නාම රූප, විඤ්ඤාණය, සහ විදර්ශනාව,මේ ජීවිතය තුළදීම අවබෝධය කරා යන්නට..256Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • නාම රූප, විඤ්ඤාණය, සහ විදර්ශනාව,මේ ජීවිතය තුළදීම අවබෝධය කරා යන්නට..මේ ජීවිතය තුළදීම අවබෝධය කරා යන්නට නම් උනන්දුව උත්සාහය තිබිය යුත්තේ ඔබටමයි.

ความคิดเห็น • 68

  • @farhanaqadir1733
    @farhanaqadir1733 6 หลายเดือนก่อน +5

    මේ දෙශනා කරන ධර්මය භාවනාව වැඩීමට බෙහෙවින් උපකාර වෙනවා ඔබ වහන්සේගේ ධර්මය අපිට භාවනාව වැඩීමට බෙහෙවින් උපකාර වෙනවා හැම මොහොතකම..ඔබ වහන්සේ අපිට ධර්මය තෙරුම් ගැනීමට පුලුවන් අයුරින් පහදා දෙනවා. මේ පිනෙන් උතුම් වූ නිවන අවබෝධ කර ගනිත්වා ඔබ වහන්සෙ...

  • @sunilkariyawasam9016
    @sunilkariyawasam9016 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට බුදුසරනයි

  • @thiraniwithana5017
    @thiraniwithana5017 18 วันที่ผ่านมา +1

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉🎉

  • @subhashini4140
    @subhashini4140 ปีที่แล้ว +2

    🙏🙏🙏vatina deshanavak oba vanseta siyalu devi. Devatha vahanselagema arakshava labeva

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +1

    බුදු ගුණ අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...සාදූ ..සාදූ ...සාදූ ...🙏🙏🙏

    • @KusumJaya
      @KusumJaya 9 หลายเดือนก่อน

      😂qs

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිවන් අවබෝධ පිණිස ශ්‍රාවකයින් සදහා ඔබ වහන්සේ ගෙ උතුම් දෙශනාව නිවන් සාක්ෂාත් කිරීම පිණිස සැමට අවබොධ වෙවා

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබවහන්සේට සම්මාසම්බුදුසරනයි

  • @chulaniyasarathne1940
    @chulaniyasarathne1940 ปีที่แล้ว +1

    සාදු සාදු ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @nilanthigurusinghearachchi8226
    @nilanthigurusinghearachchi8226 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි

  • @upamalidilrukshi4068
    @upamalidilrukshi4068 ปีที่แล้ว +1

    🙏🙏🙏 උතුම් ධර්මය අප සියලු දෙනාටම වහ වහා අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakicanthi6423
    @janakicanthi6423 9 หลายเดือนก่อน

    sadu sadu sadu theruwan saranai pinwath swamin whanseta niduk nirogi deergausa lebewa uthum chathurarya saththiya awaboda wewa 🙏🙏🙏💐💐💐

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +5

    සාධූ සාධූ සාධූ...!!! පින්වත් මහා සඝ රුවනට මාගෙ නමස්කාරය වෙවා ..!! දීර්ඝයුශ සම්පත්තියද ලැබේවා ..උතුම් චාතුරර්‍ය සත්‍ය ධර්මයම අවබොධ වෙවා ..!! නමො බුද්ධාය....!!!!!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 ปีที่แล้ว +1

      Nama*wedana.sangna.sankhara.wingnana./rupa*.rupakotasa.hatagenimatahethu*.avidyawa.thrushnawa.karma.chiththa.rithu.ahara..ayathana.6athikarana.rupa.shabdha.gandha.rasa.sparsa.ha.manasa.athikarana.sithivili.wingnanaya.wisin.denuma.labadi.mula.karawai.upadanaya.kaloth.nwatha.newatha.gete.nama.rupa.dharma.hethunisa.hatagena.pwathi.mulakara.nirodhayawe.rupa+chakkhu+.chakkhu.wingnanaya..melesata.wingnanaya..adala.skandhayan.pahala.kara.niruddhaweyai.duka.sepa.ho.adhkkhama.duka.athikarawai.mama.mata.mageya.kiya.kisiwak.gathanoheka..namarupa.dharmatha.siyalla.anithyaya.dukamaya.pudgalabhawayen.thoravima.nisa.anathmayamaya..garu.swamin.wahanseta.niwanehi.suwaya.ha.niduk.nirogi.suwa!.sadhu!.sadhu!.sadhu!.

  • @lahirumadushan1772
    @lahirumadushan1772 2 ปีที่แล้ว +13

    සාදු සාදු ..වහ වහා නිවන් අවබෝධය වේවා .

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว +1

    සාදු.......සාදු......සාදු.......
    🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ,

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු ... ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 ปีที่แล้ว

    විල්වත්තෙ පද්මනන්දා තෙරණින් වහන්සෙ
    සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට මාගෙ නමස්කාරයත් ස්තුති උපහාර පූජාවත් වෙවා !!!
    කල්‍යාණම්ත්‍රයන්වහන්ස, මට කාරුණිකව පහදලා දෙන්න, විල්වත්තෙ පද්මනන්දා තෙරණින් වහන්සෙ දේසනා සිදු කරණ ධර්ම දේසනා බුදු දහමට එකගද යන්න ...
    තෙරුවන්සරණයි කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට
    🙏🙏🙏🌹🌹🌹

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @asokawithanawasam2659
    @asokawithanawasam2659 ปีที่แล้ว

    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේගේ භාවනා වැඩ සටහන් සඳහා සම්බන්ධවීමට විස්තර දැනගැනීම සඳහා දුරකථන අංකයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.
    තෙරුවන්සරණයි

  • @ruvinifdo7457
    @ruvinifdo7457 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu suwamin wahanseta paramitha kusal puranaya wewà

  • @pushpashrimathi7334
    @pushpashrimathi7334 2 ปีที่แล้ว +5

    🙏🙏🙏සාදු සාදු සදු

  • @kanchananilmini9883
    @kanchananilmini9883 2 ปีที่แล้ว +5

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @gunawardanagiragama5808
    @gunawardanagiragama5808 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සෙට නිවන් මහ පෙන්විමට ශක්තිය වාසනාව ලැබෙවා.

  • @ShirisiliWikkramaarchchi
    @ShirisiliWikkramaarchchi หลายเดือนก่อน

    සාදුසාදු සාදු

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว +4

    සුවපත් වේවා !

  • @dpadwickrama569
    @dpadwickrama569 ปีที่แล้ว +1

    සාදු !!සාදු !!🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 ปีที่แล้ว +1

    Obawahanseta mage namaskaraya wewa ! niduk neerogee chirajeewanayama wethwa !

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 ปีที่แล้ว +1

    සාදු ...සාදු ....සාදු ....

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma6583 2 ปีที่แล้ว +2

    Rev. Sir. Long life to you.. I need further details of Nama Roopa Parichcheda Gnana. Very clear. This sermon good for Vidharsha Bawanawa need to understand ourselves and interpretation. Avoid clinging of five aggrigate. Every thing is impermanant . I offer 🌷🌷🌷🌷🌷🌷

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +1

    Sadu.....sadu.....sadu...

  • @janpeiris1376
    @janpeiris1376 ปีที่แล้ว

    නාම රූප පරිච්ඡේදය උදාව නිරොධ ය ප්‍රඥාවට දැක විදර්ශනා කරන්න පූළුවන් නම් අඩූ වැඩි වශයෙන් පසූව තව තවත් වීර්යයෙන් යුතුව විදර්ශනා කරන්න පූළුවන් නම් හරි තෙරුවන් සරණයි!!!!!

  • @pasanmethsaragallage9509
    @pasanmethsaragallage9509 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.... වහ වහා නිවන් අවබෝධ වේවා....

  • @renumadu2746
    @renumadu2746 2 ปีที่แล้ว +5

    සාධූ🌹🙏 සාධූ🌹🙏 සාධූ🌹🙏

  • @sumithradias5314
    @sumithradias5314 ปีที่แล้ว +1

    Ethama watena darma deashanawak , apawa newanatama yomukarana obawahansaeta , nerwaanawabodayama waewa!!! Saadu! Saadu!! Saadu!!!

  • @harshalucky532
    @harshalucky532 2 ปีที่แล้ว +2

    🙏🙏🙏sadu sadu sadu

  • @renumadu2746
    @renumadu2746 2 ปีที่แล้ว +2

    🌷🌹🌸🙏🙏🙏🌷🌸🌷🌼🌸🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼තෙරුවන් සරණයි සාධූ🌹🙏 සාධූ🌹🙏 සාධූ🌹🙏

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 ปีที่แล้ว

      Dharma.srawana.anisansa.wasayen.sema.sithakatama.hethupala.dahama.awabodhawewa!.namarupayange.athivima.nethivima.mage..manasehi.manasikarawewa!.sadhu!.sadhu!.sadhu!.garu.swamin.wahanseta.uthum.vu.niwanehi.suwaya!.theruwan.sarana!.

  • @anuragamini3201
    @anuragamini3201 ปีที่แล้ว

    Sadu sadu sadu uttum desanawak theruwan saranai

  • @MA-ke1hp
    @MA-ke1hp ปีที่แล้ว

    🙏🌸🙏🌸🙏

  • @junemahanama2437
    @junemahanama2437 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว

    😇🙏🙏🙏

  • @sumithradias5314
    @sumithradias5314 2 ปีที่แล้ว +3

    Saadu! Saadu!!saadu!!!

  • @anomapriyanthi4585
    @anomapriyanthi4585 8 หลายเดือนก่อน

    🎉💐🙏

  • @dayaniamarathunga4150
    @dayaniamarathunga4150 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

    • @wasalamsurasena1219
      @wasalamsurasena1219 ปีที่แล้ว

      සාදු සාදු ස්වාමිනී..දීර්ගායුෂ වේවා

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @thisararoshan8669
    @thisararoshan8669 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ 🙏☸️

  • @rajithgampalage1429
    @rajithgampalage1429 2 ปีที่แล้ว

    🏵️🏵️🏵️♥️🏵️🏵️🏵️♥️🏵️🏵️🏵️

  • @pinkamathiobata4497
    @pinkamathiobata4497 ปีที่แล้ว

    Nama rupa kiyanne panchaupadanas kandayatamada?

  • @kpsriyani6892
    @kpsriyani6892 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @lasithdilshan1672
    @lasithdilshan1672 2 หลายเดือนก่อน

    ගැටලුවක් තියනව... වාහනයක් හැදිල තියෙන්නෙ ඇන ලෝහ වගේ කුඩා දේවල් වලින් බව සහ ඒව එකිනෙක ක්‍රියා කිරීමෙන් බවත් ඒව විනාශ විය හැකි බවත් අපි දන්නව...
    එහෙමයි කියල අපි වාහනේ නොයා ඉන්නවද??
    සිරුර හැදිල තියන දේ අනිත්‍යයි කියල දැක්කට ඒක භාවිත නොකර ඉන්න ඕනද??

    • @PJ-2014
      @PJ-2014 หลายเดือนก่อน

      Stupid idea and stupid question, think hard.

    • @kosalamallawarachchi5349
      @kosalamallawarachchi5349 7 วันที่ผ่านมา

      Ai oba ewa bawitha kranne e apa thula thiyena thanhawa nisa eka thamai api nathi krnna one

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ...!!!
    ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว

    🙏🙏🙏

  • @slartist6750
    @slartist6750 ปีที่แล้ว

    Sadu...sadu...sadu..

  • @kumaripathma9258
    @kumaripathma9258 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @warunigunarathna7949
    @warunigunarathna7949 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chanivitharana4533
    @chanivitharana4533 2 หลายเดือนก่อน

    🙏🙏🙏