බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි ගීතයට ඉදිරිපත් කල විශිෂ්ඨ රංගනය.සරණතිස්ස දහම් පාසල.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2023

ความคิดเห็น • 14

  • @SurprisedLargeTree-ps9hk
    @SurprisedLargeTree-ps9hk 6 หลายเดือนก่อน +6

    මෙවැනි ගීත අද කාලේ අහන්න ලැබෙන්නේ නැත. මොනතරම් අර්ථවත් ගීතයක් ද.
    සනත් ගුරු පියාණෙනි ඔබට නිවන් සුව අත්වේවා.

  • @wappathero4340
    @wappathero4340  ปีที่แล้ว +8

    සදුනි ගුරු මහත්මියගේ සංකල්පයක්.එතුමියට සහ එම මහත්මාට විශේෂ ස්තූතිය

  • @cupcakes540
    @cupcakes540 21 วันที่ผ่านมา +1

    very creative and good acting

  • @leelaleela3298
    @leelaleela3298 7 หลายเดือนก่อน +2

    හරිම දුක හිතුනයි වීඩියෝ එක බලලා දරුවන්ගේ සිත් යහමගට යොමු වේවා යහපත දකීවා යහපත් දේ ඇසේවා සියලු සිත් සුවපත් වේවා

    • @wappathero4340
      @wappathero4340  7 หลายเดือนก่อน

      🌸🌸🌸සැම සිත් සුවපත් වේවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน +3

    මෙවැනි දේ දැකීමත් හෝ යහපත් සමාජය ක් බිහිවේවායි ප්‍රාර්ථනා කරම් මෙය ඉදිරිපත් කර ඔයාලට බොහොම ස්තූතියි පිං සිදු වේවා බුදු සරණයි සැමටම ස්තූතියි 🇷🇴🌺🇷🇴🌺🇷🇴🌺🇷🇴🌺

  • @HemakumaraWijewardane
    @HemakumaraWijewardane 8 หลายเดือนก่อน +3

    Wisest...a...Ranganayak..

  • @HashithaMadushan
    @HashithaMadushan หลายเดือนก่อน +1

    Adarsa කතාව

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน +1

    මේවා තමා චැනල් වල පෙන්නන්ඩ ඕන වෙඩි තියනවා හොරකම් කරනවා මංකොල්ල කනවා ඒවා නෙවෙයි මෙවැනි දේවල් තවත් ඉදිරිපත් කරන්න

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @samankumar1943
    @samankumar1943 6 หลายเดือนก่อน +1

    ඉතාමත්ම හොදයි හැමොටම බුදු සරනයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน +2

    කැමරාමන්ට තේරෙන්නේ පින්තූර ලොකු කරලා පෙන්නන්න