චොක්ලට් බේරි බේරි කන්න කැමති අයට හදන්න ලේසිම කේක් එක😍😋 | chocolate lava cake | chocolate mug cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • chocolate mug cake in rice cooker
    විනාඩි 15න් රයිස් කුකර් එකේ
    බටර් මේස හැදි 2ක්
    සිනි මේස හැදි 4
    බිත්තරයක්
    වැනිලා තේ හැදි 1/4
    කිරි 20ml
    පාන් පිටි මේස හැදි 4ක්
    කොකොවා පවුඩර් මේස හැන්දක්
    බේකින් පවුඩර් තේ හැදි 1/2
    ඩාක් චොක්ලට් කැලි 4ක්
    කිරි 10ml
    1 tbsp butter
    4 tbsp sugar
    egg
    1/4 tes vanilla
    20ml milk
    4 tbsp bread flour
    1 tbsp cocoa powder
    1 tes beking powder
    darck chocolate
    10ml milk
    #lavacake #mugcake #mutticake #mugcakerecipe #chocolatelavacake #chocolatelava #ricecookercake #chcolatecake #ricecookercake #chocolatelavacake #lavacake

ความคิดเห็น • 68

  • @DasuniHirimuthugoda
    @DasuniHirimuthugoda หลายเดือนก่อน +14

    oyage gedara ida nadda..mata awith nawathinna...

    • @DilrukshiFranando-xg1ov
      @DilrukshiFranando-xg1ov หลายเดือนก่อน +1

      එකම පැත්තටම හැදි ගන්න ඕනද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +1

      🤭

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 หลายเดือนก่อน

      😂❤Ado

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 18 วันที่ผ่านมา +1

      Meeyek wee...🐭 Mana ennam ..🐁 obe gedara....🐭 Nawatinnna...😂😂ethakota mata puluwanne..🐀 horaata kanna😂❤😂

  • @rashmidilusha8418
    @rashmidilusha8418 3 วันที่ผ่านมา +1

    අවන් එකේ හදන්නෙ කොහොමද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 ชั่วโมงที่ผ่านมา

      180c vinadi 15

  • @user-eu2jy5uz7n
    @user-eu2jy5uz7n หลายเดือนก่อน +2

    Thank you dear oyage රෙසපි සුපිරියි.❤

  • @DevikaAthukorala-ih6sp
    @DevikaAthukorala-ih6sp หลายเดือนก่อน +1

    මං හැදුවා.නියමයි නංගී....❤❤❤

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 18 วันที่ผ่านมา

    Kilo ekak withara eka para thetiye hadanna ganna oni pramawal kiyannako miss❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  18 วันที่ผ่านมา

      samanaya 1kg chocolate cake ekama hadanna 😊

  • @Maleesha580
    @Maleesha580 หลายเดือนก่อน +1

    Mage aasama kaamak. Aniwarenma mee widihata hadanawa akke 🥰🧡

  • @sudarshanirathnakanthi6652
    @sudarshanirathnakanthi6652 หลายเดือนก่อน

    කප් කේක් ලයිනර් වල මේක හදලා කඩේට දන්න පුළුවන්ද? දවස් කියක් තියාගන්න පුළුවන්? පිළිතුර එවන්න පුළුවන් නම් දුරකථන අංකයත් දෙන්න.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      puluwan cup cake liner walath hadanna puluwan

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s หลายเดือนก่อน +3

    Very good l like . Thank you so much ..m 💐💐💐💐

  • @user-uc1ix7qy9t
    @user-uc1ix7qy9t 2 วันที่ผ่านมา

    😍😋😋

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 ชั่วโมงที่ผ่านมา

      😍🤗

  • @nishadi-er4pt
    @nishadi-er4pt 13 วันที่ผ่านมา

    Niyamai mamath haduwa ❤❤

  • @user-yo7lf8vt5t
    @user-yo7lf8vt5t หลายเดือนก่อน +1

    Aai oya cake hadaddi bitar eka wadiya USS karanne natte.
    .😊

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +1

      biter eken hadanne loku cake vitarai...wicks eken lesi

  • @rasanjalimadusahni5527
    @rasanjalimadusahni5527 8 วันที่ผ่านมา

    Mat heduwa mara rasai

  • @bandulaabekon5063
    @bandulaabekon5063 หลายเดือนก่อน

    Niyamayi Akka .. jaya wewa ... 👍👍☺️☺️❤❤

  • @prarthanasewwandi8767
    @prarthanasewwandi8767 22 วันที่ผ่านมา

    Haduwa godak rasai

  • @naveesha683
    @naveesha683 หลายเดือนก่อน +1

    ❤❤

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤😘

  • @HDHWSenarathna
    @HDHWSenarathna 28 วันที่ผ่านมา

    Kiri dana nisa dawas kiyak thiya ganna puluwanda miss

    • @MyEasyRecipe
      @MyEasyRecipe  28 วันที่ผ่านมา

      dawas 4-5 puluwan

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน

    හදල රස කියන්නම් සුදු ❤❤❤❤❤❤

  • @ShanShevon
    @ShanShevon 22 วันที่ผ่านมา

  • @DilrukshikaSubashini
    @DilrukshikaSubashini 12 วันที่ผ่านมา

    Kiri dannma onida

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng หลายเดือนก่อน +1

    😮❤❤

  • @mihiritharaka2881
    @mihiritharaka2881 หลายเดือนก่อน +1

    hadala balannam
    shok vage😇

  • @inokatissera8403
    @inokatissera8403 หลายเดือนก่อน

    😋😋😋😋shaaaaa 👍

  • @devmikavindya
    @devmikavindya หลายเดือนก่อน +2

    අනේ අක්කේ ග්‍රෑම් ගනන් වලින් දෙන්නකො රෙසිපි එක.. ඒ ප්‍රමානෙන් කොච්චර කප් ප්‍රමානයක් හදා ගන්න පුලුවන්ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +2

      20g wage gatte butter,sini ,piti ehema... cup 2k

    • @devmikavindya
      @devmikavindya หลายเดือนก่อน +1

      @@MyEasyRecipe 20g aran cup 2kd puluwn..🥰 cup cake liner wlta demmoth cup kiyk puluwnda akke

  • @adeeshamadubashini5930
    @adeeshamadubashini5930 หลายเดือนก่อน

    Ammoh akke 🤤🥱😋

  • @user-sv8pk5so7z
    @user-sv8pk5so7z หลายเดือนก่อน

    නංගී කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද?. ස්වයං රැකියාවක් විදියට කරන්න බැරිද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +1

      puluwan sathiyak wage ...karanna puluwan

  • @MaleeshaaMaleesha123
    @MaleeshaaMaleesha123 หลายเดือนก่อน

    පැණි රස මදි නැද්ද..තිත්ත රසක්වගේ එන්නෙ නැද්ද...

  • @dilushaseuwandi8865
    @dilushaseuwandi8865 22 วันที่ผ่านมา

    බිත්තර නැතුව හදන්න බැරිද නංගී

    • @MyEasyRecipe
      @MyEasyRecipe  19 วันที่ผ่านมา

      puluwan

    • @dilushaseuwandi8865
      @dilushaseuwandi8865 6 วันที่ผ่านมา

      @@MyEasyRecipe අනේ කියලා දෙන්නකෝ හදන විදිය

  • @user-ir6eq2yh8w
    @user-ir6eq2yh8w หลายเดือนก่อน

    ❤❤😂😂❤❤

  • @user-bh3qo2ne4z
    @user-bh3qo2ne4z หลายเดือนก่อน

    🎉🎉😂❤

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g หลายเดือนก่อน +1

    ❤❤

  • @Manthikapera
    @Manthikapera หลายเดือนก่อน

  • @naveesha683
    @naveesha683 หลายเดือนก่อน +1

    ❤❤

  • @nimanthiwasana3153
    @nimanthiwasana3153 หลายเดือนก่อน