නිවුන් දරුඵල|twin pregnancy||nilukshi thilakasiri|ep.2|baby.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 95

  • @ureshapiumali3398
    @ureshapiumali3398 3 ปีที่แล้ว +17

    මමත් මේ නිවුන් දරුවන් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් විදිහට මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් වුනා උනා ඔබතුමියට තෙරුවන් සරණයි.#

  • @arenuka7746
    @arenuka7746 3 ปีที่แล้ว +29

    ශ්‍රී සද්දර්මයෙ ආනුභවයෙන් නිවුන් දරු උපතකට යන අම්මවරුන් ශක්තිමත් වේවා!!!!

  • @sanjayakumara5661
    @sanjayakumara5661 3 ปีที่แล้ว +8

    Mth නිවුන් දරුවන් ලැබෙන්න inna අම්මා කෙනෙක්.. මිස්ගෙ me videos එනකල් mga blan හිටියා... thanks mis..💗💗💗

  • @nadeedilhani2263
    @nadeedilhani2263 3 ปีที่แล้ว +9

    මට ත් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නෙ මිස් දැනගත්ත වෙලේ නම් ලොකු බයක් දැනුනා.ඒත් මිස්ගෙ මේ video එක බලලා මං ගොඩක් ශක්තිමත් උනා.thank s මිස්.

    • @amayadilrukshi605
      @amayadilrukshi605 ปีที่แล้ว

      Niun daruwan kiyala dena gaththe sathi kiyenda amme

  • @thusharimagedara2491
    @thusharimagedara2491 3 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බලන චැනල් එකක්..හරිම වැදගත් මේ හැමදේම ජීවිතේට..නොමිලේම මේ දේවල් ලබාදෙන prasanna sir ස්තුතියි ඔබට

  • @rav4setup113
    @rav4setup113 3 ปีที่แล้ว +5

    ඉතා වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක්...
    හැබැයි BACKGROUND MUSIC එක පොඩ්ඩක් අඩුවුනා නම් තවත් පැහැදිලියි...

  • @ramilaudesh5588
    @ramilaudesh5588 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්නා...

  • @ramilaudesh5588
    @ramilaudesh5588 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා
    ගොඩාක් ස්තුති
    හරි ආසාවෙන් බැලුවා.
    සරලව පැහැදිලිව කියලා දුන්නා

  • @anusharahman7106
    @anusharahman7106 ปีที่แล้ว

    මමත් හය මස පහුවෙන නිවුන් දරැ අම්මා කෙනෙක්. ගොඩක් දේ දැනගත්තා මේ විඩියෝ මාලාවෙන් රට ඉන්න මට ගොඩක් උදව් වුනා ගොඩක් ස්තුතියි❤❤❤

  • @NilakshithaPrasanna
    @NilakshithaPrasanna 2 หลายเดือนก่อน

    Ane mis math twins la labenna inne ekma water bag eke babala 2ma inna eka awadanmda🥺🥺🥺

  • @dinalicolabage7235
    @dinalicolabage7235 3 ปีที่แล้ว +2

    Me video eka enakam maga balan hitiya .anith video ekath ekmanatama danna puluwannam loku deyak ...towing babala bala ganna hati video ekak dannako.mata delivery eka lagai.❤❤❤

  • @MudithaMadusanka-xc2nr
    @MudithaMadusanka-xc2nr 2 หลายเดือนก่อน

    Ane godak vatina deval mamath denagaththa.bohoma pin obathumiyata.mama noun daruvan bihi karanna inne

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 3 ปีที่แล้ว +2

    Ada music eke sound wadiy ndo.kohoma unath asawen balanawa..thanks..

  • @dinunethu3428
    @dinunethu3428 3 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුතියි මිස් ගොඩක් වටිනවා.

  • @thilinimadushika4550
    @thilinimadushika4550 3 ปีที่แล้ว +1

    Matat twinsla miss godak wadagat meka thank you miss

  • @thilisaku5419
    @thilisaku5419 2 ปีที่แล้ว

    Oba thumiyata theruwan saranai me video eka godak watinawa apita

  • @isharasandamini7594
    @isharasandamini7594 3 ปีที่แล้ว +3

    Thank you miss 😊

  • @DasunMadusanka-cb5en
    @DasunMadusanka-cb5en ปีที่แล้ว

    Ane mis marathon niwun dairyman labenna inner ane mis mage bada podi dan mata sathi 20k and mata bayai

  • @reihanaimtiyaz2501
    @reihanaimtiyaz2501 3 ปีที่แล้ว +3

    Thank you...

  • @shiromasanjeewani7141
    @shiromasanjeewani7141 3 ปีที่แล้ว +1

    Thank you miss godak dewal danagaththa

  • @ireshaprasangika3046
    @ireshaprasangika3046 3 ปีที่แล้ว +1

    Twins babalata kiri dena iriyaw pilibadawa video 1 karnna puluwanda? Twins babalata ipadenna inna ammalata mahagu pituwahalak wewi.

  • @hansamalihansamali-db1dp
    @hansamalihansamali-db1dp ปีที่แล้ว

    Mis mata denagann puluwanda niwun daruwan kusathula iddi babala dennatama 1wedemahak pihitima thulin athiwana sankulatha monawada kiyala

  • @SenuriGurushinha-nh4yr
    @SenuriGurushinha-nh4yr ปีที่แล้ว

    Ane mis matath niwn daruvo ath mata le yanava podda podda samanyayda

  • @shiromasanjeewani7141
    @shiromasanjeewani7141 3 ปีที่แล้ว

    Miss zama niunnu kohomada inne akiyanne eka water bag ekakada

  • @danusevvandi7226
    @danusevvandi7226 3 ปีที่แล้ว

    mis matath twinsla lebenna hitiye ETH ekkenekge water bag eka brek wela dennam nethi una sathi 18i Dr. kiyanne visabiijayak ghin kiyala test ekak kala ekata thma riport awe ne ei miss ehema wenne mata scan waladith Dr kiuwe babala hodin kiyla anika mn iui ekakin thma mn pregnt une godak balaporoththu thiyan hitiye miss MTA godak dukai ei mata ehema unee

  • @charunijay9524
    @charunijay9524 2 ปีที่แล้ว

    මිස්ට ගොඩාක් පින්... මට ඉන්නේ ලංකාවෙන් පිට... මට මේ වීඩීයෝ එක ගොඩාක් වැදගත් වුනා.... මෙවැනී තත්වයකදී... ලංකාවට එන්න සුදුසු කාල සීමාවක් තියෙනවාද.... බුදු සරණයී!!!

  • @සමන්තකෝසල
    @සමන්තකෝසල 3 ปีที่แล้ว +2

    Thanks miss

  • @ShachiniRajapaksha
    @ShachiniRajapaksha 3 หลายเดือนก่อน

    Miss Mt thama sathi 6i, sathi 6t scan 3k kr eka prasnayk weid

  • @dhammikaharshani4374
    @dhammikaharshani4374 3 ปีที่แล้ว

    Ane mis man daruwek balaporottuwen inne nium daruwan labenna idala miscarg ekak una ita passe aya babala na ane mis mata udau karanna

  • @sumithsumith2722
    @sumithsumith2722 3 ปีที่แล้ว

    Mis katha karana widiya hari karunawanthai, api wage babala nathi aya godak innawa, babek hada gannawa nam kohomada sudanam wenne kiyala pahadili karala denna mis

  • @sadega7774
    @sadega7774 2 ปีที่แล้ว

    Math asai noun daru vanta.hadaganna kohomada mis.

  • @dilrumadu251
    @dilrumadu251 11 หลายเดือนก่อน

    Mata godak sathutui

  • @ishanilunuwila6867
    @ishanilunuwila6867 3 ปีที่แล้ว +2

    Math triplet amma kenek,e dawas mathak una ayemath ❤️ 🙏

  • @sumithsumith2722
    @sumithsumith2722 3 ปีที่แล้ว

    Mis apita babala na, danata awurudu 10k, api babek aran hada ganda teeranya kara, ahema baba lata kiri dena widiha, hada ganne kohomada kiyala paha dili karala denawada, mamath anuradapure,

  • @thilinilakshika2547
    @thilinilakshika2547 3 ปีที่แล้ว

    Aka wademahen inna ath water bag dekaka inna babala aka wage wenawada mis

  • @disnakumari2376
    @disnakumari2376 2 ปีที่แล้ว

    Mamath niun daruwo labenna inna mawak.tanks miss

  • @janakapradeep8495
    @janakapradeep8495 3 ปีที่แล้ว

    ම්ස් මේ වගේ අපි දැනුවත් කරාට ගොඩක් ස්තුතිය මටත් ම්ට කලින් පුතාලා දෙන්නේක් ඉන්නවා මේ වතාවෙදී මට නිවුන් දරැවන් ඉන්න බව පවසා ඇත දැන් සති 16 වෙනවා

  • @nishanthikaushani4277
    @nishanthikaushani4277 3 ปีที่แล้ว

    Miss man thun niwn daruwan innewa kiwwe amma. Miss dan ayalata masa 5 ta kittui. Mage kiri adu wela wage mata danenewa. Aketa mokeda keranne miss. Kiri pethi ganna weida

  • @malshimadulanjani1644
    @malshimadulanjani1644 3 ปีที่แล้ว

    Mis matath niun daruwo labenna enne mis prashar awoth mokada karanne

  • @kalpanamadushani300
    @kalpanamadushani300 ปีที่แล้ว

    mis matath niwun daruwan labenna inne. mata dan sathi 28 wenawa eth mis kiyapu injection eka gana mata clinic ekkinwath kiwe nane mis. eka hama kenekma widinna one neda ?? ikmanin pilithurak awashyai mis🙏

    • @dilshan9109
      @dilshan9109 ปีที่แล้ว

      Oya gaththada e injection eka?

    • @dilshan9109
      @dilshan9109 ปีที่แล้ว

      Matath eka ganna kiwwa mtath twinsla labenna inne dan sathi 30

  • @chamodhiwaranga4540
    @chamodhiwaranga4540 3 ปีที่แล้ว +2

    Math asawen inna athdekimak. Thank. You

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 ปีที่แล้ว

      Thanks and good luck❤️🙏🏽

  • @sagaranalin3765
    @sagaranalin3765 3 ปีที่แล้ว

    Niwn daruwan bala ganna hati kiya denna

  • @subashinipriyanwada5133
    @subashinipriyanwada5133 3 ปีที่แล้ว

    Matat twins babala in mis. Dn masa 4i. Mn tawa masa dekakin job ekta ynw. Babalawa poshanaya krn vidiha gena vidio ekak krnko

  • @නිශා-ය6ප
    @නිශා-ය6ප ปีที่แล้ว

    Ani magi akki t නිවුන් දරුවන් hambuna. Eka babek nam hospital yanna kalin gedara eddima එළියට awa. Anit babanam hospital ekat aran giya.

  • @madushikapriyasena738
    @madushikapriyasena738 ปีที่แล้ว +1

    මිස් බබාලා දෙන්නා water bag දෙකකයි, වැදෑමහ දෙකකුයි පිහිටල තියෙන අම්මා කෙනෙකුට තියෙන බලපෑම කොහොමද ... මේක මගේ දරැවෙකු පිළිසිදගත් පලමු අවස්ථාව ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරනවද...

  • @rimsanrimsan9774
    @rimsanrimsan9774 2 ปีที่แล้ว

    Mis math twins baby amawanne ennawa matha thang 30week matha seni thiyanawa mag muslim pls seni endha babalata monawa hari pirasna wenawadha mata hari payyai pls mage sms monawahari wrattaknam sorry pls

  • @kalpana9348
    @kalpana9348 3 ปีที่แล้ว

    Ane miss puthek labaganna hati kiyannako

  • @SirielancaSirielanca
    @SirielancaSirielanca 3 ปีที่แล้ว

    Math niwn daruwan labenna inna amma kenek thanks

  • @bawanthadeshan9675
    @bawanthadeshan9675 ปีที่แล้ว +1

    මිස් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්න කොට දරුවනගෙ දැගලීම හරියට වෙන වෙනම හදුනා ගන්නේ කොහොමද

  • @බුද්ධිකාසඳමාලි
    @බුද්ධිකාසඳමාලි 3 ปีที่แล้ว

    Anee miss mata කිව්වා sati 16 යද්දී මැහුම් danna one කිව්වා eka කොහොමද danne කියලා video ekak karanna ko miss mata nimunnu

  • @shashikashehani9583
    @shashikashehani9583 2 ปีที่แล้ว

    Thk u miss

  • @buddikaruwanthi5814
    @buddikaruwanthi5814 3 ปีที่แล้ว

    Mis mt eka daruwek labenna inneee... mge palaweni baba sathi 33n labunee....... eyge bara 1kg580g ...e nisa mt geb gelata mahumak dammaa... dan mge yoni pedeshayee dakunu paththa kakkumaii samahara welawata...meyta hethuwa kiynnkooo misss plzzzzzz

    • @suranjinisansala6919
      @suranjinisansala6919 3 ปีที่แล้ว

      ගොඩක් වටිනවා. නිවුන් දරුවන් ගැන 3rd vedio එක තාම නැද්ද

  • @comedyvlogs5575
    @comedyvlogs5575 ปีที่แล้ว

    Oyala nam kathakarana wachana walinma hitha newenawa.eth apata enna midwaife kesima deyak kathakaranna baha.ahanna baha baninawa harima lokukama a wage ayata mokada karanne

  • @indyadananjali823
    @indyadananjali823 3 ปีที่แล้ว +2

    asai ♥️♥️

  • @sudheerasumudumali9798
    @sudheerasumudumali9798 3 ปีที่แล้ว

    මිස් මට දැන ගන්න ඕනී වතුර බෑග් දේකක ඉන්නවා න්ම් කොහොමද එයාලා එක වගේ ම ද නැද්ද කිය්ලා

  • @diliniravihara6126
    @diliniravihara6126 5 หลายเดือนก่อน

    ගැබ් ගෙල මැහුම නිවුන් දරුවන් ලැබෙද්දි අනිවාර්යයෙන්ම දානවද මිස්..?

  • @nilukadamayanthi3262
    @nilukadamayanthi3262 3 ปีที่แล้ว +3

    මටත් twins . දුල දෙන්නෙක් ඉන්නවා .dan මාස එකහමාරක් වෙනවා

    • @sithumgimhana2357
      @sithumgimhana2357 3 ปีที่แล้ว

      මට ලොකු පශ්නයක ඉන්නේ නිලුෂි මිස්ගේ නම්බර්ය කියන්න

  • @madhushanianderson5333
    @madhushanianderson5333 3 ปีที่แล้ว +1

    මටත් නිවුන් දරුවො දෙන්නෙක් ඕන 😪😪😪😪😪😪😪😪

  • @tharidupriyanksra6764
    @tharidupriyanksra6764 3 ปีที่แล้ว

    මගේ බිරිඳට ගැබ ගෙල ඇරෙනවා.පලවෙනි බබාලා 2ක් සති 17 නැති උනා ගැබ් ගෙල ඇරිලා,2 වෙනි පාර සති 24න් බබාව ගත්තා,එයාත් 49 day නැති උනා.2 වෙනි පාර මැහුමුත් දැම්මා.එකට මොකද කරන්න පුලුවන්

  • @ramilaudesh5588
    @ramilaudesh5588 3 ปีที่แล้ว

    Wow

  • @isusiriwardhana856
    @isusiriwardhana856 3 ปีที่แล้ว

    මටත් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නෙ අනෙ මිස් නිවුන් දරුවන් ගෙ දැඟලීම ගැන කියලා දෙන්නකො

  • @niroshimadananjanidissanay6958
    @niroshimadananjanidissanay6958 3 ปีที่แล้ว

    මටත් නිවුන් දුවල 2ක් ඉන්නවා දැන් මාස 2 මාත් ආසාවෙන් බලන් හිටියෙ අපිට video එකක් දානකල් එයලට කෑම කවන එක ගෙනත් කියල දෙන්න කලින් කවන්න ඔනෙ කියනව නෙද

  • @Ayodya-ps2ls
    @Ayodya-ps2ls 9 หลายเดือนก่อน

    බහු දරු උපත් කියන්නෙ නිවුන් දරුවොද මිස් 💗

  • @MalshaniDissanayaka-q4r
    @MalshaniDissanayaka-q4r ปีที่แล้ว

  • @gayangayan350
    @gayangayan350 3 ปีที่แล้ว

    මිස් මටත් නිවුන් දරැවන් කිව්වා පලවෙනි ස්කැන් එකේන් දැන් එකකෙනෙක් නැතිවෙලාලු එහෙම වෙනවාද මෙ පිලිබදව ටිකක් දැනුවත් කරනවාද

  • @harshanidissanayake9878
    @harshanidissanayake9878 3 ปีที่แล้ว

    Mata puthek innawa mama asawen innawa නිවුන් duwalata,

  • @saseekumaran6558
    @saseekumaran6558 3 ปีที่แล้ว +1

    suvahasak maw warunge sith sanasannee....!
    haravath mul pitu denumin rasavath karanaa landunee..!
    karunavath,ivaseemath kohen lebu varamakdo sithamee..!
    esata nudutu deviyanta samai numba guru meniyanee..!

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 3 ปีที่แล้ว

      හරිම ආදරණීයයි ඔබේ අදහස් ස්තූතියි ඔබට

  • @kanchanasewwandirathnayaka4583
    @kanchanasewwandirathnayaka4583 3 ปีที่แล้ว +1

    Num ekak denawada mis

  • @sewwandidinusha8187
    @sewwandidinusha8187 3 ปีที่แล้ว

    Miss government hospital hama ekakama "epidural" labaganna puluwanda?e gana wisthara danaganna puluwanda

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 3 ปีที่แล้ว

      සෑම රෝහලකම එපිඩියුරල් ලබා දෙන්නේ නැහැ එපිඩියුරල් ගෙන අනිවාර්යෙන්ම කියලා දෙන්නම්

    • @sewwandidinusha8187
      @sewwandidinusha8187 3 ปีที่แล้ว

      Borelle Castle government hospital eke epidural laba ganna puluwanda miss api kamathinam?

  • @sumithsumith2722
    @sumithsumith2722 3 ปีที่แล้ว

    Mis mishge number eka denna puluwanda

  • @shehanshanaka7758
    @shehanshanaka7758 3 ปีที่แล้ว

    Matath oni nimunnu daruwan mamath asawen enne balagena

  • @ramilaudesh5588
    @ramilaudesh5588 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්නා...

  • @sanjayakumara5661
    @sanjayakumara5661 3 ปีที่แล้ว +7

    Mth නිවුන් දරුවන් ලැබෙන්න inna අම්මා කෙනෙක්.. මිස්ගෙ me videos එනකල් mga blan හිටියා... thanks mis..💗💗💗

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 ปีที่แล้ว

      හුඟක් සතුටු වෙනවා... දෙවි පිහිටයි ඔබ සැමටම ❤️❤️❤️🙏🏽

    • @amayadilrukshi605
      @amayadilrukshi605 ปีที่แล้ว

      Sathi kiyennda amme niun babala kiyala dena gaththr❤

  • @irudreams514
    @irudreams514 3 ปีที่แล้ว +4

    Thank you♥️

  • @sewwandidinusha8187
    @sewwandidinusha8187 3 ปีที่แล้ว +2

    Thank you miss

  • @shyamalinirasha9579
    @shyamalinirasha9579 ปีที่แล้ว

    Mis mt denaganna ona mt sama niun daruvan dennek innava babala hamba una dawasvala doctorsla kiuwa mt aye daruvo heduvath niun daruvan kiyala eka wenna puluvanda mis

  • @disnakumari2376
    @disnakumari2376 3 ปีที่แล้ว +1

    Tanks mis

  • @linkaneranjani7396
    @linkaneranjani7396 3 ปีที่แล้ว +3

    Thank you miss