ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තුතියි මාමෙ මේ Video එකට,මම අද USB Kit එකක් ගෙනාව.ගෙනල්ලා Supply වැරදිලා එවලෙම 78M05 IC එක පිච්චුනා.ඒත් මේ වීඩියෝ එකේ කියල දුන්න විදිහටම මම රතුපාට Clip එක 5V තියන තැනට පන්නගෙන පාස්ස ගත්තා.මම හරියට ධන සෘන දීල 7805 IC එක Disconnect කරල Supply දුන්නාම වැඩකළා... ❤👍🙏
ගානකියද
මිතුර ඔබෙිි දැනුම ලෝකයට බෙදුවට ඔබට ගොඩක් පින්
ඒක ගොඩක් වටිනව...හැමදාම ඉතින් වටින දෙයක් අරන් එනවට ස්තූතියි ගොඩක්🌟❤❤🙏
ගොඩක් ස්තුති අඉයේ ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
ටිකක් වෙලා ගියා අයියා වීඩියෝ එකට සෙට් වෙන්න.වටින වීඩියෝ එකක්❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් වටිනවා ඒක ❤
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකල්👍👍❤❤❤
Harima pahadili bohoma sthuti
bohoma sthuthi aiya..jaya wewa..!
Super video👍👍👍 දානකන් හිටියේ
ඔය sunny කිට් එක මරු .මට මෙච්චර කාලෙකට රිටන් ඇවිත් නැහැ ඔක ගහපු
ඔව් මේක අව්ලක් නෑ මල්ලි
අලුතින් usb කිට් එකේ තියෙන අලුත් පන්ශක් පැහැදිලි කරල දෙනවද.රෙකෝඩාන් එහෙම කරන විදිහ
සුපිරියක් තමා ඉතිම් ❤ ඈම්ප් එකක් ඕනෙ 👀💖
Mama Hoya Hoya hitiye, thanks brother ..
❤️❤️❤️❤️
Niyamai aiye... thanks
වැදගත් දෙයක් 👍🙏
ඔයාගෙ මල්ට්ය සුපිරි
👌 නියෙමයි❤️❤️
Supiri aiyye.Ilangata podi mixer akak hadana hati gennako😍😍😍😍
Such a valuable idea
හොය හොය ඉදපු වීඩියෝ එකක් මාමෙ
Superb job bro thanks 🎉
Thanks malli oyata godbless yu.
Spaeker protection bord ekak hadana vidiya vidio ekak karanna puluvanna
වටිනා පාඩමක් ❤
Ayiye supiriyak thama mekat ic eka passa ganna danne nathuwa hititye ❤
ඔය usb kit එකමයි මටත් තියෙන්නේ❤❤
Sunny pro oya model eke amplifier ekak nathuwa sounds madida bro samanya ganakata pirith ahanna wage
පොඩි පශ්නයක් ආව මං මෙ තියන විදිහටම හැදුව ඔයාගෙ අනිත් එවගෙ තියන විදිහටම කැපැසිටර් ඩයාෙඩ එහෙමත් තියල හැදුවට පස්සෙ usb එක වැඩ කරන්නැතුව ගියා පෙන් ගහපු ගමන් hi කියල වැටෙන එක නිමි නිමි පත්තු වෙනව
එහෙම වෙන්න විදිහක් නෑ මල්ලි ඔයාගෙ මොනාහරි අව්ලක් වෙලා ඇති උදව් කරන්නම් මගේ ෆේස්බුක් එක එවන්න
මමත් ගෙනාවා හැබැයි දැන් amp එකට අමුණු පස්සේ fm පැහැදිලි na hetuva කියන්ඩ පුලුවන්ද
දැන් තියෙන මේවයෙ එෆ් එම් ඔහොම තමයි ඒව හදන්න බෑ චයින ජරාවල්නෙ
Mama usb ki ekak gatta 5v box ekakata set kara godak kal pichchen natuwa bavita karanne komada eka usb kit ekak pichuna ancle sori i distoping
මේ වගෙ රෙගුලේටර් අයි සී එකක් දාල හදා ගන්න පිටින් හරි
සුපර් සුපර්
Aiye auja amp ekakata usb kit ekak set karana video ekak karannakoooo😞😞😞😞🙏🙏🙏🙏
අයියෙ usb kit එක on කරහම Display එකත්වැඩ එඋනාට ඒකෙන් signal එකක් amplifier එකට Out වෙන්නෙනෑනෙ ඒකට හේතුව මොකක්ද?
Adath Supiri. Tnx❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Will it work without the transistor
අයියෙ 7805 ට input/output කැපැසිටර් දාන්න ඕන නැද්ද?
Video eka danakam balan hitiyee❤❤❤🎉
Supiry. Well done
Thank you
ගොඩාක් වටිනවා එකනම් 🙏🙏🙏❤️ අයියා ඔය ඇම්ප් එකෙන් උපරිම දෙන්න පුළුවන් කීයේ ස්පිකරයකටද.
මේකෙ ඇම්ප් එකක් නෑ මල්ලි ඔයාට කැමති ඇම්ප් එකක් අමුනගන්න ඕනී
@@ElectronicLokaya අහ් හරි අයියේ 😊😊❤️
ayiye usb kit eka car set ekakata dana vidiya vedio ekak karanna puluvanda . loku help ekak .
Aiye 5v bluetooth kit ek full wadi krma off wenwane ai e.aye power off krl on krm on wenwa.aye full wadi krma off weno 35 wage eha wadi krnna bh
ඇම්ප් එක මොකද්ද ඒකට සප්ලයි දුන්නෙ මොකෙන්ද?
Bass එකට ලයිට් පත්තු වෙන වීඩියෝ එකක් අරන් එන්නකෝ
සුපිරිම 👌💪💪❤️
7805 රත් වෙද්දි usb port eke ප්ලාස්ටික් උනු වෙන්නෙ නැද්ද
මේවට 78m05 අයි සී එකේ තියෙන්නෙ මිලි ඇම්ප්ලියර් ගානක් ඒවත් යාන්තමින් රත් වෙනකොට මේ මං දාපු ලොකු අයි සී එකේ ඊට වඩා ඇම්පියර් එක අදින්න පුලුවන් එකේ රත් වෙයිද? සියට සීය සුවර් නැත්නම් මං වීඩියෝ වලින් මේ දේවල් කියල දෙන්නෙ නෑ මල්ලි අනික මේක පාස්සද්දි ඊට වඩා රත් වෙනව
@@ElectronicLokaya ඉතින් ඔයා වැරදි දේවල් කියලා දෙන්නෙ නැති නිසා තමා මන් ඇහුවෙ දන්නෙ නැති නිසා
වැරදිලා 12v dila chip ic eka පිච්චුනා ඒක ගන්න තැනක් තියේද
ලංකාවෙ නම් නැතුව ඇති මල්ලි
Usb kit එක amp එකට හරි කරාම හම් එකක් එනවනේ. කලින් වීඩියෝ වල විදියට resister, diod, capacitor දාලා බැලුවා ඒත් හරිගියෙ නෑ ලාවට එනවා නෙ. වෙන ක්රමයක් නැද්ද ?
මොකද්ද ඇම්ප් එක සප්ලයි දුන්නෙ කොහොමද
@@ElectronicLokaya tda7388 , දෙකටම එකම එකෙන් තම දුන්නෙ. එකෙන්ම දෙන්න තමා හදාගන්න ඕනීත්
මේකෙන් power amp කිහිපයකට aux out දෙන්න පුලුවන්ද
ඕනී තරම්
මගෙ තියෙන්නේ sony hst 471 සෙටප් එකක් ඒක මන් අතින් වැරදිලා 230v කියන එක මම 110v කියන එකට දැම්මා දැන සෙටප් එක වැඩ කරන්නේ නෑ protect කියලා වැටෙනවා. Please help
චෙක් කරල බල්න්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි
@@ElectronicLokaya නෑ මන් කියන්නේ සාමන්යයෙන් පිච්චෙන්නේ මොනවද?
Capacitor replace කරන්නේ කොහොමද
Capacitor replace කරන්නේ කොහොමද? උදා: 2200uf 25v නම් වෙන uf එකකුයි 25v හරි ඊට වඩා වැඩි capacitor එකක් දාන්න බැරිද?
@@ElectronicLokaya මගේ multimeter එකේ 1r00 කියන smd රෙසිස්ටර් එක පිච්චිලා ඒකේ අගය 1ohm මම ඒකට 1ohm රෙසිස්ටර් එකක් දැම්මා ඒකේ color code එක දුබුරු,කලු,රත්රං, සිල්වර් ඒක දාලා මගෙ multimeter එකේ වැරදි reading පෙන්නයිද ?
අයියෙ ඕකට හීට් සින්ක් එකක් නැතිව ත්රීවිල් බැටරියෙන් දුන්නට කමක් නැද්ද? 14V වගේ එනවනෙ.
අව්ලක් නෑ හීට් සිනක් ඕනී නෑ මොකද මේවට එන එක මීටත් අඩු ඇම්පියර් එන එකක් ඒකෙ වත් හීට් සින්ක් නෑ
Fm නැති පරණ car player එකකට usb kit එකක් ගහලා fm usb වැඩ කරන විදිහට හදන්න පුළුවන් ද
හදන්න පුලුවන් හැබැයි දැන් මේ තියෙන යූ එස් බී කිට් වල එෆ් එම් වැඩ කරන්නෙ නෑ ගෝසාව වැඩියි ඒක හදන්න බෑ චයින ජරාවල් නේ
@@ElectronicLokaya thank you ❤️ එහෙම හදන විදිහ ගැනත් Video එකක් කරන්න කෝ
මේකෙන් කෙලිම්ම බපල් වලට දෙන්න පුලුවන්ද. ඈම්ප් එකක් හරහාද දෙන්න ඕනෙ.
පරණ කැමරා වල ෆ්ලෑෂ් ලයිට් එකෙන් මොකුත් වැඩක් ගන්න විදිහක් කියන්නකෝ
දැන් ඒව වැඩක් නෑ
Hello friend, a question: Do these modules come with an audio chip, do they bring a sound chip inserted (Sold) to the board, by 16, 24 or 32Bit?
Yes, there is a USB kit with sound IC
@@ElectronicLokaya Friend, but that module that you show in the video, which audio chip is soldered to the board by 16, 24, or 32bit?
@@ElectronicLokaya Dude, but that module you show in the video, what audio chip is soldered to the board by 16, 24, or 32Bit?
මම දන්න තරමින් මේ IC එක ගොඩක් Heat වෙනවා. ඒක USB Port එකට සහ ඒකට සම්බන්ධ කරන Pendrive වලට හානිදායකයි නේද?
විස්තර මේ වීඩියෝ එකේ ඇති බලන්න th-cam.com/video/MtMX4ibc65Q/w-d-xo.htmlsi=227wODLkE9TdLjcW
Normal smd ic ekt 19v dunnoth pichcheid
Mp3 decoder boad ekak hadana vidiya dannako
ඇම්පියර් එක අඩු නිසා පෙන් එකක් වගේ ගැහුවම කිට් එක off වෙන්නෙ නැද්ද අයියේ
ඔයා මොකෙන්ද සප්ලයො දුන්නෙ මෙහෙම හැදුවොත් නම් කිසිම අව්ලක් නෑ මොකද මේ කිට් වලට එන එකේ මීටත් අඩුයි ඇම්පියර් එක
Regulater eka ayin karala 5v walin wada krnna hadagnna barida 12v ekak..
පුලුවන්
@@ElectronicLokaya thank you❤️ mn 4n chrger ekakin set kala aulak na wada .
Okata smahara pen drive wedakaranne ne ne😢හැබැයි වෙන amplifier වලට වැඩ.pen eke file system එකත් අවුලක් නැ
ඒකට කරුනු කාරන කීපයක් බලපානව දවලට කෝල් එකක් ගන්නකො කියන්නම්
7805 thiyena usb kit ake gahala thiyenne 5V kiyala.ekata 12 V denna puluvanda
7805 තියෙනව නම් 12හ දෙන්න පුලුවන් හොඳට චෙක් කරල බලන්න 5 ගහපු තැනට 12හ දෙන්න නම් එපා
Vena conecter ekak ne ni
සුපිරි
අය්යා router anterna එක හදන video එකක් ඕනේ
හ්ම් නෙට්වර්ක් එක මොකද්ද?
@@ElectronicLokaya Dialog අය්යා
Oya amplifier wala radio tune wenne ne hadaganna krmayak dannawada
මේ ඇම්ප් නෙවෙ මල්ලි යූ එස් බී කිට් මේව දැන් එන ගොඩක් ඒව ජරාවක් රේඩියෝ හදන්න බෑ ගොසාව වැඩියි හොඳ ඒවත් තියෙනව චෙක් කරල ගන්න
230v walata connect karanna puluwan vena vidiyata hadanne kohomada
පැක් එකක් ගන්න
Good job aiy ❤🔥
Oyage all video mama subscribed kara like kara alutin dana video vala prashna danawada 🎉❤❤❤❤❤
ඒ මොනවද දරුවො
Ade mn ganapu eka ohoma ic eka passanna bena pin 2k passana tena ohoma ne .5v tama hebeii
Usb kit එකේ හම් එක එනඑකට මොකක්ද කරන්න තියෙන්නෙ
වීඩියෝ කීපයක්ක් දාල ඇතිනෙ එකක් මේ ලින්ක් එකෙන් බලන්නකො th-cam.com/video/K7nBE9Rb7Ug/w-d-xo.htmlsi=pgEkW97k0wnzs2sR
👍Aiye duel supply amplifier ekata (20v +20 v_ganna) USB kit eka (12v) set karanne Kohomada? Duel supply pack ekenma denna puluwanda?
ඒකෙ වෙනම 12හ අවුට් එකක් නැද්ද මොකද ඇම්ප් එක පැත්තෙ සප්ලයි වලින් ගනිද්දි වැඩ කීපයක් කරන්න වෙයි, ඒක ඔයාලට කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ මොකද නොයිස් එන්න බැරි නෑ ඒකයි , පුලුවන් නම් වෙනම පොඩි ට්රාන්ෆෝමර් එකකින් සප්ලයි දෙන්න
Mea amplifier eka TDA7294 ic dala mama haduwe ? USB supply dena hati Dana ganna ona?
Nice work
කොහෙන්ද ගත්තෙ අයියෙ ඕක , ඔය type එකේ kit ගොඩක් අඩුයි..
දැන් මේව තමයි තියෙන්නෙ කොලඹින් 500ට වගේ ගන්න පුලුවන් වෙයි මෙහේ 600/=යි
Vada karanne nathi usb kit ekak hadaganna hati video ekak danna puluvanda sir
කලින් වීඩියෝ දෙකක් දාල ඇති
@@ElectronicLokaya hari mn balannam thanks sir
වහන රෙඩියො එක්කෙ usb එක ඔන් උනාට sound වැඩ නැ චිප් දෙකක් තියෙන එක හදන්නෙ කොහොමද
බඩු තියෙනවද දන්නෙ නෑ චෙක් කරල බලන්න තිබුනොත් හදන්න පුලුවන් වෙයි
Very good🎉
Ayye okema mic line eka hadana widiya dennko Echo witharda puluwn oke
ඔව් වීඩියෝ එක ඉස්සරහට දෙන්නම්
Supiri ayya
Adarei❤
❤️🔥👍👍
7805 heat unot USB port ekata awlak weida
@@ElectronicLokaya soldering karanne nam tappara gaanak ne, sindu ahanakota paya ganan ahanawane, original enne board ekema nisa pcb eka heat eka allagena innawa , Eth USB port eka sure na, hadalama balamu
Good job
ස්ටීරින් විල් එකක් හදන විදිහ ඕන ගෙමින්ඕන කියන කට්ටිය ලයික්👇
video eke prashna ema hanta
Aokal 78m05 aisi akta v 14 .8 dunnata mukut wanna ndda
නෑ
Thank you😊
දුරකථන අංකය ලබාදිය හැකිද මහත්මයා
ලඟදි රට යන නිස චැනල් එකෙන් නම්බර් එක අයින් කරා ෆේස්බුක් කෝල් එකක් ගන්න දවලට පමනක්
මගේ සබ් එකෙන් 30v DC අවුට් වෙන තැනකින් පවර් අරගෙන 12v usb kit එකකට සප්ලයි දුන්නොත් usb කිට් එක පිච්චෙයිද.. රෙසිස්ටර් එකක් හරහා දුන්නොත් අවුලක් නැති වෙයිද..
කිට් එකේ 7805 අයි සී එක තියෙනව නම් 7812 ලොකු අයි සී එක හරහා දෙන්න
Bass ekata 12v light godak set karana widiya oonee
ඇම්ප් එක අවුට් එකට දාවනව නම සර්කිට් ඕනී නෑ මල්ලි රෙසිස්ටර්යක් දාල පුලුවන්
මාමේ මගේ Usb kit එක Hi කියලා විතරයි පෙන්නන්නෙ
වීඩියෝ බලන්න පුලුවන් කිට් එකකිනුත් වීඩියෝ එකක් කරන්නකෝ අයියා
my4 tech කියන යූ ටියුබ් චැනල් එකේ තිබුන බලන්නකො, මට හම්බඋනාම කරන්නම්
@@ElectronicLokaya හා අයියා❤️
Oke fm signal අහුවෙනව මදි නෙ. ෆෝන් එකෙ රේඩියෝ එකට හොදට සිග්නල් තියෙනවා. කිට් එකට මදි. විසදුමක් තියෙනවා ද😮☹️ usb එක ගහන තහඩුවට ඇඟිල්ල තිබබම සමහර චැනල් හොදට අහුවෙනවා🙄
යූ එස් බී කිට් කොහොමත් දැන් තියෙන ඒව එහෙම තමයි හරියට වැඩ කරන්නෙ නෑ ආවේනික ලෙඩක් වෙලා චයින ජරාවල්නෙ
Fm රෙඩියො එක පැහැදිලිව සික්නල් හදාගන්න ක්රමයක් නැද්ද.
දැන් එන මේව සෙරම එහෙම තමයි මල්ලි හදන්න බෑ චයින ජරාවල්නෙ
ubb kit එකෙන් sound එක දෙන්නෙ නෑනේ මොකක්ද එකට කරන්න ඔනේ..
කොහොමත් එන්නෙ නෑ ඒකට ඇම්ප් එකක් සෙට් කරන්න ඕනී නේ මල්ලි
@@ElectronicLokaya නැ නැ ඈම්ප් එකකට සෙට් කරලා තියෙන්නෙ එත් sound එන්නෙ නැ. කලින් හොදට වැඩ කලා දැන් sound එක එන්නෙ නෑ
5v පිච්චුන ඒවා හදන්න පුලුවන්ද sir. බෝඩ් එකත් රත් වෙනවා 😢
සුවර් නෑ මොකද අයිසී ලංකාවෙ ගන්න නැ ඒකයි
Usb කිට් එක කීයක් විතර වෙනවද
කඩේ බලන්න පලාත අනුව මිලවෙනස් වෙනව
Usb kit eke thiyana regulator eka ain karoth 5v denna puluwan da
ඔව් ඒත් හරියටම 5 දෙන්න නැත්තම් සොරි තමයි
එල
Aiya mevage usb kit bichjunega komada hathanne
පොඩි වීඩියෝ එකක් දාල ඇති
Mage ekata mukuth dala ne ..12v wedane ai e
7805 කිට් එකේ තියෙනව නම් අව්ලක් නෑ
USB kit එකක price කොහොමද අයියේ දැන් ?
Daraz ake tino kadenam 1000 wada adui😊
@@LasinduHimsara Thanks bro ☺️
මේ පැත්තෙ දැන් මිල 600/=යි කොලඹ 500ක් වගේ යන්නෙ
එච්චර දීල ගන්න එපා මල්ලි දැන් මේව අඩුවෙලා

Ayye okema mic line eka hadana widiya dennko
Echo witharda puluwn oke
ඔව් වීඩියෝ එක ඉස්සරහට දෙන්නම්
Supiri ayya
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Adarei❤
❤️🔥👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
7805 heat unot USB port ekata awlak weida
මේවට 78m05 අයි සී එකේ තියෙන්නෙ මිලි ඇම්ප්ලියර් ගානක් ඒවත් යාන්තමින් රත් වෙනකොට මේ මං දාපු ලොකු අයි සී එකේ ඊට වඩා ඇම්පියර් එක අදින්න පුලුවන් එකේ රත් වෙයිද? සියට සීය සුවර් නැත්නම් මං වීඩියෝ වලින් මේ දේවල් කියල දෙන්නෙ නෑ මල්ලි අනික මේක පාස්සද්දි ඊට වඩා රත් වෙනව
@@ElectronicLokaya soldering karanne nam tappara gaanak ne, sindu ahanakota paya ganan ahanawane, original enne board ekema nisa pcb eka heat eka allagena innawa , Eth USB port eka sure na, hadalama balamu
Good job
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ස්ටීරින් විල් එකක් හදන විදිහ ඕන ගෙමින්
ඕන කියන කට්ටිය ලයික්
👇