Ape Miss - දරුඵල ප්‍රමාද නම් කලයුතු මූලික පරික්ෂණ | Shymalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 395

  • @s.h.roshanindika9020
    @s.h.roshanindika9020 2 ปีที่แล้ว +117

    බබා ලා නැතුව දුක්විදින හැමෙටම ඉක්මනින් ම බබාලා හමිබ වෙවා .දෙවියන් ගේ පිහිට ලැබෙවා

    • @sanjilakshi1263
      @sanjilakshi1263 ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @Chathuranga.chathuranga6442
      @Chathuranga.chathuranga6442 11 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @ashokarandeniaya6396
      @ashokarandeniaya6396 10 หลายเดือนก่อน

      දෙවියන්ට ලමයි දෙන්න පුලුවන්ද? දෙවියන්ට යාඥා
      කරකර ඉද්දී තමයි බෝම්බ ප්‍රහාරය එල්ල වුනේ. අඩුම තරමෙ ඒ වෙලාවටවත් උදව් කරන්න බැරිද

    • @MalithPriyalal-s8g
      @MalithPriyalal-s8g 19 วันที่ผ่านมา +1

      Pattini maniyange pihita lebewa

  • @nilu2287
    @nilu2287 3 ปีที่แล้ว +4

    අනෙ මිස් මම හොයා හොය හිටපු දෙයක් .ගොඩක්ම වට්න විඩියෝවක්.බොහොම පින් 🙏 .මෙවා ද්න්නෙ නෙ මොනවාද කියලා මට මගෙ මහත්තයටත් FSH...SFA.ටෙස්ට් 1කරන්න කිව්වා .ස්තුතිය 🙏😃

  • @InokaKumari-yh4ec
    @InokaKumari-yh4ec ปีที่แล้ว +4

    මම විවාහ වී සිටින මගේ සැමියා කලින් විවාහක කෙනෙක් ඔහුට දරුවෙක් ඉන්නවා.මම දැන් විවාහ වී වසර 8ක් වෙනවා. දැනට වසර 3 වගේ කාලයක් සිට මගේ සුද්ද විමද සිදුවන්නේ අපිළිවෙලට. මම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තද නිසි උපදේශනයක් හො ප්‍රතිකාර ද ලැබුනේ නැහැ. මම තරබාරු කෙනෙක් නිසා ව්‍යායාම හා ආහාර පාලනය කටයුතු බව පැවසුවා. මා ඒ උපදෙස් වලට අනුව කටයුතු කළද දරුපල තවම නැහැ. මට දැන් භායක් තිබෙනවා මට දරුවන් නැති කෙනෙක් ද කියලා. මේ නිසා මගේ විවාහ ජීවිතයද පවතින්නේ අවදානමක. මට ඔබතුමියගේ පිහිට අවශ්‍යම මොහොතක්. කාරුණිකව ඉල්ලා සිටිමි මට නිසි උපදේශනයක් හො ප්‍රතිකාර ක්‍රමයක් සදහා උදව් කරන්න ලෙස.

  • @nishasenavirathna9719
    @nishasenavirathna9719 3 ปีที่แล้ว +15

    ශුක්‍රාණු හා ඩිම්බයක් පැලෝපීය නාලය තුල එකතු වී සෑදෙන යුක්තානුව ගර්භාෂය තුල තැම්පත් නොවීමට බලපාන කරුනු ඇතුලත් වැඩසටහනක් කරන්න පුළුවන්ද? ස්තුතියි මිස් යහපතක්ම වේවා.

  • @salikapresangi2926
    @salikapresangi2926 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින විඩියො එකක් . ස්තුතියි ම්ස්.

  • @sakurafernandez5552
    @sakurafernandez5552 3 ปีที่แล้ว +8

    This is what I considered to be credible information. You are a certified and qualified person to discuss about this..
    I see there are few Sri Lankan girls making TH-cam videos on sensitive topics like this without any credible background and there is no disclaimer as well and there are lots of following and advices are given...
    I really would like if you address this in your platforms to convey the message not to take medical advices from a non- qualified people..
    I am a mother myself and I feel sad and angry at the same time that gullible ladies are falling for those..
    I hope you see this. Xx

    • @ApeMiss
      @ApeMiss  3 ปีที่แล้ว +1

      Thank you very much for your comments. I have 20 years of experience abroad and have studied over ten diplomas in the field of Maternal and Child Health.
      I also see that fact too. It is very bad thing against the society to spread wrong ideas in any field.specially Health regarding topics.
      I work very very responsibly as a TH-cam channel only on this. Thank you so much for joining with us.
      It's just our effort to socialize the right thing .We do not have a low level business idea.🙂

  • @nissanfernando7191
    @nissanfernando7191 3 ปีที่แล้ว +18

    මිස් ඇගෙ උෂ්ණත්වය කොපමණ තියෙන්න ඕනේ ද

  • @dilshanirangika3467
    @dilshanirangika3467 3 ปีที่แล้ว +13

    මිස් ඩිම්බකෝශ ගෙඩි ගැන වීඩියෝ එකක් කරන්නකො.ඒවගේ තත්ත්වයකදී දරුවෙක් ලබන්න සුදුසුද කියන කාරණා ගැන.ප්ලීස්..🥺

  • @iuhacademy6724
    @iuhacademy6724 3 ปีที่แล้ว +7

    මිස් මගෙ බබාලා හතරපාරක්ම ඇබෝෂන් වුනා.දෙපාරක් ඒ බබාලා ස්වාභාවිකවම අයින් වෙලා ගියා.දෙපාරක් හාට් බීට් නැවතිලා අයින් කලා.එහෙම වුනාම කරන්න ඕනි පරීක්ෂණ ගැනත් පොදුවේ වීඩියෝ එකක් කරන්නකෝ..

    • @suhabaderdeen4111
      @suhabaderdeen4111 3 ปีที่แล้ว

      Matath ehema una

    • @iuhacademy6724
      @iuhacademy6724 3 ปีที่แล้ว

      @@suhabaderdeen4111 oyata dan babala innawada treatment kalada

    • @ApeMiss
      @ApeMiss  3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම ඉදිරියේදී කරන්නම්.බොහෝවිට එහෙම ඇබෝෂන් වෙන්නේ අසාමාන්‍යතා පිහිටෙන් අවස්ථාවල.recurrent abortion හෙවත් නැවත නැවත ගබ්සා සිදු වීමට නම් ගොඩක් ප්‍රතිකාර තියනවා.
      ජාන පරීක්ෂාවක් සිදුකිරීම තමයි මුලින්ම කරන්න ඕනේ.කොළඹ වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධිතව තියෙනවා ජාන පරික්ෂා සිදු කරන ස්ථානයක්.ඒ වගේ තැනකට ගිහිල්ලා ුලින් සිදු කරලා සිදු කරලා බලන්න දෙන්නගෙම.

    • @iuhacademy6724
      @iuhacademy6724 3 ปีที่แล้ว

      @@ApeMiss bohomathma sthuthi obathumiyata

    • @thusharigunawardane6731
      @thusharigunawardane6731 3 ปีที่แล้ว

      Ane miss mama babek wa bala porothu wen dan aurudu 10k wenawa. Ape 1 baba palopiya nale hitiya mage dakunu paththe nalaya ain kala . Inpasu aurudu 6k ta passe babek kiyla danagena sathi 9kin miscarriage Una ... nawatha aurudu 2kin babek hitiye ... ekath sathi 9kin miscarriage una... ane miss mama godak mahatha kenek... eth babala hitiyath masa 2kin wage nathi wenne aii. ..? Mama mokadda karanna ona de.....? Please help us

  • @ayeshanishadi8887
    @ayeshanishadi8887 3 ปีที่แล้ว +1

    Thanks fully good blessed 🙏🙏🙏

  • @damayanthiad3725
    @damayanthiad3725 3 ปีที่แล้ว +3

    Godak wedagath video ekak .thank you miss❤️❤️

  • @udarisalinda9764
    @udarisalinda9764 3 ปีที่แล้ว +11

    මිස් miscarriage එකක් වෙලා D&C එකක් කලාට පස්සෙ දරු පැටියෙක් හදන්න උපදෙස් ටිකක් දෙන්න පුලුවන් ද 😞

  • @maduisha5634
    @maduisha5634 3 ปีที่แล้ว +1

    Thank you miss.

  • @dilushasandamali6235
    @dilushasandamali6235 3 ปีที่แล้ว +2

    Godak watina vedio ekak,miss dye පරීක්ෂණ ganu kenata prsnayak na neda

  • @minolisachithra7297
    @minolisachithra7297 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස්

  • @sulekageethanjali8061
    @sulekageethanjali8061 3 ปีที่แล้ว

    Thanks miss oya godak watina danumata godak thanks...jesu pohitai

  • @chamaratharanga4565
    @chamaratharanga4565 3 ปีที่แล้ว +1

    Ane godaaak pin mis.thnx mis

  • @madumaliekanayake8605
    @madumaliekanayake8605 3 ปีที่แล้ว +1

    Thank you mis

  • @anushatharangani1254
    @anushatharangani1254 3 ปีที่แล้ว +1

    Thank you

  • @zameehazameeha4104
    @zameehazameeha4104 3 ปีที่แล้ว +1

    👌tnx

  • @gayachanamaddumabandara4054
    @gayachanamaddumabandara4054 หลายเดือนก่อน

    Thankyouu💐💐💐💐💐 miss

  • @renukarenuka7474
    @renukarenuka7474 3 ปีที่แล้ว +3

    godak pin miss wadagath video ekak🙏🏻

  • @fathimariyaza6104
    @fathimariyaza6104 3 ปีที่แล้ว +3

    miss mta tan avurudu 41 vanava mta piremi babala tannek ennva mta tan gahnu lamyak assi mta tan banek etinne ai kiyala liyanda puluvanda

  • @michaelanjala8408
    @michaelanjala8408 3 ปีที่แล้ว +2

    Oyata godak pin miss

  • @apk5501
    @apk5501 3 ปีที่แล้ว

    Thanks

  • @VindaniJayarathne
    @VindaniJayarathne 2 หลายเดือนก่อน

    Thank miss ❤❤

  • @indunildarshana9587
    @indunildarshana9587 2 ปีที่แล้ว

    Ithamath watina video ekk mississta pin

  • @sadaruwanidilrukshi531
    @sadaruwanidilrukshi531 3 ปีที่แล้ว

    Hoda video ekak mis ape danne nati ewa godak egena gatta

  • @superadeniya8534
    @superadeniya8534 3 ปีที่แล้ว +2

    mrs pcod gena kiyala dennako . godak watinawa me wedasatahana

  • @VindaniJayarathne
    @VindaniJayarathne 2 หลายเดือนก่อน

    Pin mis budusarai mis

  • @LakshiRupasingha
    @LakshiRupasingha 7 วันที่ผ่านมา

    මිස් මගෙ පළවෙනි බබාට දැන් අවුරුදු 2 සම්පුර්ණයි.මට තව බබෙක් හදන්න ඕනි .මම අන්තිමට පෙති ගත්තෙ අප්‍රෙල් මාසෙ .ඒත් තාම මට මෙන්සස් අනෙත් නැ.මම ඩොක්ටර කෙනෙක් හම්බවෙලා යුරින් චෙක් කලා බලඩි චෙක් කළා ඒත් පොසිටිවු නැ.මට බබෙක් හදාගන්න ඕනි.එකට මොකද මම කරන්න ඔනි

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 3 ปีที่แล้ว

    Godak watinawa miss

  • @pinkkitchen7605
    @pinkkitchen7605 3 ปีที่แล้ว +7

    Miss " prolactin හෝමෝනය" සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? මගේ prolactin level එක ගොඩක් වැඩි. එය අඩු නොකර pregnant වෙන්නේ නැද්ද?

  • @niluabeywickrma5328
    @niluabeywickrma5328 ปีที่แล้ว

    Tanks drctata

  • @kushanandmadu866
    @kushanandmadu866 3 ปีที่แล้ว +11

    Mis mata contact number 1k denna puluwanda

  • @viharshagimhani1099
    @viharshagimhani1099 3 ปีที่แล้ว +2

    Doctor,බඩවැල තුළ හැදෙන පොඩි වතුර ගෙඩි නිසා දරුඵල ප්‍රමාද වෙනවාද???

  • @ishariwathsala4823
    @ishariwathsala4823 3 ปีที่แล้ว

    Godakma pin mista me wage vatina videyo Api hamotama balanna avanavata budu saranai mis supar good videyo

  • @akilanishantha94
    @akilanishantha94 ปีที่แล้ว

    Good

  • @lakshmini5069
    @lakshmini5069 3 ปีที่แล้ว

    Tnks miss❤️

  • @indikalakshan8157
    @indikalakshan8157 2 ปีที่แล้ว

    mis pirimi ayage FSH hormone eka wadi vima gana video ekak karannako please.
    beheth thiyanawa da ekata

  • @AnujaGalappaththi-uv8en
    @AnujaGalappaththi-uv8en ปีที่แล้ว +1

    Mis mage pelopiya nala wala serawa thibila nala deka ayin kala. a sethkama karala den sathi thunak withara wenawa. mis mata denaganna oni denma lingikawa ekwima sudusuda nedda kiyala.

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Oya VOG doctor kenekge upadesak ganna man vog doctor kenekge numbere dennam oya katha karala upadesak ganna puluwan

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 3 ปีที่แล้ว

    ගොඩක් pin mis

  • @dilushasandamali6235
    @dilushasandamali6235 3 ปีที่แล้ว +2

    Dabetic thiyana pirmi kenage lingika belehina thawayata hoda beheth ekek nadda miss,vog doctor kenek beheth liyala dunna eth ekata pathipalayak na miss,miss math daruwek balaporoththuwen inna kenek,mata udu karanna,

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว +2

      Oya asiri eke diyawediyawa sambanda dr bulugahapitiya kiyala kenek innawa anna eyawa channel karanna puluwanm.mage nangita ta th Oya problem eka tibila e dr thama hari gessuwe.den eya pregnant masa 5i

    • @dilushasandamali6235
      @dilushasandamali6235 3 ปีที่แล้ว

      @@samadhiwihara4600 godak sthuthi

    • @dilushasandamali6235
      @dilushasandamali6235 ปีที่แล้ว

      Mata phone nomber ekak denna puluwanda

    • @niroshajayasekara9634
      @niroshajayasekara9634 หลายเดือนก่อน

      Matath eya sambanda kara ganna nambar ekak denna puluwan da chanal eka koheda

  • @KaushiPriyantha
    @KaushiPriyantha 5 หลายเดือนก่อน

    හෝමෝන මට්ටම පාලනය කර ගන්නෙ කොහොමද මිස්.

  • @eshanisumudu5889
    @eshanisumudu5889 หลายเดือนก่อน

    Ane mis mata kiyannako thairoid granthiya ain karala,pitin thairoid tablet gattama pregnant wenna puluwn da?barida kiyala?

  • @nadeehafarook7557
    @nadeehafarook7557 2 ปีที่แล้ว

    Miss badala aurudu 3k babek nati kenekta tvs scan ekath ekka dena injection eka mokakda?? kiyala danagnn ganna puluwanda

  • @sachindilshan324
    @sachindilshan324 ปีที่แล้ว

    දැනටනම් ඒම ප්‍රශ්නයක් නෑ .ඒත් අනාගතේ ගැන හිතලා ශුක්ක්‍රනු ප්රීක්ශනයක් කරගන්නේ කොහෙන්ද මිස්

    • @pradeepkumara813
      @pradeepkumara813 11 หลายเดือนก่อน

      Wiwahayata pera පරීක්ෂාව k kara beliwa gena doctor kenekgen wimasa kara balanna❤❤

  • @kavindisithumini7545
    @kavindisithumini7545 3 ปีที่แล้ว +1

    Ane miss man badala aurudu 3i.mata thama babala ne.mata mensas hadenne nathuwa thibila scan karala baladdi kiwwa mage dimbakoshe gediyak kiyala aka man opareshan karala ain kara.eth mata thama mensas hadenne ne.opareshan aken passe masa 3ta passe haduna.ita passe aya hadune ne.babalath thama ne miss..mata akata visadumak kiyannako plzzzz

  • @chanakajayasinghe439
    @chanakajayasinghe439 ปีที่แล้ว +1

    Asawen inna ayata babala na deyiyane math balan inne ikmanata daru ptiyek labenakal

  • @FamigliaAS
    @FamigliaAS 2 ปีที่แล้ว +3

    මිස්
    මං ඉන්නේ විදෙශ රටක මං විවාහ වෙලා අවුරුදු 4 නමුත් අවුරුදු 3ක් පමන බබාලා බලාපොරොත්තු වුනේ නෑ...දැන් බබෙක් බලාපොරොත්තු වෙනවා(මේ අවුරුද්දේ ),මට මාසික ඔසප් වීම සමහර මාස වල දවස් 28-35 අතර වගේ හැදෙනවා..සමහර මාස වල දවස් 45-60 අතර වගේ හැදෙන්නේ..මම මෙහේ ඩොක්ට ගෙන් ඇහැව්වාම එක සාමාන්‍ය දෙයක් කිව්වා...මට බබෙක් හදන්න මේක බලපායිද?

    • @Pawanis_Diary
      @Pawanis_Diary ปีที่แล้ว +2

      මටත් ඕක තිබ්බා ඒකත් ප්‍රශ්නයක් වෙනවා මගේ බබා මාස 2යි සතියෙන් නැති උනා මිස්කැරේජ් උනා ඒ නිසා පීරියඩ් පිළිවෙළට වෙන්නෙ බෙහෙත් ඉල්ලගන්න dr මටත් ඩොක්ටර් බෙහෙත් දුන්නා දැන් හරි පිළිවෙළට වෙනවා...
      බුදුසරණයි ඔයාට!!!!
      පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!!

  • @lasanthachamara3117
    @lasanthachamara3117 7 หลายเดือนก่อน

    මිස් මට අව:35 මට දුවෙක් ඉන්නවා.එයාට අවු:2 බබා පොඩි දවස් වල ලූපය දැම්මා.දැන් අයින් කරලා මාස 9 විතර වෙනවා. මිස් මට දැනගන්න ඔින මට දරුපල පරක්කු මොකද කිවලා දැන ගන්න.

  • @anushajayamali4063
    @anushajayamali4063 3 ปีที่แล้ว +4

    Miss mata duwala dennek inne mata putek hada ganna waiddiya viddiyawe mokak hari prati karayak tibeeda .ayet duwek weida tikak bayai

    • @ApeMiss
      @ApeMiss  3 ปีที่แล้ว

      දුවෙක් ඕනද පුතෙක් ඕනද වීඩියෝ එක බලන්න

    • @anushajayamali4063
      @anushajayamali4063 3 ปีที่แล้ว

      Thanks miss

  • @ජීවිතේලස්සනයි-ඬ7ල
    @ජීවිතේලස්සනයි-ඬ7ල 3 ปีที่แล้ว

    මිස්..
    USS Abdomen ස්කෑන් එකකින් සිදුකෙරෙන කාර්‍යය මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන් ද

  • @hashinimadurika5337
    @hashinimadurika5337 3 ปีที่แล้ว +1

    Miss oyage me videos harima wedagath.💖💕💕

  • @SasankaWarusha
    @SasankaWarusha 8 หลายเดือนก่อน

    පැලෝපීය nala seesa karanawita awahira wela thibunoth newatha gebgeneemak siduwenne nedda mis man karunika පිළිතුරක් ලබා දෙන්න

  • @iranilakmali5521
    @iranilakmali5521 2 ปีที่แล้ว

    Mis mata podi deyak kyla denna plwnda.progestrone hormon eka aduinam eka wadi krnna dena tablets bonna denne mona dawase idanda.ehema bepu knk innwnm rply ekk danna plwnda

  • @madhushikakumari4983
    @madhushikakumari4983 ปีที่แล้ว

    Mis සුද යාම mensas chakraya akramawath kranwda.eken masa kipayak mensas hedima nathra wenawada.darupala pramada wenwda mis.plz help me .mis 🙏🙏

  • @dilgune1141
    @dilgune1141 2 ปีที่แล้ว +1

    Mis mage me mase temperature mark eka wenadata wada 98.6n uda ekadigata giya.ekaparata cycle day 24 weni dawase implantation drop ekak awa.ඊලග දවසෙ ඌෂ්නත්වය 98.24 ක් වැඩි උනා.ඊලග දවසෙ ටිකක් අඩුවෙලා ඊලග දවසෙ සමන්‍ය විඩිහට මෙන්සස් උනා.මින් මෙතන මිස්ගරෙජ් එකක් උනද කියල කියන්නකො.ඇයි මෙහෙම උනෙ.මිස් pls help me😢😢😢

  • @prabashmadusanka7469
    @prabashmadusanka7469 3 ปีที่แล้ว

    Ane miss ,man athe jadal ekak dala thibbe aurudu 3kata ethin 02. 5wenida galeuwa ....man babek hadanna thawa kochchara kalayak enna onida...thama minsas uneth ne...

  • @nuwanlakmal878
    @nuwanlakmal878 ปีที่แล้ว +1

    උපත් පාලන පෙති ලබා ගෙන එය නතර කල කොපමන කාලයකොන් ගර්බනි වෙනවාද

  • @hashanimaduwanthi7020
    @hashanimaduwanthi7020 3 ปีที่แล้ว

    Godak.wedagath.video.ekak.miss

  • @shiromalapriyadarshani5200
    @shiromalapriyadarshani5200 4 หลายเดือนก่อน

    Doctor man babek balaporoththu wen inna kenek...Doctor mata mensas une April 15 mensas una 4 weni dawase thama ekathu une..ehema unama pregnant wenna puluwanda ane answer ekak dennako...Mata mage yati bade kakkuma thiyenawa..nipal redenawa ugurata enawa kema kanna baa...ehema wenna pregnant wenakota da

  • @sanjayabandara3003
    @sanjayabandara3003 ปีที่แล้ว +1

    Mis man dan aurudu 2k family planning ekak use kale na eth mta thama daruwek nahane

  • @user-db8tq1rj2r
    @user-db8tq1rj2r ปีที่แล้ว +1

    මිස් මම තයිරොයිඩ් බෙහෙත් ගන්නවා.මට තාම බබලා නෑ.ඒකටබලපානවද 10:08

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      බිංදුව බිංදුව නවය හය පහ පහ එක හතර බිංදුව පහ බිංදුව හය හතර

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Oya me dala thiyanne doctor kenekge numbere wtsp ekata katha karanna

  • @shanikamadushani4822
    @shanikamadushani4822 3 ปีที่แล้ว +1

    Ane mis mage akka bedala dan aurudu 12k venava. Eth thama babala na. Eya godak deval kala. Eth prathipalaya lebunena. Kiyannenam dimba moranne na kiyala. Ekata behethuth biuva. Eth thama harigiyena. M bedala mata dan babekuth innava. Ane mis mekata karanna puluvan mokakda kiyala apiva tikak denuvath kannavada. Mista godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin.

  • @kasunsanjeewa9839
    @kasunsanjeewa9839 3 ปีที่แล้ว +2

    Godak pin miss me dewal kiyala denawata

  • @pizzahut8798
    @pizzahut8798 10 หลายเดือนก่อน

    Laparois eka ai misi karanne.eka karata passe pegnat wenda puluwanda?

  • @itsmehash7103
    @itsmehash7103 6 หลายเดือนก่อน

    Doctor mta menses hadenne masa 3kya sarayak wage mn doctor kenekta pennuwama blood ehema check kara Ethakota prolactin wadi kiwwa 37.1, mta ekata beheth dunna masa 3k bonna Ethakota Hariyata menses haduna habai a behetha nathara karata passe ayeth menses Hariyata hadenne na dn mn inne rata, pharmacy eken ganna puluwan beheth thiyenawada doctor me prolactin walata

  • @rasikadilrukshi879
    @rasikadilrukshi879 ปีที่แล้ว

    Godak pin miss

  • @priyankalakmini8285
    @priyankalakmini8285 3 ปีที่แล้ว

    Oba thumiya godak pin

  • @nilanthiweerakoon2404
    @nilanthiweerakoon2404 2 ปีที่แล้ว

    Mis mata kiyanna puluwanda higurala ala hodaida babek nathi ayata age usnaya adu karanna

  • @thakshilajanaki9733
    @thakshilajanaki9733 ปีที่แล้ว

    Mis api ligikawa ekathuwela tika dawasakin bade wam paththa ridenwa. Eth babala nathama

  • @maduumaduu271
    @maduumaduu271 3 ปีที่แล้ว +1

    Miss kiri dena mauwarunge bara adu kara genima pilibada video akak karannko

    • @ApeMiss
      @ApeMiss  3 ปีที่แล้ว

      අපි කරලා තියෙන්නේ ඉස්සරහදි release වෙනවා

    • @maduumaduu271
      @maduumaduu271 3 ปีที่แล้ว

      @@ApeMiss hari miss

  • @tharangakumara6763
    @tharangakumara6763 ปีที่แล้ว

    Miss. Mata 38k wenawa.dimba morana behat bila pasuwa.di parikshanaya kara.mas dalak thiyenawa kiuwa..babak labavida.

  • @nayanakumari7657
    @nayanakumari7657 ปีที่แล้ว

    Mis dupbaston kiyana beheth aka denne monatada kiyannako

  • @ChankyGamage
    @ChankyGamage 3 หลายเดือนก่อน

    Awuruddaka babek Inna Amma kenek mithuri tablet gattata prashnayk nadda

  • @charithacharitha1693
    @charithacharitha1693 3 ปีที่แล้ว

    Miss mata babala na man badala aurudu 7 wanawa mathayaga chak kara dathu aka prksnayk na lu magth parikshana okma kara

  • @lakmallasantha188
    @lakmallasantha188 ปีที่แล้ว +1

    අනේ මිස් මට ම්ස්ගේන් දැනගන්න දෙයක් තියනවා මම මිතුරි උපත් පාලන පෙති බවිතා කරා නවත්වලා දැනට මාස 2 ක් පමන වෙනවා අපි නැවත ලිංගිකව එකතු උනොත් ගැබ් ගැනීමක් සිදු වී නැත ගැබ් ගැනීමට කොපමණ කාලයක් ගතවෙයි මට මාස 2කින් මෙන්සස් හැදුනේත් නැ මිස් එකට හෙතුව කියන්නකෝ මිස්

    • @dhanonjanipriyadarshani4838
      @dhanonjanipriyadarshani4838 10 หลายเดือนก่อน

      Ane matath dan gann one matath maham una oyatath tham ahamda matath masas hadan aka hariyat wann bahath bona eka nawathuwt pass.

  • @niroshajayasekara9634
    @niroshajayasekara9634 หลายเดือนก่อน

    Me doctor koheda inne kiyannako

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 3 ปีที่แล้ว +2

    🙏

  • @nalakapushpakumara541
    @nalakapushpakumara541 3 ปีที่แล้ว

    Mis magea skan akak Kara podi homona asamulikatawayak tiyanawa kiwwa . A kiyannea mgea agea ledakda

  • @tharangidanu8244
    @tharangidanu8244 ปีที่แล้ว

    Mis ushnathawaya balanne kohomada

  • @rashmifernando8792
    @rashmifernando8792 3 ปีที่แล้ว

    Miss babala parakku ayata karana blood test eka karanna one periods hadila 2,3,4 Dina walin eka dawasakada? Man inne pita rataka plz Mata eka Dana ganna one

  • @piumidilhani134
    @piumidilhani134 3 ปีที่แล้ว

    Miss dimba kosha idimeemata mokada karanna ona miss.plz vedio ekak Danna.

  • @anukasturiarachchianukastu8356
    @anukasturiarachchianukastu8356 ปีที่แล้ว

    මිස් මට වයස 36බැදලා මාස 11 තාම බබෙක් නැ.බෙහෙත් ගත්තා පිරිමි හෝමෝන වැඩියි කියලා තාම නැ.මට ඒ ගැන විස්තර ටිකක් කියනවද මිස්

  • @hutchhutch-ct1yw
    @hutchhutch-ct1yw 2 หลายเดือนก่อน

    Mis dimba morala kiyla badata widinne ai

  • @amaliwanniarachchi7905
    @amaliwanniarachchi7905 2 ปีที่แล้ว

    Progesterone hormone 1 wadi karanna beheth thiyeda

  • @gmn25b.d.shyamali83
    @gmn25b.d.shyamali83 3 ปีที่แล้ว

    Mis bleeding wela daru patiya nathi unama kochchara kalekin daru patiyek hadanna puluwanda Yana eka gana vedio ekak Danna please

  • @hansikamadhavi2587
    @hansikamadhavi2587 ปีที่แล้ว

    Mis Mata mensase hadenee na man marry Karla aurudu 2 venva thma babala na man beheth gnta giya suwa sevanata hp ekata ita Passe doctor kenek Mata mitpormite tablets eka dunna eka masayke bila Davse 5 Nathara karnta kiva Ethkota mensase hadeii kiva ane hadeida mis man me godak duken inne me prasne nisa 😓🙏ane mis plz Ripley ekake Dentko mis plzzz🙏🙏🙏

  • @lalanigunarathna4862
    @lalanigunarathna4862 3 ปีที่แล้ว

    Me pariksana okkoma kala vitamin bahath gannawa me para babak hadai kiyala viswasa karanna puluwanda athakota

  • @manoriniranjala7724
    @manoriniranjala7724 3 ปีที่แล้ว

    මේ කානතාවන්ගේ මේ සම්පූර්ණ පරීක්ෂණ සදහා කොපමන මුදලක් යනවාද කාගෙන්ද කොහෙන්ද කරන්ඩ පුලුවන්

  • @DamithMadushanka-q6c
    @DamithMadushanka-q6c หลายเดือนก่อน

    Doctor pone nambare ekka ganna paluwanada

  • @anuranasingha1307
    @anuranasingha1307 ปีที่แล้ว

    ANA test eka gana kisima singhala video ekak na. Ane a gana video ekak dannako

  • @Sumudu-v8i
    @Sumudu-v8i 3 ปีที่แล้ว

    Dedenekuge ekathu weemakin pasuwa yoni margayen ශුක්‍රාණු, muthra paha weemedi pitathata pamineema samanaya deyakda

  • @ireshah9239
    @ireshah9239 3 ปีที่แล้ว +1

    අපේ මිස් මට දුරකථන අංක දෙන්න මිස්

  • @gayanmadushanka4444
    @gayanmadushanka4444 3 ปีที่แล้ว +1

    සුක්ක්‍රානු වල ආබදයක් තිබ්බෝත් මොකද කරන්නෙ මිස්

  • @dilshanmadusanka5742
    @dilshanmadusanka5742 3 ปีที่แล้ว +2

    අනේ මට දැන ගන්න දෙවල් ටිකක් තියේනවා මිස් ලොකු උදවුවක්

  • @sujanthasilwa136
    @sujanthasilwa136 2 ปีที่แล้ว +1

    Godak Watina vidio ekak thanks doctor mama palopiya nale test eka kara behemoth wathura athulata Yamaha kiwa palopiya Male block ekak kiwa dan mokakda karanne doctor

  • @ishanushani729
    @ishanushani729 ปีที่แล้ว

    Miss anti sperm antibody test eka gana, scrotum scan eka gana visthara video ekakuth dannako

  • @ayshasam4776
    @ayshasam4776 3 ปีที่แล้ว

    Bulky utres gena pehedili karanda miss