පැය 3ක පට්ඨාන දේශනාව│Pattana Deshanawa│Kiriwattuduwe Ariyadassana Thero │Buddhist Cultural Center

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 133

  • @sriyachandani
    @sriyachandani 2 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ස්වාමින් වහන්සේගේ මේ පට්ටාන දර්ම දේසනාව නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @nandahewage7705
    @nandahewage7705 2 หลายเดือนก่อน +9

    ස්වාමීන්වහන්ස උත්කෘෂ්ඨයි ,ගාම්බීරයි,මේ ධර්ම යෙන් පෝෂිත තව තවත් ස්වාමීන්වහන්සේලාගෙන් මේ ධර්මද්වීය පුරවාලන්නට ඔබවහන්සේට හැකි වේවා දීර්ඝායු වේවා..සාදු ..සාදු ..සාදු ..🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RoshanLakmal-n2e
    @RoshanLakmal-n2e 18 วันที่ผ่านมา

    උතුම් සම්මා සම්බුදු සරණයි🙏

  • @nihalhaputhanthri8338
    @nihalhaputhanthri8338 3 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට මේභවයේදීම වහා වහාම සුඛසහගත ප්‍රතිපදාවෙන්ම උතුම් වූ නිවනම අත්වේවා සාදු සාදු සාදු

  • @inokadilrukshi8178
    @inokadilrukshi8178 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌼🙏 සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවන් නිවී සැනසෙත්වා 🙏🙏🙏🙏

  • @rohinimeegalla690
    @rohinimeegalla690 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏අපේ පින්වත් ස්වමින් වහන්සේට මේවැනි ධර්ම දේශනා තව තවත් වැඩි වැඩියෙන් දේශනා කිරිමට තෙරුවන්ගෙ ආසිර්වාදය ලැබේවා තෙරුවන්ගෙ ආසිර්වාදය ලැබේවා .🙏🙏🙏

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ ගම්භීර වූ මේ දේශනා තුළින් සියලු ලෝ වැසියන් නිවී සැනසේවා. ඔබ වහන්සේටත් නිවනේ සැනසුම ලැබේවා

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 2 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sethulithisansa
    @sethulithisansa 2 หลายเดือนก่อน +19

    මේ රටේ මිනිස්සුන් ගේ පිනටයි ඔන වහන්සේ වැනි ස්වාමින් වහන්සේ නමක් බිහි වී ඇත්තේ.මේ ධර්මද්විපය ඔබ වහන්සේ කවදා හෝ දහමින් බබලවනවා නියතයි.
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !

    • @ChandralathaEdirisinghe-bz2tg
      @ChandralathaEdirisinghe-bz2tg 2 หลายเดือนก่อน +1

      Sadu sadu sadu oba wahanseta niwana avaboda wewa

    • @dhammikanilmini2032
      @dhammikanilmini2032 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @dhammikanilmini2032
      @dhammikanilmini2032 หลายเดือนก่อน

      🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ගේ pattana chaythiya ගන්නේ කොහොමද ලියල තියන විදිහ වැරදි ඇති සමාවෙන්න

    • @DanushaFonseka
      @DanushaFonseka 22 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු,,ලොවුතුරා සම්මා සම්බුදු සරණයි,උතුමිවු ආර්ය මහා සංඝ රත්නයට නමස්කාරය වේවා ,

  • @nandaliyanage3066
    @nandaliyanage3066 2 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs หลายเดือนก่อน +1

    සසුන් කෙත බබළවන්නට වෙරදරන පින්වත් අර්‍රියදස්සන ස්වාම්න්වහන්ස ඔබ වහන්සේ ට නිවන ටමමෙම කුසල් සම්භාරය හෙතුවාසනාවේවා !!!

  • @shyanakumudini8731
    @shyanakumudini8731 3 หลายเดือนก่อน +1

    සාදූ🙏🙏🙏🙏 සාදූ ඔබවහන්සේට ඉකමන් භවයක නිර්වාණය අවබෝධ වේවා..හරිම ආසාවෙන් දෙතුන් සැරේ මේ දේශනා අහනවා...ඔබවහන්සේ නිසයි පට්ඨානය ගැන ඇහුවේ

  • @nandahewage7705
    @nandahewage7705 2 หลายเดือนก่อน +2

    පට්ඨානය ජීවිතේට එකගකර ගැනීම ගැන කියලා දුන්න ට බොහෝම පින් ස්වාමීන්වහන්ස සාදු ...සාදු ..සාදු ..සාදු ..සාදු ...

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේට namaskara wewa .ඉතාමත් sraddawen srawanaya කළෙමි .obawahanseta deergau labewai pathami.

  • @ShanthaRathana-wq2yh
    @ShanthaRathana-wq2yh 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මාගේ වන්දනිය නමස්කාරය වෙිිවා සියලු දේවියන්ගේ ආරක්ෂාව නිරතුරුවම ලැබෙිිවා තෙරුවන් සරනයි සියලු කටයුතු සාර්ථක වෙිිවා

  • @HashiniHansika-s7x
    @HashiniHansika-s7x 2 หลายเดือนก่อน +2

    මෙම උතුම් වූ ධර්ම දානය සදහා දායක වූ සැමටත් , උතුම් ස්වාමීන්වහන්සේටත් නිර්වාණ සුවය ලබා ගැනීමට ම මේ පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා❤🙏🙏🙏

  • @janakiranathunga7578
    @janakiranathunga7578 หลายเดือนก่อน

    ගෞරවණිය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා සාධු සාධු සාධු තෙරුවන් සරණාග

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 2 หลายเดือนก่อน +2

    ලෝක වාසී සියලු දෙනාටම මේ උතුමි ශී සද්ධර්මය ඇසේවා,අවබෝධ වේවා,,,

  • @Gangula-d7k
    @Gangula-d7k 2 หลายเดือนก่อน

    සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැමට යහපතම වේවා තුනුරුවන් සරනයි

  • @amilawagaarachchige9312
    @amilawagaarachchige9312 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ උතුම් අවබෝධ අසරණ අපටත් ලැබේවා !!!

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy หลายเดือนก่อน +1

    Darmaya rakinnata wera darana oba wahanseta namaskara wewa darmaya awaboda wewa 🙏🙏🙏

  • @NalakaNandana-t3h
    @NalakaNandana-t3h 2 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේ ට පිං වන්ත ස්වාමීන් වහන්සේ සැප්තැම්බර් 28 අපේ පන්සලට වඩිනවා ළු දවස උදා වෙනකල් බලාගෙන ඉන්නේ හරිම සතුටින් අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @bggunawathie3702
    @bggunawathie3702 3 หลายเดือนก่อน +1

    පින්වන්ත ස්වාමන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාධූ සාධූ සාධූ

  • @donaleela5028
    @donaleela5028 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා...

    • @BuddhistCulturalCenter
      @BuddhistCulturalCenter  2 หลายเดือนก่อน

      අපගේ අනෙකුත් දේශනා ද නරඔන්න. තෙරුවණ සරණ යි!!!

  • @pdmavij1531
    @pdmavij1531 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @donaleela5028
    @donaleela5028 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි .සම්මා සම්බුදු සසුන බබලන වන.පින්වත් සංඝ රත්නයට තෙරුවන් සරණයි .ප්‍රාර්ථනා සිතන අයුරින් ම ඉටුවේවා

    • @BuddhistCulturalCenter
      @BuddhistCulturalCenter  2 หลายเดือนก่อน

      අපගේ අනෙකුත් දේශනා ද නරඔන්න. තෙරුවණ සරණ යි!!!

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 3 หลายเดือนก่อน +2

    පින්වත් shwmin wahansa me bana wala පුදුමාකාර niwimak bana asuwath me wage පැහැදිලි wa asuwamai oba වහන්සේට apramana pin oba වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා oba වහන්සේ patana nirwanayama ලැබේවා ලැබේවා ලැබේවා sadu sadu sadu

  • @AriyasenaHettiarachchige
    @AriyasenaHettiarachchige 3 หลายเดือนก่อน +4

    පටිඨාන ය දේශණා කරන්නා වු ඔබ වහන්සේ ට සතර මග සතර ඵල අවබෝධ වේවා අපටද නිවන් මග නිවන් අවබෝධ වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @jayanthijayasinghe-bi1zq
    @jayanthijayasinghe-bi1zq 2 หลายเดือนก่อน +1

    නමස්කර වේවා ස්වාමීනි 👏👏👏

  • @anomanettikumara4864
    @anomanettikumara4864 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු .

  • @dammikavijayanthi6955
    @dammikavijayanthi6955 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ

  • @DeepaniGunawardana
    @DeepaniGunawardana 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සියලු ඩෙවි රැකවරණය ලැබේවා

  • @chandralathasd5540
    @chandralathasd5540 3 หลายเดือนก่อน +4

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @indikaliyanage1467
    @indikaliyanage1467 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj 3 หลายเดือนก่อน +2

    මෙම දේශනය සඳහා දායක වූ සැමට උතුම් ධර්ම ය අවබෝධ වේවා.

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 2 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu. Deergausha weawa. Sadu sadu sadu

  • @somaratnaheenkenda6308
    @somaratnaheenkenda6308 2 หลายเดือนก่อน +1

    සාදු සාදු.....සාදු...

  • @ChandraH-po4id
    @ChandraH-po4id 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි

  • @sarojapiyasili68
    @sarojapiyasili68 3 หลายเดือนก่อน +2

    සාදු. සාදු..සා...දු.

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 3 หลายเดือนก่อน +5

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි මේ ධර්ම දේශනාව පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා

  • @adeeshathineth8612
    @adeeshathineth8612 3 หลายเดือนก่อน +5

    මෙොග්ගල්ලාන මහා ⁣රහතන් වහන්සේ .හා සමනයි ඔබ වහන්සේගේ දේශනා.මනුසත් සිත් මරලා උපද්දවනවා.ආයේ උප්පත්තියක් නැති ගානටම.හරිම අලංකාර සිත් සංසිදුවන දේශනා..සාදු සාදු සදු!!!

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 2 หลายเดือนก่อน +3

    අනේ මේ පින් වත් ස්වාමීන් වහන්සේ අපේ පන්සලට වඩමවා මේ උතුමිවු ශී සද්ධර්මය දේශනා කරන්නත් අපට තව තවත් අවබෝධ කරගන්න ලැබේ නමි,,

  • @SulochanaDissanayake
    @SulochanaDissanayake 2 หลายเดือนก่อน +6

    බොදෝ දෙනාගේ ඉතාමත් ගව්‍රරවයට පාත්‍ර ඌ උතුම් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මග වැඩි දුරනොවේවා 🙏🙏🙏

    • @BuddhistCulturalCenter
      @BuddhistCulturalCenter  2 หลายเดือนก่อน +1

      අපගේ අනෙකුත් දේශනා ද නරඔන්න. තෙරුවණ සරණ යි!!!

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @Shamali-f9m
    @Shamali-f9m 3 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namaskaraya veva.

  • @NilaniPushpakanthi
    @NilaniPushpakanthi 2 หลายเดือนก่อน

    Sadu sadu apage swamin wahanseta me krannau kapa vimata misun sasara dukin mudawalanna Dara kapa vimata palamu mage namas Karaya wewa aadistanaya obawahaseta ikmanin labewa obawahaseta deergayu sampat labewa patannau bodiyakin niwan sampat akantaye lbewaa sadu sadu

  • @gnanaranathunga4062
    @gnanaranathunga4062 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ගාම්භීර පට්ඨානය මෙන්ම විචිත්‍ර යි ඒ නිසාම අපී අහන්න කැමතියි ඔබවහන්සේ ඒ ස්වරූපය වෙනස් කරන්න එපා විහිලු කථා අහල බැනුම්ම අහලා අපිට එපා වෙලා ඒ බණද කියලැ අපට හිතෙනවා

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 3 หลายเดือนก่อน +1

    Theruwan saranay ape swamen wahanse niduk niroge deergayu wewa theruwan saranay namo buddaya

  • @RanaweeraBandara-k6h
    @RanaweeraBandara-k6h 2 หลายเดือนก่อน

    Sadu sadu sadu. 🎉🎉🎉

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 3 หลายเดือนก่อน +2

    බුදු වදනක් ඇහෙන කොට කොයි තරම් නෙළුම් මල් පිපෙනවද?
    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @BenadiBawanya
    @BenadiBawanya 3 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏මහා කාරුණික වූ තුන් ලෝකාග්‍ර වූ ශාන්ති නායක අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏උත්තරීතර අකාලික වූ ඕපනයික වූ ශ්‍රී සද්ධර්ම රත්නයට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏තුන් ලෝකයටම පරම පුණ්‍ය කෙත වූ උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏අපි කෙරෙහි ඉමහත් කරුණාවෙන් අති ගම්භීර පට්ඨාන ධර්මය දේශනා කොට වදාළ අපගේ කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් සැප වූ ප්‍රතිපදාවෙන් වහවහා චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට ද නිදුක්, නිරෝගී, සුවය, දීර්ගායු චිර ජීවනය ලැබීමට ද තෙරුවන් සරණින් මේ සියළුම ධර්ම දානමය කුසල් හේතු වේවා... වාසනා වේවා 🙏🙏🙏අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ තේජසින් ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජිවනයම ලබත්වා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම යහපතක්ම වේවා 🙏🙏🙏

    • @lalithratnasekera6953
      @lalithratnasekera6953 3 หลายเดือนก่อน +1

      ඔබගේ සියළුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධවී ඉක්මනින් ම චතුරාර්ය සත්‍යය අවබෝධය වේවා. සාදූ... සාදූ ... සාදූ...

    • @BenadiBawanya
      @BenadiBawanya 3 หลายเดือนก่อน +1

      @@lalithratnasekera6953 බොහොම පින්... 🙏🙏🙏 සත්පුරුෂ පින්වත් ඔබ තුමාටත් එසේම වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kalyani-z6p
    @kalyani-z6p 3 หลายเดือนก่อน +1

    Godak serayak man swaranaya kala harima asawen

  • @nihalhaputhanthri8338
    @nihalhaputhanthri8338 3 หลายเดือนก่อน +2

    අවසර,වසර කීපයක සිට අප කඨින පෙරහැරේ පටඨානය සජ්ක්ජායනා කරනාවා එක්තරා මිස් කෙනෙකුටපින් සිදු වෙන්න.ඉන්පසු එහි තේරුම දැනගැනීමට ලොකු උනන්දුවක් මාහට තිබුනත්සොයා ගැනීමටනොහැකි උනා නමුත් මා මුලුපොතම සව්සටකොටස් වශයෙන් කියවා නිමකලා.දැනුත්දිනපතා සවස ගාතාවයි, ප්‍රත්‍ය 24යි කියනවා.මේබන අහලා තවත් ආසාව වැඩිඋනා.
    නමුත්දුකට හේතුව ඔබ වහන්සේ වඩින දවසට (ඔක්තොබර් 5 )මම මෙහෙ නෑ

  • @Wingru
    @Wingru 3 หลายเดือนก่อน +2

    සාධු . සාධු ..!! සාධු ...!!!

  • @saara3324
    @saara3324 3 หลายเดือนก่อน

    Oba wahanse sabema guruvarayaku va sita pavidiveema me uthum budusasuna babalavana minipahanakseya.

  • @Emperor234
    @Emperor234 3 หลายเดือนก่อน

    May you realise four noble truths in this Gouthama Buddha's dispensation pinwath suwaminwahansa. May you have a long healthy life 🙏

  • @ManikeTahan
    @ManikeTahan 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිසම මෙම කුසල් උපකාර වේවා .සාධු සාධු සාධු තෙරුවන් සරණයි .

    • @BuddhistCulturalCenter
      @BuddhistCulturalCenter  2 หลายเดือนก่อน

      අපගේ අනෙකුත් දේශනා ද නරඔන්න. තෙරුවණ සරණ යි!!!

  • @madhupeiris1541
    @madhupeiris1541 2 หลายเดือนก่อน

    Theruwansaranai swaminwahansa 🙏🙏🙏

  • @LerinChrishantha
    @LerinChrishantha 2 หลายเดือนก่อน +1

    Ape hamuduruwane mama katolika eth mama inne lankawe neme mama mehe idalath me desanawal ahanwa.obawahansege desana karana budda darmayata 🙏🙏🙏🙏🙏🙏🙏

  • @neethahaase
    @neethahaase 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @thashmilathushanthi9695
    @thashmilathushanthi9695 3 หลายเดือนก่อน +35

    මේ ධර්ම දානමය පින්කමේ හේතුවෙන් ඉක්මන් භවයකත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන ඉක්මනින්ම නිවන් දකීම පිණිස හේතුවාසනා වේවා🙏

  • @DarshanaWeeratunga-k3p
    @DarshanaWeeratunga-k3p 3 หลายเดือนก่อน +1

    Gaurawagen budu saranai 🎉🎉🎉🎉🎉

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 2 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.🎉🎉🎉

    • @BuddhistCulturalCenter
      @BuddhistCulturalCenter  2 หลายเดือนก่อน

      අපගේ අනෙකුත් දේශනා ද නරඔන්න. තෙරුවණ සරණ යි!!!

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 2 หลายเดือนก่อน

    Theruwan saranai

  • @Premawathi-m7d
    @Premawathi-m7d 3 หลายเดือนก่อน +1

    Deergayusa veva svameen vahansa darmavabodaya dura noveva .....

  • @Wingru
    @Wingru 3 หลายเดือนก่อน +2

    TH-cam එකත් පට්ඨාන වන්දනාව pdf එකත් එකවර බැලීමෙන් ධර්ම දේසනාව පහසුවෙන් අවබෝධය කරගත හැකියි 🙏🙏🙏(සමහර phone වල මේ පහසුකම ඇත)

  • @thashmilathushanthi9695
    @thashmilathushanthi9695 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @asankaherath994
    @asankaherath994 2 หลายเดือนก่อน

    🌷🌹🌷

  • @juwandanasilva9723
    @juwandanasilva9723 3 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.

  • @asokagunasekara575
    @asokagunasekara575 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @manojtennakoon5743
    @manojtennakoon5743 3 หลายเดือนก่อน +1

    ❤❤❤ 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 หลายเดือนก่อน

    අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸
    උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා 🙏🙏🙏

  • @dilrukshiwijekoon886
    @dilrukshiwijekoon886 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @BuddhistCulturalCenter
      @BuddhistCulturalCenter  2 หลายเดือนก่อน

      අපගේ අනෙකුත් දේශනා ද නරඔන්න. තෙරුවණ සරණ යි!!!

  • @kadkpiyasena3879
    @kadkpiyasena3879 3 หลายเดือนก่อน

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx 2 หลายเดือนก่อน

    කලබල නොවේවා

    • @BuddhistCulturalCenter
      @BuddhistCulturalCenter  2 หลายเดือนก่อน

      අපගේ අනෙකුත් දේශනා ද නරඔන්න. තෙරුවණ සරණ යි!!!

  • @MangalikaDissanayaka-b7l
    @MangalikaDissanayaka-b7l 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminialahakoon5119
    @nilminialahakoon5119 3 หลายเดือนก่อน +1

    🙏☸️🙏

  • @ThiliniWanniarachchi-f4g
    @ThiliniWanniarachchi-f4g 15 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ❤🙏🙏🙏 🌼🌹🌼🌹🌼

  • @KasunChamara-mi5zz
    @KasunChamara-mi5zz 2 หลายเดือนก่อน

    Matath පිරිත් chaithyak laba ganna one. කොහොමද laba ganne

  • @geethamathugoda2698
    @geethamathugoda2698 3 หลายเดือนก่อน

    Sadu !!!

  • @ThiliniWanniarachchi-f4g
    @ThiliniWanniarachchi-f4g 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏💐💐💐💐🌷🌷🌷🌼🌼🌼🌺🌺🌺

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @raymondperera4670
    @raymondperera4670 3 หลายเดือนก่อน +1

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 3 หลายเดือนก่อน +1

    උතුමිසංඝරත්නයටමාගේනමස්කාරයවෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාධුසාධුසාධු

  • @applebanana6057
    @applebanana6057 2 หลายเดือนก่อน +1

    ,, 🙏🙏🙏

  • @DayanandaRanathunga-o7o
    @DayanandaRanathunga-o7o หลายเดือนก่อน

    Nirwana.dwara.lipinaya.ewanna.puluwanda

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 3 หลายเดือนก่อน +1

    . 🙏🏾🙏🏾🙏🏾

  • @ramyamonaragala79
    @ramyamonaragala79 3 หลายเดือนก่อน +1

    Aa😢😢😢

  • @nilanthichandramali9808
    @nilanthichandramali9808 2 หลายเดือนก่อน

    අනේ හාමුදුරුවනේ පට්ටාන් දේශනා පිළිබඳ තියෙන පොත කොහොමද ගන්නේ.

  • @sarojapiyasili68
    @sarojapiyasili68 3 หลายเดือนก่อน +3

    සාදු.සා..දු....සා....දූ.

  • @ranjani-hr9gs
    @ranjani-hr9gs 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @BuddhistCulturalCenter
      @BuddhistCulturalCenter  2 หลายเดือนก่อน +1

      අපගේ අනෙකුත් දේශනා ද නරඔන්න. තෙරුවණ සරණ යි!!!

    • @dicksonpremaratne7857
      @dicksonpremaratne7857 2 หลายเดือนก่อน

      @@BuddhistCulturalCenter බොහොම පැහැදිලි දේශනාවන් සියල්ල වටහා ගනිමි

  • @RasikaHemamali-i8r
    @RasikaHemamali-i8r 3 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු.. සාදු.. සාදු ..

  • @iranganikuw1578
    @iranganikuw1578 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @shehaniboteju5839
    @shehaniboteju5839 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏