සිවුරු ඇරලා සිංදු ලියලා Club වසන්ත එක්ක වෙඩි කාපු මහානාම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 712

  • @user-of3rt7gf6n
    @user-of3rt7gf6n 15 วันที่ผ่านมา +368

    මොනව උනත් දැන් චීවරේ දාගෙන පිස්සු කෙලින හාමුදුරුවරුන්ට වඩා වැදගත් කෙනෙක්.......... තමන්ට ඉන්ඩ බැරි නම් චීවරේට අගෞරවයක් නොදී යන්ඩ ගියා...🙏.🙏.🙏🙏🙏🙏🙏

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 15 วันที่ผ่านมา +2

      🙏🙏🙏🙏

    • @champjanlyn8740
      @champjanlyn8740 15 วันที่ผ่านมา +17

      බුදු හිමි දවසද උපැවිදි වී නැවත ගිහි ජීවිතය එපාවී පැවිදි වූ ස්වාමීන්වහන්සේලා හිටියා. සිවුරෙහි අවංකව රැඳෙන්නට බැරිනම් අයින් වීමේ වරදක් නෑ.

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 14 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්ම පාරාජිකාවක් වී අපාගත වෙනවට වඩා ..

    • @mayurigamage3741
      @mayurigamage3741 14 วันที่ผ่านมา

      @@user-of3rt7gf6n එකෙන් වෙන්නෙ ඉස්සරට හමුදුරුවරුන්ට දායකයෝ නැතිවෙන එකයි වෙන්නෙ

    • @mayurigamage3741
      @mayurigamage3741 14 วันที่ผ่านมา +1

      @@user-of3rt7gf6n එවිදියට ගිය එකනම් හොදයි ඒ උනාට ධරමය නිසා ලැබිච්ච මුදල් දීලත් ගියානම් ඔය ගෑනු ඉදීද කියලා බලන්න තිබුනා

  • @chanukasusantha3530
    @chanukasusantha3530 15 วันที่ผ่านมา +436

    සිවුරු දාගෙන සක්කිලි වැඩ කරන පාහාරයන්ට වඩා මේ විදිහට සිවුරු හැරලා මැරුම් කාපු එක නම්බුකාරයි.

    • @commenter1111
      @commenter1111 15 วันที่ผ่านมา +8

      ඇත්තටම ඔව්....මැරෙන්න දේවල් සකස්වෙලා තිබ්බ නම් සිවුරේ හිටියත් අපවත් වෙන්න තිබුනා..කාලෙ ටිකක් එහා මෙහා උනත්...

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 15 วันที่ผ่านมา +4

      Ada samahara hamudiruvaru vage Seiura dagena hora magul natanavata vada hodaine seura areya eka

    • @irahada5961
      @irahada5961 15 วันที่ผ่านมา +6

      ඒ උනාට සියුරේ ඉදගෙන නේ සුජීවා එක්ක යාලු උනේ

    • @අපිසජිත්ට
      @අපිසජිත්ට 15 วันที่ผ่านมา +1

      මිහින්තලේ සාදු 😂😂😂

    • @ShirFdo
      @ShirFdo 15 วันที่ผ่านมา +2

      @@commenter1111 කර්මය ඵල දුන් හැටි වන්න ට ඇති! කසඩ ගෑණියෙකුත් ඇමිණුන එක යි, අවුල !

  • @dianadissanayake764
    @dianadissanayake764 15 วันที่ผ่านมา +147

    අපරාදේ ඒ ස්වාමින්වහන්සේගේ හිත වෙනස් උනා කියනකොට පුදුමයි. සසරේ හැටි.

    • @dilsankavinda9174
      @dilsankavinda9174 15 วันที่ผ่านมา

      සුන්දර සමුද්ද හාමුදුරුවන්ට උනෙත් ඕකනෙ

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 12 วันที่ผ่านมา

      හාමුදුරුවන්ට සල්ලි තියෙන නිසා අයිති කර ගත්තා .

  • @wrpthilakarathna4709
    @wrpthilakarathna4709 15 วันที่ผ่านมา +189

    අවුරුදු 18ක් පැවිදි ජීවිතය ගත කරලා මොනතරම් මිනිස්සු යහමගට යවන්න ඇති ඔබට බුදු සරණ

    • @kanchan3574
      @kanchan3574 15 วันที่ผ่านมา +2

      Oya gunaya petta dekka eka hodayi..ehema aya aduyiii😂😂😂

    • @lamayaj205
      @lamayaj205 15 วันที่ผ่านมา +4

      ඔච්චර කාලයක් සිවුර දාගෙන ඊටහොරෙන් කොච්චර බඩු ගහන්න ඇද්ද....අපිනෙ දන්නෙ හාමුදුරුවන්ගේ කෙටුවාව...🤣🤣🤣ඕක වයිරල් වුන නිසා සිවුර අරින්න ඇති...💔🤣

    • @magehithasundarai9931
      @magehithasundarai9931 15 วันที่ผ่านมา +4

      ඇත්තටම ඔව්..ඔබ නිවැරදියි..
      ඒ ගුණය පමණමයි සමාජයටත් අපටත් වැදගත්..ඉන් ඔබ්බට කතා කරන සියල්ල හරසුන්..

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 14 วันที่ผ่านมา +5

      ගරු මහානාම ස්වාමීන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් සමාජයට කළ සේවය මෙපමණයි කියා කිව නොහැක. එහි කුසල විපාක සංසාරේ පුරාවටම නිවන් දක්නා තුරුම සෙවනැල්ලක් සේ සිටිනු නොඅනුමානයි !

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 13 วันที่ผ่านมา

      චූ
      .හිලටරැවටුනවාසුලයටහොඳවැඩේකංජිපානීමහතානනීඔබටපිංකාලකන්නියාවසමාජයෙන්අයින්කරාට

  • @Vhhds136
    @Vhhds136 15 วันที่ผ่านมา +70

    අවුරුදු 17 ඉදලත් හිත හදාගන්න බැරිනමි සාමාන්‍ය ගිහි අය ගැන කවර කතාද, බුදුපියාණන් කිවෙ මෙි ගමන හරි අසීරුය , අභියෝග යක්,

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 15 วันที่ผ่านมา +151

    ගෑණු මායම් වලට හසුවී ජීවිතයෙන් සමුගත් ඔබට නිවන් සුව ...

    • @OviniTrilishya
      @OviniTrilishya 15 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e 14 วันที่ผ่านมา

      එතනත් වැරැද්ද ගෑනියෙක්ගේ. හිත පාලනය කරගන්න බැරිවෙච්ච පිරිමියාගේේ නෙවෙයි. නාමික බෞද්ධයො උනහම ඔහොම තමයි. මුලින්ම බුද්ධාගම හරියට ඉගෙන ගනින්.

    • @ruwandesilva7643
      @ruwandesilva7643 14 วันที่ผ่านมา

      niwan suwa pukata sapa

    • @Snuggle_bunny04
      @Snuggle_bunny04 14 วันที่ผ่านมา

      එකෙන්ම

  • @lakfashion5403
    @lakfashion5403 15 วันที่ผ่านมา +66

    මේ ඒ හාමුදුරුවන් ගෙ කර්මය සැකසුනු විදිහ අනිත් අය පව් පුරවගන්න එපා

    • @Metharana1234
      @Metharana1234 14 วันที่ผ่านมา

      ඔය ඥානතුසිත හාමුදුරුවෝයි මහානාම හාමුදුරුවෝයි දෙන්නා කාලෙක පටන් තරහයි. ඔය යාලු වේසයෙන් නිවන් සුව පැතුවට මිනියෙනුත් පලි දරපු හැටියක් පේන්නෙ. මැරුනට පස්සෙත් ඒ මනුස්සයාට නින්දා අපහාස කරලා බොරු කියලා ආතල් එකක් ගන්නෙ.
      ඔය කෝටි 5ක් තිබ්බා කියලා කියපු කතාව BMW කතාව අමූලික බොරුවක් .
      මහානාම හාමුදුරුවන් ට තිබුනෙ මෙරූන් කලර් CHR වගේ කාර් එකක්.
      ඇත්තටම මහන කමේ ඉන්න හරි සිවුරු අරින්න හරි කැමති දෙයක් කරන්න තමුන්ට අයිතියක් තියෙනවා . ඒ හාමුදුරුවෝ සිවුරෙ ඉදගෙන වැරදි වැඩක් කලානම් තමයි වැරදි. අනික කර්මය තමයි පඩිසන් දෙන්නෙ. ඒකට සිවුරු දාලාද ? නැද්ද ?
      බෞද්ධ ද ? කතෝලිකද ? හින්දුද අදාල නෑ.
      සිවුරකුත් දාගෙන බොරුත් කිය කිය මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න එපා හාමුදුරුවනේ.

    • @SudharmaKeragala-fx7iu
      @SudharmaKeragala-fx7iu 14 วันที่ผ่านมา

      @@Metharana1234 වැරදි මගක යන්න එපා කියලා තමයි අමනාප වෙන්න මූලික හේතුව එයාගෙ සල්ලිත් වාහනෙත් අරගෙන ගියා කියලා ඒ දවස්වල අපිට දැනගන්නට ලැබුනා ඒවා බොරු නෙවෙයි

    • @Metharana1234
      @Metharana1234 14 วันที่ผ่านมา

      @@SudharmaKeragala-fx7iu වැරදිමගක ගියෙ මහමෙව්නාවෙන් ඇවිත් සෑහෙන අවුරුදු ගානකට පස්සෙ. හැබැයි ඒ තරහා මහමෙව්නාවෙ ඉන්න කාලෙම තිබුන එකක්. හේතුව තමයි ඥානතුසිත හාමුදුරුවන්ගෙ කුහක කම හා වාචාල කට. ඕවා නිකන් බොරු බයිලා. හාමුදුරුවන්ට BMW එකක් තිබුනෙ නෑනෙ. නිකන් බොරුවක්නෙ ඕක

  • @tanitaruwaki
    @tanitaruwaki 15 วันที่ผ่านมา +255

    සසුනේ ඉන්න බැරිනම් සිවුර ඇරලා මොනවා කලත් නම්බුකාර යි.බොරුවට සිවුර දරාගෙන සාසනය විනාශ කරනවට වඩා.මේකෙ බෝසත්වරු ඉන්න හැටියට ලගදීම ලංකාව පිටින් ම දිව්‍ය ලෝකෙ යනවා😂

    • @darbukalk2276
      @darbukalk2276 15 วันที่ผ่านมา +6

      atta macham

    • @commenter1111
      @commenter1111 15 วันที่ผ่านมา +13

      තමන්ට ඉන්න බෑ කියල හිතෙනව නම් ගවුරවාන්විතව ගිය එකයි සුදුසු..

    • @anuanuu1816
      @anuanuu1816 15 วันที่ผ่านมา +1

      ඒකනේන්නම් .. එකනේ කැලනියෙන් ඔක්කොම මතුවෙන්නෙ😂

    • @Siriyawathi-zv6xz
      @Siriyawathi-zv6xz 15 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

    • @user-tw4tf3xs7k
      @user-tw4tf3xs7k 15 วันที่ผ่านมา +4

      Gampaha mahanama himi garu katayuthu swaminwahanse namak.

  • @UdeniYamuna
    @UdeniYamuna 15 วันที่ผ่านมา +26

    කේ සුජිවා වගේ චිංචිමාණිකාවෝ මේ රටට සාපයක් . ශාසනය හිමිනමක් වත් තියා ගන්ඩ බෑ

  • @Sandakathmini01
    @Sandakathmini01 15 วันที่ผ่านมา +26

    නයන වාසුල
    ☸️
    හදිසියේ අකාලයේ අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ඔබේ සංසාර භව ගමන සුවපත් වේවා.

  • @magehithasundarai9931
    @magehithasundarai9931 15 วันที่ผ่านมา +149

    නිවීම වෙනුවට ගින්න තෝරා ගෙන විනාශ වී ගිය බව අද දැන ගත්තෙමි..නමුත් එක් දෙයක් කිව යුතුව ඇත..
    පැවිදි ජීවිතය තුල කල දෙසුම් මාගේ සිතද නිවීමට බර කලේය..කිසිවක් ස්ථිර නැති ලෝකයේ සිත "නිවනට" යොමු නොවීමේ අවාසනාව දකිමි..😌

    • @MMDRodrigoRodrigo-qs3mt
      @MMDRodrigoRodrigo-qs3mt 15 วันที่ผ่านมา +10

      ඉතාමත් දැනුමින් දක්ශ ස්වාමීන්වහන්සේ නමක් ඒ කාලේ. හැබැයි දැනුම විතරයි එයා ඒක දැනගන්නට දැකගත්තෙ නැහැ

    • @nirupanishyamalee4672
      @nirupanishyamalee4672 15 วันที่ผ่านมา +3

      ඇත්තටම එතකොට මමත් බණ අහලා තිබුනා.😢

    • @krisanthisudasingha4319
      @krisanthisudasingha4319 15 วันที่ผ่านมา +10

      දැනුමත් සමග බුද්ධියත් තිබුනා නම් ඔහු තාමත් ඡිවතූන් අතර. ..පහන් දැල්ලේ ආලෝකයට රැවටුන පලගැටියෙක් වගේ.කර්මය වලක්වන්න බෑ. ලද දෙයින් සැනසීමට පුරුදු වෙමු..

    • @milindasenaratna1334
      @milindasenaratna1334 15 วันที่ผ่านมา +9

      ගැහැනියක් නිසා ඔහුගේ ගමන එතැනින් නිමා විය.

    • @pddpriyangika87
      @pddpriyangika87 15 วันที่ผ่านมา +5

      දැනුම තිබුණි, නමුත් ප්‍රඥාව නොතිබුනි

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 15 วันที่ผ่านมา +46

    අපි මොනවා කිවුවත් කාට සාප කරත් වැඩක් නෑ අරය නිසා මෙයා නිසා කිවුවට තම තමන්ලා ගෙනාපු දේවල් තියනවා නේද කර්මයත් කර්ම පලයත් කාටවත් වෙනස් කරන්න බෑ නේද ❤

    • @commenter1111
      @commenter1111 15 วันที่ผ่านมา +2

      ඔව්ව්....මේක මේ පුද්ගලයගේ තිරනය...ඒකට මේ වෙන උන්ව අල්ලලා වැඩක් නෑ

  • @nalakaag
    @nalakaag 15 วันที่ผ่านมา +23

    කාමය කියන්නේ ප්‍රබලම ගින්දරක්. ඒ ගින්නට අහු වෙන්න පුලුවන් සුලු මොහොතකින්.. මුලු සංසාර ගමනම දුක්කිතව ගින්නෙන් පිච්චිලා යනවා..ලේසි නෑ 😊

  • @upamaliwijesinghe3299
    @upamaliwijesinghe3299 15 วันที่ผ่านมา +101

    එ කියන්නෙ මෙ සුජිවා කියන ගැනි විදවලා මැරෙන්ටම තමයි වටින්නෙ. අජිත් ගෙත් සෙසතම හුරා ගත්තා කිවිවා. බණ කියලා උපයා ගත්ත සල්ලි වලින් ගත්ත වාහනත් කපටි කමෙන් විකුනා ගෙන දැන් ගෙවල් දොරවල් වාහන අරන් රගන්නෙ අනුන්ගෙ සල්ලි වලින් නෙ එතකොට.දවසක් වාහනෙ හප්පා ගෙන මෙයාලාගෙ වැරැද්ද තියා ගෙන එ මිනිස්සු න්ටත් බැනලා එකට සිංදුත් හදලා 😂 වැරදි දෙවල් කරලා කර්මයෙන් බෙරෙනවා බොරැ කියලා ඔප්පු වුන අවස්ථාවක්

    • @Ravi56774
      @Ravi56774 15 วันที่ผ่านมา +7

      😂ඒකටම හරියන නල්ල මලේ දූලා දෙන්න කිඹි නලලෙ තියාගන මිනිස්සුන්ට බැනල වීඩියෝ දානව ඒකිලා දන්නෙ නෑ උං කන්නෙ රටේ මිනිස්සු මහ වේසිට ගෙවන්නේ සිංදු කියනවට කියල

    • @upamaliwijesinghe3299
      @upamaliwijesinghe3299 15 วันที่ผ่านมา

      @@Ravi56774 එයාලාව වැඩිය ⁣shows වලට ගෙන්නන්නෙත් නැනෙ සැලුන් එකකින් ඔය තරම් සල්ලි හොයාන්ටත් බැරි නිසා හිතුනා මොකක් හරි යටිකුඩුඩු වැඩ ඇති කියලා

    • @Metharana1234
      @Metharana1234 14 วันที่ผ่านมา +7

      ඔය ඥානතුසිත හාමුදුරුවෝයි මහානාම හාමුදුරුවෝයි දෙන්නා කාලෙක පටන් තරහයි. ඔය යාලු වේසයෙන් නිවන් සුව පැතුවට මිනියෙනුත් පලි දරපු හැටියක් පේන්නෙ. මැරුනට පස්සෙත් ඒ මනුස්සයාට නින්දා අපහාස කරලා බොරු කියලා ආතල් එකක් ගන්නෙ.
      ඔය කෝටි 5ක් තිබ්බා කියලා කියපු කතාව BMW කතාව අමූලික බොරුවක් .
      මහානාම හාමුදුරුවන් ට තිබුනෙ මෙරූන් කලර් CHR වගේ කාර් එකක්.
      ඇත්තටම මහන කමේ ඉන්න හරි සිවුරු අරින්න හරි කැමති දෙයක් කරන්න තමුන්ට අයිතියක් තියෙනවා . ඒ හාමුදුරුවෝ සිවුරෙ ඉදගෙන වැරදි වැඩක් කලානම් තමයි වැරදි. අනික කර්මය තමයි පඩිසන් දෙන්නෙ. ඒකට සිවුරු දාලාද ? නැද්ද ?
      බෞද්ධ ද ? කතෝලිකද ? හින්දුද අදාල නෑ.
      සිවුරකුත් දාගෙන බොරුත් කිය කිය මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න එපා හාමුදුරුවනේ.

    • @lakshmanhearath5495
      @lakshmanhearath5495 14 วันที่ผ่านมา +1

      Hamuduruvo nivansuwa

    • @PatabedigeKusumawathi
      @PatabedigeKusumawathi 14 วันที่ผ่านมา

      මෙකියි දුලා දෙන්නයි රංග පෑවා පුතෙක්.හදා ගන්නවා.දෙමලි අජීත් මරනින් ගැලුඋනා මහානාම හාමුදුරුවන් බිලි උනා. සක්කිලි වැඩ කරන අම්මන්ඩියි දුලා දෙන්නයි .

  • @maheshmadu1734
    @maheshmadu1734 15 วันที่ผ่านมา +31

    සිවුර ගලවලා මොනවා කරත් මොකද සිවුරෙ ඉදන් ජරා බලු කම් නොකර

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 15 วันที่ผ่านมา +7

    Good explanation, thanks..! හොදටම පැහැදිලි කරදුන්නා !! ස්තුතියි අපේ හාමුදුරුවන්ට.

  • @padminiborukgamage8876
    @padminiborukgamage8876 15 วันที่ผ่านมา +47

    ඉතා විශිෂ්ඨ පුද්ගලයෙක්. සිවුරේ ඉදන් පව් පුරවගන්නෙ නැතිව සිවුරැ හැර තමාගේ ආශාවන් ඉෂ්ඨ කරගත්ත

  • @omoa3040
    @omoa3040 15 วันที่ผ่านมา +65

    අපිට හිතුනා අජිත් ගෙන් වෙන් වෙනකොට තව කොහෙට හරි පැටලිලා කියලා

    • @arrowjr5498
      @arrowjr5498 15 วันที่ผ่านมา +2

      ඉතින් බං එකීටත් නගිනවනේ

  • @LifeShortsLk
    @LifeShortsLk 15 วันที่ผ่านมา +38

    කොල්ලා නීත්‍යානුකූල විදිහට සාසනෙන් අයින් උන පිනම ඇති. අනිත් ඒව අපට අදාලනෑ.

    • @imalirambukwella9323
      @imalirambukwella9323 15 วันที่ผ่านมา +1

      වාහනයයි කෝටි පහයි අරන් ගිහින් .සිවුරැ ටිකයි පාත්තරෙයි තියලා ගිහින්.😀

    • @LifeShortsLk
      @LifeShortsLk 15 วันที่ผ่านมา

      @@imalirambukwella9323 එහෙනම් සඝසතුදේ හොරාකෑමේ ආදීනව..

    • @nishantha1422
      @nishantha1422 13 วันที่ผ่านมา

      ​@@imalirambukwella9323👍👍

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 15 วันที่ผ่านมา +196

    සුජීවා වැඩිය පින් දහම් කරනකොට හිතුවා 🤣🤣🤣 කථාව නම් පත්තිනි අම්මා නොදකින් 🤮🤮🤮🤮

    • @pathminiranasinghe6365
      @pathminiranasinghe6365 15 วันที่ผ่านมา +2

      Oki..kohomada..budu..dahama..gana..danna..katholika.
      Naki..uhti

    • @nadeekakombu360
      @nadeekakombu360 15 วันที่ผ่านมา

      ඒක තමයි පන්සල් බඩගෑවේ ඔය ගෑනි..තුක් නොදකින් 🤮🤮

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 14 วันที่ผ่านมา +5

      බලුම wesiyek. සල්ලි තියෙනවනම් මොකෙක් උනත් කමක නෑ සැප වේදින්නේ එහෙමයි🤮🤮🤮🤮

    • @saliyagamage6009
      @saliyagamage6009 14 วันที่ผ่านมา +3

      ඇත්තටම මමත් ඔය විදියටම ගොඩක් කල් ඉදන් හිතුව ඇයි මෙච්චර කැපකිරීමක් කරන්නෙ ඇයි කියල

    • @Cook_with_Niro
      @Cook_with_Niro 14 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත,,එ වෙනකොට අජිත්ව නේද තියන් හිටියෙ,අනේ මන්ද මුන්වගේ ගායිකාවෝ,උන්ගෙ ලමයි fome කරන්නේ ටි,වි chanalනේ නේ

  • @jay-walker3584
    @jay-walker3584 15 วันที่ผ่านมา +165

    සිවුරු ඇඳගෙන බොහෝ ගනයෝ කරන පරට්ට වැඩ බැලුවම සිවුරු ඇරලා මේයා මොනවා කරත් ඒක නම්බුකාරයි .

    • @iceice5753
      @iceice5753 15 วันที่ผ่านมา +1

      චිත්ත ගෘහපති අනාගාමී වෙලා බිරිඳැවරැ 3න් සමග ගෙදර සිටියා.රහත්ඵලය ලැබිමෙන් පසුව තමයි කාම මෙෙථුනයෙන් වැලකෙන්නෙ.

    • @milindasenaratna1334
      @milindasenaratna1334 15 วันที่ผ่านมา +1

      සිවුරු ඇදගෙන ඉන්නකොට තමා සුජීව මෙයත් එක්ක යාලුවෙලා තියෙන්නේ .

    • @jay-walker3584
      @jay-walker3584 15 วันที่ผ่านมา +5

      @@milindasenaratna1334 ලංකාවේ ගැනුන්ට කොහොමත් ගණයෝ පෙන්න බෑ. මොනවඋනත් සිවුරු ඇරපු එක වඩා හොඳයි සිවුරේ ඉදං කම්සැප වලඳනවට වැඩිය

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f 15 วันที่ผ่านมา

      @@jay-walker3584ඔව්, බුද්ධ චීවරයක් දරාගෙන ඉන්න පුද්ගලයෙකුට ගෑණියෙකුගේ හිත යනවා කියන්නෙම බරපතල පාපකර්මයක්! සිවුරක් දරා ගත්තට ඒ ඉන්නෙත් මනුස්සයො බව කාන්තවන් අවබෝධ කරගන්න ඕනෙ

    • @samindawarnakula1602
      @samindawarnakula1602 14 วันที่ผ่านมา

      ​@@milindasenaratna1334 හරි යාලු උනාට පස්සේ සිවුර අතෑරියානේ

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 15 วันที่ผ่านมา +68

    දර්ම මාර්ගයේ ගමන් කිරීම ලේසි නෑ මොහොතක් ඇති නොමගට වැටී මට..බුදුන් යෝනිසෝ මනසිකාරය හා එති වැදගත්කම දේශනා කලේ ඒනිසයි

    • @hemaranawaka90
      @hemaranawaka90 15 วันที่ผ่านมา

      Habayi Hari Maga Yana Ayata Maraya Kemathi Ne Maraya Badha Karanawa

    • @ruwandesilva7643
      @ruwandesilva7643 14 วันที่ผ่านมา

      pukata sapa.badata sapa..oluwata wedi

  • @rosafernando7294
    @rosafernando7294 15 วันที่ผ่านมา +37

    ඒ මනුස්සයා හොදයි සිවුරෙ ඉදන් බලුවැඩ කරනවට වඩා

  • @truefeelings3174
    @truefeelings3174 15 วันที่ผ่านมา +93

    කාමයන්ගේ ආශ්වාදයට යටවීම, කාම තණ්හාවට ඉඩදීම, අසත්පුරුෂ ඇසුර, ගම්පහ මහානාම නයන වාසුල බවට පත්වීම -> විනාශය.
    හොද බණක් කරලම පෙන්නුවා 😢

    • @persysriyalatha5212
      @persysriyalatha5212 15 วันที่ผ่านมา +1

      නියම දමන්‍ය පවු බත්

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 15 วันที่ผ่านมา +72

    අජිත් මුතු කුමාරන ඇගෙන් වෙන් වෙන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති ......

  • @user-dr2hn3rm8j
    @user-dr2hn3rm8j 15 วันที่ผ่านมา +11

    සිතෙහි හැසිරීම හරිම භයානකයි .

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 15 วันที่ผ่านมา +41

    මේකෙ කොමන්ට දාන අය වැරදි නැහැ ඔය අම්මයි දුල දෙන්න ගෙ රැගුම් කොහොමද දෙකට ගනන් කරන්න බැරිව වගේ ඉන්නෙ ඔන්න හෙලුව දික්ගැස්සෙන කොට

  • @chathurangaheenatigala2688
    @chathurangaheenatigala2688 15 วันที่ผ่านมา +26

    ඔව් ටික දවසයි අයෙ අවිත් ස්ටෙජ් එකට නැග්ගම අපෙ එවන් පිලි ගන්නෙ වීර කාන්තවක් වගෙ තමා..😂😂😂

    • @wasnthimendes3785
      @wasnthimendes3785 12 วันที่ผ่านมา +1

      Gal gahanna one Ammala duvalata keri weseyo

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 15 วันที่ผ่านมา +147

    මෙිි ගෑනි හාමුදුරුවෝනමකට වත් ඉන්න දීලා නැද්ද මෙිකි වෙිසාවියක්නේ දරැවොත් ඉද්දි

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 15 วันที่ผ่านมา

      ඇය් ගෑණිට.බනින්නෙ?? ගෑණු කමටවැඩිය. මහන කම ශක්තිමත් විය යුතුය්....ගෑණියෙක්. ඉස්සරහා පැවිදි ශීලය.බිදෙනවානම් ඌ පැවිද්දෙක් නොවෙය්....අද ඉන්නෙ ඔය කියන විදියෙ.යූ ටියුබ්. රන්ගන කාරයෝතමය්

    • @SDN89503
      @SDN89503 15 วันที่ผ่านมา +7

      අනේ බන් ගම්වලත් ඉන්නෙ ඕන තරම් ගෑනු සිවුරු පිටින්ම හාමුදුරුවෝ එක්ක ඉන්න ඒ අතින් මේ හාමුදුරුවෝ උතුම්

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 15 วันที่ผ่านมา +7

      @@SDN89503 දැන් හරිනේ 😂😂😂😂😂ඔයාලා කෝමත් හැමදේම සාදාරනීය කරණය කරනවනේ

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 15 วันที่ผ่านมา

      Ane halo ape game hamuduruvanta ganu vetharak neve lamaith ennava gurukam kara kara prasedda nathe un ona tharam ova karanava apeta un hadanna ba ape hadunama hare

    • @user-vq1bq4tq4t
      @user-vq1bq4tq4t 15 วันที่ผ่านมา +4

      දරුවොත් එහෙම තමයි

  • @rashmilahaputhantiri2514
    @rashmilahaputhantiri2514 15 วันที่ผ่านมา +11

    ලංකාවෙ දැන් ප්‍රසිද්ධයි...ඉක්මන් සුව ලැබේවා

  • @renushyamali8308
    @renushyamali8308 15 วันที่ผ่านมา +52

    එහෙනම් අවුරුදු 18 ක් සිවුරේ හොදින් ඉදලා හොද පැවිදී දිවියක් ගත කරපු හාමුදුරුවෝ සිවුර අත ඇරලා එන මට්ටමට ගන්න k. සුජීවට පුලුවන් උනා නේද.පව්කාරකම තමා

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 14 วันที่ผ่านมา

      Aran jevetheth nathi Kara.

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e 14 วันที่ผ่านมา +3

      එතකොට හාමුදුරුවෝ බබෙක් ද.

    • @ImLucyguesswhereiamfrom
      @ImLucyguesswhereiamfrom 14 วันที่ผ่านมา +1

      Hamuduruvo ochara avurudu 20 K bana kyala, molyak nadda. Boruvata kata padam karana minissunta bana kyala salli gannava vithrai mun.sivura Dan iddi thama ganu ekka patalila thienne. Moko sujeewa blackmail karala vath da? Moda yakku

  • @swarnafernando604
    @swarnafernando604 15 วันที่ผ่านมา +61

    සුඡීවත් ගායිකාවක්ද. මාධ්‍ය කාරයන්ටත් පිස්සු. ගායිකාවන්ට අපි මොනවද කියන්නේ. මුන්ව උඩ දාන්නේ 2.50 මාධ්‍ය කාරයෝ.

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 14 วันที่ผ่านมา

      ලොන්ඩරි තියෙනවා අපුල්ලා ගන්න බලන්න

    • @swarnafernando604
      @swarnafernando604 14 วันที่ผ่านมา

      @@KalyaniChandra-gv9nw තව පැහැදිලි කලානම්.

  • @user-wh2jl2qc5e
    @user-wh2jl2qc5e 15 วันที่ผ่านมา +39

    කර්මය ....hoda example ekak

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 15 วันที่ผ่านมา +92

    හරිම ලස්සනට පන්සිල් දෙනවා අහන් ඉන්න ආසයි.බණ විශිෂ්ට යි.අපරාදෙ😢

    • @isurusrinath9904
      @isurusrinath9904 15 วันที่ผ่านมา

      😁😁😁

    • @raveenphotography3731
      @raveenphotography3731 15 วันที่ผ่านมา +1

      yes..

    • @kumudujayasekarakj
      @kumudujayasekarakj 15 วันที่ผ่านมา +14

      බුදු හාමුදුරුවෝ ඒකනේ දේශනා කලේ ගැහැණියක් දක්කොත් අහක බලාගෙන යන්න කියලා.අපරාදේ ඉස්සර බෞද්ධයා එකේ ධර්ම දේශනා අහනවා

    • @ShanthaPHewa
      @ShanthaPHewa 15 วันที่ผ่านมา +1

      අම්ම දැක්කත් අහක බලං යන්න කියලද කිව්වේ..

    • @SureshMunuwage
      @SureshMunuwage 15 วันที่ผ่านมา +3

      ඉතා විශිෂ්ට දෙශකයානන් කෙනෙක් ,,අපරාදි

  • @user-rp7nn5hb9b
    @user-rp7nn5hb9b 15 วันที่ผ่านมา +276

    සියලු දර්මය රකිමින් පැවිදි දිවියේ අවුරුදු 18ක් ආසන්න කාලයක් සිටි උන්වහන්සෙගෙ හිත වෙනස් කරපු ඔය ගායිකාවට වෙඩි වැදිච්ච තැන ටිකක් තව එහමෙහා උනානම් කියන සෙට් එක මේ පැත්තට ,🙄😏

    • @HM-uc8xn
      @HM-uc8xn 15 วันที่ผ่านมา +70

      ද්වේශ සිතිවිලි පහල කරගැනීම පවක්ද පිනක්ද ? උබේ බෞද්ධකම රෙද්ද පල්ලේ පේනවා බන් ,ලංකාවේ ඉන්න බහුතරයක් උබල වගේ බුදුදහම ගැන කිසිම හරයක් තේරුමක් නැති නමට විතරක් ඉන්න බෞද්ධයෝ , ඇත්තටම උබල කරන්නේ ලෝකේ ඉස්සරහ උබලගේ පහත් හැසිරීම් බෞද්ධ ලේබලෙන් සාධාරණියකරණය කරගන්න දගලලා ඇත්ත බුදුදහමට අපහාස කරන එක

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 15 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම

    • @renushyamali8308
      @renushyamali8308 15 วันที่ผ่านมา +13

      ද්වේශ උනත් නැතත් ස්වබාදම ගානට වෙලාවට ඒ පුරවාගත්ත පව් වලට දඬුවමක් දීලා තියෙන්නෙ

    • @user-vh4rn8yd1q
      @user-vh4rn8yd1q 15 วันที่ผ่านมา

      😢😢😢 pau pin kiana de paladenawane aka tamai atta

    • @janakajanaka5906
      @janakajanaka5906 15 วันที่ผ่านมา

  • @SudharmaKeragala-fx7iu
    @SudharmaKeragala-fx7iu 15 วันที่ผ่านมา +63

    මහානාම ස්වාමින් වහන්සේ බොහොම හොද කෙනෙක් නමුත් සුජීවා ස්වාමින් වහන්සේ නොමගට ගත්තා දැන් වෙච්චි දේවල් වලට කරන්න දෙයක් නෑ අද සිවරෙන් අපවත් වෙන්න හිටියා නම් මොන තරම් ගෞරවනීය විදියට අවසන් කටයුතු කරනවාද ?
    මේ කතෝලික දෙමල අම්මන්ඩි මොකක්ද මේ කල අපරාදෙ දිට්ඨ ධම්ම වේදනීයව ලැබිලා එයාටත් අපිට තියෙන්නේ අවබෝධයෙන් බලාගෙන ඉන්න බැන්නා කියලා වැඩක් නෑ ආපස්සට ගන්න බෑ ගිය දේවල් මොකවත්ම...

    • @rashikam1149
      @rashikam1149 15 วันที่ผ่านมา +9

      මිනිස්සුන්ගෙ ජරා ගති වලට ආගම ගාවගන්න එපා ඒක හරි නෑ.."කතෝලික ද්‍රවිඩ.."කියලා තිබ්බ නිසයි කියුවේ..

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 15 วันที่ผ่านมา

      ඇය කරගත්තේ මහා පාපකර්මයක්, උතුම් උපසම්පදාව ලැබූ මහ තෙරනමක් උපැවිදි කොට කාමයට යොමු කිරීම සසර පුරාවටම බලවත් විපාක දෙන අකුසල කර්මයක් ,මහානාම හිමි එය නොදැන නොවෙයි අසුවුනේ,කර්ම විපාකයක් වෙන්න ඇති.

    • @tashmikathilakarathna1297
      @tashmikathilakarathna1297 15 วันที่ผ่านมา +1

      Na eyata dan sadakalika widaweemak labila thiyenne.🙏🙏🙏

    • @SudharmaKeragala-fx7iu
      @SudharmaKeragala-fx7iu 15 วันที่ผ่านมา

      @@rashikam1149 තමන්ගෙ ආගම ජාතිය නම් අවනම්බුවට කාරණයක් නොවෙයි ඒත් ඇයට මම කිසිම විදියක බොරු දෙයක් කියලා නෑ හරිම දේ කියලා ඇති මම

    • @SudharmaKeragala-fx7iu
      @SudharmaKeragala-fx7iu 15 วันที่ผ่านมา

      @@tashmikathilakarathna1297 සදාකාලික විදවන්න වෙන්නෙ එයාගෙ ආබාධයන්ට මිසක 😄 මල කෙනා වෙනුවට වැළපෙන කෙනෙක්ද මේ කාන්තාව

  • @ushanbandara1814
    @ushanbandara1814 15 วันที่ผ่านมา +118

    කේ සුජීවා අමු වේසියක්නේ 😂😂😂

    • @dilumadarshani9350
      @dilumadarshani9350 13 วันที่ผ่านมา +1

      මොලේ තියන හාමුදුරුවන් වේසියක්ව බදින්නෙ නෑ

  • @user-bl2rs7sr1z
    @user-bl2rs7sr1z 15 วันที่ผ่านมา +5

    Now only I got about the situation of the thero... still i can't belive this.... the thero is the one of my favourite 🙏hard to hear😔

  • @mallawapranandu6881
    @mallawapranandu6881 14 วันที่ผ่านมา +2

    මිනිස්සු මොනව කීවත් ඒක මේ වාසුල කියන කෙනාගෙ කර්මය අනුව වෙලා තියෙන්නෙ . පැවිදි ජීවිතේ හිටිය නම් මේ විදියට වෙඩි කාලා මැරෙන්න බෑ. එනිසයි උපැවිදි වෙන්න හිතිලා තියෙන්නෙ. මරණයට හේතු යෙදිල තියෙන විදියට තමා ඒ පෙර සිද්ධි සිද්ධවෙලා තියෙන්නෙ..

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 15 วันที่ผ่านมา +41

    ඇත්තටම සිවුරු දාගෙ කරනදේවල් එක්ක සිවුර අයින් කරලා මොනවා කරත් ඒක වටිනව

  • @MaaliDasanayake
    @MaaliDasanayake 15 วันที่ผ่านมา +52

    සුජිවා..හාමුදුරුකෙනෙක්වත්
    ඉතුරු..කරලා..නැනේ..ඊයා
    ඒකතමයී..අපි..හරිම..ප්‍රෙසිද්දයී
    කියලා..සිංදුවකුත්..හැදුවේ😁

    • @samindawarnakula1602
      @samindawarnakula1602 14 วันที่ผ่านมา

      අනේ මාලී.. ඒ හාමුදුරුවන් සිවුර අතෑරලා ගිහි බවට හැරිලා තමයි, සුජීවාව බැන්දේ.. ඒකේ ඇති වැරැද්ද මොකද
      දෙන්නම වැඩිහිටියෝ. තීරණයක් ගත්තා, හරි විදිහට විවාහ වුනා.. ඔයා රහසිගතව ඊයා වැඩ කොච්චර කරලා ඇත්ද. මේ විදිහට පුද්ගලයන්ට මඩ ගහන්න එපා

    • @MaaliDasanayake
      @MaaliDasanayake 13 วันที่ผ่านมา

      @@samindawarnakula1602 සිවුරේ..ඉද්දිමලු යාලුඋනේ අර හාමුදුරුනමක් කීවේ
      අපෝ..මමනම්..ඔයාවගේ
      කැතවැඩ කරලානැ😡😡

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 15 วันที่ผ่านมา +31

    නිවැරැදි දහම් අවබෝධය ලැබු කෙනෙක් මෙහෙම දෙයක් කරන්න හිතන්නේවත් නැහැ

  • @damilairangani3307
    @damilairangani3307 15 วันที่ผ่านมา +6

    😢ඒ ගැනි නිස සුවමින්වහන්සෙ වැරදුනේ..එයාගෙ බන් අහන්න ආස හිතෙනව

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y 15 วันที่ผ่านมา +32

    එක අතකට එක ගැහැණියක් (එයා රාගාධික කුප්‍රකට සුජිවා වුණ එක වෙනම කතාවක්) විවාහ කරගෙන විවාහ ජිවිතයක් ගත කළ එක නරක නැහැ. උපාසිකාවන් ගණනාවක් දූෂණය නොකොට. චරිතය කෙළෙසගන්න නැතිව. උපැවිදි වෙලා ගිහි ගෙට ගිහින් විවාහ වෙන එක නරක නැහැ. නමුත් තාර්කිකයි තමයි. නමුත් පිලිවෙල නිවැරදියි.
    සුජිවා දෙතුන් වතාවක් ව්වාහ වුණු කෙනෙක්, නරක චරිතයක් ඇති කෙනෙක් කියන එක වෙනම කතාවක්.
    සුජිවා කාන්දමක් නම් මහානාම හිමිට යකඩයක් නොවි ඉන්න නොහැකි වුණ එකයි වරද? සත්ත්වයා උනුන් කාමයට කැඳවන එක ස්වභාවිතයි. ඒ ලෝකයේ පැවැත්මයි. ඒත් අපි උඩුගම්බලා යන්න ඕනමයි. නැතිනම් මැරි මැරි ඉපදිලා මෙහෙම විනාශ වෙන්න සිදුවෙන එකේ

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f 15 วันที่ผ่านมา +4

      තුච්ඡ ගෑණුන්ගේ අසික්කිත වැඩ සාධාරණීකරණය කරන්න එපා! උපාසිකාවන් දූෂණය කළා නම් ඒවට සිවුරු හරවා දඩුවම් දිය යුතුයි, නමුත් පන්සලට ගිහින් ගෑණු මායම් දමා කාමයට පොළඹවා ගන්නා වරදට ගෑණුන්ට දඩුවම් දිය යුතුයි! සිවුරක් දමා ගත් පමණින් සිතක් දමනය නොවේ! ගිහියන් වශයෙන් අපි ස්වාමීන්වහන්සේලාගේ සිත් දමනයට උපකාරී විය යුතුයි!

    • @NiroshNirosh-f4f
      @NiroshNirosh-f4f 14 วันที่ผ่านมา

      හාමුදුරුවො ගෑනිගෙ ගෙට රිංගල නෑනේ.ගෑනි තමයි පන්සලට රිංගල තියෙන්නෙ.ඔය වේසාවිගෙ තමයි වැරැද්ද

    • @ImLucyguesswhereiamfrom
      @ImLucyguesswhereiamfrom 14 วันที่ผ่านมา +1

      ​@@NiroshNirosh-f4fHamuduruvo baba ne

    • @NiroshNirosh-f4f
      @NiroshNirosh-f4f 14 วันที่ผ่านมา +1

      @@ImLucyguesswhereiamfrom හාමුදුරුවොත් වැරදි තමයි ඒකනෙ වෙඩි කාල මැරෙන්න උනේ.මේකිට තව කරුමෙ ගෙවන්න ඇති ඒකයි බේරුනෙ

  • @surangaranaweera3034
    @surangaranaweera3034 15 วันที่ผ่านมา +13

    අසරණ පවුලකට තෑගි දෙනව u tube දාල k sujiwa ආයෙ කරලියට එයි..
    අපෙ යක්ක පුත්තූ අක්කියො ඔයාට වැඩියෙන් ලැබෙයි කියල කමෙන්ටි දායි...
    පියුමි 2 ...
    උබල තමා u tube වලින් කූඩ්ඩො දෙශමාන්‍ය උන් කරෙ..
    වෙසියො සුදු අමිමිල කරෙ..
    නුගත් ප රපුර කි සින්හල කම් දැන්නම්

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 15 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 14 วันที่ผ่านมา +1

      හරයට හරි උමිබා කියනවා

  • @dilishankumara2133
    @dilishankumara2133 15 วันที่ผ่านมา +98

    අජිත් මතකද කිවුවා මිනිස්සුන්ට තේරෙයි පහු වෙද්දී කියලා

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 15 วันที่ผ่านมา +12

      ඒක ඇත්ත මටත් මතකයි එහෙම කිව්වා

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 15 วันที่ผ่านมา +2

      හාමුදුරුවෝ දැනගන්න ඕන ඒක

    • @ldcraft3597
      @ldcraft3597 15 วันที่ผ่านมา +1

      අනේ ඌ හොද එකානෙ....බල්ල

    • @user-gl6on1wq5r
      @user-gl6on1wq5r 15 วันที่ผ่านมา

      හ්ම්ම්ම්ම්ම්ම්ම්

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e 14 วันที่ผ่านมา +1

      ඌ මොනවා කියන්ඩද. කසාද බඳින වයසේ දරුවෝත් ඉන්දෙද්දි මගුලේ ගිහිල්ලා. පස්සේ ඒ ගිය ගෑනිගේ වැරදි කියනවා තමන් සුද්ද වෙන්න.

  • @MothersLove.
    @MothersLove. 15 วันที่ผ่านมา +1

    අපි දන් පැන් පූජා කල.. හැම පෝයකටම අපව සීලයෙහි පිහිටවූ මහානාම ස්වාමින්වහන්සේ .. (පැවදිකල)

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 15 วันที่ผ่านมา +11

    පැවිදි jiiwathayedi කරපු pin බලයෙන් sasarin එතෙර viimata wasanaawa ලැබේවා ! Bhikshuwak Upavidi කරවීමේ pawa Sujiiwaata ලැබේවි .සුජීව TV programs වලට ඇවිත් baba wage hasirenne.

  • @Dimuthunovai
    @Dimuthunovai 13 วันที่ผ่านมา +2

    ගොඩක් පිරිමින්ගෙ ජිවිත විනාශ කරෙම බැදපු ගෑනු අය.තනි උන ගැහැනියක් හෙව්වෙම පිරිමියකු සෙවනක්.සෙවන දුන්න ගහ පැල වෙන්නෙ ගින්දරක් උඩ කියලා දෙනෙන්නෙ කාලයක් ගියම

  • @ManojAttanayake
    @ManojAttanayake 12 วันที่ผ่านมา +4

    BMW වලින් ඇවිත් අපට සේරම අත හරින්න කියල .සේරම ඒ ගොල්ලො බදා ගන්නවා . මුන්ට දානෙ දෙන අපට ගහන්න ඕන .

  • @ruddikamuthumal8172
    @ruddikamuthumal8172 15 วันที่ผ่านมา +11

    දිනපතා කියන පන්සිල් පද පහේ තේරුම වත් දැනගෙන
    ඉදලා නෑනේ.

  • @ranishasamaradiwakara6530
    @ranishasamaradiwakara6530 15 วันที่ผ่านมา +3

    පැවිදි ජීවිතය ගෙවමින්, වැරදි වැඩ නොකර, උපවිදි වෙලා ඔය දේවල් කරපු එක හොදයි, බුදු දහමට නිගා නොකර 😢😢😢

  • @srimalipriyangika3144
    @srimalipriyangika3144 12 วันที่ผ่านมา

    Sujeewa namathi chinchi manawikawa samaga jeeeath wenawata wada hodai ohoma maruna eka. Niwansuwa labewa!!!

  • @DDMS1988
    @DDMS1988 15 วันที่ผ่านมา +4

    මරණය උගේ පාරෙ අපිව එක්කන් යනවා මිසක් අපි යන පාරෙ මරණය ඉන්නවා නෙමේ friends..තියෙන දෙයක් නැති බැරි අයත් එක්ක බෙදාගෙන සතුටින් ඉමු...❤

  • @susilratnaweera5482
    @susilratnaweera5482 12 วันที่ผ่านมา +1

    බණ කියන හාමුදුරුවන්ට මොකටද සල්ලි දෙන්නේ මේ තරම්. ඕනි කරන්නේ නිවනනේද? අපේ රටේ කාලකන්නි මිනිස්සු තමයි කරුමේ

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 14 วันที่ผ่านมา +2

    මා උන් වහන්සේ ගේ මැදගම විහාරස්ථානයේ පැවැති භාවනා වැඩ සටහන් රාශියකට සහභාගි වුනෙමි .උන් වහන්සේ නිවනින් සැනසෙන්න ඇති .

  • @milanimila212
    @milanimila212 15 วันที่ผ่านมา

    Aei sujeewata vitharak baninne hamuduruwane aurudu 18 sasane hitiyanam hitha sansun karagena enna tibunane kala kalade pala palade hamuduruwo babek nemeine sujeewa akkita ekman suwaya lebewa God bless you

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 15 วันที่ผ่านมา +1

    බුදුරජාණන් වහන්සේ wada hitiya nam
    .....

  • @nissankamayadunna532
    @nissankamayadunna532 15 วันที่ผ่านมา +5

    ගැහැනියකට මොනවාද කොරන්න බැරි.හාමුදුරැවන්ටත් සිහිබුද්දිය නැතිඋනහාම වෙන දේ

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 13 วันที่ผ่านมา +1

    ඔහු සිවුරු හැර ගියා හෝ කෙනෙක් විවාහ කර ගත්තා හෝ කුමන හෝ තමන්ගේ ජීවිතය ගැන ගන්න තීරණ වල වගකීම තමන්ගේ. ඒකට වෙන කාටවත් බැනලා වැඩක් නෑ. අවුරුදු දහ අටක් සසුනේ ඉදලත් හිත දමනය කර ගත්තේ නෑ කියන්නේ ඔහුගේ දුර්වල කමක්. රවට්ටලා බැදගන්න බබෙක් නෙවෙයිනෙ.

  • @LK-MUSICSTUDIO
    @LK-MUSICSTUDIO 15 วันที่ผ่านมา +19

    ඔය එන්නේ ටික ටික එලියට

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 15 วันที่ผ่านมา +16

    කේ මුජීවා දෙමළ .බෞද්ධ නෙවෙයි.හාමුදුරුවන්ට කල පාපය 64 මායමෙන් හොද වැඩෙි...පවිකාර ගෑනි

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 15 วันที่ผ่านมา

      ගිය අවුරුද්දෙ රටටම පේන්න කඨින පූජෝත්සවයකුත් කරේ,ඔහුගෙ පිහිටෙන්,සුජීවගෙ පවු මග හැරේවි කියල වෙන්න ඇති...

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 12 วันที่ผ่านมา

      ​@@janakeemuthukumarana8875කටත් පලලට තියෙනවානෙ එකක් මදි ඇති

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 13 วันที่ผ่านมา +2

    මේ ලෝකෙ හැම හමුවීමක්ම සසර ගනුදෙනුවක්

  • @user-st1on4tj2o
    @user-st1on4tj2o 15 วันที่ผ่านมา

    Eka thamai sujeewa banenma hitiye.sinduwakuth kiuwe

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 15 วันที่ผ่านมา +74

    සුජීවා නාකී ගෑණියි...ඒකිගේ දුවලා දෙන්නයි අමු වේශියෝ....ඕකිගේ කී වෙනි මිනිහද එතකොට මේ හාමුදුරුවෝ....

    • @US-zo1hc
      @US-zo1hc 15 วันที่ผ่านมา +3

      ඇත්තටම සුජීවා එහෙම කෙනෙක් ද

    • @NISHISHANIKAREAL555
      @NISHISHANIKAREAL555 15 วันที่ผ่านมา +6

      Owlu math මේ සිද්ධියෙන් passe දැන ගන්න පුලුවන් උනේ

    • @ShirFdo
      @ShirFdo 15 วันที่ผ่านมา +1

      ටිකක් වත් හොයලා බලලා නැත්තේ ආලයෙන් අන්ධ වුන නිසා වන්න ට ඇති!

    • @nishantha1422
      @nishantha1422 13 วันที่ผ่านมา

      ​@@US-zo1hc ඔව්

    • @dilumadarshani9350
      @dilumadarshani9350 13 วันที่ผ่านมา

      මෙයාගෙ හිතේ හාමුදුරුවන් ට ලෝබයක් අතිවෙලා මේ කතා කරන විදිහෙන් තේ රෙනවා

  • @user-wx6rl4ck9w
    @user-wx6rl4ck9w 15 วันที่ผ่านมา +48

    අප්පට සිරි සුජිවා පොසත් කරල තියෙන්නෙ මේ මරුනු මහන වෙලා හිටිය එකානෙ බලාන යනකොට.මේ වෙස සුජිව මාර බඩුවක් බලන් යද්දී .මේකි සාසනෙත් කාලා.

    • @persysriyalatha5212
      @persysriyalatha5212 15 วันที่ผ่านมา +3

      ඒ කනේ බුද්දාගම උතුම් කියන්නේ සසනේ....... කියන්න දෙයක් නැ මෙයන්ට. අජිත් බේරුනා

    • @shiraniratnayake4487
      @shiraniratnayake4487 15 วันที่ผ่านมา +1

      අජිත් බේරුනා 99 න්

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 15 วันที่ผ่านมา +10

    Gampaha mahanama hamuduruwo...kiyanne aththatama talant swamin wahanse namak...aparade

  • @user-oj1xf7su6u
    @user-oj1xf7su6u 15 วันที่ผ่านมา +2

    Hamuduruwanee.thanks.mewaa.apita.danaganne.labaadunnata.ammo.sujewaa.thoowa.mariyankoo.kiyala.mama.kiyanawaa.

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j 13 วันที่ผ่านมา +1

    මරු සුජීවා , නියම කෙනෙක් තෝරාගෙන තියෙන්නේ

  • @Chinthika-sq2ys
    @Chinthika-sq2ys 15 วันที่ผ่านมา +22

    අනාචාරය දුන් පිලිතුර

  • @milanpramith4607
    @milanpramith4607 13 วันที่ผ่านมา

    Muth akkama aragonath merennatibune muth niyama kalakanniyek oyath ahema keneknewene

  • @seethanapeliyanage7027
    @seethanapeliyanage7027 15 วันที่ผ่านมา +25

    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට .😮😮

    • @Metharana1234
      @Metharana1234 14 วันที่ผ่านมา

      ඔය ඥානතුසිත හාමුදුරුවෝයි මහානාම හාමුදුරුවෝයි දෙන්නා කාලෙක පටන් තරහයි. ඔය යාලු වේසයෙන් නිවන් සුව පැතුවට මිනියෙනුත් පලි දරපු හැටියක් පේන්නෙ. මැරුනට පස්සෙත් ඒ මනුස්සයාට නින්දා අපහාස කරලා බොරු කියලා ආතල් එකක් ගන්නෙ.
      ඔය කෝටි 5ක් තිබ්බා කියලා කියපු කතාව BMW කතාව අමූලික බොරුවක් .
      මහානාම හාමුදුරුවන් ට තිබුනෙ මෙරූන් කලර් CHR වගේ කාර් එකක්.
      ඇත්තටම මහන කමේ ඉන්න හරි සිවුරු අරින්න හරි කැමති දෙයක් කරන්න තමුන්ට අයිතියක් තියෙනවා . ඒ හාමුදුරුවෝ සිවුරෙ ඉදගෙන වැරදි වැඩක් කලානම් තමයි වැරදි. අනික කර්මය තමයි පඩිසන් දෙන්නෙ. ඒකට සිවුරු දාලාද ? නැද්ද ?
      බෞද්ධ ද ? කතෝලිකද ? හින්දුද අදාල නෑ.
      සිවුරකුත් දාගෙන බොරුත් කිය කිය මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරනවා

  • @claudesag
    @claudesag 14 วันที่ผ่านมา +4

    සිංහල බෞද්ධ උපාසිකාවන්ගේ අද තත්ත්වය .

  • @hemaranawaka90
    @hemaranawaka90 15 วันที่ผ่านมา +1

    Sujeewa Namathi Mara Duthiya Visin Gampaha Mahanama Sivuren Adagena Gos
    Marayata Bili dunnaya Vishwa Mathawa Visin Budun wedi Deshaya Pirisidu karamin Sitee
    Vishwa Mathawata Sthuthi wewa

  • @mallikamallika2351
    @mallikamallika2351 15 วันที่ผ่านมา +6

    ගෑනුත් දැනගන්න ඕන උන්ට කැහිල්ල හැදුන පලියට හාමුදුරැ කෙනෙක් නේද මේ කියලා අවුරැදු 18සසුනේ හිටියනමි වරදක් නොකර මේ ගෑනි නිසා තමයි සිවුර ඇරලා තියෙන්නේ දෙන්නටම එකවර පඩිසන් දුන්නා කරපු පව මෙලොවදීම

  • @user-wq3jv4wg2w
    @user-wq3jv4wg2w 15 วันที่ผ่านมา +10

    අපවත්වීම සතුටක්
    හිටියනම් ශාසනයට කැලලක්

  • @UK-rw8ll
    @UK-rw8ll 15 วันที่ผ่านมา +5

    රංගනය වගේ උන් තමය් මේ වගේ පඩකෑලි ෆෝම් කරල ගන්නෙ

  • @gaymendis7733
    @gaymendis7733 13 วันที่ผ่านมา +1

    සසර කෙතරම් බිය කරැද,,,උන් වහන්සේට,නිවන් සූව ලැබේවා,,

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 15 วันที่ผ่านมา

    Niwan සුවය ලැබේවා obathumata

  • @bridgetteflorida7096
    @bridgetteflorida7096 14 วันที่ผ่านมา

    Very nice hamudueane Dan inna hamuduruwanta wada

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 15 วันที่ผ่านมา +2

    Ane me gampaha mahanama hamuduruwo aranya senasanayaka giyado kiyala mama hariyata hewwa ane deyyane me tharam kenekuge hitha wenas wechcha hati pumai

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 12 วันที่ผ่านมา +1

    හොඳටම බණ කියල තියනව.බණ කියන්නත් ඕනතරම් ඉන්නව බණ අහන්නත් ඕනතරම් ඉන්නව ඒව පිලිපදින්න තමයි කවුරුත් නැත්තෙ.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 15 วันที่ผ่านมา +36

    සුඡීව අක්කා පන්සලේ හිටියෙ ඒ දවස්වල ඒක තමා 😅

    • @ruwananton1928
      @ruwananton1928 15 วันที่ผ่านมา +1

      Surendrage body guard merila thiyenne kiwwa news walata

    • @user-mx5hc8od2b
      @user-mx5hc8od2b 15 วันที่ผ่านมา +1

      Den sujiwa hodada

    • @indikadesilva4857
      @indikadesilva4857 15 วันที่ผ่านมา

      sujeelage pansale Yana Katha aka kanthavakkiyala thibuna apepansale hamuduruvanvath okidale dagaththa kiyala.dan balanakota aththane.eyata la Una prathipala neda

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 15 วันที่ผ่านมา +2

      ඔයාගෙ අක්කා වුනේ කොහොමද ?
      ලැජ්ජයි 🙃

    • @sithulnawodya2460
      @sithulnawodya2460 15 วันที่ผ่านมา

      @@gayanijayasuriya5478 එහෙනම් ඇදුන් ඇද ගනින් 😂

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 15 วันที่ผ่านมา +12

    දිට්ඨධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට තම

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 15 วันที่ผ่านมา +2

    සුජීවා පන්සල් වල පදිංචි වෙලානේ හිටියේ..ඒ ගෑනිට ඒ පාපයම ඇති.

  • @NuwanSamarathunga-q9t
    @NuwanSamarathunga-q9t 15 วันที่ผ่านมา +45

    මේ ගැනී කාලකන්නි ගැනියක් වේස ගැනියක්

  • @Ravi56774
    @Ravi56774 15 วันที่ผ่านมา +10

    ඔය සුජීව කියන පඩත්තර වේසි දූලා දෙන්න එක්ක පන්සලක ගිහින් නිතර නිතර වීඩියෝ කරලා තිබුනා ඒ මේ හාමුදුරුවන් එක්කද

  • @v_____88217
    @v_____88217 15 วันที่ผ่านมา +2

    කේ සුජීව කියන්නෙ කොමත් කාමකන්නි ගෑනියෙක්.. හාමුදුරුවෝ උපැවිදි උන එක නම් උන්වහන්සෙගෙ තීරනයක්. ඒ කොම උනත් ඔය ගෑනි හෙන ඔලුවෙන් හිටියෙ. හොද වැඩේ බැල්ලිට.. 💥💥💥💥

  • @chandimaherath6097
    @chandimaherath6097 15 วันที่ผ่านมา +1

    kohevath inna patta vesiyesk gama keeva

  • @user-wz5bd1rt8x
    @user-wz5bd1rt8x 10 วันที่ผ่านมา

    කාමුක මයා ස්ත්‍රීන්ගෙන් අපේ රත්‍තරන් ස්වාමින්වහන්සෙලා ආරක්ෂා කරන්න . මෙය ඉතාමත් භයානකයි ,තරුණ ස්වාමින්වහන්සෙලා සැලසුම්සහගත්ව ව්නසකරන බලවෙග ඇති වෙලා . 🙏🙏🙏

  • @suchisuba5128
    @suchisuba5128 15 วันที่ผ่านมา +9

    සුජීවාගෙ දර්මේ.මේකනෙ මේ

  • @SanthaPeiris
    @SanthaPeiris 15 วันที่ผ่านมา +2

    සසරින් ගොඩවෙන්න තිබුන පින මග හැරගත්තා.

  • @sisirahemantha160
    @sisirahemantha160 15 วันที่ผ่านมา +2

    ඇයි හාමුදුරුවනේ උඩ බලාගෙන කෙල ගහන්නේ පැවිදි බවේ ඉදගෙන ඕව කලා නම් තව කමක් නෑ 😢

  • @RuwiRuwi-l9y
    @RuwiRuwi-l9y 14 วันที่ผ่านมา +1

    භික්ෂුවක් වෙලා හිටියත් කර්මය මගහරින්න බෑ කියන්නේ ඔිකට තමයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 15 วันที่ผ่านมา +10

    කාමෙිසු මිඑිඑාඑාරා වෙිරමනි සික්කා පදමි සමාදියාමි.පවි.සසරට වැටිම මුලාවයි.දැන්කැවා නේද.

  • @user-bx7vl2ql2m
    @user-bx7vl2ql2m 15 วันที่ผ่านมา

    boho kalakarayo Dewalagaane gihin anithayawa winasa karanawa. Habai kyanne sanwedi hadawal thiyanne qya

  • @ErandaGinige
    @ErandaGinige 15 วันที่ผ่านมา

    ධර්මය ඔබට මග වේවා!

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 15 วันที่ผ่านมา +27

    මෙහෙමයි” කාන්තාවක් වෙලා ඉපදිලා කරගන්න පුලුවන් උපරිම පවුවලින් එකක් තමයි ඔය පැවිදි හෝ යම් ශිලයක සමාදන් පූජකවරයෙක්ගෙ සිත බිද එම භික්ෂුවට අදාල භික්ෂූත්වය බිදෙන ලෙස කාන්තාවක් විසින් පොලඹවා ගැනීම”!!!
    එවැනි කාන්තාවන් බහුතරයක් මේ රටේ ඉන්නවා ඉතිං ඒ අයට කියන්න තියෙන්නෙ නම් අපරාදෙ ඊට වැඩිය තිරිසන් ආත්මයක් ලබලා තිබුණ නම් සැපයි”!!!
    ඒවගේම එවන් හිමිවරුන්ටද එලෙසම තමා , මොකද ඔය උපසම්පදා භික්ෂුවක් ඔය අදාල සිල්පදය බිදගත්තා යනු එහි ස්භාවය අවසන්ද තවත් පිහ්ටුවා ගත හැකිද සහ එය නැවත පිහිටුවා ගැනීමට දී තිබු අවස්ථා මොනවාද යන්න ඔවුන් ඔවුන්ට ඔය උපසම්පදාව ලබා දීමේදී අදාල හිමිවරුන් විසින් දෙන අවවාදවල අදාලය”!!!
    හැබැයි එලෙස එය බිදගෙන නැවත නැවත චීවරය දරා ඔය චීවරය නිසා ලබන ගිලාන උපස්ථාන සහ සත්කාර සැලකිලි ලබන්න ලබන්න තමන් රැස්කරගන්නෙ කුසල්ද අකුසල්ද යන්නද ඔවුන්ම දැනුවත්”!!!
    දුකයි මේරටේ බහුතරයක් ජීවිත ගැන”!!!
    ( නිකං ඇත්තම කියනවා නම්” හිත රවට්ටා ගනිමින් කාලය ඉවරකරගන්නවා බොහෝ පිරිසක් !!!”)

    • @hemaranawaka90
      @hemaranawaka90 15 วันที่ผ่านมา +1

      Thalawathugoda Gnarama Bhawana Madyasthaneth Oya Wagema Sidhdhiyak wuna
      Honda Bhavana Weda Satahan karapu Tharuna Hamuduru Namak
      E Pansalata Apu Medi Wayas Wenath Agamaka Kanthawak Samanga Pena Giya

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 15 วันที่ผ่านมา +65

    මේකෙ කමෙන්ට් කරල තියන බෝසත්වරුන්ට මාගේ නම-ස්කාරය🤣🤣🤣

    • @amal-oh4qg
      @amal-oh4qg 15 วันที่ผ่านมา +20

      බෝසත් වෙන්න ඕන නෑ නේද ...ඇත්ත කතා කරන්න ...මෙහෙම දේවල් වෙලාහරි කමක් නෑ හොද මූනු පෙන්වන , සල්ලි බෙදන, සමාජ සේවා කරල කුනු වහන අය ගැන ඒව මෝඩ fans ල දැනගන්න ඕන

    • @wh6217
      @wh6217 15 วันที่ผ่านมา +8

      ඒක ඇත්ත රහසින්වත් පවක් නොකර ඇති බෝසත් දායකයෝ

    • @mayasri609
      @mayasri609 15 วันที่ผ่านมา +8

      ටික වැරදෙනකොට පහර පිට පහර ගහනවා මෙයාලා හරියට බෝසත්වරුන් වගේ

    • @shashiwijerathne8002
      @shashiwijerathne8002 15 วันที่ผ่านมา +1

      😂😂

    • @nero88823
      @nero88823 15 วันที่ผ่านมา +1

      ubata gahanna dena ekak na😂😂😂

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 15 วันที่ผ่านมา +4

    සිවුර අත හැර නෙ ගිහින් තියෙන්නේ . ඉතින් කමක් නම් නැ .
    සිවුරෙ දාගෙන, නෙවෙයි නෙ .K සුජීව එක්ක ගිහින් තියෙන්නේ .