- 23
- 258 861
Sadaham Pradeepaya
Sri Lanka
เข้าร่วมเมื่อ 27 ม.ค. 2020
පංචස්කන්ධයේ යථාර්ථය විදර්ශනා නුවනින් අවබෝධය උදෙසා.
අභිධර්මය පිළිබද මුලික අවබෝධය නැති අයෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි ත්‍රිපිටක, අටුවා, ටීකා, අනු ටීකා අසුරු කරමින් බුදු දහමෙහි හදවත බදු වූ අභිධර්මය අධ්‍යනය කිරීමේ පහසුව සදහා පවත්වනු ලබන වැඩසටහනකි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ධර්මයෙන් පෝෂණය වූ උතුම් පරපුරක් බිහි කිරීම මෙන්ම ප්‍රයෝගිකව ධර්මය මාර්ගය තුල ගමන්කරන කරන පිරිසක් බිහි කිරීමයි.
❝අභිධර්ම විවරණිකාව වැඩසටහන❞ වැඩසටහන් මාලාවක් වන බැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
❝ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං ❞
චිරාත් කාලයක් සම්මා සම්බුද්ධ ශාසනය ලොව බැබලේවා...!
𝐞-𝐦𝐚𝐢𝐥 : info@sadahampradeepaya.com | sadhahampradeepaya@gmail.com
𝐰𝐞𝐛 𝐬𝐢𝐭𝐞 : www.sadahampradeepaya.com
𝐰𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐠𝐫𝐨𝐮𝐩 : chat.whatsapp.com/Ll4WWbJg6eDFABrdBkG0sX
𝐭𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐠𝐫𝐨𝐮𝐩 : t.me/AbhidharmaViwaranikawa
𝗳𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗽𝗮𝗴𝗲 : Abidharmaya

මරණානුස්සති භාවනාව - (කෙටි කර්මස්ථානය)
මරණානුස්සති භාවනාව - (කෙටි කර්මස්ථානය) භාවනාවට ආධුනික යොගාවචරයන්ගේ සති, සංවේග, ඥාන වර්ධනයට උපකාර වීම පිණිස පටිගත කරනු ලැබූ වැඩසටහනකි.
භාවනාව සදහා මැලිකමක් දක්වන්නන් භාවනාවට යොමු කිරීමත් භාවනාවට ආධුනික වූ යෝගවචරයන්ට අත්වැලක් සැපයීමත් මෙහි අරමුණයි.
මෙහිදී භාවනාව විස්තර නොකරනු ලබන අතර කර්මස්ථාන වාකයන් පමණක් අන්තර්ගත වේ. ඉදිරියේදී ඒ ඒ සමථ විපස්සනා භාවනාවන් කරන ආකාරය පිලිබදව විස්තර කරනු ලබන අතර දැනට පහත ලින්ක් එක මගින් මෙයට අදාල භාවනා ග්‍රන්ථයන්ද භාගත කරගත හැකිය.
***පහසු ඉරියවුවකින්, දැස් පියාගෙන, - අනිවාර්යෙන්ම අපට උරුම වූ "මරණය" පිලිබදව - මෙසේ මෙනෙහි කරන්න.
00:00 - අන්තර්ගතය - මරණානුස්සති භාවනාව - (කෙටි කර්මස්ථානය)
00:16 - නමස්කර පාඨය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
00:47 - අද්ධුවං ජීවිතං, ධුවං මරණං
මරණ පරියෝසානං මේ ජීවිතං
ජීවිත මෙව අනියතං
මරණං නියතං, මරණං නියතං, මරණං නියතං'ති
01:22 - අද්ධුවං ජීවිතං - ජීවිතය අස්ථීරය.
ධුවං මරණං - මරණය නම් ස්ථීරය.
අවස්සං මයා පරිතබ්බං - ඒකාන්තයෙන්ම මට මරණය වන්නේය.
මරණ පරියෝසානං මේ ජීවිතං - මාගේ මේ ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේය.
ජීවිත මෙව අනියතං - ජීවිතය අනිත්‍යය වන්නේය.
මරණං නියතං - මරණය නිත්‍යය වන්නේය.
30:37 - අද්ධුවං ජීවිතං, ධුවං මරණං
මරණ පරියෝසානං මේ ජීවිතං
ජීවිත මෙව අනියතං
මරණං නියතං, මරණං නියතං, මරණං නියතං'ති
31:13 - ජීවිතං අනියතං - මරණං නියතං
ජීවිතං අනියතං - මරණං නියතං
ජීවිතං අනියතං - මරණං නියතං
මරණං නියතං, මරණං නියතං, මරණං නියතං'ති
32:23 - පුණයානුමෝදනාව
▬ භාවනා ග්‍රන්ථ ▬▬▬▬▬▬▬▬▬▬▬▬
භාවනාවට ආධුනික පින්වත් ඔබගේ පහසුව උදෙසා "භාවනා ග්‍රන්ථ" සම්පාදනය කරන්නට යෙදුණි. පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා.
➤ මරණානුස්සති භාවනා ග්‍රන්ථය මෙතනින් බාගත කරගන්න
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝗟𝗶𝗻𝗸 :
drive.google.com/file/d/14JgUPbh17yzdFwIbpQ1JQkUiS8fMM4__/view?usp=drive_link
➤ සියලු භාවනා ග්‍රන්ථ මෙතනින් බාගත කරගන්න.
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝗟𝗶𝗻𝗸 :
drive.google.com/drive/folders/1nZSASVUAhzhaMj5FIt4xuAKpxg12DNL2?usp=sharing
කර්මස්ථාන දීපනී භාවනා ශ්‍රවන වැඩසටහන් මාලාව තුලින් භාවනාවට ආධුනික වූ පින්වත් ඔබගේ සති, සමාධි, ප්‍රඥා වැඩුනේ නම්, එහි ගෞරවය ඔබත් මමත් වෙනුවෙන් ඇස්, හිස්, මස්, ලේ දන්දෙමින් සමතිස් පාරම්තාවන් පුර්ණය කරමින් අනේක කැප කිරීම් කළ අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහිම වේවා! තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අවබෝද කරගෙන මහා කරුණාවෙන් අන් සත්වයන්ද දුකින් එතෙර කිරීම පිණිස දේශනා කල උතුම් ශ්‍රී සත්ධර්ම රත්නය කෙරෙහි ම වේවා! උතුම් වූ ශ්‍රී සත්ධර්ම රත්නයට අනුවම මග වඩන, කලණ වැට නොබිදී පවත්වාගෙන යෑම පිණිසම ධර්මය ආරක්ෂා කරන, සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන උතුම් සංඝ රත්නය කෙරෙහිම වේවා!
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා.
සාධු..! සාධු..!! සාධු..!!!
▬ 𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗦𝗮𝗱𝗮𝗵𝗮𝗺 𝗣𝗿𝗮𝗱𝗲𝗲𝗽𝗮𝘆𝗮 ▬▬▬▬▬
𝙬𝙚𝙗 𝙨𝙞𝙩𝙚 : www.sadahampradeepaya.com
𝙚-𝙢𝙖𝙞𝙡 : info@sadahampradeepaya.com | sadhahampradeepaya@gmail.com
𝙛𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙥𝙖𝙜𝙚 : sadahampradeepaya.lk/
Abidharmaya
𝙛𝙗 𝙜𝙧𝙤𝙪𝙥 : groups/abhidharmaya
𝙬𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝙜𝙧𝙤𝙪𝙥 𝙡𝙞𝙣𝙠 : chat.whatsapp.com/Ll4WWbJg6eDFABrdBkG0sX
𝙩𝙚𝙡𝙚𝙜𝙧𝙖𝙢 𝙜𝙧𝙤𝙪𝙥 𝙡𝙞𝙣𝙠 : t.me/AbhidharmaViwaranikawa
▬ 𝗞𝗲𝘆 𝗪𝗼𝗿𝗱 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#මරණානුස්සති_භාවනාව #මරණානුස්සතිය #Marananussathi_Bawana #Karmasthana_Deepani #කර්මස්ථාන_දීපනී
Sadaham Pradeepaya, සදහම් ප්‍රදීපය, SadhahamPradeepaya, කර්මස්ථාන, Karmasthana, Sadaham Pradeepaya, SadhahamPradeepaya, භාවනා, Bhawana, Bawana, විශුද්ධිමාර්‍ගය, විශුදධි මාර්ගය, ථේරවාදය, Theravada, Theravadaya, මරණානුස්සතිය, Marananussathi Bawana, Marananussathiya,

มุมมอง: 1 187
วีดีโอ
Abhidharma Viwaranikawa-A019 | ඵොට්ඨබ්බ රුපය, කාය ප්‍රසාදය, කාය විඤ්ඤාණය හෙවත් කයෙහි ක්‍රියාකාරිත්වය
มุมมอง 7K9 หลายเดือนก่อน
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් ඵොට්ඨබ්බ රුපය (පඨවි, තේජෝ, වායෝ), කාය ප්‍රසාද රුපය, කාය විඤ්ඤාණය හෙවත් කයෙහි ක්‍රියාකාරිත්වය පිළිබද හැදින්වීම. 00:00 - අන්තර්ගතය - කයෙහි ක්‍රියාකාරිත්වය සම්බන්දව 01:09 - ලක්‍ෂණ පඨවි, සසම්භාර පඨවි, ලක්‍ෂණ තේජෝ, සසම්භාර තේජෝ, ලක්‍ෂණ වායෝ, සසම්භාර වායෝ, ලක්‍ෂණ ආපෝ, සසම්භාර ආපෝ පිලිබදව හැදින්වීම සහ පස්, ජලය, ගින්දර, වාතය සකස් වී ඇත්තේද සතර මහා භූතයන් ගෙන් අඩු ව...
Abhidharma Viwaranikawa - A018 | ගන්ධ රුපය, ඝාණ ප්‍රසාදය, ඝාණ විඥාණය හෙවත් නාසයෙහි ක්‍රියාකාරිත්වය
มุมมอง 5Kปีที่แล้ว
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් ගන්ධ රුපය, ඝාණ ප්‍රසාද රුපය, ඝාණ විඥාණය පිළිබද හැදින්වීම. 00:00 - අන්තර්ගතය - නාසයෙහි ක්‍රියාකාරිත්වය සම්බන්දව 01:04 - ගන්ධ රුපය පිලිබදව හැදින්වීම. 02:11 - ඝාණ ප්‍රසාදය සහ ඝාණ දශක කලාපය පිලිබදව හැදින්වීම. 08:05 - ඝාණ ප්‍රසාදය ස්පර්ශ ව ගන්ධ රුප පමණක් ගෝචර කරගන්නා බව විස්තර කිරීම. 14:40 - ඝාණ විඥාණය සහ ඝාණ විඥාණ චිත්තොත්පාදය පිලිබදව හැදින්වීම. 19:29 - ඝාණ ප්...
පුනයානුමෝදනාව - ˜සබ්බදානං ධම්මදානං ජිනාති˜
มุมมอง 443ปีที่แล้ว
˜සබ්බදානං ධම්මදානං ජිනාති˜ සියල දානය පරදවා ධර්ම දානය ජයගනී (අභිභවා යයි). (කිංදද සූත්‍ර වර්ණනාව) තථාගත සම්මාසම්බුදු රජාණන්වහන්සේ වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සත්ධර්මයෙහි හදවත බදු ව අභිධර්මය පහසුවෙන් අධ්‍යනය කිරීම පිණිස සකස් කරන ලද (අභිධර්ම විවරනිකාව වස්දසටහන් මාලාව අධ්‍යනය සදහා සකස් කරන ලද ) 01. රුප 28 පිළිබද විස්තර ඇතුලත් කරමින් සංශිප්ත කරන ලද වගුව (84”x 60”) 02. චිත්තොත්පදයන් විස්තරාත්මකව ...
Abhidharma Viwaranikawa -A017 | රස රුපය, ජිව්හා ප්‍රසාදය, ජිව්හා විඥාණය හෙවත් දිවෙහි ක්‍රියාකාරිත්වය
มุมมอง 5K2 ปีที่แล้ว
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් රස රුපය, ජිව්හා ප්‍රසාද රුපය, ජිව්හා විඥාණය හෙවත් දිවෙහි ක්‍රියාකාරිත්වය පිළිබද හැදින්වීම. 00:00 - අන්තර්ගතය - දිවෙහි ක්‍රියාකාරිත්වය සම්බන්දව 01:15 - රස රුපය පිලිබදව හැදින්වීම. 02:05 - ජිව්හා ප්‍රසාදය සහ ජිව්හා දශක කලාපය පිලිබදව හැදින්වීම. 06:49 - ජිව්හා ප්‍රසාදය ස්පර්ශ ව රස රුප පමණක් ගෝචර කරගන්නා බව විස්තර කිරීම. 10:07 - ජිව්හා විඥාණය සහ ජිව්හා විඥාණ චිත්...
Abhidharma Viwaranikawa - A016 | ශබ්ද රුපය, සෝත ප්‍රසාදය, සෝත විඥාණය හෙවත් කනෙහි ක්‍රියාකාරිත්වය
มุมมอง 7K2 ปีที่แล้ว
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් ශබ්ද රුපය, සෝත ප්‍රසාද රුපය, සෝත විඥාණය පිළිබද හැදින්වීම. 00:00 - අන්තර්ගතය - කනෙහි ක්‍රියාකාරිත්වය සම්බන්දව 02:45 - ශබ්ද රුපය සහ ශබ්ද නවක කලාපය පිලිබදව හැදින්වීම. 06:08 - සෝත ප්‍රසාදය සහ සෝත දශක කලාපය පිලිබදව හැදින්වීම. 13:19 - සෝත විඥාණය සහ සෝත විඥාණ චිත්තොත්පාදය පිලිබදව හැදින්වීම. 21:20 - ශබ්ද නානාත්වයට හේතුව පැහැදිලි කිරීම. 21:57 - විවිධාකාර ව ශබ්ද රුප ...
අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව | Abhidharma Viwaranikawa | සදහම් ප්‍රදීපය | Sadaham Pradeepaya
มุมมอง 4.8K3 ปีที่แล้ว
A015 | පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම th-cam.com/video/dIUayaGYHT4/w-d-xo.html විශේෂ සටහන : 👉 ❝අභිධර්මය පිලිබදව මුලික දැනීමක් නොමැති ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත. පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පුර්...
Abhidharma Viwaranikawa - A015 | පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම
มุมมอง 11K3 ปีที่แล้ว
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම 00:00 - අන්තර්ගතය - පංචස්කන්ධය සම්බන්දව 00:49 - මෙතෙක් සාකච්චා කරන ලද රුප, චිත්ත, චෛතසික සාරාංශ කර කෙටියෙන් සිහිපත් කිරීම. 02:39 - අනිත්‍ය ලක්ෂණය සහ අනිත්‍ය ලක්ෂණයෙන් යුත් නාමස්කන්දය පිලිබදව විස්තර කිරීම. 08:50 - චිත්තෝද්පාදයේහි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වන ආකාරය විස්තර කිරීම. 14:10 - අනාත්ම ලක්ෂණය සහ අනාත්ම ල...
Abhidharma Viwaranikawa - A014 | පංචස්කන්ධය සහ පංචෝපාදානස්කන්ධය පිළිබද මූලික හැදින්වීම
มุมมอง 14K3 ปีที่แล้ว
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් පරමාර්ථ ධර්ම ඇසුරින් පඤ්චස්කන්ධය සහ පඤ්චෝපාදානස්කන්ධය පිළිබද මූලික හැදින්වීම අන්තර්ගතය - සංඛත පරමාර්ථ ධර්ම සම්බන්දව • මෙතෙක් සාකච්චා කරන ලද රුප, චිත්ත, චෛතසික සාරාංශ කර කෙටියෙන් සිහිපත් කිරීම. • ස්කන්ධ යන්න උපමාවක් ඇසුරෙන් පැහැදිලි කිරීම. • සංඛත පරමාර්ථ ධර්ම 81 ස්කන්ධ වලට බෙදෙන ආකාරය විස්තර කිරීම සහ පඤ්චස්කන්ධය විස්තර කිරීම. • විභංග ප්‍රකනයේ ස්කන්ධ විභංගය ඇ...
Abhidharma Viwaranikawa - A013 | චිත්ත චෛතසිකයන්ගේ හේතුඵල, සංඛතබව සහ ත්‍රිකාලය පිළිබද හැදින්වීම
มุมมอง 11K3 ปีที่แล้ว
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් චිත්ත චෛතසික ධර්මයන් සම්බන්දයෙන් හේතුඵල, සංඛතබව, ත්‍රිකාලය, විද්‍යමාන බව පිළිබද හැදින්වීම. අන්තර්ගතය - චිත්ත චෛතසික ධර්ම සම්බන්දව • පෙර වැඩසටහන (චිත්ත චෛතසික ධර්ම පිළිබදව) කෙටියෙන් සිහිපත් කිරීම. • හේතු ඵල (ප්‍රත්‍ය -ප්‍රතයොප්පන්න) උපමාවක් ඇසුරෙන් පැහැදිලි කිරීම. • චිත්තොප්පාදයද හේතුන්ගෙන් හටගන්නා බව විස්තර කිරීම. • චිත්තොත්පාදය සකස්වී ඇති පරමාර්ථ ධර්මයන්ද ...
Abhidharma Viwaranikawa - A012 | චිත්ත චෛතසික ධර්මයන්ගේ ආයුකාලය හෙවත් චිත්තක්ෂණය පිළිබද හැදින්වීම
มุมมอง 11K3 ปีที่แล้ว
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් චිත්ත චෛතසික ධර්මයන්ගේ ආයුකාලය හෙවත් චිත්තක්ෂණය පිළිබද හැදින්වීම. අන්තර්ගතය - චිත්ත චෛතසික ධර්ම සම්බන්දව • පෙර වැඩසටහන (චිත්ත චෛතසික ධර්ම පිළිබදව) කෙටියෙන් සිහිපත් කිරීම. • චිත්ත චෛතසික ධර්මයෝ තනි තනිව පහල නොවන බව විස්තර කිරීම. • හටගන්නා ව ඕනෑම ධර්මතාවයක් නැසෙන බව විස්තර කිරීම. • චිත්තොත්පාදය වුවද හටගන්නා බැවින් නැසෙන බව විස්තර කිරීම. • චිත්ත චෛතසිකයන්ගේ ආය...
Abhidharma Viwaranikawa - A011 | චිත්ත චෛතසික ධර්ම පිළිබද මුලික හැදින්වීම.
มุมมอง 17K4 ปีที่แล้ว
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් චිත්ත චෛතසික ධර්ම පිළිබද මුලික හැදින්වීම. අන්තර්ගතය - චිත්ත චෛතසික ධර්ම සම්බන්දව • පෙර වැඩසටහන (ඇසෙහි ක්‍රියාකාරිත්වය) කෙටියෙන් සිහිපත් කිරීම. • සිත හෙවත් චිත්තය පිලිබදව හැදින්වීම. • අරමුණ හෙවත් ආරම්මණ පිලිබදව හැදින්විම. • සිත හෙවත් චිත්තය හදුන්වන වෙනත් නාමයන් විස්තර කිරීම. • ධම්මසංගනී ප්‍රකරණයට අනුව සිත හෙවත් චිත්තය හදුන්වා ඇති ආකාරය විස්තර කිරීම. • සිත හට...
Abhidharma Viwaranikawa - A004 | රුප කලාප පිලිබද මුලික හැදින්වීම.
มุมมอง 16K4 ปีที่แล้ว
නාම රුප ධර්මයන් අතරින් රුපය සකස් වී ඇති නොබෙදිය හැකි කුඩාම ඒකකය පිලිබදව ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් එනම් රුප කලාප පිලිබදව මුලික හැදින්වීම. විශේෂ සටහන : 👉 ❝අභිධර්මය පිලිබදව මුලික දැනීමක් නොමැති ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත. පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පුර්ව පුර්ව වැඩසටහන් සකස් කර ඇති බැවින් අභිධර...
Abhidharma Viwaranikawa - A010 | ඇසෙහි ක්‍රියාකාරීත්වය -චක්ඛු ප‍්‍රසාද රූපය සහ වර්ණ රූපය හැදින්වීම
มุมมอง 15K4 ปีที่แล้ว
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් ඇසෙහි ක්‍රියාකාරීත්වය හෙවත් වර්ණ රුපය සහ චක්ඛු ප්‍රසාද රුපය පිළිබද මුලික හැදින්වීම. අන්තර්ගතය - වර්ණ රුපය සහ චක්ඛු ප්‍රසාද රුපය සම්බන්දව • වර්ණ රූපය ගෝචර කරගත හැකි ප්‍රසාද රුපය විස්තර කිරීම. • ප්‍රසාද රුප තනිව පහල නොවන බව හා පහල වන්නේ දශක කලාප වශයෙන් බව විස්තර කිරීම. • ප්‍රසාද රුප සහිත දශක කලාප බබයක් ව සිරුරේ පහළ වන්නා ව ස්ථාන පිළිබද වශයෙන් හැදින්වීම. • ප්...
Abhidharma Viwaranikawa - A009 | රූප පරමාර්ථ ධර්ම හා රූප පරමාර්ථ ධර්ම එක්වී සෑදෙන රූප කලාප වර්ග
มุมมอง 16K4 ปีที่แล้ว
ආධුනික ව ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් රූප පරමාර්ථ ධර්ම විසි අට හා රූප පරමාර්ථ ලෝක ධාතුවෙහි පවත්නා ආකාර හෙවත් රූප කලාප වර්ග හය පිළිබද විස්තර කිරීම. අන්තර්ගතය - රුප පරමාර්ථ ධර්මයන් සම්බන්දව • රූප කලාපයේ සිට රූප පරමාර්ථ ධර්ම දක්වා සහ රූප පරමාර්ථ ධර්මයන්ගේ සිට රූප කලාප දක්වා විස්තර කිරීම. • රූප පරමාර්ථ ධර්ම 28 නාම මාත්‍රිකව බෙදා වෙන්කර දැක්වීම. • රූප පරමාර්ථ ධර්ම 28 තනි තනිව ලෝක ධාතුවෙහි නොහට ගන්න ...
Abhidharma Viwaranikawa - A008 | අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පිළිබද මුලික හැදින්වීම.
มุมมอง 19K4 ปีที่แล้ว
Abhidharma Viwaranikawa - A008 | අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පිළිබද මුලික හැදින්වීම.
Abhidharma Viwaranikawa - A007 | හේතු ඵල, සංඛත ධර්මයන්ගේ ලක්ෂණ හා අවකාශ රුපය පිළිබද හැදින්වීම
มุมมอง 15K4 ปีที่แล้ว
Abhidharma Viwaranikawa - A007 | හේතු ඵල, සංඛත ධර්මයන්ගේ ලක්ෂණ හා අවකාශ රුපය පිළිබද හැදින්වීම
Abhidharma Viwaranikawa - A006 | රුප පරමාර්ථ ධර්මයන්ගේ සහ රුප කලාපයන්ගේ ආයුකාලය
มุมมอง 15K4 ปีที่แล้ว
Abhidharma Viwaranikawa - A006 | රුප පරමාර්ථ ධර්මයන්ගේ සහ රුප කලාපයන්ගේ ආයුකාලය
Abhidharma Viwaranikawa - A005 | රුප කලාපයේ ස්වභාවය හා රූප පරමාර්ථ ධර්මයන් පිළිබද මුලික හැදින්වීම
มุมมอง 17K4 ปีที่แล้ว
Abhidharma Viwaranikawa - A005 | රුප කලාපයේ ස්වභාවය හා රූප පරමාර්ථ ධර්මයන් පිළිබද මුලික හැදින්වීම
Abhidharma Viwaranikawa - A003 | නාම රූප පිළිබද මුලික හැදින්වීම
มุมมอง 27K4 ปีที่แล้ว
Abhidharma Viwaranikawa - A003 | නාම රූප පිළිබද මුලික හැදින්වීම
Abhidharma Viwaranikawa - A002 | අභිධර්ම මුලාශ්‍ර ග්‍රන්ථ විවරණය
มุมมอง 11K4 ปีที่แล้ว
Abhidharma Viwaranikawa - A002 | අභිධර්ම මුලාශ්‍ර ග්‍රන්ථ විවරණය
Abhidharma Viwaranikawa - A001 | අභිධර්ම දේශනාව පිළිබද හැදින්වීම
มุมมอง 12K4 ปีที่แล้ว
Abhidharma Viwaranikawa - A001 | අභිධර්ම දේශනාව පිළිබද හැදින්වීම
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏❤❤❤
Sadu saau sadu
Pin obathumata......
🙏🌼🙏🌼🙏🌼
🙏🌼🙏🌼🙏🌼 Best explanation 🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼😊
🙏🌼🙏🌼🙏🌼
🙏🌼🙏🌼🙏🌼
නිවන් සැප ලැබෙවා.
ඉතාමත් පැහැදිලිව කියා දෙන අභිධර්ම දේශනා හරිම ආසාවෙන් ඉගෙන ගන්නෙ මතක හිටින ලෙස කියලා දෙන පින්වත් පුතාට බොහොමයක් පිං පින්වත් පුතාට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් අවබෝධ වේවා 🙏
Theruwan saranai,uthum niwan suwama athwewa,
බොහොම වටිනා දේසනාව මලාවක්
🎉
Can you remove background music
බුදු දහමෙ කතා කරන්නේ ද්‍රව්‍යවල අනිත්ත්‍ය නොව පංචස් කන්දයේ අනිත්ත්‍යයි, විමසා බලන්න. 🙏🙏🙏
තෙරුවන් සරණයි පුතේ ගොඩක් පින් අභිධර්මය දේශනා තේරුම් ගැනීමට පුළුවන් විදිහට පැහැදිලි කර දෙනවාට දැන් තමයි ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්නෙ පුතාට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
🙏🙏🙏
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏මාගේ අමාමැනී තිලෝගුරු සම්මාසබුදු පියානන්ගේ වහන්සේ ගේ ඒ උතුම් දහම හොදින් පැහැදිලිව කියාදීමෙන් ඔබතුමාට උතුම් ව්තුර්ය සත්තය ඩර්මය අවබෝද වේවා තෙරුවන් සරනයි ❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
ධර්ම දානය ඔබට නිර්වාණය පිණිස හේතු වේවා තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏❤
🙏🙏🙏
Sadare pinkmai me
මෙම වැඩසටහන හමුවීම මාගේ භාග්‍යයකි පින්වත් පුතාටත් දෙමව්පියන්ටත් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏
Pin obathumata
Pin obathumata....
මේතරම් සරලව පැහැදිලි කරන්නට ඔබතුමාට ගොඩක් පින් අභිධර්මය ඉගෙන ගන්න ආස හිතුනා තෙරුවන් සරණයි 🙏🙏🙏
Pin obathumata.. niwan lebewa obathumatath apitath ..
Ym
සාදූ සාදූ සාදූ
🙏🙏🙏 මා ඔබතුමාගේ වැඩ සටහන් යූ ටියුබ් මඟින් නිතර අසන්නෙම්. ස්මාට් ෆෝනයෙන් ජායාරූප ගෙන ඒවා සටහන් ලෙස භාවිතයට ගනිමි. ඔබතුමාටත් සෙසු සියලුදෙනාටත් නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරමි !
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏
Oba thumata theruwanma saranai,
සම්බුදු සරණයි සම්බුදු පිහිටයි මහත්මයා
Good
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me books araganne kohomada
සාදු සාදු සාදු taruwan සරණයි පිංවත් ඔබට ❤❤❤
Sadu sadu sadu Piwath obata urum niwana pinisa upakaraweva🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම .වට්නව.සාදු
පළමුවන වැඩසටහනේ සිටම නැරඹුවා.ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක්.ඊලඟ වැඩසටහන බලාපොරොත්තුවෙන් සිටිමි.නිර්මල ධර්මදානය ඔබතුමාට නුදුරේදීම නිවන අවබෝධයටම හේතුවේවා!
සාදු සාදු සාදු බොහොම පින් ඔබ තුමාට 🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් ධර්ම දේශනාවක්🙏🙏🙏
Obathuma mage kalyanamiththrayekmai.ma.obata nayagethi....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan Saranai, ( Sorry that I do not have the facility to write in Sinhala) . Your explanation is excellent. Bohoma Pin Obathumata. Anyway, I would like to know why "Pottabba Rupaya" as defined by you can have only 7 Datu, when the minimum in a Ataka Kkalapaya (Suddashtakaya) is supposed to be 8?? Seven Datus in a Rupa Kalapaya never exist. Bohoma Pin.