රූප සුන්දරී | අමන්ද්‍යා උත්පලී කතරගම දෙවියන්ගෙන් යදින යැදුම | Chat & Music| ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • රූප සුන්දරී | අමන්ද්‍යා උත්පලී කතරගම දෙවියන්ගෙන් යදින යැදුම | Chat & Music| ITN
    #අමන්ද්‍යාඋත්පලී #රූපසුන්දරී #AmandyaUthpalie
    #ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
    © 2024 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • บันเทิง

ความคิดเห็น • 275

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi351 23 วันที่ผ่านมา +86

    අනේ ඔයානම් ප්‍රසිද්ධියත් එක්ක විනාස වෙන්නනම් එපා මේ දැන් කාලෙ ඉන්න අනිත් නල්ල මලේ බඩු වගේ.....ඔයාලා ගොඩක් වටිනවා ලංකාවටම.❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 18 วันที่ผ่านมา +64

    Voice Change කරන විදිය
    හරිම නාට්‍යානුසාරියි. ඒ සිංදුව ඇතුලෙ අමන්ද්‍යා පට්ට Talent package එකක්❤❤❤❤

  • @nuwanmaddumage5054
    @nuwanmaddumage5054 18 วันที่ผ่านมา +43

    නංගි ඇත්තටම ලස්සනයි .අහන්න අහන්න ආස හිතෙන ගි්තයක් .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ....👍 👍👍👍👍👍👍👍👍

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana 24 วันที่ผ่านมา +131

    දුවේ නුබේ ගායන හැකියව අනර්ගයි... අති විශිශ්ටයි...

    • @nimalikarunarathna7009
      @nimalikarunarathna7009 24 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි

    • @GunawwrdanaKaruna
      @GunawwrdanaKaruna 17 วันที่ผ่านมา

      ​❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathishkasmunasinghe6381
    @sathishkasmunasinghe6381 24 วันที่ผ่านมา +85

    හයියෝ මේක කොච්චර බැලුවත් ඇති වෙන්නැනේ🥺😍

    • @ashanmayuranga6939
      @ashanmayuranga6939 23 วันที่ผ่านมา

      Sirawatama

    • @mudhithamendis3575
      @mudhithamendis3575 23 วันที่ผ่านมา +2

      දවසකට තුන් වේල කනවා වගේ මන් තුන් පාරක් අඩුම බලනවා පුදුම ලස්සනයි

    • @user-ys5ov2yu5w
      @user-ys5ov2yu5w 23 วันที่ผ่านมา

      ඇත්තටම ඔයාගේ කතාව ඇත්ත

    • @deepalakmali7482
      @deepalakmali7482 19 วันที่ผ่านมา

      සහතික ඇත්ත

    • @NilanthakHerath
      @NilanthakHerath 16 วันที่ผ่านมา

  • @anushaperera2967
    @anushaperera2967 19 วันที่ผ่านมา +22

    හරිම ලස්සනයි ඔයා හැංගිලා හිටියා නේද මෙච්චර කාලයක්.
    ඊලග දෙරණ ඩ්‍රිර්ම් ස්ටාර් මේ ගීතයත් ගයයි.🌷🌷

  • @JinadariIreshika
    @JinadariIreshika 21 วันที่ผ่านมา +31

    කොච්චර බැලුවත් එපා වෙන්නැ.මාර ලස්සනයි.🥰❤️

  • @imeshani
    @imeshani 24 วันที่ผ่านมา +114

    අනේ ඇත්තමයි අක්කි ඔයා වගේ අය ඔයාගෙ දෙමව්පියන්ගෙ වාසනාවට විතරක් නෙවෙයි මේ රටට දායාද උනේ...අපෙත් වාසනාවකට ....ඇත්තටම ඇදුමින් පැලදුමෙන් උනත් හරිම සංවර නිහතමානී කෙනෙක් ....❤❤❤❤ගොඩක් ආදරෙයි ඔයාට ...

  • @NilukaKumari-hh4cu
    @NilukaKumari-hh4cu 17 วันที่ผ่านมา +14

    ගහායි වැලයි එකතු වෙලා මැව්ව ලස්සන මලක් අති දක්ෂ නිමැවුමක් ආදරේයි පුතේ හැමෝටම දිර්ඝ ආයුෂ ලැබේවා ❤

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 20 วันที่ผ่านมา +38

    බලන්න මේ ගායන හැකියව දැන් ඉන්න සමහර සින්දු කන උන්ට වඩා කොච්චර ලස්සනද බලන්න.... එහම පිටින් ගිරිරාජ් sir ජාන පිහිටලා තියනවා 🌹🌹🌹🌹🌹සමන් දෙවි පිහිටියි

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 24 วันที่ผ่านมา +37

    දැනට පස්පාරක් බැලුවා

  • @user-ty5zw7xm4c
    @user-ty5zw7xm4c 23 วันที่ผ่านมา +32

    ඒකනම් මරු😂😂 හරිම ලස්සනයි ....හොඳට හිනා වෙවි රස විදින්න පුලුවන් ❤❤

    • @greshasaman9019
      @greshasaman9019 21 วันที่ผ่านมา

      👏👏👏👏👏👏

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 20 วันที่ผ่านมา +9

    අඩේ මේ හඩට හොදටම සෙට් වෙන්නේ සමන් ලෙනින්. ❤️❤️❤️

  • @SLMoneyHunter-376
    @SLMoneyHunter-376 24 วันที่ผ่านมา +26

    ෂහ් හරිම ලස්සන සින්දුව. කියන්න වචන නෑ සුපිරිම සුපිරි වෙනමම රහක් තියෙන්නේ. ජය වේවා නංගියේ❤❤❤❤❤❤❤❤❤

  • @upulwijerathna1228
    @upulwijerathna1228 24 วันที่ผ่านมา +40

    Did you see' Danu stand and clapping ❤

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e 22 วันที่ผ่านมา +12

    අක්කි මේකනම් කොච්චර බැලුවත් ඇති වෙන් නෑ....තව අලුත් සිංදුවක් ඕනේ ඉක්මනටම..

  • @SanathAjantha
    @SanathAjantha 3 วันที่ผ่านมา

    Excellent song කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න පුලුවන් සින්දු good luck

  • @sriyanichithralatha2140
    @sriyanichithralatha2140 23 วันที่ผ่านมา +36

    සමන් දෙවි හාමුදුරුවන්ගේ ම පිහිටයි දුවේ. ලංකාව බබලපු තරු එක එක ගිලිහෙන කොට ඔයාලව අපිට එවන්නේ දිව්‍ය ලෝකෙන් ම තමා. සියළු දෝස දුරු වේවා. දෙමාපියන්ටත් රත්නත්තරේම පිහිටයි. තාත්ත වගේම අපේ රට බබලවන මැණිකක් වෙන්න ලැබේවා.🙏🙏🙏🙏

  • @NisansalaKalpani-sq1cu
    @NisansalaKalpani-sq1cu 19 วันที่ผ่านมา +8

    අනේ .. හරිම ලස්සනයි ❤❤❤ ඒ වගේම අප්පච්චි වගේම දක්ශයි සුදූ❤❤❤ සුභ අනාගතයක් නංගා ❤❤

  • @sajinirangila4907
    @sajinirangila4907 21 วันที่ผ่านมา +9

    කාලෙකින් දැක්ක දක්ශ ගායිකාවක් ❤️

  • @baggefernando8196
    @baggefernando8196 22 วันที่ผ่านมา +5

    අමන්ද්‍යා උත්පලී ❤️සුපිරි🔥
    ❤️🎤🎼🎤🎵🎤🎶🎤❤️🔥🌷

  • @melanifernando6880
    @melanifernando6880 24 วันที่ผ่านมา +10

    එපා වෙන්නෙ නැති සින්දුවක්.

  • @Dedunushakya6095
    @Dedunushakya6095 15 วันที่ผ่านมา +2

    අනේ කොයි තරම් නම් ලස්සනද. අහන්න අහන්න ආසයි... කුණු හොයන ගෑණුන්ට නියම සින්දුව❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 23 วันที่ผ่านมา +24

    සජිත ඇන්තනි සිය පවුලටම ආදරෙයි ගිරිරාජ් මහතාගේ දියනියටත් ආදරෙයි

  • @manelwickremasinghe6881
    @manelwickremasinghe6881 19 วันที่ผ่านมา +5

    වේදිකාවල පිස්සු නටන, ගායනය බැරිව, වෙන දේවල් වලින් ප්‍රේක්ෂකයා අල්ලන්න හදන අයට හොඳ පාඩමක් ඔබ මේ ගායනයෙන් කියලා දෙන්නේ.

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 16 วันที่ผ่านมา +3

    හරිම චාම් කෙල්ල . රටට වටිනා වස්තුවක් ❤❤❤❤ මාරම සිංදුවක්.

  • @user-vg9uk5cq1q
    @user-vg9uk5cq1q 5 วันที่ผ่านมา +1

    සුභ අනාගතයක් පතනවා.
    තෙරුවන් සරණයි දූව ඔයාට

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 24 วันที่ผ่านมา +11

    නියමයි දුව

  • @samanthawanasinghe9569
    @samanthawanasinghe9569 24 วันที่ผ่านมา +13

    Ranwala balakayene❤ supiri ithim❤

  • @SriyaniSriyani-zc1xl
    @SriyaniSriyani-zc1xl 22 วันที่ผ่านมา +6

    මමත් අවසරයක් විතර බැලුවා අනේ හරිම ලස්සනයි

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 11 วันที่ผ่านมา +1

    හරිම ලස්සන සිංදු Ona කලාව ❤❤❤❤❤

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 22 วันที่ผ่านมา +2

    Hema සංගීත arayakma geb wela oyage singing ethule 👌👌❤❤,voice controling ela kelle,man asama ගායිකාව una oya oky..👌Jaya wewa Budu saranai..!

  • @jayaminichathurangani2966
    @jayaminichathurangani2966 24 วันที่ผ่านมา +11

    Super oyage voice eka

  • @nishakafernando9766
    @nishakafernando9766 23 วันที่ผ่านมา +6

    She is performing well.
    A young female artist who has born talents to fill the gaps and vaccums in srilankan art field.
    A total art package and is becoming a srilankan national art asset .
    She has all abilities to entertain srilankans with the creative art performances.
    Has a clear strong future
    So.congratulations! Daughter
    Commenting from italy 🇮🇹

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 23 วันที่ผ่านมา +4

    සිරාවටම සුපිරි ආ Unbelievably beautiful ❤

  • @priyankaupathissa7527
    @priyankaupathissa7527 23 วันที่ผ่านมา +1

    බුදුසරණ යි පුතෙ ඔයාට.ජයෙන් ජයම වෙවා පුතේ .

  • @Shehan96sadheera
    @Shehan96sadheera 11 วันที่ผ่านมา

    පට්ට ටැලන්ට්❤❤❤❤❤❤❤රටට වටින චරිත.තවත් හොද නිර්මාණ අරගෙන එන්න සුබ පැතුම්🎉🎉🎉🎉

  • @user-ix3vh2qd3i
    @user-ix3vh2qd3i 22 วันที่ผ่านมา +2

    ලස්සනයි ඔයාට බුදු සරණයි

  • @dewnimaleesha5607
    @dewnimaleesha5607 24 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අක්කි ❤️ කියන්න වචන නෑ 💞 ජය වේවා ඔයාට 🌹 ආදරෙයි 🥰

  • @user-em9ff6tn7b
    @user-em9ff6tn7b 19 วันที่ผ่านมา

    ඉදිරියටම යන්න වාසනාව උදාවේවා හරිම ලස්සනයි

  • @sunethraganegala1278
    @sunethraganegala1278 6 วันที่ผ่านมา

    නියමයි බුදු සරණයි

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 13 วันที่ผ่านมา +1

    මගේ දුවේ
    හපනී.. බුදුසරණයි

  • @nilankadilhani2595
    @nilankadilhani2595 20 วันที่ผ่านมา +5

    Oya cham බව තියාගන්න .....❤

  • @NayanaKumuduni-sr8ko
    @NayanaKumuduni-sr8ko 24 วันที่ผ่านมา +3

    Supiri hakiyawak . Niyamai.

  • @KumariKumari-yy1hr
    @KumariKumari-yy1hr 24 วันที่ผ่านมา +3

    සුපිරි ❤❤❤❤

  • @nadeesharuwanmalee2725
    @nadeesharuwanmalee2725 17 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත්, බැලුවත් එපා වෙන්නෙ නෑ ... මාරම ලස්සනයි ....❤

  • @user-wr3ji4hw6z
    @user-wr3ji4hw6z 24 วันที่ผ่านมา +2

    වාව් සුපිරි නියමයි 🥰👌👍👏

  • @AnthonyDewarathnam-rw4og
    @AnthonyDewarathnam-rw4og 22 วันที่ผ่านมา +1

    Athtatama godak kalekin lankawa dakka oyagan duwa godak sathutui

  • @meethiyamilinda2985
    @meethiyamilinda2985 23 วันที่ผ่านมา +1

    අමිමො පිස්සුවක් ඒ සිංදුව..සුපිරි..❤❤❤❤

  • @kamanipriyadarshani681
    @kamanipriyadarshani681 19 วันที่ผ่านมา

    තෙරුවන් සරනඊ දුවේ ජය වේවා තවත් ඔයට හොඳින් ගයන්නට ශක්තිය ලැබේ වා ❤❤❤❤

  • @WslfonsekaWslfonseka
    @WslfonsekaWslfonseka 9 วันที่ผ่านมา

    තරංග ඔයාගෙ පද රචනාව ඉතාමත් අනර්ඝයි. සුභ පැතුම් .

  • @ninie4764
    @ninie4764 18 วันที่ผ่านมา +1

    ලස්සනයි ගොඩක්

  • @RohanaUdayakumara-hw2po
    @RohanaUdayakumara-hw2po 12 วันที่ผ่านมา

    Very good very nice 👍👍❤❤ I love this song very much❤❤❤😊😊😊

  • @imalirajapaksha4996
    @imalirajapaksha4996 วันที่ผ่านมา

    Very beautiful song❤❤😊

  • @renukachathurani9149
    @renukachathurani9149 24 วันที่ผ่านมา +3

    Oya hari lassanai duwe naturel

  • @deeapadamayanthi138
    @deeapadamayanthi138 18 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @tmtv6007
    @tmtv6007 8 วันที่ผ่านมา

    What a talent ... Listen to this numerous times now still feels like first time. LOVE this

  • @chalinmadushan9020
    @chalinmadushan9020 17 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @user-lz1rk7xf2z
    @user-lz1rk7xf2z 19 วันที่ผ่านมา +1

    ගොඩක් ආදරෙයිපුතේ බුදූසරණයි

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 5 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤

  • @maleeshakvn4738
    @maleeshakvn4738 24 วันที่ผ่านมา +2

    නියමයි❤

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 24 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි දුව ❤❤❤

  • @Rusiruofficial...22
    @Rusiruofficial...22 3 วันที่ผ่านมา

    හරිම සරලයි නිහතමානි මරැ නියමයි

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 12 วันที่ผ่านมา

    Very nice. Today only got to know about you after listening neth fm unlimited sajeewitha. You are amazing. All the best

  • @KumaraDFG
    @KumaraDFG 22 วันที่ผ่านมา

    Good niyamayi suba pethum❤❤❤❤❤❤

  • @harischandarapremalal285
    @harischandarapremalal285 18 วันที่ผ่านมา

    සුපිරි

  • @HmsKumara-xx5kc
    @HmsKumara-xx5kc 14 วันที่ผ่านมา

    Menna tarunam taru. Ape gira mamage gira patikki. Harima lassanaii. Budu saranai.

  • @gimhantharuka1041
    @gimhantharuka1041 24 วันที่ผ่านมา +5

    Super❤❤❤️

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 17 วันที่ผ่านมา

    සුපිරම සුපිරි කර්ණ රසායන කටහඬක්❤

  • @PrasadhiKanthirathna
    @PrasadhiKanthirathna 15 วันที่ผ่านมา

    'Thiyanawa lassanataa' kiyana tika puduma lassanak kiyanna wachana ne.eththamai lassana nirmanayak.obage hekiyawa methekei kiyanna be.obaya jaya❤

  • @dubaidxb5766
    @dubaidxb5766 16 วันที่ผ่านมา

    Marama ලස්සනයි

  • @amilaranamuka2920
    @amilaranamuka2920 17 วันที่ผ่านมา

    සුපිරි ❤❤

  • @GayaniMadushani-hn2ur
    @GayaniMadushani-hn2ur 24 วันที่ผ่านมา +1

    Me sinduwath supiriyak thama ithin .. kochchara ehuwath epa wenne ne ahanna ahanna asai❤❤...

  • @user-uo4ni2cb6f
    @user-uo4ni2cb6f 23 วันที่ผ่านมา +1

    Beautiful 🎉🎉🎉🎉

  • @sachirathnayake5815
    @sachirathnayake5815 17 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤

  • @upalisenadheera5295
    @upalisenadheera5295 23 วันที่ผ่านมา +1

    Very interesting.talanted singer.❤❤

  • @ajithkodagoda1216
    @ajithkodagoda1216 6 วันที่ผ่านมา

    බුදු saranai මැණිකේ

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 21 วันที่ผ่านมา +1

    පට්ට ❤

  • @nilukafdo549
    @nilukafdo549 4 วันที่ผ่านมา

    අලංකාර ලස්සනයි හැමදාමත් අහන සිංදු වලට වඩා වෙනස් අපෙ රටෙ දක්ශ කෙල්ලක් good luck 🎉

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 24 วันที่ผ่านมา +1

    Niyamaì duwe mama balapu gana mathaka nathi tharam ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pawandinimnadi9022
    @pawandinimnadi9022 24 วันที่ผ่านมา

    Sha harima lassanai sinduwa

  • @shouzanaismail-md2lp
    @shouzanaismail-md2lp 23 วันที่ผ่านมา +2

    All round talent Good luck for a bright future ❤

  • @ShiromiRanasinghe-fz8tr
    @ShiromiRanasinghe-fz8tr 14 วันที่ผ่านมา

    හරි ම ලස්සන යි.🎉🎉

  • @IMUSEEnglishYard
    @IMUSEEnglishYard 22 วันที่ผ่านมา

    Wow!!!! You are talent personified.

  • @swetifernando1652
    @swetifernando1652 24 วันที่ผ่านมา +2

    love it❤

  • @thamalidilrukshi9661
    @thamalidilrukshi9661 24 วันที่ผ่านมา +27

    ඒක මරු✌️✌️❤️
    මේ සින්දුව අහනකොට මම ලියපු වචන ටිකකුත් මතක් වුණා...
    කල වයසත් හරිය
    තවම කවුරුත් හොයාගෙන නැත්ද
    කෙනෙක් හොයලා බලමුද
    ගෙදරට වෙලා හිටියා මදැයි දැන් ඔය...
    හොඳ කටයුත්තක් බලලා
    කරගත්තනම් හරිය...
    දන්න අදුනන ඈයෝ නිතරම
    පුරුදු මන්තරේ ජප කරනවා...
    අනුන්ගේ කෙහෙල්මල්
    මොකට හොයනවද
    වැඩක් බලාගෙන ඉන්න
    කියන්නත් මට හිතෙනවා...
    මුකුත් නොකියා හිතින් බැන බැන
    ම්ම්ම් ඔව් හරි බලමු කිය කියා
    පුරුදු සිනාවත් දාගෙනම
    ලිස්සලා මං එතනින් පනිනවා...
    අනේ අපොයි මොකට ඔච්චර
    වදවෙනවාද ඔය හැටි
    මටත් නැති ප්‍රශ්න තුගයක්
    උන්දෑලට තියෙනවා...
    කව්රු මොනවා කිව්වම
    මට මොකද
    කව්රු මොනවා හිතුවම
    මට මොකද
    තාම මම නුඹවම හොයනවා...
    තමාලි දිල්රුක්ෂි✍️

  • @ImashaKavindi-ud2qk
    @ImashaKavindi-ud2qk 9 วันที่ผ่านมา

    Niyamai

  • @dumidusarapriyanka7584
    @dumidusarapriyanka7584 5 วันที่ผ่านมา

    Adarei punchi gira patikki.... grade talent....

  • @udaraJayalath-di6sp
    @udaraJayalath-di6sp 22 วันที่ผ่านมา

    සුපිරියක් ඈ❤❤❤

  • @user-cu3pq4sk9n
    @user-cu3pq4sk9n 24 วันที่ผ่านมา

    Niyamai.❤❤❤❤❤❤❤❤

  • @sunethrawan6764
    @sunethrawan6764 24 วันที่ผ่านมา

    Neyamai.duwa jayawawa♥️♥️♥️

  • @kanchanalakmali8804
    @kanchanalakmali8804 9 วันที่ผ่านมา

    හරිම දක්ෂයි නංගි.ඔයාට සුභ පතනවා.තාත්තා වගේම දක්ෂයි.❤❤❤❤❤❤

  • @yashodajayathilaka2703
    @yashodajayathilaka2703 24 วันที่ผ่านมา

    Niyamai...❤

  • @malshanrangana4783
    @malshanrangana4783 วันที่ผ่านมา

    ඒක නන් සුපිරි ❤❤

  • @dilanihewawasam5925
    @dilanihewawasam5925 7 วันที่ผ่านมา

    Wow ....proud of u

  • @buddhijayamini9034
    @buddhijayamini9034 23 วันที่ผ่านมา

    Niyamai ❤️

  • @user-mx2wk8kk3o
    @user-mx2wk8kk3o วันที่ผ่านมา

    අනේ මාත් හරිම ආසයි ඔයාට.බුදු සරණයි

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 21 วันที่ผ่านมา +1

    අති විශිෂ්ඨ යි

  • @piyuanuththara3095
    @piyuanuththara3095 24 วันที่ผ่านมา +1

    Super❤

  • @ShyamaLalangani
    @ShyamaLalangani 22 วันที่ผ่านมา

    ❤❤❤කී සැරයක් බැලුවද මතකත් නෑ...good luck amandya..❤