ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්නDownload Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුවLink: th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html
ඉතාමත් පැහැදිලිව කියා දෙන අභිධර්ම දේශනා හරිම ආසාවෙන් ඉගෙන ගන්නෙ මතක හිටින ලෙස කියලා දෙන පින්වත් පුතාට බොහොමයක් පිං පින්වත් පුතාට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් අවබෝධ වේවා 🙏
මා වෙත හමුවු, තේරැම් ගැනිමට ඉතාමත්ම පහසු සරල ලෙස අභිධර්මය උගන්වන පාඩම් මාලාවයි මේ. එමෙන්ම මෙම ධර්ම කාරැණා මතක සිටින ලෙසට උගැන්වෙනවා.ගුරැතුමනි ඔබතුමාට අනේක වාරයක් ඉතාමත්ම ස්තුතියි. ඔබතුමාගේ සියලු යහ ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා.
ඔබතුමාට බොහොම පිං හොඳින් පැහැදිලි කරලා දෙනව .උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ..මහත්මයාට මේ උතුම් දර්ම දානය නිවන් පිනිසම හේතු වේවා ..!🙏🙏🙏
විශිෂ්ටයි. ධර්තෙමාවබෝධයට උපකාරී වේවා. තෙරුවන් සරණයි.
සාදු,සාදු,සාදු මාගේ බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 මෙය අපට කියාදෙන මේ ගුරැවරයාටද නමස්කාර වේවා.
ඉතාම සරල අයුරින් පැහැදිලි කරන ඔබට මේ පින උතුම් නිර්වාන අවබෝධයට හේතු වේවා🙏
උතුම් තෙරුවන් සරණයිපිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,මෙම වැඩසටහන් මාලාවසියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
ඉතාමත්ම පැහැදිලි ලෙස උතුම් අභිධර්මය පහදා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම පිං. තෙරුවන් සරණයි
සාදු... සාදු ... සාදු ...තෙරුවන් සරණයි ....මෙ පින් බලයෙන් ඔබ සියලුම දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
අතිශයින්ම පැහැදිලියි විද්‍යාත්මක කරුණු හා සම්බන්ධ කරමින් පැහැදිලි කරන නිසා තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි . තෙරුවන් සරණයි
ඉතා හොඳින් වැටහෙනවා. දිගටම මෙවැනි කටයුතු කිරීමට ශක්තිය. වාසනාව , ධෛර්යය ලැබේවා. ධර්මාවබෝදය පිණිසම මේ පින හේතු වේවා.
ඉතාමත්ම පැහැදිලිව කියා දෙන ඔබේ තුමාට තෙරුවන් සරණයි2024.10.8
තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌸🌸🌸 උතුම් දර්මයට මාගෙන් නමස්කාර වෙවා
අප්‍රමාණ පිං සිදුවේවා බොහෝ වෙහෙස වී කරන්නාවු දර්ම දානයට 🙏🏻
තෙරුවන් සරණයි. චිරං තිට්ඨතු බුද්ධ සාසනං
Sadu sadu sadu.theruwan saranai uthun niwan awabodaya pinisama me kusalaya hethu Wawa..🙏🙏🙏
ඔබතුමන්ට අප්‍රමාන පිංසිදුවේවා
🙏🙏🙏
🙏🙏🙏Theruwan Saranai !!! Oba thumata! Bohoma pin! Puthata!
saaadhu... saadh..... saaaadhu....
සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
🙏🙏...🙏!!!
බුදු සරනයි පුතා
තෙරුවන් සරණයි 🙏🏻
විස්තරාත්මකව හැමදෙයක්ම වටහා දීමට ගන්නා වූ උත්සහයට මාගේ වන්දනාව වේවා !!!!!!! මට මේ දේවල් හිතා ගන්නවත් බැහැ. මම මේ තරම් වාසනාවන්ත ද කියල. මට මේ වීඩියෝ දකින්න ලැබුනෙ අහම්බෙන් . භාවනා කරන අතරතුර . නාමරූප ධර්ම ගැන බණ හොයද්දි දැක්කේ. 🙏🙏🙏🙏🙏බොහොම පිං. !!!!!
Obathuma mage kalyanamiththrayekmai.ma.obata nayagethi....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තතතෙරුවන් සරණයි 🌹🙏🌹🙏🌹🙏
❤
Obathuma me bawayedeema uthum niwaninma niweesanasewasadu sadu
තෙරුවන් සරණයි ඔබට ...🙏🙏🙏
පුලුවන් නම් english language එකෙන් chanel එකක් හදන්න. පැහැදිලි කිරිම 100% ඔනම ජාතියකට තේරුම්ගන්න පුලුවන් වෙවී. තෙරුවන් සරණයි ☸️🙏
small request ,can you reduce the back ground music next time ? ...😇
Theruwan saranai
ඔබතුමාගේ මේවැනී ඉගැන්වීම් කරනා යම් පංතියක් වැනි යමක් තීබේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න අලුතින් සහභාගි විය හැකී
සැම සෙනසුරාදා දිනකම කැස්බෑව විජයසුන්දරාරාම විහාරස්ථානයේ අභිධර්ම විවරනිකාව වැඩසටහන් මාලාව පවත්වනු ලබයි. නමුත් විහාරස්ථානයේ පැවැත්වෙන වැඩසටහනෙහි පස්වන වර්ෂය ගතවෙන අතර 2021 අගෝස්තු මාසයේදී නව වැඩසටහනක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මේ වන විට බොහෝ කොටස් සාකච්චා කර අවසන් කර ඇත. එබැවින් නව වැඩසටහන සදහා සහබගිවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.තෙරුවන් සරණයි...!වැඩි විස්තර සදහා - sadahampradeepaya.com/program/abhidharmaya/
තෙරුවන් සරණයි
godak kal balan hitiya obathumage vedio ekak enakan.kalin daapu vedio okkoma beluwa.hodata therenawa.godaak pin.ithuru paadam tikath daanna.mata asai dena ganna rahathan wahansela polowe kimidena eka abhidharmaya esuren
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි..මෙම වැඩසටහන් මාලාව කොටස් 300 කින් සමන්විත වෙනවා... ඉදිරි වැඩසටහන් වලදි ධ්‍යාන ,අභිඥා පිලිබදව පැහැදිලි කරනු ලබනවා... එහිදී මේ පිලිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා..
Very good
🙏🙏🙏❤️❤️❤️
🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
Karunakara pahadaa denna pin sidu wei. Sama deyakma hethuwak matha karmaya matha hata gannawa nam gal wage ajeewi dewal hataganeemata hethuwa kumakda.
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි..රුප හට ගනුයේ කර්මය - චිත්තය - සෘතුව - ආහාරය යන රූප උපදවන හේතු හතරකිනි. ඉන් මිනිසුන්,සත්වයන් ආදී සචේතනික දේ මෙම හේතු සතරෙන්ම උපදී. නමුත් ගල් වැනි අචේතනික වස්තුන් හටගනු ලබන්නේ සෘතුව යන හේතු උපකාරයෙනි. මේ පිලිබදව තේරුම් කිරීමට දිර්ග වශයෙන් විස්තර කල යුතු වේ. මෙම වැඩසටහන කොටස් 300 කින් පමණ සමන්විතවන වේ. තවමත් මේ පිලිබදව වැඩසටහන තුල සකච්චකර නොමැති අතර ඉතා දිර්ග වශයෙන් සහ මනාව තේරුම් ගත හැකි අයුරින් ඉදිරියේදී විස්තර කරනු ලබයි.
Pute oyata bohomapin me bawayedeema uthum niwaninma niwee
ඔබතුමාට පුළුවන් නම් කණේ ක්‍රියාකාරිත්වයත් පැහැදිලි කරන්නකෝ
තෙරුවන් සරණයි ..පින්වත් මහත්මයාණෙනි..14 වන වැඩසටහනේදී (A016) කණේ ක්‍රියාකාරිත්වය පිලිබදව සාකච්චා කරනු ලබයි..
@@SadahamPradeepaya තෙරුවන් සරණයි
මුලින් විදිනවද හදුනා ගන්නවද?රෑපයක් දැක්කම ඉස්සෙල්ල වෙන්නෙ "විදීමද(වේදනා )" "හදුනා ගැනීමද(සංඥා )".....බුද්ද දේශනාව අනුව වේදනා, සංඥා හා චේතනා කියලයි තියෙන්නේ.....එනමි මුලින් වේදනා ඊලගටයි සංඥා නොහොත් හදුනා ගැනීම. නමුත් සැබවින්ම හදුනාගෙන නේද විදීම විය යුත්තේ....මන්ද හදුනාගැනීමකින් තොරව විදීමක් තියෙනින බෑ නේද? මේ නාම ධර්ම එකවිට ඇතිවී එකවිට නැතිවෙනවා කියමු. ඒත් කෙසේ වෙතත් හදුනා ගැනීමෙන් තොරව විදන්නත් බෑ ඒගැන හිතන්නත් බෑ නේද? ඉතින් එවිට එකවිට ඇති වෙනව එකවිට නැතිවෙනව කීමේ අරැත කිමෙක්ද?පහදා දෙන්න...
වේදනා,සංඥ්ඥා,සංස්කාර නාම ධර්ම නිසා නාම ධර්ම සහජාතයි . එකට හට ගන්නවා. එකට නිරුද්ධ වෙනවා කියනවපටිච්චසමුප්පාදයේදි අධිවචන සම්පස්සය කියල නාම ධර්මයන්ගේ ස්පර්ශය ගැන කතා කරනව
So good
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link: th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html
ඉතාමත් පැහැදිලිව කියා දෙන අභිධර්ම දේශනා හරිම ආසාවෙන් ඉගෙන ගන්නෙ මතක හිටින ලෙස කියලා දෙන පින්වත් පුතාට බොහොමයක් පිං පින්වත් පුතාට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් අවබෝධ වේවා 🙏
මා වෙත හමුවු, තේරැම් ගැනිමට ඉතාමත්ම පහසු සරල ලෙස අභිධර්මය උගන්වන පාඩම් මාලාවයි මේ. එමෙන්ම මෙම ධර්ම කාරැණා මතක සිටින ලෙසට උගැන්වෙනවා.ගුරැතුමනි ඔබතුමාට අනේක වාරයක් ඉතාමත්ම ස්තුතියි. ඔබතුමාගේ සියලු යහ ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා.
ඔබතුමාට බොහොම පිං හොඳින් පැහැදිලි කරලා දෙනව .උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ..මහත්මයාට මේ උතුම් දර්ම දානය නිවන් පිනිසම හේතු වේවා ..!🙏🙏🙏
විශිෂ්ටයි. ධර්තෙමාවබෝධයට උපකාරී වේවා. තෙරුවන් සරණයි.
සාදු,සාදු,සාදු මාගේ බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 මෙය අපට කියාදෙන මේ ගුරැවරයාටද නමස්කාර වේවා.
ඉතාම සරල අයුරින් පැහැදිලි කරන ඔබට මේ පින උතුම් නිර්වාන අවබෝධයට හේතු වේවා🙏
උතුම් තෙරුවන් සරණයි
පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
මෙම වැඩසටහන් මාලාව
සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
ඉතාමත්ම පැහැදිලි ලෙස උතුම් අභිධර්මය පහදා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම පිං. තෙරුවන් සරණයි
සාදු... සාදු ... සාදු ...
තෙරුවන් සරණයි ....
මෙ පින් බලයෙන් ඔබ සියලුම
දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
අතිශයින්ම පැහැදිලියි විද්‍යාත්මක කරුණු හා සම්බන්ධ කරමින් පැහැදිලි කරන නිසා තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි . තෙරුවන් සරණයි
ඉතා හොඳින් වැටහෙනවා. දිගටම මෙවැනි කටයුතු කිරීමට ශක්තිය. වාසනාව , ධෛර්යය ලැබේවා. ධර්මාවබෝදය පිණිසම මේ පින හේතු වේවා.
ඉතාමත්ම පැහැදිලිව කියා දෙන ඔබේ තුමාට
තෙරුවන් සරණයි2024.10.8
තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌸🌸🌸 උතුම් දර්මයට මාගෙන් නමස්කාර වෙවා
අප්‍රමාණ පිං සිදුවේවා බොහෝ වෙහෙස වී කරන්නාවු දර්ම දානයට 🙏🏻
තෙරුවන් සරණයි. චිරං තිට්ඨතු බුද්ධ සාසනං
Sadu sadu sadu.theruwan saranai uthun niwan awabodaya pinisama me kusalaya hethu Wawa..🙏🙏🙏
ඔබතුමන්ට අප්‍රමාන පිංසිදුවේවා
🙏🙏🙏
🙏🙏🙏Theruwan Saranai !!! Oba thumata! Bohoma pin! Puthata!
saaadhu... saadh..... saaaadhu....
සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
🙏🙏...🙏!!!
බුදු සරනයි පුතා
තෙරුවන් සරණයි 🙏🏻
විස්තරාත්මකව හැමදෙයක්ම වටහා දීමට ගන්නා වූ උත්සහයට මාගේ වන්දනාව වේවා !!!!!!! මට මේ දේවල් හිතා ගන්නවත් බැහැ. මම මේ තරම් වාසනාවන්ත ද කියල. මට මේ වීඩියෝ දකින්න ලැබුනෙ අහම්බෙන් . භාවනා කරන අතරතුර . නාමරූප ධර්ම ගැන බණ හොයද්දි දැක්කේ. 🙏🙏🙏🙏🙏බොහොම පිං. !!!!!
🙏🙏🙏
Obathuma mage kalyanamiththrayekmai.ma.obata nayagethi....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තත
තෙරුවන් සරණයි 🌹🙏🌹🙏🌹🙏
❤
Obathuma me bawayedeema uthum niwaninma niweesanasewasadu sadu
තෙරුවන් සරණයි ඔබට ...🙏🙏🙏
පුලුවන් නම් english language එකෙන් chanel එකක් හදන්න. පැහැදිලි කිරිම 100% ඔනම ජාතියකට තේරුම්ගන්න පුලුවන් වෙවී. තෙරුවන් සරණයි ☸️🙏
small request ,can you reduce the back ground music next time ? ...😇
Theruwan saranai
ඔබතුමාගේ මේවැනී ඉගැන්වීම් කරනා යම් පංතියක් වැනි යමක් තීබේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න අලුතින් සහභාගි විය හැකී
සැම සෙනසුරාදා දිනකම කැස්බෑව විජයසුන්දරාරාම විහාරස්ථානයේ අභිධර්ම විවරනිකාව වැඩසටහන් මාලාව පවත්වනු ලබයි. නමුත් විහාරස්ථානයේ පැවැත්වෙන වැඩසටහනෙහි පස්වන වර්ෂය ගතවෙන අතර 2021 අගෝස්තු මාසයේදී නව වැඩසටහනක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මේ වන විට බොහෝ කොටස් සාකච්චා කර අවසන් කර ඇත. එබැවින් නව වැඩසටහන සදහා සහබගිවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
තෙරුවන් සරණයි...!
වැඩි විස්තර සදහා - sadahampradeepaya.com/program/abhidharmaya/
තෙරුවන් සරණයි
godak kal balan hitiya obathumage vedio ekak enakan.kalin daapu vedio okkoma beluwa.hodata therenawa.godaak pin.ithuru paadam tikath daanna.mata asai dena ganna rahathan wahansela polowe kimidena eka abhidharmaya esuren
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි..
මෙම වැඩසටහන් මාලාව කොටස් 300 කින් සමන්විත වෙනවා... ඉදිරි වැඩසටහන් වලදි ධ්‍යාන ,අභිඥා පිලිබදව පැහැදිලි කරනු ලබනවා... එහිදී මේ පිලිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා..
Very good
🙏🙏🙏❤️❤️❤️
🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
Karunakara pahadaa denna pin sidu wei. Sama deyakma hethuwak matha karmaya matha hata gannawa nam gal wage ajeewi dewal hataganeemata hethuwa kumakda.
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි..
රුප හට ගනුයේ කර්මය - චිත්තය - සෘතුව - ආහාරය යන රූප උපදවන හේතු හතරකිනි. ඉන් මිනිසුන්,සත්වයන් ආදී සචේතනික දේ මෙම හේතු සතරෙන්ම උපදී. නමුත් ගල් වැනි අචේතනික වස්තුන් හටගනු ලබන්නේ සෘතුව යන හේතු උපකාරයෙනි.
මේ පිලිබදව තේරුම් කිරීමට දිර්ග වශයෙන් විස්තර කල යුතු වේ. මෙම වැඩසටහන කොටස් 300 කින් පමණ සමන්විතවන වේ. තවමත් මේ පිලිබදව වැඩසටහන තුල සකච්චකර නොමැති අතර ඉතා දිර්ග වශයෙන් සහ මනාව තේරුම් ගත හැකි අයුරින් ඉදිරියේදී විස්තර කරනු ලබයි.
Pute oyata bohomapin me bawayedeema uthum niwaninma niwee
ඔබතුමාට පුළුවන් නම් කණේ ක්‍රියාකාරිත්වයත් පැහැදිලි කරන්නකෝ
තෙරුවන් සරණයි ..පින්වත් මහත්මයාණෙනි..
14 වන වැඩසටහනේදී (A016) කණේ ක්‍රියාකාරිත්වය පිලිබදව සාකච්චා කරනු ලබයි..
@@SadahamPradeepaya තෙරුවන් සරණයි
මුලින් විදිනවද හදුනා ගන්නවද?
රෑපයක් දැක්කම ඉස්සෙල්ල වෙන්නෙ "විදීමද(වේදනා )" "හදුනා ගැනීමද(සංඥා )".....බුද්ද දේශනාව අනුව වේදනා, සංඥා හා චේතනා කියලයි තියෙන්නේ.....එනමි මුලින් වේදනා ඊලගටයි සංඥා නොහොත් හදුනා ගැනීම.
නමුත් සැබවින්ම හදුනාගෙන නේද විදීම විය යුත්තේ....මන්ද හදුනාගැනීමකින් තොරව විදීමක් තියෙනින බෑ නේද? මේ නාම ධර්ම එකවිට ඇතිවී එකවිට නැතිවෙනවා කියමු. ඒත් කෙසේ වෙතත් හදුනා ගැනීමෙන් තොරව විදන්නත් බෑ ඒගැන හිතන්නත් බෑ නේද? ඉතින් එවිට එකවිට ඇති වෙනව එකවිට නැතිවෙනව කීමේ අරැත කිමෙක්ද?
පහදා දෙන්න...
වේදනා,සංඥ්ඥා,සංස්කාර නාම ධර්ම නිසා නාම ධර්ම සහජාතයි . එකට හට ගන්නවා. එකට නිරුද්ධ වෙනවා කියනව
පටිච්චසමුප්පාදයේදි අධිවචන සම්පස්සය කියල නාම ධර්මයන්ගේ ස්පර්ශය ගැන කතා කරනව
So good
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏