Abhidharma Viwaranikawa - A008 | අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පිළිබද මුලික හැදින්වීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 90

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  3 ปีที่แล้ว +5

    *අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
    අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
    ➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
    Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
    ➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
    Link: th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html

    • @KG-fx4qj
      @KG-fx4qj 2 ปีที่แล้ว +2

      Ane mata loku prashnayak thiynawa ajeewi dewal wala mesa putu hadila thiyennet roopa kalapa walin kiyala oba kiwa.roopa kalapa athi wenne ahara,chiththa,karma,rithu kiyana hethu nisa kiwa ethakota gedra thiyena putuwe pawathina roopa kalapa walata oya kiwa hethu hathara balapanne kohomada,karmaya sitha wage ewa ane ewa pawathinne kohomada.haki nam pahadanna pin sidu wei

  • @asokachandani3138
    @asokachandani3138 3 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @re-vp7rq
    @re-vp7rq 4 ปีที่แล้ว +12

    අතිශයින්ම උතුම් දේශනා මාලාවක් 🙏
    මෙම පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා සාදු 🙏🙏සාදු 🙏🙏 සාදු 🙏🙏සාදු 🙏🙏

  • @DhammaChakkhu921
    @DhammaChakkhu921 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !ඉතා වටිනා දේශනාවක්.අප්‍රමාන පිං සිදුවේවා මේ උතුම් ධර්ම දානයට

  • @priyankakumari-em1xh
    @priyankakumari-em1xh 3 ปีที่แล้ว +7

    ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි ....
    සියළු සම්‍යක් දෘශ්ඨික දෙවිවරු ඔබ සියළු දෙනාම රකිත්වා......
    මට මේ දේශනා බාවනාවට ගොඩක් ප්‍රයෝජනවත් ......🙏🙏🙏🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පින් , හොඳින් පැහැදිලි කර දෙනවා,වහ වහා උතුම් නිර්වානය ම අවබෝධ වේවා .

  • @ricoboy12
    @ricoboy12 2 วันที่ผ่านมา +1

    ඔබතුමා ට උතුම් නිවන් සම්පත් අත්පත් වේවා!!!

  • @sarojinijayasinghe4986
    @sarojinijayasinghe4986 หลายเดือนก่อน +1

    උතුම් තෙරුවනේ අනන්‍ත ගුණ බලයෙන්‍ ඔබතුමා ඇතුලු මීට සම්බන්‍ධවන සිසලූම සත්‍පුරුෂයන්‍ට කායික , මානසික නීරොගී බව වේවා !!! දිඝාසිරි සෙත්‍ වේවා. !!!
    නවනින්‍ නිවී යේවා !!!!!!!

  • @SiriSudamma
    @SiriSudamma หลายเดือนก่อน +1

    සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏මාගේ අමාමැනී තිලෝගුරු සම්මාසබුදු පියානන්ගේ වහන්සේ ගේ ඒ උතුම් දහම හොදින් පැහැදිලිව කියාදීමෙන් ඔබතුමාට උතුම් ව්තුර්ය සත්තය ඩර්මය අවබෝද වේවා තෙරුවන් සරනයි ❤❤❤

  • @ChamariDissanayake
    @ChamariDissanayake หลายเดือนก่อน +1

    ධර්ම දානය ඔබට නිර්වාණය පිණිස හේතු වේවා තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 3 ปีที่แล้ว +7

    ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @chamaradombagolla7756
    @chamaradombagolla7756 4 ปีที่แล้ว +5

    සාදු... සාදු ... සාදු ...
    තෙරුවන් සරණයි ....
    මෙ පින් බලයෙන් ඔබ සියලුම
    දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +7

    ගෞතම තථාගතයන් වහන්සේට නමස්කාර වේවා🙏🌸🙏ඔබගේ පාරමි පිරේවා🙏

  • @kis.v9849
    @kis.v9849 4 ปีที่แล้ว +9

    ඔබට පින්

  • @yamunnilmini6568
    @yamunnilmini6568 4 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු ..
    තෙරැවන් සරණයි .

  • @yasendraranawake995
    @yasendraranawake995 ปีที่แล้ว +2

    මා හට මේ කරුණු සියල්ල අන්තර්ගත පොතක් වැනි අවශ්‍යයි. එය මගේ දහම් වැටහීමට මහෝපකාරී වනු ඇත. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 .

  • @harshapradeep7086
    @harshapradeep7086 2 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි
    පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
    උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
    මෙම වැඩසටහන් මාලාව
    සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏

  • @udithagampolage5894
    @udithagampolage5894 2 ปีที่แล้ว +1

    excellent ! Crystal clear... තෙරුවන් සරණයි ... සාදු ..සාදු ..සාදු ..

  • @indrajithkumara2788
    @indrajithkumara2788 3 ปีที่แล้ว +5

    මෙ වැඩසටහනක් දිගටම කරගෙන යන්න

  • @samansirisuriyagama7291
    @samansirisuriyagama7291 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබතුමාට....

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි. ඔබට බොහොම පිං.

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indrajithkumara2788
    @indrajithkumara2788 3 ปีที่แล้ว +2

    සතිපට්ටානයත් මෙ වගේ විග්‍රහයක් කරන්න,, ගොඩාක් පිං තෙරුවන් සරණයි ,, අගෙයි තෙරුන් කිරිම

  • @Randika_Chandrasuriya
    @Randika_Chandrasuriya 3 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි...

  • @dilruknilantha2273
    @dilruknilantha2273 2 ปีที่แล้ว +1

    ඔබ තුමා අපිට බූදු දහම කෙරෙහි මනා අවබොදයක් ලබා දුන්නා

  • @IsuruChamod-q5x
    @IsuruChamod-q5x 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !
    🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @yasendraranawake995
    @yasendraranawake995 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    මා ඔබතුමාගේ වැඩ සටහන් යූ ටියුබ් මඟින් නිතර අසන්නෙම්. ස්මාට් ෆෝනයෙන් ජායාරූප ගෙන ඒවා සටහන් ලෙස භාවිතයට ගනිමි. ඔබතුමාටත් සෙසු සියලුදෙනාටත් නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරමි !

  • @aduapiero9110
    @aduapiero9110 9 หลายเดือนก่อน +1

    Harima pehedili. Oba thumata bohoma pin. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lucky...123
    @Lucky...123 4 ปีที่แล้ว +3

    සාදු...🙏 සාදු...🙏 සාදු...🙏

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 3 ปีที่แล้ว +1

    බොහොමත්ම පින් සිද්ධ වේවා ඔබ තුමාට. විදර්ශනා භාවනාව විස්තර කර දෙන්න.

  • @hungryone2068
    @hungryone2068 3 ปีที่แล้ว +1

    Aththatama godak wadagaththa una mata meka therum ganna..godak pin..pahadili kirim godak hodai oba thumage theruwan saranai

  • @dinethumayanga7545
    @dinethumayanga7545 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි..

  • @niroshan3925
    @niroshan3925 6 หลายเดือนก่อน +1

    ගොඩක් පිං

  • @carsindu5810
    @carsindu5810 3 ปีที่แล้ว +1

    nirwaana dhathuwama shakshaath weewaa.... saadhu...saaadhu... saaadhu...

  • @menikerathnayake3258
    @menikerathnayake3258 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් පුතේ

  • @padmavidanagamachchi3851
    @padmavidanagamachchi3851 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනය්

  • @yamunakalyani1595
    @yamunakalyani1595 2 ปีที่แล้ว +1

    Oba thumata apramana pin!

  • @chathuneverfails
    @chathuneverfails 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    රූපයේ අනිත්‍ය ස්භාවය නිසා දුක ඇතිවීම සිදුවේ.. නමුත් ශරීරය තුල හටගත් වේදනාව සහිත විශාල ගෙඩියක ඇති රූප කලාප අනිත්‍ය වී ගෙඩිය නැතිවීමේදි සැප ස්භාවයක් ඇතිවේ..
    කරුණාවෙන් පහදා දෙන්න

  • @rasikalakmali355
    @rasikalakmali355 3 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි

  • @විචක්ශණශීලීවසිතන්න

    තෙරුවන් සරණයි

  • @damaal5523
    @damaal5523 3 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🌹🙏🌹🙏🌹

  • @ranirathnayake7888
    @ranirathnayake7888 2 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 8 หลายเดือนก่อน +1

    So good

  • @SujeewaKoswattaArachchi
    @SujeewaKoswattaArachchi 2 หลายเดือนก่อน +1

    Pin obathumata

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 2 ปีที่แล้ว +1

    Budurajananwahansay siwwanak pirisawizaktawineeta dharmadara winayadara wanaturu piriniwan nopana bawa obathuma eetashakshi daranawa siyalu sitangi elesama ituwaywa

  • @asankaudayakumara3237
    @asankaudayakumara3237 2 ปีที่แล้ว +1

    Tharuwan sarani

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌸🌸🌸

  • @gayathrisumithrarachchi9662
    @gayathrisumithrarachchi9662 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @indrajithkumara2788
    @indrajithkumara2788 3 ปีที่แล้ว +3

    ඒවගෙම පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්න

  • @asanthawickramasuriya202
    @asanthawickramasuriya202 3 ปีที่แล้ว +1

    Ruupa kalapa nissaththai nijjewai nam ai ruupa kalapawalin heduna mata pana thitenne jeewayak thiyenne pahada denna bohoma pin

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි.
      සත්ව සඤාව යනු - තමාම තනියම තීරණ ගෙන ක්‍රියා කරන කෙනෙක් ඇත ලෙස හැගීමයි. (මෙය හොදින් තේරුම් ගැනීමට චේතනාව පිලිබදව සහ චිත්තජ රුප පිලිබදව වැටහා ගත යුතුවේ.)
      ජීව සඤාව යනු - බොහෝකල් පවතින කෙනෙක් ඇත යන ලෙස හැගීමයි. (මේ පිලිබදව තේරුම් ගැනීමට රුප මෙන්ම සිතද (සියලු සංස්කාර ) හටගන්නා සහ වය වන ස්වභාවය පිලිබදව තේරුම් ගත යුතුය.)
      සැබවින්ම සත්ව හෝ ජීව ස්වභාවයක් නොමැති අතර ඇත්තේ ධර්ම සමුහක එකතුවකි.මෙය කෙටියෙන් විස්තර කල හැක්කක් නොවේ. මේ පිළිබද තේරුම් ගැනීමට සිත පිලිබදව සහ ප්‍රත්‍ය පිලිබදව මනාව වැටහා ගත යුතු වේ. ඉදිරි වැඩසටහන් අධ්‍යනය කිරීමේදී මෙ පිලිබදව මනාව වැටහෙනු ඇත.
      එබැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @truths_mythstm
    @truths_mythstm หลายเดือนก่อน

    බුදු දහමෙ කතා කරන්නේ ද්‍රව්‍යවල අනිත්ත්‍ය නොව පංචස් කන්දයේ අනිත්ත්‍යයි, විමසා බලන්න. 🙏🙏🙏

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌼🌼🌺🌺🌹🌹

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว +1

    🙏🙏...🙏!!!

  • @nimmisadana5672
    @nimmisadana5672 4 หลายเดือนก่อน +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KG-fx4qj
    @KG-fx4qj 2 ปีที่แล้ว +2

    Ane mata loku prashnayak thiynawa ajeewi dewal wala mesa putu hadila thiyennet roopa kalapa walin kiyala oba kiwa.roopa kalapa athi wenne ahara,chiththa,karma,rithu kiyana hethu nisa kiwa ethakota gedra thiyena putuwe pawathina roopa kalapa walata oya kiwa hethu hathara balapanne kohomada,karmaya sitha wage ewa ane ewa pawathinne kohomada.haki nam pahadanna pin sidu wei

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි
      පින්වත් මහත්මයාණෙනි/මහත්මියනි.
      රුප උපදවන හේතු හතරක් පවතිනවා. එනම්
      01.කර්මය
      02.චිත්තය
      03.සෘතුව
      04.ආහාරය
      සත්ව ශරීර (සචේතනික) වල මෙම හේතු හතරම යෙදී රුප උපදින අතර | සත්ව ශරීර නොවන (අචේතනික) වස්තුන් වල රුප හට ගන්නේ "සෘතුව" හේතු කරගෙන පමණි.
      මේ පිලිබදව ඉදිරි වැඩසටහන් තුලදී එකින් එක මනාව විග්‍රහ කරනු ලැබේ.

    • @KG-fx4qj
      @KG-fx4qj 2 ปีที่แล้ว

      @@SadahamPradeepaya boho pin obata.wada satahan ekin eka mula sita balamin mama inne.ethakota api dannwa yam sathwayek miya giya pasu ක්ෂුද්‍ර ජීවීන් ge kriyakareethwaya nisa thamai dira pathweema sidu wanne.ethakota purana mami wala a wagema අයිස් wala thibi hoyaganna jeewi deha dirapathweema nati wela araksha wenawa.ක්ෂුද්‍ර ජීවීන් ge kiyakarithwaya nathi una nisa.ethakota a awasthawe roopa kalapa wala wenas weema gana pahadanne nam boho pin.ane mata sama wee me prashnaya pahadaa denna mama asawen abhidarmaya igena ganna kenek 🙏🙏🙏

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි
      පින්වත් මහත්මයාණෙනි/මහත්මියනි.
      ඉතා උනන්දුවෙන් අභිධර්මය අධ්‍යනය කිරීම පිළිබද පළමුවෙන්ම අගය කරන්නෙමු. පින්වත් ඕබ විසින් යොමුකරන ලද ගැටලුවට පිළිතුරු ලබා දීමට සෘතුව හේතුවෙන් හටගන්නා සෘතුජ රුප කලාප පිලිබදව සහ සෘතුජ රුප පරම්පරාව පිලිබදව පළමුවෙන්ම මනා අවබෝදයක් ලබාදිය යුතු වෙනවා. මේ පිලිබදව ඉදිරි වැඩසටහන් 05කින් පමණ විස්තර කරනු ලබනවා. එසේ විස්තර කිරීමේදී පින්වත් ඔබ විසින් යොමුකරන ලද ගැටලුවට පිළිතුරු ලැබෙන ලෙසින් විස්තර කරන්නම්.

    • @KG-fx4qj
      @KG-fx4qj 2 ปีที่แล้ว

      @@SadahamPradeepaya බොහොම ස්තූතිය.එවැනි විස්තරාත්මක වැඩ සටහනක් ඉක්මනින් ම බලාපොරොත්තු වෙනවා🙏🙏🙏🙏

  • @indika77
    @indika77 2 ปีที่แล้ว +1

    💐💐🙏🙏

  • @sachithrupasinghe
    @sachithrupasinghe 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 6 หลายเดือนก่อน

    Awinghaanika wasthuwala gas gal ,kandu aadiye ruupa kalaapa athiweemata hethu monawaada?karmaja, chiththaga hara sruthu, aahaara pamanakda? Kaarunikawa pilithuru balaaporoththu wemi Theruwan saranin obathumata yahapathakma wewa!

  • @nargicameri5892
    @nargicameri5892 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.
    සංඛත සංස්කාර පිළිබඳ කියවා ගැනීමට ත්‍රිපිටකය තුල ඇති තවත් මූලාශ්‍ර පෙන්වා දිය හැකිද

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි...
      පින්වත් මහත්මිය ...
      එවං අනිච‍්චා භික‍්ඛවෙ සඞ‍්ඛාරා, එවං අද‍්ධුවා භික‍්ඛවෙ සඞ‍්ඛාරා, එවං අනස‍්සාසිකා භික‍්ඛවෙ, සඞ‍්ඛාරා. යාවඤ‍්චිදං භික‍්ඛවෙ අලමෙව සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දිතුං, අලං විරජ‍්ජිතුං, අලං විමුච‍්චිතුං.
      මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි සංස්කාරයෝ මෙසේ අනාශ්වාසිකයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට නිසි මැ යි, විරාගයට නිසි මැ යි, මිදෙන්නට නිසි මැයි.
      අඞ්ගුත්තර නිකාය >> සත්තකනිපාතය >> දෙවැනි පණ්ණාසකය >> මහා වර්ගය >> සත්තසුරියුග්ගමන සූත්‍රය

    • @nargicameri5892
      @nargicameri5892 4 ปีที่แล้ว

      @@SadahamPradeepaya බොහොම පින් ඔබට. 🙏

  • @deepthisuriyaarachchi423
    @deepthisuriyaarachchi423 19 วันที่ผ่านมา

    පංචස්කන්ධ සමුදාය අව්ද්‍යාවෙන් ,තණ්හාවෙන් කර්මයෙන්
    ආහාරයෙන් හා නිබ්බන්ති ලක්ෂණයෙන් නොවේද

  • @kddindula7049
    @kddindula7049 3 ปีที่แล้ว

    ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සදහන් දුක්කාර්‍ය සත්‍ය පිලිබදවත් හැකිනම් විග්‍රහ කිරීමක් සහිත video එකක් කරන්න....
    තෙරුවන් සරණයි🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 3 ปีที่แล้ว +2

    වඞාත්ම පැහැදිලිලව අභිධර්ම දේශනාකරන ඹය පිංනත්ත පුතාට තෙරැවන් සරතයි

  • @ck6867
    @ck6867 2 ปีที่แล้ว +2

    බොහොම හොදයි . නමුත් බුදුන් වහන්සේ එපා කියල ඇවැත් පනවපු සන්ස්කෘත බාශාව මේ ධර්ම හැදින්වීමට නොගෙන හිටිය නම් වඩා හොදයි නේද. අනිත්‍ය කියන වචනය අනිච්ච කියන එකේ තේරුමට හාත්පසින්ම වෙනස් නේද.

  • @ramyaadikaram6040
    @ramyaadikaram6040 3 ปีที่แล้ว +1

    සෑම විටෙකම අනිත්‍ය ලක්ෂණය දුකක් නොවේ නේද ?. රෝගයක් සුව වෙනවා කියන්නෙත් අනිත්‍ය ලක්ෂණයක් නේද ..එවිට සුවයක් දැනෙනවා නේද ..පහදා දෙන්න ..තෙරුවන් සරණයි .

  • @neellomar4445
    @neellomar4445 4 ปีที่แล้ว +3

    මැරුන මල සිරුරක මැරුන ගසක රෑප පින්ඩ පහල වෙන්නෙ නැද්ද

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි...
      පින්වත් මහත්මයාණනි. මැරුන මල සිරුරක, මැරුන ගසක වුවද සැදී ඇති කුඩාම ඒකකය වන්නේ රුප කලාපයයි. රුප කලාප වර්ග හයක් පවතින අතර ඉන් සෘතු ප්‍රතයෙන් හටගන්නා ශුද්ධාෂ්ටක කලාප වලින් පමණක් සමන්විත වේ. (සෘතු ප්‍රතයෙන් හටගන්නා ශබ්ද නවක කලාපද පැවතිය හැක.)
      මේ පිලිබදව තවදුරටත් තේරුම් ගැනීම සදහා පිලිවෙලින් අභිධර්ම විවරනිකාව වැඩසටහන් මාලාව අධ්‍යනය කරත්වා.....
      th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html
      මේ පිලිබදව ඉදිරි වැඩසටහන් තුලදී තව දුරටත් මනාව විග්‍රහ කරනු ලැබේ...

    • @athulacolombage6594
      @athulacolombage6594 4 ปีที่แล้ว +1

      Bohoma Sarala video s . Sir mama balanawa . Theruwan sarangi

  • @menikranaweera7270
    @menikranaweera7270 3 ปีที่แล้ว +1

    කුඩා දරුවකු වර්ධනය වී තරුණ වයසට පත්වී මහලුවී මියයාම රුප කලාප ඇතිවීම ,ජරාවට ලක්වීම හා විනාශවීම මගින් පහදන්නේ කෙසේද?

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  3 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි...
      පින්වත් මහත්මයණි,
      රුපකලපයක ආයු කාලය චිත්තක්ෂණ 17 කි.(ක්ෂණ නම් 51කි.) රුප කලාපයක් ක්ෂණයකින් උපදී.ක්ෂණයකින් නිරුද්ධ වේ.ක්ෂණ 49 ක් පවතී..එසේත් නැත්නම් ජරාවට පත්වේ...
      රුපකලපයක් ඉපිද නිරුද්ධ වනවිට තවත් බොහෝ රුපකලප පරම්පරාවන් උපදවමින් නිරුද්ද වේ. කුඩාදරුවෙකු වර්ධනය වීමේදී සිදුවන්නේ හටගන්නා රුප කලාප පරම්පරාවන් බොහෝ බොහෝ උපදවමින් නිරුද්ද වි යයි. එසේ බොහෝ බොහෝ රුප කලාප පරම්පරාවන් උපදින හෙයින් කුඩා දරුවා වර්ධනය වේ.මහත් වේ,උස යයි.පෘෂ්ටිමත් වේ, ආදී ලක්ෂණ පෙන්නුම් කරයි. වයසට යාමේදී සිදුවන්නේ නිරුද්ද වන රුප කලාප වෙනුවට හට ගන්නා නව රුපකලප පරම්පාරාවන් බොහෝ බොහෝ නොහටගනී. එවිට ශරීරය රැලි වැටීම,කුදුගැසිම, හම එල්ලා වැටීම, දත් හැලීම ආදී ලෙස වයසට යාම ප්‍රකටවේ.
      තවද මුලින් මුලින් පහළවන රුප කලාපයන්ට වඩා පසුව පසුව පහළවන රුපකලප ඉතා දුර්වල වේ. රුපකලාප නිපද වීමේ ප්‍රධාන හේතු හතරක් පවතින අතර එනම් කර්මය, සෘතුව, චිත්තය, ආහාර යන සතරයි. මේ පිලිබදව ඉදිරි වැඩසටහන් තුලදී එකින් එක මනාව විග්‍රහ කරනු ලැබේ...

  • @HunyBuny-ot6oz
    @HunyBuny-ot6oz 11 หลายเดือนก่อน

    🌘🌗🌖🌕🌔🌓🌒🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑🌑

  • @SLGAGA
    @SLGAGA 2 ปีที่แล้ว

    අනත්තා කියන එකේ සිංහල තේරුම මොකක්ද

  • @anuradhaperera3802
    @anuradhaperera3802 3 ปีที่แล้ว +1

    එකම දේ දෙපාරට වඩා කියන්න එපා....අහන්නත් එපා වෙනව......

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @CharithaKapukotuwa
    @CharithaKapukotuwa 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sajithmasusanka6558
    @sajithmasusanka6558 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rohanaharshan9343
    @rohanaharshan9343 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dhananjayasiriwardena6661
    @dhananjayasiriwardena6661 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kasunwijewardhana
    @kasunwijewardhana ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malshathishakya2129
    @malshathishakya2129 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏