ความคิดเห็น •

  • @Likkanawo
    @Likkanawo 5 หลายเดือนก่อน +392

    ලමයි මම දැන් මේ comments කියවනවා . ගොඩක් comments දාලා තිබුනා මම දැන් use කරන carton cream එක හොද නෑ කියලා . මම හොයපු විස්තර අනුව අනිත් bleaching ක්‍රීම් වලට වඩා bleach ප්‍රමානය මේ ක්‍රීම් එකේ අඩුයි . ඒකයි මම මේක කිවුවේ . තව දෙයක් අපි අපේ පාට වෙනස් කරගන්න ඕනේ කියලා හිතලා ගාන හැම cream එකකම bleach තියෙනවා . කවුරු කොහොම කිවුවත් bleaching නැතුව අපේ හමේ පාට වෙනස් වෙන්නෙ නෑ . ඉතින් ලමයි ඕනම cream එකක සාමාන්‍ය ප්‍රමානයකට හරි bleach තියෙන්වා .☹️ මම මේක මේ විදිහට දැම්මේ ඔයාලාට දැනුවත් වෙන්නයි . 💕කවුරුත් කියන පලියට කිසිම දෙයක් ඔයාලා ගාන්න යන්න එපා .

    • @hasiniprabodani3541
      @hasiniprabodani3541 5 หลายเดือนก่อน +8

      Mamnm eka ganna kiyla inna nangi oya ganna sirum eka dalads

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +14

      @@hasiniprabodani3541 ow man serum ekath add karala thama akke body lotion eka use karanne

    • @chethananethsara5940
      @chethananethsara5940 5 หลายเดือนก่อน +11

      Akke fb ek lassanata imu with hashee kiyl group ekk thiye ek gdk wsthr thiye oy pddk blnko ek

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +2

      @@chethananethsara5940 thnx ptiya 💕

    • @Sew469
      @Sew469 5 หลายเดือนก่อน +1

      ​@@Likkanawo akke white spa ekata oya paata unada

  • @Yomali1233
    @Yomali1233 2 หลายเดือนก่อน +205

    කව්රු කොහොම කිව්වත් කලු අය ලස්සනයි කලු පාට තමා හොදම පාට 😅කලු කෙල්ලෙක් වෙලාම බලන්න ඔ්න සාමජෙන් කොච්චර කොං වෙනවද කියලා school එකේදි පවා මිස්ලා උනත් තැන දුන්නෙ සුදු ගෑනු ලමයිට මගෙ අද්දැකීමෙන්ම මම කියන්නෙ මම හිතන්නෙ අනිත් කලු ගෑනු ලමයිනුත් එකගවෙයි මම කියනදේට.ඔය කලු අය ලස්සනයි ගාන එකෙක්වත් කලු නැ සුදුයි උන් සුදට ඉදන් අපිට කියනවා කලු පාට ලස්සනයි කියලා කලුවෙලාම බලන්න ඔ්න කොච්චර ලැජ්ජාවට පත්වෙනවද කොච්චර කොංවෙනවද කියලා 😊✌💔

    • @NethminiSaubhagya.
      @NethminiSaubhagya. 2 หลายเดือนก่อน +2

      Aththa

    • @user-bm4yz5vy7v
      @user-bm4yz5vy7v 2 หลายเดือนก่อน +5

      ඔව්🌝 නොතේරෙන කාලෙ ඉදන් මම ඔය දුක වින්දා

    • @Yomali1233
      @Yomali1233 2 หลายเดือนก่อน

      @@user-bm4yz5vy7v mamat😖eka nisa e duka gana hodata dannawa

    • @nadunivlogs2106
      @nadunivlogs2106 2 หลายเดือนก่อน +1

      Ekanm aththa💯

    • @rose2603
      @rose2603 2 หลายเดือนก่อน +2

      Kochchara kauru kiuwwath hame pata adurui kiyanne harima manasika wadayak

  • @ShenoliSanjana.J
    @ShenoliSanjana.J 5 หลายเดือนก่อน +155

    හරිම ලස්සන ගැණූ ලමයෙක්... ❤ ගෑනු ලමෙක්තමන් ලස්සන උනු විදිය අවංකව කියනවා දැකපු 1st time.

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +9

      Adarei me lassna comment eka dapu oyata 💕

  • @jananidananjana4694
    @jananidananjana4694 5 หลายเดือนก่อน +173

    ඔයා ඇත්තටම ඇත්ත කතා කරනවා . හැම ගෑනු ළමයෙක්ම ආසයි ලස්සනට ඉන්න. ඔයා ගොඩක් ලස්සනයි 🥰❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +6

      Thnx dala 💕 aththatama hamoma asai lassnata inna ithin mamanm kiynne hamoma lassnata inna one 💕

  • @Nimnavi256
    @Nimnavi256 2 หลายเดือนก่อน +17

    කතා කරන විදිහ මරු ඒයි 😂❤😍 ඔයා කෝමත් ලස්සනයි . ලස්සනයි කියන්නෙ අමුතු කියුට් එකක් තියෙන්නෙ 🥺❤️🌸

  • @Dhisha_Dissanayaka
    @Dhisha_Dissanayaka 5 หลายเดือนก่อน +150

    අද තමා පලවෙනියට මේ විඩියො එක අහම්බෙන් දැක්කේ ❤gd luck gurl

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +3

      Thnx dala 💕💕

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 5 หลายเดือนก่อน +31

    හරිම
    ලස්සන ලමයෙක්.. හිතත් ලස්සනයි වගේ ඒකයි තවත් ලස්සන...
    මුලු වෙලාවෙම බලාගෙන හිටියෙ ඔයාගෙ අත් දෙක දිහා හරිම ලස්සන අත් දෙකක්...

  • @NadeekaLakmali-hd2fe
    @NadeekaLakmali-hd2fe 4 หลายเดือนก่อน +24

    මං ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඔය ලස්සනට ආයෙත් කිසිම හානියක් නොවේවා කියල.පුලුවන් හැම වෙලාවකම ස්වභාවික ට්‍රීට්මන්ට් කරන්න නංගියෝ ❤❤❤❤❤❤❤

    • @Likkanawo
      @Likkanawo 4 หลายเดือนก่อน +2

      පුදුම ආදරෙයි මම මේ ලස්සන ආශිර්වාදයට 💗

  • @user-Sanuli
    @user-Sanuli 5 หลายเดือนก่อน +155

    සුදු කෙල්ලෝ හිතාගෙන ඉන්නේ එයාල විතරක් සුදු උනාම ඇති කියලා සාමාන්‍ය කෙල්ලෙක් සුදු වෙන්න මොකක් හරි use කරාම කියන්නේ නැති දෙයක් නැ😏 කෙල්ලෙක් උනාම ලස්සන ගැන හිතලා තමන්ට හරියන දෙයක් කරාම තියෙන වැරැද්ද මොකක්ද ගැණු ළමයෙක් මේ වගේ දේවල් කරා කියලා මං වැරද්දක් දකින්නේ නැ 😊

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +13

      Mekanm aththatama aththa 💕

    • @Chapa24.
      @Chapa24. 5 หลายเดือนก่อน +9

      කවුරුත් ලස්සන්න වෙන්න ආසයි. ඒක වරදක් නෙමෙයි. හැබැයි ලස්සන වෙන්න "සුදු" වෙන්න ඕන කියලා මතයක ඉන්න එකයි වැරදි.

    • @Manoddyagallage
      @Manoddyagallage 5 หลายเดือนก่อน

      ​@@Likkanawoඅක්කා body එකට හොද ක්‍රීම් එකක් Recommend කරන්නකො

    • @shwethamandakini
      @shwethamandakini 4 หลายเดือนก่อน

      eka aththa nangi kawru kohoma kiwwath hema geniyekma asai tikak sudu patata inna eth hemotama salli ne ithin laba deyak hari ganawa

    • @dimamatheesha03
      @dimamatheesha03 4 หลายเดือนก่อน

      Sirawatama👍👍

  • @Pclogicneourolink
    @Pclogicneourolink 5 หลายเดือนก่อน +63

    නියමයි අක්කේ 👍🏻අහම්බෙන් දැකලා බැලුවේ දිගටම ඔයාව මන් ෆලෝ කරනවා 💗👍🏻🙂

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +1

      Thnx patiyoo💕💕 math ekka digatama oya wage imuu

    • @indikawijesinghe5257
      @indikawijesinghe5257 5 หลายเดือนก่อน +1

      ඔයා ලස්සනයි ❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      @@indikawijesinghe5257 💕

    • @Madhuweerasekara
      @Madhuweerasekara 4 หลายเดือนก่อน

      Mee tooo

  • @kawindayaanjalee6611
    @kawindayaanjalee6611 5 หลายเดือนก่อน +85

    ජීවිතෙ පලවෙනි පාරට ඇත්තම කියන ගැනු ලමයෙක් දැක්කමයි❤️❤️

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +8

      🌝 anith hamoma boru kiyana eke man aththa kiuwa eth godk aya ekatath mata banala thibba 😒

    • @kawindayaanjalee6611
      @kawindayaanjalee6611 5 หลายเดือนก่อน

      @@Likkanawo ganan gnn epa owa..ape panthiye hitiya lamai dennkma oya wagema lassna wela innwa bleeching tha.ai ithin.hebei eyala kiynne naaa aththak

    • @bhashinihettiarachchi3258
      @bhashinihettiarachchi3258 5 หลายเดือนก่อน +2

      ඔව්ව් ඒක ඇත්ත..පොලවෙ පය ගහල ජීවත් වෙන්න එන ව්දිහකට මූන දෙන්න බලන් ඉන්න ගෑනු ලමයෙක් දැක්කමයි.👍❤️❤️

    • @ireshapriyadarshani7240
      @ireshapriyadarshani7240 5 หลายเดือนก่อน +2

      බොරු සෝබන නැතුව පොලවෙ පය ගහල ජීවත් වෙන ලමයෙක්...💐💐❤️❤️

    • @michellefernando9384
      @michellefernando9384 3 หลายเดือนก่อน

      Attama hari honest eya ♥️

  • @nethmilakshani9802
    @nethmilakshani9802 5 หลายเดือนก่อน +28

    ඇත්ත කියන එක වටිනවා ගොඩක්❤😊

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      💕 thnx dala

  • @withus9248
    @withus9248 5 หลายเดือนก่อน +2

    Me video ek aththtm helpful mt godk..... Thank u very much akkee 😊❤

  • @MaheshiJayarathne-yy6ly
    @MaheshiJayarathne-yy6ly 5 หลายเดือนก่อน +64

    ඇත්ත අනේ 😒තාමත් තියනවා ලස්සන වෙන පිස්සුව 😒🌚තැන්ක්ස් අක්කේ වීඩියෝ එකට 🌚♥️

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +7

      E pissuwa kauru na kiuwath hamogema hithe thiyen deyak 💕

  • @SehansiFernando
    @SehansiFernando 2 หลายเดือนก่อน +4

    ඇත්තටම අක්කි හරිම හොදයි. හරිම අවංකයි .ගොඩාක් විස්තර දැනගත්තා .ගොඩාක් පින් .ආයෙත් මේ වගේ විඩියෝ ගෙන්න 😊❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 5 หลายเดือนก่อน +56

    හැමෝටම මේ වගේ අවන්කව කතා කරන්න බෑ ඔයා ඇත්තම කියනවා whiting ගෑවා කියලා ❤හරිම හොදයි ඔයා❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +4

      💕 boru kiyla minissu rawattanwata wada aththa kiyla banun ahuwath kamk na kiyla hithalai man me vlog eka kale

    • @MayumiIparna-tf8zs
      @MayumiIparna-tf8zs 5 หลายเดือนก่อน +2

      @@Likkanawo Thank you😘❤

  • @priyankaniroshini652
    @priyankaniroshini652 3 หลายเดือนก่อน +9

    අත් දෙකේ ලස්සන..❤❤❤..ඇඟිලි ටික පට්ට ලස්සනයි..දිගයි..

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 5 หลายเดือนก่อน +18

    අද තමයි මුලින්ම ඔයාගෙ videos දැක්කේ නංගා. බොරු සෝබන නැති ඇත්ත කතා කරන කෙල්ලක්. ආදරෙයි ❤❤❤❤❤❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +1

      Welcome akke 💕💕🌝 oyalage me lassna comments walata puduma adarei mama 💕💕

  • @NiniBrown129
    @NiniBrown129 5 หลายเดือนก่อน +94

    බ්ලීචින් ගාලා පාට අඩු නොවුනට ඔයාට ශරීරය ඇතුලෙ විස තැන්පත් වෙනව. එහෙම උනාම මදසරු බාවයට උනත් එන්න පුලුවන්.ඩොක්ටර්ස්ලා ඒකනෙ මෙච්චර කියන්නෙ හොයල බලල දේවල් ගාන්න කියල. ඔයා දැන් ගාන කැරටෝන් එකත් තනිකර කෙමිකල් ගොඩක්. ඔයාට පස්සෙ කාලෙක පසුතැවෙන්න වෙයි. ඒ නිසා සල්ලි වියදම් කරල විස නොගා බ්‍රෑන්ඩඩ් ක්‍රීම් එකකට යන්න garnier , neutrogena , cosrx , loreal, the body shop වගේ. දැන්වත් ඔය බ්ලීචිං ගාන එක නතර කලොත් ඔයාට හොදක් තියෙයි. උඩ තියනව ඔයාගෙ කමෙන්ට් එකේ හැම ක්‍රීම් එකකම බ්ලීචින් තියනව කියල. එහෙම නෑ පිලිගත් වෙළඳ නාම වල තත්ව සහතික එක්ක හොද රටවල හදන ක්‍රීම් වල බ්ලීචිං නෑ. පැහැපත් වෙන්න kojic acid , alpha arbutin , vit c , berry extract වගේ දේවල් තමයි යොදාගන්නෙ ඒවගෙන් හොද ප්‍රතිඵල තියනව. මේක බලන අයටත් මම කියන්නෙ මෙයා ගාපු සහ ගාන කිසිම ක්‍රීම් එකක් ට්‍රයි කරන්නවත් යන්න එපා.. සමට මාර විදියට අහිතකරයි. පරිස්සමින්

    • @sachitradias5164
      @sachitradias5164 5 หลายเดือนก่อน +2

      Yes true

    • @kalpaniranasinghe1228
      @kalpaniranasinghe1228 5 หลายเดือนก่อน +3

      True math nodanna kamata podi wayasedi owa gawa dan num Vitamin C, Naicinamaide, Alpha Aebutin, Retinol, 24k Gold Serum,Sun Cream , Toner, Sathiyakata wathawak face pack ekak. Aththamata mata dan 32k unath hodata skin eka yellowish look ekata maintain karan yanawa.

    • @Induwari.G.
      @Induwari.G. 3 หลายเดือนก่อน +1

      Eka aththa thawa cerave, cetaphill, spa ceylon wage brands uth hodai

    • @Drems963
      @Drems963 3 หลายเดือนก่อน +1

      Akke mulu agama eka colour ekkat enna hod cream ekak kiynnko bleching nathiii..

    • @norafatehi5659
      @norafatehi5659 2 หลายเดือนก่อน

      ​@@kalpaniranasinghe1228🌼

  • @Danandi-ji1br
    @Danandi-ji1br 5 หลายเดือนก่อน +2

    Ow. Ekkii❤

  • @Jayani7080-pm3lp
    @Jayani7080-pm3lp 5 หลายเดือนก่อน +5

    Ane oya godak lassanayi akke..❤aththama katha karanwa...ahamben dakke oyge video ek..katha karana widiyata asa hithenwa..supiri awanka kellek...❤😘

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Anee sweet patiyoo🙈💕💕💕💕 thnx me adareta oyalage luduma adarei me adareta 💕💕

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 5 หลายเดือนก่อน +8

    ඔයා ගොඩක් හොඳ කෙනෙක් ..සියලු දෙවියන්ගේ පිහිටයි ...🙏🙏🙏🙏

    • @Likkanawo
      @Likkanawo 4 หลายเดือนก่อน

      Adareii❤

  • @hewagenimnasiri8561
    @hewagenimnasiri8561 5 หลายเดือนก่อน +16

    When I first saw ur chanel girl it was 999 subs but now seeing you having 4k subs now I'm I'm sooo happy to you ❤❤❤❤ xoxo lots of love all the way from 🇦🇺 to 🇱🇰

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +4

      Ohh my sweetie 🥹💕Thank you very much for your lovely comment. I love this lovely greeting of you. 💕💎

  • @damithubro7624
    @damithubro7624 4 หลายเดือนก่อน

    Akka Dn use karana cream eka bleaching ekakda ? Eka use karala nawaththuwoth muna upset yaida

  • @Dreamy20067
    @Dreamy20067 5 หลายเดือนก่อน +14

    මමත් ඔහොමය් 🌝🤍අක්කා කතා කරද්දී අහන් ඉන්න ආසයි 🌝🤍කියුට් 😫🤍කොමහරි ලස්සන වෙන්න ඕන කියන එක ගැනු ලමයි හැමෝගේම ආසාවක් 🫶🤍බොරුවක් නැතුව ඇත්ත කිව්වට ආදරෙයි අක්කා 🌝🤍god bless✨❤️🥀

    • @Likkanawo
      @Likkanawo 4 หลายเดือนก่อน

      Adarei patiyaa ❤️❤️

    • @Dreamy20067
      @Dreamy20067 4 หลายเดือนก่อน

      @@Likkanawo මෙන්න රිප්ලයි කරලා 🥺😫❤️ආදරෙයි අක්කි 💚💐

  • @imasha-uo7ue
    @imasha-uo7ue 5 หลายเดือนก่อน +21

    Oya මාලෙ ලස්සනයි❤මම ආසයි ඒකට

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +3

      🙈💕thilakawardana eken gaththe halo

  • @JananiChamathka-mz7zf
    @JananiChamathka-mz7zf 5 หลายเดือนก่อน +30

    අද බන් චැනල් එක දැක්කේ ❤දිගටම කරගෙන යන්න . හරිම ලස්සනයි❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Thnx sweetie 🥹💕💕

  • @user-rh5fo1vq5n
    @user-rh5fo1vq5n 4 หลายเดือนก่อน +1

    Adarei akki 🥺❤️

  • @SANDU650
    @SANDU650 5 หลายเดือนก่อน +50

    තාමත් ඔය කිසිම ක්‍රීම් එකක් පාවිච්චි නොකර ඔය කියනවා වගේ සුදු වෙන්න කිසිම වුවමනාවක් නැති 😊 මගේ පැහැය ගැන ආඩම්බර වෙන කෙල්ලෙක් වීම ගැන මං සතුටු වෙනවා ❤😊

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +2

      💕 wow

  • @dew8482
    @dew8482 5 หลายเดือนก่อน +8

    Akki carroton ekata thama akki ara pellam enne ekata olive oil hariyanne ekata thiyenawa loceryl cream eka ganna math use kara .dr kenk recommend kare ❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Thnx ptiya 💕

    • @amandasenali5555
      @amandasenali5555 4 หลายเดือนก่อน

      එකෙ ඔරිජිනල් එක කොහොමද හොයන්නෙ 😢

  • @madushikadilshani6606
    @madushikadilshani6606 5 หลายเดือนก่อน +3

    Soiii anee oya ගොඩක් hoda වැදගත් දේවල් danne

    • @Likkanawo
      @Likkanawo 4 หลายเดือนก่อน

      Adareii ❤️❤️

  • @user-mk2xw2lo5j
    @user-mk2xw2lo5j 5 หลายเดือนก่อน +9

    Most waiting video😫😫😫💕.aneee oyaaa cuuuute💕😫.Thankyou my cutie 😫🥺🤍

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Love u mage patiya 💕🌝

    • @Danushkanawarathna
      @Danushkanawarathna 5 หลายเดือนก่อน

      Oya godak lasani akki ❤

  • @D.Wishmini-uj4bl
    @D.Wishmini-uj4bl 5 หลายเดือนก่อน +11

    Aththatm oyge dn colour ek lassanaiii akke❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Thnx patiyoo💕

  • @yohianji1815
    @yohianji1815 5 หลายเดือนก่อน +8

    ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි. අවංකව කතා කරනවා. 💖

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Thnx sweetie 💕💕🥹

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 5 หลายเดือนก่อน +46

    තමා විසින් තමාව පරීක්ෂණාගාර මීයෙක් බවට පත් කර ගන්න විධිය පැහැදිළි කර දුන්නට තුති. .

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +4

      😹ok

    • @Qwhabehq
      @Qwhabehq 5 หลายเดือนก่อน +4

      Thanks ane 😂

    • @kirnyy
      @kirnyy 2 หลายเดือนก่อน +3

      Me comment eka dekkahama 😂 mata korean mouse series eka mathak une

    • @Qwhabehq
      @Qwhabehq 2 หลายเดือนก่อน +1

      Me hamadem oyala wenuwen ne ekay😂😂

  • @Nethmi444
    @Nethmi444 5 หลายเดือนก่อน +7

    Adarei 😚❤️

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      🌝💕🥹 love u mage patiyaa

    • @Nethmi444
      @Nethmi444 5 หลายเดือนก่อน

      @@Likkanawo 🌝💗

  • @vindilokupathirage3995
    @vindilokupathirage3995 3 หลายเดือนก่อน

    Oya marai akki awankai 🥰ema dakkamai akki oya lassanai😘

  • @sigwon9391
    @sigwon9391 5 หลายเดือนก่อน +19

    ඇත්ත කියනවට තමයි මේ හාට්ස් ටික❤❤❤❤❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      🌝💕💕

  • @rangikamaduwanthi545
    @rangikamaduwanthi545 5 หลายเดือนก่อน +4

    Ada thama ahamben dekke video eka..math oya wage pissuwakin inn kellek..thank you...❤️❤️❤️

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      🙈💕haloo

  • @ireshaupamali358
    @ireshaupamali358 3 หลายเดือนก่อน +1

    hoda nangiyek aththama kiyanawa. ❤❤math gawa nanga goree cream eka matath habai anith ayata wage lapa awe na. nawaththuwama kurula 2,3 awa. e awama math kohomba,kaha gawa. ethakota awlak na. dan ithin mokak gawath man issara idalama kaha pata thama.wenne.

  • @HANSI428
    @HANSI428 4 หลายเดือนก่อน +1

    Good Luck Akke 💗👊

  • @chandrakumari6953
    @chandrakumari6953 5 หลายเดือนก่อน +8

    Oya hrim hodai anee ❤😘

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Anee thnx sweetie 💕🌝

  • @kanchana3107
    @kanchana3107 5 หลายเดือนก่อน +29

    ඔයාගේ වීඩියෝ එක අද දැක්කේ. මෙහෙම ලියන්නම හිතුනා. මම සුදු කෙනෙක්. ඒත් යාලුවෝ ගාන නිසා cream ගාන්න ඕන උනා. හැබැයි ඉස්කෝලේන් පස්සේ. Faeisa කියලා ඔයා දැම්ම cream එක ගෑවා. බීලීචින් කියලා දන්නේ නැතිව ගෑවේ. පස්සේ නැවත්තුවා බීලීචින් කියලා දැනගත්තාම. ඔන්න ඊට පස්සෙ තමා වැඩේ. Skin එක dry වෙලා මූනේ බිබිලි දැම්මා. මගේ මූණේ එක බිබිලක් වත් තිබ්බේ නෑ. ඉතිං මම කලේ කිසිම දෙයක් ගන්නෙ නැතිව හිටියා. මම කලේ සුදුහදුන් කෑල්ලක් අරගෙන ඒක ගලක ගාලා cream වගේ අරගෙන මූණේ ගෑවා. කෝමාරිකා ගෑවා. වැඩට ගියේ ඇත්ත කෝමාරිකා ගාලා. ඇත්තටම හරි ගියා. ඊට පස්සේ spaceylon එකේ neem and tea tree එක තමා මේ වෙනකල් ගාන්නේ. දැන් මගේ මූණ තිබ්බා වගේ තියනවා. පුලුවන් හැම වෙලාවකම ස්වාභාවික දේවල් ගානවා

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Godak watina comment ekak sweetie 💕thnx

    • @sameerakitchil59
      @sameerakitchil59 5 หลายเดือนก่อน +2

      Mage bleeching use krla thama sensitive mukuth use krnna bh gedi daanawa ane mnda mukuth use krnna bah😭😭

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +1

      @@sameerakitchil59 ikmnatama suwapath wenna one oyawa ..💕

  • @user-xx6hg7hy9y
    @user-xx6hg7hy9y 15 วันที่ผ่านมา +1

    මේ වගේ ජීවින් තව සිටීද. හරිම ශෝක්. මොන උනත්. මම හ‍රි අසාවෙන් අහන් හිටිය. ♥️♥️♥️

  • @KM07920
    @KM07920 5 หลายเดือนก่อน +2

    gurll u so prettyy fr

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      😩💕ohh thnx my dala 💕

  • @dinethmadutharanga4385
    @dinethmadutharanga4385 5 หลายเดือนก่อน +4

    Hamme.❤❤❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      😹💔 pisssu hadunada cream jawanikawa balan idala

  • @Dewmini018
    @Dewmini018 5 หลายเดือนก่อน +5

    ඔයානම් මටම හරියනවා😂 මරු හැබැයි 😂 දැනටත් වෙනසක් නෑ මාත්

  • @hashinidewindi-of8nn
    @hashinidewindi-of8nn 5 หลายเดือนก่อน +16

    අක්කා ඔයා මාරම අවංකයි...තැන්ක් යූ අපිත් එක්ක ඇත්තම දේවල් මේ විදියට බෙදා ගත්තතට❤❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      💕 thnx patiyo lassna comment mata ewanwata

  • @user-gd2cp7el8w
    @user-gd2cp7el8w 2 หลายเดือนก่อน

    Please navo reply krnn oy bleach cream gddi eke night cream body lotion withrd gawa toner scrub cleanser pack owa kle ndda

  • @Dreamer_girlo8
    @Dreamer_girlo8 5 หลายเดือนก่อน +71

    මේක බලන පොඩි ළමයින්ට කියන්න ඕනෙ කියලා හිතුනා මේක..
    ඔයා ලස්සනයි, ඔයාගෙ හම ලස්සනයි💗 තමන්ගෙ පාට කියන්නෙ, තමන්ටම ආවේනික දෙයක්.. ඒක ලැජ්ජ වෙන්න ඕනෙ දෙයක්වත් වෙනස් කරගන්න ඕනෙ දෙයක්වත් නෙමෙයි..🥹
    තමන්ට ආදරය කරන්න ඉගෙන ගන්න, ඒක කරන්න අමාරුයි තමයි. ඔයාගෙ වටේ ඉන්න, ඔයා නිතර දකින අය එක්ක ඔයාව compare කරන්න යන්න එපා💗 මොකද මේ ලෝකෙ ඉන්න darkම complexion එකක් තියෙන කෙනා ඔයා විතරක් නෙමේ.. උදාහරණයක් විදියට කිව්වොත් ඕන තරම් top models ලා ඉන්නව එයාල තියෙන්නෙ අපේ south asian පාට.. සමහර ඉන්නව ඊටත් වඩා dark.. ඒක ලස්සනයි 😊
    ලැජ්ජ වෙන්න එපා තමන් ගැන.. හොද skin care routine එකක් හදාගන්න, හොදට හම hydrate කරල තියාගන්න.. ඒ හොදටම ඇති❤️
    තමන්ට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න.. ඔයා ලස්සනයි ❤️🫂
    හැබැයි ඔයාට ඕනෙමනම් ඉතින් කරාට කමක් නැහැ.. ඔයාගෙ කැමැත්තනෙ. එහෙම කරනවනම් safe විදියට කරන්න.. සුදු වෙන්න ගිහින් තියෙන හමත් විනාශ කරගන්න එපා. පරිස්සමින්, හොයල බලල කරන්න කරන දෙයක් ❤️

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +9

      Me kathawanm 💯 aththa 💕 . Minissunge kamaththa wens samaharak aya cream ganna asai samaharak aya asa na ehema thama . Bahutharayak ganu lamai gathth 95% kma cream gana aya inne . Math ekai kiuwe man kiyana paliyata meuwa aran ganna epa kiyla . Me comment eke lassnata pahadili karala thiyenwa eka nisa me comment eka hari watinawa 💕thnx dala . Anith minissu wage mata cancer ekak hadei gaga methna kiyla na hari pahadili widihata lassna updesk comment karata godk thnx 💕

    • @Dreamer_girlo8
      @Dreamer_girlo8 5 หลายเดือนก่อน +17

      @@Likkanawo ඔව් නවො අක්කෙ.. ඒත් ඇත්තම කතාව එහෙම අපේ ළමයිට හිතෙන්නෙ අර ඉන්දියාවෙ ලංකාවෙ වගේ රටවල්වල ගොඩක් colorism තියෙන නිසානෙ, ගොඩක් දුකයි ඒක ගැනනම් 😕 පොඩි කාලෙම අහනව "අනෙ ඔයාගෙ නංගි හෙන සුදුයි.. ඔයා එයා වගේ නෑනෙ" "ඇයි අනෙ ඔයා ඔහොම? ඔයා ඔයාගෙ අම්ම වගේ නෑනෙ" කියලා.. ඒ ළමයි ලොකු වෙන්නෙත් සුදු පාට හමක් තියෙන අයව idolised කරගෙනනෙ. මුකුත් ඕන්නෑ නිකං wedding make up එකක් දාගන්න salon එකකට ගියත් බහුතරයක් salon වල අපිව පවුඩර් බබාලා නැත්තම් කහ බබාලා වගේ කරනවනෙ 🥲💔 ඒත් වෙන රටවල් වල ඒම නැහැ. අපෙ පරම්පරාවෙ කට්ටියවත් ඒ දේවල් නැවැත්තුවොත් හොදයි.. 🤞🏻🤍
      අපෙ අක්ක කෙනෙක් හිටියා ඔහොම දුක් විදපු, එයත් 8 වසරෙන් විතර ක්‍රීම් ගාන්න ගත්ත ඒත් එකක්වත් හරි ගියෙ නෑ. එයාට දැන්නම් 25ක් විතර, දැන් එයා එයාගෙ පාටට ආදරෙයි, දැන් කිසිම ක්‍රීම් එකක්වත් මොනවත් ගාන්නෙ නැහැ. ඇත්තටම සතුටුයි එයා ගැන 🥹❤️
      කියන කවුරු කොහොම කිව්වත්, ඒක විදින කෙනයි ඒකෙ තරම ඇත්තටම දන්නෙ😕

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +5

      @@Dreamer_girlo8 ow aththatama ape minissu ape minissunwama amuthi widihata dakina nisai podi kale idanma lamainge oluwe hadenne sudu thama hoda kalu kiynne naraka kiyala ☹️💔 aththatama kiuwoth oka thama matath une . Sahenna podi kale eka ekannegen wachana ahuwa . Aththatama ehema lamai innawa . Paw aththatama e wedanwa mama hodatama dannwa . Mata hithenwa man me tharamma wenas wenna lokuma hethuwa e podi kaledi mata danuna hith ridim wennaa athi kiyla 😊💔

    • @Dreamer_girlo8
      @Dreamer_girlo8 5 หลายเดือนก่อน +6

      @@Likkanawo අනේ🥺 මට තේරෙනව අක්කෙ වේදනාව.. මමත් body shaming වලට ලක් වෙලා තියෙනවා (තාම ඒක තියෙනව🥲) එපා වෙනව අනෙ එතකොට. අපෙ මිනිස්සුන්ට කෙට්ටු වුනත් වැරදියි, මහත් වුනත් වැරදියි.. සුදු වුනත් වැරදියි (එතකොට කියනව අම්බෝ මේකි injection ගහල කියල) කලු වුනත් වැරදියි (එතකොට කියනව අපෝ මෙයාගෙ කැත විතරක්)..
      අනෙ මන්ද අනෙ.. තමන්ගෙ දෙයක් බලාගෙන ඉන්නැතුව අනුන්ට ඇද කියනව 🙄

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +4

      @@Dreamer_girlo8 ganan ganna epa . Mama hodatama danna saha dakina deyak thama apita ada kiyna manussyata meloma deyak na . Ekai un irisiyawata wachna kiynne ekai aththa thathwe ape rate 🙁 eka nisa hamathissema oya oyawa lassnata dakinna echcharai . Mata kettui kettui gana okkoma dena godak mahatha aya eyala eyalage mahatha aga kettu karaganna beheth bonwa, gym yanwa eth mata kettui kettui ganawa 😹anna ehema minissui apita wachna kiynne . Wadiye ganan ganna epa halo💕

  • @Kavindya02
    @Kavindya02 5 หลายเดือนก่อน +7

    කරොටන් එකෙත් බීලීචින්..අනේ ඕවා නවත්තන්න.ඇලෝ ජෙල් ගාන්න.ඔයා දැන් අවුරුදු කීයක් ඕවා ගානවද.මාත් ගෑවා.බ්ලීචින්.ඒත් දැන් නවත්තලා අවුරුදු ගානක්.ඇලෝ තමා ගාන්නේ.ඔයා පුලුවන්නම් මාස තුනක් ඕවා නවත්තන්නකො.මොකද වෙන්නෙ බලන්න ඔයාගෙ මූන.එතකොට තේරෙයි කොච්චර බ්ලපෑමක්ද කියල. බිහිවෙන ලමයින්ටත් හොද නෑ.ඔයාට ගොඩක් ආදරෙන් කියන්නේ.විහින් විනාස වෙන්න එපා අනේ.අවුරුද්දක් ඇලෝ ජෙල් ගාන්න.ඕනි තරම් හොද ක්‍රීම් තියනව පැහැපත් වෙන්න.සෙටපිල් ක්ලෙන්සර් එකෙන් මූන සෝදලා ඇලෝ ජෙල් ගාන්න.දවල්ට ජෝවීස් එකේ සෙන්සිටිව් ස්කින් සන්ස්ක්‍රීන් එක ගාන්න.ඕවා ඔයාට දැන් තේරෙන්නෙ නෑ.හම්බෙන දරුවන් පවා බලපෑම් වෙනවා ඕවාගෙන්.ලෙඩෙක් වෙලා ලස්සනට හිටියට වැඩක් නෑ.

  • @sanuli_
    @sanuli_ 2 หลายเดือนก่อน

    Akke dr.rashe vitamin c serum ekai cream ekai hodaid kiynnko

  • @InokaKrishanthi-yt8nk
    @InokaKrishanthi-yt8nk 5 หลายเดือนก่อน +1

    Akkige mama balana palaweni vidiyo eka meka akki olioil raata ganna olioil dawalta ganna epa ethokota kaluwenawa e than rata olioil gala nida ganna ita passe udeta hodata hodanna onee cream use karata kamak naa 😮😊 mama gada kaleka idala thama use karanne oli oil godak mark makuna udeta facewash ekakin hodanna oni naththama hoda na ewa awwata kalu wenawa. Akki harima shok akki godak lassanaii ❤

  • @nswagawattage-zs7mc
    @nswagawattage-zs7mc 5 หลายเดือนก่อน +21

    Oyge ath niyapothu godak lassanai akke . Mn oyt adarei❤ oy awankai

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +3

      Anee thnx mage ptiyaa 💕😩💐

  • @Twinkiiee
    @Twinkiiee 5 หลายเดือนก่อน +10

    Oyge thiyena skin colour ek marama lssnai akki🥺💕

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +5

      Thnx patiyoo💕 oyala haryma adaraniya minissu thawa kenkwa lassnata agayana oyala harima lassnai 💕

  • @dulshigunawardana8802
    @dulshigunawardana8802 หลายเดือนก่อน

    Awankawama katha karana kellk🥰 athtma godak asawen akke oyge video balnne 💓

  • @ManeeshaSudarshani
    @ManeeshaSudarshani 3 หลายเดือนก่อน +1

    Akki math oya vage cream gapu kenek man chandanalepa cream eka palaveniyata gava.eka gaddi tikak amuthu look ekak thibba .itapasse man ruveda, ru silon, ehemath gava ,ita passe man fresh &white eka gava eken mageth muna sudu una eka man navaththuva hoda na kiyana nisa eka navaththuva mageth akki mune aluham vage ava man ekata beheth gannath hithala aye cream eka nisa venna athi kiyala bayata beheth gaththeth na.ita passe math carotone cream eka gana yaluvek kivuva nisa eka gana hoyala balala math ganna patan gaththa .eken mage mune aluham eka ayin una akki aththatama best e cream eka man dan tikak pata vela thiyenava . Man ganna gaththe pebaravari mase mula.ithin ehema lokuvata sudu venne na himita pata veno .bilichin kivuvata bilichin athi eth fresh &white eka vagenam bilichin thogayak eke na mage aththakimen man kivuve ithin .akki lassanai ❤

  • @Dulara_
    @Dulara_ 5 หลายเดือนก่อน +18

    Congratulations 4k subscribers ❤🎉🎉

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Thnx thnx my bro .. 💎✨

  • @dikwelladias
    @dikwelladias 5 หลายเดือนก่อน +4

    Ahamben dakke.nice fingers thiyano Nangi oyata.jaya wewa!!

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Thnx sweetie 💕 ahamben dakkath kamak na dan oya ape 🌝💕

  • @dinushikamadu9984
    @dinushikamadu9984 5 หลายเดือนก่อน +1

    Akke carotone face cream eke price keeyd... original cream eke ganne kohenda

  • @tharudinushika4437
    @tharudinushika4437 3 หลายเดือนก่อน

    Akki godaaaaaaaaaaaak lassanayi ❤❤

  • @samanrathnayake9783
    @samanrathnayake9783 5 หลายเดือนก่อน +7

    oyage ath deka pudumakara lassanai duwa!

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      🥹💕

  • @nikyniky3004
    @nikyniky3004 5 หลายเดือนก่อน +6

    Lassana lamayo❤️

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Thnx mage chutyoo🌝💕

  • @SandeepaAkalanka-vl9gg
    @SandeepaAkalanka-vl9gg 3 หลายเดือนก่อน

    Oya body ekata use karanne carotone body lotion ekada. Neththam face and body ekada

  • @chamikamadushani2840
    @chamikamadushani2840 5 หลายเดือนก่อน +2

    Aththama kiyananawa.aka godak hodai❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Mokatada dala boru kiynne . Thawa manussek me video eken samahara wita hadeine kiyla hithala thama mama aththama siddiya kiuwe . Godak aya nokiyana saha kiyanna baya de thama mama kiuwe 💕🌝💕

  • @ga7377
    @ga7377 4 หลายเดือนก่อน +9

    Nangi first of all I appreciate your honesty. Second thing is you are beautiful. I meant not the skin tone. Your features, your hair, your figure. Also your confidence makes you beautiful as well no matter the color of your skin. But I believe that you do not have any idea how your ideas can influence someone else to do the same thing what you did.
    මේ වීඩියෝ එකේ ඔයා හැමතැනදිම වගේ අදහස් කරන්නේ මොකක් උනත් කමක් නෑ එන දේට මූන දීලා මේ ක්‍රීම් ජාතී ගානවා වගෙනේ. මේ දේ හරිම නරක විදියට බලපාන්න පුලුවන්. මේ වීඩියෝ එක තව කෙනෙක් බලලා එයාත් ඒ විදිහටම හිතන්න පුලුවන්. සමහර විට තමන්ගේ පාට ගැනත් අවතසේරු කරගන්න පුලුවන්.
    Bleaching cream වල side effects, long term effects මොනවද කියලා ටිකක් search කරලා බලන්න. ඔයා දැනටමත් මේ දේ කරලා ඉවරයි. තව කෙනෙක්ට ඒ දේ වෙන්න තියන්නෙපා. ඔයා හරිම ලේසියෙන් කියනවා ඔයා කියන්නේ නෑ මේවා ගාන්න කියලා. ඒත් ළමයෝ ඔයා දන්නවා කොහොමද මේක මිනිස්සුන්ගේ ඔලුවලට යන්න පුලුවන් කියලා. ඔයා කොයිතරම් නරක ආදර්ශයක් ද දෙන්නේ කියලා තේරුම් ගන්න ඔයා තාම පොඩි වැඩී කියලා මට හිතෙනවා.
    තමන්ට අයිතියක් තියෙනවා තමන්ගේ පාට ඇතුලු සියලූ දේ තීරණය කරන්න. ඒත් එවට safe ක්‍රම ඇත්තෙම නැද්ද මේ ලෝකේ?
    සමේ පාටෙන් නෙවේ සම කොයි තරම් දුරට clear ද, hydrated ද කියන එකෙන් තමයි skin එකක් ලස්සන වෙන්නෙ කියන එකයි මගෙත් දැනට ලෝකෙ ගොඩක් දෙනෙක් පිලිගන්නෙත්. Modern world එක ගැන updated නම් මේවා දැනගන්න ඕනි. පාට කියන දේ ගැන sure නැත්තන් ලෝකේ හොඳම brands වල shoots එහෙම බලන්න models ලාගේ colors එහෙම.

  • @indikakumarautube2541
    @indikakumarautube2541 4 หลายเดือนก่อน +9

    Bleaching ගාල නැතිවෙච්ච මූණ හදා ගන්න උදව්වුනේ ABC Nomarks Herbal Beauty soap 1ක. Bleaching effect නැති කරනව, acne අඩුවෙනව , Skin tone 1ක පවා වෙනස් වෙනව, glycerin සහ Natural ingredients හදල තියෙන නිසා මාරම වෙනසක් වෙනව, try කරලා බලන්නකෝ , මට නම් සුපිරි ප්‍රතිඵල ලැබුනා ❤❤❤

  • @roshanithakshila7934
    @roshanithakshila7934 4 หลายเดือนก่อน +1

    මරු අනේ 😁

  • @user-fy1pl9jx8d
    @user-fy1pl9jx8d 5 หลายเดือนก่อน +2

    Akke oya puduma lassanai .aththa kiyana eka godak watinwa .kellek unama lassanata inna one .kello thama lassanata inna asa godakma .kollo gym gihin aga hadanwa nam lassan wenwa nam .kello mona hari karala lassana una kiyala waraddak mn dakinne na .kollo lassana wenne wena dewal walin kelloth ehemai .ithim lassana inna kello kohomath asai jiwath wela inna kam thamn ge aga nam thaman kemayhi de karan sathutin inna hamotama aithiyak thiyanwa .❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Eka aththa patiyo 💕kauda lassnata inna akamathi hamoma thamage hithe thiyena rupe wagema lassna wenna one dawasindawasa mage prarthanwa 💕

  • @pragee_Nawo
    @pragee_Nawo 5 หลายเดือนก่อน +42

    නංගි කිව්ව ඒවගෙන් 70%ක්ම මට උනා 😂 හැබැයි දෙයියෝ බැලුවා වගෙ මගෙ මූනට කිසිම දෙයක් උනේ නෑ.පින් දෙයියනේ 🤭❤️🙏

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +1

      😹💕ehenm oya lucky

    • @gavee4565
      @gavee4565 5 หลายเดือนก่อน +2

      🥺hbay pahuwt thama oke balapama.apr akkit dn 31i.eyt skin cancer ekk awith thyenne

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 5 หลายเดือนก่อน

      @@gavee4565godk kal cream gaapu nisada cancer ek avit tinne

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      @@gavee4565 akkara ikmnata hoda wei 💕

  • @Prasadimegawarna
    @Prasadimegawarna 5 หลายเดือนก่อน +9

    Balan hitiya video ekak 😻💕

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      🌝💕😚

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 5 หลายเดือนก่อน

    ඔයා carton cream එක කීයද ගත්තේ...ඒ brand එකෙන්ම ඔයා ගාන්නේ මොනවාද face cream ekai body cream ekai විතරයිද

  • @amaliprasanthika6868
    @amaliprasanthika6868 หลายเดือนก่อน

    Oya godak hodai akki
    Lassanai oya ❤

  • @user-jv3mx5iw4y
    @user-jv3mx5iw4y 5 หลายเดือนก่อน +68

    මම සාමාන්‍යයෙන් මේ විදිහේ වීඩියෝ බලන්නේ නැති වුනත් නිකමට වගේ මේ වීඩියෝ එක බලන්න හිතුනා. මේක බලද්දි මට හිතුනේ යටත් විජිත සමයේ සුදු හමට තිබු ආධිපත්‍ය නේද මේ “සුදු හම ලස්සනයි”කියන සමාජ කතිකාව තුල තියෙන්නේ කියලා. සුදු හම ලස්සනයි කියන සමාජ කතිකාව තුල ලාංකිය ස්ත්‍රිය තමන්ගේ සෞබ්‍ය පසෙක දමා කෙසේ හෝ කුමක් කර හෝ සුදු විය යුතුයැයි කියන මානසිත්වයට තල්ලු කර දමා තිබෙනවා නොවෙද? එය සමාජයක් විදිහට අපි ගැඹුරින් සිතිය යුතු තැනක් බවයි මට හිතෙන්නේ.
    දයාබර සහෝදරිය, මට මගේ විවාහයෙන් පසුව නෙදර්ලන්තයට යාමට සිදු වෙනවා. නෙදර්ලන්තයේදි මට ගොඩාක්ම දකින්න ලැබෙන්නේ සුදු හම සහිත මිනිසුන්. දකින හැම කෙනෙක්ම එකම පාට. එකම විදිහ. මට ඇත්තටම ඒ ඒකාකාරි පෙනුම දැකලා දැකලාම fed up. මම මේ ලගදි මගේ පවුලේ අයව බැලිමට ටික දවසකට ලංකාවට එනවා. Airport එකෙන් බැහැපු වෙලාවේ ඉදලා මම නවාතැනට එනතුරුම මම දකින මගේ රටේ මිනිස්සු කොයි තරම් ලස්සනද කියලා මට හිතෙනවා. හැම මනුස්සයෙක්ගේම වර්ණය එකිනෙකට වෙනස්. ඒ වගේම මුහුනේ සහා ශරිරයන්ගේ හැඩ තල එකිනෙකාට වෙනස්. යන යන තැන මම දකින්නේ වෙනස් වෙනස් වර්ණ සහා වෙනස් වෙනස් හැඩරුව සහිත සුන්දර මිනිස්සු. ඉතිං මේ සුන්දර බව නේද අපි විනාශ කර ගන්න උත්සහා දරන්නේ ? මම ඔබට ඉතාම සෙනෙහසින් මේක කියන්නේ. සුන්දර බව තියෙන්නේ සුදු පාට තුල නෙවෙයි. ඔබ දැන් පාචිච්චි කරණ carotone කියන නිශ්පාදන වල hydroquinone කියන ingredient එක තියෙනවා. මේක ලෝකයේ දියුනු බොහෝ රටවල් වල තහනම් කරලා තියෙන ingredient එකක්. ඒ නිසා මම හිතන්නේ ඔබ මෙවැනි product නවතා දමන්න තවත් ප්‍රමාද නැහැ කියලයි. ඔබට සුන්දරව සිටිමට ඔබ whitening කියන products use කරණවා වෙනුවට brightening products වලට මාරු වෙන්න. ආසියාතික අපිට තියෙන්නේ ivory, gold , tan වගේ පැත්තට බර වර්ණයන්. ලෝකයේ සීමිත මිනිසුන් පිරිසකට තමයි අපේ මේ වර්ණය තියෙන්නේ. ඔබ දන්නවද යුරෝපයේ tan color එක ලබා ගන්න හදපු products තියෙනවා. ඒවා ඉතාම මිල අධිකයි. අපි කරන්න ඕනා අපේ මේ වර්ණය පැහැපත්ව uneven skin එකක් පවත්වා ගැනීම මිසක් සුදු හමක් බවට පරිවර්තනය කර ගැනිම නෙවෙයි. Collagen, Biotin වගේ supplements භාවිතයෙන් ඔයාට ලස්සන skin එකක් පවත්වාගෙන යන්න පුළුවන්. ගොටුකොළ යුෂ, කැරට් යුෂ, බීට්රෑට් යුෂ දිනපතා ගැනිමෙන් ඔබට පැහැපත් විය හැකියි. වතුර ලිටර 2 පමනවත් දිනකට බොන්න. ඔබට ලස්සන හමක් පවත්වා ගැනිමට The ordinary , Boost brand එකේ vitamin C range එකේ products, Neutrogena , වගේ අහිතකර ingredients නැති products භාවිතයෙන් කරන්න පුළුවන්. නමුත් මේවා use කල යුතු නිවැරදිම විදිහ beauty consultant කෙනෙක්ගෙන් දැනගෙන කරන්න. මේ products ගදිදි original products ගෙන්වන වගකිව යුතු තැනකින්ම ගන්න. නිරෝගි කමත්, ඔබට සහජයෙන්ම ලැබී තිබෙන සුන්දර වර්ණයත් සම්පූර්ණයෙන්ම විනාශ කර ගන්නේ නැතිව සුන්දරව ඉන්න. සුභ පතනවා ඔයාගේ ජීවිතයට 💖

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +24

      මේ උදේපාන්දරම දැක්ක ලස්සන වචන ටිකක් මේක 💕 හරිම ලස්සනට අපේ ලස්සන වර්නනා කරන ගමන් ලස්සන උපදෙසක් එක්ක මේ අදහස ලියල එවුවට මම ඔයට ගොඩක් ස්තූති වන්ත වෙනවා. 💕 මම ඇත්තටම දැන් bleaching ගාන එක නතර කරගෙන යන ගමන් ඉන්නෙ carton එකත් දැන් මම ගාන්නෙම නැති තරම් මන් මේ ටිකෙ ආයුර්වේද products වගයක් try කරන ගමන් ඉන්නේ. මම ඒ ගැනත් මේ විදිහටම බෙදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට තිය්න්නෙත් තලෙලු හමක් මොනා ගෑවත් මාව කැත පාටක් උනේ නෑ . මගෙ හම තලෙලු පටට හුරු කහ පාටක් දැනට තියෙන්නේ . මම හිතනවා ඒකට හේතුව මම කැරට් යුෂ , බීට් රූට් යුෂ වගේ දේවල් සහ කාලයක් collgn බිවුව නිසා කියලා. ඉතින් මම තීරනයක ඉන්නවා දැන් ටිකක් ආයුර්වේද දේවල් පාවිච්චි කරලා බලන්න . ඉතින් බොහොම ස්තූති ඔයාට මේ ලස්සන වටිනා උපදෙස් සහ අදහස් මට ලිවුවට. 💕 ගොඩක් දෙනෙක්ට ඔයාගේ මේ අදහස වටිනවා.

    • @wegarajapaksha9000
      @wegarajapaksha9000 3 หลายเดือนก่อน +1

      😻🙏

    • @Rtvbbh1
      @Rtvbbh1 2 หลายเดือนก่อน

      Vaseline body lotion hodayi d

  • @shavi2501
    @shavi2501 5 หลายเดือนก่อน +4

    Akkiyoo 🌹😘

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Chutyyy💕😩

  • @HeshaniSadunika-zi7iu
    @HeshaniSadunika-zi7iu 3 หลายเดือนก่อน +1

    Akkge mara look ekak thiyenne 😍❤lassanai

  • @rashmijayakodi
    @rashmijayakodi 2 หลายเดือนก่อน

    Akka forever brand eke body lotion try krl blnnkooo... best product ekk mt hambunu...👌

  • @dilinithalgahage514
    @dilinithalgahage514 3 หลายเดือนก่อน +8

    අනේ එපා නංගි කැරටන් ගාන්න. මම ඔයාව දැක්කේ අද. අනේ එපා ඔයා හොද කෙනෙක්. ඒ නිසා මගේ අත්දැකීම් වලින් කිව්වේ. කැරටන් එපා ඔයා ගාන්න.
    ආදරේ ඔයා අවංක හොද කෙනෙක්. ♥️

    • @HashiniLakshika-rr6tx
      @HashiniLakshika-rr6tx 2 หลายเดือนก่อน

      ඇයි හොද නැද්ද මේක

    • @aysha1609
      @aysha1609 หลายเดือนก่อน

      ​@@HashiniLakshika-rr6txit contain bleaching

  • @nisansalakumarage4771
    @nisansalakumarage4771 4 หลายเดือนก่อน +8

    ඇත්තටම මාත් තලෙලු කෙනෙක්.මට යාලුවෝ එක්ක 4to එකක් ගහන්න පවා ලැජ්ජයි.මට එක වෙලාවකට ඒක හරිම මානසික පීඩනයක්😔.ම්න් ඇත්තටම මගෙ colour එක ගැන ගොඩක් හිතනවා😣.මටත් අක්කගෙ colour එකට එන්න ආසයි.ඇත්තටම ඔයා හරිම ලස්සනයි.ඒත් ම්ගෙ skin එකට cream ගෑවම pimples එනවා.එපා වෙල ඉන්නෙ මන්.golden skin එකකට මන් හරිම ආසයි අක්කගෙ වගේ.

    • @Likkanawo
      @Likkanawo 4 หลายเดือนก่อน +3

      Oya asa wisihata oyata wenas wenna hambenwa patiyo oya eka gana wiswasen innko . Hodata wathura bonna . ❤️ cream ganna kmathinm hoda product ekak use karanna lamayo

    • @Shanubotheju471
      @Shanubotheju471 3 หลายเดือนก่อน

      Oya detox drink ekk,carrot juice masayk withara beela blnn,kaha kiri (Golden milk) ekth hamadama beela blnn..❤

  • @Test-kr7ke
    @Test-kr7ke หลายเดือนก่อน

    Oy harima ලස්සනයි akki ❤❤

  • @Madhuweerasekara
    @Madhuweerasekara 4 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා මරු එකෙන්ම🎉❤

  • @k.v.a.balasooriya3313
    @k.v.a.balasooriya3313 5 หลายเดือนก่อน +4

    Good video 🙂❤️

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      🌝💕

  • @Osadi-or1bp
    @Osadi-or1bp 5 หลายเดือนก่อน +14

    තනිකරම මමම තමා 😂මන් වගේ එකෙක් දැකීම සම්බන්දව සතුටුයි අන්තිමට මමත් ඔය එක එක ඒවා ගාල ගාලා කැරටන් එකෙන් තමා නතර උනෙ🎉 ඔයා ඇත්තම කතා කරනවා හලෝ 😗💯දිගටම කරන් යන්න චැනල් එක good luck

    • @Likkanawo
      @Likkanawo 4 หลายเดือนก่อน

      💗💗

    • @Sachi_Ish
      @Sachi_Ish 4 หลายเดือนก่อน

      කැරටන් එකේ price එක්ස් කියන්නකො ඩාලින්❤

    • @ruwanidammika3658
      @ruwanidammika3658 4 หลายเดือนก่อน

      Aneee caratone cream eke price & ganna thank kiyanna ❤

  • @nethminijayawardhane5130
    @nethminijayawardhane5130 4 หลายเดือนก่อน +1

    Aththtm lassni oya klu kleth aniwarenm lassn athi mokd oyge mune features maram lassni ❤

  • @user-gi3bt3je7p
    @user-gi3bt3je7p 5 หลายเดือนก่อน

    Akke mama akki kenek karana whitening cream ekk use karanawa aththatama ekata mage colour ekk awa eth mata dan eka nathara karanna oni aththatama e cream eka noga hitiyath mage colour eka kalayak thiyenawa thibbath mata bayay akke eka nathara kalama aye parana colour ekatama ei kiyala ekata mokada akki karanne 😢

  • @ishurathnayake7828
    @ishurathnayake7828 5 หลายเดือนก่อน +8

    😂❤️anee oya maru.. budusarani parissamen inna 😗❤️✨️

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +1

      💕oyath parissmata inna one

  • @FamilyTeachings
    @FamilyTeachings 5 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි පුතේ ඇත්ත කිවුවට.

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      💕🥹

  • @HashiniLakshika-rr6tx
    @HashiniLakshika-rr6tx 2 หลายเดือนก่อน +1

    Akki sudu wenna hoda body lotion ekak kiyannako akke

  • @rushshenu2698
    @rushshenu2698 3 หลายเดือนก่อน

    oya bleaching use karala oyage mune open poses athiwela nadda. aththatama docter rashelge vitamin c day cream eka nam hodai 🥰 mamath bleaching gala dan ekata maru una mage mune open poses godak thibuna dan tika tika aduwenawa

  • @HK-im5tx
    @HK-im5tx 5 หลายเดือนก่อน +3

    Oya aththatama godaaaak lassanai 🥰🥰❤❤❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน +1

      Thnx sweetie 💕💕 oyala harima adaraniya minissu harima lassna comments danwa 💕

    • @HK-im5tx
      @HK-im5tx 5 หลายเดือนก่อน

      @@Likkanawo 🥰🥰❤️

  • @SanukiSadewma-bz3iw
    @SanukiSadewma-bz3iw 5 หลายเดือนก่อน +4

    Thnk you cutieee 😚🥰

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      🌝💕 okay mokdda patiyo

  • @dilkidew1743
    @dilkidew1743 4 หลายเดือนก่อน +1

    Beautiful girl ❤

  • @chathurikalakmali6443
    @chathurikalakmali6443 5 หลายเดือนก่อน +2

    Akke kondeta ganna hoda oil ekak kiyanna ko ane plz😢

  • @Chama_728
    @Chama_728 5 หลายเดือนก่อน +4

    Tysm cuduu danakam balan idiye 😌🤍

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      🌝💕 love u chuty balan hitiyata 🌝💕

  • @user-iq8qr2hl1r
    @user-iq8qr2hl1r 5 หลายเดือนก่อน +22

    අපේ අක්කට ගැලපෙනම නංගි කෙනෙක් ඔයා😁එයාට මාව හරියන්නෙ නැහැ.ඔයයි අපෙ අක්කයි සෙට් වුනොත් නියමෙටම තියෙයි.තායිරෝස්,චන්දනාලේප,ජොජෝබා,ගෝරි,ෆයිස,ponds,Due,Himalaya,ගෝල්ඩන් පර්ල්,තව පොඩි පොඩි ඩප්පි වගේකුත් ගෑවා එයා.බයෝනා,තව දම් පාට බොක්ස් එකක කරල් වගයක්,බයොටීන්,අනේ අම්මෝ ගාපු බීපු නැති දෙයක් නැහැ.fair ever එකේ අනන් මනන් ඔක්කොම,මට මේ වෙලාවේ මතක් වෙන්නෙත් නැහැ.කහ වලට මී පැණි දාලා ගෑවා,කෝමාරිකා ගෑවා,වෙනිවැල්ගැට බිව්වා,වෙදහාමිනේ බෙහෙත් හදනව වගේ😂එයා පොඩි කාලේ ඉදලම සුදු කෙනෙක්.ඒත් ඉතිම් අර ඕනම කෙනෙක්ට තියෙනව නේ තව ටිකක් මෙයිට වැඩිය සුදු නම් කියලා එකක්.ඒක තිබ්බේ එයාට🤣❤️

    • @SithmiShihara
      @SithmiShihara 5 หลายเดือนก่อน

      Eya kuruola danmad ovva gala

    • @dilkidew1743
      @dilkidew1743 4 หลายเดือนก่อน

      Ammo ape nangi wage..eyath sudui lassnai..eth thawath eka eka ewa ganawa😂

    • @NethmimaleeshaAlagiyawanna
      @NethmimaleeshaAlagiyawanna 4 หลายเดือนก่อน +1

      Ammo.. mama wage dial ekk hebei whitening cream nam gaanne.swabawika dewal thama gaanne.ehem kalunam na eth itin😒😂

    • @user-ry9te1vu7r
      @user-ry9te1vu7r 3 หลายเดือนก่อน

      Ponds awulda?

  • @SindhuJoseph-vx7ug
    @SindhuJoseph-vx7ug 5 หลายเดือนก่อน +1

    Nangi,athatama oyage full body ekkma sudu une kohmd body lotion ekkendh nathan vitamin monohari bewd? Math godak cream warga use kara,carton ekkath use kara eth kisi wenasak nh.den use karanne doctor clinic serum ekkayi,Jovees bride cream ekkayi,ekkatath kisi wenasak nh.man thalaelu kenek

    • @Likkanawo
      @Likkanawo 4 หลายเดือนก่อน

      Mama biuwa ekama eka collgn drink ek thama akke . Naththm gapu tika thama me kiuwe wena amatharawa kohoba ehem biuwa c vitmins biuwa euwa thama kale ❤

    • @hz974
      @hz974 4 หลายเดือนก่อน +1

      ​@@Likkanawoමොකක්ද බීපු collagen එක ?

  • @user-vy8ed6kf2v
    @user-vy8ed6kf2v 4 หลายเดือนก่อน +4

    අක්කියගෙ පලවෙනි විඩියො එක අද බැලුවේ හරිම ලස්සනයි පංඩිත අච්චි කෙනෙක් වගේ පෙනුනේ ඉස්සරලා එත් දිගටම බලද්දී අසා හිතුනා දිගටම විඩියො ගෙන්න 😊

  • @NimeshaRukshani
    @NimeshaRukshani 5 หลายเดือนก่อน +40

    කතා කරනව අහන් ඉන්න ආසයි ❤

    • @Likkanawo
      @Likkanawo 5 หลายเดือนก่อน

      Ane thnx patiya 💕🌝

    • @Toidi123
      @Toidi123 5 หลายเดือนก่อน +1

      😍

  • @jeneeeeee
    @jeneeeeee 4 หลายเดือนก่อน

    අනේ ඔයා හ‍රි ශෝක් අක්කි 😫💗

  • @dchannel6507
    @dchannel6507 5 หลายเดือนก่อน +1

    Danma oya caratton cream aka ganna inna aya nawaththanna ake thanikara bleaching ilagata hame pilika, wakugadu wala leda thamai🙄🙄