USB KIT හම් එක නැතිකර නිවරදිව සවිකරමු., usb kit connect

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • USB KIT හම් එක නැතිකර ඈම්ප් එකකට නිවරදිව සවිකරන ආකාරය මෙම වීඩියෝ එක තුලින්. How to connect usb kit without noise , #amplifier , #usb_kit, #electronics
    • අඩු මුදලින් ඈම්ප් එකක්...
    • ඈම්ප් එකේ ශබ්දයට අනුව ...
    • ස්ටීරියෝ ප්‍රී ඈම්ප් එ...

ความคิดเห็น • 57

  • @SadaruwanGanidu
    @SadaruwanGanidu หลายเดือนก่อน +3

    ඉතාම වටිනා වීඩියෝවක් 👍

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 ปีที่แล้ว +3

    සුභ උදෑසනක් සර්.සර් දාන්න වීඩියෝ ඔක්කොම බලනවා මම .මේ දවස් වල ඇම්ප් එක හදාගෙන යනවා.සර් කියපු විදිහට .මට තව අවශ්‍යයයි amp එකට මයික් දෙකක් සෙට් කරන විදිහ ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.😊බොහොම ස්තූතියි සර් මේ වගේ දේවල් කියලා දෙනවට.ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว +1

      ස්තූතියි , ඉදිරියේදී කරමු

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +3

    සර් මේක බොහොම වැදගත් වීඩියෝවක් ❤

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +1

    ස්තූතියි සර් දිගටම වීඩියෝ දාන්න🌟👍🔥

  • @amilasadaruwan6793
    @amilasadaruwan6793 ปีที่แล้ว +1

    Sir දෙයක් අපිට කියලා දුන්නොත් ඒක සුපිරියක් තමයි

  • @ranjanw.k495
    @ranjanw.k495 ปีที่แล้ว +1

    වචනයෙන් පරිසම්ප්ත වටිනා ගුරුතුමෙක්, තව දේවල් දාන්න සර්

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබට

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +1

    මේ කිට් එකේ සවුන්ඩ් පැහැදිලි නෑ අඩුයි මගෙ කිට් එකේ මේකෙ සවුන්ඩ් IC එක මාරු කරන විදිහ රෙසිස්ටර් මාරු කරන විදිහ කියල දෙන්න සර් කවුරුත් මෙම ගැටලු ගැන කිසිම වීඩ්යෝ එකක් කරල නෑ සර් ගෙන් මේ ගැන වීඩියෝ එකක් ඕන . ❤❤

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @rajanarathnayaka
    @rajanarathnayaka 11 หลายเดือนก่อน +1

    අයියේ logic gates ගැන වීඩියෝ එකක් දාන්න

  • @kumarakumara691
    @kumarakumara691 9 หลายเดือนก่อน +1

    ඩුවල් supply 24v walata filter දාන්නේ කොහොමද?

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +1

    මේ කිට් එකේ සවුන් problem හදන හැටිත් ඕනෙ සර් ❤❤

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +4

    සර් ,අලි වැට circuit එක හදන ව්දිය ගැන වීඩියෝ එකක් කරනවද...🤝

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 ปีที่แล้ว +1

    Thank you very much ❤

  • @earandamadushanka8371
    @earandamadushanka8371 ปีที่แล้ว +1

    Thank you sir..

  • @user-xu6sc6ch2v
    @user-xu6sc6ch2v 6 หลายเดือนก่อน

    Niyamai sir

  • @AshenDissanauake9-nc6pi
    @AshenDissanauake9-nc6pi 4 หลายเดือนก่อน

    120 ohm-1v resistor එකක් දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද?

  • @nuwangamlath1566
    @nuwangamlath1566 หลายเดือนก่อน

    Sir usb kit wala fm hariyata ahuwenne nathi ekai ahu unath fm eka pahadili nathi ekata karanna deyak nadda. Parana apu pelak kit walata hondata ahu wenawa fm dan ena aluth ewage fm aulne.

  • @anurasenarathna1703
    @anurasenarathna1703 ปีที่แล้ว

    Hum can be completely avoided, if separate power supplies are used for USB kit and the AMP, one for each. Or use a transformer with two separate voltage outputs. Audio hum is mainly due to common grounding.

  • @danushkamaduranga3879
    @danushkamaduranga3879 11 หลายเดือนก่อน

    මුලීක ඉලෙක්ට්‍රොනික් පාඩම් මාලාවේ IGBT ගැන පාඩමක් කරන්න සර්..

  • @lalithsakalasooriya6303
    @lalithsakalasooriya6303 3 หลายเดือนก่อน

    Fan hum eka enawa eka neyikaranda bene.

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +2

    👍👍👍

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 10 หลายเดือนก่อน

    Tks sir

  • @prasadindika7652
    @prasadindika7652 ปีที่แล้ว

    Sir good morning. Please explain Pixel led circuit with arduino

  • @NilankaSampath-re9dt
    @NilankaSampath-re9dt 8 หลายเดือนก่อน

    Computer power supliy akan usb kit akta supliy dunnahama ham akak anava aka kohomada hadanna

  • @palliyagurugeupul9301
    @palliyagurugeupul9301 ปีที่แล้ว

    Ma sakit aka Pon cajar akakta y0da Ganna puluwanda

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว

    Bluethooth walin deddi hum ekak ne aux eka gehuwama ay hum ekak enne

  • @vidushatharangani-9649
    @vidushatharangani-9649 11 หลายเดือนก่อน

    Echo ekkama mic ekak set karana hati kiyala denna sir

  • @kasunrandika257
    @kasunrandika257 6 หลายเดือนก่อน

    මේ සර්කිට් එක usb kit වලට විතරද හරියන්නේ amplifier වලට හරියන්නෙ නැද්ද

  • @kaviya9567
    @kaviya9567 ปีที่แล้ว

    Sir DVD repair karana vidiya video ekk dennako 😊

  • @cockitty3344
    @cockitty3344 8 หลายเดือนก่อน

    Transformer eken ena hum eka nathi karaganne kohomada sir.

  • @nishanthakumara4552
    @nishanthakumara4552 7 วันที่ผ่านมา

    Karant eka madi ne ethakota pen eka ganne ne

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 ปีที่แล้ว

    මගේ multimeter එකේ 1r00 කියන smd රෙසිස්ටර් එක පිච්චිලා ඒකේ අගය 1ohm මම ඒකට 1ohm රෙසිස්ටර් එකක් දැම්මා ඒකේ color code එක දුබුරු,කලු,රත්‍රං, සිල්වර් ඒක දාලා මගෙ multimeter එකේ වැරදි reading පෙන්නයිද ?

  • @bhashithadissanayake6012
    @bhashithadissanayake6012 10 หลายเดือนก่อน +1

    100ohm-1w resistor eka dammama over heat wenavane 5w resistor ekak dammoth aulak wenne nadda😢

  • @uthpalachamikari7727
    @uthpalachamikari7727 ปีที่แล้ว +1

    ❤❤

  • @sujeewajinendra4777
    @sujeewajinendra4777 5 หลายเดือนก่อน

    USB kit eka on karala FM Dammama no batt kiyala off wenne ai kiyala kiyanna puluwanda...

    • @goodfuture764
      @goodfuture764 5 วันที่ผ่านมา

      Oya kase eka mageth wenawa.ara widiyata 100 ohm dala dunnama.dan eka danne na.

  • @upulupul9877
    @upulupul9877 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @user-kp6lg8pc8m
    @user-kp6lg8pc8m 11 หลายเดือนก่อน

    මේකයි මහත්තය මන් rectifer diode check කරන එක බැලුව, මගේ ගැටළුව මගේ ලග 5.1 woffer එකක් තියනවා? කාලෙකට කලින් මේක cable ලෙඩක් නෙමෙයි මේක හදන්න දුන්න එයාල මගෙන් ලොකු මුදලක් ගත්ත? ඒත් දැන් මට සල්ලි නෑ අයිත් මේක on වෙන්න නෑ?ඉතින් මන් ගලවා බැලුව? එතකොට දැක්ක කලින් හදපු අය diode rectifer ගලවා check කරල දාල ki😮bord දැක්කම ඒක පේනවා? අයිත් මේක වැඩ නෑ ඒ rectifer diode අවුලක් ද? සර් කියපු විදියට එකේ diode 4rectifer තියනවා? එක අගක් පන්නල check කරන්න ගියොත් bord එකේ ඒ ලෙඩේ නැත්තම් අපරාදේ? මේක ගලවන්න නැතුව diode ටික බලන්න විදියක් නැද්ද

  • @HariTechnique
    @HariTechnique ปีที่แล้ว

    Oka gaththe kohenda

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 ปีที่แล้ว

    Aux mode ekedi sound wdi karata wdi wenne na neh..ai a

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. ปีที่แล้ว

    ඔය කිට් එකේ එෆ්.එම්. සිග්නල් අහුවෙනවා අඩුයි නෙ. Usb එක හයි කරන තහඩුවට අත තිබබාම හරියනවවා. විසඳුමක් තියෙනවා ද😮

  • @kumarabandara1415
    @kumarabandara1415 ปีที่แล้ว +1

    බ්ලුටුත් කිට් එකේ හම් එකත් මේ විදියට නැති කරන්න පුළුවන් ද

  • @srilankannaturea.a.k8869
    @srilankannaturea.a.k8869 ปีที่แล้ว +1

    මේ කිට් එකේ කොටස් පිලිස්සී ඇති විට එවා ගන්න තියේද?

  • @user-qj3bh4rv2w
    @user-qj3bh4rv2w ปีที่แล้ว

    ❤❤❤

  • @nvw5036
    @nvw5036 11 หลายเดือนก่อน +1

    2200uf 35 v wadida

  • @sachinkawshalya2402
    @sachinkawshalya2402 ปีที่แล้ว

    Oyava කන්ටැක් කරගන්න නම්බර් එකක් දෙන්න පුළුවන් ද

  • @KumarasiriGunasena
    @KumarasiriGunasena หลายเดือนก่อน

    Howtostoppoweramplifier.humm

  • @rajanarathnayaka
    @rajanarathnayaka 11 หลายเดือนก่อน +1

    අයියේ logic gates ගැන වීඩියෝ එකක් දාන්න

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 ปีที่แล้ว

    Aux mode ekedi sound wdi karata wdi wenne na neh..ai a