Aiye usb kit ekakui mic pre amp eakakui amp ekata conect karanne kohomada, usb kit eken sinduwa play wena gaman mic eken sindu kiyanna. stk 4191 mn hadapu amp ekak thiyenne dekama input karanna one ekapara. plz riply😪👍mic pre amp eke single out ekak thiyenne🤔👍
Good idea you have done. 👍. My diode and resistor both also not given. Is it given only to give the capacitor to remove the hum...? But the diode and the resistor also given will work. Thank you very much.
ලොකු දැනුමක් ලෝබ නැතුව හැමෝටම බෙදන එකම channel එක. ❤❤❤🙏🙏🙏
ගොඩක් ස්තූතියි. මම වෙන වෙනම supply 2ක් දාල noise එක නැති කරගත්තෙ. Amp එකට වෙනමයි kit එකට වෙනමයි. මේ විදියට චෙක් කරල බලන්නම්.
ගොඩක් ස්තුතියි වීඩියෝ එකට❤️. වැඩේ සුපිරිම.. noise 0..පොඩි ගැටළුකට තියෙන්නේ pen 1n play කරනකොට kit 1 තත්පර 5න් විතර off වෙන එක.. radio 1 සුපිරියටම වැඩ. 100ohm 1w resistor 1k පාවිච්චි කලේ. ටිකක් රත් වෙනවා,
රත් උනාට කමක් නෑ සප්ලයි කීයක්ද දුන්නෙ?
@@ElectronicLokaya 12v battery 🔋 backup 1n dunne
Mageth pen drive eka ghpu gmn wada nathiw ynw
මගෙත් එහෙමයි
Condenser witarak gahanna aulak ne. Daiod ekai resistor ekai gahanna epa. Ethakota usb weda
අයියේ සුපිරි හොදේ. පහුගිය දවස්ටිකේම ඔයා මට 400w ඈම්ප් එක හදන්න මැසෙන්ජර් වලින් උදව් කරා ඔයාට ගොඩාක් ස්තුතියි වගේම බොහොම පිං...🙏🙏🙏 ආදරෙයි අයියේ ❤❤❤
මේ අයියගෙ නම්බර් එක දෙන්නකො
@@w.k.vishara6775 අනේ කොල්ලෝ දැන් ඒ අයිය රට ඉන්නේ උබට කෙරෙන්න ඔන දෙයක් තියනවනම් කියපං මම උදව් කරන්නම්
මටත් දෙන්නකො
@@dhanuofficial4540 දෙන්නම්
Trying many methods which does not work Just decide to try this method once more and it work perfectly. Thanks brother
ගොඩාක් ස්තූතිය මේවගෙ විඩියෝ දානවට.මට ගොඩාක් වටිනවා .
පුංචි වැඩක් උනාට ගොඩක් අය හිරවෙන තැනක් ..තැන්ක්ස් අය්යේ
ඔබතුමා ලොකු දෙයක් කියලා දුන්නේ.මමත් හරි අපහසුතාවයකින් තමයි සින්දු ඇහුවෙ..එළකිරි ඔබතුමාට බුදු සරණයි.
❤️❤️❤️❤️
@@ElectronicLokaya සුභ උදෑසනක් වේවා.mono amp එකක් හැදුවොත් stereo කිරීම සඳහා තව එකක් හැදුවොත්.හදපු ඇම් දෙකේ ග්‍රවුන්ඩ් එක එක්කාසු කරාට කමක් නැද්ද .?එහෙම කරොත් ප්‍රශ්නයක් වෙනවද..?
@@gihanpriyalal1191 නෑ කිසි පස්නයක් නෑ එහෙම තමයි එන්න ඕනී
ඔබගේ විඩියෝවෙන් ඇත්තෙන්ම යමක් ඉගන ගත්තා ගොඩක් ඉස්තුතියි.
🤛❤️❤️
සුපිරි අයියේ.ගොඩාක් වටින විඩියෝ එකක්,.කටාත් වටින විඩියෝ එකක්👌
❤️❤️
ඇත්තටම ගොඩක්ම වටිනවා...❤️❤️🤘
වීඩියෝ එක පුංචි වුනත් ගොඩක් ප්‍රයෝජනවත් ❤❤❤
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
සුපිරී අයියා... හුග දෙනෙක්ට සෑහෙන්න වැදගත් වේවී.
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් වටිනවා❤
ඔයා සිරාම මනුස්සයෙක් අයියේ ❤❤❤
❤️❤️❤️❤️
දෙයියෙක් නෙමෙයි දේවාලයක් ගොඩාක් පිං කියන්න
මේ වෙන කෙනෙක්ගෙ වීඩියෝ එකක්. 😂
සුපිරී අයියේ ගොඩක් වටින Video එකක් ❤️💪
❤️❤️❤️❤️
සුපිරි අයියේ .බොහොම ස්තුති❤️❤️❤️
ස්තූතියි අයියේ ,,,ගොඩක් වටිනව 🔥❤🔥🙏
❤️❤️❤️
දැකපු අහපු හොඳම සරලම සාර්ථකම ක්‍රමය මේක....
❤️❤️❤️❤️
Usb kit eke nois eka nethi karaganba widihata preeamp eke nois eka nethikaraganna berida
hamadamath watina vidio ekak bohoma sthuthi sir
ඒක ගොඩක් වටිනවා. සුපිරි වැඩක්.
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Thanks malli onama kenekta therenna kiyala dena nisa aththatama kiuwoth mata oyagen hamadema iganaganna asawak athi una
Hodayi mama hoya hoya hitiye ham eka adukara ganna USB KIT EKW❤ BOHOMA STHUTHIYI🎉
Aiya karana hama video ekakma godak watinawa apita ada video ekat niyamai thawat me wage video karanna labewa jayawewa theruwan saranai❤️❤️❤️👍
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
මට්ත් තිබුන ප්‍රශ්නයක් ගොඩක් පින්...
❤️❤️❤️❤️
ගොඩාක් වටින වීඩියෝ එකක්.ජය වේවා👍👍🤟
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
සුපිරි අයියා ස්තුතියි 👍👍👍👍
❤️❤️❤️
ඔවානම් දුප්පත් අපිට සම්පතක් අයියෙ කරන කියන සියලු දේ සාර්ථක වේවා
🤛❤️❤️❤️
සෑහෙන්න වැදගත් ❤❤❤
❤️❤️
One of a grate video . Thank you very much. 😍😍😍😍😍
❤️❤️❤️❤️
Aiye.. Amp eka on karala speakers connect karahama.. Ai speakers uum uum gala isarahata pitipasata yanne...
සිංදුවකුත් play කරලාම පෙන්නුවනම් තමා හොද..❤️❤️❤️❤️❤️
සිංදු දාන්න තිබුන ඒක නෙවේනෙ මෙතන ඕනී කරේ ඒකයි ඒව කරල තව වීඩියෝ එක දික් කරන්න ගියේ නැත්තෙ. කිට් එක ඔන් උනාම එන සද්දෙ ආවනෙ
ඒ සද්දේ නැති කරන්න විතරයි ඕනේ usb එකේ
120ohm resistor ekak dammoth prashnayak weida
මත් අපේගෙදර තිබ්බ බුදු කුටියේ තියෙන usb kit එකෙ හම් එක හැදුවා ❤️❤️❤️❤️❤️
නියෙමයි වටින වීඩියෝ එකක්👍👍😁
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Thank. Oba thumata godak sthuthy.wade sarthakai
12v battry yakin USB kit ekata power eka denawidiya kiyala denawada
Godak sthutiy mahatmaya
❤️❤️❤️
සුපිරි වැඩක් ❤️❤👍
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
ජය වේවා 😀😀😀😀😀😀🤗
mixer එකක් හදමු 3 ch
❤️❤️❤️❤️
බලමුකො
@@ElectronicLokaya 😍😍
@@ElectronicLokaya 👍👍👍
Supirima vedio Ekak aiye. Jaya wewa theruwan saranai.
❤️❤️❤️❤️
2200 35v cap aka dammata aulak nadda
සැහෙන්න වටින විඩියෝ එකක් අයියෙ මටත් ඔය කරදරෙ නවත්ත ගන්න බැරුව හිටියේ 👍👍👍👍
❤️❤️❤️❤️
Aiye 2200uf 25 v venuwata 4700uf 25v harida usb hum stop circuit ekata?
අව්ලක් නෑ දාල බලන්න
It works thank you so much ❤
❤️❤️❤️❤️
Thanks aiya thibuna loku getaluwak nidahas una
අයියා 1000w amplifier එකක් හදන්න හොඳ cirucit digrame එකක් තියෙනවා ද thankyou
Your the great brother.god bless
Thanks, you ❤️❤️
බොහෝම ස්තුතියි
Oba thumata godak pin....... 🌹🌹🌹🌹
❤️❤️❤️❤️
Microlab Subwoofer ekak 12 v karaganne kohomada
සින්ගල් සප්ලයි එකද?
Yes
අයියේ ඔයා අපිට කීයාදෙන හැමදේටම ඔයාට ස්තූතියි ! මේ විදියට සෙට් කරපුවහම හම් එක නැතුව ගියා .හැබැයි අයියේ usb එකට පෙන් එක ගහපුවහම වැඩ කරන්නේ නෑනේ ,චුට්ටි වෙලාවකින් off වෙනවනේ?මොකද ඒ? ඔය විදියට නැතුව සෙට් කරපුවහම පෙන් එක වැඩ කරනවා
කිට් එක මොකද්ද 12ද? රෙසිස්ටරය වොට් කීයද ලොකු එකක් වොට් 2ක වත් දාන්න ඕනී අනික 12 ඉන් කරන්න ඕනී
@@ElectronicLokayaඅයියේ.රෙසිස්ටර් එකයි,ඩයෝඩ් එකයි නැතුව කැප් එක විතරක් දැම්මට අවුලක් නැද්ද.. .
ගොඩාක් වටිනවා.. මම ඇම්ප් එක හැදුවෙ ඔයාගේ විඩියො එක බලාගෙන.මට තව දෙයක් දැන ගන්න අවශ්‍යයි. ඇම්ප් එකේ stereo jack එක phone එකට ගහලා සින්දු අහනකොට හම් එක එන්නේ නැ. Phone එක chaj akata gahawahama hum එක එනවා. එහෙම වෙන්නෙ ඇයි.
Magath oya prashnema thiyanawa.
Sir mama oya widihatama kara eth poddak hum eka enawa e ai
එහෙම එන්න විදිහක් නෑ මොනාහරි අව්ලක් වෙලා ඇති උදව් කරන්නම් මගේ ෆේස්බුක් එකට මැස්සෙජ් එකක් දාන්න
Weel eka start karama set eken lois ekak enwa ekata mokkda karanna ...
පරන වීඩියෝ එකක් ඇති ඒක බලන්න
Oya gawa aduwata usb kit thiyenawada
Computer power supply wala ena D1047 transistor eka dala DC filter karana circuit ekenuth oya wage hum eka nathi karanna puluwan neda
ඔව් ඒකත් සමහර වෙලාවට හරියටම සෙට් වෙන්නෙ නෑ
Mage three weel ekata mama usb kit ekak demma.three weel eka start karala res karaddi saddayak enawa speaker walin.ai ehama wenna.
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍.🙏
❤️❤️❤️❤️
ඉල්ලපු video එකක් 😂👍👍
Math oya prasnema thibba aiye dan eka harai aiye thanks ❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Car set eken sub ekata dipuhama ena hum sadde nathi karanne kohomada
මුලින් බලන්න දෙකෙන් කොයිකෙන්ද කියල හම් එක එන්නෙ
sarkit bord wala tiyena trasfomar walin 12v powar sapply hadanna pulwanda
මොකද්ද ට්‍රාන්ෆෝමර් එක චොපර් වලින් නම් බෑ ඒක වෙනම එකක්
@@ElectronicLokaya sarkit bord wala tiyena kaha pata trasfomar
මම කරා හරි ගියා thanks ❤️
mage usb kit eketh ham eka enawa.me vitdita set karama hari neda
Supiri ❤ ❤❤❤
ඩබට බොහොම ස්තුතිය මා නොදන්නා දේ කියා දුන්නාට
12v usb kit ekta dila condenser set karata aualk nadda
රෙසිස්ටර් එක අනිවාරෙන් දාන්න ඕනී ඉන් පස්සෙ තමයි කන්ඩන්සර් එක වැටෙන්න ඕනී
Mn dila thiyena ekara kelinma karant ekata dila thiyenne ethakota ekta oka hai karath hari yaida
මොන කරන්ටෙකක්ද? කොහොම මොනව දුන්නත් මේකට උපරිම වෝල්ට් 5ක් හෝ 12ක් විතරයි දෙන්න පුලුවන් ඊටවඩා දුන්නොත් සොරි තමයි
Me ayiye w12 usb set ekka kohomada men.. Karanteken denna hadanne puluwanm kiyala dennko
200w amplifer eke hamm ekata meka hari yaida
මේක ඇම්ප් වලට හරියන්නෙ නෑ
👌 නියමයි අයියා
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
jaya wewa aiya ❤❤❤❤
❤️❤️❤️❤️
USB kit. Eke + supply ekata Mahatha wiar ekak dammamath hum eka hariyanawa neda 🤨
නෑ මල්ලි දාල බලන්නකො
Aiy 100w amp ekk tiyenwa ewge hum ek nethi krnne komda sub amp ekka
ඕක කරන්න වෙන අගයන්වල රෙසිස්ටර් එකකුයි 2200uf/25v එක නැතුව වෙනත් අගයක ඒවා ගන්න බැරිද? මට video එකේ තියෙන ඒවායෙන් ඩයෝඩ් එක විතරයි හොයාගන්න හම්බුනේ. අනිත් ඒවා දැන් නැහැලු.
අයියො මේ ඕනිම ඉලෙක්ට්‍රොනික් කඩයක තියෙන්න ඕනී බඩු වලින් හැදුවෙ මේවත් නැත්තම් ඒ කඩේ වහල දාන්න කියන්න මල්ලි ගොඩක් ප්‍රේමස් නිතර දෙවේලෙ මිනිස්සු ගන්න බඩු මේව කඩවල් වලට ගන්න ලොට් ගනන්
120 ohm resistor එකක් ගන්න බැරිද අයියේ 🥺 මම හැමතැනම බැලුවා 100 ohm resistor හොයාගන්න නෑනේ. 120 ලු තියෙන්නෙ 😪
Reply එකක් ඕනේ please 🙏
Resistan one tharan thiyei
100 ohm 02w resistor ekak dammoth aull weida
ලොකු උනාට අව්ලක් නෑ ඕම්ස් ගාන ලොකුවට වෙනස් කරන්න එපා
Good work අයියෙ ✅✅✅✅💯💯💯💯💯💯
❤️❤️❤️❤️
Capacitar එක විතරක් හයි කරා හම් එක නැති වුනා.අනිත් resistor ekai diode eki හයි කරේ නෑ අව්ලක් නෑ නේද
ඔව් සහර තැන් වලදි ඕනී වෙන්නෙනෑ
Mage laga thiyenne kit eke reguleter eka nethi 5v walin wada karana mp4 kit ekak,
Ekata mama pitin 7805 dala thiyenne, ethakota reguleter ekata kalin risistar,cap dala 2200uf kit eke vcc pin dekata dunnata aulak nedda 5v nisa
Aiye usb kit ekakui mic pre amp eakakui amp ekata conect karanne kohomada, usb kit eken sinduwa play wena gaman mic eken sindu kiyanna. stk 4191 mn hadapu amp ekak thiyenne dekama input karanna one ekapara. plz riply😪👍mic pre amp eke single out ekak thiyenne🤔👍
පොඩිවට මික්ෂර් එකක් හදන්න වෙයි
@@ElectronicLokaya kohomada hadanne, ee gana video ekak karannako👌🤔
Ayye 5v oya capacitor ekamada
නියෙමයි 👍❤️
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
nice work aiya
punchi unath godak watinawa 👌👌👌
computer ekata Podi amp ekak hadala usb cable ekkin computer ekenma power gaththama loku noise ekak enw pitin supply dunnama enne na ai ehema wenne
ඇම්ප් එකෙට යූ එස් බී එකේ අවුට් එකේ වෝල්ටේජ් එක මදි ඇති
Hmm wenna athi
Reply karata thanks
වීඩියෝ එක පොඩි උනාට වටිනකම කියල නිම කරන්න බෑ ❤👍
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Sir me diode resistor netuwa sir pennapu choon pan music supply 1kata 1N5408 deepu wage mekata demmot kamak ne ne
හම් එක එන්නෙ නැත්නම් අව්ලක් නැ
@@ElectronicLokaya
❤️❤️
නියමයි අයියා ❤️
❤️❤️❤️❤️
Mage amp eke savundenna be off venava karanteka denne
Usb kit blutooth connect කරලා music ekak දාපුවම noise ekak enawane blutooth mod ekedi vitharai ekatath me vade hariyavida
ගොඩක් ඒවට සෙට් වෙනව හදල බලන්නකො
120ohm 1w රෙසිස්ටර් එකක් දැම්මට කමක් නැද්ද
Usb.cit rk kiyak wenawad aiye
godak watinawa ayye .Thank you,
Petrol car, plug wire thaba, start kara hama , spark plug wala spark eka ehenam speaker walin.. Kohomada hada ganne?... Basic dewal okkoma ok eke
මොකද්ද සෙට් එක
5v bluetooth kit ekata hariyanawada
Hum ekak enawa
12v car set eke noice ekatath oya widihata karanna puluwanda aiye
කාර් සෙට් වලට මේක මදියි මල්ලි
Good idea you have done. 👍. My diode and resistor both also not given. Is it given only to give the capacitor to remove the hum...? But the diode and the resistor also given will work. Thank you very much.
කන්ඩන්සර් එක විතරක් දාල හරියන්නෙ නෑ දාල බලන්නකො ඩයෝඩ් එක නැතත් රෙසිස්ටරයක් දාන්නම ඕනී එහෙම දාල තමයි කන්ඩන්සර් එක දන්න ඕනී
සුපිරි අයියෙ
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Capacitor 25v 4700uf puluwan da.
පුලුවන් ඒත වැඩියි ටිකක්