Podi udawwak ona bro.car set ake signal nethi wenawa phone chager aka hari dashboard camera akahari plug karama.akata wisandumak denna puluwan nm godak hondai
Ngomong naon sia....ku aing di burah....ffuuuuuhhhh....kabur kaditu jurig bunian... Fuuaaaahhh....mantog sia ulah ngaganggu ka ieu jelema. Fuuuaaaaahhhh..
Thank you very much sir!!!ඔබතුමා නිදුක් නිරෝගිව දවසරිවා!වියාපාරද දිනෙන්දින දියුනුවෙිවා!!!
ගොඩාක් පැහැදිලිව හැම video aekakma කරනවා sir thanks
ඒකනම් නියමයි අයියේ ......👌 👌 👌 👍 👍 👍 😍😍😍😍😍😍😍😍😍😍 ජයවේවා ....
Oba kala wede harima hondai,,hemotama denaganna,, thanks bro,,, obata jaya wewa idiriyatama yanna apen suba pethum
ගොඩක් වටිනවා. ඔබට ස්තුතියි
Meka input ekatada output ekatada set karanne
සප්ලයි වලටනෙ සෙට් කරන්නෙ
@@ElectronicLokaya thanks
Dc 100v 120v wage ena curnt ekk 12v convert krgnna puluwn digrm ekk dennko aiye puluwnm
Waaaawooo awesome post bro .thanks . I think you from slanka ?
thanks
Thanks .... ela.....digatama karanna
❤️❤️❤️
Supiri..😍😍
If there is no 2.2k r, can you just use 2k? Capacitors. If not number 104, can use 103 instead?
2k ok no problem but capacitor big different / you can use 134 , 154 , 224 ,
Ayye 12V mp3 kit eka gahanakota meka kothanatada sambanda krnna oni. Mp3 kit ekata currant eka dena thanatda? Amp ekata curunt eka dena thanatda?
වීඩියෝ එකක් කරල ඇති බලන්නකො
ජයවේවා keep it up😄
කාමරයක ලයිට් දානකොට රේඩියෝවෙ එන හම් එක නැති කරන්න සර්කිට් හදන හැටි දානවද
🙄
සුපිරියි
2400w විතර apm ekaka hum eka enawanm mokadda karanna oni athule cooling fan dekak thiye haby
ඒවට මේව සෙට් වෙන්නෙ නෑ
මොකද්ද ඇම්ප් එක?
එල 👍👌❤️
1A wadi dayod keynnko monada keyala
Ayye oka car caset eke kotanatada danne
ඇම්පියර් වැඩි ඩයෝඩ් එකක් දාල ලොකු කොයිල් එකක් ඔතල හදන්න ඕනී.
බලමුකො ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්කො
@@ElectronicLokaya thank
Meka subwoofer set eke usb kit ekatath hariyanawada ethakota kisima hum gathiyak enne nedda
Oya hum eka nethi karana cercit eka kohomada hai karanne
Me curkit kohada thiyane
ඇමරිකාවෙ. කාර් සෙට් එකකට කැමරාව එක්ක එන්නෙ
aiya meka ganna thiyeida?kade
ලංකාවෙ නම් නෑ
hadanna puluvan neda t a 8201A k ham eka thiyava poddak thava ekak me am etkata bass control dana vidiha kiyala denna puluvanda?aiye
24v වලට බැරිද
niyamay. jaya wewa
Thanks a lot.
welcome!
Oya curcit eka ganna koheda tiynne
Transformarakata puluwnda
බෑ මල්ලි
Good job
Good
Thanks
Redio circuit ekak hadannako puluvannam
Aiye bluetooth nathi sub ekak bluetooth katanna puluwanda
ඔව් පුලුවන් මල්ලි
කොහොමද
ස්තුතියි
❤️❤️
Aiye oya circuit eka kaden gaththoth mokak kiyalada illanne please reply aiye
ලංකාවෙ කඩවල් වලින් ගන්න නැතුව ඇති මල්ලි😀❤️ හදාගන්න බලන්න
මේක හැදුවොත් Smps power supply වලට ගන්න පුළුවන්ද ? Low pass filter එකක් හැදුවා ඒකේ Hum එක අයින් කරන්න
බෑ මල්ලි ඒකට හරියන්නෙ නැ
@@ElectronicLokaya ස්තූතියි
Rectifier එක කීය වගෙද හොඳ . මම මේ සකිට් එක හැදුවා 2.2 resistor එක පිච්චුනා . එ ඇයි? කරන්ට් දුන්නෙ lan phone charger එකකින්. එකෙ 15v ක් වගෙ out කරනවා.
ඒක වැඩියි
Thanks
ගෙදර තියෙන filter less led bulb නිසා fm signal වගේ අවුල් යන එකටත් මේක use කරන්න පුලුවන් ද ?
ඒකට නම් මේක මං චෙක් කරේ නෑ මං හිතන්නෙ හරියන එකක් නෑ මොකද ඒකෙන් එන්නෙ සිග්නල් එක තරංගයක් නිසා..
Meka matat awlak tamai ..puluwannam ekata sircuit ekak danna
Meka ganna thenak nadda
නෑ මල්ලි හදන්න වෙයි
Koheda meka ganna thiyenne?
මේක ඇමෙරිකාවෙන් ගෙන්නපු එකක් සෙට් එකක් ඒක තමයි ගෙන්නුවෙ හදන්න පුලුවන්නෙ හරි සරලයි මල්ලි
Ayye Meka usb kit ekakata hariyanawada Meka 5v walin wadakaranawada?
ඔව් හරියනව හැබැයි වෝල්ට් 5ක් දෙන්න ඕනී
Meka set karanne khomda
In 4007 dammot hariyannadda
Apoo...eka madi...1A walata aduwen gannanam awlak na
Me dewal igena ganna class ehema nadda
meka ganna thiyenne koheda
ලංකාවෙ නෑ ඇමෙරිකාවෙන් තමයි ඒකයි හදපු හැටි පෙන්නල වීඩියෝ එක කරේ හදාගන්න
@@ElectronicLokaya mata 30A vithara ekk hadaganna oni
@@d.w.chanukamadurangapathma8161 මොනවගේ වැඩකටද?
@@ElectronicLokaya sub amp ekakata hum eka enavata
Okake amplifier wala hum eka nathi karahakida
ඔව් පුලුවන් හැබැයි ඇම්ප් එකේ හැටියට වෙනස් කරල හදන්න ඕනී.
මෙ සකිට් එකට v කීයද දෙන්න ඔන. 12.5 ක් වගෙ දුන්නෙ resistor එක පිච්චෙනවා
එහෙනම් ඔයා දාපු රෙසිස්ටරයේ වැලිව් එක වැරදිද නැත්තම් වෝල්ටේජ් එක වැඩිද එහෙම නම පිච්චෙන්න විදිහක් නෑ මල්ලි
Filter coile eka ටිකක් ලොකු එකක් දැම්මට කමක් නැද්ද
අවුලක් නෑ මල්ලි
රේඩියෝ සර්කිට් එකකටහයිකරන්න මෙය කඩේගන්නතියේද
thanks
Welcome
koheda thiyenne
ලංකාවෙ නම් ගන්න නෑ මල්ලි හදන්න තමයි වෙන්නෙ
Usb kit wala Bluetooth on kalama Bluetooth signal eddi eka digatama ena kik kik gaana sadde nathi karaganna puluwanda meken.
අයියෙ මට පොඩ්ඩක් උදව්වක් කරනවද
මගේ මෛක් ප්‍රී ඈම්ප් එකෙන් හම් එකක් එනවානෙ ඒක නැතිකරන්නෙ කොහොමද
Reply එකක් දාන්නකෝ
ඒකටවෙනම සප්ලයි දීල බලන්න
වෙනම තමා දීලා තියෙන්නෙ
Meka kohenda ganna puluwan
Filter ekm gnn thank ndd
ලංකාවෙ නම් නැතුව ඇති මල්ලි.
Aiiye oya massanger inna nama dannko..podi prshnyk tiyenv kata kraganna
ඔව් මගෙ ෆෙස්බුක් මැසෙන්ජර් එන්නන නම තියෙන්නෙ kaluwadewa nishantha
Meka hai krnna oni power සප්ලයි දෙන පැත්තට නේද . . ..??
ඔව් මල්ලි
Thq අයියා 🙏🙏🙏💟
Adarei
Oyge wedanm සුපිරිම 🙏
සුපිරිි අයියෙ😄😄😄😄 අයියෙ අැත්තටම ඔය Phone වල Signal නැති කරන Circuits අැත්තක්ද
පිස්සුද බං
ai oya youtube eke thiyenne
karanna puluwan eewata wenamama upakarana thiyenawa signal jammers kiyala
18t 20t කියන එක කඩේ තියෙනවද
නෑ ඔතන්න ඕනී
මේක කඩේ ගන්න තියෙද.(dc filter eka)
ලංකාවෙ නම් හොයන්න එපා නෑ
👍👍👍
dc filter hadana thawa krama kiya denna
Podi udawwak ona bro.car set ake signal nethi wenawa phone chager aka hari dashboard camera akahari plug karama.akata wisandumak denna puluwan nm godak hondai
මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් එන්න මල්ලි නම තියෙන්නෙ kaluwadewa nishantha
මේකේ අර තබ කොයිල්.එකේ ධන,රින තියෙනවද
නෑ මල්ලි
Elama😜
Supiriyatama suddakara
Supiri
Nama galewwe api kaden gani kiyalda yaluwe
නෑ මේ වීඩියෝ එක ඒ යුනිට් එකට අදාල කොම්පැනියෙන් දැක්කොත් පස්නයක් ඇති වෙනන නිසා මේක ඇමෙරිකන් එකක් කඩේ වෙනම ගන්න නෑ එයාලගෙ රිවස් කැමරාවකට මේක එන්නෙ වීඩියෝ එකට එන නොයිස් එක නැති කරන්න
Aa හරි අයිය දන්නැති නිසා අහුවෙ ඔයාගෙ වීඩියෝ මරු හැමදාම බලනව
👌
👍👍👍👍
ත්‍රීවීල් එක ඔෆ් එකේ තියෙද්දී හම් එක නෑ ස්ටාට් එකේදි හම් එක එනවා එකට මේක හරියිද❤❤❤❤❤
තව එකක් ඇති ඒක හදන්න
Ane voice nethi wenne ei video ake 😥
කොපිරයිට් වැදිල මල්ලි අපරාදෙ වීඩියෝ එක
🙏🙏
2.2k resisten එකෙන් මොකක්ද වෙන්නේ
Voltage balance
pioneer amp එකට u b s mp3 kit set සෙට් එකක් සවි කළා එකේ හම්ම් එකක් එනවා හම්බ එක නැති කරගන්න විදිහක් කියලා දෙන්න .රෙගියුලේටරය 7809..ඉන්පුට් එක 12 v output එක 9v.විදිහට තමයි සවිකළේ .
කොල් 077 300 65 10
Ela
👊🔥
මේකෙ input හා output දෙන්නෙ කොහොමද
වීඩියෝ එකේ අන්තිම සර්කිට් එකේ තියෙන විදිහට කරන්න මල්ලි
Kiyannako therenna
💐💐💐💐👍
අයියේ ඔය සකිට් එක හදලා 7805 ට්‍රාන්සිස්ටරයක් දාලා කිට් එකට දුන්නට අවුලක් නැ නෙ
අයි සී එකක් හොඳේ එහෙම දෙන්න පුලුවන්
@@ElectronicLokaya 👍
baffle hadhanaaka daannako 😟😟😟😟
කොටු කොටු දැම්මෙ අැයි?
කොම්පැනි නමක් නිසා මේව එක එල්ලෙ පබ්ලිස් කරන්න තහනම් නේ ඒකයි මේව අදාල ආයතනය කවදහර දැක්කොත් පස්නයක් වුනොත්. මේව කඩල පෙන්නව කියල, අවදානමක් නැතුවම නෙවෙ ඔයාලට මේ වගේ දේවල් පෙන්වන්න
🤟
කඩේ ගන්න මොකක් කියලද ඉල්ලන ඕනේ
කඩේ නම් ගන්න නැති වෙයි මේක ඇමරිකන් එකක්
@@ElectronicLokaya thankyou
Ko. Saun nane
මොකද්ද මල්ලි
මොකෙක්ද එගලවවුවෙ
කෝ මොකද්ද මල්ලි
this video is currently in "ms access" playlist. Please remove it from this playlist. Consider moving to appropriate playlist.
හම් ඵක කියන්නෙ මොකක්ද
ඇම්ප් හදල නැත්තම් හදන්න වෙයි ඒක අත් විදින්න
@@ElectronicLokaya ම්ම්ම්ම් ගාන සද්දෙද
@@ElectronicLokaya ඵක හයි කරන්නෙ power supply ඵකටද
Boru ne api haduwa kisi wenasak wenne na.
මොකකටද මල්ලි දැම්මෙ,, මේකෙ වැඩ කරන හැටි පෙන්නලම වීඩියෝ එකක් කරල ඇති බලන්නකො කැමරාවකට සෙට් කරල පෙන්නපු
අැයි බොදකරේ.
ඒ කොම්පැනියෙ ලේබල් එකක් තිබුන ඒකයි බැරි වෙලාවත් වීඩියෝ එක මේ ඩිවයිස් එක අයිත් කොපැමියෙ කවුරුහරි දැක්කොත් හරි නෑ නෙ ඒකයි. ඒවගෙ තව කීපයක් කරා නම්දැම්මෙ නෑ මොකද ඒව කඩල ලෝකෙටම පෙන්වන්න අපිට අයිතියක් නැහැනෙ,ඒකයි. මං ඒක කරේ අපෙ ලංකාවෙ අය වෙනුවෙන් නෙ අවශය දේ කොහොම හරි ඔයාලට දෙන්න තමයි මට ඕනි වුනේ. බලමු තව ගොඩක් දේවල් තියෙනව ලංකාවට ආව්ම ඒව ගැනත් වීඩියෝ කරල දෙන්නම්කො
අතර මගදි ඔයා කියන දෙ ඇහෙන්නෙ නැහැ
මොකද්ද මල්ලි
Aiya oyawa subscribe kara mawath subscribe karanna
අනිවාරෙන්
Ngomong naon sia....ku aing di burah....ffuuuuuhhhh....kabur kaditu jurig bunian... Fuuaaaahhh....mantog sia ulah ngaganggu ka ieu jelema. Fuuuaaaaahhhh..
Ferrit coil eka dhan rinata set karanawada ethana mata apahadili
ඒකෙ ධන රිනක නෑ මල්ලි
Ela