අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮 | dara lipe cake hadana hati | dara lipe cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2022
  • lipe hadana cake
    මේ දවස් වල හැමොම වගෙ දර ලිප පාවිච්චි කරන්නෙ..එ හින්දා අවන් නැතුව,බීටර් නැතුව දර ලිපේ සුපිරියටම හදා ගන්න පුළුවන් කේක් රෙසිපි එකක් අරන් අවා..සාමාන්‍ය කෙක් එකක රසම තියනවා..හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
    hi,guys...
    in today's video i;m sharing with you how to make a very easy and simple cake recipes for all family.share with you family and friends..thanks for watching.
    ❤️subscribe to my easy recipes❤️
    **********************************************************
    cake recipe in rice cooker,butter cake sinhala,cake recipe sinhala,vanilla cake sinhala,easy cake recipe,My Easy Recipe,easy cake sinhala,chocolate cake,lipe hadana cake,cake recipe in rice cooker,chocolate cake without oven,chocolate cake soft and fluffy,One egg chocolate cake recipe.no oven chocolate cake,Chocolate Cake Recipe with Glaze,Chocolate Cake,easy chocolate cake in saucepan
    ,Rice cooker chocolate cake ,Chocolate cake in Frying Pan,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,Simple Chocolate,My Easy Recipe,easy chocolate cake,cake in sinhala,cake idea
    icing cake recipe sinhala,icing cake,icing cake in sinhala,chocolate cake without oven,chocolate cake soft and fluffy,One egg chocolate cake recipe.no oven chocolate cake,Chocolate Cake Recipe with Glaze,Chocolate Cake,easy chocolate cake in saucepan
    ,Rice cooker chocolate cake ,Chocolate cake in Frying Pan,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,Simple Chocolate,My Easy Recipe,easy chocolate cake,cake in sinhala,cake idea,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,
    #easycake
    #daralipecake
    #noovencakerecipe
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 115

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +19

    SUPERB BRILLIANT නියමයි.කියන්න තව වචන නැහැ ඔයාල කරන්නෙ විශෙෂිත ජනතා සෙවයක්,උදව්වක්,ආයි රට නොර්මල් වුනත් අපිට කියලා දුන් දෙවල් ගෙදරදිම කරනවා.බොහොම ස්තුතියි, බොහොම පින් ❤️👍💓

  • @chamalikumari-n3n
    @chamalikumari-n3n 20 วันที่ผ่านมา +1

    ඔයා කියපු විදිහට ජිවිතේ පලවෙනි වතාවට හදපු කේක් එක රසටම ලස්සනටම ආව බොහොම ස්තුති

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 ปีที่แล้ว +11

    පැහැදිලිව කියලා දෙනවා.සෝබන කතා නෑ .මමත් මේ කේක් එක හදනවා.තෙරුවන් සරනයි ඔයාට👌👌👌👌🌹🌹🌹

  • @skmusic6807
    @skmusic6807 4 หลายเดือนก่อน +2

    ගොඩාක් රසයි අක්කියෝ..අපිත් හැදුවා..හදාගන්නත් හරිම ලේසියි..❤

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +10

    අම්මෝ හ්හ්....ඔයා නම් මාරයී ...💪💪👍👍👌👌
    හොදම විසදුම ඕක....හෙටම හදනවා හොදේ....හදලා කියන්නම් රිසාල්ට් එක...💕💕💕💕🙏🙏💐💐

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 6 หลายเดือนก่อน +2

    මම හරි කැමතියි ඔයාගේ මේ කෑම හදන එකට

  • @priyangikaweerasinghe6714
    @priyangikaweerasinghe6714 2 ปีที่แล้ว +2

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම වටිනවා ස්තුතියි ඔබ‍ට මේ කරන සේවයට

  • @amishaamisha6370
    @amishaamisha6370 ปีที่แล้ว

    Thankyou akkee......❤️ .oya kiyala dena vidiyatama apith ada cake heduwa .godak rsai .all the best akkiyooo .......❤️🤗

  • @nadeekaudayangani1377
    @nadeekaudayangani1377 2 ปีที่แล้ว +5

    Godak watina recipe ekak akkiyo thanks

  • @hevinsajansz3435
    @hevinsajansz3435 2 ปีที่แล้ว +1

    Akke onna apith haduwa eka maru ane harima lesi.. e wagema rasath maru 😍😍ayeth me wage video ekak oneee ❤️❤️

  • @rinazaarshad1782
    @rinazaarshad1782 ปีที่แล้ว +2

    Teaching clearly. Made & came out really well. Yummy 😋. Thanks for the recipe.

  • @suramya9455
    @suramya9455 ปีที่แล้ว

    Niyamai.....❤️❤️

  • @camalykumaritilakaratna5522
    @camalykumaritilakaratna5522 2 ปีที่แล้ว +2

    නියමයි අක්කි මමත් හැදුවා අනේ හරිම රසයි 👌

  • @camalykumaritilakaratna5522
    @camalykumaritilakaratna5522 2 ปีที่แล้ว +6

    Thank you 🙏 akki

  • @kanchanatissera1484
    @kanchanatissera1484 2 ปีที่แล้ว +1

    Dara lipe hadana thava kama hadana akki thankyou

  • @dilankaweerasinghe1201
    @dilankaweerasinghe1201 ปีที่แล้ว

    Niyamai Thanks !

  • @wasathnethsara2892
    @wasathnethsara2892 ปีที่แล้ว

    Mamath haduwa cake eka lassanata rasata tibuna thanks.

  • @roshanmendis5738
    @roshanmendis5738 2 ปีที่แล้ว

    සුපිරි නංගි👍👍

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 2 ปีที่แล้ว +1

    Niyamai

  • @namalbandara1869
    @namalbandara1869 ปีที่แล้ว +2

    Thanks අක්කි.❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @kumarasiriajith8727
    @kumarasiriajith8727 ปีที่แล้ว +2

    athtatma maru akki mamath haduwa awan eke wagemai👍🎂

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว

    Me kaleta nm me recipe eka godak watinawa

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @ruwankumara8206
    @ruwankumara8206 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් වට්නා ව්ඩ්යො එකක් කාලයට ගල්පෙන

  • @achinisanjeewani1470
    @achinisanjeewani1470 2 ปีที่แล้ว

    Thanks. Lassanata boru kata natuwa hodata kala.bs

  • @OWNER_OF_RASIDU_DINUSHARA
    @OWNER_OF_RASIDU_DINUSHARA 2 ปีที่แล้ว +4

    🤩😍

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔයාගෙ වොයිස් එක හරිම ලස්සනයි ❤❤ තවත් මේ වගේ වීඩියෝ ගොඩාක් අරන් එන්න

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමියට👍

  • @user-lo4iz4id9d
    @user-lo4iz4id9d หลายเดือนก่อน

    Thank you ❤️❤️❤️❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Great

  • @chmasanka4718
    @chmasanka4718 ปีที่แล้ว

    නියමයි

  • @dumindawagachchi9238
    @dumindawagachchi9238 10 หลายเดือนก่อน

    Thank you

  • @samanthikasamanthika5980
    @samanthikasamanthika5980 2 ปีที่แล้ว

    Voice eka cute..

  • @marinaroslima7823
    @marinaroslima7823 2 หลายเดือนก่อน

    Tanks mis

  • @gamerhub8932
    @gamerhub8932 ปีที่แล้ว +1

    Love you voice පට්ට.

  • @jayanthiperera9111
    @jayanthiperera9111 ปีที่แล้ว +1

    ස්තුතිය මිස්

  • @navodyakavimini
    @navodyakavimini 6 หลายเดือนก่อน

    Thank you ❤

  • @user-ws2th1bv1w
    @user-ws2th1bv1w 5 หลายเดือนก่อน

    Thank you❤

  • @rwbd-123
    @rwbd-123 ปีที่แล้ว +1

    කරන්ට් බිල දෙගුණ වෙලා.අවන් එක පාවිච්චි කරන්න බැ . ස්තුතිය ඔබට කේක් එකක් හදන්න පුලුවන් ලේසි හා ලාබ විදිහක්

  • @iteluser5091
    @iteluser5091 ปีที่แล้ว

    👍👍

  • @udarasampath6612
    @udarasampath6612 2 ปีที่แล้ว

    Scale Ekak na eth cup ekakin awashya pramana ganne kohomada

  • @kelumanuradha6486
    @kelumanuradha6486 ปีที่แล้ว

    👍

  • @user-bj9ob6yy2s
    @user-bj9ob6yy2s 9 หลายเดือนก่อน

    මමත් හැදුවා හොදට රසට තිබුනා උඩත් හොදට පාටට තිබුනා ❤

  • @sandamalisandamali2592
    @sandamalisandamali2592 ปีที่แล้ว

    💗

  • @JudyFernando29
    @JudyFernando29 ปีที่แล้ว

    Akkiyo baking powder daanne ndda?

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 6 หลายเดือนก่อน

  • @cricketboy14
    @cricketboy14 2 ปีที่แล้ว +3

    අක්කෙ ඔයාගෙ කටහඩ ලස්සනයි 🤭

  • @sugandikapieris2387
    @sugandikapieris2387 ปีที่แล้ว

    Rice cuker eke puluwanda

  • @camalykumaritilakaratna5522
    @camalykumaritilakaratna5522 2 ปีที่แล้ว +2

    Akki sudu sini dammata kamak nadda

  • @muthumali9652
    @muthumali9652 2 ปีที่แล้ว +3

    ඇත්තටම නියමයි වැඩේ.නමුත් ප්‍රශ්නයක් තියනවා.බිත්තර කන්නේ නැති අයට බිත්තර නොදා හදන විදිය කියල දෙන්න.

  • @NalakaUdayanga-rq6mr
    @NalakaUdayanga-rq6mr ปีที่แล้ว

    👍💖👍

  • @renukanarandeniya6963
    @renukanarandeniya6963 2 ปีที่แล้ว

    Bekin paudar ne akki (is berida)

  • @user-fd6ke1bt4b
    @user-fd6ke1bt4b 6 หลายเดือนก่อน

    Mn oyage widiyata haduwa. Hodatama awa

  • @rupasinharupasinha1959
    @rupasinharupasinha1959 2 ปีที่แล้ว

    Akke mekata butter venuvata Astra dnna barida

  • @dilakshiudeshana
    @dilakshiudeshana ปีที่แล้ว

    Rice kuka ekwnuth puluwanda.

  • @isurikanchana149
    @isurikanchana149 2 ปีที่แล้ว

    නංගි මේ දාලා තියේන්නේ තෙල් කොලයක්ද කේක් එකේ යටට

  • @kalummadusanka7793
    @kalummadusanka7793 3 หลายเดือนก่อน

    Godak pahasue,cake hadanawa kiuwama oluwata Loku barakne,akkage video aka baluwama godak Leslie wagema hadannath asa hithuna,bs

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      thank you bs

  • @mahindawijetilake2184
    @mahindawijetilake2184 2 ปีที่แล้ว

    Eggs natuwa puluwanda

  • @piumidananji1311
    @piumidananji1311 2 ปีที่แล้ว

    Oya rag ek anik paththta neweid thiyanne

  • @gagana12sathmira42
    @gagana12sathmira42 ปีที่แล้ว

    බේකින් පවුඩර් නැතුව සඊස්ට් වලින් හදන්න පුළුවන් ද

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 2 ปีที่แล้ว +1

    Ane akki rais kukar eke chokalat cake ekak denna.Plz

    • @tharangakarunarathna5446
      @tharangakarunarathna5446 2 ปีที่แล้ว

      @@MyEasyRecipe Thanks akkiyo.Oya hari hodai.Ehenam ilaga video eka ikmanata chokalat cake akak rais kukar eke.සුබ පතනවා ඔයාට.

  • @chamalharshana5305
    @chamalharshana5305 2 ปีที่แล้ว

    Wanila dannama onida akki

  • @heshanisandareka4535
    @heshanisandareka4535 ปีที่แล้ว

    ඉදීආප්ප ස්ටීම් එකෙ හදන්න පුලුවන්ද?

  • @thusarinissanka162
    @thusarinissanka162 ปีที่แล้ว

    Bajanaya hodatama pichenawane

  • @tharutharu8313
    @tharutharu8313 2 ปีที่แล้ว +2

    Mixser එකක් වෙනුවට ගෑරුප්පුවක් පාවිච්චි කරන්න බැරිද

    • @anuraranaweera2683
      @anuraranaweera2683 2 ปีที่แล้ว +1

      ඇයි කිව නෙ පුළුවන් කියලා.

  • @dinushalakmalidinuu8025
    @dinushalakmalidinuu8025 ปีที่แล้ว

    Kek tre ekak neththan Mona wage bajanayakada hadanna puluwan

  • @himane9590
    @himane9590 ปีที่แล้ว

    ඒ වගේ racks ගන්න තියෙන්නේ කොහෙද අනේහ්?

  • @minuli779
    @minuli779 ปีที่แล้ว

    බේකින් පව්ඩර් අනිවාර්යෙන් ඕනෙද

  • @antoninehowpage8467
    @antoninehowpage8467 10 หลายเดือนก่อน

    Recipe pleases

  • @kanchanasadamali96
    @kanchanasadamali96 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම හොද ට ලස්සන ට රසට තිබුනා ඔයාට ගොඩක් ස්තූතියි ❤️👍👍

  • @deepasandamali5138
    @deepasandamali5138 ปีที่แล้ว

    B hi ganna barida

  • @nishanchandana3098
    @nishanchandana3098 2 ปีที่แล้ว

    Parts ne

  • @supunabro6474
    @supunabro6474 ปีที่แล้ว

    Mix eka daana kolayata mokadda kiyanne

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 8 หลายเดือนก่อน

    අක්කේ බටර් වෙනුවට ඇස්ට්‍රා දැම්මොත් අවුල්ද? රස වෙනස් වෙයි ද? Plz reply ❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 หลายเดือนก่อน +1

      puluwan astra danna

  • @chamalikumari-n3n
    @chamalikumari-n3n 23 วันที่ผ่านมา

    ගෑස් එකේ ඒ විදිහට කරන්න පුළුවන් ද

  • @user-je9eh6tw5k
    @user-je9eh6tw5k 6 หลายเดือนก่อน

    bekin paudar dannama onada akke

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน

      ow nathnam pipenne na

  • @ShehaniSashikala
    @ShehaniSashikala 5 หลายเดือนก่อน

    පොල් කිරි දැම්මොත් දවස් 2ක් විතර තියාගන්න පුළුවන් ද

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    🙃😃❤️👌

  • @shehanitharushika7213
    @shehanitharushika7213 ปีที่แล้ว

    ඔකම සිටීම් කරන්න බැරිද දර ලිපේම

  • @PradeepNalin-zp9yh
    @PradeepNalin-zp9yh 6 หลายเดือนก่อน

    මේකෙන් පවුඩර් නැතුව ආප්ප සෝඩ එකතු කරන්න බැරිද

  • @patiya999
    @patiya999 8 วันที่ผ่านมา

    😮me venila onemada😊

    • @MyEasyRecipe
      @MyEasyRecipe  7 วันที่ผ่านมา

      ow nathnam rasa na

  • @Ridmie1124
    @Ridmie1124 7 หลายเดือนก่อน

    Meka 500g cake ekakd

  • @Cuti...8440
    @Cuti...8440 8 หลายเดือนก่อน

    අක්කියෝ අයිසින් දාන්න බැරිද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 หลายเดือนก่อน

      puluwan

    • @Cuti...8440
      @Cuti...8440 8 หลายเดือนก่อน

      @@MyEasyRecipe thz akki babo oyag video walat mn ගොඩක් කැමති 😊😊😊😊😊❤️❤️

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 4 หลายเดือนก่อน

    මේ රෙසිපි එක කේක් කොච්චර ප්‍රමාණයක් හදාග්ස්න්න් පුලුවන්ද 😊

  • @nayanijayasuriya9213
    @nayanijayasuriya9213 2 ปีที่แล้ว

    🙄🙄🙄

  • @pawankumara687
    @pawankumara687 ปีที่แล้ว

    අ නන්ගි

  • @abithalakmina5112
    @abithalakmina5112 6 หลายเดือนก่อน

    Astra danna bari da

  • @sajee9588
    @sajee9588 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂

  • @dinushinuwanthika4255
    @dinushinuwanthika4255 ปีที่แล้ว

    කෙක් හදන්න ටෙිු එකක් නැනෙ .විදුරැ එකක් බැයිද

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว

    SUPERB BRILLIANT නියමයි.කියන්න තව වචන නැහැ ඔයාල කරන්නෙ විශෙෂිත ජනතා සෙවයක්,උදව්වක්,ආයි රට නොර්මල් වුනත් අපිට කියලා දුන් දෙවල් ගෙදරදිම කරනවා.බොහොම ස්තුතියි, බොහොම පින් ❤️👍💓

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว

    Thank you ❤️

    • @noyelchaminda4881
      @noyelchaminda4881 ปีที่แล้ว +1

      හරිම රහයි අක්කි තවත්ඒවා දාන්න

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว

    Me kaleta nm me recipe eka godak watinawa

    • @DushaniFernando-iw8pd
      @DushaniFernando-iw8pd 9 หลายเดือนก่อน

      Math ada haduwa.hodata cake eka thibba.godak sthuthi pahadiliwa kiyala denawata.♥️♥️