ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොච්චර කාලයක් ගියත් දෙවෙනි තුන් වෙනි වතාවටත් ආසාවෙන් බලන්නේ... බොහොම පින් ගිරිරාජ් මාමේ අපිට මෙහෙම හඩක් එක්ක තරුවක් දුන්නට ❤️❤️❤️
ඔබ මේ තත්වෙට ගෙනාපු ඔබගේ තාත්තට.ඒ අසහාය කලාකරුවාට හැමදාම මගේ ප්‍රණාමය සහ ගෞරවය
හරිම ලස්සනයි..ඒ චාම් කමත් එක්ක ඒ ගායනය...
තවම හැට පිරෙන්න තියා එයින් භාගයක් වත් නැහැ නේද ? හරිම ලස්සනයි ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරැවන්සරණයි ❤❤🙏🙏👍👍🎶🎶🎶🎶😘😘😘😘😘
වැඩිය රැගිලි නෑ වචිචුරැන නෑ social media රගන්නෙ නැ ඒ උනාට කොහොමද ගායනය රංගනය සුපිරි ...ගිිරිරාජ් කෞශල්‍යය ..කෞශල්‍යය දිල තියෙන්නේ දුවට ❤
ඒ රැගුමත් එක්ක ඒ ගීතය අහන්න අහන්න ආසයි
එහෙම තමයි උගත් අය. නූගත් අය තමා රඟන්නෙ බොරුවට...
නියම වැඩ්ඩොනට social media රගක්න වෙලාවක් නැ එච්චරයි
පට්ටයි ලස්සනයි ,,ගහේ කටු උල්කරන්න ඕනැ නෑ කියන්නේ ඒකයි,චාම් ,ලස්සනයි,,,ගීතය අලංකාර කලේ හඬින්ම විතරයි,,
Ammo ou ekanm aththa. Mn hri asa kenek.hri lassanai
ඇස ඉවතට ගන්න පවා නොහැකි තරන්ම මගෙ හිත ඔබ ළඟ නැවති මටත් හොරෙන්ම....❤😊
ඒ හැකියාව 😍 ඇග පෙන්නලා විවුස් ගන්න උන්ට වඩා සුපිරි....❤
Aththamai❤️
අනිවා♥️❄️
💯💯
SANSKRUTHIKA COMMENTS😂😂
@@Dilshhh බඩුවක් නේ උබ ඇඟ පෙන්නන 😹😁
තාත්තා රටක් රංගනයෙන් හිනස්සවනවා....දුව ගයනයෙන් ලස්සන හිනාවෙන් වසග කරනවා අපිව ....❤❤
Beeg
කාගෙ දුවද මේ
ගිරිරාජ්ගෙ දුව
අනේ හරිම මිහිරි ගායනයක්❤....ඒ වගේමයි රංගනයත්...ශුභ පැතුම් පතනවා❤ 🎉
හරිම වැදගත් විදිය ට සිංදුව කිව්වා . වෙන අය වගෙ බොරු සෝබන රග්න්නෙ නැ. බොහොම විශිෂ්ඨයි.❤
මෙන්න ඉදිරිපත් කිරිම් 🤗 සුපිරි 🤩
ඉදිරිපත් කිරීම සුපිරි පුතේ ඔයා තාත්තා ට ආඩම්බරයක් තාත්තා ලන්කාවේ දක්ෂ රන්ගන සිල්පියෙක්
ලාලිත්‍ය උපරිමයී....භාව ප්‍රකාශනය විශිෂ්ඨයී....❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
ඔයා හරියටම නියම තැනින් අල්ලගෙන තියෙනවා. දිගටම ඔහොම යන්න. හොඳ අනාගතයක් තියෙනව.බුදු සරණයි. 🎉🎉
පලමුව ගිරිරාජ් ට දෙවනුව දුවට ආදරෙයි නියමයි නුබට දුවේ මගක් ඇතේ
ඔය චාම් බව ඔය විදියටම තියා ගන්න. ඒක ඔබට අබරණයක්
කීප සැරයක් බැලුවා මම .ඒත් එපා වෙන්නේ නෑනේ .ආසා හිතෙනවා බලන්න.
සිරියාවන්ත...නන්දා..👌❤❤❤❤👌..හරිම..ලස්සනයි ..රංග කෞශල්‍යය ,ගායන කෞශල්‍යය අපූරුයිනේ.....💫💫💫💫
තාත්ත වගේ නැතෑ.අපේ රටේ ඉන්න සමහරක් නිලියො වගේ බාගෙට ඇදගෙන ප්‍රසිද්ධ වෙන්න දගලන්නෙ නෑ.අම්මගෙ නම්බුවයි,තාත්තගෙ කාඩ් එකයි තියාගෙන ඉන්න අති විශිෂ්ඨ දක්ෂ නිලියක්.❤️❤️❤️🌹🌹🌹
කිසිම ලැජ්ජා බයක් තැතිගැතීමක් නැතිව ගායනා කරන අපූරුව..මූනෙන් දෙන හැගීම..මම ආසම කෙල්ලෙක්..සුපිරි..ජයෙන් ජය ඔයාට ❤
හරිම ආදරණීයyi ආදරේ හිතෙන ලස්සණ දියණියක් ආදරෙයි ගොඩාක් ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
ගායනය රංගනය අති සුන්දරයි සුබ පැතුම්
කොච්චර බැලුවාත් එපා වෙන්නේ නැහැ ❤❤❤
අනේ බලාගෙන ඉන්න හිතෙනවා එච්චරටම ලස්සනයි ❤❤❤❤
ගිරා මාමාගේ දෝණියැන්දා නේද මේ නියම චරිතයක් තාත්තා වගේම දුවත් රටක් වටින චරිතයක් තෙරුවන් සරණයි ❤❤❤
ගහේ කටු උල් කරන්න ඕනේ නෑ ඔප දාන්න විතරයි තියෙන්නේ❤❤❤
හරිම ලස්සනයි..හරිම සිරියාවන්තයි..හරිම දක්ෂයි
මැය මාර ලස්සන්සයි. එ වගෙම කටහඩත්
දයාබර බබා,සුපිරි වැඩක්.ඔයාගෙ අනාගතය ජයවේවා! තුණුරුවන් සරණයි!
ගායනය, ඉදිරිපත් කිරිම අපූරුයි දියණිය..පියාගෙ අඩිපාරේ සංවරව පියනගන ඔබට සුභම සුභ අනාගතයක් පතමි.. තෙරුවන් සරණයි!!!!!❤❤❤❤️
සුපිරියි දුව බුදු සරනයි ❤️❤️❤️
ඉතාමත් ලස්සනයි සහෝදරී,,,අපේ රටේ හෙලුවෙන් නටන නිලියො අතරින් ඔයා අතිවිශිශ්ටයි,, සුබ අනාගතයක් ,,,
අනේ ඇත්තටම හරිම ලස්සනයි ....චාම්බව සරල බවත් සමග ලස්සන හිනාව...❤❤❤
ඒ හිනාව හරි ලස්සනයි ❤❤❤❤
මම. මේ. සින්දුව. අහල. තියනවා. නමුත්. රංගනය. සමග. නියමෙටම. අැහුවෙ. අද. තමා. මම සෞදියේ සිට සුබ පැතුම්
ඇත්තමයි කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ .ඒ තරම් ලස්සනයි
තාත්තාගේම දුව ජය වෙිවා දුවෙිි බුදු සරනයි ❤❤😊
රටටම ආඩම්බරයක් .
හරිම ලස්සනයි ❤❤❤
අනේ හරිම ශෝයි❤️😍 වෙන උන්නම් තාත්තගෙ නම නිසා උඩින් ඉන්නෙ ඒත් හරිම ලස්සන මහකමක් නැති සුපිරි කෙල්ලෙක්😍🌏❤️ වොයිස් එකනම් මරු❤️දින ඇදුමෙ ඉදන්ම පිලිවෙලයි ගොඩාක්ම💗 😍❤️
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ගායනය .❤❤❤
ඔබගේ ගායනය රංගනය බොහොමත්ම ලස්සනයි ..❤❤❤❤❤❤
ලස්සනයි අනේ හිනාව.පිස්සුවක් ❤
හරි අපුරැ ගායනයක් ඉදිරිපත් කිරිම හරිම තාත්විකයි ස්තුතියි දුව ඔයාට....
හරිම ලස්සනයි ගායනය❤❤
ඇස් පිය නොසෙල්වා බැලුව,ගායනය රසවින්ද.❤❤❤
Wow. Brilliant performance, stunning voice and very down to earth girl. What else to stay . All the best.
මෑත කාලයේදී නිර්මාණය වුණු අග්‍රගනයේ නිර්මාණයක් ❤අමන්ද්‍යා උත්පලී ලස්සනයි මැණික 😊
Lassana sinduwak! Expressions tamai niyama ❤
wow verybeautiful sinhala song thanks
කී පාරක් නම් ඇහුවද...හරිම ලස්සනයි❤
රටට හොද අනාගතයක් තියනව මෙයාල රැකගමු නට්‍යකලාව විනාශ නොවි තියෙවි
ජනතාවට මෙ ගිතියෙන් මහත්දෙයක් කියා දෙනවා මාරම ලස්සනට ගායනක් කරනවා ❤
මාරම ලස්සනයි...හරිම චාම් ... සුභ පතනව ඔයාට...
රන්වල බලකාය එක්ක එක්කහු උනාකියන්නෙ ඉතිං ආයේ කතා දෙකක් නෑ දක්ශතාවය ඉදිරියට ම ගෙනියනවා ❤
වාව් ඒක හරිම ලස්සනයි අනේ ❤❤
ඔයා හරිම ලස්සනයි හුරතල් ❤
Harima lassanai hodahakiyawaktiyanaw budusaranai❤❤❤❤❤❤❤❤
කොතරම් බැලුවත් එපා වෙන්නේ නෑ ලස්සනයි
Harima. Lassanai. Puthe. Kochchara. Baluwath. Epawenna. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙන්න ඉදිරිපත් කිරිම් සුපිරි ...
ඉදිරිපත් කිරිම විශිෂ්ටයි සුබ අනාගතයක් .
හරි ලස්සනයි මැණික 🥰🥰🥰🥰
Onna sindu ❤ maatha kalaye bihiwechcha hodama sinduwak ❤ anika you tube views passe duwana warthamanaye රසවත් ගීතයක් ahanna asawthawa dunnata giriraj mahattayatat එතුමාගේ duwatat bohoma pin❤
මෙන්න නියම නිලියෝ.නාට්‍යයක් දෙකක් රගපාලා නිකන් කට උල් කර කර tiktok එකේ රගන උන්ට පෙන්වන්න ඕනි මේවා..
Ane sirawatama a 😂😂😂
Super සින්දුව වගේම නැටුමත් ලස්සනයි මම හරි ආසයි ❤
ඇබ්බැහි වෙන සුලුම තමයි ඒකටනම්..congratulations ❤
Ane ගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි. අපේ වටිනා සම්පතක්..
සම්පූර්ණ ගායනයක්.මාරම ලස්සනයි
ගායනය ඉතා මිහිරි තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා
හැම දෙයකින්ම ලස්සනයි...😍😍😍🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️
Harima Lassanai Sudu Menika 💎❤️💖💗💌👍😯🤍💎😍🥰😘🏙️🌠🌌🌆🌃🌉🌈💕🇱🇰🇱🇰
හරිම ලස්සනයි කෙල්ලෙ තෝ.කොච්චර බැලුවත් මදි
භාව ප්‍රකාශනය අනර්ඝයි🥹❤️ මාරම ලස්සනයි අක්කෙ❤
Lassanai ❤❤
Puduma lassanai harima nihatamani dhoniyek teruwan saranai ❤
ආසාම ගීතයක්. සුපිරි ගායනයක්
සුබ පැතුම් ....අදයි මන් ඇහුවේ මේ ගීතය...
හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
Harima lassanai puthe budusaranai 💯💯💯💯💐💐💐💐💐
හරි ෂෝයී ගෑනු ලමයෙක්..❤
oyageneda me song eka....❤❤❤❤ lassanai akke...❤❤❤❤❤
හිනාව තමයි ලස්සනම😂❤
සුපිරි ..තෙරුවන් සරණයි ❤❤
Thaththa vagema hinava ekayi e muhune ❤❤❤❤
මාරම ලස්සනයි
Harima lassanai balana balanna asai ❤️❤️❤️❤️❤️
Harima. Lassanai. Obata. Suba. Anagathauak🙏👌💐
ආ තව එකක් කියන්න අමතක වුනා .ඔබ හිනා වෙනකොට හරිම ලස්සනයි. මොකද නල.දතක් තියෙන නිසා කවද හරි දවසක ඒක ගැලුවොත් එහෙම එක මට දෙන්න
Very beautiful ❤ nice expression 👍
Harima lassani duwa budu sarani
නියමයි.... සුබ අනාගතයක් වේවා...
අක්කෙ හරිම ලස්සනයි දහ පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤
සුපිරියි කියන්න වචන නැහැ සුබ අනාගතයක් නන්ගි ඔයාට ❤🎉
Most beautiful ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hareema lassanai duwa suba anagathayak
හරිම ලස්සනයි දුවේ.
theruwan sarani.
Great performance and awesome singing, beautiful girl, very talented ❤️🙏🏽👏
කොච්චර කාලයක් ගියත් දෙවෙනි තුන් වෙනි වතාවටත් ආසාවෙන් බලන්නේ... බොහොම පින් ගිරිරාජ් මාමේ අපිට මෙහෙම හඩක් එක්ක තරුවක් දුන්නට ❤️❤️❤️
ඔබ මේ තත්වෙට ගෙනාපු ඔබගේ තාත්තට.ඒ අසහාය කලාකරුවාට හැමදාම මගේ ප්‍රණාමය සහ ගෞරවය
හරිම ලස්සනයි..
ඒ චාම් කමත් එක්ක ඒ ගායනය...
තවම හැට පිරෙන්න තියා එයින් භාගයක් වත් නැහැ නේද ? හරිම ලස්සනයි ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරැවන්සරණයි ❤❤🙏🙏👍👍🎶🎶🎶🎶😘😘😘😘😘
වැඩිය රැගිලි නෑ වචිචුරැන නෑ social media රගන්නෙ නැ ඒ උනාට කොහොමද ගායනය රංගනය සුපිරි ...ගිිරිරාජ් කෞශල්‍යය ..කෞශල්‍යය දිල තියෙන්නේ දුවට ❤
ඒ රැගුමත් එක්ක ඒ ගීතය අහන්න අහන්න ආසයි
එහෙම තමයි උගත් අය. නූගත් අය තමා රඟන්නෙ බොරුවට...
නියම වැඩ්ඩොනට social media රගක්න වෙලාවක් නැ එච්චරයි
පට්ටයි ලස්සනයි ,,ගහේ කටු උල්කරන්න ඕනැ නෑ කියන්නේ ඒකයි,චාම් ,ලස්සනයි,,,ගීතය අලංකාර කලේ හඬින්ම විතරයි,,
Ammo ou ekanm aththa. Mn hri asa kenek.hri lassanai
ඇස ඉවතට ගන්න පවා නොහැකි තරන්ම මගෙ හිත ඔබ ළඟ නැවති මටත් හොරෙන්ම....❤😊
ඒ හැකියාව 😍 ඇග පෙන්නලා විවුස් ගන්න උන්ට වඩා සුපිරි....❤
Aththamai❤️
අනිවා♥️❄️
💯💯
SANSKRUTHIKA COMMENTS😂😂
@@Dilshhh බඩුවක් නේ උබ ඇඟ පෙන්නන 😹😁
තාත්තා රටක් රංගනයෙන් හිනස්සවනවා....දුව ගයනයෙන් ලස්සන හිනාවෙන් වසග කරනවා අපිව ....❤❤
Beeg
කාගෙ දුවද මේ
ගිරිරාජ්ගෙ දුව
අනේ හරිම මිහිරි ගායනයක්❤....ඒ වගේමයි රංගනයත්...ශුභ පැතුම් පතනවා❤ 🎉
හරිම වැදගත් විදිය ට සිංදුව කිව්වා . වෙන අය වගෙ බොරු සෝබන රග්න්නෙ නැ. බොහොම විශිෂ්ඨයි.❤
මෙන්න ඉදිරිපත් කිරිම් 🤗 සුපිරි 🤩
ඉදිරිපත් කිරීම සුපිරි පුතේ ඔයා තාත්තා ට ආඩම්බරයක් තාත්තා ලන්කාවේ දක්ෂ රන්ගන සිල්පියෙක්
ලාලිත්‍ය උපරිමයී....භාව ප්‍රකාශනය විශිෂ්ඨයී....
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
ඔයා හරියටම නියම තැනින් අල්ලගෙන තියෙනවා. දිගටම ඔහොම යන්න. හොඳ අනාගතයක් තියෙනව.
බුදු සරණයි. 🎉🎉
පලමුව ගිරිරාජ් ට දෙවනුව දුවට ආදරෙයි නියමයි නුබට දුවේ මගක් ඇතේ
ඔය චාම් බව ඔය විදියටම තියා ගන්න. ඒක ඔබට අබරණයක්
කීප සැරයක් බැලුවා මම .ඒත් එපා වෙන්නේ නෑනේ .ආසා හිතෙනවා බලන්න.
සිරියාවන්ත...නන්දා..👌❤❤❤❤👌..හරිම..ලස්සනයි ..රංග කෞශල්‍යය ,ගායන කෞශල්‍යය අපූරුයිනේ.....💫💫💫💫
තාත්ත වගේ නැතෑ.අපේ රටේ ඉන්න සමහරක් නිලියො වගේ බාගෙට ඇදගෙන ප්‍රසිද්ධ වෙන්න දගලන්නෙ නෑ.අම්මගෙ නම්බුවයි,තාත්තගෙ කාඩ් එකයි තියාගෙන ඉන්න අති විශිෂ්ඨ දක්ෂ නිලියක්.❤️❤️❤️🌹🌹🌹
කිසිම ලැජ්ජා බයක් තැතිගැතීමක් නැතිව ගායනා කරන අපූරුව..මූනෙන් දෙන හැගීම..මම ආසම කෙල්ලෙක්..සුපිරි..ජයෙන් ජය ඔයාට ❤
හරිම ආදරණීයyi ආදරේ හිතෙන ලස්සණ දියණියක් ආදරෙයි ගොඩාක් ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
ගායනය රංගනය අති සුන්දරයි සුබ පැතුම්
කොච්චර බැලුවාත් එපා වෙන්නේ නැහැ ❤❤❤
අනේ බලාගෙන ඉන්න හිතෙනවා එච්චරටම ලස්සනයි ❤❤❤❤
ගිරා මාමාගේ දෝණියැන්දා නේද මේ නියම චරිතයක් තාත්තා වගේම දුවත් රටක් වටින චරිතයක් තෙරුවන් සරණයි ❤❤❤
ගහේ කටු උල් කරන්න ඕනේ නෑ ඔප දාන්න විතරයි තියෙන්නේ❤❤❤
හරිම ලස්සනයි..හරිම සිරියාවන්තයි..හරිම දක්ෂයි
මැය මාර ලස්සන්සයි. එ වගෙම කටහඩත්
දයාබර බබා,
සුපිරි වැඩක්.
ඔයාගෙ අනාගතය ජයවේවා! තුණුරුවන් සරණයි!
ගායනය, ඉදිරිපත් කිරිම අපූරුයි දියණිය..පියාගෙ අඩිපාරේ සංවරව පියනගන ඔබට සුභම සුභ අනාගතයක් පතමි.. තෙරුවන් සරණයි!!!!!❤❤❤❤️
සුපිරියි දුව බුදු සරනයි ❤️❤️❤️
ඉතාමත් ලස්සනයි සහෝදරී,,,අපේ රටේ හෙලුවෙන් නටන නිලියො අතරින් ඔයා අතිවිශිශ්ටයි,, සුබ අනාගතයක් ,,,
අනේ ඇත්තටම හරිම ලස්සනයි ....චාම්බව සරල බවත් සමග ලස්සන හිනාව...❤❤❤
ඒ හිනාව හරි ලස්සනයි ❤❤❤❤
මම. මේ. සින්දුව. අහල. තියනවා. නමුත්. රංගනය. සමග. නියමෙටම. අැහුවෙ. අද. තමා. මම සෞදියේ සිට සුබ පැතුම්
ඇත්තමයි කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ .ඒ තරම් ලස්සනයි
තාත්තාගේම දුව ජය වෙිවා දුවෙිි බුදු සරනයි ❤❤😊
රටටම ආඩම්බරයක් .
හරිම ලස්සනයි ❤❤❤
අනේ හරිම ශෝයි❤️😍 වෙන උන්නම් තාත්තගෙ නම නිසා උඩින් ඉන්නෙ ඒත් හරිම ලස්සන මහකමක් නැති සුපිරි කෙල්ලෙක්😍🌏❤️ වොයිස් එකනම් මරු❤️දින ඇදුමෙ ඉදන්ම පිලිවෙලයි ගොඩාක්ම💗 😍❤️
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ගායනය .❤❤❤
ඔබගේ ගායනය රංගනය බොහොමත්ම ලස්සනයි ..❤❤❤❤❤❤
ලස්සනයි අනේ හිනාව.පිස්සුවක් ❤
හරි අපුරැ ගායනයක් ඉදිරිපත් කිරිම හරිම තාත්විකයි ස්තුතියි දුව ඔයාට....
හරිම ලස්සනයි ගායනය❤❤
ඇස් පිය නොසෙල්වා බැලුව,ගායනය රසවින්ද.❤❤❤
Wow. Brilliant performance, stunning voice and very down to earth girl. What else to stay . All the best.
මෑත කාලයේදී නිර්මාණය වුණු අග්‍රගනයේ නිර්මාණයක් ❤අමන්ද්‍යා උත්පලී ලස්සනයි මැණික 😊
Lassana sinduwak! Expressions tamai niyama ❤
wow verybeautiful sinhala song thanks
කී පාරක් නම් ඇහුවද...
හරිම ලස්සනයි❤
රටට හොද අනාගතයක් තියනව මෙයාල රැකගමු නට්‍යකලාව විනාශ නොවි තියෙවි
ජනතාවට මෙ ගිතියෙන් මහත්දෙයක් කියා දෙනවා මාරම ලස්සනට ගායනක් කරනවා ❤
මාරම ලස්සනයි...හරිම චාම් ... සුභ පතනව ඔයාට...
රන්වල බලකාය එක්ක එක්කහු උනාකියන්නෙ ඉතිං ආයේ කතා දෙකක් නෑ දක්ශතාවය ඉදිරියට ම ගෙනියනවා ❤
වාව් ඒක හරිම ලස්සනයි අනේ ❤❤
ඔයා හරිම ලස්සනයි හුරතල් ❤
Harima lassanai hodahakiyawaktiyanaw budusaranai❤❤❤❤❤❤❤❤
කොතරම් බැලුවත් එපා වෙන්නේ නෑ ලස්සනයි
Harima. Lassanai. Puthe. Kochchara. Baluwath. Epawenna. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙන්න ඉදිරිපත් කිරිම් සුපිරි ...
ඉදිරිපත් කිරිම විශිෂ්ටයි සුබ අනාගතයක් .
හරි ලස්සනයි මැණික 🥰🥰🥰🥰
Onna sindu ❤ maatha kalaye bihiwechcha hodama sinduwak ❤ anika you tube views passe duwana warthamanaye රසවත් ගීතයක් ahanna asawthawa dunnata giriraj mahattayatat එතුමාගේ duwatat bohoma pin❤
මෙන්න නියම නිලියෝ.නාට්‍යයක් දෙකක් රගපාලා නිකන් කට උල් කර කර tiktok එකේ රගන උන්ට පෙන්වන්න ඕනි මේවා..
Ane sirawatama a 😂😂😂
Super සින්දුව වගේම නැටුමත් ලස්සනයි මම හරි ආසයි ❤
ඇබ්බැහි වෙන සුලුම තමයි ඒකටනම්..congratulations ❤
Ane ගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි. අපේ වටිනා සම්පතක්..
සම්පූර්ණ ගායනයක්.මාරම ලස්සනයි
ගායනය ඉතා මිහිරි තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා
හැම දෙයකින්ම ලස්සනයි...
😍😍😍🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️