How to remove bad smell in bathroom - bathroom cleaning tips and tricks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 107

  • @tkcgamini1588
    @tkcgamini1588 2 ปีที่แล้ว +11

    Godak watinawa.
    Obata tawa tawa danuma wadi wewa.!
    Minissu wadiyenma mewage
    Palakaranne kunuharapa saha palakata nati dewal
    Obata jaya.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +2

      Thanks

    • @darshanagunasekara4477
      @darshanagunasekara4477 2 ปีที่แล้ว +1

      කෝ හරි උත්තරයක් ඔබ දුන්නේ නැහැනෙ

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +2

      @@darshanagunasekara4477 mokakatada uththara ona??

    • @darshanagunasekara4477
      @darshanagunasekara4477 2 ปีที่แล้ว +1

      @@sleasywork ප්‍රෙසර් ගේජ් එක බාස් කීයක් තියන්න ඕනද දින කීයක්ද
      ස්තූතිය්

    • @saumyadushmanthi4886
      @saumyadushmanthi4886 2 ปีที่แล้ว +1

      l

  • @menuka3423
    @menuka3423 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක් පින් දැනුවත් කරාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +8

    අප නොදන්නාදේ හොදින් පැහැදිලිකර කියා දෙන ඔබට ගොඩක් පින් සිදුවේවා,

  • @slfisherman
    @slfisherman 2 ปีที่แล้ว +8

    බොහෝම ස්තුතියි යාලුවා මේ දෙන දැනුමට..💜️🙂

  • @sarathgamini2598
    @sarathgamini2598 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය .mewage wada සටහන ගොඩක් දැනුම ලැබෙනවා

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 2 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳ දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබතුමාට. 👍👍

  • @priyankarc4424
    @priyankarc4424 2 ปีที่แล้ว +2

    හොදින් විස්තර කරල දෙනවා.ස්තුතියි

  • @shiranikulathunga6410
    @shiranikulathunga6410 2 ปีที่แล้ว +1

    Godak watinawa putha.god bless u.

  • @upula
    @upula 2 ปีที่แล้ว +1

    ඔබ recommend කරන ගලික කවරයේ ඇති දෝෂය කුමක්ද? බ්ලොක් කරලා නැවත අරින විට ගඳ ඩබල් ත්‍රිබල් වි එන්නෙ.

  • @supunmadushanka6847
    @supunmadushanka6847 ปีที่แล้ว +1

    Komad ekata wathura piriwenneththm ekata mokkda krnne ona 😊

  • @sameeraroshan2522
    @sameeraroshan2522 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 2 ปีที่แล้ว +1

    අනේ කියන්නකෝ බාතෘම් එකක පයිප්ප දාන කොට බට චෙක් කරන්න ප්‍රෙශර් ගේජ් එකක බාස් කීයක් ප්‍රෙශර් කරන්න ඕනද ඒක පැය කීයක් තියන්න ඕනද

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 2 ปีที่แล้ว +1

    நல்லதொரு பதிவு. சிங்களம் புரிந்தாலும் பதிவிட font இல்லை!
    கண்டியிலிருந்து....

  • @slwide7507
    @slwide7507 2 ปีที่แล้ว +12

    වැසිකිලිය තුල පඩ ඇරීමෙන් වලකින්න.

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +1

    එල එල ගොඩාක් වටිනවා සහෝ. ජය වේවා.. 👍👍👍👍👍👍

  • @thushanthasilva5323
    @thushanthasilva5323 ปีที่แล้ว +2

    toilet mann saranga desasakara amathanda.....harpic paraya

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 ปีที่แล้ว +1

    Thank you very much

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 ปีที่แล้ว +1

    ස්තුතියි සහෝදරයා ගුඩ්ලක් .👌

  • @siranthajayakodi3697
    @siranthajayakodi3697 2 ปีที่แล้ว +1

    ස්තුතියි.....මහත්මයාගේ TP නමිබරය දමන්න.....

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Channel about eken ganna

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 ปีที่แล้ว +1

    hoda tail cleaning ekak kiyannako.

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว +2

    Useful. Thank you.

  • @ranjithbasnayaka1003
    @ranjithbasnayaka1003 2 ปีที่แล้ว +1

    Apita wada nathi unath aulak na oya dena danuma watinawa saho

  • @lekaherath9774
    @lekaherath9774 2 ปีที่แล้ว +2

    Thanks for the video clip

  • @rio_zia
    @rio_zia 2 ปีที่แล้ว +2

    ලොකු අකුනක් ගහපු වෙලාවක ගෙදරක ෆ්‍රිජ් එක දාලා තිබිලා. දැන් ෆ්‍රිජ් එක දාපු ගමන් ගෙදර ට්‍රිප් එක off වෙනවලු. සාමාන්‍යයෙන් එහෙම කරන්ට් එක ග්‍රවුන් වෙනවා ඇත්තෙ මොන කෑල්ලෙන් වෙන්න පුළුවන්ද සහෝදරය. මම තාම ඒ ෆ්‍රිජ් එක බැලුවෙ නැ

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Ehema kiyanna amarui...
      Hethu godak thiyenawa ehema wenna puluwan...
      Compressor
      PCB
      Check karanna

  • @rukavlogs
    @rukavlogs 2 ปีที่แล้ว +1

    Godak watinawa saho...

  • @kethmuthuchanel9792
    @kethmuthuchanel9792 2 ปีที่แล้ว +1

    Great brother

  • @samanthapushpakumara3990
    @samanthapushpakumara3990 2 ปีที่แล้ว +2

    ටොයිලට් වලේ වතුර පිරීම නිසා මාස දෙයක් යන්නත් කලින් වල පිරෙනවා වල පිහිටා තියෙන්නේ ජලමාර්ගයක් කිට්ටුව මෙයට විසදුමක් කියන්න පුලුවන්ද

  • @manjulasamathakonarage9281
    @manjulasamathakonarage9281 2 ปีที่แล้ว +1

    Useful post thanks

  • @sdulanjan
    @sdulanjan 2 ปีที่แล้ว +2

    ඉතා වටිනවා

  • @US-zo1hc
    @US-zo1hc 2 ปีที่แล้ว

    ස්තුතියි .....🌹👍🌹

  • @riznarinaz4764
    @riznarinaz4764 2 ปีที่แล้ว +2

    Good job 👍

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 2 ปีที่แล้ว +1

    Thank you

  • @kumudunanayakkara2351
    @kumudunanayakkara2351 2 ปีที่แล้ว +1

    Thankyou

  • @sisirakumara8360
    @sisirakumara8360 2 ปีที่แล้ว

    මහත්මයා 3phase motor වල සදහන් rated Amp ගනන,උදාහරණයක් 27Amp නම් එය 1phase එකකින් ගන්නා ගනනද

    • @sisirakumara8360
      @sisirakumara8360 2 ปีที่แล้ว

      නැත්නම් එය phase 3නටම බේදියායුතුද?ස්තුති 🧡🧡🧡

    • @sisirakumara8360
      @sisirakumara8360 2 ปีที่แล้ว

      නැත්නම් එය phase 3නටම බේදියායුතුද ?ස්තුති 🧡🧡🧡

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Eka phase ekaka ganna ampere eka

    • @sisirakumara8360
      @sisirakumara8360 2 ปีที่แล้ว

      @@sleasywork ස්තුති 💛💛💛

  • @farafara969
    @farafara969 ปีที่แล้ว +1

    Supereee ❤❤❤

  • @DilshanVass-vs9pc
    @DilshanVass-vs9pc 5 หลายเดือนก่อน +1

    Neyamaie bro

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Thanks

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ปีที่แล้ว +1

    Meka niyamai 👍

  • @nilminidepanjali9290
    @nilminidepanjali9290 2 ปีที่แล้ว +2

    Good 👍

  • @supunliyanaarachchi2098
    @supunliyanaarachchi2098 2 ปีที่แล้ว +2

    Valuable videos 👍👍👍❤️👍👍❤️❤️👍👍

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว +1

    නියමයි

  • @shayamalkariyawasam7388
    @shayamalkariyawasam7388 2 ปีที่แล้ว

    Niyamai bro Jaya wewa

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว

    Sthuthi malli.👍❤💐

  • @thusharakodikara5755
    @thusharakodikara5755 2 ปีที่แล้ว +2

    කක්ක නොදා උන්නනම් හරි නේද
    නේද

  • @indunikaranjani491
    @indunikaranjani491 2 ปีที่แล้ว +1

    Thank u

  • @pradeepchandana299
    @pradeepchandana299 2 ปีที่แล้ว

    එල එල සුපිරි bro

  • @dulinawicramasinghe8247
    @dulinawicramasinghe8247 2 ปีที่แล้ว +1

    Watinawa godak vi eka.

  • @renukaaluthge2224
    @renukaaluthge2224 2 ปีที่แล้ว +5

    ඔබ කියනා පරිදි.කුඩා කවුලුවක් නැති වී පිටරට නිවාස වල ඔය කියන කවුලුවක් නැති උනත් සිතල කාලය ට ජනෙල් කවුළු නැති උනත් ඒ රටවල කිසිදු දුගඳ නැති වන්නේ කෙසේද

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +2

      Exhaust fan nisa

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 ปีที่แล้ว

      Niwaradi lesa jalanala paddathi Yoda thibunanam ewani prasna enne naa

  • @maheshanilminirubasinha2986
    @maheshanilminirubasinha2986 2 ปีที่แล้ว

    Thank you👍👍👍

  • @tilakranasinghe896
    @tilakranasinghe896 2 ปีที่แล้ว

    well done putha

  • @supunsandaruwan5090
    @supunsandaruwan5090 2 ปีที่แล้ว

    Super video

  • @nimalbandara102
    @nimalbandara102 2 ปีที่แล้ว

    Yes correct

  • @nideshhimantha9851
    @nideshhimantha9851 2 ปีที่แล้ว +1

    AdHi

  • @dinugirl882
    @dinugirl882 ปีที่แล้ว +1

    👍

  • @FullRange114
    @FullRange114 2 ปีที่แล้ว

    Sudu putha 🥰❤️ mage eka

  • @clarencenishantha
    @clarencenishantha 2 ปีที่แล้ว

    Hi 👍

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 ปีที่แล้ว +1

    මුන්ට මේ පිස්සු... බෙට්ට හරියට කොමන්ට් එකටම aim keraganio

  • @geethakalanka5386
    @geethakalanka5386 2 ปีที่แล้ว +2

    😊😊😊

  • @rj999sl
    @rj999sl 2 ปีที่แล้ว +3

    ඉතා හොදයි, හැබැයි කක්කා/ චූ නොකර හිටියම වැඩේ ඉවරයි නේ

  • @animalcute630
    @animalcute630 2 ปีที่แล้ว

    Good

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +2

    සහෝ මම අපේ බාත්‍ රුම් එකේ ප්‍රදාන වතුර බහින නලය. ඔයා කිවුව විදිහට U හැඩයට බට දාලා තින්නේ. පිරිසිදු කරන්නත් පුලුවන් විදිහට දැම්මේ. .

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Good

    • @amilanuwan2710
      @amilanuwan2710 2 ปีที่แล้ว

      👍👍👍😍😍😍😍😍👍👍👍👍

  • @Ceylonrailway123
    @Ceylonrailway123 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @premarathnepremarathne6485
    @premarathnepremarathne6485 2 ปีที่แล้ว

    👍👍👍

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 2 ปีที่แล้ว +1

    🌟✨️

  • @dinidunethsara4493
    @dinidunethsara4493 2 ปีที่แล้ว

    Supiri kolla

  • @gtv747
    @gtv747 2 ปีที่แล้ว +3

    කොලබ කොටුවෙ ටොයිලට් එකට ගිහින් බලනවකො කොහොමද සුවද කියලා😀

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      😀😀😀😀🤣🤣🤣

    • @apariyawathi675
      @apariyawathi675 2 ปีที่แล้ว +6

      මේ ළමය කියන්නෙ ගෙදර බාත් රූම් එක ගැන. පොදු වැසිකිළියක් ගැන නෙවෙයි. එයාගෙ අදහස් විහිළුවට ගන්න එපා.

  • @menuka3423
    @menuka3423 2 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍👍👍👍❤🙏🏻

  • @roshanfernando5018
    @roshanfernando5018 2 ปีที่แล้ว +1

    රේන්නෑතුවහිටපල්ලා

  • @dananjaya2623
    @dananjaya2623 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @unicslowmotion2501
    @unicslowmotion2501 2 ปีที่แล้ว

    Nice

  • @sagarasiriwardhana7306
    @sagarasiriwardhana7306 2 ปีที่แล้ว +1

    👍👍

  • @chandrasrianka7777
    @chandrasrianka7777 2 ปีที่แล้ว +1

    👍👍👍