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 6 หลายเดือนก่อน +7

    බොහොම ස්තූතිය නැන්දෙ මෙවගෙ video තව ඔනි මම 12වසරෙ මම අද ඉදන්න පටන් ගන්නවා මෙවිදියට වැඩ කරන්න🙏👍👍

  • @ruwangayantha3438
    @ruwangayantha3438 ปีที่แล้ว +12

    අවුරුදු 7දුව ජනවාරි මාසෙම මේක ගැදුවා..ඒත් ටිකක් රදව ගන්න අමරුයි...අමාරු වෙන් තමයි හිටපු ගමන් ...😥😥දැන් ඉතින් මේක බැලුවා ම ආසාව වැඩි වෙයි...ගොඩක් ස්තුතියි ...සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න බුදු සරණයි 💖💖💖💖

  • @chamilmuthu
    @chamilmuthu ปีที่แล้ว +7

    මට වයස අවු. 12. 7 වසරේ... මම bullet journal පටන් ගත්තේ 6 වසරෙන්... මේ වීඩියෝ එකේ තිබ්බ අලුත් ඒවත් මම මගේ bullet journal එකට add කරගත්තා.... ස්තූතියි මැඩම්...

  • @dinushikapriyadarshani8965
    @dinushikapriyadarshani8965 ปีที่แล้ว +7

    හරිම වටිනා වැඩ පිලිවෙලක් ..සතුටුයි..කාලෙකින් ආවත් මතකය එදා වගේමයි❤

  • @pavithrapiumali7030
    @pavithrapiumali7030 ปีที่แล้ว +9

    හරිම සතුටින් විඩියෝ එක බැලුවා අක්කේ...ඔයාගේ මෙ වටිනා විඩියො බලලා මගෙ ජිවිතෙට ගත්තෙ දේ බොහොමයි..මගෙ පුතා නම් තාම චුට්‍..එත් එයාගෙ හරි කාලෙදි...journel එකක් කරගෙන යන්න මම පුරුදු කරනවා...ස්තූති...ඔයාට...බුදු සරනයි..ඔයාගෙ මුලු පව්ලටම...ආදරෙයි...❤

  • @sahansachintha6165
    @sahansachintha6165 ปีที่แล้ว +8

    සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙනකම් බලාගෙන හිටියේ නැන්දි නැන්දි වීඩියෝ එකක් දානකම් කලින් දැම්ම journal එක මට අවශ්‍ය විදිහට මම හදාගත්ත නැන්දි .❤ මම ඉන්නෙත් 9 වසරේ ඒ නිසා මේ වීඩියෝ එක නම් ගොඩක්ම වටිනවා . Thank you nandiyo 💞තව වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා නැන්දි .පවුලේ හැමෝමත් එක්ක සතුටින් පරිස්සමින් ඉන්න නැන්දි .හැම දෙයක්ම කියලා දෙනවට ගොඩක් ස්තුතියි 🥰

  • @nithipotha
    @nithipotha ปีที่แล้ว +8

    ජීවිතේට ගොඩාක් දේවල් ආදරෙන් එකතු කරනවට ඔබතුමියට ගොඩාක් ස්තූතියි ! 😍😍

  • @indikairoshanee2946
    @indikairoshanee2946 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ..ඔබ සැමටම ..ජේසු පිහිටයි !!!🙏

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 ปีที่แล้ว +16

    ගොඩක් කාලෙකින් ගොඩක් වැදගත් දේවල් එක්ක ....ස්තූතියි අක්කා.
    පුංචි ඉල්ලීමක්....දැන් ඉතිං නිතරම අපිව බලන්න එන්න..❤

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 11 หลายเดือนก่อน +2

    හරිම හිත නිවෙන,ආදරණීය ,සාරවත් අන්තර්ගතයක්,ඉදිරිපත් කිරීමක්!😍

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 ปีที่แล้ว +5

    හරිම සතුටුයි අක්කෙ දැන් නිතරම විඩියෝ ගේන්න, ආදරෙයි හැමදාමත්❤❤❤❤

  • @anuruddikadisanayake676
    @anuruddikadisanayake676 ปีที่แล้ว +1

    අනේ අක්කව දැක්ක ම දැනෙන සතුට කියලා නිම කරන්න බැ අදත් වැදගත් වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි අක්කේ ❤❤❤❤

  • @muthunilan
    @muthunilan ปีที่แล้ว +5

    Thank you aunty , my mom showed this video for me , now i feel that i can win my life🎉

  • @srimaliiddagoda551
    @srimaliiddagoda551 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි....අක්කෙ ඔයාට....තෙරුවන් සරණයි ඔයාගෙ ආදරණීය පවුලට....❤❤❤

  • @maneshadilrukshi9809
    @maneshadilrukshi9809 ปีที่แล้ว +4

    ගොඩ දවසකින් අක්කගේ වීඩියෝ එකක් බලන්න ලැබුනට ගොඩක් සතුටුයි ගොඩක් වටින වීඩියෝ එකක්

  • @pavithra_home_made
    @pavithra_home_made ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අක්කේ දරුවන්ට මේ විදියට කතා කරන එක.පුලුවන් නම් අක්කේ දරුවන් වෙනුවෙන් තවත් video එකක් කරන්න .අපේ හිත් වලට වගේම දරුවන්ගේ හිත් වලටත් ඒවා කා වදිනවා.

  • @kanthisiromimala6061
    @kanthisiromimala6061 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි නැන්දෙ මේ සැලසුමට අනුව වැඩ කරන්න උපරිම උත්සාහ කරනවා.ඔයාට බුදු සරනයි

  • @ashani9116
    @ashani9116 ปีที่แล้ว +5

    අනේනේනේ මිස් මන් හිතුවෙ ආය ඒවා ගැන වීඩියෝස් කරන්නෙම නැති වෙයි කියලා මේ වීඩියෝ එක ගේන්න කියලා මන් තමයි මිස්ගෙන් ගොඩක් ගොඩක් පාරක් ඉල්ලුවෙ ගොඩ කාලෙකට පස්සෙ හරි මේ වීඩියෝ එක කරාට ගොඩාරියක් තෑන්ක්ස් ආදරෙයි මිස් ❤️🥰❤️ 😘 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න මේක ඇත්තටම ගිෆ්ට් එකක් 😘

  • @wageeshavidumale7058
    @wageeshavidumale7058 ปีที่แล้ว +8

    ජීවිතයට හොද දෙයක් කියලා දෙන අක්කේ ඔයාට ගොඩක් පින්.. ජීවිතයම ලස්සනයි මේ විදිහට....❤❤ දරැවන්ට වැදගත් vidio එකක්..ස්තුතියි අක්කේ..

  • @dilesharanasinghe4037
    @dilesharanasinghe4037 ปีที่แล้ว +7

    අනේ අක්කියෝ නිතරම වීඩියෝ දාන්නකෝ.. මං ඔයාගෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා.. ඔයා හරිම ආදරණීයයි..❤❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .......වීඩියෝ එක ආසාවෙන් බැලුවා ....ඔබෙන් ඉගෙන ගන්න බොහොම දේවල් තියෙනවා .....බොහොම ස්තුතියි .....

  • @nilminibandara9075
    @nilminibandara9075 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි.දිගටම පරන විදියට වීඩියෝස් කරන්න වගේම දහසකුත් චැනල් අතරින් හරිම වටිනා චැනල් එකක් කියන එක නොනියාම බෑ❤

  • @hashanivijesooriyahashaniv6827
    @hashanivijesooriyahashaniv6827 ปีที่แล้ว +4

    Thank you akka...I'm an English teacher and a mother of 2 kids.hope to do this with my all children.thank you sooo much.😘

  • @Mohamedmuneef-xl4zu
    @Mohamedmuneef-xl4zu ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන යි. බොහෝ ම ස්තුතියි

  • @PubusDiaries
    @PubusDiaries ปีที่แล้ว +37

    Thank you aunty❤️ ගොඩාක් ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ. හිත නිවෙනවා වගේම හැම වීඩියෝ එකකම වයස් භේදයක් නැතුව අපේ ජීවිතවලට එකතු කරගන්න පුලුවන් වටින දේවල් ගොඩයි🤗❤

  • @uma3773
    @uma3773 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන video එකක් අක්කෙ.. ඔයාගේ අදහස් ගොඩක් ගොඩක් වටිනවා ♥️

  • @viharapahasarani7780
    @viharapahasarani7780 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතුයි නැන්දේ......මමත් අදම හදනවා❤❤❤❤❤

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +4

    ගොඩක් කාලයකින් නැන්දා එනකල් මගබලාගෙන හිටියේ බුදුසරණයි

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +10

    ගොඩකාලකට පස්සෙ ආසාවෙන් විඩියො එක බැලුවා 🙈❤️

  • @tharangathilini7866
    @tharangathilini7866 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා විඩියෝ එකක් akki budusarani ඔයාලට ...

  • @mithumuthu4137
    @mithumuthu4137 ปีที่แล้ว +2

    අන්ටි ඔයා ට ගොඩාක් ස්තූතියි අපි ගොඩාක් දේවල් ජීවතයට ගත්තා .... Aunty thank you very much I told many things in my life 😊😊😊❤

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +3

    අනේ ගොඩක් දවසකින් අක්කා ඇවිත්..හරි සතුටුයි...වීඩියෝ එක පටන් ගද්දී ම හරි සතුටු හිතුනා..චූටි ලේන් පැටියෙක් ව දැකලා..හැමදාමත් වගේ ඔයාගේ විඩීයෝ මාර වටිනවා හිත නිවනවා..ඉගෙන ගන්න දරුවන්ට හරි වටිනවා.. අහන් ඉන්න ආසයි අක්කේ ඔය කතා කරන විදියට..බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකට...ආයේ day vlog ඕනේ හොඳේ..පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කේ..බුදු සරණයි..🤗🥰🙏

  • @dulmivageesha
    @dulmivageesha ปีที่แล้ว +6

    Thank You නැන්දා 🌹 Ted Ed කියලත් හරිම හොඳ educational TH-cam channel එකක් තියෙනවා.

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 ปีที่แล้ว +1

    ගොඩක් කල් බලාන හිටියා අක්කා. ගොඩක් වැදගත් දරුවන්ට අලුතින් හිතන්න මේ දේවල් කියලා දුන්නට . ස්තූතිය අක්කා තෙරුවන් සරණයි

  • @harshaimesh8633
    @harshaimesh8633 ปีที่แล้ว +6

    ඔයා ගේ අදහස් හරි ම වටිනවා 😃

  • @nadeeshayapa8325
    @nadeeshayapa8325 ปีที่แล้ว +1

    හැමදාම වගේ හරිම වටිනා දෙයක් අරන් එන ඔයා ට ගොඩක් පින් අක්කේ .ආයිත් ඉක්මනින්ම අපිව බලන්න එන්න .බුදුසරණයි

  • @piumipiumi5370
    @piumipiumi5370 ปีที่แล้ว +3

    අනේ thanks අක්කෙ මම ඔයාගෙන් හැම නිතරම ඉල්ලපු දේ ඔයා ලබා දුන්නට.
    මගෙ දුව 9 වසර ,හරිම සතුටුයි අක්කෙ.
    ගොඩාක් පිං අක්කෙ🙏

  • @mithhashi4705
    @mithhashi4705 ปีที่แล้ว +5

    අනේ ගොඩාක් ලස්සනයි අක්කේ විඩියෝ එක ..ගොඩාක් වටිනවා.❤ස්තූතියි..❤

  • @Dinu-sq3st
    @Dinu-sq3st ปีที่แล้ว +3

    මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්,Bullet Journal එකක් හදාගෙන පහසුවෙන් වැඩ කර ගන්නෙ කොහොම ද කියලා මම මීට කලින් කිහිප වතාවක් ම youtube එකේ බැලුවා. ඒත් ඒ කිසිම තැනකින් මට මේ තරම් පැහැදිලිව Bullet Journal එකක් හදාගන්නෙ කොහොම ද කියලා ඉගෙන ගන්න බැරි උනා. ගොඩාක් ස්තුති ඔබට. Bullet Journal එකකට අනුව වැඩ කරන එක හරි ම පහසුයි කියලා මේක බලන ඕන ම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැමදේ ම විවෘතව කියාදෙන ඔබෙත් මල්ලිලා දෙන්නගෙත් සියලු ම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ම සුබ පතනවා. 🌹❤️

  • @Dewli8108
    @Dewli8108 ปีที่แล้ว +3

    අපි ඔයා එනකම් බලාගෙන හිටියේ. අදත් වීඩියෝ එ ක හරිම වැදගත්..

  • @ekanayakamudhiyanselagenan3256
    @ekanayakamudhiyanselagenan3256 2 หลายเดือนก่อน +6

    අනේ අක්කෙ ගොඩක් ස්තූතියි 😢😢 මගෙ දුව ඉන්නෙ 6 වසරෙ ❤❤ මෙ අවුරුද්දේ තමය් මගෙ දුව 6 වසරට ගියේ ❤❤ මමත් දුවට ඔය වගේ journel එක හදල දෙනවා ❤❤

  • @asinhome8182
    @asinhome8182 ปีที่แล้ว +2

    නැන්දේ මම ඔයා වීඩියෝ එකක් දානකම් නොයිවසිල්ලෙන් හිටියේ.Nandaා ඉස්සල්ලාම හදපු journal එක අම්මා හැදුවා.ඒ වෙලාවෙ මටත් ආස හිතුනා journal එකක් හදන්න.ඉතින් මම 2023 වසරට මම තනියම එකක් හැදුවා.මම ඒක එක දිගටම කරගෙන යනවා. අද වීඩියෝ එකෙනුත් mage journal එකට අලුත් දෙවල් අරගත්තා.නැන්දාට ගොඩක් ස්තුතියි.මට දැන් පාඩම් කරන දේවලුත් හොඳට මතක හිටිනවා .නැන්දාට ගොඩ ගොඩක් ස්තුතියි .......

  • @yehenkaushika2139
    @yehenkaushika2139 ปีที่แล้ว +6

    ස්තුතියි නැන්දෙ ❤❤

  • @Sandhu4267
    @Sandhu4267 ปีที่แล้ว +1

    අනේ ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ... බුදු සරනයි ඔයාගෙ පවුලටම.

  • @chamalisamarakoon7451
    @chamalisamarakoon7451 ปีที่แล้ว +4

    ස්තුති අක්කෙ අපිටත් වැදගත්.එනකන් බලන් හිටියෙ

  • @mgajith2517
    @mgajith2517 ปีที่แล้ว +4

    ගොඩාක් ආසාවෙන් බලනවා ඔයාට ගොඩාක් 👍🙏

  • @user-ko7ul8de8c
    @user-ko7ul8de8c 6 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තුති ඔබට

  • @aheshikakumari526
    @aheshikakumari526 ปีที่แล้ว +4

    Godak kal balan hitapu vedio ekak .Hari lassanai.daruvanta adarayen kiyala denava.budu saranai akka.🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️

  • @udarisashikala2271
    @udarisashikala2271 ปีที่แล้ว +20

    හරිම වටිනවා අක්කේ. මට ඉන්නවා පුතාලා දෙන්නෙක්. ලොකු පුතා 8 වසරේ. හරිම වටිනවා මේ journal එක. Thank you so much.... අක්කාටත් දරුවන් දෙදෙනාටත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.....❤️❤️❤️❤️

  • @dilrukshi355
    @dilrukshi355 ปีที่แล้ว

    මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා , ඔයා ලස්සනට වීඩීයෝස් කරනවා , ඔයා කලින් දැම්ම ජර්නල් එක බලලා මමයි අම්මයි ජනවාරි වල ඉදන් එකක් හැදුවා මට මාසෙ ඉවර වෙනකොට ගොඩක් සතුටුයි , ඔයාට ගොඩක් ස්තුතිය නැන්දා❤😊

  • @CNA_ME
    @CNA_ME ปีที่แล้ว +3

    Glad you are back. Missing your videos ❤. Im planing to show this to my sons. Thanks a lot for the inspiration ❤

  • @dinomibandara3709
    @dinomibandara3709 ปีที่แล้ว +5

    What a wonderful thoughts and future veiw ❤❤❤❤..... really great session

  • @thulikajeewanthi289
    @thulikajeewanthi289 ปีที่แล้ว +4

    ගොඩක් කලෙකින් hari ආසාවෙන් bln හිටියේ අලුත් video ekk arn එද්දී

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว +4

    Godak watina video ekak mage duwatath godak isthuthi akke ❤️❤️💚💚

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 ปีที่แล้ว

    අක්කේ ඔයාගේ ගෙදර එක්ක කරන වීඩීයෝ බලන්න මං හරි ආසයි. Thank you so much මේ ගෙනත් තියෙන වීඩියෝ එකට

  • @dinithiliyanaarachchi3056
    @dinithiliyanaarachchi3056 ปีที่แล้ว +5

    Ane thank you akke vedio ekata. Oyage vedio ekak natuwa puduma paluwak tibune. Bs.❤❤❤

  • @nimeshasumali5354
    @nimeshasumali5354 ปีที่แล้ว +4

    කාන්සියක් මහන්සියක් දැනුන ගමන් මන් ඔයාගෙ ලස්සන garden එකෙ videos බලනවා.එතකොට පුදුම සැනසීමක් දැනෙනවා.ඒ ලස්සන මල් ගස් අතරේ ඇවිදන් ගියා වගේ හිතට හරිම ප්‍රබෝධයක් දැනෙනවා.ආයෙමත් garden එකෙ අලුත් video එකක් කරන්නකෝ අක්කේ.... 🙏🙏💖

  • @sudu1437
    @sudu1437 ปีที่แล้ว +4

    Harima watina vidio ekak❤️❤️🌹🌹

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 ปีที่แล้ว +2

    නංගි, හරිම වැදගත් වැඩක් මේක. මගේ පුතාට කියලා වැඩක් කරවගන්න හරිම අමාරුයි. ඒත් මේ විදියට කලාම එයා සතුටින් වැඩ කරයි. ගොඩාක් ස්තුතියි ඔබට මේ වගේ අදහසක් ඉදිරිපත් කිරිම ගැන. පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි.

  • @3010Tweety
    @3010Tweety ปีที่แล้ว +5

    Can't wait to start.... excited....thank u akki❤

  • @lakshmanruwanruwan2242
    @lakshmanruwanruwan2242 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි අක්කා ගෝඩාක් වටිනවා

  • @lankajayalath2290
    @lankajayalath2290 ปีที่แล้ว

    Thanks akki.ගොඩාක් ආසාවෙන් බලන් හිටපු video ekak....❤️

  • @asokakularathne5653
    @asokakularathne5653 ปีที่แล้ว +1

    හරිම අපූරුයි..
    ❤❤❤❤❤❤❤

  • @imashamadushani5580
    @imashamadushani5580 ปีที่แล้ว +8

    අනේ අද නම් ඇව්ත් .ගොඩක් සතුටුයි .අනේ garden එක ගැනත් video ඕනේ.....

  • @maheshsuranga-gh2tm
    @maheshsuranga-gh2tm ปีที่แล้ว +9

    අක්කේ මගේ දුව ඉන්නේ 3 වසරේ. එයගෙ වයසට ගැලපෙන විදිහෙ එකක වීඩීයෝ එකක් ඉක්මනටම දාන්නකෝ. එයලටත් 5 වසරට යනකොට නදහසේ යන්න❤

    • @asankasanjeewa1873
      @asankasanjeewa1873 ปีที่แล้ว

      අනේ මගෙ දුවත් 3 වසරේ මටත් දෙන්න අක්කෙ

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    වැදගත් වීඩියෝ එකක් ආදරණීය සොයුරිය .තෙරුවන් සරණයි !!💖💖🙏❤️🌸💚💚

  • @keerthilathaabesinghe7470
    @keerthilathaabesinghe7470 ปีที่แล้ว +1

    ගොඩක් වට්න වැඩ පිළිවෙළක්.ජිවිතය හදාගන්න හොඳම වැඩක් අක්කෙ

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +3

    harima vadagath .❤ thank you ❤

  • @inokadarshani6269
    @inokadarshani6269 ปีที่แล้ว +1

    හරිම වටින දෙයක් තවත් මේවගේ දේවල් කරන්න 😘

  • @covertv7285
    @covertv7285 ปีที่แล้ว

    හරිම වටිනා video එකක් තවත් මේ වගේ video වීඩියෝ ගේන්න අක්කේ ඔයාට බුදු සරණයි....

  • @kalpanikalpani346
    @kalpanikalpani346 ปีที่แล้ว +3

    Ane godak duken hitiyee. Dennam sathutui. Godak adarei. Jp

  • @kumudukulatunga4009
    @kumudukulatunga4009 ปีที่แล้ว +4

    මගේ දුව දැන් 5ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. හැමදාම අහනවා තවම නැද්ද අර ආන්ටිගේ වීඩියෝ එකක් කියලා . මේ වීඩියෝ එකත් ගොඩක් වටිනවා. ඊයේම හදන්න ගත්තා journal eka. එයා ඔන්න තනියම හදාගෙන යනවා. ඉස්කෝලේ වැඩත් එක්ක ටික ටික කරනවා. මටත් හරි සතුටුයි . ඔයාට ගොඩක් ස්තූතියි 💖💖💖💖 බුදු සරණයි ! සතුටින් පරිස්සමින් ඉන්න.💖💖💖

  • @cthindimaninohini601
    @cthindimaninohini601 ปีที่แล้ว +3

    ඔයාගේ කාටහඬ ලස්සනයි ❤️ළමයින්ගේ ජිවිතේ හැඩ කරගන්න ගොඩක් හොදයි 🙏🏻

  • @romeshkapila3693
    @romeshkapila3693 ปีที่แล้ว

    ඔයා වීඩියෝ එකක් අරන් එනකල් මග බල බල හිටියා. මාස ගානකට පස්සෙ. ආදරේයි හැමදාම.

  • @nandanijayakodi7350
    @nandanijayakodi7350 ปีที่แล้ว +2

    Niyamai akke kiyanna wachana na budusarani

  • @nehu459
    @nehu459 6 หลายเดือนก่อน +2

    Thank you aunti❤️❤️❤️❤️very beautiful ❤️❤️❤️බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @wasanalakmini3185
    @wasanalakmini3185 ปีที่แล้ว +3

    Dear aunty I am a student who is in grade 6 I have learnt a lot from you today this video is helpful for me a lot
    ❤️THANK YOU ❤️

  • @nalikapriyadarshani8147
    @nalikapriyadarshani8147 ปีที่แล้ว +3

    Thank you akke mama mage duwatath meka kiyala denawa godak godak sthuthie

  • @sandyaliyanage8844
    @sandyaliyanage8844 ปีที่แล้ว +4

    Godak kalekin akke sathutui ❤❤❤

  • @gk07735
    @gk07735 ปีที่แล้ว +5

    Mata inneth 9wasara puthek.mata godak watinawa me video eka Thank you❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +7

    ඔයා නම් නංගි මිහිපිට සුරන්ගනාවියක්. මගේ පුතාට 17ක් කෝස් එකක් කරනවා. එයාගෙ වයසට ගැලපෙන ජර්නල් එකක් හදන්නකො නංගි. දැන් නම් දිගටම විඩියෝස් දාන්නකො❤️❤️❤️❤️

  • @isharalakmali-dy9ud
    @isharalakmali-dy9ud ปีที่แล้ว

    ඉතාම වැදගත් වීඩියෝ එකක් .ගොඩාක් ස්තූතියි.❤❤❤❤❤❤

  • @kawindayaanjalee6611
    @kawindayaanjalee6611 ปีที่แล้ว +4

    Nenda adarei❤️❤️

  • @dammikadilhani9353
    @dammikadilhani9353 ปีที่แล้ว +1

    දරුවන්ගේ අනාගතය සරුසාර කරන හොද වැඩක්

  • @needforspeed5139
    @needforspeed5139 16 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ❤

  • @nethuweerasinghe2538
    @nethuweerasinghe2538 ปีที่แล้ว +5

    Lovely ❤Thank you ms.😊👍

  • @GAYANIMALIKA
    @GAYANIMALIKA ปีที่แล้ว

    ගොඩක් වටිනා vedio එකක්❤

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක්❤

  • @vasanthamahipala2416
    @vasanthamahipala2416 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පිං අක්කෙ. තෙරුවන් සරණයි ඔයාට.