බටර් නැතිව ලිපේ සාස්පානෙ හැදුව පුළුං වගේ බටර් කේක් Butter Cake Without Oven Kusala's Simple Life 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • බටර් නැතිව ලිපේ සාස්පානෙ හැදුව පුළුං වගේ බටර් කේක් Butter Cake Without Oven Kusala's Simple Life
    #kusala
    #cake
    #cakewithoutoven

ความคิดเห็น • 50

  • @WenuriShashika
    @WenuriShashika หลายเดือนก่อน +2

    මන් අද හැදුවා මාරම රසයි ඉක්මනින් හදාගන්නත් පුළුවන් ගොඩක් පිං ඔයාට මේ වගේ දේවල් කියලා දෙනවට ❤️🥰♥️

  • @dimuthumuthudimuthumuthu3962
    @dimuthumuthudimuthumuthu3962 7 วันที่ผ่านมา

    ඔන්න මම හැදුවා මාරම රසයි❤ඔබට බොහොම ස්තූතියි ලේසියෙන්ම කේක් එකක් හදන්න කියල දුන්නට ❤❤❤❤

  • @anjulaayodhya
    @anjulaayodhya 8 หลายเดือนก่อน +3

    අනේ බලා හිටපු රෙසිපි එකක් 😊 අනේ පැටියෝ 🍨 අයිසින් කරන්නත් කියා දෙන්නකෝ❤❤❤❤❤❤

  • @RisonVenuja-c1d
    @RisonVenuja-c1d 8 หลายเดือนก่อน +2

    ඔයාගෙ Resapes ගොඩක් mama හැදුවා මේකත් හදනවා ❤

  • @SachiniChamalika
    @SachiniChamalika 5 หลายเดือนก่อน +3

    බලන් හිටපු රෙසිපියක් ❤

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 8 หลายเดือนก่อน +8

    Raise coker එක පිචිචෙන්නේ නැතිද

    • @sagarikakumari7062
      @sagarikakumari7062 8 หลายเดือนก่อน +1

      නෑ ,ගොඩක් අඩු ගින්දරේ බේක් කරගන්න

  • @chamodlakshan7308
    @chamodlakshan7308 8 หลายเดือนก่อน +1

    බිත්තරත් නැතුව ලිඵේ හදන විදිය කියල දෙන්න පුළුවන්ද?

  • @MathuvanthiMathuvanthi-mg3gj
    @MathuvanthiMathuvanthi-mg3gj หลายเดือนก่อน +1

    Hi

  • @chandikarunarathne4847
    @chandikarunarathne4847 5 หลายเดือนก่อน +1

    Adupasukam. Thiyena. Ayata. Me. Vidio. Eka. Godak. Watinawa. Thanks. Oyata❤❤❤

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 8 หลายเดือนก่อน +1

    සිනි අඩුවෙන් ගත්තොත් පදම එන්නේ නැතිද දියවැඩියාවට හොඳ නැති නිසා

  • @shanthijayalath4517
    @shanthijayalath4517 8 หลายเดือนก่อน +1

    ගොඩක් ලේසියි... රසයි.. හොදයි.. ස්තුතියි.. තෙරුවන් සරනයි..❤❤

  • @prabodha6589
    @prabodha6589 10 วันที่ผ่านมา

    Akke oya hadapu vidihtama man haduwa lassanata rasata awa thanks akke.oya harima piliwelta kiyla denwa hadna vidiha ona kenekta taerenwa..

    • @prabodha6589
      @prabodha6589 10 วันที่ผ่านมา

      Akke mata mekata poto ekak dnna tibunanm oyata hadpuwa balnna ane

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 8 หลายเดือนก่อน

    මං ඔයාගේ ඒවට කැමති ඔයා මේ අඩුකෝප්පොලෙන් ගන්න නිසා එතකොට ප්‍රමාණයක් හිතා ගන්න පුළුවන්

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 8 หลายเดือนก่อน

    කෝප්පකමේ හොඳයි ඔයා එහෙම කියල නෑ හැමෝටම ඉතින් ඕවා නෑනේ

  • @SareenaFathima-m9n
    @SareenaFathima-m9n 8 หลายเดือนก่อน +1

    අනිවාර්ෙයන්ම හදනවා.❤❤❤❤

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 5 หลายเดือนก่อน

    ඇත්ත ටම හොදයි මොකද අද ආර්ථිකය අමරැය් බටර් ගන්න බැරි අයට මේ විදිහට හදන්න පුලුවන් .❤

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 8 หลายเดือนก่อน

    ගොඩක් වටින රෙසිපි එකක්..👍👍 රයිස් කුකර් පොට් එක පිච්චෙන්නැද්ද...?

  • @PrasanthPrasanth-l3m
    @PrasanthPrasanth-l3m 3 หลายเดือนก่อน

    බෙකින් පවුඩර් අවශ්‍යම දෙයක්ද

  • @prabodhanishadi867
    @prabodhanishadi867 หลายเดือนก่อน

    Cake eka harima rasata awa.mn chocolate cake ekk heduwe.ikmanata hadgnnath plwn harima rasai.thank you♥️

  • @SachithraRajapaksha-o4b
    @SachithraRajapaksha-o4b 2 หลายเดือนก่อน

    වතුර නැතිව ලිපෙ තිබිබම වලද සවුත්තු වෙන්නේ නැද්ද

  • @LalithaRathnayaka-gm5kx
    @LalithaRathnayaka-gm5kx หลายเดือนก่อน

    කේක් වලට ඊස්ටි හොඳ නැතිද

  • @SamanthaBandara-g6n
    @SamanthaBandara-g6n หลายเดือนก่อน

    ඔයා කියපු විදියටම හැදුවා කෙක් එක හරිම රසයි

  • @MpbAlnkari
    @MpbAlnkari 17 วันที่ผ่านมา

    Hodata pahadeliwa kiyala dunna oyata godak sthuthei

  • @atthathittha26
    @atthathittha26 2 หลายเดือนก่อน

    Bakin powder wenuwata danna puluwan monavada

  • @Sudu-i2w
    @Sudu-i2w 4 หลายเดือนก่อน

    Oyata godak pin me widiyata pehediliwa Kiya denawata. Mn me tikema stimar eke cake hadanawa. Harima rasay. Lagadima lipe hadala balanna ona.😍

  • @ChandrathilakaBeddawala
    @ChandrathilakaBeddawala 8 หลายเดือนก่อน

    ඒක නම් රස පාටයි. 😊 අනිවාර්යෙන්ම හදනවා මේක ❤

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 7 หลายเดือนก่อน

    Harima watinawa ගොඩක් isthuthi

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 7 หลายเดือนก่อน

    godak isthuthi nande mama peredath aduwa adath aduwa godak hodata awa cake eka gedara ayath rasai kiuwa theruwan saranai ❤❤❤❤❤

  • @sajudanusanjudanu7737
    @sajudanusanjudanu7737 8 หลายเดือนก่อน

    අනිවාරෙන් හදල බලල කියන්නම්

  • @nilminirupika3343
    @nilminirupika3343 8 หลายเดือนก่อน

    👍🥰අපිත් හැදුවා අක්කේ .

  • @UdariUdari-f2p
    @UdariUdari-f2p 8 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා අක්කි ..❤❤❤❤❤

  • @NayaniDilrukshi-th7su
    @NayaniDilrukshi-th7su 3 หลายเดือนก่อน

    Ane mama meka haduwa rasata thibuna eth tikak withara haiyai mokakda hethuwa

  • @AjithSujeewa-bh6fd
    @AjithSujeewa-bh6fd 5 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියෝ එකක් ❤

  • @SamanthaBandara-g6n
    @SamanthaBandara-g6n หลายเดือนก่อน

    කේක් එක හරිම රසයි

  • @Kumarirajapaksha-cu8od
    @Kumarirajapaksha-cu8od 3 หลายเดือนก่อน

    Thank you very much budusaranai

  • @indaranayakeshanthi8027
    @indaranayakeshanthi8027 7 หลายเดือนก่อน

    Thanks rsa ඇති❤❤❤

  • @KantiKanti-j5i
    @KantiKanti-j5i หลายเดือนก่อน

    Bekin paudar onamada

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @dewmiradinsa9010
    @dewmiradinsa9010 3 หลายเดือนก่อน

  • @MallikaM-ew9fn
    @MallikaM-ew9fn 3 หลายเดือนก่อน

    Thanks miss very nice

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 8 หลายเดือนก่อน

    රස පාටයි.❤❤❤

  • @dayanimalkanthi7027
    @dayanimalkanthi7027 8 หลายเดือนก่อน

    Good. Method. Thanks.

  • @renukarajapaksha3344
    @renukarajapaksha3344 3 หลายเดือนก่อน

    Isthuthi oyta

  • @RohithaChandrasena-c9o
    @RohithaChandrasena-c9o 8 หลายเดือนก่อน

    Super

  • @ishaperere3023
    @ishaperere3023 8 หลายเดือนก่อน

    V good

  • @chathurithanushiya7641
    @chathurithanushiya7641 8 หลายเดือนก่อน +1

    Steamer eke hadanna puluwanda

  • @basanayakbanadau8567
    @basanayakbanadau8567 4 หลายเดือนก่อน

    Cack eka thiththa raha avane ayi e