කුඹුරු හාන්න අලුත්ම විදියක් කෘෂිකර්ම ඇමතිගෙන් - ටැක්ටර් කැරකෙන යුගය වෙනස් කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 516

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka หลายเดือนก่อน +216

    මොන අමාත්‍යාංශය දුන්නත් හරියටම ගේම ගහන ලාල් සහෝ ජයවේවා අහන්නම ආස කතා .❤❤❤නියම ක්‍රමයක් ❤

    • @ravee7891
      @ravee7891 14 วันที่ผ่านมา

      😂😂😂

  • @jayarathneml291
    @jayarathneml291 หลายเดือนก่อน +47

    ❤❤❤ නියම කතාව සහතික ඇත්ත සහෝදරය මේ නවීන තාක්ෂණය යොදාගැනීම මගින් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ඇත ඉතාමත්ම විශිෂ්ට වැඩ පිළිවෙළක් ජය ජය

    • @SamindaSugith
      @SamindaSugith 22 วันที่ผ่านมา

      Ane Pala yanna Gon pakayo jeppo kiuwoth kalisama nethuwa yana eka thama navinama kamaya kiyala obala yai

  • @rattambigegnanarathna9576
    @rattambigegnanarathna9576 หลายเดือนก่อน +115

    ඉතා වටිනා යොජනා වක්,මම විදේශ රට වල,ගොවි බිම්,අක්කර 50,අක්කර 25,එකට වාගාකරන,නවීන යන්ත්‍ර සූත්‍ර යෝදා ගන්න,හැටි,දැකලා තියනවා ඒත් ඒවා ට,ආසහිතුනා,අපේ,රටේ ත්,මෙහෙම කරන්න පුලුවන් ක්‍රමය තිබුනොත් හොදයි කියලා වියදම් අඩුවෙන් වැඩි ආදායම් ගන්න පුලුවන් හොඳ එක,වර්ග යේ,අස්වැන්න ක්,ගන්න පුලුවන් ක්‍රමය ක්,ඔබ තුමා ගේ,මේ,යෝජනාව පලමුව පටන්ගන්න,හමුදා ඒකකය මගින් ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් ඉතා යහපත් හා,යෝග්‍ය බව කිවයුතු යි,ඒත් රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවය,කඩිනම් කිරිම අවංක කිරිම පලි,නොගන්නා රාජ්‍ය යාන්ත්‍රනයක් රාජ්‍ය නිලධාරීන් ටිකක් දේපර්තමේන්තු මටමින්,ඉතා වැදගත් දැන් මගා,කුබුරු අක්කර 6ක්,තියන කුබුරු යායට,යන්න තියන පාර හදලා නැ අවුරුදු 80,පමන කාලයක් ඒත් ප්‍ර්‍රදේසිය සාබා වට,ප්‍ර්‍රදේසිය ලෙකම් ට,මුදල් වෙන්වෙලා,තියනවා පසුගිය රාජ්‍ය කාලවල දී,කරපු,දෙයක් නැ ගාමේ,ඉන්න පරන සාබාපති වරුන් ලෙකම් වරුන් බාන්ඩා ගාරික,වරුන් සේරම කූපාඩි තක්කඩි කූට වැඩ කොට,කොන්ත්‍රාත් ක්‍රමය තුලින් රටේ දනය මංකොල්ල කාලා තියනවා මේ,ගැන සෝයා බලන්න කියලා ඉල්ලා සිටිමි පරන සමිති,සබා පති වරුන් අයින්,කරන්න කියලා ගොවි සංවිධාන,අලුතින් ඇති කරන්න කියලා ඉල්ලා සිටිමි ප්‍ර්‍රදේසිය ලෙකම් කාර්‍යාලවල්๬ වල පරන නිලධාරීන් දූසිත නිලධාරීන් ඉඩම් නිලධාරීන් රාජ්‍ය සේවය න්,වෙනත් ස්ථාන වලට මාරු කරන ක්‍රමය ක්,ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිමි සැම ප්‍ර්‍රදේසිය ලෙකම් කාර්‍යාලවල්๬ වලින් වෙන අකටයුතුකම් කම්,රාජ කරිය අවබාවිතා කිරිම කල්,මැරිම,නොකරන තත්ත්වයට පත් කරන්න කියලා ඉල්ලා සිටිමි ,ගොවිජන සේවා,අද නිලධාරීන් ඉතා අදූෂිතයි,ඌදාහරන,පෙන්වා දෙන්න පුලුවන් ගොවි ජනතාව ගේ,ආදර මුදල් ගසා,කැම ග්‍රාම නිලධාරී ගේ,රාජ කරි,පැහැර හැරිම ද,නැති කරන්න කියලා ඉල්ලා සිටිමි 🙏

    • @AmJayarathna-qo8ie
      @AmJayarathna-qo8ie หลายเดือนก่อน +11

      නියමයි අහගෙන ඉන්නත් ආසයි මමත්වය අඩු වෙයි අපි කියලා
      හිතන්න මිනිස්සු පටන් ගනි . අඩු
      වියදමින් මිනිස්සු ලාබ ලබයි
      මෙන්න් බුද්දිමත්තු

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l หลายเดือนก่อน +2

      සිහින ,චන්වෙන කථා😅😅😅😅😅😅

    • @TestTest-jx7rg
      @TestTest-jx7rg หลายเดือนก่อน +4

      හරියටම හරි

    • @TestTest-jx7rg
      @TestTest-jx7rg หลายเดือนก่อน +6

      ඔබතුමා ට පුලුවන් මේක කරන්න අපෙ ගොවියො එකමුතු කරන්න පුලුවන් වෙයි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน

      ප්‍රා.ලේකම් කාර්යාල වල කෙරුවාව නම් කතා කරලා වැඩක් නැහැ... බහුතරයම හොර වංචා කාරයො.

  • @wasanthakumara7427
    @wasanthakumara7427 หลายเดือนก่อน +36

    මමත් සහබාගි උනා මේ වැඩසටහනට ඉස්සර හිටිය ඇමතිලා හිටියේ සක්‍ර දෙවියෝ වාගේ වෙන ඇමතියෙක් ගාවටඉස්සර කිට්ටු වෙන්නවත් බැ එකට අපේ ඇමති තුමා සහෝදර කමින් සුහදව ලගට ගිහින් කථා කලා මම දැකපු නියම බිමේ ජිවත් වෙන මිනිස්සු කිසිම ආඩම්බර කමක් නැ ජයවේවා අපේ ඇමති තුමා කෘෂිකර්මාන්තයේ නව පෙරලියක් කරන්න සක්තිය දහිරිය ලැබේවා

  • @ruvanbopoge6843
    @ruvanbopoge6843 หลายเดือนก่อน +83

    එක දවසින් යායක්ම වපුරන්න පුළුවන් සුපිරි ගේමක් ඒක❤❤❤

    • @SamindaSugith
      @SamindaSugith 22 วันที่ผ่านมา

      Bath kana harako issarawela mihako game wel yayak thiyanawanam hithala bapiyako ape wage rataka niyarawal nethuwa kuburu govithen karanna puluwanda kiyala

  • @NKMahagamage
    @NKMahagamage หลายเดือนก่อน +56

    මං ඔබේ කතා අහල නෑ වැඩිය... ඇත්තෙන්මකියන දීවල් ඉතා වැදගත් අපේ කෘෂි දියුණුවට... 👍

    • @sunethpathirage219
      @sunethpathirage219 หลายเดือนก่อน +1

      මෙයා මහාචාර්‍ය කෙනෙක්වත් ආචාර්‍ය කෙනෙක්වත් නෙවෙයි ඒත් අනුර කුමාර ජනපතිවරයා හැරුනුවිට මාර ප්‍රායෝගික අදහස් තියෙන එකම්පුද්ගලයා ලාල් ඇමැති තුමා

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l หลายเดือนก่อน +1

      චූන් කථා රසට ගොතා😅😅😅😅

    • @isharasaman9500
      @isharasaman9500 หลายเดือนก่อน

      ​@@SarathChandra-m4lකුහක ගවයා.😂😂😂

    • @SamindaSugith
      @SamindaSugith 22 วันที่ผ่านมา

      ​@@sunethpathirage219karumak karayo thopinam

  • @jagathravindra902
    @jagathravindra902 หลายเดือนก่อน +61

    ලාල් සහෝදරයා පුළුවන් නමි හැම කොටිටාස සභාවක් හරහා කුබුරැමඩ කරදිම සදහා ක්රම වෙිදයක් හදමු.

    • @TruthfulPromise
      @TruthfulPromise 29 วันที่ผ่านมา

      Thota pissuda yako, thawa kottasa sabawakut hadala unta padi nadi gewanna 😂

  • @samanwijewickrama
    @samanwijewickrama หลายเดือนก่อน +33

    නියම ප්ලෑනක්...ජය වේවා. ලාල් සහෝදරයා.....

  • @MalikaShantimalika
    @MalikaShantimalika หลายเดือนก่อน +31

    බුදිමත් මිනිස්සු මේ දෙව්වරු දුප්පත් මිනිස්සුගේ දුක දන්න 👍👍👍

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 หลายเดือนก่อน +39

    ජනතාවට පොහොසත් රටක් කරන්න ගත යුතු නවීන උපාය උපක්ක්‍රම ක්‍රියාත්මක කල යුතු වනවාමයි

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk หลายเดือนก่อน +29

    Hon Minister Lal Kantha සහෝදරයා, ඔබතුමාගෙ හිතේ තිබුණ සිතිවිල්ල ඉතාමත් සාදනීය ධනාත්මක දෙයක් 💕තනිව කරණ මොනයම් ව්‍යාපාරයක්, ගොවිතැන හෝ විවිධ වූ, එකතුවී සහයෝගීතාවයෙන් කිරීමෙන් ප්‍රාග්ධනයේ labour ආදී සියළුම ප්‍රෂ්න වලට සුබදායක විසදුම් ලැබෙනු ඇත,නවීන තාක්ෂණය එකතු කිරිමත් , යෝජනාවක් කරමි, ආරක්ෂක හමුදාවේ සහය කෘෂිකර්මාන්තයටත් වන ජීවී ප්‍රශ්නයටත් ලබාගන්න..!! දහස් ගනනක ප්‍රෂ්න විසදීමට ජනාධිපතිතුමා ඔබ ඇතුලු මාලිමා රජයට උතුම් දළදා සමිදුන්ගේ ආශිර්වාදය වේවා.. 🌸🙏🌸 සුබ පැතුම් කැනඩාවේ 🇨🇦 සිට 💕

  • @dumendramudalige9489
    @dumendramudalige9489 หลายเดือนก่อน +62

    පුද්ගලික කියන වචනෙ ඉවරකරගන්න සූමූහිකත්වය ඉදිරියට ගෙනෙන වැඩපිළිවෙළ ඉතාමත් අනර්ඝයි ඔබතුමන් ඇතුළු සැමට ජය පතමි

    • @rudiraweerahettihewa7179
      @rudiraweerahettihewa7179 หลายเดือนก่อน +3

      ලාල් කාන්තසහෝදරයාණනි😮

    • @MithunKzz
      @MithunKzz หลายเดือนก่อน +1

      සාමූහිකත්වය එපා. පෞද්ගලිකත්වයට ඉඩ දෙන්නම්. සමාජවාදය ඉවරයි ලෝකේ

  • @sheelapiyaratna4126
    @sheelapiyaratna4126 หลายเดือนก่อน +16

    ලාල්කාන්ත ඔබ නමි යුග පුරැෂයෙක් නිර්භිත පුද්ගලයින් තමයි අපේ රජයට අවැසි තෙරැවන් සරණයි ඔබට

  • @nelukachandranath7183
    @nelukachandranath7183 หลายเดือนก่อน +4

    ❤මේන්න බලපල්ල.. ආයතනවල පැත්ත පලාතට එනවට කැමති නෑ ඉස්සර..මෙතුම කියනව ඇවිත් බලන්නලු..මේ ලස්සන පැහැදිලි ක්‍රමවේද එක්ක හරිම ලස්සන වැඩපිලිවලක් වෙයි අනිවාර්යෙන් ඒක ස්ථිරයි...❤❤💪💪💐ජයවේවා..

  • @SarathchandraDissanayake
    @SarathchandraDissanayake หลายเดือนก่อน +34

    අපි.දසකගනනක්.බලාපොරොත්තු.උනදෙයක්.මටනමි.හරිම.සතුටුයි

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 หลายเดือนก่อน +42

    ලංකාවේ වී ගොවිතැන හරිම සාම්ප්‍රදායිකයි. කොරියාවේ ජපානය මට්ටමට අපි වී ගොවිතැන ගේන්න ඕන. වෙල්යාය මට්ටමින් ගොවියා සංවිධානය කරන්න ඕන. උදාහරණයක් ලෙස මගේ කුඹුර තියෙන වෙල්යාය අක්කර 47ක් තියෙනවා. ගොවියෝ හය දෙනයි. සංවිධානය උනා නම් ලොකු ලාභයක් ගන්න පුලුවන්. ලියැදි හරිම කුඩායි. නියර වැඩියි. නියර අඩුකර ලියැදි විශාල කරන්න ඕන. විශේෂම දේ වී වැපිරීම වෙනුවට ගොයම් හිටවන්ඩ පටන් ගන්න ඕන. එහෙම කළොත් වල් තෙල් වලට යන වියදම අඩු කරගන්නත් පුළුවන්. අස්වැන්නත් වැඩි කරගන්න පුළුවන්. ලෙඩ රෝග අඩුකර ගන්නත් පුළුවන්. මේ වී සිටවීමට ගන්නා යන්ත්‍ර සූත්‍ර ලංකාවේ හුඟක් අඩුයි. කොරියාවේ ජපානයේ සීසෑම ගොයම් සිටවීම වැනි දේ කරන්නේ එකම යන්ත්‍රයෙන්. එහෙ මිනිස්සු තාක්ෂණය විසින් පිරිවැය හුඟාක් අඩු කරගෙන තිබෙනවා. අවසානයේ වී හාල් බවට පත්කර වෙළඳපොළට පවා දමන්නේ පවා ගොවියා විසින්මයි. සහල් වල කොලටිය සහ මිල රජය විසින් තීරනය කරනවා. වී ගොවිතැනේ සියලුම ලාභය ගොවියාට ලැබෙනවා. සියලුම යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට රජය විසින් ණය ආධාර ලබා දෙනවා . ඉතාම අඩු පොලියකට.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 หลายเดือนก่อน +2

      ඉස්සර බොහෝ තැන් වල කළේ..ගොයම් නෙලීම (නෙළුම් කවි කිය කියා)..

    • @sunokasewwandi
      @sunokasewwandi หลายเดือนก่อน +1

      Guwan yanawalin thel gahana yugaya ... arambayak vidiyata rajaye nawa kuburu lakshayak ?

    • @sunokasewwandi
      @sunokasewwandi หลายเดือนก่อน +2

      Wadurange rale nayaka wadurata pannanna puluwan chip ekak ...😮 .sound waves or small ilectric shock createring .

  • @sumudusaliya6004
    @sumudusaliya6004 หลายเดือนก่อน +29

    කොහොමද අපේ නුවර කතිරේ වටිනාකම, ප්‍රතිපලය මුලු රටටම හොදේ....❤❤❤

    • @LochanaAriyarathna
      @LochanaAriyarathna หลายเดือนก่อน +4

      ආඩම්බරයි නේ? අපිටත්, හැමෝටමත්. අපි සබරගමුවෙ.

    • @dilanwijerathna2952
      @dilanwijerathna2952 หลายเดือนก่อน

      😂

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 หลายเดือนก่อน +20

    ගොඩක් වටින වැඩක් නියම සාර්ථක වෙව බුදුසරණයි

  • @whatwill1812
    @whatwill1812 หลายเดือนก่อน +8

    මම මලිමාවට ඡන්දේ දීපු කෙනෙක් නෙවේ…හැබැයි ලාල් කාන්ත දෙයක් කරයි කියලා පේනවා…හදවතින්ම සුභ පතනවා මගේ රටට හොද දෙයක් කරන්න ලැබෙවා කියලා…

    • @IrinSomalatha-hw6bk
      @IrinSomalatha-hw6bk หลายเดือนก่อน

      අනේ තමුසෙට දැන්වත් මේ සහෝදරයින්ගේ කැපවීම, ලෙන්ගතුකම ගැන තේරුම් ගන්න බැරිද? සජියගේම පලුවක් වගේ.

    • @uyanwatthadissanayake7625
      @uyanwatthadissanayake7625 13 วันที่ผ่านมา

      කමක් නෑ දැන් අපි ඔක්කොම එකයි.පෙරට යමු

    • @uyanwatthadissanayake7625
      @uyanwatthadissanayake7625 13 วันที่ผ่านมา

      ​@@IrinSomalatha-hw6bkඑහෙම කියන්න එපා එයත් දැන් අපේ පවුල් නෙ

  • @d.kpullaperuma402
    @d.kpullaperuma402 หลายเดือนก่อน +17

    ඉතා හොද කර්මයක්. සාර්ථක වේවා.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 หลายเดือนก่อน +22

    මෙම වැඩපිලිවෙල , තෝරාගත් ප්‍රදේශයක (ලාල් සහෝදරයගෙ ප්‍රදේශයේමනම් වඩා හොඳයි) ආදර්ශ වැඩපිලිවෙලක් ලෙස එක් කන්නයක් හෝ දෙකක් අත් හදා එහි සාර්ථක භාවය හා ගැටලු හඳුනාගෙන හිටියොත් හොඳයි කියන එකයි මගේ අදහස...(ක්‍රියාත්මක වීමේදී ගැටලු හඳුනාගැනීම යන අදහසින් අදහස් දැක්වීමක් මිස මේ යෝජනාව නුසුදුසු යැයි අදහස් දැක්වීමක් නොවේ).

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq หลายเดือนก่อน +13

    ලාල්කාන්ත සහෝදරයගෙ ගොවීන්ගෙ සමාගමේ දර්ශනය හරිම අගෙයි. මම ජීවත්වන රටේ ඇස්පේනා මානයක් තියෙන වගාවන් වලට අයිතිකරුවන් බොහෝ දෙනෙක් උනත් බිම බලද්දි කිසිම වැටක් නියරක් දමල වෙන් කරල නෑ. ඒ අයගේ දියුනුවට හේතුවත් ඒකමයි. ජයවේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c หลายเดือนก่อน +26

    ඉතාම හොඳ වැඩපිළිවෙළක් ❤❤❤❤❤❤❤❤❤

    • @shriyaniperera7035
      @shriyaniperera7035 หลายเดือนก่อน

      Gods bless you ❤ sir❤❤❤❤❤ special wishes ❤❤❤❤❤❤all fine today🇱🇰💎💎💎💎💎👏👏👏👏🙏🙏🙏🙏

  • @thimalijayasinghe2981
    @thimalijayasinghe2981 หลายเดือนก่อน +20

    ලාල් ඇමතිතුමා අනිවාර්‍යෙන් මේ දේවල් කරනව! 🌹🌹🌹🌹

  • @kavindu1951
    @kavindu1951 หลายเดือนก่อน +31

    මරු system එක ඒක නම්❤️

  • @abeethajayaneththi9856
    @abeethajayaneththi9856 หลายเดือนก่อน +12

    හදවතින්ම සුභ පතනවා ඔබතුමාට ❤❤❤❤❤❤❤

  • @amandamohottige2439
    @amandamohottige2439 หลายเดือนก่อน +41

    නූතන කොමියුන්ස්ට් සමාජයෙ සමාජ සන්වර්දන සන්ස්කෘතික ආකෘතිය. සාමුහික ප්‍රජා මානව ආයෝජනයෙ විද්‍යාත්මක ප්‍රවේශය.

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 หลายเดือนก่อน +30

    මමත් වසර බරගානක් හිතුවා ඒ වගේ එකක් ....රටේ කුඹුරු ඉඩම් කෑල්ල කැඩෙනවා ....ලමයින්ට කෑලි කැඩිල යනවා .......ඒක ගැටලුවක් .
    හොදම වැඩ පිලිවෙලක් ඔබතුමාගේ....ජය වේවා

    • @ThissaBandara-gc7mg
      @ThissaBandara-gc7mg หลายเดือนก่อน +2

      ලාල් සහෝදරයා ඔබගෙ අදහස් සියල්ල අති ශයින්ම වැදගත් හැකි ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න සීමා මායිම් උවමනා නැත . නියර වාට .නැති තරමට ඉඩම් ප්රමානය තවත විසාල වෙනව අස්වැන්න වැඩි වෙනව යාය සැලසුම් වෙනව හැකිනම් ඉහලින්ම ගැලපෙන තරමට කුඩා වැවක් මාලු තාරා වැනි සතුන් ද සාමූහීක ගොවිල සංකල්පය ඉතාමත් අගය කරමි

  • @mahindagallawa454
    @mahindagallawa454 หลายเดือนก่อน +3

    මේ මේක තමයි අපි දකින්න ඕනේ කොච්චර කාලයක් තිස්සේ බලන් හිටියා ද දැන් හරි කරමු වැඩේ ජය වේවා ජය ශ්‍රී

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 หลายเดือนก่อน +10

    හොද ක්‍රමයක්.👍👍👍👍👍

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 หลายเดือนก่อน +6

    දැවැන්ත යන්ත්‍ර සුත්‍ර කීපයක් අපේම දක්ෂයින්න පෙන්වුවොත් අනිවාර්යයෙන්ම අපේ තරුණ පිරිස් ඕවා නිර්මාණය කරයි❤

    • @chamindadilruk816
      @chamindadilruk816 หลายเดือนก่อน

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඇත්තටම අපට පුලුවන් හදන්න. ඒත් මේ වෙලාවේ ඒක නොකල යුතුයි. අපි ඉතාම සාර්ථක යන්ත්‍ර සූත්‍ර ආනයනය කරලා මේ වැඩේ සාර්ථක කරගෙන දෙවැනි අදියරේදී අපේ නව නිපයුම් දියුණු කරමු.❤❤❤❤❤
      මේ දෙකම එකවර ක්‍රියාත්මක කිරීමට යාමෙන් දෙකම අසාර්ථක වීමේ අවදානම ඉහලයි. එනිසා උසස්ම යන්ත්‍ර ආනයනය කරන්න. මමද කාර්මික ක්ශේත්‍රයේ කව නිපයුම් කරුවෙකු නමුත් සිදුවිය යුත්තේ එසේය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NayomaKumari
    @NayomaKumari หลายเดือนก่อน +9

    මේවගේ දේවල් කඩිනමින් ක්‍රියාත්මක කරන්න අපි හැමෝටම දිනන්න පුළුවන්

  • @doriknayanaviraj572
    @doriknayanaviraj572 หลายเดือนก่อน +15

    හොඳ දෙයක් ඔබ ට.ගොඩ ක්.ස්තුති

  • @gsisiliya8421
    @gsisiliya8421 หลายเดือนก่อน +8

    නවීන අදහස්.... ජයවේවා......❤❤❤❤❤

  • @darmasirimahakubura7485
    @darmasirimahakubura7485 หลายเดือนก่อน +4

    ගොවිතැන් කිරීමට නවීන ක්‍රම අනුගමනය කළ යුතුයි, නමුත් කුඹුරු යායවල් වල එකිනෙකාට ඇති අයිතීන් කලවම් කරන්ඩ ගියොත් නම් ඒක ගැටළුවක් වෙයි, එවැනි තීරණ වලට යාම නම් හොඳ දෙයක් නෙවෙයි,,

  • @dinushanuwan2239
    @dinushanuwan2239 หลายเดือนก่อน +3

    ජයවෙිවා ලල් සහොදරයා ❤❤❤

  • @chamil7490
    @chamil7490 หลายเดือนก่อน +8

    කතාව ඇත්ත. හොඳ අදහසක්

  • @jagathravindra902
    @jagathravindra902 หลายเดือนก่อน +21

    නියම අදහස good idea very good .

  • @KumaraRathanayaka-e3c
    @KumaraRathanayaka-e3c หลายเดือนก่อน +17

    නියමයි ඒ ක්‍රමය ඇමති තුමනි නවීන උපාංග පාවිච්චිය අපිට හීන විතරයි ඒ නිසා ඔය ක්‍රමය ගේන්න

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 28 วันที่ผ่านมา +4

    ලෝකය කෘෂිකාර්මික සංවර්ධිත රට වලින් තාක්ෂණය ඉල්ලා සිටින්න ඇමැති තුමා . Australia වගේ කෘෂිකාර්මික ආර්ථිකය සංවර්ධන රට වලින් . අපගේ යුද හමුදා සොයුරන් විශාල වගා සංග්‍රාම ආරම්භ කරන්න පුලුවන් නම්

  • @udithaliyanage4765
    @udithaliyanage4765 หลายเดือนก่อน +6

    හොඳම අදහසක් .. හැබැයි ගොවි මහතුන් හරියට දැනුවත් කරන්න ඕන පලමුව

    • @boxplots5024
      @boxplots5024 หลายเดือนก่อน

      මේ වැඩේ නියමයි youtube එකේ බලන්න වෙන දියුණු රටවල් ගොවිතැන කරන්නේ මෙහෙමයි. අක්කර 100- 500 වගේ තමයි එක ෂොට් එකට වැඩ කරන්නේ. මාර ලාබයි

  • @NihalSeelawansha
    @NihalSeelawansha หลายเดือนก่อน +26

    හිත හොඳ චණ්ඩියා

  • @AshokaPushpakumari-e6y
    @AshokaPushpakumari-e6y หลายเดือนก่อน +6

    සුපිරි .🎉සුපිරි.🎉සුපිරී.🎉
    නියමයි..සහෝදරයා ❤❤❤

  • @isurusampath8647
    @isurusampath8647 28 วันที่ผ่านมา +2

    වෙන්න ඕනෙ ඒකයි 👍❤

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 หลายเดือนก่อน +3

    ඉතා වටිනා අදහසක් ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ 🤴🤴🤴🤴🤴🤴🤴🤴😀🤴

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 หลายเดือนก่อน +8

    ඇමති සහොදරය,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අහෝසි කර අධිකාරයක් ලෙස පිහිටුවන්න, දෙපාර්තමේන්තුව හරිම අකාර්යක්ෂමමයි, මගේ, පොඩි ප්‍රශ්ණයකට දැනට අවුරුදු 04ට ආසන්නයි,

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 29 วันที่ผ่านมา +1

    ✌ වේවා සහෝදරය . ඉදිරියට යමු ...

  • @nalakanilantha8869
    @nalakanilantha8869 หลายเดือนก่อน +6

    ජයවේවා සහෝදරයා 🎉

  • @tironlakmal6229
    @tironlakmal6229 20 วันที่ผ่านมา

    නියම වැඩක්..ජයෙන් ජයවේවා ...ඉක්මනින් සාර්ථක වේවා....

  • @munasinghefernando7864
    @munasinghefernando7864 หลายเดือนก่อน +10

    1917 ශ්‍රේෂථ ඔක්තෝබර් විප්ලවය ගැන ලියපු පොත මතක්උනා ඇමති ලාල් සහෝදරයා .❤

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ หลายเดือนก่อน +1

      MENNA NAAKI MEEHARAKEK

  • @Janithprsanna
    @Janithprsanna หลายเดือนก่อน +5

    සාර්ථක ම වේවා ♥️♥️💪

  • @sunilfernando9189
    @sunilfernando9189 หลายเดือนก่อน +3

    හරි අගෙයි. ලස්සන රටක් හදන්න ඔබට භාග්‍ය උදාවේවා.

  • @chamdx
    @chamdx 27 วันที่ผ่านมา +2

    කෙලින් කතාව. බුද්ධිමත්කම. ❤

    • @SamindaSugith
      @SamindaSugith 22 วันที่ผ่านมา

      Thopi wage harakta hodai

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama หลายเดือนก่อน +2

    ජයවේවා ජයවේවා ජයවේවා
    ඇමති සහෝදරයන්ට 💐👏👏👏...

  • @s16ddi3cj
    @s16ddi3cj หลายเดือนก่อน +2

    නාමල් කරුණාරත්න සැම විටම පිටුපස සිට අවශ්‍ය කරන බැලන්ස් කිරීම කරන්න ඕන.

  • @chandanarathnayake529
    @chandanarathnayake529 หลายเดือนก่อน +12

    අංක එකේ වෘත්තිය දේශපාලඥයෙක්.....!දැනට පේන්න ඉන්⁣න එකම කෙනා.අනුර සහෝදරය අංක එකට ම ඉන්නෙ හොඳේ.... ලෝකෙට ම එකයි වාගෙ හොඳේ.ආචාර්ය උපාධි වානා....

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l หลายเดือนก่อน

      අනිත් අය හරක්ද😅😅😅😅😅

    • @chandanarathnayake529
      @chandanarathnayake529 หลายเดือนก่อน +1

      @SarathChandra-m4l ඒවාගෙ තමයි පේන්නෙ.

  • @sameerasameera6746
    @sameerasameera6746 หลายเดือนก่อน +1

    හොද අදහසක් ❤️

  • @padmasiribandara9882
    @padmasiribandara9882 หลายเดือนก่อน +3

    මේ ලගදි ඇති වූ ගංවතුරෙන් නියරවල් කඩලා හැරලා යාය හැදුවා

  • @ImeshAnuradha-m2x
    @ImeshAnuradha-m2x 28 วันที่ผ่านมา +1

    සහතික ඇත්ත.
    කෘෂි සමූපකාර සමිති අරබමු.
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම තාක්ෂණය ගමට යන ප්‍රතිපත්තියක් අනුගමනය කරමු ❤

  • @chandanahirantha5546
    @chandanahirantha5546 หลายเดือนก่อน +4

    මෙන්න පන්ති 5 හෙ තිබුනු ඒවා ජෙආර්ට ඇලජික් උනා ආයුබෝං

  • @outofsrilanka5725
    @outofsrilanka5725 หลายเดือนก่อน +2

    කතානම් දැන් ඇති. වැඩ තමයි අපිට ඕනෙ. කතානම් දැන් ඕනවටත් වැඩියි

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 หลายเดือนก่อน +8

    ඇමතිතුමා කුඹුරු වැඩට ගන්න යන්තර වල බදු අයින් කරල මිළ අඩු කරන්න එවිට ගොවියන් ටැක්ටර් කපන මැසින් ගනී

    • @DineshHemantha-bo6ws
      @DineshHemantha-bo6ws 16 วันที่ผ่านมา

      @@gaminisubasinha5764 ඒ කතාවට මමත් එකගයි

  • @sarathw5740
    @sarathw5740 หลายเดือนก่อน +4

    Great idea. I was thinking of this for 50 years!

  • @susimafernando4584
    @susimafernando4584 หลายเดือนก่อน +1

    නියමයි, හොඳ අදහසක්.

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 หลายเดือนก่อน +8

    පොල් වගාවටත් පොඩි යෝජනාවක් තියෙනව. ගෙවතුවල තියෙන සීමිත පොල්ගස් වලට නියමිත විදියට පොහොර දාල ඒවගෙ ප්ලදාව ඇඩිකරන වැඩපිලිවෙලක් ප්‍රාදේශීය කාර්යාලවල ඉන්න අතිරේක සේවක මහතුන්ට පවරන්න පුලුවන්. අවශ්‍ය පොහොර ටික රජයෙන් සපයා එයට යන වියදම ඉඩම් හිමියාගෙන් අයකල හැකියි. ඒවාට පොහොර යෙදීමේ කාර්ය ද ප්‍රාදේශීය කාර්යලයේ සේවක මහතුන්ට පැරිය හැකියි. මේ නිසා පලදාව වැඩිවූ ආකාරය පිලිබද පසුවිපරමක් අවශ්‍ය අතර අදාල ඉඩ්ම් හිමියන්ද මෙම වැඩපිලිවෙලට සහාය දක්වනු ඇත. ඔවුන්ට එම කාර්යයෙහි නිරත වීමට කාලය නොමැති බැවිනි.

  • @PrasanjithKodikara
    @PrasanjithKodikara หลายเดือนก่อน +7

    වැඩකරන්නැති කුඹුරු සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා

  • @BertramKad-r6q
    @BertramKad-r6q หลายเดือนก่อน +4

    Absolutely great idea, we must keep this Strong True Government until year 2055, God bless you all.❤❤❤❤❤❤❤

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 หลายเดือนก่อน +4

    💯👏🧭🙏🏽❤️🇱🇰🎉 understadable to everybody. Best wishes to everybody from England.

  • @SumanasiriHewage
    @SumanasiriHewage หลายเดือนก่อน +8

    ඕකට කියන්නෙ ඉඩම් කොටුකිරීම ඒතුලින් මහා පරිමාන ගොවිබින් ඇතිකිරීම

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 หลายเดือนก่อน +5

    ජයවේවා

  • @apemathsclass8285
    @apemathsclass8285 หลายเดือนก่อน +12

    ඔබ තුමාලාට "ලැම්බෝගිනි" උණ රෝගය නැති එක ජනතාවට ලාභයක්. බුදුසරණයි.

    • @sunethpathirage219
      @sunethpathirage219 หลายเดือนก่อน +1

      මෙයාට.විතරක් නෙවෙයි ඒ පක්ශ ප්‍රතිපත්ති අනුව කාටවත් උවමනා වුනත් ඒවා ගන්න බෑ

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 หลายเดือนก่อน +10

    හොඳ ක්‍රමයක් බිම් සැකසීමට පහසුයි,ගොවීන් තමයි තේරුම් ගත යුත්තේ ...

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w หลายเดือนก่อน +13

    සර් දුප්පත් ගොවීන්ට අස්වැන්නෙන් ගෙවන්න ණයට හාල දෙන්න.. ගොවි සංගම් හදන්න... එම සංගමයටයි වී දෙන්න ඕනෑ.. එයයි වී විකුණන්න ඕනෑ රජය කියන මිලට මෝල් වලට.. එම දෙන වී වලට මෝල සහල් නිකුත් කරන්න ඕනෑ. සමුපකාර සතොසට සහ බලයලත් වෙළෙන්දන් ට හාල් සහ පොල් කඩ තියෙන්න උවමනයි මෝල් හිමියන්ටම කඩ තියෙන්න හැකියි.. අතර මැදියන් නෑ..ගොවි සංගමය රජය කියන මුදල ගොවියාට ගෙවනවා වෙනම හාල් ගන්න බෑ.. එතකොට හාල් පොල් මිල වැටෙයි අතර මැදි ගසා කෑම් නෑ..

  • @NawaMax
    @NawaMax หลายเดือนก่อน +3

    නව ක්‍රමයක් ලෙස කුඹුරු වල නියර දිගේ හරි මැදින් අඩි 5 ක් පරතරයකින් වැටමාර නොහොත් ලාඩප්පා ශාකය වවන්න. හරි පහසුවෙන් මීටර් 2 ක පමණ උසට. ලැබෙන ලාඩප්පා අතු ටිකින් එම කුඹුර සම්පූර්ණයෙන්ම වසා දමන්න පුළුවන්. මෙයින් වල් පැලෑටි ස්වභාවික වරණයට ලක් වන අතර පසේ වයනය ඉහල මට්ටමක පවත්වාගෙන යන අතර නයිට්‍රජන් පොහොර අවශ්‍යතාවය 10% ක මට්ටමක පවත් වාගෙන යන්න පුළුවන්.

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j หลายเดือนก่อน +2

    ❤❤❤npp

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge หลายเดือนก่อน +6

    සෙට්.එකේම දඩබ්බරයා ගොව්පුතා ..❤❤❤

  • @priyadarshanapm4839
    @priyadarshanapm4839 หลายเดือนก่อน +3

    ලාල් කාන්ත....... ආදරය........ උඹ නම් පට්ට......... ❤❤❤

  • @freedomwith2022
    @freedomwith2022 หลายเดือนก่อน +3

    ඔව් නියරවල් නිසාම විශාල ප්‍රමාණයක් අයින් වෙනවා.ජයවේවා

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 หลายเดือนก่อน +3

    නියම සුපර්

  • @jayabandurajapaksha2551
    @jayabandurajapaksha2551 หลายเดือนก่อน +5

    ❤ Excellent

  • @arunasampath-ph4sd
    @arunasampath-ph4sd หลายเดือนก่อน +1

    ඇත්ත කතාව ජයවෙවා!!!

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 หลายเดือนก่อน +6

    මේ මනුස්සයාට කාතා කරන්න දිපල්ලා.

  • @dulshanprabath5729
    @dulshanprabath5729 หลายเดือนก่อน +5

    රැඩිකල් ලාල් ❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 หลายเดือนก่อน +2

    👏👏👏👍🙏❤️

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 หลายเดือนก่อน +2

    අපේ.. ශ්‍රීලංකාව.. ඉන්දියන්. සාගරයේ.. මුතු ඇටය. කියන.. නාමය.. නැවත.. ඇති. කරයි. කියලා.. අපි.. දන්නවා.. 🌹N. P. P. 🌹.. රජය... බුදුසරණයි.. දෙවියන්ගෙ.. පිහිටයි.. මගේ.. රටට. අපේ.. රටට ♥️♥️♥️

  • @AlexMorgan-q7n
    @AlexMorgan-q7n หลายเดือนก่อน +1

    නියම කතාව. මේ පිටරට ඉන්න මගේ ගේ ගාව අර්තාපල් වවන ගොවිපලක් තියෙනවා. අක්කර 20 යි. තාත්තායි, පුතාලා දෙන්නයි, අම්මයි විතරයි ඉන්නෙ.
    මෙන්න එයාලා අල වගා කරන ක්‍රමය.
    මුලින්ම තාත්තා රොටරි නගුල දාලා ඉඩම හානව.
    ඊට පස්සේ ලොකු පුතා ඒ ට්‍රැක්ටරයටම බෙඩ් ෆෝමර් එක හයි කරගෙන පාත්ති ගහනවා.
    ඊට පස්සෙ දෙවෙනි පුතා සීඩර් එක ඒ ට්‍රැක්ටරයටම හයි කරගෙන බීජ අල හිටවනවා.
    ඊට පස්සේ අම්මා ස්ප්‍රින්ක්ලර් මැශින් එක Auto set කරලා අධීක්ෂණය කර හැමදාම උදේ 9 ට වතුර දානවා.
    දින 4 න් 5 න් වැඩේ ඉවරයි . උන් ට්‍රැක්ටරයට එලවන්නෙ ක්ලීන් සූට් ඇදගෙන සපත්තු දාගෙන. කකුල් වල කවදාවත් මඩ පස් ගෑවෙන්නෙ නෑ. කවදාවත් කම්කරුවෙක් ගොවි ඉඩමේ (Australia ) ඇවිදිනවා වත් දැකලා නෑ
    ඒකට අපේ ලංකාවේ එවුන්
    මෙලෝ රහක් නෑ. මෙලෝ දෙයක් දන්නේත් නෑ. ඒ වුනාට හිතාගෙන ඉන්නේ ලෝකෙම ඉන්න වැඩ්ඩෝ උන් කියලා.
    ඊට පස්සේ අල අස්වැන්න අරගෙන ඒක විකුණලා උන් ඒ සල්ලිවලින් ලෝකේ පුරා සවාරි යනවා. ඒකට අපේ එවුන් අල හිටවන්න ගෑනිගෙ රත්තරන් බඩු උගස් කරලා ඒක බේරගන්න බැරුව වහ බොනවා. තුං නොදෝකිං !

  • @AjithNishantha-mi2rp
    @AjithNishantha-mi2rp หลายเดือนก่อน +3

    සාමූහිකත්වයෙන් වැඩකරනවනම් ඒක තමා දියිනුවට මුල

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 หลายเดือนก่อน +4

    හරියට හරි ඇමතිතුමා මහාවැලි කුඹුරු නෙමෙයි අපේ කුඹුරු ඒවා ගොවියන් හිතුනු හිතුනු වෙලාවට වපුරන්නෙ එයට විසදුමක් දෙමු එකට එක දිනයක වපුරන්න

  • @RanieRanie-pf6xv
    @RanieRanie-pf6xv หลายเดือนก่อน +2

    නියමයි සහෝදරයෝ වැඩ පිලිවල ඒත් අපට කුබුරක් නෑ අපි ගල්නෑවෙ පචස් 15 ක ගොඩ ඉඩන් කෑල්ල ගේ අමනයි කුබුරැ අක්කර කාලක් හරි ලැබෙනවනම් ලොකු දෙයක් මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 28 วันที่ผ่านมา

      Ehema kuburu lbenne na. Thaman puluwan widiyata mudal ituru karala salli deela ganna ona. 15perc nam tiyenne nai misid tikak hadanna. Bag walata pas pirawaala iguru hadanna. Tiyanan hama idakama monawa harai aarthika watinakamak tiyana bogayak hadanna. Mal pala galaeal wisikaranna. Anawasya wiyadam siyalla nawaththanna. Jaya labei

  • @jayasathperera1901
    @jayasathperera1901 หลายเดือนก่อน +5

    Excellent

  • @SudeepGunarathne
    @SudeepGunarathne หลายเดือนก่อน +4

    වටිනා අදහස් දැකවීමක් ඇමැති තුමනි, රිළා වඳුරු, අලි මොණරු ප්‍රශ්න ටික විසදුවොත් අපිට ආයේ ආහාර සුරක්ෂිතාවය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නෑ සහතිකවම

  • @kapilsds7
    @kapilsds7 หลายเดือนก่อน +3

    වගා කටයුතු කරන පැති වල සමුපාකාර සමිති වලට ණය දෙන්න යන්ත්‍රසුත්‍ර ගන්න.සාදාරන මිලකට ගමන් ණයත් ගෙවන යන්න පුළුවන් එතකොට.මේවා රොකට් සයන්ස් නෙවෙයි. කරන්න උවමනාව විතරයි ඕනේ.

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam หลายเดือนก่อน +2

    මේ අන විදියට නම් ගොවියාට වැඩි ලාභයක් අතට ගන්න නම් තාක්ෂණය කෘෂිකර්මාන්තයට එකතු කරන්න ඔන ❤

  • @chamilaruwan6223
    @chamilaruwan6223 หลายเดือนก่อน +1

    මටත් ආසයි මගෙ කුඹුර වැඩ කරන්න. ගෙදර පරිභෝජනයට ප්‍රමාණවත් ඒ ට්ක ඉතින්. ඒත් දැන් වසර 20ක් විතර පරණයි. තාක්ෂණය දියුණු ක්‍රම ආවොත් ආසයි. කොවිඩ් කාලෙ නම් එළවලු ටිකක් හරි හදලා කැවා මම❤❤❤

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 หลายเดือนก่อน +2

    👍👍👍

  • @prasadmanjuonenergy5677
    @prasadmanjuonenergy5677 หลายเดือนก่อน +1

    නියමයි 👌💛

  • @nadunlolitha5927
    @nadunlolitha5927 13 วันที่ผ่านมา

    Great idea ❤❤

  • @captaingalway8005
    @captaingalway8005 หลายเดือนก่อน +4

    කෘෂිකර්මාන්තය සම්භන්ද මනා අවබෝධයක් ඇති ඇමතිවරයෙකු එම අමාත්‍යාංශය ට ලැබිමම මහත් භාග්‍යයක්.

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 หลายเดือนก่อน +2

    ගරැ ලාල් ඇමති තුමනි මෙ හේවාහැට තලාතුඔය මොරගොල්ලසිට ඉදිරියට අතිතයේ තේ වතු කිපයක් ගැන කිරීමැටිය ඇගලවත්ත ගලහ වතු තවත් විශාල වතු කිපයක් තියෙනවා මෙ ගැන සොයා ගවෙිශනයක යෙදෙන්න මෙ කිරිමැටියවැවක් තියෙනවාගොවින්ට වගාවන් සදහා පිළවලක් කරන්න ❤🎉ස්තිතියිසතුටින් සේවය❤🎉❤කරන්න සුභපතමි❤🎉🎉❤🎉🎉🎉❤🎉🎉🎉

  • @hanz6282
    @hanz6282 หลายเดือนก่อน +6

    ලාල් ආදරෙයි ❤