Stop the "self talk" in your head | ඔළුව ඇතුලේ ගොඩනගා ගන්නා සෘණාත්මක මානසික සංවාද වලින් අත්මිදෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 89

  • @wwbsujeewaratnayake3204
    @wwbsujeewaratnayake3204 9 หลายเดือนก่อน +13

    හරිම මොහොතේ උත්තරයක් ලැබුණා.
    ඹබ තුමාට පිං.❤

  • @home_ceylon
    @home_ceylon 9 หลายเดือนก่อน +8

    මන් වගේ තව අය ඉන්නව එහෙනම් 😂 ස්තූතියි සර් 😢

  • @Mysterytime23
    @Mysterytime23 3 หลายเดือนก่อน +2

    බොහොම වටින උපදෙස් ටිකක් මේ විඩියෝ එකේ තිබ්බා. ඒකට ස්තූති.
    සිතුවිලි අතර හිඩසක් නිර්මානය කිරීම සදහා තමන්ගේ හුස්මට අවදානය ලබා දීම, භාවනාවන් සදහා යොදා ගන්නා සන්ගීත වලට පූර්ණ අවදානය යොමු කිරීම වැනී දේවලද භාවිතා කල හැකිය.

  • @chootimama2164
    @chootimama2164 9 หลายเดือนก่อน +2

    සමාජයට අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක් ,මෙවැනි පැහැදිලි කිරීම් තවත් අවශ්‍යයි

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb 9 หลายเดือนก่อน +2

    ගොඩක් පින් ඔබතුමාට.....❤️🙏 මානසිකව වැටිලා හිටියේ

  • @rasikananayakkara2984
    @rasikananayakkara2984 9 หลายเดือนก่อน +3

    සර් .. මේ පzහzදිලි කිරීම නම් 👌👌👌👍👍 මේ වගේ සරලව උගන්වන වීඩියෝ එකක් දzක්කමයි...

  • @susari-kalpani
    @susari-kalpani 9 หลายเดือนก่อน +6

    ලොකුම ප්‍රශ්නෙ ට විසදුමකින් හම්බුනා.. බොහොම ස්තූතියි.. ❤

  • @kawyasavindi
    @kawyasavindi 9 หลายเดือนก่อน +2

    මට මේක සෑහෙන්න තියනව රිලේෂන්ශිප් කියන දේ ගැන..ඇත්තටම අසාර්තකත් ඒ පැත්තෙන්මයි..ගොඩක් ඉගෙන ගත්ත සර්..ස්තූතීයි..❤️

  • @thisaldeelaka6406
    @thisaldeelaka6406 9 หลายเดือนก่อน +3

    අවශ්‍යම වෙලාවෙ හමුවුණ වැදගත්ම වීඩියෝව. Thankyou sir ❤❤❤

  • @lasanthasanjeewa4936
    @lasanthasanjeewa4936 9 หลายเดือนก่อน +3

    Sounds poddak පැහැදිලි madi sir ❤ ඉදිරියට හදාගමු

  • @isharanuwan5962
    @isharanuwan5962 4 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිමක්.තව විඩියෝ දාන්න...බොහොම ස්තුතියි 🙏 🙏❤

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 9 หลายเดือนก่อน +2

    විද්‍යාත්මකව දැනගත්තා හැදිලා තිබෙන දේ…! 👍

  • @RukshanAmarasinghe
    @RukshanAmarasinghe หลายเดือนก่อน

    බොහොම වටින වීඩියෝ එකක් ❤

  • @MahindhaIndhika
    @MahindhaIndhika 9 หลายเดือนก่อน +19

    මටත් ඕක තියෙනවා සර් ප්‍රශ්නයක් ඔලුවට ආපුවම ඉන්නතැන මතකත් නෑ මෙහෙම වෙයිද,මන් මොනා කරන්න ඕනද . කරන්න ඕන වැඩ කර ගන්න බෑ 😢😢 ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ 😢 අනාගතේ එන්න තියෙන ප්‍රශ්නවලට දැන් සූදානම් වෙනවා

    • @MahindhaIndhika
      @MahindhaIndhika 9 หลายเดือนก่อน +1

      ඔව් බං සිරාවට කරන මෙලෝ දෙයක් මතක නෑ කරන්න හිතන් ඉන්න දේවල් කර ගන්න බෑ පිස්සු වගේ 😥😥🤦

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 9 หลายเดือนก่อน +2

      තමන් මේ මොහොතේ අත්විඳින දැනිම සමග ඉන්න මුලදි අමාරැයි පසුව සහනයක් ලැබේ

    • @home_ceylon
      @home_ceylon 9 หลายเดือนก่อน +1

      මටත් තියනව . Depression වලට බෙහෙතුත් අරං අවුරුද්දක් වෙනව

    • @KuwenisFather
      @KuwenisFather 9 หลายเดือนก่อน +1

      මටත් අතීතයේ ඒව සහ අනාගතයෙ වෙයි,කියල හිතන දේවල් එක්ක මනසින් කතාකරනව....😢

    • @Itatravel8
      @Itatravel8 4 หลายเดือนก่อน

      මටත් එහෙම්මයි බන් ​@rangerover2024

  • @dhanushka625
    @dhanushka625 9 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්වයට ස්තූතියි❤❤

  • @idea-one9337
    @idea-one9337 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූති ❤

  • @home_ceylon
    @home_ceylon 9 หลายเดือนก่อน +2

    Exam දවස් වලත් හරියට තිබ්බා . තාමත් තියනව

    • @kumaramk
      @kumaramk 9 หลายเดือนก่อน

      Mtth exam eken passe tama wadi oka kalin tibbe na

  • @SenarathKumara-g2g
    @SenarathKumara-g2g 3 หลายเดือนก่อน

    වටිනා දෙයක් .....ස්තුතියි

  • @OshadiDulakshi-jf2ye
    @OshadiDulakshi-jf2ye 3 หลายเดือนก่อน

    Matama kiwa wage..puduma watinkmak ..oba thumat pin...

  • @Reeflix_Net
    @Reeflix_Net 3 หลายเดือนก่อน +2

    Mtth aurudu 8 idn thiyenwa thanks sir😢😢

  • @pramodasewwandi2003
    @pramodasewwandi2003 9 หลายเดือนก่อน +1

    Thank you so much Sir❤️

  • @sandamalibandara9305
    @sandamalibandara9305 4 หลายเดือนก่อน

    ස්තුතියි සර් ❤️

  • @kaloqien7849
    @kaloqien7849 10 หลายเดือนก่อน +2

    Bohoma sthuthiyi!!!

  • @dinumayu956
    @dinumayu956 9 หลายเดือนก่อน +1

    ගොඩක් පින්❤

  • @mr.noname6235
    @mr.noname6235 9 หลายเดือนก่อน

    Niyama welawe hamba une. thanks♥

  • @vishakhadevni3814
    @vishakhadevni3814 9 หลายเดือนก่อน

    ස්තුතියි ...සර් ❤ ❤ ❤😮

  • @karunahitinayaka397
    @karunahitinayaka397 9 หลายเดือนก่อน +4

    මම සිතුවිලි රහිතව මේ මොහොතේ ජීවන පැවැත්ම ගෙන යන්න පුහුණුව කරනවා ගැටලුවක් ඇත විසදා ගැනීමට කථා කිරීමට ඔබ තුමාට උවමනායි පෝන්. නම්බරය දෙන්න...කාරුණික ඉල්ලීකි

  • @chamaridias5262
    @chamaridias5262 9 หลายเดือนก่อน +1

    Math thaniyama katha karanava stress vuna velavata vadi.hudakalava inne

  • @Nalani277
    @Nalani277 9 หลายเดือนก่อน

    හදවතේ ස්තූතිය ..💚🙏🙏🙏

  • @olevelbooks
    @olevelbooks 9 หลายเดือนก่อน +1

    Thnk you sir 😢❤

  • @beaubangtanmusic2199
    @beaubangtanmusic2199 9 หลายเดือนก่อน

    This video is very helpful for me thank you very much

  • @StudyForme-xi6kw
    @StudyForme-xi6kw 6 หลายเดือนก่อน

    Thank u very much sir ❤

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @Dulanjalimadushikapeiris
    @Dulanjalimadushikapeiris 9 หลายเดือนก่อน

    A different perspective...thankuu❤

  • @ishanharshanaedirisinghe1159
    @ishanharshanaedirisinghe1159 9 หลายเดือนก่อน +1

    Thank you

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට

  • @samagitradecentre8511
    @samagitradecentre8511 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @dilrah280
    @dilrah280 9 หลายเดือนก่อน

    ❤Thank you

  • @rukshansalgado8913
    @rukshansalgado8913 8 หลายเดือนก่อน

    super!

  • @1bamam
    @1bamam 10 หลายเดือนก่อน +1

    Trying it ..😊

  • @pasankarunarathna7406
    @pasankarunarathna7406 10 หลายเดือนก่อน +2

    100/100 consciousness ekath samaga jivath wana kenek 8/5 job fram ekakata kotu wela wada karaida?
    Nathinam ohuge athdakima ohu paduwe widida?

  • @ireshathiswardisamazinggod9104
    @ireshathiswardisamazinggod9104 10 หลายเดือนก่อน

    Thank you oba tuma ta godak amaru dayak saralawa keyala danawa ta ❤❤

  • @weerasekranadeesh7474
    @weerasekranadeesh7474 4 หลายเดือนก่อน

    Maladaptive daydreaming walin. Midenne kohomda

  • @gayashanisomachandra3572
    @gayashanisomachandra3572 10 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 9 หลายเดือนก่อน

    bohoma sthuthee

  • @indikathilakasiri-p4n
    @indikathilakasiri-p4n 10 หลายเดือนก่อน

    Thanks sir 🙏

  • @williamhosek6103
    @williamhosek6103 10 หลายเดือนก่อน +1

    mn mtm prashnyk apuwma kathakrana eka ethkota hod nadd

  • @shiashia6674
    @shiashia6674 9 หลายเดือนก่อน

    Ane sir math ohma thiyenwa ekk mata කරදරයක් kohomada sir නිදහස් wenne godak thaniyama inna kota thama okk thiyenne

  • @AsankaMadushanka-w1u
    @AsankaMadushanka-w1u 4 หลายเดือนก่อน

    Vatinava❤

  • @weerasekranadeesh7474
    @weerasekranadeesh7474 4 หลายเดือนก่อน

    Eke feeling ekta addicted nm mokda krnne

  • @vision-lawofattraction2933
    @vision-lawofattraction2933 9 หลายเดือนก่อน

    Higa kama ena wita ewath wuwath sir, ekata present moment eke inna wita higa bawa ne,
    Namuth higa bawin midenne kohomada

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Anishkazs9py
    @Anishkazs9py 10 หลายเดือนก่อน

    100%❤

  • @isharanuwan5962
    @isharanuwan5962 10 หลายเดือนก่อน +1

    👍👍👍👍❤️

  • @KasunRajitha-dg9cf
    @KasunRajitha-dg9cf 10 หลายเดือนก่อน

    Ettma oba tumage desanya itama watinwa mat tiynwa ekma de gana nitra nitra sitiwili enwa e welwata mn godk baya wenwa .ettma hodama welwat mata oba tumage desanya ahna labune oba tumata pin oba rumagen upadesk gan pulwanda number ekak dena pulwanada

  • @olevelbooks
    @olevelbooks 9 หลายเดือนก่อน +1

    Eth sir future ek gna e wge nohita inn ekth hri na wge dnenw, hitnnm onr wge nttn bayao wge 🥲

    • @KuwenisFather
      @KuwenisFather 9 หลายเดือนก่อน +1

      ඒ මොහොත ඔබ අනාගතේ plan කරන වෙලාව කියා සිතන්න,ඒ සිතුවිලි යටිසිතට කාවද්දා ගන්න,වෙන වැඩ කරන වෙලාවට අනාගත සිද්දි ගැන සිතීම්,අනුමාන අත හරින්න.

    • @madhurashrijayasinghe1358
      @madhurashrijayasinghe1358  6 หลายเดือนก่อน +1

      නිවරදි උපදෙසක්. ස්තූතියි.

  • @tube-hd9hl
    @tube-hd9hl 7 หลายเดือนก่อน

    ඔයාගෙ pone නම්බර් 1ක දෙනවද

  • @nadeeshanidesilva5640
    @nadeeshanidesilva5640 9 หลายเดือนก่อน

    🔥

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @jayamalsenavirathna8657
    @jayamalsenavirathna8657 10 หลายเดือนก่อน

    ❤💯🔥

  • @upekadilhani1844
    @upekadilhani1844 9 หลายเดือนก่อน

    💐💐💐

  • @niroshini15
    @niroshini15 10 หลายเดือนก่อน

    👍🏼🙏🏾❤️

  • @ddddddd935
    @ddddddd935 5 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @samankumara8269
    @samankumara8269 9 หลายเดือนก่อน +2

    පාර සොයා යන කෙනාට කෙදිනක හෝ හරි පාර මුනගැසෙයි නේද..? ගොඩක් ස්තූතියි ❤❤❤

    • @rockymax607
      @rockymax607 9 หลายเดือนก่อน +1

      Definitely... Munagasenawa.. jaya wewa✌️✌️✌️

  • @byannn4906
    @byannn4906 9 หลายเดือนก่อน +1

    Thanks lot

  • @DurekshaGayanthi-yd1zg
    @DurekshaGayanthi-yd1zg 10 หลายเดือนก่อน +1

    Thank you sir 🙏🙏🙏

  • @chandramohan3781
    @chandramohan3781 9 หลายเดือนก่อน

    Thank you sir🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 9 หลายเดือนก่อน +1

  • @harshanaabeyrathne4127
    @harshanaabeyrathne4127 9 หลายเดือนก่อน

    ❤❤

  • @lalithakumari4977
    @lalithakumari4977 หลายเดือนก่อน

    Thank you

  • @gjei1234
    @gjei1234 9 หลายเดือนก่อน

  • @MonikaMadubhashi
    @MonikaMadubhashi 9 หลายเดือนก่อน

    Thanks sir ❤

  • @tharindadilshan3756
    @tharindadilshan3756 9 หลายเดือนก่อน

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 5 หลายเดือนก่อน

    Thank you sir

  • @AmilaPrabath-j6x
    @AmilaPrabath-j6x หลายเดือนก่อน

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @NandaManike-j4d
    @NandaManike-j4d 15 วันที่ผ่านมา

    ❤❤❤