ඈම්ප් එකේ නොයිස් අඩු කරමු |Amplifier Noice Cancellation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2023
  • #amplifier #noise #electronic
    මම අද මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ ඔයාගෙ ඈම්ප් එකට සවුන්ඩ් ඉන්පුට් එකක් දෙනකොට එන නොයිස් එක අඩු කරන පහසු ක්‍රමයක්.ඉතින් මේ ක්‍රමය ඔයාලටත් කරලා බලන්න පුලුවන්.
    Today in this video I am talking about an easy way to reduce the noise when you give a sound input to your amp. So you can try this method too.
    #amp sinhala #amp make sinhala #tda7377 #tda7375 #audio amplifier circuit #how to make a powerful amplifier #audio amplifier
    solder fume absorber
    • solder smoke absorber ...
    #sta540 #stereo amplifier #Electronic lokaya #amplifier 12v #audio amplifier circuit diagram
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 31

  • @user-qz1lu3mc2y
    @user-qz1lu3mc2y 9 หลายเดือนก่อน +2

    good..math try karala balannone

  • @Janithsaranga68
    @Janithsaranga68 9 หลายเดือนก่อน +1

    El 👍

  • @W.MDammikamaranthota
    @W.MDammikamaranthota หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @tharangadikkumbura
    @tharangadikkumbura 9 หลายเดือนก่อน +1

    good

  • @techbro.comm...
    @techbro.comm... 9 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ttt-vw9dh
    @ttt-vw9dh 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @janakasampath5798
    @janakasampath5798 9 หลายเดือนก่อน +1

    Super Video

    • @keltechlk76
      @keltechlk76  9 หลายเดือนก่อน

      Thank you your feadback

  • @hirunatechlk
    @hirunatechlk 9 หลายเดือนก่อน +2

    Usb kit eke hum eka nathi karana vidihakuth onaa❤

    • @keltechlk76
      @keltechlk76  9 หลายเดือนก่อน +1

      ok bro..video ekak dannam

  • @SadaRuwan-cx5vv
    @SadaRuwan-cx5vv หลายเดือนก่อน +1

    අයියෙ මගෙ අම්ප් එකෙ power hum එකක් එන්වා එක එන්නෙ මගෙ ලග තියෙන power supply එක නිසා එක නැතිකරගන්නෙ කොහොමද

    • @keltechlk76
      @keltechlk76  หลายเดือนก่อน

      smps එක්කින්ද සප්ලයි දෙන්නෙ

  • @Bm-hiks
    @Bm-hiks 3 หลายเดือนก่อน +1

    මම පෝන් එක චාජරකට ගහලා මම ඈම්ප් එකට ගැහුවා එහෙම ගහපුවාම amuthu saddayak enava😢 eka nathi karaganna vidihak kiyannako

    • @keltechlk76
      @keltechlk76  3 หลายเดือนก่อน

      ඒක සාමාන්යයි..චාජරෙන් එන විදුලිය පිරිසිදු නෑ .ඒකයි ඒ..

    • @Bm-hiks
      @Bm-hiks 3 หลายเดือนก่อน +1

      @@keltechlk76 එක හදාගන්න පුළුවන් විදිහක් නැද්ද?

    • @keltechlk76
      @keltechlk76  3 หลายเดือนก่อน

      බැටරිය චාජ් කරලා කේබල් එකෙන් අයින් කරලා ඈම්ප් එකට ගහන්න

  • @pansiludilshan8171
    @pansiludilshan8171 9 หลายเดือนก่อน +1

    Amp eka humm sound ekk enw. Ek nthi krgnn puluwn widiha video ekk krnno.😊😊

    • @keltechlk76
      @keltechlk76  9 หลายเดือนก่อน

      ok..inmaninma dennam

  • @user-xl3qx6bd9h
    @user-xl3qx6bd9h 3 หลายเดือนก่อน +1

    ඇම් එකේ හම් එක ගොඩක්ම එනව එකට මොකද කරන්න ඔනී

    • @keltechlk76
      @keltechlk76  3 หลายเดือนก่อน

      ස්මූත් කැප් දෙක අවුල් වෙලා ඇති..බලන්න

  • @tikitiki9175
    @tikitiki9175 8 หลายเดือนก่อน +1

    අයියේ...ඕම්8 සබ්බුෆර් ස්පීකර් එකයි , ඕම්8 සෙන්ටර් ස්පීකර් දෙකකට ගැලපෙන සව්න්ඩ් කොලිටි සබ් ඈම්ප් එකක් කියන්නකො...

    • @keltechlk76
      @keltechlk76  8 หลายเดือนก่อน +1

      ස්පීකර් දෙක වොට් කීයද මල්ලි

    • @tikitiki9175
      @tikitiki9175 8 หลายเดือนก่อน +1

      @@keltechlk76 75W

    • @keltechlk76
      @keltechlk76  8 หลายเดือนก่อน

      STA 540 ic එක දාලා හදන්න..සබ් එකට චැනල් දෙකක් බ්‍රිජ් කරලා දෙන්න අනිත් ස්පීකර් දෙකට ඉතුරු චැනල් දෙක දෙන්න..පොඩි ප්‍රී ඈම්ප් එකකුත් දාලා ලැප්ටොප් පවර් සප්ලයි එකකින් පවර් දීලා බලන්නකො කොහොමද සවුන්ඩ් කියලා😍🔥

    • @tikitiki9175
      @tikitiki9175 8 หลายเดือนก่อน

      හරි අයියෙ👍❤️

  • @iroshanmaduranga3127
    @iroshanmaduranga3127 7 หลายเดือนก่อน +1

    ජොර බොර සද්දයක් ඇහෙනවා මොකක් වගේ ද අව්ල

    • @keltechlk76
      @keltechlk76  7 หลายเดือนก่อน +1

      volume control එක චෙක් කරන්න

    • @iroshanmaduranga3127
      @iroshanmaduranga3127 7 หลายเดือนก่อน +1

      @@keltechlk76 වැඩේ ගොඩ තැන්කු මචො

  • @deshanpraboda9844
    @deshanpraboda9844 3 หลายเดือนก่อน +1

    බ්‍රෝ තරහ නැතුව මට ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන් ද 🙏

    • @keltechlk76
      @keltechlk76  3 หลายเดือนก่อน +1

      0765756678 whatsapp msg ekak danna..

    • @deshanpraboda9844
      @deshanpraboda9844 3 หลายเดือนก่อน

      @@keltechlk76 ❤️