ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Electronic හරියටම නොදැන බොරු කියන්න එපා ඕක class D amplifier වර්ගයට අයිති වෙන්නෙ. යොදා ගෙන තිබෙන power supply එකේ volt 12 නම් amplifier එක ලබා ගන්න Ampere කීයද එය 12න් වැඩි කරන්න. Speakers වල ohms ගණනත් බලපාන බව කිව යුතුය. (Ex. 12v x 3A = 36w RMS.) 240w peak power විය හැකිය . ඔය TPA ic එකට අදාල datasheet එක අරගෙන බලන්න.... නොදන්න අයට යමක් දෙනව නම් හරියට හොයලා තමනුත් ඉගෙනගෙන දෙන්න. උත්සාහය හොඳයි . ජය වේවා.
හොද අදහස් දැක්වීමක් මිත්‍රයා.....ස්තුතියි..❤️❤️
හොඳ පිලිතුරක් ,,ස්තුතිය ඔබට විවේචනයට නොවෙි නිවැරැදි කිරීමට එහෙම කියන්න ඕනෙ මොකද මේ u tube එකේ රඟන්නෙ වැඩ දන්නෙ නැති පන්ඩිතයෝ,,ජයවේවා මිතුර ,,,
tpa3116d2 kiyanne 120W ekk newe oken ganna puluwan 100W(woofer at 2Ohm) + 50W x 2 (left and right aft 4ohm) combined karala gannwanam .max 100W per ic at 24V at 4.5A
🎉🎉🎉
Okata hriyana speaker mnwda tinne ganna
24 v 5 Ampere denna puluwanda
Pre amp එකක් දාලා sound වැඩි කරගන්න පුලුවන්😮😮😮
Ali express eken genna ganna widiyak kiyala denna please.
සුභ උදෑසනක් වේවා....!
අපි පිටකොටුව්න් ගන්නවනම් මොකක් කියලද ගන්නේ අයියේ
Oyage video balala genna gaththe
මම පදිංචිව ඉන්නේ අනුරාධපුර සාලියපුර .
Oya panasonic befall dekata 200w denna baha spekar pichchenawa
Matath ekak genna Ganna puluwanda
තෙරයක් එනකන් බලන් ඉන්නවා.
Okata 12 v bettery ekak gahala puluwan da
ඔය ඇම්ටි ෆයිල් ඈම්ප් එකම ගෙන්න ගන්න ඕන.
❤kiyada
Bro Video karana Camarava Mokadda 👀
Iphone 12 pro
Usb kit එකෙන් විතරක් spikar වලට දීලා හදන්න බැරිද මම එහෙම හැදුවා sound පුල් වැඩි කරත් පොඩිම පොඩි සද්දයක් ඇහෙන්නේ
Ahma ba bro...sond aka madi.ahnm podi amp akak tyna usb kit akak gnna one
Mata set karaganna bene
Oke 240w enne ne uparima 50w owa gannawata wada hodai transistor amp ekak hada ganna
@@madushasupun4157 ow 200w ekak haduwahaki..
❤kiyak wenawada
ඔයාටම මම ගාස්තුව ගෙවන්නම්.
W250 එකක් ගෙන්න ගන්න ඕන.
චජරයක් ඔනිමද ?
Ow
ඈත් එක පමණක් ඉන්න ගන්න ඕනේ.
Oke hodata fm signal ahuwenwad
Ow kisi aulk na
l already have ❤ පට්ට කොලිටි sound
❤️❤️❤️❤️
ඔය වෝල්ට් ගානෙ ඈම්ප් එකක් ඔය හොයා හිටියේ.
❤
Oke uparima Power eka24 v K denna one
🤟🤟
මටත් එකක් ගෙන්න ගන්න ඕනේ.
මගේ නම නලින් සම්පත් කොළඹගේ.වැඩ කරන්නේ යුධ හමුදාවේ.
🎉
Oka lankawe ganna thiyeda ayye
පොන් චාඡරෙන් පව සල්ලයි දෙන්න පුලුවන්ද
බෑ
Ba madi
ayye man danata oya wagema amp 7 පාවිච්චි kara okko ma ic පිච්චුන😢😢😢 ekata wisadumak dennako
Oya volum uparima dala ahnwda..ic aka gidak rath unada....heatsink aka rath wenawa nm fan akak danna udin
Kohomada genna ganne
Aliexpress aken
කී ගාණක් ගියත් කමක් නැහැ මටත් ගෙන්නලා දෙන්නකෝ.
Ayye thawa amp ekak 80+80w 160 v ekak ekak danna eke pre amp ekai power amp eka dekama thiyenawa 12v-24v
ගෙන්නපු තැනකින් මටත් ගෙන්නලා දෙන්නකෝ.
අනේ මට මේ ඈම්ප් එක ගෙන්න ගන්න ඕන.
අනේ ප්ලීස් ගෙන්නලා දෙන්නකෝ.
ඇයි මගේ මැසේජ් වලට උත්තර දෙන්නෙ නැත්තේ.
මට මිල ගණන් ඉස්සෙල්ලා දාලා ගේන්නකෝ.
අනේ ඔය ඈම්ප් එකම ඕඩර් කරගන්න ඕකේ මොඩම් නම්බරයක් කියනවනම් දාන්නකෝ
අනේ මට ඔය ඇන්ටිෆයර් එකේ ගාණ එවන්නකෝ?
Oke 240w na
අනේ මාව විශ්වාස කරලා මට ගෙන්නලා දෙන්නකෝ.
මට තේරෙන්නේ අල්ලි ඇප් එකෙන් ගෙන්නේ ගන්න තේරෙන්නේ නැහැ.
මම බොරු කරන්නේ නෑ මට ගෙන්න ගන්න ඕනේ මිල ගණන් දැනගන්න ඕනේ
මට ඔය ඈම්ප් එකම ගෙන්නලා දෙන්න බැරිද
මගේ fb page akata msg akak awanna
අනේ මට මිල ගණන් දාල ගෙන්නලා දෙන්නකෝ.
මගේ නම නලින් සම්පත් කොළඹගේ.
ඔබතුමාගේ නම්බරයක් දාන්නකෝ.
Oke 240w na uparima 50w rms athi boru danna epa electronic hariyata nodana 😂😂
අනේ මට උදව් කරන්න?
අනේ මට නම්බරේ දාන්නකෝ.
😆😆😆😆😆😡😡😡😡😡😡😡boru
Mkdda
2024මිල කීයද
😂😂😂😂😂😂
ඔය සිංදු කොහොමත් බේස් කොලිට්😂
මොකක්ද ඒ සිංදුව 😮
😂Okay 25w enne moda harako
@sampathwijenayake4347 පලයං පගෝ යන්න