බ්‍රාකට් සාරි හැට්ටක් නිර්මාණය(ලයිනින් යොදා)- පළමු කොටස/ How to Create a Bracut Saree Jacket -Part01
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ย. 2024
- සියළුම සාරි ජැකට් නිර්මාණයට අවශ්‍ය මිමි ලබා ගැනීම - • සාරි ජැකට් 01ක් සඳහා න...
අපේ මැහුම් පන්තිය චැනලයට යන්න www.youtube.co....
සියළුම වීඩීයෝ බලන්න www.youtube.co....
Facebook Group - / ourse. .
ආයුබෝවන් සුබ දවසක් හැමෝටම !!!
අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කිසිඳු මුලික දැනුමක් තැනි ඕනෑම කෙනෙකුට පවා පහුසවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි බ්‍රාකට් සාරි හැට්ටයක් මසා නිම කර ගන්නා ආකාරයයි.
ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට අපැහැදිලි තැනක් හෝ දැනගතයුතු දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න.
ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එක Subscribe කරන්න, වීඩියෝ වලට Like කරන්න ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.
ඉතින් නැවතත් අලුත් Video එකකින් හමුවන තුරු ඔයාල හැමෝටම සුභ දවසක් !!!
Hello everyone . . .
Let’s look at how to create a Bracut Saree jacket - Part 01
Cheeers !!!
Music - Title: By The Croft by Joakim Karud Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 creativecommon.... Genre and Mood: Dance & Electronic + Inspirational
By The Croft by Joakim Karud / joakimkarud Music promoted by Audio Library • By The Croft - Joakim ... 🎧 Available on: SoundCloud: bit.ly/SoundCl... Bandcamp: joakimkarud.ba....
Pop Music: bit.ly/pop-musi... Hip Hop & Rap Music: bit.ly/hip-hop-... Dance & Electronic Music: bit.ly/dance-el... More playlists: bit.ly/audiolib....
Ana madam mama godak videos bala tiyanawa saree jacket sambandayan namuth obatumiyaga pahadili kireem hodata tharaum ganna puluwan vidiyata kiya danawa ayata godak pin saha stuthi harima watinawa ma padama
Sthuthi oyage prathicharayata..harima sathutui e gana...🙂
💐💐💐
the
Sari jaket ekata mimi ganna widiha kiyadena vidio ekak thiyanawada?
@@sathsaraninanayakkara1953 ow thiynwa
මිස් ඇත්තටම හොදටම තේරුනා ...කෝසස් කරලවත් තේරුම් ගන්න බැරි වුනා මේක ...මිස් කියලා දෙන විදිහට මාරම ලේසියෙන් මතක තියාගන්න වගේම තෙරුම් ගන්න පුලුවන් ...ගොඩක් ස්තූති මිස්ට ...❤ජේසු පිහිටයි 💞
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
ඔයා නම් මාරම කෙනෙක්.... කෙනෙක් කැමති නෑ ලේසියෙන් තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්න...ඒ අතින් ඔයා නම් හරිම ශ්‍රේෂ්ඨයි..... බොහොම ස්තුතියි මිස්....💕💕💕💕
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂
ඇත්තටම මිස් ඔයා විශිෂ්ටයි.ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් පිං. තෙරුවන් සරණයි.🙏
ගොඩක් ස්තුතියි මේ තරම් pehediliwa අවංකව කියලා දෙනවට . වෙන කවුරුවත් සල්ලි අරගෙන වත් මෙහෙම උගන්වන්නේ නැහැ.
මේ පැහැදිලි කිරීමත් එක්ක මම කිසිම දැනුමක් නැතුව ඔයාගෙ අත් මෝස්තරත් දාලා ලස්සනට සාරි ජැකට් මහුවා. ගොඩක් ස්තුතියි ඔයාට.❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න🙂 පුළුවන් නම් අපේ Fb group එකට ඡැකට් එකේ පින්තූරයක් දාන්න 🙂
,මහලා දාන්නම් ..ගොඩක් ස්තූතියි ...ගොඩක් පින්..සුභ දවසක් ඔබට
ස්තුතියි හැමදාමත් ප්‍රතිචාර දක්වනවට,පාඩමේ අපහැදිලිතැන් තියෙනවනම් අහන්න🙂
Aththatama maarama clear. Hemita kiyala dena ekama watinawa step eken step ekata hethu saadakath ekkama. Man saree jacket try karanna hadanne. Godak sthuthi obathumiyata
ගොඩාක් විඩියෝ බලල තියෙනවා ඒත් මිස් කියල දෙනතරම් පැහැදිලිව නෑ ගොඩාක් ස්තුති
ඇත්තටම හරිම සරලව කියල දෙනව.ඔයාට ගොඩක් ස්තුතියි.
ස්තුතියි ඔබෙ ප්‍රතිචාරයට
බ්‍රාකට් සාරි හැට්ටයේ සම්පූර්ණ නිර්මාණය (දෙවනි කොටස ) හෙට උදැසන බලාපොරොත්තු වන්න.🙂
Thank you miss....
Thanks mis
Fresno kotasa
thanks miss.
Kurta blus nrmana
Mis regal usai kara geburai gaththa thena tikak apehedili. Kiya denna.
මිස්ගෙ සාරි ජැකට් පාඩම විශිෂ්ටයි. බොහෝම ස්තූතියි. මට පිටුපස උස යි, අංශ උසයි පතරොම කැපීමේදි පැහැදිලි මදි.ඒ ගැන පැහැදිලි කරල දෙන්නකො
Oyata godak esthuthiy man oyage videos walin godak dhewal eganna gattha😍😍 Aya sudhu shat ekay nil kalisamay mahana widhihaya dhannakoo
Meka nam niyamai. Math saree adinawa. Eth jacket eka mahaganna danne nethuwa hitiye. Godak aya kiyanne jacket mahana eka amarui kiyala. Eth me lesson eka dekkama mahanna asa hithuna. Godak sthuthi mis. 😀
එහෙම තමයි ගොඩක් අය කියන්නේ හිතන් ඉන්නේ.උගන්වන්නෙත් ඒක තමයි ලෝකේ තියෙන අමාරුම දේ වගේනේ...🙂 ඇත්තටම බැලුවොත් හරිම සරලයි.හරියට තේරුම් ගත්තොත්..🙂
@@apemahumpanthiya 😊😊
Mis regal usa urahisa mudune sita gaththama kara gebura 7k ganne kohe idalada.mata tikak pehedili karanna
Thank u miss.mimme gathu urahisen angalak adukaralethe urahis mark karanne?
ඇමතුමක් දෙන්න. කියලා දෙන්නම්🙂
@@apemahumpanthiya thanks miss
Godak ස්තුතියි miss
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
Highly recommend anyone. keep it.🙏🙏
Me paadama enakan balaagenamai hitiye. ..thank you mis. ..
ස්තුතියි හැමදාමත් ප්‍රතිචාර දක්වනවට,පාඩමේ අපහැදිලිතැන් තියෙනවනම් අහන්න🙂
Bohoma watinawa. A wagema pehedili . Bohoma sthuthi oba thumiyata .
Thank u , u teach us very clearly. U are a great teacher
Harima pahadili mis. Thanks
Sthuthi Obata 🙂
පපුව 49 කෙනෙක් නිසා අංශය පැත්තෙන් dart එක දෙපැත්ත 1.5" බැගින් දෙපසට ලකුණු කලා එතකොට bra cut එක අදින්න ගඅයාම ගැටලුවක් එනවා ඒ ගැන තමයි ඉහල කමෙින්ටි එකේ සදහන් කලේ
සාරි ජැකට් එකක් අත් දිගට මහනවා නම් කොච්චර රෙදි ඕනද කියලා දැනගන්න විදිය කියනවද මිස්
ගොඩක් ස්තුති ඔයාට
Ane miss kiyala dennako onama agakata galapenna S.M.L.XL.XXL.wage sizes ganne kohomada kiyala.
Kalin balann kiyala thiyena videos 2 link comment karanna puluwannam meka balana ayata thawath less wei... Thanks so much....
Attatama godak hondata terum ganna puluvan Tankyou somuch dear
Sthuthi oyage prathicharayat.Sathutui e gana 🙂
පපුව 32 ට අඩු සහ 40 ට වැඩි අයට මේ නැහුම් වාසි වෙනස් වෙනවද....(ඩාට් වෙනස් වෙන නිසා)ඒක පොඩ්ඩක් පැහැදිලි මදි....ගොඩාක් ස්තූතියි ඔයාට
ගොඩක් හොද ප්‍රශ්නයක්.ඔව් පාඩම මැද දි මම කියනවා ඒ විදිහට සකසා ගන්න කියලා. ඩාර්ට්ස් ප්‍රමාණයන් වෙනස් වෙද්දි මැහුම් වාසි වෙනස් වෙනවා.සුදුසු ආකාරයට සකසාගන්න.🙂
ඇත්තටම ඔබතුමිය බොහොම හොඳින් ,නොමසුරුව හැට්ටය පිළිබදව පැහැදිලි ව කියා දුන්නා. බොහෝ ම ස්තූතියි.......හරීම වටිනවා....
Urahisen halena ekai kihillen ediriyta rallak en nathiwa mahanne kohomada kiyanwda
මන් ආසම මැහුම් චැනල් එකක්
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
Thank u mis. mis Hodata therum ganna puluwan widiyata kiyala denawa.
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂
කියන්න වචන නෑ හරි වටිනවා
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
මිස් කර ගැඹුරයි රැගල් උසයි දෙකම මගේ 7යි .ගන්නේ කොතන ඉදලද මිස් මට පැහැදිලි මදි.
thank you very much miss😀😀😀. mama block eka haduwa..papuwa uda mimma ,
papuwa yata mimma block ekata ona une ne neda?? pls explain..
Aththatama hemoma kiyanawa wage miss oya godak hodat kiyala denawa.sthuthi ekata.me jacket eka mahana video eka dala nadda miss.ekath danna miss.
Papuwata mimma 4n bedala agalak ekathu kale mahuwasida burula sadahada mis
ම්ස් මම මෙ ව්ඩ්‍යො එක ගොඩාක් බැලුවා. නොට් හදා ගත්තා හරි ම පිලිවෙලට ආවා ම්ස් පොඩ් හරි මුදල් හම්බකර ගන්න ඔබ දෙන දැනුම කියා නිම කරන්න බැ
Thank you miss..paatamala dekak kara..you tiube video godak baluwa me sambandawa..eth pahadiliwa saralawa me paadama kiyala dunne miss witharay..anith hamoma eka eka rahas thiyagana thama igannuwe...godak pin mis..api hamadama mis ekka innawa....god bless
Oyage prathicharayata gdk sthuthi...sathutui e gana..padam wala apahadili than thiynwanm ahanna🙂
Essara paluwe urahise sita enagawata usa dakwa natha agal 3k pamanae dikkaranna keyanne,pitipassa paluwe usamada ganne
Miss nisa asawen adum mahanwa.thank you soo much.
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.. හරිම සතුටුයි ඒ ගැන 🙂
ගොඩක් වටිනවා ..karala balala kiyannam.bs
හොද යි 🙂🙂
මිස් ඔයා හොදට කියලා දෙනවා
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන🙂
Thanks mis.dewani kotasath ikmanatama danna miss.
ස්තුතියි හැමදාමත් ප්‍රතිචාර දක්වනවට,පාඩමේ අපහැදිලිතැන් තියෙනවනම් අහන්න🙂
Mata saree jacket mahana videos tike link tika piliwelata danna puluwanda
Ediripasa pahalata mahum wasi agal 6k tiyenawada miss
ප්‍රශ්නය පැහැදිලි නැ
Hodata kiyala dunna thanks
miss ,zipper 1k dala reli dapu gaumak mahana widihth kiyla dennwnm hodaii.
රැලි සහිත ගවුමක් කියලා දිලා තියෙනවා. සිපර් අල්ලනහැටිත් කියලා දිලා තියෙනවා.පරණ පාඩම් බැලුවොත් අදහසක් ගන්න පුළුවන් වේවි🙂
Thank you so much ❤
You're welcome 😊
ගොඩාක් ස්තුතියි ඔයාට 🌹🌷🌹🌷🌹🌷
බොහෝම ස්තුතියි
Harima pahadili miss godak sthuthi
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂
Thruwan saranai miss...Harima pahadiliy padama kiyala wenawa.🙏🙏
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂
Ana madam nodanna mata obathumiyaga sari jacket aka hodatama pahadili auna. prinses sari jacket akth pasu vidihata kiyadannako. sari jacket valate sambanda karana net radi vargath aga patata yana radi vargayath aya adana radi vargayathda pahadili karala DANAVADA MADAM.
idiriyedi kiyla dennamko'Sthuthi Prathicharayata🙂
Ane madam pitupasa paluwa kapanne kohomada idiripasa paluwa godak pahadili
සම්පූර්ණ කොටස් වශයෙන් දාලා thiynwaa🙂
Super lassanata kiyala denava
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Miss ath rahitha sari jekat ekak kara ganne kohomada.Full video ekak karanawada.harima pehediliwa kiya denawa.
ikmaninma kiyala denm.bohoma sthuthi prathicharayata🙂
රැගල් උස අඟල් 7 ලකුණු කර රේඛාව ට වඩා කර ගැඹුර අඟල් හතක් ලකුණු කර විට පහළට යනවා නේද ?මිස් අදින බ්ලොක් එකේ රැගල් රේඛාවට කර ගැඹුරේ අඟල් 7 සම්බන්ධ වන ආකාරය පැහැදිලි නෑ.
එක ප්‍රශ්නයක් නැ🙂
thanks
Welcome🙂
Pataromak hadala denna barida gewem karannam
Thank you soooo much ..💐💐💐💐💐💐
Most welcome 😊
මිස් ගොඩක් අය මොනවා හරි දෙයක් හංගලා තමයි කියලා දෙන්නේ ඔයා එහෙම නෑ ඔයාට සුබ පතනවා හදවතින්ම.මං දන්න ගොඩක් අයට ඔයාගේ channal එක ගැන කිව්වා 🙏🙏
ගොඩක් ස්තුති ඔයාට.සතුටුයි මට..බුදුසරණයි ....ප්‍රශ්නයක් ආවොත් අමතන්න
බොහොම ස්තුතියි මිස් 💜️
ගොඩක්ම ස්තූතියි ඔයාට 💐💐❤️❤️❤️❤️❤️❤️
🙂🙂
Lp0
Brakat kotasa athi wadi pramaya ewath karann e කොහොමද
math miss kiyapu widiyata anda.eth miss mata punchi getaluwak thiyenawa.papuwa uda mimma saha yata mimma api lakunu karan nadda?
Mage kramayata awshya naa 🙂
@@apemahumpanthiya thanks.
Aththatama hethu athiwa miss uganwanawa ❤
Thanks friend
Welcome
Miss me kara gabura ganne kothana idanda
Godak thank u miss..sleevless mahanawa nam kohomada mahanne ath kata
idiriyedi kiyla denm .sthuthi prathicharayata🙂
පපුව වට මිම්ම ලකුණු කරන ගාන ද පිටු පස පළුවට රැගල් රේකාවෙත් ලකුණු කරන්නේ .ගොඩක් හොඳින් කීයලා දුන්නා .මට එතන ගත්ත ව්දිය කියලා දෙන්න .
නැ.පිටුපස පළුවේ රැගල් රේඛාවේ පපුව වට මිම්ම 4න් බෙදා අඟල් භාගයක් විතරයි එකතු කරන්නේ. මොක ද පිටුපස පළුවේ ඩාර්ට්ස් නැති නිසා.අපහැදිලි නම් නැවතත් අහන්න🙂
@@apemahumpanthiya hari mata taruna.mama blok aka adala balannam.
Harima pahadiliwa therum gaththa.godaak pin.mn mahan inna jaket1 kara gabura8y regal usa 7.5y eka prashnayak na neda
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂
Thanks miss.
Most welcome 😊
Mis mat adum mahanawa ath oya me kiyala dunna vidiha harima lehesi thanks oyata
Sthuthi Obe prathicharayata.Sathutui E gana🙂
Akke thawa man usa gatta agal 15i agal 3k ekthu kalam 18k gtta ekath ekk podipodi wenskam una akke.
Akka ath kata andinakota anshaya dige lakunu karanne angal 3/4 da 13/4kda
1 3/4
Mis, kara gebura lakunu kala widiya therune na.pahadili karala denna puluwan da? Please
oyata kamathi kara gamburak ganna puluwan. angal 7k wnath ganna puluwan.🙂
Godak hodai madam kiyala dena vidiya hodata .mama goak asai saree jacket mahanna.thank you me danuma apita laba denawata thank you
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.පාඩමේ අපහැදැලි තැන් තියෙනවනම් අහන්න.
Athaka nirmanayata sammatha ragal agaya kiyada.
පාඩම කිහිපවරක් බලන්න. සෑම කෙනෙකුටම ගැලපෙන අත්කට ප්‍රමාණ තියෙනවා 🙂
ගොඩාක් hodai
Mama saree jacket eka mahuwa hodatama thibuna miss.mama mechchara kal tailor shops walin maha gaththata wada aththatama hadai miss.godak pahadiliwa therum karala dunna oyata godak pin....
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන. පුළුවන් නම් FB Group එකට ඔයා මහපු ජැකට් එකේ පින්තූරයක් එවන්න
පාඩමේ අපහැදැලි තැන් තියෙනවනම් අහන්න.
Petu pasa paluwa vediyo aka dandako mis
Very clear explanation...✌️ Thank you so much.. waiting for more
Thanks for ur kind response☺
Thank you so much miss, 😍😍😍💕
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 🙂
Mis welborn sari හැට්ටය kiyala denawada thank you
Thanks Miss .God bless you! 💗💗💗💗💗
Same to you!🙂
Ane madam prinses line sari jacket akth lama sari yw reddata gan na kots beda ganna mata pehidili ne lama sari ya kiya denna ko
idiriyedi ikmaninma kiyala denm 🙂
Thank you akka ❤️❤️❤️
Miss kara gabura 7"inc unama regal usata pahukaranawadha please reply me???
ehema kisma qk na.. e gana hithanna epa.kara gamubura ganna🙂.apahadili thanak thiyenwanm nawathath ahanna
Wow so beautiful
Thank you so much
Sari jaket eke ath kata kihili kata pramanayata neweida ganne. Ath kata diga wadi kireemen diga wadi Nadda .ane miss anith okkoma theruna
na ehema kihilikate pramanayata gaththath api me widdihata hada karala ganiddi loku wenna puluwn. e handa man kiyana akarayata papuwa wata anuwa athkata andina usa ganna.(Ragal Usa)🙂.Apahadili nam nawathath ahanna.sthuthi prathicharayta
Thank you miss
Miss me jacket eke kara gabura lakunu karana kota tep eka katana idan tiyalada maninna one. E wagema ina opanalla bara cut wataya kapena tanin agal kalak palal karana eka podu mimmakda..nattam eya gananaya karalada ganna one..papuwa yata mimma(bara cut wataya)metanadi kohewat lakunu une na neda.bara cut wataya kapaddi e mimma nosalaka harinawada...mama obatumiyage godak vidio balala tiyenawa..mama metek balapu vidio valin hodama pahadiliwa kiyaladenawa dakke ape mahum pantiyen.mamat balaporottu venawa soyanrakiyawak vidiyata saree jacke mahanna. Namut tama hariyata mahaganna ba.meka mata loku udawwak vevi...thank u miss
Man saree jacket ekata mimi ganna wenama video ekak dla thiynne.eka podk balanna.kara gamubura 7k ganna. kanpeththe yata indala tape eka thiyala. ow.e angal kala witharak podui.habai man padame kiynwa wage darts parathara papuwa anuwa wenas wenwa. e ganata galapena widihata hdaganna.mahum wasi. ow bracut watayak apita andinna awahsy na. apita eka awasya wenne ape jacket eka mahala iwara wnata passe hariyata ansha mahaganna witahrai. poliyester redden mahala balanna. hariyata mahuwoth me krame hariyatama hari. apahadili nam nawathath ahanna.mahala kiyann mata. 🙂
Hari pahadilie, godak pin. G.b.y
Thanx a lot miss...clasd karanawada miss...
Most welcome 😊
Miss pls class karanawanam contact karaganne kohomada...fb page ekak thiyanawada...
@@rajinsandira7090karanawa .cll 0768151284
ඔයා miss කියලා deana විදිහ සුපර් 👍
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, හරිම සතුටුයි ඒ ගැන 🙂
Thanks miss superb 👍👍👍
Most welcome 😊
විනාඩි 15න් මහන්න පුලුවන් ජැකට් එකනෙ මේ මහන අය මාස ගණන් තියාගන්න😌 😂 thank you ඔයාට. හරිම වැදගත්. 👩❤️👩👩❤️👩👩❤️👩
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.
පාඩමේ අපහැදැලි තැන් තියෙනවනම් අහන්න
Huagk watianaw බුදු සරණයි
ස්තුතියි ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
Pitupasa paluwa sakasana akarayai jacket eka mahana video ekai ikmanatama danna mis
හෙට දාන්නම්කෝ
@@apemahumpanthiya h👍👍