How to start a Journal for beginners in Sinhala | ජර්නල් එකක් පටන් ගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • How to start a Journal | beginners guide | in Sinhala #beckysmilkyway
    🦋Don't forget to subscribe to my channel. Give this video a thumbs up and share it with your friends and family. Leave a comment if have any questions or anything you want to know in future videos. 🦋
    tiktok 🙊
    tiktok.com/@beckys_milkyway
    🍑 SONG : True Love - INFINITE #인피니트 🍑
    FOLLOW ME ON INSTAGRAM
    ...
    #Journaling, How to start a journal in sinhala, journaling beginners guide, art journal, diary, junk journal, kpop journal, anime journal, language learning journal, bullete journal #productive #collegelife #boredom #srilanka #journal

ความคิดเห็น • 93

  • @BeckysMilkyWay
    @BeckysMilkyWay  2 ปีที่แล้ว +18

    Journaling වලට කැමති අය වෙනුවෙන් මම facebook group එකක් හැදුවා. ඔයාලටත් පුලුවන් ඒකට එකතු වෙන්න
    - Click this link below
    facebook.com/groups/656319732224726/?ref=share
    Or
    Search : Journaling Community Sri Lanka [☆Becky'smilkyway☆]

    • @medhafernandez831
      @medhafernandez831 ปีที่แล้ว

      ලංකාවේ හොඳ ජර්නල් ගන්න තැන් ටිකක් ගැන කියන්නකෝ අක්කේ

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  ปีที่แล้ว

      Fb page thiyenawa tikk hoyala balanna ewge. Aye sarasavi wage bookshop wala thiyenawa

  • @rasodyalakshmi
    @rasodyalakshmi 2 ปีที่แล้ว +16

    Journaling gana hoya hoya innakota thamai mata ahmben meka dakke ,thanks you so much & most useful videos 😘💝

  • @nethukumari359
    @nethukumari359 หลายเดือนก่อน +1

    Oya ave start ekak ganna beruva inna velavaka. Thank u Darling ❤wanna try now... Bless🌸

  • @user-gi6qh4im1v
    @user-gi6qh4im1v 2 ปีที่แล้ว +10

    ලස්සනට වීඩියෝ එක කරනවා අක්කි ඔයා 💜️

  • @AishaHerath
    @AishaHerath 2 ปีที่แล้ว +7

    Aneee 😍😍😍 superb editing darling . Subscribed to your channel ❤️❤️❤️ Keep it up

  • @sakurajapaksha9790
    @sakurajapaksha9790 ปีที่แล้ว +5

    හැම වචනයකටම ස්තූතියි අක්කා.

  • @sanuthmipeiris221
    @sanuthmipeiris221 2 ปีที่แล้ว +4

    mn hoya hoya hitiya video ekak ane tnq 💖💖

  • @dreaminguniverse
    @dreaminguniverse 2 ปีที่แล้ว +8

    Good work Sis....

  • @user-gi6qh4im1v
    @user-gi6qh4im1v 2 ปีที่แล้ว +11

    අක්කි ලස්සන journal ගන්න තැනක් කියන්නකො ලංකාවෙ? Bullet journal එකකුයි journal එකකුයි ගන්න ඕන...🥰

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  2 ปีที่แล้ว +2

      Normally bullete journal walata ganne dotted notebooks. Ewa nan lankawe hoyaganna na. Instagram stores wala thiyenna puluwan. notebooks ganne ximi vogue eken nattan miniso eken.

    • @user-gi6qh4im1v
      @user-gi6qh4im1v 2 ปีที่แล้ว +1

      @@BeckysMilkyWay ok akki! Thank you...💜

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +5

    Nice work

  • @meedumsapumal826
    @meedumsapumal826 2 ปีที่แล้ว +3

    Lassanay akki 😆❤️😘😍

  • @Adi_rathnayaka_
    @Adi_rathnayaka_ ปีที่แล้ว +1

    Good video darling 💕🎯

  • @saliyagamlathbandara5060
    @saliyagamlathbandara5060 2 ปีที่แล้ว +6

    Akki can you make a video about how we make a kpop journal ❤️ waiting for the request 😊

  • @prabashidiv9956
    @prabashidiv9956 2 ปีที่แล้ว +7

    Ane akki journal හදන බඩු kohenda ganne.

  • @anncooray7522
    @anncooray7522 2 ปีที่แล้ว +2

    Good work dr❤️

  • @Nicksheka
    @Nicksheka 2 ปีที่แล้ว +4

    Lassanai😍

  • @NethraSundeepana
    @NethraSundeepana 2 ปีที่แล้ว +4

    Autograph ලියන්න කියලා දෙන්නකො අක්කේ 💝

  • @kd-mr9dc
    @kd-mr9dc 2 ปีที่แล้ว +6

    Bullet journal, journal kiynne dekk ned. Journal ekk krnn ba. Ape gdra oy wage deyk parism krnna ba😅. Habai akke oyge ar video 2 balala mn 2022 bullet journal ekk eiiyema haduwa😗

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  2 ปีที่แล้ว

      Ou e deka 2k. Bullete journal use karanne edineda wada piliwelata karanna. Journal eka hoyaganna bari thanaka hanganna. Heheee😂

    • @kd-mr9dc
      @kd-mr9dc 2 ปีที่แล้ว +1

      @@BeckysMilkyWay tnx akki. But, journal ekk patan gnn ek gana thawa hithl balnn wenw. Ape gdera horu wadi🤣

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  2 ปีที่แล้ว +1

      @@kd-mr9dc 😂😂😂😂

  • @timetostudy2777
    @timetostudy2777 2 ปีที่แล้ว +6

    අක්කි ඔයා මේ පොත කොහෙන්ද ඝට්ටනය කියලා කියන්න පුළුවන් ද.
    Vedio eka lassanni

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  2 ปีที่แล้ว

      Thumbnail eke eka neda? Ximi vogue

  • @NethraSundeepana
    @NethraSundeepana 2 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩීයෝ මරු 😍

  • @csthelast5445
    @csthelast5445 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤
    godk thnx akki. adrei

  • @jwarts799
    @jwarts799 ปีที่แล้ว +1

    Matath wenne oy tikamay man Dan godak Kal oka patan aran wena aya kiyawana nisa lock karala thiyenne akke

  • @chathuranath
    @chathuranath 2 ปีที่แล้ว +4

    avrudden auruddata journ eka maaru karanna onada?

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  2 ปีที่แล้ว +1

      අවුරුද්දකට සැරයක් අලුත් එකක් ගන්න එක අත්‍යාවශ්‍ය නෑ. කැමති නම් එකම පොත අවුරුදු කිහිපයක් උනත් භාවිතා කරන්න පුලුවන්. සමහරවිට අවුරුද්ද ඉවර වෙන්න කලින් journal එක ඉවර වෙන්නත් පුලුවන්. තමන් කැමති විදිය කරන්න

  • @eeshanifernando2787
    @eeshanifernando2787 2 ปีที่แล้ว +1

    Thank you. It's very nise❤

  • @zarabandaranayake4951
    @zarabandaranayake4951 2 ปีที่แล้ว +1

    Akke diary journal ekak liyane kohomada kyla mata hariytama kya dennako

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d 2 ปีที่แล้ว +2

    ස්තුති යි 👍❤️🙏

  • @duleenachanuthmi3870
    @duleenachanuthmi3870 ปีที่แล้ว

    මේකට ගන්න ස්ටිකර්ස් ශොප් එකෙන් ඉල්ලන්නෙ කෝමද 🥺

  • @tharu6610
    @tharu6610 2 ปีที่แล้ว +2

    Digatama me wage videos genna

  • @g.bisuri5314
    @g.bisuri5314 11 หลายเดือนก่อน +1

    Akki diary, journal kiyanne dekak neda mn diary ekak wenamai joirnal ekak wenmai liyamawa

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  11 หลายเดือนก่อน

      Ou nanga. E deka dekak

  • @MethueditZ
    @MethueditZ ปีที่แล้ว +1

    Akki scrapbook karanna ona badu monawada kiyala kiyannako😊

  • @abirusenitha5304
    @abirusenitha5304 ปีที่แล้ว

    thank you so much...💖💖💖

  • @wangyibo9278
    @wangyibo9278 2 ปีที่แล้ว +4

    ජනල් වලට අවශ්‍ය බඩු ගනන් තැනක් කියන්නක

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  2 ปีที่แล้ว +3

      ඕනෙම bookshop එකකින් හොයාගන්න පුලුවන්. නැත්තන් facebook page, instagram stores තියෙනවා

    • @wangyibo9278
      @wangyibo9278 2 ปีที่แล้ว +1

      @@BeckysMilkyWay තැන්ක්

  • @maneljayasundara8956
    @maneljayasundara8956 2 ปีที่แล้ว +1

    Akki journaling karaddi udeta liyanne kalin dawase wuna dewalda? Apita eda dawase wuna dewal rata liyanna barida?

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  2 ปีที่แล้ว

      Puluwan. Edata wechcha dewal eda rata thama samanyen liyanne

  • @mahiramahira8098
    @mahiramahira8098 2 ปีที่แล้ว +1

    Tanx akka 🥰

  • @janakaliyanage9007
    @janakaliyanage9007 2 ปีที่แล้ว +2

    Ane journal warga monawada kiyala kiyannako poddak 😘

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  2 ปีที่แล้ว

      ගොඩක්ම පාවිච්චි කරන ජර්නල් වර්ග තමා,
      Bullet journal
      මේකෙන් කරන්නේ අපේ වැඩ සැලසුම් කරන එකයි කළමනාකරණය කරනය කරන එකයි. පහු උන දවස් වල මොනවද කරේ කියලත් බලාගන්න පුලුවන්
      Diary
      දිනපොත් ගැන දන්නවනේ. එදාට එදාට දවස ගැන ලියනවා
      Creative Journal
      නම වගේම තමා. මේවගේ නිර්මාණ කරන්නේ. චිත්‍ර අදින්න පුලුවන් එක එක ඒවා අලවලා decorate කරන්න පුලුවන්

    • @janakaliyanage9007
      @janakaliyanage9007 2 ปีที่แล้ว +1

      @@BeckysMilkyWay 🖤 thank you akki

  • @goldtunes8764
    @goldtunes8764 2 ปีที่แล้ว +1

    Ane thanks

  • @Sparkle33-o7u
    @Sparkle33-o7u 2 ปีที่แล้ว +3

    ❤💙

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 ปีที่แล้ว

    Very nice thanax

  • @tipitip5919
    @tipitip5919 ปีที่แล้ว +1

    Ai ape ammala api liyana hamadema kiyawanne☹️ gedarata mage namata liyumak awath man eddi eka kadala okkomala balala, man witharai balala naththe😞

  • @Jayanthi460
    @Jayanthi460 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-ge8qw1yc9p
    @user-ge8qw1yc9p ปีที่แล้ว

    ❤❤

  • @maheshpryakumara4714
    @maheshpryakumara4714 ปีที่แล้ว +1

    Akke me lassana book gaththe kohenda 😍

  • @MagicalFairyInYou
    @MagicalFairyInYou ปีที่แล้ว

    Wooow xo🫶🏻✨

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว

    ❤️

  • @jenn6736
    @jenn6736 ปีที่แล้ว +1

    අක්කි එ ලස්සන 4tos පොඩි pictures කොහෙන්ද හොයාගනනෙ

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  ปีที่แล้ว +1

      Pinterest එකෙන්

    • @jenn6736
      @jenn6736 ปีที่แล้ว

      @@BeckysMilkyWay thnk u akkih

    • @jenn6736
      @jenn6736 ปีที่แล้ว

      @@BeckysMilkyWay akkih එතකොට pinterest eken gnn 4tos print කර ගන්නවද....එතකොට 4to එකේ ලස්සනටම එක print වෙනවද තින්ත පැල්ලම් එහෙම නැතුව අක්කි plz reply

    • @jenn6736
      @jenn6736 ปีที่แล้ว

      @@BeckysMilkyWay akkih plz කරදර කරනව කියල නම් හිතන්න එපා..... අක්කි plzz මේ 4tos අපි pinterest app eken aran ඊට පස්සෙ අපි එ 4tos photo collage විදිහට හදලද photocopy කරන්නෙ.....එහෙම නැත්නම් එක 4to ekak A4 sheet එකක් තරම්ම ලොකුවට print වෙනව නේද....පොතට අලවන්න පොඩි 4tos විදිහට කොහොමද හදාගන්නෙ අක්කි.....plzzz relpy krnwda

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  ปีที่แล้ว +1

      මම නම් කරන්නෙ pictures download කරලා ඒවා word document එක්ක මට ඕනෙ සයිස් වලට හදල pdf කරනව. ඒක තම ප්‍රින්ට් කරන්නෙ. ප්‍රින්ට් එකේ quality එක නන් printer එකේ හැටියට තමා තීරනේ වෙන්නෙ. සාමාන්‍යයෙන් ලේසර් ප්‍රින්ට් හොදයි. ඉන්ජෙක්ට් ප්‍රින්ට් ලේසර් එකට වඩා quality එක අඩුයි

  • @jiminyougotnojams6529
    @jiminyougotnojams6529 ปีที่แล้ว

    Mgw journal eka winasha karanna mge ayya godak dewal karanawa pls akki mn mokadda ekata karanne😢

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  ปีที่แล้ว

      හංගලා තියන්න

    • @jiminyougotnojams6529
      @jiminyougotnojams6529 ปีที่แล้ว

      @@BeckysMilkyWay thanks ekata wathura ekakuth haluwa tikak athula themila😭

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  ปีที่แล้ว

      අයියෝ....ඇයි එහෙම කරන්නෙ😥

  • @suranganihewage4391
    @suranganihewage4391 2 ปีที่แล้ว

    Akki oya kohomada oya stickers, sheets ganne

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  2 ปีที่แล้ว

      Facebook, Instagram, ali express thama. Nattan print karagannawa

    • @suranganihewage4391
      @suranganihewage4391 2 ปีที่แล้ว

      OK thanks akki oyage video asawen balanawa😊

  • @nethmipabasara6273
    @nethmipabasara6273 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @user-yg3sg9ub1k
    @user-yg3sg9ub1k 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @ChiroBoy-fl3hk
    @ChiroBoy-fl3hk 11 หลายเดือนก่อน

    Ane ❤️‍🩹🙂mata akke nb dannako mata kata karann oni tikak

  • @manamperithushara5542
    @manamperithushara5542 ปีที่แล้ว

    Akki oya journal karanne sinhalinda??

    • @BeckysMilkyWay
      @BeckysMilkyWay  ปีที่แล้ว

      naha

    • @manamperithushara5542
      @manamperithushara5542 ปีที่แล้ว

      @@BeckysMilkyWay Akki easthetic journal vala page eka kohomade hadane kiyala denako🥺🥺🥺🥺🥺

    • @manamperithushara5542
      @manamperithushara5542 ปีที่แล้ว

      @@BeckysMilkyWay Stickers alavane vidihe🥺

  • @singhsisters7664
    @singhsisters7664 2 ปีที่แล้ว

    ,

  • @dhammikaairangani8690
    @dhammikaairangani8690 ปีที่แล้ว

    ❤️❤️