sadu sadu sadu ...loads of merits for professionally delivering this program. As i have just started learning Abhidarma this program is a blessing for me .
I am happy that this is unfolding very well. As I have been understanding the Dhamma for some decades, I can assure that your effort far is great. May you have the blessings to carry on this good until unwise people become wise and the wise people reach Nibbana
Does the vichchana from the last birth comes to Yukthanuwa somewhat later and form the baby and that baby thereafter lives in heart cell? Furthermore pl let me tell you another thing. I AM TRULY PROUD OF YOU. I am yasendra.
If there are 24 upadanas and we still aware of only 4 couldnt the remaining 20 would be para psychological things. My other question is the space between rupa kalapa. Is it a vaccum?
If a rupakaya is formed by energy and activities how come total formation of billions of rupakayas named body is a physical thing that has weight also?
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link: th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html
මේ දේශනාව න් දිගටම කරගෙන යන්න🌼🙏
🙏🙏🙏
මම කෑමට අකමැතිම කෑමක් උනේ කරවිල ව්‍යංජනයයි... නමුත් දවසක් මට කන්න ලැබුනා කරවිල. නොකා බැරි උන නිසා එදා කෑවා. නමුත් එදා ඒ කරවිල පොල් කෑලි වගේ රසයි.. තිත්තක් නෑ. එදා ඉඳන් මම කරවිල වලට කැමතියි.. ඒ වගේම එදා කරවිල වගේ උනා මට අභිධර්මය.. අද ඉඳන් මට ඒ කරවිල පොල් වගේ රස උනා.. ඔබ තුමාට ගොඩාක් පිං මම අද ඉඳන් ඔබගේ නාලිකාවෙන් අභිධර්මය හදාරණවා. මේ උතුම් බුදුසසුන තුලදීම උතුම් නිර්වාණය අවභෝධ වීමට මේ පින උපනිශ්‍රය වේවා..... සාදු.. සාදු.. සාදු...
ඉතාම පැහැදිළියි......ඔබතුමාට ත් තෙරැවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
සාදු !සාදු !සාදු! ඔබතුමාට තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු උතුම් ධර්ම දේශනාවක්🙏🙏🙏
පසු බිමින් එන සංගීතය දේශනාව ශ්‍රවණය කිරීම ට බාධාවක් . ඒ ගැන අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි .
තෙරුවන් සරණයි ඔබතුමාට .
මෙම පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා
සාදු සාදු සාදු
🙏🙏 🙏🙏 🙏🙏
ලස්සනට පැහැදිලි කරනව.. මමත් ගොඩාක් කැමතියි අභිදර්මය පිලිබද ඉගෙනගැනීමට.. දිගටම මේ විදිහට පිලිවෙලට අභිදර්ම පාඩම් කියල දෙන්න. ගොඩක් පිං මේ ඉගැන්වීම් වලට ඔබතුමාට🙏 ❤️
ඔබ තුමාට බෙහෙවින්ම පිං. තෙරුවන් සරණයි.
සාදු... සාදු ... සාදු ...
තෙරුවන් සරණයි ....
මෙ පින් බලයෙන් ඔබ සියලුම
දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
සාදු සාදු සාදු !!!!
බොහෝ දෙනාගේ හිත සුව පිණිස මේ පැහැදිලි කිරීම් හේතු වෙනවා.
පින්වත් ඔබට මේ පින් ,අමා මහ නිර්වාණය ශාක්ෂාත් කර ගැනීමට හේතු වේවා!!!
බොම පැහැදිලි බොහොම පින් ඔබගේ ප්‍රඥා පාරමිතා වත් දාන පාරමිතාවත් සම්පූර්ණ වේවා
පින්වත් ගුරු තුමාගේ දේශනාව බොහෝ වටිනා කරුණු සහිත දේශනාවක් .තෙරුවන් සරණයි පින්වත් මාහතානෙනි.
මෙම උතුම් කර්තව්‍ය ඉදිරියට සාර්ථකව කරගෙන යෑමට සියළු ශක්තීන් ලැබේවායි පතමි.
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏
බොහොම වටිනව.. සාදු අනුමෝදාමි 😌🙏
ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍යධර්මය අවභෝධ වේවා ....!!!
Bohoma pin oba thumata
සාදු සාදු සාදු. ඔබ තුමාට බොහෝම පින්..
sadu sadu sadu ...loads of merits for professionally delivering this program. As i have just started learning Abhidarma this program is a blessing for me .
උතුම් තෙරුවන් සරණයි
පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය
අවබෝධය පිණිසම
මෙම වැඩසටහන් මාලාව
සියළුම ප්‍රඥාවන්තයින් හට
මහෝපකාරී වන
තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
මම අවබෝධ කරගන්න ගොඩක් වෙහෙසෙන කොටසක් . බොහොම පිං.
සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🙏
ගැඹුරු ධර්මය සරලව තේරුම් කරලා දෙන එක ගොඩක් වටිනවා.බොහෝ පින්🙏
බොහොම .වට්නව.සාදු
සාදූ!!!සාදු!!!!සාදු මේ කරුනු මීට කලින් ඉගෙන තිබුනද විදර්ශනා භාවනාව තුලින්,ඔබ තුමා වීඩියෝ සහිතව පැහැදිලි කිරීම තුලින් එය වඩාත් නිවැරදිව තේරුම් ගැනීමට පුලුවන් විය.ඔබතුමාට පින් මේ දැනුවත් කිරීමට.
තෙරුවන් සරණයි 🙏🙏🙏
Very good explanation. Keep up the good work.
බොහොම පිං ඔබට🙏
සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
I am happy that this is unfolding very well. As I have been understanding the Dhamma for some decades, I can assure that your effort far is great. May you have the blessings to carry on this good until unwise people become wise and the wise people reach Nibbana
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
බොහෝම පින් ඔබ තුමාට
බොහොම ස්තූතී ඔබ තුමාට..🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි
🙏🙏🙏 බොහොම පිo ..!!!
අහගෙන ඉන්නත් ආස හිතෙනවා. ගොඩක් හොඳින් පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu SADU SADU. Theruwan Saranai.
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
Well done !!! Sadhu Sadhu Sadhu !!!
Bohoma pin 🙏🙏🙏
Theruwan saranai🙏
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු !!!! බුදු සරණයි!!!
ඉහත දක්වන ලද සුත්‍ර නාමයන් පහත පරිදි වේ.
මහාතණ්හාසඞ්ඛය සුත්‍රය
ඉන්දක සූත්‍රය
අස්සලායන සූත්‍රය
Ĺpĺ ku
Oba thumata bohom pin
Obathuma hondin pahadili karanawa
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
🙏🙏...🙏!!!
🙏🌼🙏🌼🙏🌼😊
❤️❤️
Does the vichchana from the last birth comes to Yukthanuwa somewhat later and form the baby and that baby thereafter lives in heart cell? Furthermore pl let me tell you another thing. I AM TRULY PROUD OF YOU. I am yasendra.
තෙරුවන් සරණයි...
පින්වත් මහත්මයාණනි ප්රතිසන්ධි චිත්තය (විඥානය) පහලවනවාත් සමගම පෙර පසු නොවී වස්තු රුපය පහල වේ. එය පහළ වන්නේ මහාභූත සතර හා වර්ණ ගන්ධ රස ඕජා රූප සතර ද ජීවිත රූපය ද සමඟ ය. (මේ පිළිබද ඉදිරිදීවිස්තර කරනු ලබයි.) එය වස්තු දසක කලාපය ලෙසින් හැදින්වේ.මෙම වස්තු රුපය ඇසුරු කරගෙන (නිඃශ්‍රය වෙමින් ) ප්රතිසන්ධි චිත්තය හා සිත් පරම්පරා වශයෙන් හටගනිමින් බිදෙමින් මරණය දක්වා ගමන් කරයි. වස්තු දසක කලාපය හෘදය කෝෂය නොමැති යුක්තානුව ආදී අවස්ථාවලදී සුදුසු පරිදි පැවතින අතර ශරීරය වැඩුණු පසු හෘදය කෝෂය තුළ පිහිටි රුධිරය ඇසුරු කොට පවතී. මෙම අවස්තාව පිලිබදව ප්‍රතිසන්දිය සම්බන්ද වැඩසටහනේදී මනාව විස්තර කරනු ලැබේ...
ඉහත අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව ශ්‍රවනය කරනු ලබන පින්වත් ඔබ විසින් (ඔබට අභිධර්මය අධ්‍යනය කිරීමේ පහසුව පිණිස) පහත link එක ඔස්සේ දක්වා ඇති "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" download කර print කර පරිශීලනය කරත්වා....|අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන් print ගත යුතු පත්‍රිකාවෙහි ප්‍රමාණය A4 හෝ A3 යන්න එම පත්‍රිකා නාමය සමග සටහන් කර තිබේ.
අභිධර්ම වැඩසටහන් පත්‍රිකා : drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා.
සාධු..! සාධු..!! සාධු..!!!
If there are 24 upadanas and we still aware of only 4 couldnt the remaining 20 would be para psychological things. My other question is the space between rupa kalapa. Is it a vaccum?
තෙරුවන් සරණයි...
පින්වත් මහත්මයාණනි ඔබගේ පළමු ගැටලුවට පිළිතුර දහය වෙනි වැඩසටහනේ සිට විසි වෙනි වැඩසටහන අවසන් වන විට මනාව වැටහේවි. (අභිධර්ම විවරණිකාව වැඩසටහන් 300 කින් පමණ සමන්විත වැඩසටහනකි.)
►මේ සදහා දල අදහසක් ලබා ගැනීමට මෙය අදයනය කරන්න.
⇢drive.google.com/file/d/1j0FnTmxFy-gOnaVb6DUgOJDSRViadgK8/view?usp=sharing ඉදිරියේදී මේ සියල්ල මනාව පැහැදිලි කරනු ලැබේ..
දෙවැනි ප්‍රශ්නයට පිළිතුර Abhidharma Viwaranikawa - A007 වැඩසටහන තුලදී විස්තර කරනු ලැබේ. (th-cam.com/video/3IxSf6bLm7g/w-d-xo.html)
තෙරුවන් සරණයි
කුඩා ප්‍රශ්නයක්
සිත = ආත්මය ද
තෙරුවන් සරණයි...
පින්වත් මහත්මයාණනි. සිතද හේතු යෙදී හටගන්නා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධවන ධර්මතාවයක් වන අතර එය අනාත්ම ධර්මතාවයකි. මේ පිලිබදව ඉදිරි වැඩසටහන් තුල මනාව විග්රහ කරනු ලැබේ...
If a rupakaya is formed by energy and activities how come total formation of billions of rupakayas named body is a physical thing that has weight also?
තෙරුවන් සරණයි...
පින්වත් මහත්මයාණෙනි රූප කලාප ඝණව පිහිටි කල්හි කර්කශ ගතියද, තද ගතියද, බර ගතියද ප්‍රකට වේ. රූප කලාප ඝණ නොවි ආකාශ ධාතුව අධිකව පවත්නා කල්හි මොලොක් බවද, සිනිදු බවද, සැහැල්ලූ බවද, ප්‍රකට වන්නේය. මෙහි කර්කශ ගතියද, තද ගතියද, බර ගතියද, මොලොක් බවද, සිනිදු බවද, සැහැල්ලූ බවද පඨවි ධාතුවම වන්නේය. කැපෙන දෙයක් ලෙස ද, හැණෙන දෙයක් ලෙස ද, තද දෙයක් ලෙස ද, මොළොක් දෙයක් ලෙස ද, රළු දෙයක් ලෙස ද, මට්ටම් දෙයක් ලෙස ද දැනෙන්නේ කර්කශ ස්වභාවය වූ පෘථිවි ධාතුව නිසාය...
ඉදිරි වැඩසටහන් වලදී වලදි මේවා සාකච්ඡා කරනු ලැබේ. එබැවින් වැඩසටහන් මාලාව පිලිවෙලින් අදයනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාඅදයනය කිරීමේදී මෙම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු එහිදී ලැබේවි යැයි සිතමු...
තවද එක කරුනක් කියනවානම් ඔබතුමාගේ වචනවල ශබ්දයට වඩා සංගීත ඛන්ඩයේ ශබ්දය වැඩිබව නිසා ශ්‍රවනයට සුලු බාදාවක් සිදුවන බවද කිවයුතුව ඇත.
තෙරුවන් සරණයි පින්වත් මහත්මිය...
ඉදිරි වැඩසටහන් වලදි එය ඉවත් කර තිබේ..
🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🙏🌼
Theruwan Sarani
❤❤❤❤❤❤❤❤❤
මාස දෙකකින් තාම වීඩියෝ එකක් නැත්තෙ ඇයි මහත්තයෝ . බලාගෙන ඉන්නෙ වීඩියෝවක් දානකම්
Can you remove background music
👃👃👃
2023🙏
මහත්තයා , මියුසික් එක ain karanna . ලොකු බාධාවක් ශ්‍රවණය කරන්න
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස...
ඉදිරි වැඩසටහන් වලදි එය ඉවත් කරනු ලැබුවා ස්වාමින් වහන්ස...
15:30
ඇයි මේ නාමරෑප නැතිව රූප නාම යනුවෙන් කියා දක්වන්නේ..? නාමරෑප වචනය උනාට හොදට බලන්න රුප නාමයක් ගොඩක් අය කතා කරන්නේ.. මේ පිලිබඳව අදහස කොහොමද...?
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස...
මෙම වැඩසටහන අභිධර්මය පිළිබද මුලික අවබෝධය නැති අයෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි අභිධර්මය හැදෑරීම සදහා පවත්වනු ලබන වැඩසටහනකි. එබැවින් පළමුවෙන්ම ගැඹුරු විග්රහක් කිරීම තුලින් ඒ පිලිබදව නොවටහි යා හැකිය. ඒ නිසයි "නාම රූප පිළිබද මුලික හැදින්වීම" ලෙස මාතෘකාව යොදා ඇත්තේ. "මුලික හැදින්වීම" මේ පිලිබදව එකින් එක ඉදිරියේදී පැහැදිලි කරනු ලබන අතර වැඩසටහන් 300 කින් පමණ සමන්විත වේ. වැඩසටහන් 300 තුලම විග්රහ කරනු ලබන්නේ නාම රුප පිලිබදවමය.
පින්වත් ස්වාමින් වහන්ස.... රුපය පළමුවෙන් තේරුම් ගැනීම තුලින් නාමය පැහැදිලි කිරීම පහසු බැවිනුත් සතර සතිපට්ඨානයේ ක්‍රමය අනුව පළමුව රුපය විස්තර කර ඇති අයුරින් විදර්ශනාවට ඉතා පහසු බැවිනුත් මෙසේ විස්තර කරන ලදී....මෙම වැඩසටහන් මාලාවේ 11 වෙනි වැඩසටහනේදී නාමය පිලිබදව විස්තර කරනු ලැබේ....
මෙම කොටසේ නාම රුප පිලිබදව සරල මුලික හැදින්වීමක් පමණක් විස්තර කරන ලදී. මෙම කොටසේ අරමුණ සිතත් රූපයත් දෙකක් බව දැක්වීම පමණි.
ධම්මසඞ්ගණිප්පකරණං -> නික්ඛෙපකණ්ඩං -> සුත්තන්තමාතිකා
1315. තත්ථ කතමං නාමං:
වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අසඞ්ඛතා ච ධාතු, ඉදං වුච්චති නාමං.
1315. එහි නාම කවරෙ යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ අසඞ්කතධාතු ද යන මේ ‘නාම’ යි කියනු ලැබේ.
1316. තත්ථ කතමං රූපං:
චත්තාරො මහාභූතා, චතුන්නං ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං.
1316. එහි රූප කවරෙ යත්:
සතර මහාභූතයෝ යැ, සතර මහාභූතයන් නිසා පවත්නා රූප යැ යන මේ ‘රූප’ යි කියනු ලැබේ.
ඛජ්ජනීය සුත්තං -> සංයුත්තනිකායොඛන්ධකවග්ගො -> ඛන්ධසංයුත්තං -> මජ්ඣිමපණ්ණාසකො -> ඛජ්ජනීයවග්ගො
කිඤ්ච භික්ඛවෙ, රූපං වදෙථ: රුප්පතීති ඛො භික්ඛවෙ, තස්මා රූපන්ති වුච්චති. කෙන රුප්පති: සීතෙන’පි රුප්පති, උණ්හෙන’පි රුප්පති, ජිඝච්ඡාය’පි රුප්පති, පිපාසාය’පි රුප්පති, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන’පි රුප්පති. රුප්පතීති ඛො භික්ඛවෙ, තස්මා රූපන්ති වුච්චති.
මහණෙනි, කවර කරුණින් රූපය කියන්නේ ය යත්: මහණෙනි, "බිඳේ" නුයි එයින් රුපයයි කියනු ලැබෙයි, කුමකින් බිඳේ ය යත්: ශීතයෙනුදු බිඳෙයි, උෂ්ණයෙනුදු බිඳෙයි, බඩසයියිනුදු බිඳෙයි, පවසිනුදු බිඳෙයි, ඩහැ ලේ බොන මැසි ය - විද ලේ බොන මදුරු ය - වාත ය - ආතප ය - දීර්ඝජාති ය යන මොවුන්ගේ සංස්පර්ශ යෙනුදු බිඳේ. මහණෙනි, "බිඳෙනු" යි එයින් රූප යි කියනු ලැබේ.
මේ පිලිබදව එකින් එක ඉදිරියේදී පැහැදිලි කරනු ලැබේ.
මැතිතුමනි,ප්රතිසන්ධි වින්ජානය බැසගන්නේ හර්ද වස්තුව පහළ වු පසුව නේද?
Mokakda.oyasabdaya.aka.nisa.ahnna.apahasu.kamak.sadu.sadu.sadu.
ඒ කිව්වේ සිත (නාමය) පහල වෙන්නේ සහ පවතින්නේ හදවතේ කියලද? 🙄
Sangeetaya pasubimata yodanna epa, srawanayata badhawak.
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏