කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • lipe hadana chocolate icing cake
    මේ දවස් වල කේක් වල ගනන් හැටියට කන්න හිතන්නවත් බැනේ එහෙම කියල නොකා ඉන්නත් බැරි එකේ..හදමුද ලිපේ සුපිරියටම..මේ විදිහට හදා ගත්තම කඩේ රසටම හදා ගන්න පුළුවන්,හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
    hi,guys...
    in today's video i;m sharing with you how to make a very easy and simple chocolate cake recipes for all family.share with you family and freends..thanks for watching.
    ❤️subscribe to my easy recipes❤️
    **********************************************************
    chocolate cake without oven,chocolate cake soft and fluffy,One egg chocolate cake recipe.no oven chocolate cake,Chocolate Cake Recipe with Glaze,Chocolate Cake,easy chocolate cake in saucepan
    ,Rice cooker chocolate cake ,Chocolate cake in Frying Pan,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,Simple Chocolate,My Easy Recipe,easy chocolate cake,cake in sinhala,cake idea,
    #chocolatecake
    #cake
    #chocolateicingcake

ความคิดเห็น • 99

  • @ναριυη
    @ναριυη 2 ปีที่แล้ว +36

    කේක් එකක් හදල ඉවර උනාම ඒ දැනෙන සතුට කියල නිම කරන්න්ස් බෑ🥺❤️

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +24

    දැන් හදනවා මෙක දුප්පත් අයට මෙන්න කරන්න පුළුවන් තෙක් එකක් 💛👍

  • @rhthehara7868
    @rhthehara7868 2 ปีที่แล้ว +7

    හදපු ගමන් දුවන් අවෙ result කියන්න.අද අක්කගෙ bd එකට හැදුව.හරිම රසයි .විනඩි 45ක් විතර ගියෙත්😍😍😍😍

    • @hansikarukshani3819
      @hansikarukshani3819 ปีที่แล้ว

      ගත්ත කොකෝවා පව්ඩර් බ්‍රෑන්ඩ් එක මොකක්ද

  • @padmalidinushi8850
    @padmalidinushi8850 2 ปีที่แล้ว +7

    හරිම පැහැදිලිව කියලා දෙනවා thank you 😘

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳයි නංගි පැහැදිලිව කියලා දෙනවා.හැමෝටම හදන්නත් පුලුවන් thank you ❤️❤️❤️❤️🌹🌹🌹

  • @manelgservices1449
    @manelgservices1449 2 ปีที่แล้ว +4

    ස්තුතියි. අඩුවියදමින් කේක් එකක් හදන්න ඉගැන්නුවාට.

  • @kavishaherath887
    @kavishaherath887 2 ปีที่แล้ว +2

    Akki doll mm me recipe eka try kara aththatama oya vidihatama awa godaaak rasai thank you so much akkiyoo ❤️❤️

  • @_Pasindu_
    @_Pasindu_ 2 ปีที่แล้ว +3

    තවත් රසවත් Video එකක්😊… all the best…👍

  • @thyaga_dissanayake
    @thyaga_dissanayake 2 ปีที่แล้ว +17

    Wow akki...හරිම පැහිදිලිව කියල දෙනව ඔයා..😍😍😍😍😍😍

    • @udhyachang1257
      @udhyachang1257 2 ปีที่แล้ว +2

      😍😍😍😍🤩😍😍🤩🤩🤩😍🤩🤩😍🤩

    • @D4s_xSASA
      @D4s_xSASA 2 ปีที่แล้ว

      Iove

  • @livanthiishika2678
    @livanthiishika2678 2 ปีที่แล้ว +3

    Thank you මේ video එක ගොඩාක් වටිනවා ❤️❤️

  • @madueranadi
    @madueranadi 2 ปีที่แล้ว +6

    Eka nam niyamai akki,hadannath lesi...thanks 😘

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 ปีที่แล้ว +1

    Ane akki oya use karana cocova powder brand ek kiynnko?

  • @bhaggyaperera981
    @bhaggyaperera981 2 ปีที่แล้ว

    රසට තිබ්බා ❤️ මාත් හදලා බැලුවා හැබැයි බෙක් කරේනම් අවන් එකෙ ❤️

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 ปีที่แล้ว +2

    ..Most Valuable Video ... Thank you ..Sister

  • @FuelForSuccess-t2d
    @FuelForSuccess-t2d 2 ปีที่แล้ว

    Akke oyage cake ekata cooking chocalte kochchra parmanayk giyda akkem....pls reply🥺

  • @MangalikaKumari-p4x
    @MangalikaKumari-p4x 11 หลายเดือนก่อน

    Hot plate cooker එක ගැන විස්තරයක් දෙන්නකො dear. රත් වෙනවද oye plate එක. Watt කීයද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 หลายเดือนก่อน

      ow rath wenawa habai tikak wela yanawa,...dn pawichchi karanna amarui..karant eka tikak wadipura yanwa

  • @thakshilakumari4704
    @thakshilakumari4704 2 ปีที่แล้ว

    Akkke meke දර ලිපේ වගෙ හදනවනම් ගින්දර ගෙඩෙක් අඩු වෙනුන ඔනිද

  • @slbuslovers4152
    @slbuslovers4152 2 ปีที่แล้ว +2

    අක්කේ ඔයා බිත්තර කේක් එකට දාන කොට බිත්තර කඩල වෙන භාජනයකට දාන්න නැත්තම් නරක් වෙලා ටිබුනොත් එහෙම

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 ปีที่แล้ว

    නංගි මම මේ කේක් එක හැදුවා .රසටම ආවා Thank you.

    • @hansikarukshani3819
      @hansikarukshani3819 ปีที่แล้ว

      ගත්ත කොකෝවා පව්ඩර් බ්‍රෑන්ඩ් එක මොකක්ද

  • @kumariwesumperuma3299
    @kumariwesumperuma3299 2 ปีที่แล้ว +3

    Excellent..!! Thank you.

  • @dilantharaka2396
    @dilantharaka2396 2 ปีที่แล้ว +6

    දර ලිපේ හදන්න බැරිද

  • @malmikumari5241
    @malmikumari5241 2 ปีที่แล้ว

    Rice cooker eke hadanawanam welawa wenas weida akki....anika ceak piti nathiwa wena pithi wargayak ganna barida....plz repy karanna

  • @anjim6648
    @anjim6648 2 ปีที่แล้ว

    Me recepie eka microwave eke bake krnna pluwanda ?

  • @sameeradushantha3953
    @sameeradushantha3953 2 ปีที่แล้ว

    Akke.rice cook eke stem karaganna widiya kiyannko

  • @PawaniHarshani
    @PawaniHarshani 9 หลายเดือนก่อน

    බටර් ඕනිමද

  • @anjaleenilwala3588
    @anjaleenilwala3588 2 ปีที่แล้ว +1

    e vidio eknm godk vatinwa thank u

  • @sandunethmi0079
    @sandunethmi0079 2 ปีที่แล้ว

    Me mix eka ricecooker ekata dala hadanna puluwan da

  • @kumaraudaya492
    @kumaraudaya492 2 ปีที่แล้ว

    dara lipe hadawanam kochchara welawak tiyanna oneda?oya wage bajanayak ne.a nisa mona wage bajanayakda hoda

  • @hewagesepalika9147
    @hewagesepalika9147 2 ปีที่แล้ว +3

    Rice coker eka hadanna puluwanda

  • @user-jn1pj3mg8d
    @user-jn1pj3mg8d 2 ปีที่แล้ว

    බටර් වෙනුවට ගන්න පුලුවන් වෙන දෙයක් නැද්ද අක්කි

  • @supuniuthpala2391
    @supuniuthpala2391 2 ปีที่แล้ว

    බටර් වෙනුවට ඇස්ට්‍රා ගන්න බැරි ද අක්කේ

  • @imeshaudayangani4548
    @imeshaudayangani4548 2 ปีที่แล้ว +2

    Oya use karan coco powder brand ak mokd

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +2

    Wooow super thanks ❤️👍

  • @niroshanisharmila5384
    @niroshanisharmila5384 2 ปีที่แล้ว

    Akki.koko pawouder wanuwata.kopi kudu day ganna.bariday

  • @janakiliyanage9413
    @janakiliyanage9413 2 ปีที่แล้ว

    Ricecooker eke hadanawanam kohomad hadanne kiyannako akkee ane plz replay karannw

    • @janakiliyanage9413
      @janakiliyanage9413 2 ปีที่แล้ว

      @@MyEasyRecipe kochchara welawak cook karanna oned

  • @tharushilakshani50
    @tharushilakshani50 2 ปีที่แล้ว

    ගෑස් ලිපෙ නම් කොච්චර වෙලා පෑන් එක තියන්න ඕනිද 🥰

  • @lakminimadushika6949
    @lakminimadushika6949 2 ปีที่แล้ว

    Apita awan ekak na akke.dara lipe hadanna puluwanda

  • @chamarasampath3427
    @chamarasampath3427 2 ปีที่แล้ว +3

    wow akki 🥰🥰

  • @chinthakasamarakoon9099
    @chinthakasamarakoon9099 2 ปีที่แล้ว

    සුපිරි

  • @pradeepkodikara8257
    @pradeepkodikara8257 2 ปีที่แล้ว +2

    Thanks akkiyoo,🤭🤭😋😋😋😍😍

  • @fathimafahi9543
    @fathimafahi9543 2 ปีที่แล้ว

    Baking soda danna oane nedda chocolate cake walata?

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 2 ปีที่แล้ว

    අක්කා මම ඉරිදට හදනවා

  • @sandyakumari1241
    @sandyakumari1241 2 ปีที่แล้ว +1

    ane vegen puding ekak hadandako

  • @nalakasampath9103
    @nalakasampath9103 2 ปีที่แล้ว

    Man haduwa harima rasai

  • @nalakasampath9103
    @nalakasampath9103 2 ปีที่แล้ว

    Aka batar cak hadana puluwanda

  • @kawshalyapriyangani5695
    @kawshalyapriyangani5695 2 ปีที่แล้ว

    බ්ත්තර් nathuwa hadanna bareda ea wanuwata monada danna puluwan

  • @Fiona_karen
    @Fiona_karen 2 ปีที่แล้ว +2

    Thank you...❤😚

  • @Crazy_girl480
    @Crazy_girl480 2 ปีที่แล้ว +3

    Yummyyy🤤

  • @shashiniwasana8926
    @shashiniwasana8926 2 ปีที่แล้ว

    පාන් පිටි දාන්න බැරිද

  • @adithyaidusara7159
    @adithyaidusara7159 2 ปีที่แล้ว

    අපිත් හැදුව බොහොම ඉස්තූති 💞

    • @hansikarukshani3819
      @hansikarukshani3819 ปีที่แล้ว

      ගත්ත කොකෝවා පව්ඩර් බ්‍රෑන්ඩ් එක මොකක්ද

  • @adikarammunajayampathi1364
    @adikarammunajayampathi1364 ปีที่แล้ว

    Thanks darling

  • @hirushinethmika5507
    @hirushinethmika5507 2 ปีที่แล้ว

    Hoda chocolate powder brand ekak kiyannko nangi

  • @nipuniprarthana7947
    @nipuniprarthana7947 2 ปีที่แล้ว

    Thnk you akke

  • @yasirunethman201
    @yasirunethman201 2 ปีที่แล้ว

    පට්ට

  • @anuchanaki4210
    @anuchanaki4210 2 ปีที่แล้ว

    Bater wenuwata pol.thel ganna barida

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 2 ปีที่แล้ว

    Itin kiyandako mona koko paudar ekada hida

  • @sonalimenu8049
    @sonalimenu8049 ปีที่แล้ว

    Ane manike dara lipe hadanne kohomada .pichcheno ne

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว +1

      gindara palanaya karanna oni...dara lipe hadana vidiha video ekak dala thiyanawa eka balnnako ethakota idea ekak ganna puLuwan

  • @nadeeshanimanamekala4248
    @nadeeshanimanamekala4248 2 ปีที่แล้ว

    👍👍👍👍 😲😲 Wow

  • @hiruninethmini6478
    @hiruninethmini6478 2 ปีที่แล้ว

    Pahadiliva kiyadunna thanks

  • @chamilarasika1031
    @chamilarasika1031 2 ปีที่แล้ว +1

    Thank u ❤️

  • @isurudinesh6768
    @isurudinesh6768 2 ปีที่แล้ว

    Apita meka steam kragnna berida plz rply

  • @damsidewansa580
    @damsidewansa580 2 ปีที่แล้ว

    Coconut milk danna berida

  • @malmikumari5241
    @malmikumari5241 2 ปีที่แล้ว

    ස්ටිම් කරන්න පුලුවන්ද

  • @chathurikachathurika8542
    @chathurikachathurika8542 2 ปีที่แล้ว

    Ai kiri danne dannama oneda cake walata kiri

  • @Dolcezzeinforno
    @Dolcezzeinforno 2 ปีที่แล้ว +1

    So yummy 😍😍😋😋

  • @damsidewansa580
    @damsidewansa580 2 ปีที่แล้ว

    Ape ammige birthday eka ekata mama meka හදනවා

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว

    thank you

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 2 ปีที่แล้ว

    Shoiee akki..

  • @shiranthikasewwandi1830
    @shiranthikasewwandi1830 2 ปีที่แล้ว

    Wow

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 2 ปีที่แล้ว +1

    Description box ekata recipe list eka dannako nago plz

  • @sujeeaiya5981
    @sujeeaiya5981 2 ปีที่แล้ว

    රසඉ

  • @shanikamalindi3224
    @shanikamalindi3224 2 ปีที่แล้ว

    Thank you..

  • @adhadhawasarasarahasa5733
    @adhadhawasarasarahasa5733 2 ปีที่แล้ว

    😍😍

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 11 หลายเดือนก่อน

    හොද කොකෝවා පව්ඩර් වර්ගයක් කියන්න්කෝ.දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො ☺️☺️

  • @danushkipabasara6093
    @danushkipabasara6093 2 ปีที่แล้ว

    කෝප්ප ප්‍රමාන කියනන් බැරිද 🥺

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 ปีที่แล้ว

    👌👌👌👌👌👌

  • @Ishkitchen
    @Ishkitchen 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @pherathherathherath9204
    @pherathherathherath9204 2 ปีที่แล้ว

    ❤❤❤❤👍👍👍

  • @SamanKumara-rh3ym
    @SamanKumara-rh3ym 2 ปีที่แล้ว

    Gees nene

  • @shirimalicool4454
    @shirimalicool4454 2 ปีที่แล้ว

    Katata kela unanawa ane

  • @emadkwt1833
    @emadkwt1833 2 ปีที่แล้ว

    👍👍👍❤❤❤❤

  • @samanthikakumari9423
    @samanthikakumari9423 ปีที่แล้ว

    Dala tiyenne nam batar one ne awan one ne kiyala.ane boru danna epa.

  • @chamodrashmika3427
    @chamodrashmika3427 2 ปีที่แล้ว

    සුපිරි