ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ක්ලබ් වසන්ත සමග වෙඩිවැදී මියගිය නයන වාසුලගේ පැවිදි දිවිය ගැන පැවිදි මිතුරා කියූ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • #clubwasantha #nayanawasula #නයනවාසුල
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 679

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 17 วันที่ผ่านมา +248

    පෘථග්ජන මනසක් තියන ඕනම කෙනෙකුට ඔය වගේ දේවල් වෙන්න පුලුවන්.ඒක සාමාන්‍ය දෙයක්..මේ කතා කරන හාමුදුරුවෝ උනත් අද මෙහෙම කතා කරාට හෙට ඔය හිත වෙනස්වෙලා සිවුර ඇරල යන්න පුලුවන්.ඒක තමයි මේ හිතේ ස්වභාවය..හරිම භයානකයි.සෝවාන් වෙනකන්ම මේ හිත විශ්වාස කරන්න බෑ..අනිත් එක ඔයිට වඩා පිංවන්ත රහතන්වහන්සේලා පවා හොරුන්ගෙන් ගුටිකාල පිරිනිවන්පාපු අවස්ථා තියනව..ඒ නිසා හොඳට හිටිය නම් ඔහුට ඔයිට වඩා හොඳ මරණයක් ලැබෙයි කියල අපට කියන්න බෑ..මේ ආත්මෙ කොච්චර හොඳට හිටියත් පෙර ආත්මවල අපි මොනව කරගන තියනවද කවුද දන්නෙ.

    • @user-nt3yd4iq4x
      @user-nt3yd4iq4x 17 วันที่ผ่านมา +7

      ඔව්. සහතික ඇත්ත. මුගලන් මහ රහතන් වහන්සේත් පිරිනිවන් පෑවේ ගුටිකාලා. කර්මය තමයි.

    • @upaliupa8394
      @upaliupa8394 17 วันที่ผ่านมา +3

      real truth...

    • @gopalsasidaran1345
      @gopalsasidaran1345 17 วันที่ผ่านมา +2

      Aththa kathawa.hitha tharam bayanaka deyak me loke kisima deyak na.

    • @mapasudarshana
      @mapasudarshana 17 วันที่ผ่านมา +11

      කර්ම විෂය අචින්ත්‍යයි. ගෝචර වන්නේ සම්මා සම්බුදුවරයෙකුට විතරයි .
      ඒකට අර්ථ කථන දෙන්න පුහුදුන් අපට තබා රහතන් වහන්සේ කෙනෙකුට වත් බෑ
      🙏🙏🙏

    • @user-eq7lg8zg2s
      @user-eq7lg8zg2s 16 วันที่ผ่านมา +2

      සම්පුර්ණ සත්‍යයක්‌ 🙏

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 17 วันที่ผ่านมา +52

    ධර්ම දේශනා කරන්න පුළුවන් භාවනා කරන්නත් පුළුවන් හොදට ඉන්නත් පුළුවන් , හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ හිත කුලු හරකෙක් වගෙයි, ක්ෂණයකින් වෙනස් වෙනවා ,එදා අපේ ධර්මභාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ටත් හුලවාලි භන්ධනයකට හසු වෙලා කාන්තාවක් පස්සේ ගියා .එදා අපෙ බුදුහාමුදුරුවන්ට පෙනීලා එයින් මුදවා ගත්තා. ඒත් අද අපෙ බුදුහාමුදුරුවන් නැහැ ,මේ හිත ධමනය කරන්න ලේසි නැහැ .පැවිදි කළ අපෙ හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා මම අහලා තියනවා ,බොහොම හොදට තේරෙනවා .ඒ දේශනා කළාවූ ධර්මයේ අනුහසින් නිවන් සුවය ලබන්නට පින් මදි වුනත් හොද තැනක ඉපදී සසර කෙටි කර ගන්න පුලුවන් භවයක ඉපදේවා ! මෙවන් අකල් මරණයකට මුහුණ දුන් අවසාන භවය වේවා ! ධර්ම දේශනා අසා මා ලැබූ පිනත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා !

    • @upulgunasekaraupul2227
      @upulgunasekaraupul2227 17 วันที่ผ่านมา +5

      ඔබතුමාගේ කතාව ඇත්ත මේවා අපට හොඳයි සසරේ භයානකකම අවබෝධ කරගන්න...

  • @user-sy8ss6st4u
    @user-sy8ss6st4u 16 วันที่ผ่านมา +27

    ගම්පහ මහානාම හිමි දේශනා කල බුදු බන බලයෙන් , මෙතෙක් රැස් කල පින් බලයෙන් මතු ඉක්මන් බවයක උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙවා!!🙏🙏

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 17 วันที่ผ่านมา +597

    සිවුර දාගෙන බඩු ගහන උන්ට වඩානං හොදයි..❤

    • @user-tp9ok9il6c
      @user-tp9ok9il6c 17 วันที่ผ่านมา +21

      සහතික ඇත්ත

    • @ranjaniar3346
      @ranjaniar3346 17 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්

    • @dharmapriyachakma-jm7yc
      @dharmapriyachakma-jm7yc 17 วันที่ผ่านมา +2

      Toge ammata toma hukapang

    • @Iroshiperera-r9g
      @Iroshiperera-r9g 17 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් ඒක ඇත්ත.😅

    • @sadamalisamanthilaka
      @sadamalisamanthilaka 17 วันที่ผ่านมา +5

      එකනම් නියම කතාව

  • @thilankaperamuna2943
    @thilankaperamuna2943 17 วันที่ผ่านมา +20

    දිනක් හෝ ලෝක සත්වයාගේ හිත සුව පිණිස දම් දෙසූ ඔබට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ මතු සසරේ පහන් සිත් ඇතිව නිවන් අවබෝධ වේවායි පතමි.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 17 วันที่ผ่านมา +258

    අයියෝ පව් සාදුකාර මැදින් චිතකය දැල්වෙන්න තිබුනා.උන්වහන්සේ පෙර පවකට මෙහෙම මුහුණ දුන්න ..දෙසු බණදහමින් කරගත් පින්බලයෙන් නිවනම අත්වේවා

    • @chandimaswarnamali7527
      @chandimaswarnamali7527 17 วันที่ผ่านมา +3

      Bode ekata monawa unath moko . Aduma gane sowan una nam

    • @udaraduminda9981
      @udaraduminda9981 17 วันที่ผ่านมา +2

      Pakek unwahansela oya ona thattayekta atadekai paiyai thiyanawa kiyala upasikawo mathaka thiya Ganna ina hutha bera ganilla Kari nannathiwa

    • @DevHania
      @DevHania 17 วันที่ผ่านมา +4

      😂😂😂 Budu hamuduruwo vikunapu koti 5k pothe

    • @user-ml9wu8nw3j
      @user-ml9wu8nw3j 17 วันที่ผ่านมา

      Niwan suwa 😢

    • @deepajayalath
      @deepajayalath 17 วันที่ผ่านมา +2

      @@DevHania එවා ගැනිටයි දුවලාටයි දැවැද්ද

  • @shiranbuddika1820
    @shiranbuddika1820 17 วันที่ผ่านมา +42

    මෙ සිදුවිම තුලින් අපිට ගන්ඩ තියෙන්නෙ මෙ භායානක සංසාර ගමන තුල අපිට වරදින්ඩ තියන ඉඩකඩ මොනතරමිද ......මෙක අවබොද කරගෙන නිවන් මග තුල අවබොදයෙන් යන්න අදටත් අතිඋත්තමයන් වහන්සේලා වැඩසිටිනව .....

  • @magicstitchcanada
    @magicstitchcanada 17 วันที่ผ่านมา +64

    මැරුනට පස්සේ ගෞරව තිබුනත් එකයි නැතත් එකයි.. ඒක තමයි ඇත්ත.. නමුත් ලෝකෝත්තර ගමනක් අහිමි වීම සසරේ කල අකුසල්ම තමයි.. ඒක තමයි වැදගත් කාර්නාව.

  • @deepikand5722
    @deepikand5722 17 วันที่ผ่านมา +54

    අම්මෝ සුජීව වැඩසටහන්වලට ඇවිල්ල කතා කරයි නම් කොහොමද ළමයි දෙන්නයි එයයි විතරයි ඉන්නේ කියලා ඒ වගේම සිල් ගන්න යනවා දාන මාන දෙනවා දැන් ඉතින් ඒකත් එලියට ආවා උඩින් පේන කෙනා නෙමේ ඇත්තටම සමහර දේවල් ඇතුලේ ඉන්නේ අජිත් මුතු කුමාරණ එක්ක කාලයක් හිටියා අපි කීවට බෑ යම්කිසි කර්මයක් ගෙවන්න තියෙනවා නම් ඒ කර්මය ගෙවන්නම වෙනවා. ඒක තමා මේ කෙනාටත් උනේ

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 17 วันที่ผ่านมา +6

      බුදුදහම වළඳගත්තා කියලනේ කිව්වේ 😂😂😂

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r 17 วันที่ผ่านมา +8

      හාමුදුරුවන්ගෙ සල්ලි වලින් දාන මාන කරල

    • @deepikand5722
      @deepikand5722 17 วันที่ผ่านมา +2

      @@user-by6un1wt3r viyaparayakuth tiyanwa kewa neda athtama ada godak cheewaraya perwaganne iganaganna eta passe rakiyakarabwa darmaya desana karanneth samahara swameen wahansela mudal nisa mahana dam puranne bududahamin desana karanne jeeviymta uahapath karanna aleem walin madyasta wenna dan siura perawanne aswan pasupasa yanna kesewetatah karmaya enawa api pitupasse eken galaveemak na

    • @priyanganipriyangani3869
      @priyanganipriyangani3869 17 วันที่ผ่านมา +3

      Danne danne meki aye bedala kiyala methek kal raga pawa thaniyama daru dennath ekka inne kiyala😂😊

    • @shinsakura3328
      @shinsakura3328 15 วันที่ผ่านมา

      Ei ban program walata ewidin privet talk okkoma kiyanna oni kiyala deyak tiyena.
      Ehema nam redda issuwe ne kiyalath kiyapan ohoma ma.
      Un bedala tiyenne siuru erala neethiyata anuwa emeida 😂😂.
      Uba danawada lankawe bageta bagayak lankawe tama ge one epa kam karagena siuru arinawa kiyala

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 17 วันที่ผ่านมา +75

    අපහාසයට නොව, ලෝක ස්වභාවය දැනගැනීම පිණිස,
    යථාර්ථය එයයි..

  • @maashamaasha8395
    @maashamaasha8395 17 วันที่ผ่านมา +151

    නියම බණ ඒත් හාමුදුරුවන් අගනාවකට රැවටුනා සිත නිසා.

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 17 วันที่ผ่านมา +13

      අඟනාවක් නෙවෙයි injection ගහලා සුදු වුන නාකි ගැහැණියෙක්නේ 😂😂😂

    • @sunitalanka3102
      @sunitalanka3102 17 วันที่ผ่านมา +3

      Pevidi wela eddi meki adare karala paukara belliyo meki merila ara manussaya berenna thibbe

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 17 วันที่ผ่านมา +6

      ච්ංච්මානවිකාවක් සල්ලි වස්තුව ලබා ගන්න කරපු මහ පවක්

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 17 วันที่ผ่านมา +6

      අගනාවකට නොවෙයි බන් වෙසඟනාවකට රැවටුනා එය තමා සත්‍යය.

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 17 วันที่ผ่านมา +2

      Den serama danaya k. Sujiwata ganikawan ohoma thama ekatama hareyanne duru dennekuth ennawa sujiwata 😢 salli walata hiraluwek nemei ballek unath kamak ne

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi351 17 วันที่ผ่านมา +53

    එච්චර බණ කීව හාමුදුරු නමක් කොහොමද සුජීවා එක්ක හිතවත්කමක් ඇති කරගත්තේ...........
    අපේ අප්පෝ.අඩු ගානේ අනුන්ගෙ හිත් පිනට දහමට යොමු කල පිනෙන්වත් යළි කිසිදු බවයක මෙහෙම නොවේවා...🙏🙏🙏.
    ඔය හාමුදුරුවරු facebook වගේ සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ අනිසි ප්‍රතිපල.
    ඒවයින් මේවයින් තමා ගෑනු මුන ගැහෙන්නෙ.......කතා බහ කරන්නේ.....අප්පෝ මහ අපරාධයක්.....😢😢😢

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 17 วันที่ผ่านมา +3

      ඒකනම් ඇත්ත

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 17 วันที่ผ่านมา

      Suiwala salli thiyena onema kenek alla gannawa paww jivithayak nethi una 😢

  • @sewminitheekshana6712
    @sewminitheekshana6712 17 วันที่ผ่านมา +50

    පින් දහම් අසීමිත ව කලා කඨින පින් කම් කලා ඒත් කවම දාවත් සැමියා කියලා කෙනෙක් දැකලා නෑ කිසිම තැනක මේ දේ වෙනකන්

  • @kushi784
    @kushi784 17 วันที่ผ่านมา +21

    බලු බල්ලෙක් නෑ..සහෝදර සහෝදරියෝ දෙමාපියන් වත් නෑ බාර ගන්න.නෑයෙක් වත් නෑ.කියන්නෙ ....නාකි ගෑනියෙක් ගේ කිම්බක් නිසා සිවුරු ඇර ගත්තු නිසා..නෑදෑ සන්හතියම අයින් කරන්න ඇති

    • @nadeeka30
      @nadeeka30 17 วันที่ผ่านมา

      ඔයාගේ කිම්බට තාම කවුරුත් set වුනේ නැද්ද😂

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 14 วันที่ผ่านมา

      මහන දම් පිරුව‍, ලැබුන හොයපු දේවල් පංසලට බාර දීල‍, පැවදි දිවියෙන් නීත්‍යානුකූලව ඉවත්උනා. පසුව තමන් සොයන පහස ඔහු වින්දා‍, හැබැයි සිවුරට අගෞරව නෙොවන විදියට හැම දේම කලා.
      පෙර කරපු පව් විදවන්න වෙනවාමයි‍, ඒත් බුද්ධ චීවරයටවත්‍, බුද්ධ ශාසනයටත්‍ අගෞරව කලේ නැත.

  • @nadinadi2726
    @nadinadi2726 17 วันที่ผ่านมา +120

    මේ ගැන තමයි එහෙනම් ඉස්සර අජිත් මුතුකුමාරන කිව්වේ සුජීවා හාමුදුරු කෙනෙක් එක්ක යාළු වෙලා හොරෙන් ඉදලා අහු උනා කියලා. වෙඩි වරුසාවෙන් පස්සේ තමයි හරියටම දැන ගත්තේ අජිත් කියපු කතාව අත්තක් කියලා. මොනවා උනත් සුබ ගමන් සහෝදරයා.

    • @bujik709
      @bujik709 17 วันที่ผ่านมา

      හොරෙන් ඉදල අහු උනා කියල නෑනේ

    • @user-kl6cy1uv7n
      @user-kl6cy1uv7n 17 วันที่ผ่านมา

      @@nadinadi2726 ou neda eth eki namai kiyalane kiuwe

    • @user-me4wz7dr6b
      @user-me4wz7dr6b 17 วันที่ผ่านมา

      Yes

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 17 วันที่ผ่านมา +8

    උන් වහන්සේ ධර්ම දානය කල පිනෙන් පරලොව ජීවිතය සුගති ගාමි වේවා,, උපදින හැම ආත්මයම කල්‍යාණ මිතුරන් ලැබේවා,, උතුම් නිවන් අවබෝධ වීම පිණිස ඒ සියළුම පින් හේතු උපකාර වේවා,,,

  • @nilminikumari5736
    @nilminikumari5736 17 วันที่ผ่านมา +12

    මේ.මැරෙනකන් සැමියෙක් ගැන නම් කීවේනෑ සිංගල් මම් හැටියට තමා රැගුවේ.පව් අසණ ජීවිතයක්

  • @preethiperera9261
    @preethiperera9261 17 วันที่ผ่านมา +15

    අනේ මේ කටහඩින් බන අහල තියෙනව නමින් දන්නෙ නෑ 😢බුදුහාමූදුරුවන් ඉස්සරහට මාර දූතියො ආව වගෙ මුන් තුන් දෙනා . දෙමාපියන් කොහෙද

  • @deepikafrancis7320
    @deepikafrancis7320 17 วันที่ผ่านมา +76

    වපුරපු දේ තමයි නෙලාගන්න වෙන්නේ

    • @susanthaliyanage945
      @susanthaliyanage945 17 วันที่ผ่านมา

      ඔන්න වැපුරුවා

    • @mishastar2366
      @mishastar2366 17 วันที่ผ่านมา

      😂

    • @mishastar2366
      @mishastar2366 17 วันที่ผ่านมา

      Ehenan ranilta mona wenna onida 😊

    • @nadeeka30
      @nadeeka30 17 วันที่ผ่านมา

      ඒක මෙතනට අදාල වෙන්නේ කොහොමද

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 17 วันที่ผ่านมา +171

    අප්‍රරසන්න ගෑණියක් ..කතාව කොහෝමද...

    • @Nalanitlewa-on2rr
      @Nalanitlewa-on2rr 17 วันที่ผ่านมา +3

      Ow ganith uth එක්කම ginam හොඳයි

    • @shanthasilva9587
      @shanthasilva9587 17 วันที่ผ่านมา +8

      අනේ හිටපං බං
      ඒක ඌගේ කැමත්ත ඔනිතරම් අය ලංකාවේ ඉන්නවා මහාණ වෙලා ඉදලා සිවුරැ ඇරලා බැදපු එවුන්

    • @sunitalanka3102
      @sunitalanka3102 17 วันที่ผ่านมา

      ane ou neeththiyanukula semiyalu athakota ara kello kageda

    • @shilakumari556
      @shilakumari556 17 วันที่ผ่านมา +1

      අනේ .පවිි.ඒයා.සිවිිරේ.හිටියානමිි.මෙවන්.අකල්.මරණ යක්.සිදු.වන්නෙ.නැ මෙ.ගැනිට.තමයි.සාපවෙන්න.ඔනී .නිවන්සුව.ලැබෙිිවා ඔබට😢😢𒖔

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 17 วันที่ผ่านมา +7

    😢 පවු කොච්චර උනත් කේ.සුජීවගේ දූලා දෙන්නා...එයාලට දුකයි වගේ..😢 බාප්පා ගැන..ඒ දෙන්නා හරි හිටපු එක ලොකු පිනක් මේ වෙලාවේ...😢❤

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 17 วันที่ผ่านมา +105

    කාගෙවත් ජීවිත ගැන අපට අදහස් දක්වන්ඩ අයිතියක් නෑ . . ඒ මිනිස්සු කැමති විදිහට ඒ මිනිස්සු ජීවත් උනා . . .එච්චරයි . .

    • @ranjaniar3346
      @ranjaniar3346 17 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් .

    • @user-jt2df7lj9k
      @user-jt2df7lj9k 17 วันที่ผ่านมา +1

      කොහොමත්.කරපු.කුසල්..ආකුසල්.දෙකම.පසුපසම.එනව.මම.දන්න.තරමට.කසල්.කරගත්ත🎉🎉🎉.සාදු.නිවන්සුව.ලැබෙවා

    • @manjulaabeyesingha1211
      @manjulaabeyesingha1211 17 วันที่ผ่านมา

      Well said

    • @chutii77
      @chutii77 17 วันที่ผ่านมา

      කාගෙවත් අදහස් ගැන අදහස් දක්වන්නත් අපට අයිතියක් නෑ...ඒ අයගෙ අදහස ඒ අය කිවුව
      එච්චරයි 🥴✋

  • @dishmatharangi9964
    @dishmatharangi9964 17 วันที่ผ่านมา +19

    2021 හොරා කාලා හොරෙන් බැදලා අද වැඩසටහනකට ආවත් කියව්වෙම සින්ගල් මාම්....

  • @nilanthachaminda1768
    @nilanthachaminda1768 17 วันที่ผ่านมา +100

    බණ දේශනා කළත් වැඩක් නෑ , බණ ඇහුවත් වැඩක් නෑ , බණ පිලිපදින්නේ නැත්නම්

    • @u.mgalappaththi2892
      @u.mgalappaththi2892 17 วันที่ผ่านมา +3

      Molayak naththan monawa kalath wadak na

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 17 วันที่ผ่านมา +3

      Bana kiyanawawal kama kohe yannada ethin🤣🤣

  • @persysriyalatha5212
    @persysriyalatha5212 17 วันที่ผ่านมา +78

    පින් කන්ද පවු කන්ද විය කණගාටයි

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 17 วันที่ผ่านมา +23

    K, සුජීවා සදුරෙදි ඇදන් පන්සල් ගියෙ මේකට වෙන්න ඇති නේද ,🥺

    • @dilumadarshani9350
      @dilumadarshani9350 17 วันที่ผ่านมา +2

      ඔයා රෙදි අදින්නෙ නැද්ද

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 17 วันที่ผ่านมา +1

      Wal kama Balu kama pawa bn

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 17 วันที่ผ่านมา +16

    මොන තරම් නම් සසර බිය කරු යිද...???? අනේ අපේ සග රුවන ට වෙච්චි විනාශය ක්... දිට්ටධම්ම වෙදණියවම අකුශල ය පටිසන් දුන්නේ ද....????

  • @chandanaananda2303
    @chandanaananda2303 7 วันที่ผ่านมา

    සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
    බුද්ධ වචනයට අනුව සියළු දරා ගැනීම් දුකට හේතු වෙනවා.
    බුද්ධ වචනයට අනුව අපි ක්‍රියා කරන්නේ බාහිරය දෙස බලාගෙන මිසක් අභ්‍යන්තරය දෙස බලමින් නොවේ.
    බුද්ධ වචනයට අනුව එබැවින් අපට පෙනෙන්නේ අසත්‍ය මිස පරම සත්‍ය නොවේ.
    බුද්ධ වචනයට අනුව අසත්‍ය පසු පස ගමන් කරන පුද්ගලයා අන්ඳ බාල උම්මත්තකයෙක්
    බුද්ධ වචනයට අනුව මට ඇසක් තිබුනට වැඩක් නැහැ පෙනෙන්නේ අසත්‍ය නම්
    බුද්ධ වචනයට අනුව මට කණක් තිබුනට වැඩක් නැහැ ඇසෙන්නේ අසත්‍ය නම්
    බුද්ධ වචනයට අනුව මට නාසයක් තිබුනට වැඩක් නැහැ දැනෙන්නේ අසත්‍ය ගඳ සුවඳ නම්
    බුද්ධ වචනයට අනුව මට දිවක් තිබුනට වැඩක් නැහැ දැනෙන්නේ අසත්‍ය රසයක් නම්
    බුද්ධ වචනයට අනුව මට ශරීරයක් තිබුනට වැඩක් නැහැ දැනෙන්නේ අසත්‍ය පහස නම්
    බුද්ධ වචනයට අනුව මට මොලයක් තිබුනට වැඩක් නැහැ දැනෙන්නේ අසත්‍ය අභ්‍යන්තරය දැවෙන වේග සහ ඒ වේග මිමි නම් බුද්ධ වචනයට අනුව මට ජීවිතයක් තිබුනට වැඩක් නැහැ
    මම ඒ ජීවිතය ක්‍රියා කරවන්නේ ක්‍රෝධ සහ වෛරයෙන් නම් බුද්ධ වචනයට අනුව ක්‍රෝධ සහ වෛරයෙන් ක්‍රියා කරවන ජීවිතය මරණින් පසු ඒ පාප ධම්ම ක්‍රියා කිරීමට සුදුසු
    භයානක සත්‍ව ප්‍රතිසන්ධියක් ලැබීම නවත්වා ගැනීමට නොහැකි වෙනවා - කල පුරුද්දයි ගෙනියන්නේ
    මායාවක් ලෙස දක්වා ඇති සිතුවිලි හෙවත් චුති චිත්තය ඊළඟ ප්‍රතිසන්ධියට කිසිසේත්ම හේතු නොවේ
    සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

  • @RasikaRasika-sf9vs
    @RasikaRasika-sf9vs 17 วันที่ผ่านมา +69

    හාමුදුරුවන් මොන වගෙ චරිතයක් උනත් කමක්නැ අපි බුද්ධ චීවරයට ගරු කරමු.🙏🙏🙏

    • @kumarichandrika5198
      @kumarichandrika5198 17 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🥺🥺

    • @chandanasilva3872
      @chandanasilva3872 17 วันที่ผ่านมา

      Saththakinma oba hari.

    • @randika6
      @randika6 17 วันที่ผ่านมา

      Oka thama mer ratata hena gahanne !

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 17 วันที่ผ่านมา +139

    ඇහුවොත් සිංගල් මාම්
    මැරිලා ඉන්නේ සිංගල් ඩෑඩ්😂

    • @user-rq7wq9ov8p
      @user-rq7wq9ov8p 17 วันที่ผ่านมา +20

      පින්වන්ත ස්වාමින් වහන්ස කෙනෙක් ගේ ජීවිතය අපපායක් කල සිංගල් මමීට වෙනම අපායක් හැදෙයි

    • @chamindaabeywickrama8445
      @chamindaabeywickrama8445 17 วันที่ผ่านมา +4

      මිහ්

    • @mayakumari264
      @mayakumari264 17 วันที่ผ่านมา +3

      සහතික ඇත්ත

    • @kushi784
      @kushi784 17 วันที่ผ่านมา

      ​@@user-rq7wq9ov8p පින්වත් නම් සීලෙ බිදගෙන නාකි කිම්බක් පස්සෙ යයි ද..

    • @user-kl6cy1uv7n
      @user-kl6cy1uv7n 17 วันที่ผ่านมา +1

      @@shilitv-fo2vl ou neda single මාම් පව් ඉතින්

  • @yuganiranga5999
    @yuganiranga5999 17 วันที่ผ่านมา +31

    නිවන් සුවයම ලැබේවා පින්වත් මහානාම හාමුදුරුවනේ ..🙏🙏🙏

    • @sunitalanka3102
      @sunitalanka3102 17 วันที่ผ่านมา

      kawadawath niwan yanne

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 17 วันที่ผ่านมา +129

    හොදට බණ කිව්වට් එක්ක මේ සුජීවා ගැනී නම් සාපයක්

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 17 วันที่ผ่านมา +9

      හාමුදුරුවො කිව්ව දේවත් වැටහුනේ නැතිව වගේ. හාමුදුරුවො කිව්වේ බලතන්නාවක් ආවා කියලා ඒකෙන් බණ චර කමත් එක්ක ගිහි ජීවිතේට ගිහින් තියෙන්නේ

    • @user-ns5ye1sm5h
      @user-ns5ye1sm5h 17 วันที่ผ่านมา +7

      සුජීවා නම් සාපයක් වෙන්න ඇති. ඒත් ඔහොම ප්‍රසිද්ධියේ ගරහන්න නම් ඔබ දාගෙන ඉන්න යූ ටියුබ් චැනල් එකෙ නම මාරු කරගන්න...

    • @Don-ll1ch
      @Don-ll1ch 17 วันที่ผ่านมา

      මෝඩයෙක් වගේ

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 17 วันที่ผ่านมา +7

      ඇත්තමයි ඒ ගෑනි නම් සාපයක්ම තමයි

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 17 วันที่ผ่านมา

      @@user-ns5ye1sm5h ඇතත වෙනස් කරන්න ඕන

  • @ALaccounting-cj1dx
    @ALaccounting-cj1dx 17 วันที่ผ่านมา +32

    ඉතින් ඒ මනුස්සයා පුළුවන් තරම් හිටියා බැරි තැන සිවුරු ඇරියා.අනික උඹලා නෙමෙයිනේ සිවුර ඇරියට පස්සේ කන්න් දුන්නේ ඒ නිසා උඹලා උඹලගෙ වැඩක් බලා ගනිල්ලා

    • @mayakumari264
      @mayakumari264 17 วันที่ผ่านมา +1

      Samajeka ජීවත් වෙන widihak තියනවා
      හිතන්න දැන් sujeewa ඉන්නේ rajaye rohalaka
      Oyagenuth magenuth hamogema සල්ලි වලින් තමයි prayhikara කරන්නේ
      එතකොට අපිට ඕනේ widiyata විකාර නටන්න බැ

    • @NishadiEkanayaka
      @NishadiEkanayaka 17 วันที่ผ่านมา +1

      Oya hariyata hari.bosathwaru pirila dan.munta wena wadak na anunge kunu hodana kakakanni.deranath etin kunumane hoyanne ane ape rate chanal maru...

    • @nadeeka30
      @nadeeka30 17 วันที่ผ่านมา

      කියලා වැඩක් නෑ, අපේ රටේ උංටපුදුම ඇරියස් තියෙන්නේ

    • @nadeeka30
      @nadeeka30 17 วันที่ผ่านมา +2

      ​@@mayakumari264එයත් ඇති තරම් බදු ගෙවලා තියනවනේ, ඔය ඉන්නේඑයා ගෙවපු කොටසෙන් කියලා හිතාගන්න😂 ඔය අමාරුව තිබුනානං දේශපාලකයෝ ප්‍රසිද්දියේ හොරා කනකොට විරුද්ධ වෙන්න, උඹලට තියෙන්නේ ඉරිසියාව

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 17 วันที่ผ่านมา +1

      ​@@NishadiEkanayakaඔයත් ඒ model වගේද

  • @reshanibandara7372
    @reshanibandara7372 17 วันที่ผ่านมา +11

    කතා කරන හාමුදුරුවොනම් කල්‍යාණ මිත්‍රයක් වෙන්න බෑ මැරුනට පස්සෙත් වැරදි කිය කිය ඒත් මනුස්සයෙක්නෙ හිතේ කාලයක් තිස්සෙ තිබ්බ ඊර්ෂ්‍යාවක් වගේ එකක ඇරියස් කවර් කරල ප්‍රසිද්ධ වෙන්න වොයිස් කට් එකක් දෙනවා වගේද මන්ද දෙරණත් අනේ මන්ද ⁣⁣මේකත් නිවුස් එකක්ද වවන් කනවා 🤮🤮🤢🤢

    • @Mickayel
      @Mickayel 3 วันที่ผ่านมา +1

      නෑ. ඇත්තටම ඒ හාමුදුරුවෝ සත්පුරුෂ හාමුදුරුනමක්. උන්වහන්සේ හින්දා තමා මේ මනුස්සයා ගෙ මලගෙදර ඔහොම හරි කරලා තියෙන්නෙ නැත්තන් නිකන් ම වල දාන්න ඉදලා තියෙන්නෙ . සුදා මේ හාමුදුරුවෝ එක්ක කරපු සාකච්ඡාව බලන්නකො. එතකොට තේරෙවි. පව් මැරුන කෙනා ඉතින්.

  • @deepajayalath
    @deepajayalath 17 วันที่ผ่านมา +9

    එ අම්මලා දුවලට මහානම කියන හිටපු හමුදුරැවො කියන්නේ හැරව්ම් ලක්සයක්... ඔහුගේ ගිනුමේ කොටි ගානක් තියනවාලු.. එ ගැනු කෙනා ලගදි අලුත් ගෙයක් අලුත් වහාන ගත්තේ සට සට ගලානේ.... දුවලා මුණු වහගන මිනිය බාර ගත්තේ ස්විප් එකක් අැදුනු නිසානේ....

  • @rohitharohitha2626
    @rohitharohitha2626 17 วันที่ผ่านมา +95

    උන් වහන්සේ නිවැරදි ...සිවුරේ ඇදන් හාමුදුරුවන් ගහන ගේම් ලග උන්වහන්සේ සාදාරනයි...නිවන් සුව පතනවා

    • @Don-ll1ch
      @Don-ll1ch 17 วันที่ผ่านมา

    • @kulathilake289abc
      @kulathilake289abc 17 วันที่ผ่านมา

      සිවුරෙ ඉඳගෙනත් ඕකිට අරින්න ඇති. පැය 24 ම ඕන නිසා සිවුරු අරින්න ඇති. දාර බඩු පෝම් කරලා ගත්තාම අහිංසකයන්ව යටපත් කරගෙන තියෙන රාගය ඇවිස්සිලා මහා විනාශයක් තමයි ඉතින් වෙන්නෙ

  • @prasadguruge1475
    @prasadguruge1475 17 วันที่ผ่านมา +117

    අන්තිමට. බල්ලෙක් වගේ මැරුනා😮

    • @ranjaniar3346
      @ranjaniar3346 17 วันที่ผ่านมา +4

      Apith monawidiyata mareida kiyala kawuda danne.?

    • @u.mgalappaththi2892
      @u.mgalappaththi2892 17 วันที่ผ่านมา

      Daane kanna mahana wuna thawath higannek

    • @jonsnow3513
      @jonsnow3513 17 วันที่ผ่านมา

      wayasata gihin ayu walada marenne husma ganna bariwa dagalala

    • @sunitalanka3102
      @sunitalanka3102 17 วันที่ผ่านมา

      badu karayo

  • @silviyafernando6763
    @silviyafernando6763 17 วันที่ผ่านมา +20

    සුජීව කවදාවත් කියලනැහැ එයාගෙ මහත්තයා හිමිනමක් කියා අනේ මේ ජීවිතවල රගපාන රහස් කොච්චර තියනවා 🌹💐🌹

  • @nathashadewmini5440
    @nathashadewmini5440 17 วันที่ผ่านมา +11

    ඒ ලැබුණු ධනය ඇති සුජීවා ලග

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 17 วันที่ผ่านมา +4

      BMW එක සුජීවා විකුණලා. කෝටි පහ ඇති

  • @shwusbs3889
    @shwusbs3889 17 วันที่ผ่านมา +3

    ඇත්තටම පව් පෙර මහා අකුසල කර්මයක්. අපි මොනා කීවත් කර්මයට හැංගෙන්න බැහැ පව් 😢
    නිවන් සුව ලැබේවා 🙏

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 17 วันที่ผ่านมา +3

    ජිවිතේ ගැන දැන දැනන් අයෙත් එ අපායටම ඇවිත් පව් ගෙව්වා..හරිම ලස්සනට අහන් ඉන්න පුළුවන් විදියට බන කිවුව කෙනෙක්

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 17 วันที่ผ่านมา +168

    මේ සිද්දියට කලින් මොනම අවස්ථාවකවත් සුජිවා කියලා ,පෙන්නලා නැනේ සැමියා ගැන

    • @senarathnasamitha19
      @senarathnasamitha19 17 วันที่ผ่านมา +19

      එකනෙ මාත් බැලුවෙ

    • @wasaliyanage7390
      @wasaliyanage7390 17 วันที่ผ่านมา +32

      Kiyala wadak naha 2021 indala kohe hangan hitiyada manda kisima video ekaka dakala naha 😂

    • @user-kl6cy1uv7n
      @user-kl6cy1uv7n 17 วันที่ผ่านมา +14

      K sujeewage wada kohomada kello dennath badalada danna apita wadak na eth swamin wahanse pau

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 17 วันที่ผ่านมา +1

      Semiyawanawa pennalla sujeewata aethi wela aethi lamai denna dennekge eta passe ajithwa thawa masa 3n thawa ekek pennai coming soon

    • @LaksiriBandara-nr3nu
      @LaksiriBandara-nr3nu 17 วันที่ผ่านมา +1

      Ekane

  • @amaliahinsa6355
    @amaliahinsa6355 17 วันที่ผ่านมา +4

    දැන් ඒවා කියලා වැඩක් නෑ වෙන්න තියෙන දේ වෙන්නේ මැරුනට පස්සේ තමා මිනිස්සු වැඩියෙන් කතා හදන්නේ එයාගේ පුද්ගලික ජිවිතය වැඩක් නෑ නිවන් සුව ලැබේවා

  • @geethagamage3596
    @geethagamage3596 17 วันที่ผ่านมา +18

    අනේ දෙයියනේ කාගෙවත් දේකට මේ අහක ඉන්න අය පුරවගන්න පවක්..

  • @w7454
    @w7454 17 วันที่ผ่านมา +2

    නිවන් සැප ලැබේවා!!එක් දවසක් හරි විචිත්‍ර ලෙස දේශනා කල ධර්මය පිහෙටෙන් නැවත මෙවැනි දුකක් නොවේවා !!

  • @Adthl503
    @Adthl503 17 วันที่ผ่านมา +8

    අනුන්ගෙන් පිනට කන බොන රටට බරක් උන..සිවුරු දාගත්ත කහ කඩයො ගත කරන ජීවිත ගැන හොඳින් පේනවද

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 17 วันที่ผ่านมา +32

    විවාහ ක් කර ගත්තා නම් කමක් නැහැ කෙල්ලෙක්ව දඩාවතේ මිනිස්සු ගාණක් එජ්ක ගිය හැඩි දෙමලියක් නිසා බුද්ධ පුත්‍රයක් අකාලයේ සසර කෙටි කර ගත්තා . ඔවැනි මාර දූතියක් සමග තවත් අකුසල් රැස් නොකර වෙඩි කාලහරි මැරුණ එක හොදයි.
    සසරේ කවදාවත් මෙවන් වෙසගනකය අසු නොවී සසර කෙටි කරගන්න ලැබේවා.
    සුජීවා නැමති ගනිකා ව සල්ලි වකට ඇති කෑදරකම නිසා අහිංසක ජීවිතය ක් බිළිබා ගත්තා ඔය ගෑනි කල්ප කාලයක් සතර අපා වල ඉපදී දුක්විදීවි. ජීවත් උනත් විද්වමින් සදාකල් ජීවත් වේවි ජාතියේ පවට උපන්න කාලකන්නි ගනිකාව

    • @sandaruhasith744
      @sandaruhasith744 17 วันที่ผ่านมา +6

      කව්ද මේ
      අජිත් මුතුකුමාරණ ගේ පවුල ද
      😂😂😂😂

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 17 วันที่ผ่านมา +4

      ඒක ඇත්ත.යළිත් සසරේ මෙවන් ගණිකාවන් ඇසුරට නොමවේවා!

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 17 วันที่ผ่านมา +3

      සහතික ඇත්ත

    • @samanmali2303
      @samanmali2303 17 วันที่ผ่านมา +5

      ඔව් ඇත්ත ජාතිබෙද ආදාල නැහැ ආදරයට අපි හැමොම එකයි,ඔනෙම ජාතියක හරිහමන් ගැනියෙක්නම් කමක් නැහැ ,,කිසිම වැදගත් කමක් නැති මිනිස්සු කි දෙනෙක්ද හැමොම දාලාගිහින් හාමුදුරුවො කොච්චර බන කිව්වත් මොලයක් තිබිලා නැහැ ,මෙ ගැනි තව පිරිමි කි දෙනෙක් ආමාරුවෙ දායිද දන්නෙ නැහැ ,,

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 17 วันที่ผ่านมา

      ​@@sandaruhasith744😂😂😂😂😂

  • @bandaranayake441
    @bandaranayake441 17 วันที่ผ่านมา +30

    අයියෝ..මට නම් බණ අහද්දි පපුව කඩාගෙන වැටෙනවා...හතර වරිගයක් නිවන් දක්වන්න හිටපු පතාක බුද්ධ පුත්‍රයෙක් වෙන මිනිහෙකුගෙන් ළමයි 2ක් ඉන්න නාකි මස් වැද‌‌‌ල්ලක් නිසා අපාගත වුනා..කෙල්ලෙක්කම් තව කමක් නෑ..

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 17 วันที่ผ่านมา +2

      ඇත්ත කථාව

    • @SupunViduranga-cs3jm
      @SupunViduranga-cs3jm 17 วันที่ผ่านมา +1

      Akane😢

    • @samanmali2303
      @samanmali2303 17 วันที่ผ่านมา +6

      අනෙ ඔව් එකනම් ඇත්ත,,ඔනෙම ජාතියක කෙල්ලෙක්නම් කමක් නැහැ මිනිස්සු කි දෙනෙක් එක්ක ගිය ගැනියෙක්ද කර ගහලා අවසන් ගමන් ගියෙ පව් පෙරකල කරුමෙකට ඔය වගෙ ගැනියෙක් මුන ගැහුනෙ,,

    • @anjanawickramasinghe2466
      @anjanawickramasinghe2466 17 วันที่ผ่านมา +3

      හොදම comment එක.

    • @milindasenaratna1334
      @milindasenaratna1334 16 วันที่ผ่านมา +1

      කොච්චර ඔය පන්සලට තරුනියො එන්න ඇද්ද ? මේ නාකි මගුලකට කර ගැහැව්ව එකයි පුදුමෙ . මහන කමේවත් ඉන්න දුන්නෙ නැහැ , ලෝකෙට පේන්න නම් ලංකාවෙ ලොකුම උපාසක අම්මා .

  • @user-re5wb3sl6g
    @user-re5wb3sl6g 17 วันที่ผ่านมา +11

    මහා සංඝරත්නයට බැනල කිසිම කෙනෙක් පව පුරෝගන්න එපා වැරදි කරන ස්වාමීන් වහන්සේලා අතීතයේත් හිටියා වර්තමානයේත් ඉන්නවා. අනාගතයෙත් ඉඳී ඒක බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා නමුත් ඒවා ගැන පෘථග්ජන අපි ට විනිශ්චයක් දෙන්න බෑ ඒ නිසා ඒවා ගැන කතා කරල පවපුරවගන්න එපා සියලු දේ කර්මයට යටයි

    • @mayakumari264
      @mayakumari264 17 วันที่ผ่านมา +2

      Sanga rathnayak කෝ මෙතැන
      Sujeewa ගෙ මිනිහා ඉන්නේ

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 17 วันที่ผ่านมา

      Buddiyen hitanna ​@@mayakumari264

  • @damiyacreations2558
    @damiyacreations2558 17 วันที่ผ่านมา +143

    පාඩම. ගණිකාවන් ඇසුරු නොකරන්න.

    • @bujik709
      @bujik709 17 วันที่ผ่านมา +17

      ගනිකාවක්නම් කසාද බදින්න ඕනෙ නෑනේ නේද? හොරෙන් තියාගන්න තිබ්බනෙ.මෝඩ කතා කියන්න එපා

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 17 วันที่ผ่านมา +1

      ඔබ හරි

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 17 วันที่ผ่านมา +7

      ​@@bujik709මේ ගැනි තව හොරෙන් මොනවා කරාද අපි දන්නවද? මෙහෙම මනුස්සයෙක් හිටිය කියලවත් ඔයා දැනගෙන හිටියද? ගණිකාවක් නෙවෙයි නම් වෙන කවුද?

    • @sumuduasiri
      @sumuduasiri 17 วันที่ผ่านมา +2

      Bus Ajithge pina

    • @lasindusathsara857
      @lasindusathsara857 17 วันที่ผ่านมา

      ​@@sumuduasirie mokakda e kathava

  • @khantikhanti2884
    @khantikhanti2884 17 วันที่ผ่านมา +11

    නිවන් සුව ලැබේවා

  • @jeewanijayasekara9017
    @jeewanijayasekara9017 17 วันที่ผ่านมา +4

    සසරේ උපදින කිසිම භවයකදී මෙවන් පව්කාර මිනිසුන්ගේ ඇසුර නොලැබේවා😢😢

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 17 วันที่ผ่านมา +31

    දෙරණින් ගහානවා රඹටි හැලෙන්න..😂😂😂

  • @dinushalakmal5628
    @dinushalakmal5628 17 วันที่ผ่านมา +2

    එයා මොන දේවල් කරත් ගෙදර අය එක්ක කොච්චර සතුටින් ඉන්නවද අද ඒ හැම දෙයක්ම නෑ ළමයිට තාත්තත් නෑ එයාට නිවන් සුව ලැබේවා බිරිඳට ඉක්මන් සුවය ලැබේවා මේ වැඩේ කරපු උන්ට හෙන හතම වැදීවා

  • @wdkpwadduwage3398
    @wdkpwadduwage3398 17 วันที่ผ่านมา +4

    හාමුදුරුවො කියන category එකම එපා ✋

  • @sandayalakmali9080
    @sandayalakmali9080 17 วันที่ผ่านมา +32

    කිදෙනෙක් බැදලද සුජිව

    • @deepajayalath
      @deepajayalath 17 วันที่ผ่านมา +4

      4යි.. දුවලා දෙන්නාට තාත්තලා දෙකයි..අජිත් 3නයි 4ර මැරැනු කෙනා 5 වෙනියා ඉදිරියට තාම ගැනිට 54යි නෙද

    • @sandayalakmali9080
      @sandayalakmali9080 17 วันที่ผ่านมา +1

      @@deepajayalath උදාරයි.🤭

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 17 วันที่ผ่านมา +2

      Wal kama Balu kama🤣🤣🤣🇱🇰

    • @deepajayalath
      @deepajayalath 17 วันที่ผ่านมา +1

      @@sandayalakmali9080 උදාරයි උදාරයි...(දිරිය කතවල් ලේබලය)

    • @dishmatharangi9964
      @dishmatharangi9964 17 วันที่ผ่านมา +4

      54 යි 38

  • @disnanilmini402
    @disnanilmini402 17 วันที่ผ่านมา +3

    මෙි කාලකන්නි ගැනි මෙ සාදු නැතිකරා

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 17 วันที่ผ่านมา +6

    64 මායිම් දාල භික්ෂූන් වන්සේලා රවටා ගෙන දැගලුවා වගේ නෙමෙයි අන්තිමේ විදවන්න උනාම කකුල් කඩාගෙන දැන්, කාට උනත් ඔච්චර තමා

  • @akiya58743
    @akiya58743 17 วันที่ผ่านมา +4

    තමන් කරන දේ තමන්ට එනවා..

  • @ruwan7546
    @ruwan7546 17 วันที่ผ่านมา +29

    අජිත් මුතු කුමාරණට පෙර පිනක් තිබිලා තියෙනවා තාම ජීවත් වෙන්න නැත්නම් මෙතන ඉන්නේ අද එයා..

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 17 วันที่ผ่านมา +3

    හරියට හරි එදා අජිත් මුතුකුමාරණ කිව්වෙ සුජිවා හාමුදුරු කෙනෙක් එක්ක බුදියනවා කියලා😂😂😂😂

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 17 วันที่ผ่านมา +47

    සිංගල් මාම් කෙනෙක් කියලා ආයෙත් මිනිස්සුනට බොරු කියන්න පටන් ගන්න එපා.😅😅සුජිවා🇸🇬🇱🇰

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 17 วันที่ผ่านมา +4

      Mona singalda mokek hari හිටියා හැමදාම weda සටහන් weladee singal

    • @inokaino8506
      @inokaino8506 17 วันที่ผ่านมา

      ​@@DammikaGamage-vx6dxhehe.moya gani ge 04 weni minihane....loku kella wena ekege, eelaga 2wani kella Kelum ge..eeta passe bas අජිත් , eelagata saduwa banda...haneh..avi gattho Awi yenma nasuna.

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 17 วันที่ผ่านมา +2

      dan single ithim

    • @milindasenaratna1334
      @milindasenaratna1334 16 วันที่ผ่านมา

      ​@@inokaino8506කව්ද කැළුම් කියන්නේ ?

    • @inokaino8506
      @inokaino8506 16 วันที่ผ่านมา

      @@milindasenaratna1334 e kiyanneh. ...der Frd සුජීව wage bala duwa ge Thathta. Rose ge Thathta. (කැළුම් kiyana කෙනා wath badala හිටියා .). Math දන්නේ mage relation කෙනෙක් oya කැළුම් wa aduranawa .e nisa...

  • @Lakeylove
    @Lakeylove 17 วันที่ผ่านมา +3

    දැන් ඉතින් අපි හරි ප්‍රසිද්දයි කියල සිදුවක් ගැහුව නම් ලොකු විවුස් ටිකක් ගන්න තිබ්බ.😂😂😂😂

  • @areyoulife
    @areyoulife 17 วันที่ผ่านมา +8

    සංසාරේ කොතනක හෝ ඔය හැමෝම හවුලේ ම ලොකු පවක් කරන්න ඇති...ඒකයි එකටම මිය යන්න ඇතී...හරි වැරදි කවුරු උනත්...අපි පව් නොකර ඉමු...මේ කර්මය නඩු විසදන කාලයයි...
    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා...🙏🏻බුදු සරණයි

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 17 วันที่ผ่านมา +2

    මොනවා කරන්නද දැන් ඉතිං.හාමුදුරුවො විදිහටම හිටියනම් මෙහෙම අකල් මරණයක් නොවෙන්නත් තිබුණා.මොනවා වුනත් හාමුදුරු කෙනෙක් වෙන්නත් ලොකු පිනක් කරලා තියෙන්න ඕන.ඒත් මොකද්දෝ කරපු පවක් නිසා සිවුරු හැරලා වෙඩි කාලම මැරෙන්න වුණා.අපි කොච්චර කොහොම මොනවා කිවුවත් ගිය ආත්මෙ හෝ මේ ආත්මෙ කරපු අකුසල කර්ම වලින් අපිට ගැලවීමක් නෑ.ඒ අකුසල කර්ම ගෙවන්නම වෙනවා.අපි වුනත් මේ ආත්මෙනම් පව් කරලා නැති වුනත් ගිය ආත්මවල මොනවා කරපු මිනිස්සුද දන්නෙ නෑ.මොන විදිහට කොයි මොහොතෙ කොහොම මැරෙයිද කියලා කවුද දන්නෙ.සුජීවත් පව් තමන්ගෙ සැමියගෙ අවසන් කටයුතු වලටවත් එන්න බැරි වෙලා වගේ.🥺
    තෙරුවන් සරණින් ඇය ඉක්මනින් සුවපත් වේවා..
    ජීවිතයෙන් සමුගත් ඔහුට යලි කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.නිවන් සුව ලැබේවා.🙏

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 17 วันที่ผ่านมา +4

    අවු 20 ක් මහණ වෙලා , හිත නිසා ගිහියෙකු වෙලා.
    අහෝ හිත
    සසර කොතරම් භායානකද

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf 17 วันที่ผ่านมา +17

    Ammmo programes walata gihin single mummmmm sujeewaaaa😂😂😂

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c 17 วันที่ผ่านมา +8

    සසර ගමනේදී කොහේ හරි තැනකදී වරද්දන්න ඇති ,, මෙසේ පැවිදි උවත් ,,පැවිදි දිවියට සමු දීලා කම් සැපයට ඇලුම් කරලා අකලයේ ජිවිතයෙන් සමු ගන්න සිදූනේ.....
    සසරේ කිසිම දිනෙක මෙවන් අකල් මරණයක් නොවේවා !!!උතුම් බුදු .පසේබුදු මහා රහාතන්වහන්සේලා පැමිණ වදළ අති උතුම් නිවන් අවබෝධ කර ගැනිමට සසරේ කළ අකුසල් මේ ජිවිතයේම ගෙවේවා ,, , . මතු ඉක්මනින් හවයකදි උතුම් නිවන් අවබෝධ කරත්වා !! කම් සැපයට නොඇලේවා.....

    • @kumariangammana6601
      @kumariangammana6601 17 วันที่ผ่านมา +1

      අනේ මට නම් පුදුම සෝකයක් දැනෙන්නේ බුදුන් වහන්සේ වැඩ සිටින කලෙක නම් මේ හමුදුවන්ව බෙර ගන්න තිබුනා උන්වහන්සේ කියපු බණ අහල අනන්ත අප්‍රමාණ මගේ දුක් නිවා ගත්තේ කිසිම ආත්ම යේක මෙවන් බුදුන් දෙසු බණ අපට කියා දුන් හාමුදුරුවන් වස්න්සේලට ගැනුන්ගේ සුළගක් වත් වදින්න එපා 😭😭

    • @user-bp1xf6nn6c
      @user-bp1xf6nn6c 17 วันที่ผ่านมา

      @@kumariangammana6601 ඔව් මටත් හරිම දුකයි සදහම් ගැන පුදුම දැනිමක් තියෙන්නේ
      ඒත් ..සසර ගමනේදී ලොකු අකුසලයක් කරලා තියෙනවා .
      චින්චමානිකාවක්..බුදු සමිදුන් කෙළසන්න අවා නේ ....ඒත් සරරේ පිරූ පාරමි බලයෙන් ප්‍රඥාව නිසා එයින් බේරුනා
      . . ලස්සන රූපයක් .ලබන්නට .ලස්සන.කට හඩක් ලබන්නට . හොද දහම් දැනුමක් ලබන්නට අප්‍රමාණ පින් කරන්න ඇති ... ඒත් කෙලෙස් ගින්නෙන් .. දුරු කරන්න බැරි උනා.. මායවකට අසු උනා..ජිවිතය ට මෙසේ සමු දෙන්න..උනා ......
      මේ අකුසල් මේ ජිවිතයේ ම් ගෙවා අවසන් වේවා !!!

  • @shanethedj2100
    @shanethedj2100 17 วันที่ผ่านมา +64

    අපිට කොහොම උනත් මේ හාමුදුරුවොන්ටත් සිත කන්ට්‍රොල් නැති වෙලානේ .😅

    • @dilishinu9658
      @dilishinu9658 17 วันที่ผ่านมา +1

      කියලා වැඩක් නෑ 😊

    • @tharindukarunaratne886
      @tharindukarunaratne886 17 วันที่ผ่านมา +3

      කොහේ සිත කොන්ට්‍රොල් කරන්න ද . චිංචි මානවිකාව ලැබුණාම.

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 17 วันที่ผ่านมา +1

      ඒකනේ 😂

    • @user-ko1ey1nn6o
      @user-ko1ey1nn6o 17 วันที่ผ่านมา

      රහත් වෙලා නෑනෙ ගෑනු තමයි වැරදි

    • @Mickayel
      @Mickayel 3 วันที่ผ่านมา +1

      ​@@user-ko1ey1nn6o රෙද්ද තමා. ගෑනු විතරද වැරදි එතකොට.

  • @prasangikaherath5147
    @prasangikaherath5147 17 วันที่ผ่านมา +11

    ප්‍රසිද්ධ මිනිස්සු කරන වැඩද මේ 😅

  • @thilakakumara626
    @thilakakumara626 17 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @ajjj772
    @ajjj772 17 วันที่ผ่านมา +30

    ඔහු සිවුර දාගෙන බණ කිව්වේ තනිකර රඟපෑමක් මම නම් හිතන්නේ හරියට බුද්ධ ධර්මය අවබෝධ කරගෙන ධර්ම දේශනා කරානම් මේ වගේ මනස කිලිටි වෙන්නෙ නෑ.
    එකක් තියෙන්නේ පැවිදි කමෙන් නික්මෙලා ගිහි ගෙට ගියපු එක අගය කර යුතුයි. මොකද වැඩි හරියක් සිවුරු දාගෙන නේ මේවා කරන්නේ.

    • @sesh8850
      @sesh8850 17 วันที่ผ่านมา +8

      රාගයෙන් තොර වෙන්න උන් වහන්සේ රහත් උනේ නැහැනේ. කාන්තා ඇසුර නිසා උන්වහන්සෙගෙ සිත පවා කිලිටි වෙලා තියෙනවා. උන් වහන්සේ බණ දෙසන කාලෙ සත්‍ය අවබෝධ වී තිබුණත් රාගි සිතක් පහල උනොත් සියලු සත්‍ය යටත් පත් වෙනවා. ඒ නිසා බණ කියන කාලෙ රගපෑව කියලා කාටවත් කියන්න බෑ 😊

    • @prageethbandara5381
      @prageethbandara5381 17 วันที่ผ่านมา +5

      පැවිද්ද කියන්නෙ ලෝකෙ අමාරුම කාර්යය ගරහන්න එපා. පුලුවන් නම් මහණ වෙලා බලන්න.🙏🙏🙏

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 17 วันที่ผ่านมา +1

      Machan methandi e pudagala , E kiyanne' kalin mahana wela idapu ' Waradak karala ne .. Mokada siura hara gihilla tynawa . eka agaya karanna ona .. Siura dagana kala nam tama waradi. Anika Budhdha daramya awaboda karagththa kisi kenek dan ne me loke . Ehema innawa nam adu ganane sowan wela inna ona .. Daramya danna nisa pawidi wela inna nisa unwahnse bana kiwwa. Eken kiyawenne ne unwahnse awaboda karan idiya kyala. Obathumatath darmya gana kisima awabodayk nethi patai comment eka dakkama penna tyenne

    • @madusanka5dias424
      @madusanka5dias424 17 วันที่ผ่านมา

      මාර හොද කෙනෙක් මටනම් නිවන් සුව ලැබේවා !! 👃

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 17 วันที่ผ่านมา +1

    සසර ණය ගනුදෙනු විසදෙන විධිය..
    සුවපත් වේවා

  • @sankabuddik8108
    @sankabuddik8108 17 วันที่ผ่านมา +2

    සිත තමයි .චිංච මනිකවන් ආශ්‍ය කරම වෙන දේවල්

  • @rasikaherath4120
    @rasikaherath4120 17 วันที่ผ่านมา +11

    අදරේයි පාතාලයේ සෙට් එකට ❤❤❤❤👍👍👍👍👍

  • @bandulajayashantha4132
    @bandulajayashantha4132 13 วันที่ผ่านมา

    සංසාර චක්‍රයෙන් ගැලවෙන්න පහසු නැ වහල්ලු වගේ ඇස කන නාස දිව ඇතූලු ශරීරය සිතුවිලි වලින් හැදුනු මනස වහලේක් ඵ වහල් බවින් මමත් ඔබත් අත් මිදියයුතුයි නිවන ඵයම පමනයි ආසාව විනාශයේ ආරම්භයයි

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 17 วันที่ผ่านมา +2

    ❤ කොච්චර උනත් ගරු කරන්න ඕන සිවුරේ ඉදන් බඩු ගහන උන්ට වඩා ගොඩක් හොඳයි ...😢❤🙏 මට මතකයි ඉස්සර බවුද්ධයා නාලිකාවේ බණ කියනවා...😢😊

  • @ggdk2808
    @ggdk2808 16 วันที่ผ่านมา +2

    සුජීව මෙහෙම දෙයක් කියල නැහැ.මේව විවාහ නෙවෙයි ජීවත්වෙන්න ගහන ගේම් විතරයි.පව්කාර ගෑනු පව්කාර මිනිස්සු .

  • @user-zt2wb2jy3x
    @user-zt2wb2jy3x 17 วันที่ผ่านมา +22

    පුදුමයි අංජලී තාම live එකක් අාවෙ නෑ.කච කච ගාගෙන .

    • @mayakumari264
      @mayakumari264 17 วันที่ผ่านมา +2

      ඇත්තටම

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 17 วันที่ผ่านมา +7

      😂😂😂😂😂😂 දැන් සුප්‍රසිද්ධ වෙලානෙ

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 17 วันที่ผ่านมา +1

      tiakak inna.ewi

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 17 วันที่ผ่านมา +1

      🤮🤮🤮🤮

  • @stillaliveinsomewhere_69
    @stillaliveinsomewhere_69 16 วันที่ผ่านมา

    අපි විසින්ම මෙව්වා බලලා එක එක දේ ලියනවා. ජීවිත අවසන් වන ආකාරය අපි අහගෙන එන්නේ. කියවලා බලලා හිතෙන් අමතක කරන එක තමයි හොඳම 🎉🎉🎉🎉🎉

  • @sonasona-vp8yu
    @sonasona-vp8yu 16 วันที่ผ่านมา +1

    මැරුන අයගෙ ජීවිතයි පැටිකිරිය හොයනවා වඩා අපේ ජීවිත ගෙනියන්න ගොඩක් දේ තියෙනව හිතන්න

  • @bluenagging-ou8xl
    @bluenagging-ou8xl 17 วันที่ผ่านมา +3

    කොහොමද? අප්පා පසුගිය කාලයේ අම්මල,දුවල රගපු රැගිල්ල. K sujeewa හෙට අනිද්දට මහන වෙයි කියල හිතුවෙ පිංකම් කරපු හැටියට .

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 17 วันที่ผ่านมา +2

    මේ සුවාමීන් වහන්සේගෙ කතාව සම්පූරන ඇත්ත...පැවිදි ජීවිතය අත් හැර තමන්ට ගැලපෙන කෙනෙක් සමග විවාහ ඌවා නම් කමක් නෑ.මේ වගෙ කෙනෙක් එක්ක...අනෙ මන්දා අද සමාජ තත්වේ...ඒක සාමාන්‍ය දෙයක් වෙලා ..

    • @asokasl
      @asokasl 17 วันที่ผ่านมา

      Mein vatahaganna hamuduruvo waradi naha oya balma dammay uduvay dammaloka swaminvahansay ta eka bariuna gurukam karamin mahanama hamuduruvo alla gaththa

  • @hashanmalith5782
    @hashanmalith5782 17 วันที่ผ่านมา +2

    ගෑනිගේ කේන්දරේ බලළා බැන්දනම් ඔය මුකුත් නෑ රූපේටයි මෝ....ටයි අහු වෙලා පැවිදී කාලේම හිතන්නකෝ ඔය වගේ අය කීයක් ඇද්ද බුදු සරණ යන්න මගක් පෙන්නන්න ඉන්නේ කීයෙන් කී දෙනාද අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..😢😢😢

  • @Sandakathmini01
    @Sandakathmini01 17 วันที่ผ่านมา +12

    ඔබේ සංසාර භව ගමන සුවපත් වේවා.

  • @Mambo344
    @Mambo344 17 วันที่ผ่านมา +2

    සිවුර දාගෙන හම්බ කරගෙන සිවුර ගලවන එක මහ වීර ක්‍රියාවක් ලෙස දකින අයත් ඉන්නවා😂😂😂😂

  • @user-mh1yd9cl4h
    @user-mh1yd9cl4h 17 วันที่ผ่านมา

    නිවන් සුව අත්වේවා 🙏

  • @PriyangiKumari-kh5lw
    @PriyangiKumari-kh5lw 17 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා 🙏🙏

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 17 วันที่ผ่านมา +1

    ❤🙏👍

  • @upulgunasekaraupul2227
    @upulgunasekaraupul2227 17 วันที่ผ่านมา +1

    සසර නම් අති බිහිසුණුයි... අපට මෙයින් ගත හැක්කේ එච්චරයි

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 17 วันที่ผ่านมา +3

    ඉස්පිරිතාලෙන් ආපු ගමන් රංගන තමයි මුලින්ම සුජීවා ගෙන්නන්නෙ හිත ඉල්ලන තරු එකට. ඇවිත් කියවයි බොරු.

    • @nilminikumari5736
      @nilminikumari5736 17 วันที่ผ่านมา +2

      හොද වෙලා ආවම රංගනයා බොරු ටිකක් පලයි ඔන්න සුජීවා ගෙනත් 😂

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 17 วันที่ผ่านมา +10

    අද දවසම මම ඇඩුවා .. මමත් මෙ හිමි නමට පුදුමාකාර ගරුත්වය කින් හිටපු කෙනෙක්..

  • @Nishanchamara530
    @Nishanchamara530 17 วันที่ผ่านมา

    ඒක ඇත්ත ස්වභාවධර්මයට ඕන විදිහටයි අපි යන්නේ අවසන් ගමන් ❤❤❤❤ඒක මේ ලෝකෙ කාටත් පොදුයි😔😔😔😭😭ඕන වැඩ්ඩෙක් හිතාගෙන ඉන්නවනම් ඒක එහෙම නෙමෙයි කියලා😂😂😂

  • @sandunbandara593
    @sandunbandara593 17 วันที่ผ่านมา +1

    සියලුදේ අනිත්‍ය 😊

  • @user-ro4nz6rr9t
    @user-ro4nz6rr9t 17 วันที่ผ่านมา +25

    තමා විමුක්තිය නොදැක අනුන්ට විමුක්තිය ලබාදීමට යාම මේ ලෝකයේ තියන ලොකුම බොරුවයි😢

  • @hannan1460
    @hannan1460 17 วันที่ผ่านมา +16

    අය්යෙ අංජලි අමිමා ගේ හපන් කමි ලැජ්ජායි

  • @nilupulindrajith
    @nilupulindrajith 17 วันที่ผ่านมา +10

    මාර ධර්ම ක්‍රියාත්මක වෙනකොට කොච්චර හොද තැනක හිටියත් පහලම අරන් එනවා..ඒ මාර්ගය හැදෙනවා.

  • @MenikJayasinghe
    @MenikJayasinghe 17 วันที่ผ่านมา +24

    සුදු ඇදන් ගිහින් කරපු හදියක් 😭😭

    • @milindasenaratna1334
      @milindasenaratna1334 16 วันที่ผ่านมา

      හාමුදුරුවන්ට මහන කම තියාගෙන ඉන්න දුන්නෙ නැහැ , ඒ පව නම් මෙයාට (සුජීවට) කවදාවත් ගෙවල ඉවර කරන්න බැරි වෙයි.

  • @NadunPerera-xj1dz
    @NadunPerera-xj1dz 17 วันที่ผ่านมา +6

    ඉතින් ඒ මනුස්සයා කැමැත්තෙන් සිවුරු ඇරියා නම් මොන මගුලකටද ඕවා news වල කියන්නෙ. තමන්ට එහෙම ආශාවක් තිබිලා සිවුරු දාගෙන ගෑනු එක්ක බුදියන ඔය චීවරධාරීන්ට වඩා නම් මේ මනුස්සයා හොඳයි මට හිතෙන විදිහට. මේ මනුස්සයා පැවදිවෙලා හිටියා නොහිටියා මේ වගේ දෙයක් news වලට කියන එක නම් හරි මදි.

    • @nadeeka30
      @nadeeka30 17 วันที่ผ่านมา +1

      කුණු රහට මිනිස්සු ආසයි, ඒ ආතල් එක තමයිමේ දීලා තියෙන්නේ,ඒක රහකරකරකියලා අපහාස කරන බෝසත්ල ගේ comment බලන්නකෝ😂 ගිහි ජීවිතේට ආවා කියලා එයාට බනිනවා උං ගිහි ජීවිතේ ආතල් එකේ ඉදගෙන.

    • @NadunPerera-xj1dz
      @NadunPerera-xj1dz 17 วันที่ผ่านมา

      ​@@nadeeka30 ඒකනේ.

    • @fluffyai
      @fluffyai 17 วันที่ผ่านมา

      Indeed 💯

  • @ajithsiri2781
    @ajithsiri2781 17 วันที่ผ่านมา

    නිවන් සුව අත්වේවා..