5 daily behaviors that are secretly hurting you [WARNING] || ඔබ පීඩා විඳින ඔබේම පුරුදු || aloka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 44

  • @alokaalighttolife
    @alokaalighttolife  2 ปีที่แล้ว +8

    අපි සැනසීම සොයාගෙන යන්නෙ බාහිර ලෝකය තුලින්. හිතුනොත් ඔබට, තමන්ගේ සැනසීම හටගන්නෙ තමන් තුලින්මයි කියල, ඒ මොහොතේ පටන් ඔබේ ජීවිතය වෙනස් වේවි..
    💐💐💐💐💐💐💐💐💐💐💐💐
    Useful videos from this channel 👇
    🔹 Let people dislike you || letting go || ඔබව ප්‍රතික්ෂේප කරන්න මිනිසුන්ට ඉඩදෙන්න || අතහැරීම || aloka
    th-cam.com/video/_UHZuESLp-w/w-d-xo.html
    🔹 Abandon responsibilities that belong to others || letting go technique || අතහරින්න ඉගෙනගමු || aloka
    th-cam.com/video/l9CI3XTc81k/w-d-xo.html

    • @pathirawasamidu3082
      @pathirawasamidu3082 2 ปีที่แล้ว

      විභාග ගැන දාන්න පුළුවන්ද

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +1

      @@pathirawasamidu3082 ඔව් පුලුවන් ..සතියක් වගේ යයි.
      තෙරුවන් සරණයි !!!

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +1

      @@pathirawasamidu3082 ඔබට දැන ගැනීමට අවශ්‍ය කාරණය හෝ ගැටලුව comment කරල තියන්න. Comment අතර තියෙන ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් වෙනම category එකක් යටතේ video අරගෙන එනවා ඉදිරියේ දී. ඔබේ ප්‍රශ්නයත් එයට ඇතුලත් වේවි.
      තෙරුවන් සරණයි !!!

    • @pathirawasamidu3082
      @pathirawasamidu3082 2 ปีที่แล้ว

      Mata samahara velavata hithenava mta vibaga pass venna bari vevi kiyala .

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +4

    පිංවත් මෑණියනී. දේශනය අවසානයේ පුංචි සාරාංශයක් ඉදිරිපත් කරන මෙන් කාරුණික ඉල්ලීමක් කරමි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @ShashikaDilrukshi-b4l
    @ShashikaDilrukshi-b4l 23 วันที่ผ่านมา

    බොහෝම පින් තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස👏👏👏

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මෑණියෝ මෙවැනි දැනුමක් ලැබුවේ පළවෙනි වතාවට ලොකු සැනසීමක් ලැබුණා ගොඩක් පින් 🙏🙏🙏

  • @dinushadilhani3126
    @dinushadilhani3126 10 หลายเดือนก่อน

    I am vegetarian for last 35 years ...😊and I feel great both physically and imortionally !

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 5 หลายเดือนก่อน

    Gawravaneya Pranamaya puda karami. Nerogebawaya Dheerga Ausa Labeva.🙏🙏🙏

  • @RenukaMalkanthi-j3y
    @RenukaMalkanthi-j3y 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට

  • @kumarikwt4249
    @kumarikwt4249 4 หลายเดือนก่อน

    Teruwan saranai memenin wahansa🙏🙏🙏

  • @roshinisaranga5252
    @roshinisaranga5252 2 ปีที่แล้ว +2

    Maniyange desanaa ahanawa..🙏🙏🙏🙏🙏

  • @nilukshibandara1449
    @nilukshibandara1449 2 ปีที่แล้ว +1

    මම බැදිම් නිසා සහ රැවටීම් නිසා ගොඩක් විදවන කෙනෙක් තනියම මගේ කිසිම වරදක් නැතුව මම ආදරේ කරන අය මාව දාල යනව ඒ ගිය අය එනකම් මම විදවනව හැබැයි ඒ මිනිස්සු නැවත එනව ආව්ත් නැවත අර දේම කරල යනව සහ මම ගොඩක් විදවනද හැබැයි ඒ කොහොම උනත් මගේ හිත මාරම හයිය හිතක් දරාගත ඉන්නව මම ලගදි හීනෙන් දැක්ක අහසේ ලස්සන ආලෝකයක් එකපාරම මට අකුනක් ගහනව වගේ සැරට වැදුන දැන් මගේ හිත සහ මනස සැහැල්ලයි මට දැනෙනව අමුතු හැගීමක් ඒක මට හරියටම පැහැදිලි නෑ තේරුම් කරන්න ඔබට තෙරුවන් සරනයි

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !!!
      Description එකේ තියෙන email එකට mail එකක් දාන්න ..ඔබට උදව් කල හැකියි..
      තෙරුවන් සරණයි !!!

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 ปีที่แล้ว

    Garu mhenin whanse desana kala me de sathtyakmai e wan adyathmika minisun hamuwela tiyanawa e ayata khomawath ba phadala denna e dewal eya tamai hari kiyanne

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @geethafernando8670
    @geethafernando8670 2 ปีที่แล้ว

    Blessings my deepest hart. you are one of the best unique i ever heard .Blessings of the noble triple jem for you. Thruwan sarani 🙏

  • @supirithinking466
    @supirithinking466 ปีที่แล้ว +1

    අවසරයි මෑණියනි,මට හිතෙනව මම මේ කියන විදිහේ කෙනෙක් කියලා.මම මගේ හැඟීම් වලට පුංචි කාලේ ඉඳලම බයෙන් ජීවත් වුණේ.ද්වේශය වගේ හැඟීමක් හිතට ආවම ඒකත් එක්ක සෑහෙන්න සටන් කලා.බලෙන් යටපත් කලා ගොඩක් හැඟීම්.මට නරක හැඟීම් ඇතිවුනාම බය ඇති වුනා මම නරක මනුස්සයෙක් වෙයි කියලා.ලොකු බයකින් ජීවත් වෙන්නේ.මමත්වය අඩු කරගන්න භාවනාවක් තිබේද?

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +3

      සතිය ඉදිරියෙන් තියාගෙන යන්න.. ඒකම තමයි පාර..

    • @supirithinking466
      @supirithinking466 ปีที่แล้ว +2

      ​@@alokaalighttolifeබොහොම පින් මෑණියන්ගේ.ඔබතුමියට ප්‍රාර්ථනා කරන නිවන් මාර්ගය අවබෝධ වේවා

  • @kumudukumari7497
    @kumudukumari7497 2 ปีที่แล้ว

    Theruwan saranai pinwath mehenin wahasa!!!

  • @nishanthaudaya57
    @nishanthaudaya57 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි !!!

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🌺🌺

  • @rovinishantha9058
    @rovinishantha9058 2 ปีที่แล้ว

    Oba thumiyata godak pin niwan awaboda karagena me Yana gamane oba thumiyata me wedagath dharma karana beda dime Pina hethuwasana wewa

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks 🙏 Aloka

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 ปีที่แล้ว

    Apita me darmayamai sanasima🙏🙏🙏🙏🙏🌹🌹

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 ปีที่แล้ว

    ස්තුතිය ඔබතු මිය ට

  • @rpnilminiwijekoon4252
    @rpnilminiwijekoon4252 ปีที่แล้ว

    Sadu sadu sadu Ape meheninwahasa

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sithum2115
    @sithum2115 2 ปีที่แล้ว +1

    අන්තිම කාරණා දෙකම මගෙත් තියෙනවා😑

  • @pathirawasamidu3082
    @pathirawasamidu3082 2 ปีที่แล้ว

    බොහෝම pin🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว

    🙏

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 2 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

  • @rovinishantha9058
    @rovinishantha9058 2 ปีที่แล้ว

    Godak wedagath video man me serama ahanawa

  • @dliyanage1575
    @dliyanage1575 2 ปีที่แล้ว

    🌻🌹🌻🌹🌻🌹👍

  • @marianfernando8619
    @marianfernando8619 2 วันที่ผ่านมา

    අහංකාර කියන්නේ arrogant

  • @rovinishantha9058
    @rovinishantha9058 2 ปีที่แล้ว

    Ahennene wediya video

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      සමාවෙන්න ..මම phone එකෙන් recordings ගන්නෙ ..උපරිම volume වැඩිකරල අහන්න..ඉක්මනින් ඒ ගැටලුවට විසඳුමක් දෙන්න බලන්නම්..

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว +1

    🙏

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @milafernando.
    @milafernando. 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dilumsdays
    @dilumsdays 3 หลายเดือนก่อน

    🙏🙏🙏