How to Repair No power Bluetooth USB kit | රෙපෙයාර් කරමු | Electronic Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • USB කිට් එකේ වයර් කනෙක්ෂන් සහ ඔන් වෙන්නෙ නැති එකක් චෙක් කරල බලල හදාගන්න හැටි සරලව.
    How to Repair No power Bluetooth USB kit + wire clip pin out
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    -------------------------------------------------------------------------------
    Facebook Page👉 / electronic-lokaya-3187...
    Facebook group👉 / 2491182024479994
    instagram👉 / electroniclokaya
    -----------------------------------------------------------------------------
    video link
    Adjustable Relay flasher | Without circuit • Adjustable Relay flash...
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    USB Repair in Bluetooth Speakers • USB Repair in Bluetoot...
    How To Make 12 inch Subwoofer Box • How To Make 12 inch Su...
    15A Adjustable Voltage Regulator • 15A Adjustable Voltage...
    Total Digital Multimeter • Total True RMS Digital...
    4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
    Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
    Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
    Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
    Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
    Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
    4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
    4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
    65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
    #electroniclokaya #usbkit #bluetoothusbcard
    -----------------------------------------------------------------------------
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala |
    Thanks for watching. subscribe & share !

ความคิดเห็น • 529

  • @heshanrajapaksha4802
    @heshanrajapaksha4802 3 ปีที่แล้ว +9

    හැම video එකක්ම වැදගත්....ඉදිරියට තවත් හොද අලුත් දේවල් කරන්න..සුභ පතනවා....

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 9 หลายเดือนก่อน +1

    ඇත්තටම මම උනන්දු වෙන දේවල් වලින් එකක් තමයි බ්ලුටූත් තාක්ෂණය මොකද කියනවනම් දැන් දැන් ගොඩක් ස්පිකර් එන්නෙම බ්ලුටූත් තාක්ෂනය එක්ක. ඔය පැහැදිලි කරන අතර යම් උපකරණයකට බ්ලුටුත් ට්‍රාන්ස්මිටරයක් සවිකරගනිමේදී දැනගත යුතු කරුණු ටිකක් කියාදෙන්න, ස්තුතියි අයියා උදාහරණෙකට මම හිතන් ඉන්නවා මගේ ළග තියන සෙමි ඕකුස්තික් ගිටාර් අවුට් එක කෙලින්ම බ්ලුටූත් හරහා ස්පිකරයට යවන්න. එතැනදී මතුවන ගැටලුව තමයි බ්ලුටුත් ට්‍රාන්ස්මිටරයක් ගිටාර් අඋට් එකේ තියන හයිස් මිඩ්ස් සහ ලෝ කියන ඒවා අඩුවක් නොවී යයිද කියන එක.
    thank you very much

  • @kumarasirigamage4866
    @kumarasirigamage4866 3 ปีที่แล้ว +4

    සුපිරියි ආයියෙ තව ඒ වගෙ ඒ ලක් දාන්න

  • @tharindudewinda1013
    @tharindudewinda1013 2 ปีที่แล้ว +2

    අයියට මගේ උණුසුම් සුභ පැතුම් ජයවේවා ❤️🆗💯💯

  • @shamavinodini5979
    @shamavinodini5979 ปีที่แล้ว +2

    Godak hodai
    Mamath mage eka hada gaththa
    Thank you
    Me veadio eka dakke naththam mama thawa ekak ganna hiyiye

    • @shamavinodini5979
      @shamavinodini5979 ปีที่แล้ว

      Pulueannam me sircuit eka dvd playaer elkata galawanne nathuaqa hai karana vidiya vedio danna

  • @ashanaravinda2851
    @ashanaravinda2851 3 ปีที่แล้ว +1

    Oyage Videos walin loku dewal tikak igena gatta Tankyou.....
    Issarahatath Videos danna....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි 💖

  • @dilummaster5491
    @dilummaster5491 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනෙ මාමේ මාමාට ගොඩක් පින් මාමේ මට අලුත් එකක් ගන්න සල්ලි නෙටුව හිටියෙ පින් ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @maheshrathnayaka4262
      @maheshrathnayaka4262 ปีที่แล้ว +4

      මට මගේ පොඩි කාලේ මතක් උනා සහෝදරයා. 😢

  • @yuha2445
    @yuha2445 4 ปีที่แล้ว +2

    Supiri hoya hoya hitiye elama

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 2 ปีที่แล้ว +1

    Hondata kiyala denawa.. jaya wewa hamadama ser. Dalada samidu pihitai.

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින පැහැදිලිව කියා දෙන විඩියොවක්...😊😊😊🤗 අපේ පැත්තෙත් අැවිත් යන්න...

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 ปีที่แล้ว +4

    සුපිරි ගොඩක් වටිනවා

  • @ashok2907
    @ashok2907 4 ปีที่แล้ว +5

    Thanks for teaching.

  • @Kasunq
    @Kasunq 4 ปีที่แล้ว +4

    සුපිරි ❤️👍

  • @nawa_status_official8742
    @nawa_status_official8742 2 ปีที่แล้ว +2

    mage usb kit eka haduwa wada kara ayye thankyou ayye

  • @gamingkuma8437
    @gamingkuma8437 4 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එකක් අයියෝ............

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +3

    Niyamai 😯 thanks ❤️😊😘❤️

  • @lakmalsuresh6960
    @lakmalsuresh6960 3 ปีที่แล้ว +1

    Aththatama hoda wedak... congratulations

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි 💖

  • @supertec6676
    @supertec6676 4 ปีที่แล้ว +1

    Elaga videos danakam balagena innawa.

  • @dhanushkagayashan6188
    @dhanushkagayashan6188 2 ปีที่แล้ว +2

    අයියේ හැම usb kit එකකම fuse තියනවද.

  • @iroshanrashi9815
    @iroshanrashi9815 4 ปีที่แล้ว +4

    Elama ♥️💪

  • @sumudupathiraja5074
    @sumudupathiraja5074 4 ปีที่แล้ว +3

    Mge ek on wela tika welakin off wenwa line dunnma off wenne ne ai ehema wenne

  • @dddunitha6811
    @dddunitha6811 3 ปีที่แล้ว +1

    Mama eka ayiya kiyapu vidhihata haduva thanks

  • @nipunshalinda3148
    @nipunshalinda3148 ปีที่แล้ว +1

    Aiyye mage usb kit ekak thiyenwa පිච්චුනු .
    Hadala denn barida

  • @thusharagunawardana2273
    @thusharagunawardana2273 3 ปีที่แล้ว +1

    ඉලෙක්ට්‍රොනික් මුල ඉදලා කියලා දෙන්න බැරිද ,විඩියෝ එක නියමයි ,සුභ පතනවා ,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඒ කාලෙ නම් කරා මල්ලි බලමුකො ලංකාවට ආවට පස්සෙ ඔන් ලයින් විදිහකට හරි කරන්න පුලුවන් වෙයිද කියල

    • @thusharagunawardana2273
      @thusharagunawardana2273 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ස්තුතියි ,සුභ පතනවා ,බලාගෙන ඉන්නවා .

    • @abeywicrama1337
      @abeywicrama1337 2 ปีที่แล้ว

      @@ElectronicLokaya aniwa karanna.

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 4 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි

  • @rasikaniroshana7659
    @rasikaniroshana7659 5 หลายเดือนก่อน

    Super bro....malaga tiyanawa kts1279 blututh speak akak eka chaging ic eka pichcela part no( 2ses 01gn) meka ganda tiyana tanak dannawanm kiyandako..

  • @cmmode9868
    @cmmode9868 4 ปีที่แล้ว +1

    Car casat ekak repayar karana hati video ekak karanna aiye

  • @dhananjayajayamal456
    @dhananjayajayamal456 4 ปีที่แล้ว +1

    hoya hoya hitapu video ekak

  • @ranithurathnayake811
    @ranithurathnayake811 4 ปีที่แล้ว +2

    Super 👍👍 arduino gena denagana mage channel ekata enna

  • @silvamax2970
    @silvamax2970 11 หลายเดือนก่อน +1

    Good❤

  • @lakshithalakshi5823
    @lakshithalakshi5823 2 ปีที่แล้ว

    Video ekanam hoday

  • @tharindudewinda1013
    @tharindudewinda1013 2 ปีที่แล้ว +1

    අයියේ මේ usb kit එකට සවිකරන්න පුළුවන් speaker එකේ ohm හා watt ගනන කීයද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේ කිට් එකට ඇම්ප් එකක් නැතුව ස්පීකර් අමුනන්න බෑ

  • @yasasisuru1040
    @yasasisuru1040 4 ปีที่แล้ว +1

    එල බෝ 👍👍👍🖤

  • @nimeshshamika3477
    @nimeshshamika3477 3 ปีที่แล้ว +1

    Supiri😁😃😁

  • @sajanisenanayaka6971
    @sajanisenanayaka6971 4 ปีที่แล้ว +1

    සුපිරි ඈමිප් එකක් හදන video එකක් දාන්න ඉක්මනට .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ලංකාවට ආපු ගමන් දාන්නම් මල්ලි ගෙදරත් ගොඩක් ඇති කලින් ගෙනාපුව

  • @dilshanchamara3701
    @dilshanchamara3701 4 ปีที่แล้ว +1

    nawataha mathak kirimaki.soldring iron temp control akak hadaganna vidihe video akak oni.apamanai.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් ඒකට බඩු ගෙන්න යන්න විදිහක් නැතුව මල්ලි ඉන්නෙ.බලමු ලංකවට ආවම දෙන්නම්

  • @ThakshilaSanjeewani-dn2df
    @ThakshilaSanjeewani-dn2df ปีที่แล้ว +1

    Eka may oi bn

  • @ashanaravinda2851
    @ashanaravinda2851 3 ปีที่แล้ว +1

    12 V walin 7805 use karala 5V hadaganna widiha kiyala denawada?

  • @chamarasampath1030
    @chamarasampath1030 2 ปีที่แล้ว +1

    7805 පිච්චිලා 5 v දීලා වැඩ කලා.ගලවපු වෙලාවක වැරදිලා 12 දුන්නට පස්සෙ වැඩ නැතිව ගියා.ic එකද යන්නෙ එතකොට

  • @pasindushaman3950
    @pasindushaman3950 4 ปีที่แล้ว +1

    Aiye car casat ekak hadana hati video ekak karannoko.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් කීපයක් ගෙදරත් ඇති ලංකාවට ආම කරන්නම්කො

  • @PamiduAnjana-in8fz
    @PamiduAnjana-in8fz 4 หลายเดือนก่อน

    අයියෙ ටික කාලයක් යනකොට usb kit එකේ sound එන්නෙ නැත්තෙ මොකද?
    plz reply 🙏

  • @ThakshilaSanjeewani-dn2df
    @ThakshilaSanjeewani-dn2df ปีที่แล้ว +1

    Mage USB kit eka surya fanal eken weda habai hi kiyala niwi niwi wada karanne habai 5VOLt chajarayakin dunnama vada ne kohomada eka hadanne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ෆේස්බුක් එකෙට මට කෝල් එකක් ගන්න කියල දෙන්නම්

  • @little_me_toys
    @little_me_toys 11 หลายเดือนก่อน +1

    Mama dana rina maru kararala dila thiyenne aiye😢. Meka hadanna barida

  • @harshasudesh4811
    @harshasudesh4811 4 ปีที่แล้ว +1

    1 view eka , 1 comment eka , 1 like eka magen

  • @pgkurera2420
    @pgkurera2420 3 ปีที่แล้ว

    නියමයි නියමයි එල එල

  • @LonelinessMusic22
    @LonelinessMusic22 9 หลายเดือนก่อน +1

    අයියේ usb kit එකක් ධන රින මාරු වෙලා වැඩ කරන්නේ නැති උනා ම හදන්න පුළුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      චෙක් කරල බලල ඕනි හරියටම කියන්න නමුත් සුවර්ම නෑ

  • @isharasujeewa5210
    @isharasujeewa5210 2 ปีที่แล้ว

    අයියෙ u s b kit aka on wenawa a unata display akae වැටෙන්නේ H 1 kiyala vitri wena mukut weda karane na

  • @mohammadfazil6897
    @mohammadfazil6897 4 ปีที่แล้ว +1

    supiri

  • @udithathero1454
    @udithathero1454 2 ปีที่แล้ว

    5v denna ona kit ekata 12v dunna pichchila wage eka hadaganna puluwanda komada karanne karaganne kiyanna puluwanda

  • @chamindabamunusinghe1306
    @chamindabamunusinghe1306 ปีที่แล้ว +1

    අයියේ මා ලගත් usb කිට් එකක් තියෙනව කිට් ඒකේ යට තියෙන බටන් පේලිය වැඩ කරන්නෑ හැබැයි ඔන් වෙනව මොකද හේතුව

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පාත් කැඩිලද බලන්න එකක් හරි ශෝට් නම ඒත් වැඩ කරන්නෙ නෑ

  • @sunimalchandrasiri4849
    @sunimalchandrasiri4849 4 ปีที่แล้ว +1

    Multimeter eka pavehchi karana hati video ekak danna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      අනිවාරෙන් ඉස්සරහට කරන්නම් ගොඩක් අය කරල තිබුන නිසා තමයි ඒ ගැන නොකර පස්ස ගැහුවෙ බලමුකො

  • @skndjremix8565
    @skndjremix8565 3 ปีที่แล้ว +1

    Ayye mage bapal eke sounds wedi karddi USB kit Eka dim wela off wenawa Eka amp Eka awlkda kit eke awlkda . amp eket karant madi kess ekak tiyenwa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      කරන්ටෙක් මදි නිසා

  • @sumithasanka4245
    @sumithasanka4245 ปีที่แล้ว +1

    On wela tikakin auto off wenawa hadanna baida.

  • @akila825
    @akila825 2 ปีที่แล้ว +2

    මගේ එකේ Ic එක ලගට 12v එනවා එතනින් පස්සෙ මොකකටවත් එන්නෙ නෑ මම මොකද්ද ඒකට කරන්න ඕන🙏 reply please❤😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අයි සී එක පිච්චිලා ඇති මල්ලි චෙක් කරල බලන්න

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว

    Aiye mage usb kit ekak thiyanava eke vela thiyenne power dunnhama on venne na mata pena විදිහට regulater ic eka පිච්චිලා vage ekak ganna lankave kadavala thiyanavada gana kiyada danna neda mta reply ekak danna

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +1

    අයියේ usb රෙපයාර් චිප් ic මාරු කරන විඩියෝ එකක් ඉක්මනට ඔනා..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +2

      ඔව් මල්ලි ඒකක් කරන්න බඩු හොයාගන්න නැතුව ඉන්නෙ අයි සී නෑ නේ ඉන්නකො ලංකාවට ආවට පස්සෙ වෙන එකකින් ගලවල හදන හරි එකක්
      හරි කරන්නම්කො

    • @amilanuwan2710
      @amilanuwan2710 3 ปีที่แล้ว

      @@ElectronicLokaya එල එල.. විඩියෝ එක දිග උනත් කමක් නැ. සුපිරි වැඩක් ඔනා අයියේ... ලංකාවට එන්නේ කවදාද.. 😍😍😍😍😍😍😍😍😍😍

  • @mr.kaviya4359
    @mr.kaviya4359 3 ปีที่แล้ว

    Video 1k hodai.. 12v 3A current 1k wadida usb kit 1kt. A gan adu karann kohomda?

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว

    ස්තුතිය ඔබට

  • @supunpushpitha4861
    @supunpushpitha4861 3 ปีที่แล้ว

    Mage lagath oya vidiye vada karanne nathi akk thiyeno .
    Resistaren karant aka anava .
    Habai vada karanne na.
    Ic aka hariya godak rath venava.
    Akata mokkda karanne

  • @arunapradad8926
    @arunapradad8926 2 ปีที่แล้ว +1

    Aiya oke fm clear nane eka hadaganne kohomada

  • @sunandakumara7660
    @sunandakumara7660 2 ปีที่แล้ว +1

    Setup eke blutooth ne.. Ekata blutooth kit ekak danna puluwanda

  • @isurangakumara880
    @isurangakumara880 2 ปีที่แล้ว

    Niyamai ayya 💖

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 3 ปีที่แล้ว +1

    Bluetooth usb kit eke H1 kiyala witharak watenna hetuwa mokakda.on wenneth na

  • @dene_thz
    @dene_thz 3 ปีที่แล้ว +2

    7805 එකටත් කරන්ට් එක එනවා ඒත් ඔන් වෙන්නේ නෑ නේ අංකල්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පිච්චිලාද දන්නෙ නෑ නේද චෙක් කරල බලන්න වෙයි

  • @diyelectronicsl490
    @diyelectronicsl490 3 ปีที่แล้ว +1

    Ayye Bluetooth USB kit ekata kelinma 12 v denna puluwanda
    5v/12v kiyala gahala thiyenne.dan uththarayak dennako plz

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුලුවන් ඒවත් තියෙනව බැරි ඒවත් තියෙනව චෙක් කරල බලන්න ඕනී

  • @krismanjayasooriya8654
    @krismanjayasooriya8654 3 ปีที่แล้ว +1

    Ayye mage bt kit ekea komawath on wenna khomada hadaganne 7805 aluthen damma e pius eka th dekama ekata pahuwa plz ekmanata riply and riply video

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔයාගෙ කිට් එක බලන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි මල්ලි

  • @sadewakash5204
    @sadewakash5204 ปีที่แล้ว +1

    mm gawa usb kit ekak thiyenawa eka oya wge neme mahathay eka pichchila thiyenne ayyage nombare denawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මගේ ෆ්බී එකට දාල තියන්න

  • @sanjeewamahesh7251
    @sanjeewamahesh7251 7 หลายเดือนก่อน

    අයියෙ ඕකට කම්බියක් පෑස්සුවට kit එක ඔන්වෙන්නෙනෑ ic එක හීට්වෙනවනේ ඒකටමොකද කරන්නෙ

  • @royalbusclub5532
    @royalbusclub5532 10 หลายเดือนก่อน +1

    දනයි රිනයි මාරු කරල ගැහුවම පිච්චෙන කෑල්ල හදන්න පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      අයි සී නම් සොරි ගන්නත් නෑ

  • @ayeshansanjuka5336
    @ayeshansanjuka5336 4 ปีที่แล้ว +1

    Man gawa usb kit ekak thiyeno aiye ekata 12v dunnama ethanam eha pAththe thiyena ic eka rath wenawa aiye allanna bari wenna .on wenne na.aiya gawa video eke thiyena usb kit ekamai man gawa thiyenne ..පුළුවන් wan nam eka hadana widiha kiyanna.loku udauwak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      කොයිකද මල්ලි චිප් අයි සී එකද රත් වෙන්නෙ?

  • @janakakumara1872
    @janakakumara1872 2 ปีที่แล้ว

    Super aiye

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Thanks

  • @TSAK_SHORTS
    @TSAK_SHORTS 2 ปีที่แล้ว

    මන් ගාව තියනව usb kit එකක් ඒක වැඩනෑ ඒක ඈම්ප් එකක එකක් එකටත් මේ ක්‍රමය බාවිතා කරන්න පුලුවන් නේද?

  • @rasiduabagala1491
    @rasiduabagala1491 ปีที่แล้ว +1

    Usb kit ekata 12v ට වැඩියෙන්
    දුන්නොත් පිච්චෙනවද

  • @thashibro5439
    @thashibro5439 3 ปีที่แล้ว +1

    Regulatrr eken 5v aout wenawa. Eth pen kit eka onwen na. Me video eka eke widiyta chek kara. Hariyata 5v out wenawa. Ethanin eha chek karagn kohomda?

  • @jayananuruddha1
    @jayananuruddha1 2 ปีที่แล้ว +1

    Important thing

  • @FullRange114
    @FullRange114 2 ปีที่แล้ว

    Aiye amplifier MR Relay eka athule sudu patata duma wage bandenne ai relay eka pichhila da

  • @achinivinoriya5363
    @achinivinoriya5363 4 ปีที่แล้ว +1

    Wayar 6k thiyenna transpomar ekaka dual supply denna wayar 3 kohomada Hoya ganne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      මල්ලි මගෙ ගෲෆ් එකේ ඇති බලන්න

  • @djgreezyandtnxgang2861
    @djgreezyandtnxgang2861 2 ปีที่แล้ว +1

    Mage usb kit eke 12v dunnata on weno habai eke sounds enne nane..🤔🤔 eke sound ic ekath rath weno..sounds gora gora gano.

  • @purnalakshitha2233
    @purnalakshitha2233 3 ปีที่แล้ว +1

    අයියේ මගේ සබ් එක පිච්චිලා ඊට පස්සේ usb කිට් එකක් ගහලා දැන් සවුන්ඩ් ගන්නේ ඒත් හෑම වෙලේම නොනවත්වාම නීඊඊඊඊඊඊඊඊඊක්.... ශබ්දයක් ඇහෙනවා ඒක ගොඩක් කරදරයක් අනික දැන් සබ්වුපර් එකෙන් බේස් එකයි දෙකම ඇහෙනවා කලින් ඇහුනේ බේස් එක විතරයි...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      යූ එස් බී කිට් එකට දෙන සප්ලයි ෆිල්ටර් කරල දෙන්න මල්ලි❤️

  • @nandananandanathilke9333
    @nandananandanathilke9333 2 ปีที่แล้ว

    Usb eken pitwena sound eka yaantham a henne a nisa amp eken sound pitawrnne amp eka wenama chek kara mokakda ehema wenta hethuwa .pehedilikarala drnta

  • @geethikadamayanthi1110
    @geethikadamayanthi1110 3 ปีที่แล้ว +2

    මේ කිට් එක කීයක් වෙනවද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඩුබායි වලින් ගෙන්නුවෙ රියල් 7යි ලංකාවෙ ඒ කාලෙ මං කොලබින් ගෙනාවෙ 350ක් වගේ බ්ලූතූත් තියෙන නැති එක තවත් අඩුයි

  • @asankamadushanka6081
    @asankamadushanka6081 4 ปีที่แล้ว +1

    Aiye meken sound ekak enne neththe ey kiyala vidio ekak danna puluwanda ikmanatama loku udawwak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      පොඩ්ඩක්වත් එන්නෙ නැද්ද බලන්න ඇම්ප් එකකට අමුනල😀

    • @asankamadushanka6081
      @asankamadushanka6081 4 ปีที่แล้ว

      Amunala beluwa sadde enawa sound madi...nomal sound ekak enne

  • @Lakshan_1112
    @Lakshan_1112 ปีที่แล้ว

    අයියෙ ic ekath හොඳට තියෙනවා පියුස් එකත් හොඳයි මොකක්ද දන්නෙ නෑ වෙලා තියෙන්නෙ

  • @nuwanasudarshana7840
    @nuwanasudarshana7840 3 ปีที่แล้ว +1

    Thanksh

  • @rusiththisara1011
    @rusiththisara1011 4 ปีที่แล้ว +1

    Aiye kit ekk thiyenwa on wenwa eth sound out wenne nane.hadann puluwan weida

  • @lahiruprabhath707
    @lahiruprabhath707 2 ปีที่แล้ว

    Aiye oya ara galawapu kalla hoyaganne kohomada mata eka hoyaganna bane.ara podi kambikallak passapu thana.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว

    සුපිරි

  • @devendrandeva8589
    @devendrandeva8589 2 ปีที่แล้ว +1

    Tnx

  • @abeywicrama1337
    @abeywicrama1337 2 ปีที่แล้ว

    Power 15 V ,18 V වගේ දුන්නම පිච්චේවිද kit එක., 5 amperes වඩා දුන්නමත් අව්ලක් වේවිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      7805 රෙගුලේටර් අයි සී එක තියෙන යූ එස් බී කිට් එක නම් පිච්චෙන්නෙ නෑ

  • @weerasinghaad1937
    @weerasinghaad1937 4 ปีที่แล้ว +2

    අයියේ.. 220v soldering iron එකකට 240v දෙන්න පුළුවන්ද..?

  • @hasithasandaruwan9557
    @hasithasandaruwan9557 3 ปีที่แล้ว

    Niyamai👍👍👍

  • @gamingsashiya940
    @gamingsashiya940 3 ปีที่แล้ว +1

    Oya galawapu ic eka hoya ganna nne ayye

  • @supertec6676
    @supertec6676 4 ปีที่แล้ว +1

    Mewage ic ganna thiyanawada?

  • @niwatuwayasaratne6246
    @niwatuwayasaratne6246 4 ปีที่แล้ว +1

    Very good

  • @anurasampath219
    @anurasampath219 2 ปีที่แล้ว

    aiye mage usb kit ake usb weda. fm aka dammama thappara 30ki withara ahenne nathuwa yanwa akata mokada karanna puluwan?

  • @ranjithkarunarathna4034
    @ranjithkarunarathna4034 4 ปีที่แล้ว +1

    USB kit eke usb port ekata pen gehuwama fm ekata Yanawa ekata mokkada karanne please help

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      යූ එස් බී සොකට් එකේ පාත් චෙක් කරල බලන්න තව ඒකෙ සප්ලයි කීයක් තියෙනවද බලන්න 5ක් තියෙනව නම් හරි

  • @weerasinghaad1937
    @weerasinghaad1937 3 ปีที่แล้ว

    Aiye. Meke H 1 kiyala watenne ai. Ic aka gihillada..?

  • @neliththehan8715
    @neliththehan8715 4 ปีที่แล้ว +1

    Tda2003 diagram ekk tiyanawa eke tda2003 wenuwata tda 2050 ic Danna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      බෑ මල්ලි ටිකක් වෙනස් සර්කිට් එක

  • @ssroxpro9715
    @ssroxpro9715 3 ปีที่แล้ว

    mn gavath thiyeno oya item eka
    ekata power deddi power suply eke aulak nisa sircuit eka rath una eka nisa dan eka on unata sound naa
    eka hadanne kohomada