Abhidharma Viwaranikawa - A007 | හේතු ඵල, සංඛත ධර්මයන්ගේ ලක්ෂණ හා අවකාශ රුපය පිළිබද හැදින්වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 67

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  3 ปีที่แล้ว +4

    *අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
    අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
    ➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
    Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
    ➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
    Link: th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +5

    ඔබතුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @Senura_De_Alwis
    @Senura_De_Alwis 11 หลายเดือนก่อน +5

    මෙම වැඩසටහනින් පසු මාගේ සිත බොහෝ ලෙස වෙනස් වූවා.මටත් එ් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශාන කරන ලද අති ගාම්භීර වූ අභිධර්මය ඔස්සේ මා තුළ පැවති බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණා.
    සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamariDissanayake
    @ChamariDissanayake 15 วันที่ผ่านมา +2

    මෙම වැඩසටහන හමුවීම මාගේ භාග්‍යයකි පින්වත් පුතාටත් දෙමව්පියන්ටත් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏

  • @rupalanarol3158
    @rupalanarol3158 9 หลายเดือนก่อน +3

    උතුම් නිර්වාන මගපල පිනිසම හෙතු වාසනාවන්ත වෙවා පින්වත් පුතේ ගුරැඋතුමන්ට මවුපියන් ට සහ ⁣පරම්පරාවේ සියලු මනුෂ්‍ය යන්ට💐💐💐💐💐🙏

  • @priyankakumari-em1xh
    @priyankakumari-em1xh 3 ปีที่แล้ว +20

    මා මෙම ධර්මය වටහා ගන්නා ප්‍රමාණය මෙන් ලක්ශ ගුණයකින් ඔබ සියළු දෙනාගේ දහම් දැනුම දියුණු වේවා !!!!!!

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු

  • @yasendraranawake995
    @yasendraranawake995 ปีที่แล้ว +3

    සාදු .....සාදු .....සාදු .

  • @malikasandamini5146
    @malikasandamini5146 3 ปีที่แล้ว +7

    අහම්බයකින් වගේ කල් ගතවී හෝ මේ වැඩසටහන මට හමු වුනේ මගේ පෙර පිනකටදෝ කියා සිතේ..පරම ගම්භීර අභිධර්මය ඉගෙන ගැනීමට බොහෝ සේ කැමැත්තක් මේ වීඩියෝ නිසා මට ඇති විය.මෙය නැරඹීමට සිතූ මොහොතේ පටන් අවසන් වන තෙක්ම මගේ සිතේ හටගත් සියළු අවබොධයන් කුසල ශක්තීන් ඔබ තුමා නිසාමයි.උතුම්ම උතුම් කල්‍යාණමිත්‍ර සම්පත්තියක් අපි හැමෝටම ඔබ තුමා.අති මහත් ධර්ම ගෞරවයකින් ඔබ තුමා ලබා දෙන මේ ධර්ම කරුණු සඳහා කෙතරම් උත්සහයක් මහන්සියක් දරණවා ඇත්ද.මේ උතුම් කුසල ශක්තිය ඔබතුමාට ඉක්මන් නිවන් සුව සඳහාම හේතු වේවා.!!!

  • @malanikumari3348
    @malanikumari3348 5 หลายเดือนก่อน +2

    අහම්බෙන් ලැබුනේ.මට ගොඩාක් සතුටුයි .මගේ ධර්මාවබෝධය පිණිස හරිම වටිනා සරල පැහැදිලි කිරීමක්.ඔබතුමන්ට නිර්වාණය ශාක්සාත්වේවා...🙏🙏🙏

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🙏

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ තුමාට.

  • @everfun2691
    @everfun2691 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!! වහ වහා නිවන් දකීවා🙏🙏🙏

  • @nadeekajayasooriya642
    @nadeekajayasooriya642 8 หลายเดือนก่อน +2

    පැහැදිලි කිරීම අති විසිස්ටයි ඔබතුමාට ගොඩාක් පින් මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 3 ปีที่แล้ว +3

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි

  • @athapaththukandedhammarath3461
    @athapaththukandedhammarath3461 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි. ච්රං තිට්ඨතු බුද්ධ සාසනං

  • @djcfjx6426
    @djcfjx6426 3 ปีที่แล้ว +7

    උතුම් දෙශන මාලවක් දෙශන කොටස් වශයෙන්ම පල ක්ලනිසා පින් වත් ඔබ තුමා මේ දුක්බර සසර නිමා කිරිමට මෙ හේතු වෙවී

  • @re-vp7rq
    @re-vp7rq 4 ปีที่แล้ว +10

    මෙම පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා
    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @janakaranaweera3747
    @janakaranaweera3747 4 ปีที่แล้ว +14

    ඔබ තුමාගේ දේශනා එකින් එක බලමින් නැවත ධර්ම කරුණු සටහන් කරගමින් සිටිමි.ටික ටික අභිධර්මය වැටහෙමින් පවතී.කාලයක් තිස්සෙ තිබුනු ආසාවක් ඔබ තුමාට ගොඩක් පිං මේ කාර්යයට.ඉදිරියටත් මෙම කාර්ය සාර්ථක වීමට අවශ්‍ය සියළු ශක්තින් ලැබේවායි පතිමි.

  • @premalal4967
    @premalal4967 ปีที่แล้ว +2

    බුදු සරනයි පුතා

  • @harshapradeep7086
    @harshapradeep7086 2 ปีที่แล้ว +2

    උතුම් තෙරුවන් සරණයි
    පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
    උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
    මෙම වැඩසටහන් මාලාව
    සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏

  • @madulokuga8251
    @madulokuga8251 3 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌸🌸🌸 උතුම් දර්මයට මාගෙන් නමස්කාර වෙවා යි ප්‍රාර්ථනා කරමී 🙏🌷🙏🌷🙏🌷 ගෞරවයනිය ඔබට අමා මහ නිවන් අවබොද විම පිනිස හෙතුන් වෙවා

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 3 ปีที่แล้ว +4

    ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @chamaradombagolla7756
    @chamaradombagolla7756 4 ปีที่แล้ว +5

    සාදු... සාදු ... සාදු ...
    තෙරුවන් සරණයි ....
    මෙ පින් බලයෙන් ඔබ සියලුම
    දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...

  • @pushpaindumathi6859
    @pushpaindumathi6859 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පින්වත් ඔබට...🙏🙏🙏🙏

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +4

    බොහොම පින් අවබොධයෙන් අවබෝධයට පත් වේවා සියලු දෙනා🙏

  • @lalithak.h.8380
    @lalithak.h.8380 2 ปีที่แล้ว +2

    Abidarmaya pilibada mana awabodaya labade aetha.obata nirvana awabodaya lebewa.sadu....sadu....sadu....,

  • @yamunnilmini6568
    @yamunnilmini6568 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ඔබට ....

  • @damilairangani3307
    @damilairangani3307 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් දෙසනාවට

  • @dinethumayanga7545
    @dinethumayanga7545 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි..

  • @nimalanurudda3855
    @nimalanurudda3855 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilinitharaka763
    @dilinitharaka763 4 ปีที่แล้ว +5

    තෙරුවන සරණයි sir

  • @chanukaekanayaka2592
    @chanukaekanayaka2592 ปีที่แล้ว +2

    Budusaranai

  • @Lucky...123
    @Lucky...123 4 ปีที่แล้ว +4

    සාදු...🙏 සාදු...🙏 සාදු...🙏

  • @විචක්ශණශීලීවසිතන්න

    තෙරුවන් සරණයි
    අද දින දහම් කරුණු මැනවින් අවබෝධ විය .

  • @dilanthaperera2865
    @dilanthaperera2865 ปีที่แล้ว +2

    Wonderful

  • @rmrathnayaka9240
    @rmrathnayaka9240 4 ปีที่แล้ว +8

    මෙම වැඩ සටහන නැරඹීමට කලින් මා හට කිසිම අභිධර්ම දැනුමක් තිබුනේ නැහැ. පලමු වැඩසටහනේ සිට පිලිවෙලින් බලමින් සිටිනවා. අභිධර්මය ඉගෙන ගැනීමට හැදෑරීමට මා හට තිබුනේ බයක්. බොහොම සරලව පැහැදිලි කර දෙන මෙම වැඩසටහන මම කැමැත්තෙන් නරඹනවා. මෙලෙස ඉගෙන ගැනීමට අවස්ථාවක් සලසා තිබීම මාගේද අභිධර්මය හැදෑරීමට කැමති අන් අයගේද භාඟ්‍යක් කොට සලකනවා. ධර්ම දානය බෙදා දෙමින් මේ කරන මහඟු ක්‍රියාව ඔබතුමා හට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වෙවා !!!........

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @louh4452
    @louh4452 3 ปีที่แล้ว +3

    Me dharama dhanayata bohoma pin. mata podi prahnayak thyenawa. 8:18 oba thuma kiyanawa me sankara, patichcha samuppadaye sankara nowena bawa. meya pehedili karala denna puluwanda? mata poddak petalila thiyenne patichcha samuppadayai rupa kalapai.
    Newathth bohoma pin me clear animation sahitha video pelata. mula sita beluwa mama.

  • @evolve2080
    @evolve2080 ปีที่แล้ว +2

    Bohoma pin ..

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 9 หลายเดือนก่อน +2

    මම කායගතා සතිය පුහුණු වෙමින් සිටිමි. කය නිශ්චල වූ අවස්ථාවල, මුහුණේ සහ තොල්වලත් යටි පතුල්වලත් චලන රාශියක් ඇතිවී නැති වී යයි, ඒ රූප කලාපවල ඇතිවීම සහ නැතිවීම

  • @djsaga689
    @djsaga689 3 ปีที่แล้ว +5

    පුලුවන් නම් english language එකෙන් chanel එකක් හදන්න. පැහැදිලි කිරිම 100% ඔනම ජාතියකට තේරුම්ගන්න පුලුවන් වෙවී. තෙරුවන් සරණයි ☸️🙏

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 11 หลายเดือนก่อน +2

    🙏🙏...🙏!!!

  • @shehanthamesh9680
    @shehanthamesh9680 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබට ...

  • @athulacolombage6594
    @athulacolombage6594 4 ปีที่แล้ว +4

    Sir. Sadaham pradeepaya .ma balanawa . Hari vichithrai......pin..... Theruwansaranai.

  • @musicforpoetry
    @musicforpoetry 3 หลายเดือนก่อน +1

    avakashaya hondatama explain keruwa.

  • @SujeewaKoswattaArachchi
    @SujeewaKoswattaArachchi 16 วันที่ผ่านมา +1

    Pin obathumata....

  • @b4you989
    @b4you989 4 ปีที่แล้ว +7

    Keep up the great work! Can you please upload the videos once a week, if you can?
    Theruwan Saranai!

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  4 ปีที่แล้ว +8

      තෙරුවන් සරණයි ...
      පින්වත් මහත්මයාණෙනි...අප ද උත්සහ කරනවා එසේ සතියකට වරක්වත් upload කිරීමට.
      • නමුත් මෙම වැඩසටහනට අවශය ඇනිමේෂන් නිර්මාණය කිරීමටත් ,
      • දහම් පත්‍රිකා නිර්මාණය කිරීමටත් ( drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG )
      • මෙම වීඩියෝ එඩිට්ය කිරීමටත් යම් කාලයක් ගතවෙනවා.
      එසේම කැස්බෑව විජයසුන්දරාරාම විහාරස්ථානයේ සතිපතා පැවැත්වෙන අභිධර්ම වැඩසටහන සදහාත් යම් කාලයක් ගතවෙනවා.
      ( sadahampradeepaya.com/program/abhidharmaya/ )
      මෙම වැඩසටහන කොටස් 300 කින් පමණ සමන්විතවන අතර ඉදිරි වැඩසටහන් වලදි හෝ අප උත්සාහ කරන්නම්...

    • @b4you989
      @b4you989 4 ปีที่แล้ว +4

      Yes, I do completely understand. You are doing brilliant job.
      Theruwan Saranai!

  • @djsaga689
    @djsaga689 3 ปีที่แล้ว +4

    ☸️🙏🙏

  • @HunyBuny-ot6oz
    @HunyBuny-ot6oz 11 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @CharithaKapukotuwa
    @CharithaKapukotuwa 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @nayanadarshanie4874
    @nayanadarshanie4874 4 ปีที่แล้ว +4

    🙏 🙏 🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 3 หลายเดือนก่อน +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @DhammaChakkhu921
    @DhammaChakkhu921 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @kumaranilupa8757
    @kumaranilupa8757 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 6 หลายเดือนก่อน +2

    So good

  • @sandradesilva7242
    @sandradesilva7242 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ruwanthikamanahari67
    @ruwanthikamanahari67 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @tarichamu123456789
    @tarichamu123456789 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏

  • @kasunwijewardhana
    @kasunwijewardhana ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chamilaherath9278
    @chamilaherath9278 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි