✔ලේසි ක්‍රමයකට ගෙදර ලිපේ තේ කෝප්පවල කේක් හදමු|tea cup cake|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 607

  • @yenuliprarthana8982
    @yenuliprarthana8982 3 ปีที่แล้ว +9

    අපි හැදුවා අක්කි ගොඩාරියක් රසට තිබ්බා.මේ වගේ ලේසි රෙසිපී කියල දෙනවට ස්තූතියි අක්කි 🤗❤😘❤

  • @nkbzvthanage
    @nkbzvthanage 3 ปีที่แล้ว +8

    මම අද හැදුවා.. කප් වල නොදා ට්‍රේ එකක දැම්මේ... ඇත්තමයි හරිම ලස්සනට,හරිම රසට ආවා.. thank you sister ...❤❤

  • @tharanidiwyanjalee4055
    @tharanidiwyanjalee4055 3 ปีที่แล้ว +26

    ඔයා හදන්න කියලාදෙන කෑම හැදුවම ගානට එනවා.... තැන්ක්‍යූ අපිට කියලා දෙනවට.... කෑම ජාති ගොඩක් හැදුවා. ඔක්කොම රසටම ආවා ❤️

  • @anomakumari8237
    @anomakumari8237 3 ปีที่แล้ว +1

    මුල්ම වතාවට මන් කේක් එකක් හදන්නෙ ඔයා කියා දෙන විදිය නියමයි වටිනාම දේ ලේසි යෙන් හදන්න පුලුවන්

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 19 วันที่ผ่านมา +1

    ❤ ලස්සනයි මිස් පහසු රෙසපි එකක් ස්තුතියි මිස් බුදුසරනයි 🙏

  • @suneetharathrathnayaka4044
    @suneetharathrathnayaka4044 3 ปีที่แล้ว +2

    මමත් හදනව. මේ දිනවලටම හරියනව. හරිම ශෝර්ක් හරිම ලේසියි ..

  • @eeshanuddeepana1620
    @eeshanuddeepana1620 3 ปีที่แล้ว +1

    අක්කේ මම අද මේ කේක් එක හැදුවා. පොඩ්ඩක් ගලවා ගන්නනම් අමාරු උනා ඒත් ගලො ගත්තා හරිම රසයි ලස්සනයි . මම ඔයාගෙ කෑම ගොඩක් හැදුවා හරිම රසයි❤️❤️❤️ thank you very much akke 🤩🤩🤩

  • @shashiwijasingha8291
    @shashiwijasingha8291 3 ปีที่แล้ว +11

    අපි හැදුවා අක්කේ මේක හරිම රසට සොෆ්ට් වෙලා ආවා ❤️

    • @dilshanisathsarani2147
      @dilshanisathsarani2147 11 หลายเดือนก่อน

      පාන් පිටි 500g කින් කොච්චර හදන්න පුලුවන් අනේ....... පොඩ්ඩ්ක් කියන්නකො

  • @lashikashivangi9518
    @lashikashivangi9518 ปีที่แล้ว

    අද මං හැදුවා...හරීම රසයි...ඉක්මනින් කරගත්තා...තව තව දේවල් අපිට කියලා දෙන්න...ජය වේවා! 🥰 ගොඩාක් ස්තුතිය! අක්කේ ❤

  • @pumudumadhawa1285
    @pumudumadhawa1285 3 ปีที่แล้ว +20

    අක්කෙ මං දැන් හැදුවා සුවද රස නියමෙට ආවා.හොද සොෆ්ට් එකට තියෙනවා.අපි දැන් තේ බොනගමන් කනවා.තැන්ස් අක්කෙ🍰 😊❤️

  • @jeonyeonhee9580
    @jeonyeonhee9580 3 ปีที่แล้ว +3

    ඔබතුමිය හදන කෑම වර්ග අපිත් හදලා බැලුවා ලස්සනට ආවා ඔබට බොහොම ස්තුතියි තවත් ඒ වගේ video දමන්න thank you so much 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @gars5912
    @gars5912 3 ปีที่แล้ว +1

    Apith hadala baluwa hariyata awa kiyapu pramanayama damma harima rasai 😀😀😀

  • @ruwanruwan273
    @ruwanruwan273 ปีที่แล้ว

    මගේ එකත් හරි ගියා ඒක හරිම සොෆ් හානික රසයි ❤

  • @dinushalakmali7772
    @dinushalakmali7772 ปีที่แล้ว +2

    මාත් හැදුවා මේ වගේම අවා.හරිම රසයි

  • @dineshakumari1636
    @dineshakumari1636 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා .හරිම රසයි.හදන්නත් ලේසියි .ස්තූතියි ඔයාට .දෙවි පිහිටයි !.

  • @dayanifernando8502
    @dayanifernando8502 3 ปีที่แล้ว +1

    Thankyou nangi 🎀🎀🎀

  • @knowledgeflowersandarts3122
    @knowledgeflowersandarts3122 3 ปีที่แล้ว +1

    මරු . මම හැදුවා මාර රසයි

  • @sunitharathnayaka31
    @sunitharathnayaka31 3 ปีที่แล้ว

    ගොඩක්. ස්තූතියි. මමත්. අනිවා මෙන්ම. හදලා. බලනවා.

  • @knim984
    @knim984 3 ปีที่แล้ว +16

    අපි අද හැදුවා. හරිම රසයි ⁣මේක 😍

  • @actresslovers9473
    @actresslovers9473 3 ปีที่แล้ว +2

    Mamath haduwa Akki Harima rahai mata Akki hada kama vitarai pahadili💖

  • @madhumalwenna7068
    @madhumalwenna7068 3 ปีที่แล้ว +1

    Onna akki mamat haduwa
    Ma dan..tnk u recipy denawata apata

  • @shanijayaweera7007
    @shanijayaweera7007 3 ปีที่แล้ว +9

    මේ වීඩියෝ ඒක බැලුවේ උදේ ඒත් මං දැන් එක හැදුවා.හරිම රසයි.ගොඩක් ලේසියි.

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +14

    නියමයි එදා ඔයා ලිපේ හදපු කෙසෙල් දාලා හදපු කේක් එක මම හැදුවා ගොඩාක් ලේසී..හරිම රසයි..ඇත්තටම නියමය කේක් රස...පොටෝ කමන්ට්ස් දාන්න පුලුවන් නම් ඇත්තටම දානවා.ලස්සනට ආවා.ඔයාට ගොඩාක් ස්තුතියි මිස් .අනිවාර්යයෙන් මේකත් මම හදනවා..😘😘😘🙏

  • @lasanthagamage240
    @lasanthagamage240 3 ปีที่แล้ว +2

    මාත් හැදුවා... රසට ආවා....
    තැන්කූ😘

  • @dilshikawijeshinghe5709
    @dilshikawijeshinghe5709 3 ปีที่แล้ว

    Ada mamath meka haduwa harima.rasai babalath harima kamaththen kawa.oyata godak sthuthi

  • @deepikapriyadarshani1930
    @deepikapriyadarshani1930 3 ปีที่แล้ว

    math me cak aka haduva.harima Rasai.Tax, AKKI.💖💖

  • @champikachampi6044
    @champikachampi6044 3 ปีที่แล้ว +2

    Wikara nethiwa keema kiyala denawa 💐❤️

  • @SuNil-yr8jg
    @SuNil-yr8jg 3 ปีที่แล้ว

    Godak rasai oba thumiya kiyapu widiyatama.mam haduwa hamadama mewage rasa kama.hadanna godaaaaak thanks ☺☺☺☺☺☺☺☺☺☺☺😅☺😅☺

  • @pradeepkumara2750
    @pradeepkumara2750 3 ปีที่แล้ว +1

    Niyamai akki mama oya hadana widihatama haduva harima rasai 😜😜

  • @dineshkumara3006
    @dineshkumara3006 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා මරු

  • @nalindasooriyakula5947
    @nalindasooriyakula5947 3 ปีที่แล้ว +30

    අක්කෙ පිටි සීනි වල ප්‍රමාණ ග්‍රෑම් වලිං වගේම අඬු කෝප්පෙට හරි යෝගට් කෝප්පෙට හරි ගන්න පුලුවන් ප්‍රමාණයත් කියන්නකෝ

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 3 ปีที่แล้ว +8

    ඔබතුමියගේ ගොඩක් කෑම මම හැදුවා .හොඳට ආවා. ස්තූති

  • @rithuperera3253
    @rithuperera3253 3 ปีที่แล้ว

    Mama ada haduwa. Hari rasai. Matanam normal butter cake walata wada rasai. Hariyata galaune naa. Man hithanne thel gala madi cup eke. Eth penuma narakama naa. Thank you M R kitchen 👍

  • @amashaperera2043
    @amashaperera2043 3 ปีที่แล้ว

    Mamath haduv akke marama rasaiii

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +5

    මම හැදුව.ලස්සනට තියනවා. දුවට ස්තුතියි!🙏❤️

  • @purnimamadubashini5642
    @purnimamadubashini5642 3 ปีที่แล้ว +1

    Oyge videos okkoma hodai akkee..apita godak wadagth..api e hama ekakma hdnwa..hodata enwa..thank u oytaa❤️❤️❤️❤️❤️

  • @dinunisansala2184
    @dinunisansala2184 3 ปีที่แล้ว

    oya kiyala dunnu kema jathi gdk haduwa okkoma rasata awa oyta gdk pin

  • @mithuniahinsa8373
    @mithuniahinsa8373 3 ปีที่แล้ว +1

    Onna math haduwa oya vidiyata. Harima rasai❣️

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 3 ปีที่แล้ว

    Haduwa. Harima rasai. Thank you. Gedara aya asawen rasa winda. Podi aya godak kamathi. Oyage me danuma dawasin dawasa wadi wenta oni. Bs oyata.

  • @wksasanka5390
    @wksasanka5390 3 ปีที่แล้ว +25

    රස පාටට පෙවුණු අය like එකක් දාන්න

  • @sugathfdo5568
    @sugathfdo5568 3 ปีที่แล้ว +2

    නංගී ඔයාගේ නම් ලේසි රෙසපීස් තමා තියෙන්නේ. නියමයි නංගා නියමයි. Elah.... 👌 👌 👌 👌

  • @kanthikanthi3997
    @kanthikanthi3997 ปีที่แล้ว

    මේ කේක් එක මම හැදුව , හරිම රසයි

  • @anushaudayangani980
    @anushaudayangani980 3 ปีที่แล้ว +2

    Apith haduwa akke. Mara rasai.

  • @devindithiloka454
    @devindithiloka454 3 ปีที่แล้ว +1

    akke harima rasai apith haduwa,
    godaaak thankyou recipe ekata💛💛💛💛

  • @SHENUBEATS-e7e
    @SHENUBEATS-e7e 6 หลายเดือนก่อน

    Marama rasai akka math hadala baluwa🥺❤️

  • @smanthadishan2199
    @smanthadishan2199 2 ปีที่แล้ว

    Tanx akke mat haduwa.pin godaaak

  • @shashikalawirasinha7232
    @shashikalawirasinha7232 3 ปีที่แล้ว

    Sha maru Ada heduwa .patta rasai akke.

  • @ramyathilakarathne1369
    @ramyathilakarathne1369 3 ปีที่แล้ว +1

    මම හැදුවා .හරි ම රසයි...Thank u so much ....

  • @jenukidinuthima1651
    @jenukidinuthima1651 3 ปีที่แล้ว +1

    Thank you Thank you Thank you❣❣❣❣❣❣❣😋✌✌✌✌

  • @tharushidesilva1669
    @tharushidesilva1669 3 ปีที่แล้ว

    Harima Rasaieeeee...

  • @nirmaladamanthi2472
    @nirmaladamanthi2472 2 ปีที่แล้ว

    Oyaga you take very nice I like thank you for you

  • @nadee8344
    @nadee8344 3 ปีที่แล้ว +1

    අක්කා මම පොල් කේක් හැදුව. නියමයි.

  • @pawaniprabashani2294
    @pawaniprabashani2294 3 ปีที่แล้ว +3

    මාත් හැදුවා 😋😋 thanks Akki 😘

  • @shayanitharushika4541
    @shayanitharushika4541 3 ปีที่แล้ว

    Akki mn oy kiyala dunna rice eka haduwa .....gdak rasai

  • @nimashahettiarachchi6941
    @nimashahettiarachchi6941 3 ปีที่แล้ว

    Akka kiyapu widiyata mma chcolate biscuit pudim eka haduwa. Maarama rasai akke.thank you 😍😍😍😍

  • @sacheewijerathne6416
    @sacheewijerathne6416 3 ปีที่แล้ว +1

    Mm akkage vidiyta caranl.pudding hafuwa.niyamai

  • @schooldayvlogs
    @schooldayvlogs 3 ปีที่แล้ว

    harima rasai. thank you very much

  • @dhanushkakumara3498
    @dhanushkakumara3498 3 ปีที่แล้ว +1

    Niyametama awa. Thanx

  • @ramidurish
    @ramidurish 3 ปีที่แล้ว

    Ada api hadala kewa akkee.... harima rasai...... thanks akkeee......

  • @dineshlakmal2115
    @dineshlakmal2115 3 ปีที่แล้ว

    Apith haduwa harima rasai

  • @nalikanilanthi5749
    @nalikanilanthi5749 3 ปีที่แล้ว +2

    you tube eken balal gedra hadapu recipi walin sarthaka una rasama recipi Ek oyage thank you verry much❤

  • @ymds421
    @ymds421 3 ปีที่แล้ว +8

    මම හැදුවා. පලතුරු නම් දැම්මෙ නෑ. ඒත් හරිම රසයි.😋🧁🤗🖤

  • @troykasunmendis4710
    @troykasunmendis4710 3 ปีที่แล้ว +2

    I like it😋

  • @padmawickrema4597
    @padmawickrema4597 3 ปีที่แล้ว +5

    දුවට ගොඩාක් ස්තුතියි.මාත් හදල බලන්නම්.නිහතමානීව කියල දෙන එකට පින්.දුවට තෙරුවන් සරණයි!!! .

  • @tharuu1111
    @tharuu1111 3 ปีที่แล้ว +8

    අපිත් හැදුවා මේ විදියට කේක්..හොදට රසට ආවා..ගොඩාක් ස්තුති අක්කේ ඔයාට ❤❤

  • @saduniDanapala-kv3np
    @saduniDanapala-kv3np ปีที่แล้ว

    Math ada hadawa akki oya ge kama recipes .....rasai lesi

  • @Techshop-ns1ch
    @Techshop-ns1ch 2 หลายเดือนก่อน

    akke mug natuwa cup cack cup use karanna puluwannada

  • @maheshchanaka3395
    @maheshchanaka3395 3 ปีที่แล้ว

    Niyamai adama mamat haduwa. Hodata awa.

  • @yamunanadeesha4023
    @yamunanadeesha4023 3 ปีที่แล้ว

    Mamath haduwa,gas lipe,hodata rasata tibuna,awan akak nati nesa apita me weediyowa godak watinawa

  • @niroshafernando5785
    @niroshafernando5785 3 ปีที่แล้ว

    Math heduwa ..harima rasai meka😙😍😍😍

  • @prasannarodrigo3191
    @prasannarodrigo3191 3 ปีที่แล้ว +6

    නියමයි . අපිත් අනිවාර්යයෙන් හදනවා.මේ වගේ රෙසිපීස් ගේනවට thank you අක්කියෝ...

  • @අලුත්ලෝකයා
    @අලුත්ලෝකයා 3 ปีที่แล้ว

    niyamaei akke oyata godak stuti😊😊😊😊😊😊😊😊😊😊💖💖💖💖💖💖💕

  • @sachiyamatale5362
    @sachiyamatale5362 3 ปีที่แล้ว

    Oya kiyala dena widiha harima lesii akka

  • @nnilusha6495
    @nnilusha6495 3 ปีที่แล้ว

    Api meka haduwa rasata awa godak sthutthi

  • @virajshanthapriya638
    @virajshanthapriya638 3 ปีที่แล้ว

    Nangi oyage bath dodol recipe eka man haduwa. Harima rasai. Ada tikak wadipura hadala pansale daneta yawwa. Thank u.

  • @fazeersideeka6335
    @fazeersideeka6335 3 ปีที่แล้ว

    Super akke rice cooker eke karana vidiha kiyala denna

  • @dilsanjewani950
    @dilsanjewani950 2 ปีที่แล้ว

    Apita swayan rakiyawak wage karannath puluwan thanks

  • @raniperera3563
    @raniperera3563 3 ปีที่แล้ว

    Mamath haduwa dan .hodai sthuthii

  • @piuminishara2910
    @piuminishara2910 3 ปีที่แล้ว

    Mt heduwa meka ada may vedio eka blla rasata lassanta tibba.tnx chenal ekta

  • @manelmanel7518
    @manelmanel7518 2 ปีที่แล้ว

    Godakama sthuthi duwa obata suba dawasak

  • @satp9197
    @satp9197 3 ปีที่แล้ว +9

    මේ දවස් වල හරිම පිරිමැසුම්දායකයි.....
    Thankyou ‼️😘🌹😘
    නංගා ......

  • @k.m.p.yoshithya2213
    @k.m.p.yoshithya2213 3 ปีที่แล้ว

    ඇත්තටම හොඳයි thanks mewa kiyala dunnata

  • @shashiperera6856
    @shashiperera6856 3 ปีที่แล้ว

    Mamath haduwa.hodata awa.rasata thibba.

  • @pradeepnishantha8554
    @pradeepnishantha8554 3 ปีที่แล้ว +7

    Anee godak watinawa thank you 👍👍

    • @TasteMe
      @TasteMe 3 ปีที่แล้ว +1

      ❤️Mr Kitchen❤️ මේ Recipe එක පට්ට | ඉතින් යාලුවනේ මගේ channel එකටත් sup එකක් ඔයාලගෙන් ඕනේ පහල තියන Link එක බලන්න
      th-cam.com/video/LK1SQCOF-IE/w-d-xo.html

  • @nadeekachandani5436
    @nadeekachandani5436 3 ปีที่แล้ว

    මමත් හදලා බැලූවා ......... 👌 👌 👌 නීයමයි

  • @donishavedandonishavedan8003
    @donishavedandonishavedan8003 2 ปีที่แล้ว

    Good job 👌👌👌👌💞🙏🙏🙏🙏

  • @anjulaaroshi8097
    @anjulaaroshi8097 3 ปีที่แล้ว

    Ane man haduwa..harima rasai.shoi ekata awa 😄

  • @Vishwa_2006
    @Vishwa_2006 3 ปีที่แล้ว

    Api hadhuwa rasai thank you

  • @udararathnayake2950
    @udararathnayake2950 3 ปีที่แล้ว

    Akke MN try karala baluwa..aththatm eka niyamai...oyat godak thank u lesi kramayak kiyla dunnata.... 🥰😍🥰🔥🔥❤️❤️❤️❤️

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 3 ปีที่แล้ว +53

    👌 නියමයි අක්කේ. ඔයා හැමදාමත් හදන්න ලේසි රෙසපීස් තමා ගේන්නෙ.

    • @TasteMe
      @TasteMe 3 ปีที่แล้ว +1

      ❤️Mr Kitchen❤️ මේ Recipe එක පට්ට | ඉතින් යාලුවනේ මගේ channel එකටත් sup එකක් ඔයාලගෙන් ඕනේ පහල තියන Link එක බලන්න
      th-cam.com/video/LK1SQCOF-IE/w-d-xo.html

    • @Y_U_H_A_S_N_A
      @Y_U_H_A_S_N_A 3 ปีที่แล้ว

      Ekanam atta

    • @Y_U_H_A_S_N_A
      @Y_U_H_A_S_N_A 3 ปีที่แล้ว

      Apita wena ratawal wala kamath kiyala tennoko akki

    • @ccshopping2657
      @ccshopping2657 3 ปีที่แล้ว

      Vanila nattam monada danne

    • @hirushihansani9694
      @hirushihansani9694 3 ปีที่แล้ว +1

      Beking powder wenuwata යීස්ට් dammta kmk nadd akke

  • @wickramasinghesandamali5068
    @wickramasinghesandamali5068 2 ปีที่แล้ว

    දැකපු හොදම ෆේජ් එක කරන්නෙ අක්කි.

  • @dahamitharushi
    @dahamitharushi 3 ปีที่แล้ว

    Math haduwa eka superb ❤️😘😘

  • @slmonkey3676
    @slmonkey3676 3 ปีที่แล้ว +1

    1st view 1st comment 1st like
    supiri🔥

  • @shenayasperera6239
    @shenayasperera6239 3 ปีที่แล้ว

    mn akkige kma hdla tynwa klin ewa super but mta thrne nthe cake hdanna thmaie il try tys ..tnks akkh

  • @kumarikumarikumari8056
    @kumarikumarikumari8056 2 ปีที่แล้ว

    Thanks akke apita mewa kiyala denawata

  • @indraniyapa5809
    @indraniyapa5809 3 ปีที่แล้ว +5

    පහසුවෙන් කේක් හදන ක්‍රමයක් ඔබ කියා දුන්නට බොහොම ස්තූතියි

  • @chanikalakmali2025
    @chanikalakmali2025 3 ปีที่แล้ว +2

    හොඳයිනෙ

  • @jayasirientertainment6588
    @jayasirientertainment6588 3 ปีที่แล้ว +2

    Harima rasai apith haduwa ❤️

  • @tharushidesilva1669
    @tharushidesilva1669 3 ปีที่แล้ว

    Thanks..Very Nice....

  • @jeyamiladevi5192
    @jeyamiladevi5192 3 ปีที่แล้ว

    Akki oyage videos tikanam etthatama hondai balannanama wattinawa maru