Abhidharma Viwaranikawa - A005 | රුප කලාපයේ ස්වභාවය හා රූප පරමාර්ථ ධර්මයන් පිළිබද මුලික හැදින්වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 67

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  3 ปีที่แล้ว +9

    *අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
    අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
    ➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
    Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
    ➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
    Link: th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html

  • @upuljayarathna6245
    @upuljayarathna6245 2 ปีที่แล้ว +7

    පින්වත් මහත්මයා සරලව පැහැදිලි කරදෙනවා... බොහොම පින්

  • @saman123bandara
    @saman123bandara 4 ปีที่แล้ว +23

    අභිධර්මය ඉගෙනීමට මහත් උනන්දුවක් ඇතිකල ගුරුතුමණී ඔබට තෙරුවණේ ආශීර්වාද වේවා.
    පතනා බෝධියකින් සසරින් එතර වීමට මෙය මහෝපකාරයක්ම වේවා.!!!

    • @Good-b9c9u
      @Good-b9c9u 3 ปีที่แล้ว

      Oba thumata theruwan saranai Abhidarmayata apa yomukala pina oba thuma Pathana bodhiyakin Sasara ethera weemata upakari wewa !!!

  • @DhammaChakkhu921
    @DhammaChakkhu921 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු! ඉතාම කැපවීමෙන් මේ කරන්නාවු දර්ම දානය ප්‍රාර්ථනීය බෝදියකින් උතුම්වු නිවනින් සැනසීම පිනිස හේතුවේවා 🙏🙏🙏

  • @uamarasinghe1
    @uamarasinghe1 4 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ !!! 🙏🙏🙏
    අප මහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මෙම අභිධර්මය පාඩම් මාලාව නොනවත්වා කරගෙන යාමට ශක්තිය ලැබේවා!!
    පින් අයත්වේවා!! 🙏🙏🙏
    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බොහොම පින් ඔබ තුමාට 🙏🙏🙏

  • @sarojinijayasinghe4986
    @sarojinijayasinghe4986 หลายเดือนก่อน +1

    මෙහෙම පැහැදිලි කිරීමක්‍ කිසි දවසක අහලා නෑ. ඔබතුමාට පතන බෝධියකින්‍ , ඉක්‍මන්‍ භවයකදී , සුඛ සහගත ප්‍රතිපදාවෙන්‍ නිර්වාණය අවබෝධ වේවා ! නිදුක්‍ නිරොගී සුව ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! මේ කරන පුණ්‍ය කටයුතු තව දුරටත්‍ කරගෙන යන්‍න අවශ්‍ය කායික , මානසික සුවපත්‍භාවය ලැබේවා ! හැදූ වැඩූ දෙමාපියන්‍ද අම නිවනින්‍ සැනසෙත්‍වා ! ධර්මය කියා දුන්‍නා වු ගුරු උතුමන්‍ද සිව්සස්‍ දහම් අවබෝධ වේවා !!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @birdsinmind-lj5zv
    @birdsinmind-lj5zv หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි! ඉතාමත් ගැඹුරු ධර්ම කරුණු සිත ඇතුලට වදින්න ලස්සනට කියා දෙනවා. ආකර්ෂණීය කටහඬකින් ඒ වගේම කරුණු උදාහරණවලින් පැහැදිලි කරනවා. නැවත නැවත සමහර කරුණු කියාදෙන නිසා තව තවත් පැහැදිලිකම වැඩිවෙනවා බොහෝම බොහෝම ස්තූතියි

  • @chamaradombagolla7756
    @chamaradombagolla7756 4 ปีที่แล้ว +5

    සාදු... සාදු ... සාදු ...
    තෙරුවන් සරණයි ....
    මෙ පින් බලයෙන් ඔබ සියලුම
    දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...

  • @harshapradeep7086
    @harshapradeep7086 2 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි
    පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
    උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
    මෙම වැඩසටහන් මාලාව
    සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏

  • @re-vp7rq
    @re-vp7rq 4 ปีที่แล้ว +3

    මේ පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා
    සාදු සාදු සාදු
    🙏🙏 🙏🙏 🙏🙏

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +2

    රූප සටහන් මගින් විස්තර කරන නිසා බොහෝදුරට තේරුම් ගැනීමට පහසුයි. ඔබ තුමාට උතුම් නිවන්සුව අවබෝධ වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 8 หลายเดือนก่อน +1

    ඔබතුමා ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා..
    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @MalkanthiDharmasiri
    @MalkanthiDharmasiri 3 หลายเดือนก่อน +2

    බොහොම පිං ... ඔබතුමා ට
    සරලව පැහැදිලි කිරීම
    අභිධර්මය කියද්දි ත් ඔලුවට ලොකු බරක් වෙලා තිබුණා.

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා. අහන්න අහන්න ආසයි. ඔබ තුමාට ගොඩක් පිං 🙏
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏🙏🙏

  • @ChamariDissanayake
    @ChamariDissanayake 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshaperera8819
    @nimeshaperera8819 4 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba thumata me jeevithedima uthum chathurarya sathya avaboda wethwa 🙏🙏🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට , බොහොම පින් .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaranilupa8757
    @kumaranilupa8757 3 ปีที่แล้ว +2

    බොහෝමත් පින්

  • @dinethumayanga7545
    @dinethumayanga7545 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ඔබට

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 ปีที่แล้ว +1

    Thank you so much for explaining in a simple manner where old people like me can understand may the noble triple gem bless you and help you to gain the merits of the noble Nibbana.

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 ปีที่แล้ว +1

    Very important lessons. Sadu sadu sadu

  • @kavinmusic6254
    @kavinmusic6254 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 3 ปีที่แล้ว +2

    ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @birdsinmind-lj5zv
    @birdsinmind-lj5zv หลายเดือนก่อน +1

    What a great explanation. Thank you sir

  • @premalal4967
    @premalal4967 2 ปีที่แล้ว +2

    බුදු සරනයි පුතා

  • @surekapathirana1918
    @surekapathirana1918 4 ปีที่แล้ว +2

    බොහොම පිං ඔබට. තෙරුවන් සරණයි.

  • @niroshan3925
    @niroshan3925 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි.. ගොඩක් පිං

  • @Lucky...123
    @Lucky...123 4 ปีที่แล้ว +2

    සාදු...🙏 සාදු...🙏 සාදු...🙏

  • @masterstubborn9947
    @masterstubborn9947 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !

  • @rasikalakmali355
    @rasikalakmali355 3 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි

  • @SujeewaKoswattaArachchi
    @SujeewaKoswattaArachchi 2 หลายเดือนก่อน +1

    Pin obathumata.. niwan lebewa obathumatath apitath ..

    • @SriyaniAhangamaVithanage
      @SriyaniAhangamaVithanage 5 วันที่ผ่านมา

      ❤ තෙරුවන් සරණයි 🌹🙏🌹🙏🌹🎉🎉🎉❤

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +2

    බොහොම පින්🙏🙏🌸

  • @priyankakumari-em1xh
    @priyankakumari-em1xh 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!!!!

  • @Gihan674
    @Gihan674 3 ปีที่แล้ว +2

    Thanks for your immense effort to help us

  • @laknathchamikaraweerasingh6067
    @laknathchamikaraweerasingh6067 5 หลายเดือนก่อน

    Should language be a barrier to understand the Thathagatha's excellent teachings / This program is indeed helpful . Thanks.

  • @surekakahandawa5847
    @surekakahandawa5847 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං

  • @WadugedraC
    @WadugedraC 11 วันที่ผ่านมา +1

    Sadu sadu

  • @shehanthamesh9680
    @shehanthamesh9680 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @damaal5523
    @damaal5523 3 ปีที่แล้ว +2

    Theruwan saranai.🙏🙏🙏

  • @oshadisamodhi8404
    @oshadisamodhi8404 3 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌸🌸🌸

  • @rangi6885
    @rangi6885 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 6 หลายเดือนก่อน +1

    🙏🌹🙏🌹

  • @MallikaKodaoda
    @MallikaKodaoda 55 นาทีที่ผ่านมา

    puthuniobataniwansuwa bogota nowe ❤

  • @CharithaKapukotuwa
    @CharithaKapukotuwa 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 ปีที่แล้ว +1

    පිං

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว

    🙏🙏...🙏!!!

  • @anojahimali590
    @anojahimali590 3 ปีที่แล้ว +1

    මේ වැඩසටහන් කීයක් දැන් u tube එකට දාලා තියෙනවද
    තෙරුවන් සරණයි !!!
    🙏🌷🙏🌷🙏🌷🙏

  • @NaradaJayasinghe-tb9qe
    @NaradaJayasinghe-tb9qe ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මහත්මයා, එතකොට කුණප කොටස් ඔක්කෝම 42ක් වෙනවද...?

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි මහත්මයා.
      කුණුප කොටස් 32 කි. එනම්
      1.කෙස්, 2.ලොම්, 3.නිය, 4.දත්, 5.සම්, 6.මස්, 7.නහර, 8.ඇට, 9.ඇට 10.මිදුළු, 11.වකුගඩු, 12.හෘදය, 13.අක්මාව, 14.දලඹුව, 15.ඇලදිව, 16.පෙනහැල්ල, 17.බඩවැල් (අතුනුබහන්), 18.නොපැසුනු අහර, 19.පැසුනු අහර, 20.හිස්මොලය, 21.පිත, 22.සෙම, 23.සැරුව, 24.ලේ, 25.ඩහදිය, 26.මේදතෙල්, 27.කඳුළු, 28.වුරුණු තෙල්, 29.කෙල, 30.සොටු, 31.සඳ මිදුළු, 32.මුත්‍ර.
      නමුත් ධාතු මනසිකරයේදී තේජෝ කොටස් හතරක් සහ වයෝ කොටස් හයක් විස්තර වේ. ( මේ පිලිබදව ඉදිරි වැඩසටහන්වල අර්පණා චිත්ත වීථි විස්තර කිරීමේදී විස්තර කරනු ලබයි.)
      1. අත්‍ථි ඉමස්මිං කායේ කේසා - පඨවිධාතු
      2. අත්‍ථි ඉමස්මිං කායේ ලෝමා - පඨවිධාතු
      3. අත්‍ථි ඉමස්මිං කායේ නඛා - පඨවිධාතු
      4. අත්‍ථි ඉමස්මිං කායේ දන්තා - පඨවිධාතු
      5. අත්‍ථි ඉමස්මිං කායේ තචෝ - පඨවිධාතු
      6. අත්‍ථි ඉමස්මිං කායේ මංසං - පඨවිධාතු
      7. අත්‍ථි ඉමස්මිං කායේ නහාරු - පඨවිධාතු
      8. අත්‍ථි ඉමස්මිං කායේ අටඨි - පඨවිධාතු
      9. අත්‍ථි ඉමස්මිං කායේ අටඨිමිඤ්ජා - පඨවිධාතු
      10. අත්‍ථි ඉමස්මිං කායේ වක්කං - පඨවිධාතු
      11. අත්‍ථි ඉමස්මිං කායේ හදයං - පඨවිධාතු
      12. අත්‍ථි ඉමස්මිං කායේ යකනං - පඨවිධාතු
      13. අත්‍ථි ඉමස්මිං කායේ කිලෝමකං - පඨවිධාතු
      14. අත්‍ථි ඉමස්මිං කායේ පිහකං - පඨවිධාතු
      15. අත්‍ථි ඉමස්මිං කායේ පප්පාසං - පඨවිධාතු
      16. අත්‍ථි ඉමස්මිං කායේ අන්තං - පඨවිධාතු
      17. අත්‍ථි ඉමස්මිං කායේ අන්තගුණං - පඨවිධාතු
      18. අත්‍ථි ඉමස්මිං කායේ උදරියං - පඨවිධාතු
      19. අත්‍ථි ඉමස්මිං කායේ කරීසං - පඨවිධාතු
      20. අත්‍ථි ඉමස්මිං කායේ මත්‍ථලුංගං - පඨවිධාතු
      21. අත්‍ථි ඉමස්මිං කායේ පිත්තං - ආපෝධාතු
      22. අත්‍ථි ඉමස්මිං කායේ සෙම්හං - ආපෝධාතු
      23. අත්‍ථි ඉමස්මිං කායේ පුබ්බෝ - ආපෝධාතු
      24. අත්‍ථි ඉමස්මිං කායේ ලෝහිතං - ආපෝධාතු
      25. අත්‍ථි ඉමස්මිං කායේ සේදෝ - ආපෝධාතු
      26. අත්‍ථි ඉමස්මිං කායේ මේදෝ - ආපෝධාතු
      27. අත්‍ථි ඉමස්මිං කායේ අස්සූ - ආපෝධාතු
      28. අත්‍ථි ඉමස්මිං කායේ වසා - ආපෝධාතු
      29. අත්‍ථි ඉමස්මිං කායේ ඛේලො - ආපෝධාතු
      30. අත්‍ථි ඉමස්මිං කායේ සිංඝානිකා - ආපොධාතු
      31. අත්‍ථි ඉමස්මිං කායේ ලසිකා - ආපොධාතු
      32. අත්‍ථි ඉමස්මිං කායේ මුත්තං - ආපොධාතු
      33. අත්‍ථි ඉමස්මිං කායේ සන්තපපති - තේජෝධාතු
      34. අත්‍ථි ඉමස්මිං කායේ ජරීයති - තේජෝධාතු
      35. අත්‍ථි ඉමස්මිං කායේ පරිඩයිහති - තේජෝධාතු
      36. අත්‍ථි ඉමස්මිං කායේ යෙන ච අසිත පීත ඛායිත සායිතං සමමා පරිණාමං ගචඡති - තේජෝධාතු
      37. අත්‍ථි ඉමස්මිං කායේ උදධංගමා වාතා - වායෝධාතු
      38. අත්‍ථි ඉමස්මිං කායේ අධෝගමා වාතා - වායෝධාතු
      39. අත්‍ථි ඉමස්මිං කායේ කුචඡිසයා වාතා - වායොධාතු
      40. අත්‍ථි ඉමස්මිං කායේ කොට්ඨසයා වාතා - වායෝධාතු
      41. අත්‍ථි ඉමස්මිං කායේ අංගමංගානුසාරිනො වාතා - වායෝධාතු
      42. අත්‍ථි ඉමස්මිං කායේ අස්සාසො පස්සසෝ ඉතිවා - වායෝධාතු

    • @NaradaJayasinghe-tb9qe
      @NaradaJayasinghe-tb9qe ปีที่แล้ว +1

      හා හා හරි දැං තේරුණා මහත්මයා... තෙරුවන් සරණයි ... වහ වහා චතුරාර්‍ය සත්‍යය වැටහේවා.....

  • @ishankavinda607
    @ishankavinda607 4 ปีที่แล้ว

    ඔක්කෝම vid

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  4 ปีที่แล้ว

      ► සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
      ⇢ Link: th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html

  • @CharukaDilshan-zu4cg
    @CharukaDilshan-zu4cg 9 หลายเดือนก่อน

    පංච මහා භූතයෝ කියන්නේ මොනවද

  • @sajitha9009
    @sajitha9009 3 ปีที่แล้ว +3

    බොහොම පිං ඔබට. තෙරුවන් සරණයි.

  • @shehanthamesh9680
    @shehanthamesh9680 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට ....

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 3 ปีที่แล้ว +1

    ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @විචක්ශණශීලීවසිතන්න

    තෙරුවන් සරණයි

  • @kasunwijewardhana
    @kasunwijewardhana ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Simplyfamilywithmayu
    @Simplyfamilywithmayu ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 หลายเดือนก่อน +1

    🙏🙏🙏