ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

2023 දි පිලිවෙලට, ලස්සනට වැඩටික කරමුද? | My Plans for 2023 To Be A Productive Year.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2022

ความคิดเห็น • 974

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 ปีที่แล้ว +96

    2023 අවුරුද්ද ලස්සන කරගන්න අර්ථවත් කරගන්න අක්කගෙ මේ වචන ටික ගොඩක් වටිනවා😍... හොද බිරිඳක් ,හොද මවක්,හොද දියණියක් ,රටට වැඩදායී පොළොවෙ පය තියලා ජීවත් වෙන කෙනෙක් විදියට ඉදිරියට යන්න ඔයා අපිට ශක්තියක් ❤️..පරිස්සමින් ඉන්න..ජේසු පිහිටයි ! බුදු සරණයි!

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2032 අවුරුදු සුභම සුභ වේවා !

    • @kavindidissanayaka4719
      @kavindidissanayaka4719 ปีที่แล้ว +3

      2023 akke

    • @shakilamalki8510
      @shakilamalki8510 ปีที่แล้ว +5

      @@DoveGreens නැන්දා මේකට උත්තරයක් ඕනමයි.මට video බලන්න ගත්ත දවසේ ඉදලම නැන්දා ගේ voice එකේ ලොකු හුරු ගතියක් දැනුනා.
      නැන්දා නිවේදිකාවක් වෙලා හිටියාද? නැත්තම් පසුබිම් හඩකැවීම් ශිල්පිනියක් හරි

    • @dineshadharmasena5564
      @dineshadharmasena5564 8 หลายเดือนก่อน

      Me2024

  • @madhusandapahan2173
    @madhusandapahan2173 ปีที่แล้ว +11

    ඒ ඒ වෙලාවට කරන්න නියමිත වැඩක් තිබ්බම...අපේ කාලය අපතේ යන්නේ නෑ. අපට සැලැස්මක් තියෙනවා කියන්නේ ජීවිතයට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙන දෙයක් .අවුරුද්දක් අවසානයේ අපට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ අපේ අරමුණු ඉටුවුනාමනේ...ජීවිතය අපතේ යවන්නේ නැතුව ඉන්න සැලැස්මක් ඕනෙමයි...නැත්නම් අපේ ජීවිත නූල කැඩිච්ච සරුංගල් වගේ වෙනවා ...ස්තූති අක්කී ,හැමදාම ඔයා අපේ හිත ශක්තිමත් කරනවා...ඔයාගේ සැලැස්ම සාර්ථකව ඉටු කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...💐🎯

  • @masterguy7622
    @masterguy7622 ปีที่แล้ว +4

    ස්තුතියි වටිනා අදහස් වලට.මම මගේ පන්තියේ දරුවන්ටත් ෂෙයාර් කලා වීඩියෝව.අපේ ජීවිතවලින් ගිලිහුණු දේවල් කවදහරි දවසක ඔවුන් හරි එයාලගේ ජීවිත වලට එකතු කරගත්තොත් ඒ ජීවිත වඩ වඩාත් ආලෝකමත් වේවි .🎀🎀🎀

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 ปีที่แล้ว +18

    ඒ වීඩියෝ එක ගොඩක් වෙනස් අක්කේ , හරිම ලස්සනයි ... Love That ❤️
    මේ ආපු ගමනෙ දි (අපිට ඔයාව පෙනුණ ) ඒ හැම මතකයක් ම අලුත් ම ලෝකයකට ප්‍රේක්ෂකයන් ව අරගෙන යන්න සමත් වෙන විදිහට ගොඩක් ආකර්ෂණීය ව හදලා....
    ස්තූතියි ඔයාට ගොඩක්ම !
    ඉතින් උදාවන නව වසරේ හැම හොඳ අරමුණක් ම සාර්ථක කර ගන්න අක්කා ඇතුළු පවුලේ සියලු දෙනාට ම ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා යි හදවතින් ම ප්‍රාර්ථනා කරනවා... 🙏❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @soba7201
    @soba7201 ปีที่แล้ว +5

    ඔබගේ වටිනා අදහස් හා සැලසුම් අපේ ජීවිතත් අර්ථවත්ව ගත කිරීමට බොහොම උපකාරී වෙන බව නිසැකයි
    බොහොම ස්තුතියි සොයුරිය ❤❤❤

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 ปีที่แล้ว +4

    2023 මගේ ජීවිතේ💖 සාර්ථකම අවුරුද්ද ඒක මට විශ්වාසයි බොහොම ස්තූතියි මිස් 🙏🖤

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ....බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +5

    හරිම ලස්සන යි නංගි අදත් ...කියන්න වචන නැහැ...ඔයාගේ ආදරේ ලෝකට බෙදලා දෙන හැට් හරිම අගෙයි...
    මැණිකේ...තෙරැවන් සරණින් ජිව්ත වලට ජය ලැබේවා ඔයාටත් ..මහත්තයාටත්...පුතාලා දෙන්නටත්...අද පුංච් පුතා ගොඩ දවසකින් දැක්කා..සතුටුයි...
    එහෙනම් 2023...දි නැවත හමුවෙමු සුන්දර යුවතියේ..තෙරැවන් සරණයි ආදරෙයි නංගෝ.❤️🙏❤️

  • @dinukadinsara
    @dinukadinsara ปีที่แล้ว +11

    අනේ පුතේ ඇත්තටම, පිළිවෙලට,සාර්ථකව අපි හැමෝටම මේ වගේ වෙන්න පුලුවම් නම් මේ ලොකේ කොච්චරලස්ස්නද?ඔයාට ස්තූතියි.පුතේ.ඔයාගේ මේ ලස්සන මේ..වදන් වලට.මේවා.හැමෝටම තේරෙන්නෑ මගේ රත්ත්‍රන් දුවේ, පුතාට දීර්ඝායුශ ලැබෙවා, ඇසවහක් කටවහක් නොවෙවා.
    බුදු සරණයි!!
    විශ්‍රාමික ගුරුවරිය...

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය මහත්මිය ...බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න ...
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 ปีที่แล้ว

      මාත් හැමදාම එයාගෙ videos බලද්දි හිතනව ,හැම ගැහැණියක්ම මේ වගේ උනා නම් ,කොච්චර හොඳද කියල .මේ ලෝකය කොච්චර ලස්සන වෙයිද කියල..

  • @kaviiii68
    @kaviiii68 ปีที่แล้ว +5

    හරිම වටිනවා වීඩියෝ එක. බොහොම ස්තූතියි නැන්දා.. 2023 අවුරුද්ද ලස්සනනම සාර්ථකම අවුරුද්ද කරගන්නවාමයි මම ❤️❤️🥰🥰

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +2

      ගොඩක් සතුටුයි පුතේ 😊
      2032 අවුරුදු සුභ වේවා !
      බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว +18

    ජීවිතය, ජීවිතයක් ලෙසින් පාට යොදා හරි රසවත්වූ සංකලනයක් මුසු කරමින් මඟ කියා දෙන නංගියේ ඔබට පින්සිදු වේවා!!!🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ආදරණීය සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @sherinmandakini4565
    @sherinmandakini4565 ปีที่แล้ว +8

    ❤🌸 ඔයාගේ අදහස් වලට මං හරිම ආසයි නැන්දා ,ජීවීතේ අපි හැමෝටම ඔයා හොද ආදර්ශයක් ❤ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🕊️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @saranginimeshika3085
    @saranginimeshika3085 ปีที่แล้ว +10

    අද නම් හරිම ලස්සනයි video එක ,ගොඩක් මහන්සි වෙලා වැඩසටහන හදන්න,පුතාලා දෙන්නම අම්මාට ගොඩක් උදව් කරලා කියලා පේනවා ,ඒ ළමයි දැන්මම අම්මාට ලොකු සහයක්,හයියක් ,අක්කෙ ඔයා වටින හදවතක් තියෙනනෙ කෙනෙක්❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ඔව් එයාල ගොඩක් උදව් කරනව 😊

  • @nishadanisamarasinghe1894
    @nishadanisamarasinghe1894 ปีที่แล้ว +3

    අක්කේ ඔයා පොතක් ඇල්ලුවත් හරිම ලස්සනයි ,පිලිවෙලයි.කටහඬ හරිම මිහිරියි.❤💝

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @achinisewwandi5733
    @achinisewwandi5733 ปีที่แล้ว +10

    ඉක්මනටම දාන්නකෝ... එතකොට අපිටත් අදහසක් අරන් ඉක්මනටම හදා ගන්න පුලුවන්.. තව ටික දවසනෙ 2023 ට.. ❤❤

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +2

      හොඳයි 😊

  • @buddhinichathurangi7141
    @buddhinichathurangi7141 ปีที่แล้ว +2

    ස්තූතියි නැන්දේ ❤❤ගොඩාක් වටින අදහසක් ...මේ වගේ වීඩියෝ එකක් දානකම්මයි බලන් හිටියේ ❤❤හිතට ලොකූ ශක්තියක්...නැන්දට බුදු සරණයි..මෙවැනි වටිනා දේ දැනුවත් කරන්න තව තවත් ශක්තිය ලැබේවා...❤

  • @niludilurushi735
    @niludilurushi735 ปีที่แล้ว +1

    අක්කාගේ හඩ ඒ වචන හැමදාම මගේ හිත නිවන බන පදයක් වගේ...❤️❤️❤️🙏🙏🙏🙏🙏🌻

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 ปีที่แล้ว +5

    අලුත් අවුරුද්ද අලුතින් හිතන්න වැදගත් පාඩමක් වගේ අක්කා ඔයාගෙ ඒ වචන ටික . ඔයාගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා අක්කා

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2032 අවුරුදු සුභම සුභ වේවා !

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 ปีที่แล้ว +10

    ඇත්තටම.අලුත් අව්රුද්දට හොද අරමුණු වලට යන්න අලුත්ම අදහසක්. ස්තුතියි .ඔයා අදත් අපි එක්ක එකතු උනාට.😘😘😘

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2032 අවුරුදු සුභ වේවා !

  • @tharindubandara70
    @tharindubandara70 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් , 2023 o/l කරන සිසුවෙකුට මේ විදියට බුලට් ජර්නලයක් හදන්න්න අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ස්තුතියි.♥️♥️

  • @kavishichamodi7517
    @kavishichamodi7517 ปีที่แล้ว +1

    ආන්ටි ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි.ආන්ටි කරන වැඩ දැක්කම හරිම ආස හිතෙනවා.බුදු සරණයි.ඉදිරි හැම වැඩ කටයුත්තක්ම බලාපොරොත්තු වන විදියටම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා♥️♥️

  • @Hashini_aththanayaka
    @Hashini_aththanayaka ปีที่แล้ว +7

    ස්‍තූති නැන්දා❤ ජීවිතේ කඩන් වැටිලා ඉන්න මේ වගේ වෙලාවකා ඔයාගෙ වචන මාරම හයියක් 🙏 ගොඩක් පිං .කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනෙ

  • @susilapadmini2892
    @susilapadmini2892 ปีที่แล้ว +3

    මේ කතාව සහතික ඇත්ත.මං කොච්චර ප්ලෑන් කළත් මගෙ ස්වයං රැකියාව ගැන.කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න උදාසීන බවක් හැඟෙන්නෙ හැම නිතරම.සමහර දවසට මම දකිනවා අන්තර්ජාලයේ මම හිතපු දේ තවත් කෙනෙක් ලස්සනට කරලා දාලා ගොඩක් ඕඩර්ස් අරන් තියෙනවා.මම දන්නවා ඊට වඩා හොඳට ලස්ස්නට මට කරන්න පුළුවන් කියලා..මාව පසු බස්සන මේ හැඟීම මොකක්ද කියලා මට තවම හිතාගන්න බෑ.හැකියාවන් ගොඩක් එක්ක අසාර්ථක වුනු චරිතයක් මම..ඒ ඇයි කියලා මට නොතේරෙන්නෙ

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ඔයාට කරන්න පුලුවන් . 2023දි හිර්හට ගැම්ම අරගෙන පටන් ගන්න 😊

  • @thusharisaku5417
    @thusharisaku5417 ปีที่แล้ว +1

    අනේ අක්කි ඊලඟ වීඩියෝ එක ඉක්මට ඔනී.🙏🙏🙏❤️❤️❤️.ඔයාගෙන් ජීවිතේ ඉගෙනගෙන මන් දැන් ගොඩක් ශක්තිමත් .පින් අක්කි ඔයාට.බුදුසරණයි ආදරෙයි අක්කියෝ

  • @Nipu629
    @Nipu629 ปีที่แล้ว +1

    Labannawoo christmas and happy New year kiriyen paniyen ithirena sathuta pirunu wada katayuthu sarthaka wena subama subam aluth awruddak wewa mage nandeeeeee ❤❤❤❤❤🤗❤❤❤❤❤

  • @samare7009
    @samare7009 ปีที่แล้ว +4

    හොද motivation එකක් , අනේ ඔයාගෙ පොත් ටිකට නම් ආසා හිතුනා , ඒත් ඒ වගේ පොත් හැදුවට ඔයා වගේ ලස්සනට maintain කරන්න බැහැනෙ.

  • @chathurikarunarathna5208
    @chathurikarunarathna5208 ปีที่แล้ว +8

    උදාවෙන නව වසරේ සියලු බලාපොරොත්තු ඉටු වේවා❤🥰

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊
      2032 අවුරුදු සුභ වේවා !
      බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 ปีที่แล้ว +1

    ඔලුව පුරා තිබුනු ප්‍රශ්න මේවගේ දේකින් නිම කරන එක ගොඩක් වටිනවා ගොඩාක් ස්තූතියි අක්කේ මේවගේ වටින අදහස් ලබා දෙනවට

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @lakmalipavithra5224
    @lakmalipavithra5224 ปีที่แล้ว

    ඔයා හරි හොද කෙනෙක් . මං මගේ වැඩ ඉවර කරලා නිදහස් වෙන්න හිත හදගන්නේ ඔයගේ channel එක බලලා.. ලස්සන ආස හිතෙන channel ekak

  • @sachimadhumali
    @sachimadhumali ปีที่แล้ว +5

    උදාවෙන 2023 අලුත් අවුරුද්ද ඔයාගේ සියලුම පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා.!අක්කටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි!! 🙏🙏❤

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @kaushalyaidunil2025
    @kaushalyaidunil2025 ปีที่แล้ว +7

    ඔයාවගේ කව්රුත් නැතුව ඇති අක්කි.....පුදුම නිහතමානී.....ලෝබ නැතුව හැමදේම කියලා දෙනවා...ගොඩාක් පිං ඔයාට.හැමදාම සතුටින් ඉන්න ඕන.බුදු සරණයි ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 ปีที่แล้ว

    🌼❤️ 2023 නව වසර නිදුක් නීරොගි ❤️ සුවය ❤️සතුට ❤️ආදරය පිරී ඉතිරෙන..❤️වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා...ඔබ සැමට ආයුබොහෝ වේවා..❤️❤️❤️❤️.

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana4831 ปีที่แล้ว +1

    හරිම සංසුන් මැජික්කාරියේ... මේ දැනුමට ගොඩක් ස්තුතියි 🙏

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว +3

    උදාවන 2023 නව වසර සියළු ඉලක්ක සපුරාලීමට හැකි නව වසරක් වේවා අක්කේ...ඔබටත් පවුලේ සියඑ දෙනාටමත් තෙරුවන් සරණයි....!!!!

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊
      2032 අවුරුදු සුභ වේවා !
      බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @vishanthihettige9491
      @vishanthihettige9491 ปีที่แล้ว +1

      වටිනා අදහස් .මෙවන් යෝජනා ape ජීවිතය වෙනස් කරන්න උදව් වෙනවා .ඔබට බුදු සරණ පතමි .

  • @thiliniishanka244
    @thiliniishanka244 ปีที่แล้ว +3

    බුලට් ජර්නල් එක ගේනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. Savings expenses හැදුනේ ඔයාගේ viedios බලලා. අද බලනකොට ඒව කොච්චර වැදගත් වෙලාද කියලා තේරෙනවා. අපිටත් හදාගන්න ඕනේ. ඒක නිසා ඉකමනින් ගෙනකම් බලාගෙන ඉන්නවා. වටිනා දේවල් කියලා දෙන ඔබතුමියට මෙන්ම පව්ලේ සියළු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! තෙරුවන් සරණයි!!

  • @subashiniwelivita8848
    @subashiniwelivita8848 ปีที่แล้ว +2

    හැමදාම වගෙ අදත් කියන්නම්...ජීවිතය පිළිවෙළ කරගන්න උදව් දෙන අක්කා ඔබට බුදු සරණයි ......

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2032 අවුරුදු සුභම සුභ වේවා !

  • @theprettylife
    @theprettylife ปีที่แล้ว

    වටිනා අදහස් ගොමුවකි ඔබ ගෙන ආවේ
    කරන්නට හිතයි දුව දුව කලබලයෙන්
    පොතයි පෑනයි මගේ අතේ දැවටෙන්නේ
    ලිව්වා කොල පහ හයක ම විගසින්නේ
    ස්තූති

  • @ruwini8012
    @ruwini8012 ปีที่แล้ว +3

    මග බලාගෙන හිටියා. ඊයෙ නැ කිවුවම දුකත් හිතුනා. ස්තූතියි ඔයාට, දෙන අදහස් වලට අක්කේ. මන් විවාහ වෙලා අවුරුදු 2ක්. ඔයා මට ජීවිතේ balance කරගන්න ලොකු උදව්වක් උනා. ♥️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න . උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @vithulisethulya1632
    @vithulisethulya1632 ปีที่แล้ว +5

    Thank you aunty for the wonderful video 😁💫🤩 I've also started my own journal and I can't wait to get more ideas from seeing yours in the next video.✨️✨️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      Thank you very much my dear 😊

  • @techome3925
    @techome3925 ปีที่แล้ว

    2023 අවුරුද්ද අර්තවත් කරගන්න වටින අදහස් ටිකක්.ස්තුතියි ඔයාට .තෙරුවන් සරනයි .❤️❤️

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 ปีที่แล้ว +2

    හරිම වටිනවා ඔබගේ මේ අදහස් බිඳ 💯🥰පවුලක් සමගියෙන් සාමදානයෙන් පවත්වගෙන යන ආකාරයත් සමඟ වීඩියෝවක් ඔබතුමියගෙන් මම බලාපොරොත්තු වෙනවා.💯❤️😊💫

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊
      හොඳයි අපි උත්සාහ කරමු.
      උදාවෙන 2032 අවුරුදු සුභම සුභ වේවා !

  • @ramyapushpacanthi6160
    @ramyapushpacanthi6160 ปีที่แล้ว +6

    උදාවන 2023 අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ වාසනාවන්ත අවුරුද්දක් වේවා!

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 ...2032 අවුරුදු සුභ වේවා !

    • @ayomimadushani8033
      @ayomimadushani8033 ปีที่แล้ว

      හිත නිවෙන දැනෙන තැන ❤️❤️❤️

  • @dilinierandika6019
    @dilinierandika6019 ปีที่แล้ว +2

    ඔයාගේ ආදරණීය වදන් අපේ ජීවිතය අර්ථවත් කරගන්න ලොකු හයියක් අ⁣ක්කේ...මගේ පුතාලා දෙන්නා ඔයගේ video s හරිම ආසාවෙන් බලනවා අක්කා..තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @lakshigunathilaka6545
    @lakshigunathilaka6545 ปีที่แล้ว

    ගොඩා..............ක් ස්තුතියි .. ගොඩක් පිං අක්කේ.... ඔයා කොහොමද මෙහෙම අපේ හදවත් වලට කතා කරන්නේ . මගේ හිත හොයපු ප්‍රශ්න ගොඩකට පිලිතුරු මෙතන තියෙනවා ....

  • @shashinimadushika6589
    @shashinimadushika6589 ปีที่แล้ว +1

    ජිවිතෙ තවත් ලස්සන පරිච්ඡේදයක් ... ආරම්භ කරන්න ... වටිනවා උපදෙස් ... දෙන මේ නිහතමානී ... කරුනාවන්ත හදවතට.... ගොඩක් පිං ... තවත් කෙනෙකුට ජිවිතෙ ලස්සනට පාට කරන්නට ... උදව් වෙන... වටිනා පාට පැන්සලකි... ඔබ... හැමදාමත් කියනවා වාගේ.... තෙරුවන් සරනයි ... අක්කා ... ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා ... 🙏🙏 උදාවෙන 2023 අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත සුබම ම සුබ අලුත් අවුරුද්දක් වේවා ...🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 උදාවෙන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!

  • @ccc-fx7cs
    @ccc-fx7cs ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි!!!! 2023 සුභ නව වසරක් වේවා !!! ඔබ හා පවුලේ සැමට. තෙරුවන් සරණයි !!!!

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @anumadurapperuma7901
    @anumadurapperuma7901 ปีที่แล้ว

    මේක මාරම අදහසක්.හරිම practical,බොහොම ස්තූති.මේ වගේ vedio ජීවිතේට හුගක් වටිනවා ,ජය වේවා ඔබට,

  • @nilanthiishara7716
    @nilanthiishara7716 ปีที่แล้ว

    ගොඩක් ගොඩාක් ස්තුතියි ආදරණීය මිතුරිය...පිලිවෙලට කියාදෙන ආදරණීය වදන්වලට...තෙරැවන් සරණයි ඔයාටත් ඔයාගේ ආදරණීයන් සැමටත්.....ආදරෙයි..

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dilakshiudani3431
    @dilakshiudani3431 ปีที่แล้ว

    ඔවි නැන්දි හිත හරිම නොසන්සුන්ව තමා තියෙන්නේ...ගොඩක් පින් වටින කාරනා ගොඩක් කියලා දුන්නාට.....තෙරුවන් සරනයි

  • @Upul1718
    @Upul1718 ปีที่แล้ว +1

    2023 අවුරුද්ද හොදින් ගත කරන්න ශක්තිය ංංධර්යය ලැබේවා.සියලු පැතුම් ඉටුවේවා,නැන්දේ ☺️😍

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝස් මට හම්බවුනේ පරක්කු වෙලා.... ජනවාරි මාසෙ plan කරන්න බැරි උනා..... ඒත් උත්සහ කරනවා පෙබරවාරිවල ඉඳලා ලස්සනට වැඩ ටික කරගෙන යන්න.... ගොඩක් ස්තුතියි අක්කෙ... 🙏🙏

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 ปีที่แล้ว

    වීඩියෝ එක බලපු ගමන් මගේ හිත නිදහස් උනා වගේ අක්කී..මේ දේවල් වලින් මගේ ජිවිතයට ගොඩාක්❤️ දේවල් එකතු කරගන්නවා..ගොඩාක්❤️ පින්..පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 ปีที่แล้ว

    ජීවිතේ ගැන මෙච්චර ලස්සනට කියලා දෙනවට අක්කට බොහොම ස්තුති .ඉක්මනින් අනිත් වීඩියෝ එක අරන් එන්න

  • @ashokakumara8348
    @ashokakumara8348 ปีที่แล้ว

    2023 අවුරුද්ද ඔයාටත් පවුලේ සියලුදෙනාටත් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් මේ ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටත් සුබ වෙනයි !!!!මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බු.ස.මම දිල්හානී.

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @theislander1239
    @theislander1239 ปีที่แล้ว

    ඔයගේ අදහස් හරිම වටිනවා ජීවිතය හැමදාම අලුත් අදහස්වලින් පිරෙනවා ඔයාට බොහොමත්ම ස්තුතියි

  • @sitharanadeeshani6159
    @sitharanadeeshani6159 ปีที่แล้ว

    ඊලග වීඩියෝ එක එනකම් ආසාවෙන් බලන් ඉන්නවා..බුදුසරණයි

  • @ruwangayantha3438
    @ruwangayantha3438 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අපිව අලුත් දේවල් වලට හුරු කරලා අපේ ජිවිත පාට කරන්න ඔයා මේ කරන කැප කිරීමට .අලුත් අවුරුද්ද ලස්සන කර ගන්න අපිට මේ විඩියෝ එක ගොඩක් වැදගත් .ගොඩක් ගොඩක් ස්තුතියි .බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න ඉක්මනින් එන්න පුළුවන් වෙන්නෝ.....💖💖💖🌺🌺🌺🌺

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න . උදාවෙන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!

  • @kilankachandima8342
    @kilankachandima8342 ปีที่แล้ว +2

    මමත් ඔයා වගේ note කරන කෙනෙක් .ඒත් ඔය තරම් පිලිවෙල නෑ,තවත් පැහැදිලි ව කියලා දෙන්න ,ආසයි ඉගෙනගන්න ,thank you ,🙏,වටිනා අදහසට ,ආදරෙයී හැමදාමත් ,

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @isharadilshani9864
    @isharadilshani9864 ปีที่แล้ว

    අක්කාගේ කටහඩ 😍😍😍😍 ලස්සනම ලස්සන මොටිවේශන් එකක් එන විඩියෝ එකක් ගේනාවට ස්තුතියි . 2023 ලස්සනට පටන් අරගන්න මේ වචන ටිකම ඇති.

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 ปีที่แล้ว

    එනකම් බලා හිඳිමි
    ජය වේවා

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 ปีที่แล้ว

    ඒ පොත් ගොඩ මොනවද.ආසයි දැනගන්න.ඒ ලිස්ට් බඩු ලිස්ට් ඒ ඔක්කොම.ඉතින් අක්කෙ ඒ පිළිවෙල හරිම ලස්සනයි.2023 පැතුම් ඉටුවෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔයාට .
    ඉතාම ප්‍රායෝගික යෝජනා අපවෙත හදවතින් ම ගෙන ඒම පිළිබඳව.
    සුවපත් වේවා 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @nadeekalakmali
    @nadeekalakmali ปีที่แล้ว

    අක්කගෙ කටහඬ අහන්න ආසයි භාවනාවක් වගේ

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 ปีที่แล้ว

    මට හිතෙන විදියට ඔයා වගෙ නිරවුල් මනසකින් වැඩ කරන ලංකාවෙ ඉන්න එකම කෙනා ඔයා.බුදුසරණයි .💐❤👍

  • @dilmimadushani3174
    @dilmimadushani3174 ปีที่แล้ว

    ස්තුතියි ඇන්ටි මේ වගේ විඩීයෝ එකක් අරන් ආවාට. 🤗 වටිනා අදහස්. හොදට පැහැදිලි කරනවා. 2022 ගෙවුණු මතකයන් අත්දැකීම් ගොඩ ගොඩාක් තියෙනවා. 🤗🤗

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +1

    2023 අවුරුද්ද සුභ වේවා නැන්දේ පවුලේ සැමට සතුට සවිභාගය උදාවේවා අදත් හරිම ලස්සනයි බුදුසරණයි🙏🙏❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @Y.12701
    @Y.12701 ปีที่แล้ว +2

    ගොඩාක් දවසකින් අක්කේ බැලුවේ නිදහසේ වීඩියෝවක්.දුව කියනවා නැන්දව බලන්න වෙලාව නැති වුණේ එයා preeschool යන නිසා කියන්නලු.එයා ඔයාට ගොඩාක් ආදරෙයි.මේ වීඩියෝව ගොඩාක් වටිනවා අක්කේ.ඒ වගේම ජීවිතය සාර්ථක වෙන්න ඔයාගෙ නිර්ලෝභී අදහස් හැමෝටම වටිනවා.ඉතිං කමෙන්ට් එකක් දාන්නේ ගොඩාක් දවසකින් ඒ ඔයාව අමතක වෙලා නෙවෙයි.හැමෝටම මේ විශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා .උදාවන 2023 නව වසර හැම දෙනටම බලාපොරොත්තු ඉටුවන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!!!තෙරුවන් සරණයි.❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      දුවට කියන්න මම එයාව ආදරයෙන් මතක් කරා කියන්න
      සුභ අලුත් අවුරුද්දක් වේවා !

    • @Y.12701
      @Y.12701 ปีที่แล้ว

      @@DoveGreens එයාට ඒ තරම් සතුටක් කොයින්ද.ආදරෙයි අක්කා ගොඩක් .පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️❤️

  • @udaratharandi3169
    @udaratharandi3169 ปีที่แล้ว

    මමත් ආසයි me hamadetama.අලුත්ම දෙයක් කරන්න ආසයි .අලුතින් පටන්ගෙන සාර්ථක වෙන්න බලාගෙන enne.ekmanata one

  • @champasubaseela7452
    @champasubaseela7452 ปีที่แล้ว

    ලස්සන කටහඬ .....ආදරණීය යී.
    ජීවිතය ට හරිම වැදගත් .....උපදෙස් .
    ස්තුතියි .
    වාසනාවන්ත නව වසරක් වේවා !!

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    ආදරණීය සොයුරිය හරිම වැදගත් වීඩියෝ එකක් හැමදාම සෙනෙහසින් ඔව් ..ඉතිං තෙරුවන් ආශිර්වාද වේවා ප්‍රාර්ථනා හදවතින්ම යි ❤️💚💚💚💚

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 ปีที่แล้ว

    හැමදාමත් වගෙ ඔයාගෙ වචන වලට හිත මාරම නිදහස් උනා අක්කි. ගොඩක් ස්තුති❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼

  • @subhashinikumari6220
    @subhashinikumari6220 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ආදරණීය අක්කා.❤️ හරිම වටින video එකක්. අපේ ජීවිත පිලිවෙලක් කරන්න, අර්ථවත් කරන්න මේ දෙන දිරිය ශක්තියට. සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ...❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d ปีที่แล้ว +2

    හරිම සතුටුයි මට..විශ්වයට මම ස්තුති යි වන්ත වෙනවා නැන්දා ව මුන ගැස්සුවට 😍😍😍❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

    • @user-ho4so3es1d
      @user-ho4so3es1d ปีที่แล้ว +1

      @@DoveGreens ඔයාටත් එසේම වේවා නැන්දේ 😍😍😍 බලන් ඉන්නේ bullet journal එක එනකන්..මේ අවුරුද්දේ ම දාන්න❤️❤️

    • @user-ho4so3es1d
      @user-ho4so3es1d ปีที่แล้ว +1

      @@DoveGreens පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම බුදු සරනයි ❤️🙏👍

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว

    අලුත් අවුරුද්දට අදහසක් ගන්න අක්කගේ vedio එකක් එනකන් බලන් හිටියේ..

  • @sithminiprarthana6499
    @sithminiprarthana6499 ปีที่แล้ว

    ඇත්තටම හරිම වැදගත් දෙයක් තමයි තමන්ට කරන්න තියන දේවල් ලියන්න පුරුදු වෙන එක. මේ විඩියෝ එක බල්න ගමන් මතක් කරා මට කරන්න බැරිව මග ඇරුණු දේවල්. ගොඩක් වටිනවා නැන්දේ මේ හැම වීඩියෝ එකක්ම . ♥️😍

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!

  • @sashirathnayaka4295
    @sashirathnayaka4295 ปีที่แล้ว

    🌸ගොඩක් වටින විඩියෝ එකක් නැන්දේ...නැන්දා දාන වීඩියෝ බලලා මගේ ජීවිතේට එකතු කරගත්තු දේවල් ගොඩයි.
    🌸මේ වගෙ වටිනා වීඩීයෝ තව තවත් අපි වෙනුවෙන් කරන්න ලැබෙන්න ඕනේ.
    🌼උදාවෙන්නට නියමිතව ඇති නව වසරේදී සියලුම බලාපොරොත්තු ඉටු කරගන්න ලැබෙන්න කියලා නැන්දට මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නැන්දේ..
    🌼🌼බුදුසරණයි !! නැන්දේ ඔයාටයී පවුලේ සියලුම දෙනාටයි..🌼🌼

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
      උදාවෙන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!

  • @erandikadharmakeerthi7736
    @erandikadharmakeerthi7736 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් පිං පිලිවලට වැඩ ටික කරන්න අපිට කියලා දෙනවට බුදු සරණයි ඔයාගෙ පවුලටම

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කි ඔයාට . ඔයගෙ විඩියො වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා වගෙම ගොඩක් දෙවල් ඔයා කියපු විදියට ම කරනවා අක්කි. අත්තට ම එ දෙවල් ගොඩක් සාර්ථක යි අක්කි. ගොඩක් ස්තුතියි අක්කි ඔයාට . ඔයාටත් ඔයගෙ පවුලේ හැමදෙනාටමත් සියලු දෙනාට ත් සියලු ප්‍රාර්ථනා ඉටු වෙන නිදුක් නිරොගි සතුටින් පිරි සුබ නව වසරක් වෙවා . පරිස්සමෙන් ඉන්න god bless u.dear akki❤️❤.

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +1

    උදාවන නව වසර ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී වාසනාවන්ත වසරක් වේවා අක්කේ.සුබපැතුම් හදවතින්ම. 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @shashimc918
    @shashimc918 ปีที่แล้ว

    ඔයාගේ එක video එකක්වත් miss කරගන් නෑ aunty.හරිම ආසයි ඔයාගේ video බලන්න. අනේ ඉක්මනටම bullet journal එක හදන video එක දාන්නකෝ.හරිම වැදගත් දෙයක්

  • @oshanidanisha4867
    @oshanidanisha4867 ปีที่แล้ว

    ඇත්තටම අලුත් අවුරුද්දේ කරන්න ගොඩක් වැඩ තිබ්බත් plan කරගන්න ඕනි කොහොමද කියලා හරි හැටි අදහසක් නැතිව හිටි වෙලාවේ මේ අදහස් දුන්නට අක්කට ගොඩක් ස්තුතියි...❤🌹

  • @sv1140
    @sv1140 ปีที่แล้ว

    ඇත්තටම හරිම වටිනා වීඩියෝවක් අපි වැඩිපුරම කරන්නෙ වැඩක් කරන්නෙ කොහොමද කියලා කල්පනා කරන එකයි ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @shiwankishanuja6720
    @shiwankishanuja6720 ปีที่แล้ว

    ඇත්ත ටම අලුත් උනා අක්කේ ..අක්කා ත් එක්ක 2023 පැලෑන් එකකට පටන් ගන්න මමත් ලෑස්ති වෙනවා. පොඩ්ඩා එක්ක ට්කක් අමාරැයි උපරිම උත්සාහ කරනවා බොහොම ස්තුති අක්කේ ..🙏🙏❤

  • @purnimamihiri8637
    @purnimamihiri8637 ปีที่แล้ว

    Thanks akke....අලුත් අවුරුද්දක් පටන් gaddima oya apiwa motivate kala.ආදරෙයි ආදරෙයි ආදරෙයි පරිස්සමෙන්

  • @nilukakumari1752
    @nilukakumari1752 ปีที่แล้ว

    ස්තුතියි 🙏🙏 උදාවන අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️♥️♥️

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka ปีที่แล้ว

    ගොඩක්ම ස්තුතියි.අාදරෙයි .හැමදාමත්.ලබන්නාවු නව වසර නංගියේ ඔබ අැතුළු සැමට නිදුක් නීරෝගී සුවය හාදීර්ඝායුෂ ලැබේවා.සියළුම කටයුතු සාර්ථක වේවා.

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 සුභ නවවසරක් වේවා !

  • @shanushalika7254
    @shanushalika7254 ปีที่แล้ว

    නැන්දි මමත් bullet journal එකක් පාවිච්චි කරා මේ අවුද්දෙ .ඒත් ඒකට හරියටම අවශ්‍ය දේවල් මට ඇතුලත් කරන්න ඕනි පිලිවෙලට.ඔයාට ගොඩක් පින් මේ හැමදේම කියලා දෙනවට .හැමදාම කියන්නෙ මම ඔයාව මට දැනෙන්නෙ මගෙ අම්මා වගේමයි❤️

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 ปีที่แล้ว

    Video eken as deka ahakata ganna hitenne na, e tharamma vadagath akke, matath me vasare athapasu una vada 2,3k ma tiyanawa, oya loku udauwak kala, mage hadawathatama katha kala, thank you akke, god bless you

  • @scienceteacher689
    @scienceteacher689 ปีที่แล้ว

    ස්තූතියි ඔබට.....ඊලග වීඩියෝව එනකම් බලන් ඉන්නවා

  • @sandarekafernando4596
    @sandarekafernando4596 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි අක්කි ඔයාට..2023 අවුරුද්ද ඔයාටත්, ලෝකවාසී හැමදෙනාටමත් සුභම වේවා..🙏❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @rukshanirathnayake9336
    @rukshanirathnayake9336 ปีที่แล้ว

    හොඳ ආරම්භයක් අක්කේ .. කලබල හිත නිවුණා. ඉක්මනින් ම එන්න අනිත් විඩියොවෙන්.❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    අලුත් අවුරුද්ද අලුතින්ම පටන්ගමු.bohoma sthuthie.

  • @nidarshabopage1793
    @nidarshabopage1793 ปีที่แล้ว

    නව වසරට ඔයාගෙ ලස්සන වචන අපිට ආශිර්වාදයක් ,ඔයාට ගොඩාක් පිං අක්කා ,තෙරුවන් සරණයි ඔයාට

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @anuruddikadisanayake676
    @anuruddikadisanayake676 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කේ ❤❤ 2023අවුරුද්ද නිරවුල් මනස කින් ඉදිරියට යන්න වැදගත් වීඩියෝ එකක් දුන්නා ට බුදුසරණයි අක්කේ ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 ปีที่แล้ว

    ලස්සනයි නැන්දෙ 😊😊❤️ ලබන් වු නත්තල සහ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් සහ නත්තලක් වේවා කියලා මම පාර්ථනා කරනවා නැන්දෙ 😊😊❤️ බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ආරක්ෂිතව ඉන්න නැන්දෙ 😊😊❤️

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 ปีที่แล้ว

    අනේ අක්කට ගොඩක් ස්තුතියි .මමත් අක්කා වගේම ප්ලෑන් එකක් හදනව.බලාගෙන ඉන්නවා අනිත් වීවියෝ එක එනකම්.අක්කට ගොඩක් පින්

  • @ruvininisansala6431
    @ruvininisansala6431 ปีที่แล้ว

    හරිම වටිනවා අදහස් ටික ඉක්මට අනික් වීඩියෝ එක ගේන්න ශක්තිය ලැබෙන්න

  • @mayomihansamali4944
    @mayomihansamali4944 ปีที่แล้ว

    අක්කේ ඔයාගෙ අදහස් මාරම ලස්සනයි අනිවාරයෙන්ම ඔයාගේ video එක බලනවා

  • @jayaniumeshika6020
    @jayaniumeshika6020 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී ! සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඇන්ටි .☺️❤️☺️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @evelynfernando6357
    @evelynfernando6357 ปีที่แล้ว

    මාරම. සතුටුයි දරැවො ජෙසු පිහිටය් 🙏🌷❤️

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ.. ඔයා වගේම ඔයාගේ වීඩියෝ වල තියෙන වැදගත් අදහස් අපට කොච්චර වටිනවද.. ඔයාට ගොඩාක් පිං.... ස්තූතියි අක්කේ.. ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න ❤️💐 තෙරුවන් සරණයි ඔයාට 🙏

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
      උදාවෙන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!