Septic Tank Cleaning / Installation / Design / Soakage Pit / Ganu Jay

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #septictankcleaning #septictankdesign #humepipes
    Septic Tank Cleaning / Tank Installation / Septic Tank Design / Septic Tank & Soakage Pit / What is the Slope of Sewer System? / Technical Installations.
    ~
    GRAND ENGINEERING
    Contact Us: Hotline - 0112 604 700
    WhatsApp - 0094 71053 4919
    Email - grandengineering.lk@gmail.com
    Office Hours: Monday to Friday - 08:00am - 05:00pm
    Saturday - 08:00am - 12:30pm
    Our Services: Design, Consultation and Construction
    Design & Build
    ~
    • Foundation Failure in ...
    How to reduce the cost of your dream home. I explained the most important tips for you to consider while constructing your house.
    ගෙදර හදාගෙන යනකොට සමහර දේවල් තනියම Plan කරගන්න බැරිවද ඉන්නේ?
    ගෙදර Plan එක Design කරගන්න අදහස් නැතිවද ඉන්නේ?
    ගෙදරට අවශ්‍යවෙන Material, Construction Technology, Procedure, Tools & Equipment, etc. ගැන දැනුමක් ලබාගන්න අවශ්‍යද?
    'Ganu Jay' Channel එකන් අපි ඒ දේවල් ගැන ඔයාලට වීඩියෝ අරගෙන එනවා.
    Architectural designers are who specialize in planning and designing of structures/ landscape under the supervision Their entails collecting information on the design requirements for a building project by interacting with clients to identify specifications and budgets.
    And also, please watch my other videos before you start to build your own house therefore I've shared many of information with them and it will help you to proceed that construction smoothly.
    ඔබේ සිහින නිවස ඉදිකිරීම ආරම්භයේ සිට අවසානය දක්වා අවශ්‍ය ඉතා වටිනා උපදෙස්, වීඩියෝ රැසකින් ඔබව දැනුවත් කිරිම මාගේ අරමුණයි.
    We discussed some tips for you to consider while planning and constructing a house. We hope this video will help you to think in different way.
    Follow me on:
    FB - / ganu.jay.90
    Instagram - / ganujay2020
    Ganu Jay Page: / ganu-jay-115027873601304
    Thanks.
    "Ganu Jay"
    #නිවාසසැලසුම් #budgethouse #housedesign #lowcost #sinhala #houseplan #lowbudgethouse #aduwiyadamniwasa #interiordesign #bedroomdesign #bathroomdesign

ความคิดเห็น • 229

  • @menakasapumalee3434
    @menakasapumalee3434 3 ปีที่แล้ว +24

    හරිම වැදගත් වීඩියෝ එකක්.හේතුව අප නිවසක් ඉදිකිරීමේදි මුල් තැන දුන්නෙ බිත්ති,දොර ජනෙල්, ටයිල් සිවිලිම , පැන්ට්‍රි කබඩ් වගෙ බාහිර අංග සහ අලංකාරය ගැන විතරයි.
    නමුත් ඉන් ඔබ්බට අතිශයින් වැදගත් මේ කොටස් ගැන ඒ තරම් අවධානයක් යොමු වෙන්නෙ නැහැ.
    බොහෝවිට ඉදිකිරීම් කරන අයට පහසුවිදිහට වලවල් හාරල නල එලලා යනවා.අන්තිමට නොහිතපු අකරතැබ්බවලට එම නිවෙසේ පදිංචිකරැවන්ට මුහුණදීමට සිද්ධ වෙනවා.ගොඩක් ස්තුතියි ඔබතුමාට

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Adahas dakweema itha agaya karami, Thank you so much.....

    • @sanjeewanipriyangi7026
      @sanjeewanipriyangi7026 3 ปีที่แล้ว +1

      Mahaththaya plan adala niwasa hadala denawada?pls reply.thank you.

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 ปีที่แล้ว +1

    හොඳ දැනුමක් ලැබුවා ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ❤❤❤🌹🌹🌹බුදුසරණයි 🙏🙏🙏

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much 🙏

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +1

    බොහොම වැදගත් දැනුවත් කිරිමක් ඹබතුමන්ට ජය පුාර්ථනාකරනවා ..

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much....

  • @sanjeewaweerakoon9716
    @sanjeewaweerakoon9716 3 ปีที่แล้ว +2

    Hi! What if the soil around the soakage pit is usually saturated? What is the best solution for that? As an example close to a lagoon where the water table is high especially during the rainy season. Thanks

  • @devikaatapattu1413
    @devikaatapattu1413 2 ปีที่แล้ว

    Please let us know about Arpico septic tank.I mean the slope and the connections 😊Thank you

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයාගෙ වැඩසටහන .. ස්තුතියි

  • @sbkatunawathi2451
    @sbkatunawathi2451 2 ปีที่แล้ว

    Flush karaddi apa jalaya bata dige pahalata enakota ena sound eka walakwanne kohomada kiyala upadesak Deanna puluwanda sir?Ihala malaye SITA pahalata ena wita

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 11 หลายเดือนก่อน

    වැදගත් වීඩියෝ එකක්❤❤😊

  • @lakshithakumara375
    @lakshithakumara375 3 ปีที่แล้ว

    Mahathtaya wadasatahana yana atare dala tiyena music aeka natiwunanam tama godak hoda.melo deyak pahadili na

  • @N.T.K-vlogs
    @N.T.K-vlogs 2 ปีที่แล้ว

    sir, mage septic tank eka cylinder 3ka ekak... Masa 3k withara yaddi wathura pirenawa...
    Meter 50kata adu durakin bhawitha nokarana lindak lthibenawa ihala mattame idamaka..
    me samadaha laba gatha haki wisandumak thibeda...?

    • @ganujay2188
      @ganujay2188  ปีที่แล้ว

      GRAND ENGINEERING
      contact during working hours: 071 053 4919
      Working Days ~ Monday to Friday 8:00am ~ 5:00pm
      Have a nice day!

  • @animation2769
    @animation2769 3 ปีที่แล้ว +1

    නියමයි

  • @channajayampathi
    @channajayampathi 3 ปีที่แล้ว +1

    superb

  • @sameeragunathillake1339
    @sameeragunathillake1339 3 ปีที่แล้ว

    Do you know anyone to make like this? Mehema hadaganna oni.

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +1

    Good

  • @akilamadusanka400
    @akilamadusanka400 3 ปีที่แล้ว +1

    Onama toylet pit ekakata air vent 1k dannama onida aiya

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Ow daanna oni Malli. Thank you...

  • @siya3272
    @siya3272 2 ปีที่แล้ว

    sir ගලි බැදීම නවතම ක්මය කොහොමද?

  • @pulasthi-jayalath
    @pulasthi-jayalath ปีที่แล้ว

    👍

  • @hasankachamara0
    @hasankachamara0 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ කන්ටැක් නම්බර් එකක් තියෙනවද

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Please contact via "Ganu Jay" FB messenger. Thank You.
      facebook.com/ganu.jay.90/

  • @thusithakumara2326
    @thusithakumara2326 3 ปีที่แล้ว +4

    මෙහි දැක්වෙන්නේ බඳින ලද septic tank එකක්. දැන් බහුලව concrete cylinder භාවිත කරනවා.
    එයට soakage pit එකක් සම්බන්ධ කරන්නේ කෙසේද ? අනික උදාහරණයකට මගේ නිවසේ නාන වතුර යෑමට waste water tank එකක්, කුස්සියේ sink එකේ වතුර යන්න තව tank එකක්, septic tank එකකුත් තියෙනවා. මේ තුනටම concrete වළලු බස්සලා තියෙන්නේ. එතකොට septic tank එකට soakage pit එකක් නැහැ. ඒකක් දාන්න ඉඩකුත් නැහැ. මේවාට පිළියම මොකක්ද ? Concrete cylinder වලින් septic tank එකක් දානකොට දැමිය යුතු සැළකිය යුතු කරුණු මොනවද ? මගේ නම් cylinder එක ගාණටම කපපු වළක තියෙන්නේ. නමුත් සමහර අය කියනවා cylinder එකට වඩා 2"-3" පමණ වළ වැඩිපුර කපලා cylinder එක බස්සලා, වටේ හිඩස සිමෙන්ති ගල් කැබලි, ගඩොල් කැබලි, වගේ ඒවයින් පුරවන්න කියලා. කොහොමද හරි හෝ හොඳ ? ඔබතුමාගේ අදහසක් බලාපොරොත්තු වෙනවා. දැනුම බෙදා දෙනවාට බොහෝම ස්තූතියි.

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +2

      Idame ida nethnam (Soakage pit ekak nethnam) Septic tank eka tika kaalayak yaddi gully bowser eken his karanna wenawa. Ow Septic tank eka walalu daala heduwath Soak wenna tawa walak hadaaganna oni walalu daala. Oya kiyana widiyata daana eka hondai (lokuwata wala kapala gadol kaeli wateta daala), mokada ethakota soak weema hariyatama sidda wenawa.
      Thank you....

    • @crickwick5489
      @crickwick5489 2 ปีที่แล้ว +1

      Good question 👍🏻

  • @sanjeewaathukorala1619
    @sanjeewaathukorala1619 หลายเดือนก่อน

    සර්, අපේ ගෙදර septic tank එක සහ 3*3 වලලු 3ක් දැමූ soakage pit එකයි තියෙන්නෙ . Soakage pit එක ඇතුල හිස්. පලමුවර අස්කලේ අවුරුදු 8 කින්. ඒත් පිරිලා නෙවෙයි . එතැන් සිට අවුරුදු 1 1/2 ක් යද්දි වල පිරුනා.මට දැනෙන විදියට soakage pit එකට උරන්නෙ නැහැ . මේ ගැටලුවට විසදුමක් තියෙනවා ද ? ස්තූතියි ඔබ තුමාට.

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +3

    Comode සවිකිරීමේදී outlet, බිත්තියෙන් එලියට අඩි 1 දිග බටයක් දමා එයට බෙන්ඩ් දැමීම සාර්ථක ද?? , කොමඩ් එක ලහදීම පොලව ට outlet එක දැමීම ද? සාර්තක??

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Udu mahal wala (upper floors) bitthiyen eliyata batayak daana eka wadaath sudusui, bim mahale (ground floor) mona widiyata demmath prashnayak ne. Thank you...

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +6

    සර්ගෙ පැහැදිලිකිරීම හරිවටිනව මට හොයමින් සිටි දේ ඔබතුමා වැනි පලපුරුදු ඉංජිනේරුවරයෙකුගෙන්ම ලැබීම ස්තුතියි ඔබ තුමාට.....🙏🙏🙏🙏👍👍👍👍

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

    • @tharangatharanga5346
      @tharangatharanga5346 3 ปีที่แล้ว

      එක ලග වැසිකිළි වලවල් 2 හොඳ නැද්ද

  • @tilinasadaruwan2017
    @tilinasadaruwan2017 3 ปีที่แล้ว +3

    අඩි 6වගේ හාරපු වලක වතුර උනනවා,වෙන හාරන්න් තැනකුත් නෑ,අඩි10 වගේ හාරලා යටට කොන්ක්‍රීට් දැම්මොත් වතුර උනන එක නවතීද,

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Seal Type tankiyak bhawitha karanna, watura ena eka nawatthanna amarui e nisa ekata wiyadam karanna epa. Thank you...

  • @joyjoseph361
    @joyjoseph361 3 ปีที่แล้ว +2

    මෙවැනි දැනුවත් කිරීම් තුලින් මිනිසුන් දැනුවත්ව සිටීම කොන්ත්‍රාත්කරුවන් වන අපටද මහත් අස්වැසිල්ලක් .බොහෝදුරට මිනීසුන් ගෙයක් හදද්දී අඩු රේට් හොයනවා මිසක් නිවැරදි ඉදිකිරීම් ගැන උනන්දුවක් දක්වනවා අඩුය්

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @reganperera7113
    @reganperera7113 7 หลายเดือนก่อน +1

    වතුර ලග බිමක සෙප්ටික් ටැංකිය තියන්නේ කොහොමද

    • @ganujay2188
      @ganujay2188  6 หลายเดือนก่อน

      Seal type tank ekak daanna.
      Thank you.

  • @newvideoa-z2386
    @newvideoa-z2386 3 ปีที่แล้ว +1

    හරියටම බලන්න අඩියකට අඟල් භාගයක් ද අඩි දහයකට අඟල් හතරක් ද අඩි 40 ක ට අඟල ද බෑවුම තියන්න ඕන කියලා වැරදීම් අපි නිවැරදි කර ගමු

  • @yohannishantha592
    @yohannishantha592 3 ปีที่แล้ว +3

    අඩු වියදමින් තාප්පයක් ගහන හැටි වීඩියෝ එකක් කරන්නකෝ

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว

      කම්බි වැටක් ගහපන්. 😂

  • @taniyaperera3896
    @taniyaperera3896 3 ปีที่แล้ว +1

    හුග දවසකින් ඔබ තුමාගේ ව්ඩ්‍ යෝ බලන්න වේලාවක් ලැබුනේ...
    පර්චස් 6ක තට්ටු නිවසක් සාදන්නේ.. පිටුපස බේස් කනු සිට අනික් ඉඩමට ඇත්තේ හරියටම අඩ් 8කි. එම මායිමේ සිට මා වැසිකිලිවලවල් තැනිය යුත්තේ කොපමණ දුරකින්ද?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +2

      Ceptic tank eke sita lidata dura adi 50 k awama tibiya yuthui. Base wale sita adi 4, 5 k witara durin walawal kapeema sudusui. Thank you....

  • @sunethrapriyadarshani3833
    @sunethrapriyadarshani3833 ปีที่แล้ว

    හරිම වැදගත් මේ වීඩියෝව
    අනේ අපේ ගෙදර ඡලය බෙහෙවින්ම නාස්ති වෙනවා කොමඩ් එකෙන් ඡලය ප්ලස් කිරීමේදි එකවරම අපදුව්‍ය ඉවත් වී නොයාම නිසා. කොමඩ් එක වතුරින් පිරී පවතිනවා අපද්‍රව්‍ය ඉවත් නොවී.මෙයට හේතුව නිසිලෙස නල එලා නොමැතිකමද නැතිනම් වෙනත්⁣ හේතුවක් ද යන්න පහදා දෙන්න

  • @DLwickzz
    @DLwickzz 3 ปีที่แล้ว

    පර්චස් 10ට අඩු ඉඩම් වල ගෙවල් හදන්න බෑ නේ ඔය කියන ඒවා බල බල කරන්න ගියොත්

  • @manjulathushara7603
    @manjulathushara7603 3 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ගොඩාක් ස්තූතියි ඔබ තුමාට මටත් ඔබ තුමාගෙන් උදව්වක් අවශ්‍යයි බාත්රූම් වල හොඳට වැඩ දැණුම ඇති කෙනෙක් මට සම්භන්ධ කරන්න.ගොඩක්ම ස්තූතියි.

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @aravindagunawardhane4829
    @aravindagunawardhane4829 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මහත්මයා ඔබ කරන දැනුවත් කිරීම් වලට. ඉගෙනගත්ත දේ බොහොමයි. මහත්මයා මේ sokage pit එකක් සහ ළිඳක් අතර කොපමණ දුරක් පැවතිය යුතුද ? පොලොව තුලින් අපද්‍රව්‍ය ගලනය කොහොමද සිදුවෙන්නේ කියන එක පිළිබඳවත් අපිව දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව. ස්තුතියි ඔබට

    • @ganujay2188
      @ganujay2188  2 ปีที่แล้ว

      Awama adi 50 k wath tibiya yuthui. Thank you....

    • @hirukasmusic1646
      @hirukasmusic1646 2 ปีที่แล้ว

      adi 50 k nati awastawaka monawage deyakda karanna puluwan

  • @annietheresa3781
    @annietheresa3781 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ පැහැදිලි කිරීම ගැන
    අපේ ගෙදරත් තියෙන්නේ septic tank එකක් නමුත් ඔබතුමා සදහන් කල ආකාරයට අපි vent එකක් දමලා නැහැ .ඒ නිසා වෙන්න ඇති සමහර වෙලාවට දුර්ගන්ධයක් ඇති වෙනවා.ඉතින් ඔබතුමා සදහන් කල ආකාරයට අපිට vent එකක් දමා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි ස්තුතියි

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว

    බොහොම හොද වැඩ සටහන් ,වැසිකිළි අපද්‍රව්‍ය සහ කුස්සියේ ඝන අපද්‍රව්‍ය ආදිය යොදා ගෙන ජිව වායුව නිපදවන ආකාරය ගැන රුප සටහන් සහිතව ව්ස්තර කරන්න පුලුවන්ද ? හෙලකුරු Ape එක භාවිතා කලා නම් අගෙයි.

  • @kasunramanayaka993
    @kasunramanayaka993 3 ปีที่แล้ว +1

    සියලුම තොරතුරු ඉතාම වැදගත්... ප්‍රශ්න වලට දී ඇති පිලිතුරු ගොඩාක් වටිනවා.... බොහොම ස්තුතී...තව තවත් දැනුම ලැබේවා...!

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Thank you so much...

  • @SitudewageGemunujayasing-zd5yx
    @SitudewageGemunujayasing-zd5yx ปีที่แล้ว

    ඉතා ප්‍රයෝජනවත් වීඩියෝවක් .
    බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට .
    විස්තර ඉදිරිපත් කිරීම හරිම අගෙයි.

  • @slgeeklab7353
    @slgeeklab7353 3 ปีที่แล้ว +1

    සදහන් කරන ලද වාස්තු දෝෂ දෙකම මගේ නිවසේ ඇත. තවත් වාස්තු දෝෂ හදුනාගෙන ඇත. නිවැරැදි කරගැනිමේ උපදෙස් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Niwase plan eka aran gihin Vaasthu mahathmayek muna gahila upades ganeema wadaath sudusui. Thank you...

    • @slgeeklab7353
      @slgeeklab7353 3 ปีที่แล้ว

      @@ganujay2188 Thanks

  • @neshansamarasena7741
    @neshansamarasena7741 2 ปีที่แล้ว

    අපේ දෙමහල් නිවසේ පහල මහලේ නාන කාමරය තුල ඇති ගලිය තුලින් නාන කාමරයට දුර්ගන්ධය එනවා.. මේක අවම කරගන්න විසදුමක් තියනවද?
    අපේ septic tank eka පිරිලාත් නැතුව තමයි මෙහෙම දුර්ගන්ධය එන්නේ..

    • @ganujay2188
      @ganujay2188  2 ปีที่แล้ว

      Vent eka daala tiyena thena balanna, gas eka eliyata yanne netuwa gully eken udata enawa ati.

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +1

    මුලුතැන්ගේ බාත්රැමිඑකේ ඩෙිුන් වෝටර් බැසයාම සදහා සවිකලයුතු pvc pipe සයිස්එක කියද ??

    • @sathisathi4366
      @sathisathi4366 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබ තුමා ධ

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Bathroom eke 2" (63mm) pramanawath, Kitchen Zink eke 1 1/2" (50mm) daanna puluwan nam hondai. Thank you....

  • @sumedhaperera4841
    @sumedhaperera4841 หลายเดือนก่อน

    Mt parchas 8i tiyenne wathura radenwa hamathanama wala uthuranawa.mokakda karanne piliyamak tiyeida

  • @newvideoa-z2386
    @newvideoa-z2386 3 ปีที่แล้ว +1

    අඩියකට අඟල් කාලක් slop කොර කරොත් අඩි දහයක් යනකොට අඟල් 4 තියන්න කීවනේ ෂුවර් ලයින් එක අඩි 40 ක ට අඟලක් slop කරන්න සම්මත ගණන

  • @maheshajaye1708
    @maheshajaye1708 3 ปีที่แล้ว +1

    එලියේ toilet එකක් හදනවා නන් හදන්න හොද පැත්ත මොකද්ද කියන්න පූලුවන්ද

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Eesaana nethuwa anith disha prashnayak ne. Thank you...

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 3 ปีที่แล้ว +1

    ස්තුතියි. සඳහන් කරන ලද බෑවුම පිළිබඳව නම් ගැටලුවක් තියෙනවා.

  • @chanakaliyanage2497
    @chanakaliyanage2497 2 ปีที่แล้ว

    Sir normally.toilet & granage line eke...Bata Wala gage Eka samanyen.kiyak wage da Dana Eka hoda.thattu 3k building ekaka.

  • @manojjayarathna8725
    @manojjayarathna8725 3 ปีที่แล้ว +1

    බිත්ති බැඳලා වැකර් මැෂිමකින් තැලූ පසු බිත්ති දෙදුරුම් කෑමකට ලක් වෙනවා ද

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Ow wacker machine eke Vibration eka wediy, Plate vibrator eka bhawitha karanna. Eke vibration eka adu nisa bitthi walata balapaanne ne. Thank you....

  • @thimerachathuranga189
    @thimerachathuranga189 3 ปีที่แล้ว

    මටද දැනගන්න පුලුවන්ද ටොයිලට් වල යට කොන්ක්‍රීට් කරනවද බිත්ති කපරාදු කරන්ඩ ඕනෙද

  • @신대혁-y9g
    @신대혁-y9g 2 ปีที่แล้ว

    මේ වලවල් සුද්ද කරන්න කාබයිට් දානවා.ඒ ඇයි මොකද්ද කාබයිට් වලින් වෙන්නෙ.

  • @sumiya.6059
    @sumiya.6059 ปีที่แล้ว

    කරදරයක් නැතිව ඔබේ නිවසේ ජලනල වැඩ ටික මනාව නිමකර ගන්න අමතන්න ..

  • @priyadarshananagasinghe2111
    @priyadarshananagasinghe2111 3 ปีที่แล้ว +1

    Mata da aganna puluwanda uldiya athi thanaka soakage pit eka sakasa ganne kohomada kiyala. Septic tank eka samaniyen kochchara kalayak pavichchi karanna puluwanda?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Contact Via,
      FB - facebook.com/ganu.jay.90/
      Instagram - instagram.com/ganujay2020/
      Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..

  • @vigneshselladurai7349
    @vigneshselladurai7349 3 ปีที่แล้ว

    Sir vesikili valada mama silider thaala thiyane. Silinder aken athule thaanda poweder thiyanawatha.?

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 3 ปีที่แล้ว +3

    වැදගත් විඩියෝ අනිවාර්යයෙන්ම බලන්න

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @ranganihewage1651
    @ranganihewage1651 3 ปีที่แล้ว +1

    සිලින්ඩර් දාල හදපු ටොයිලට් වලක වතුර ලීක් වෙනවට කරන්න පුලුවන් මොකක්ද සර්

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Repair karanna amarui, tankiya his karala thamai try karanna wenne. Eth sudusuma de thamai aluth tankiyak daana eka. Thank you...

    • @ranganihewage1651
      @ranganihewage1651 3 ปีที่แล้ว

      @@ganujay2188 thank you sir thama aluthin hadagena enne thama eka use kale ne ethana wathura unana polawak toilat walata wathura awma eke yatin wathura leek wenawa

  • @NeilPatrick-r6l
    @NeilPatrick-r6l หลายเดือนก่อน

    How far should the toilet pit should be form the Nebor house

  • @slmusicdose6987
    @slmusicdose6987 3 ปีที่แล้ว +2

    I need to buid a soak pit for bathroom and kitchen water for upstairs. The backyard of my house isn't accessible by a bowser. Is it ok of we build it in the front garden, avoiding being infront of the front door? Is it bad to have a soak pit infront of the house?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +2

      Doesn't matter if soak pit located in front of your house and it should cover by concrete slab but make sure do not place in front of your Main Door. Thank you....

    • @slmusicdose6987
      @slmusicdose6987 3 ปีที่แล้ว

      @@ganujay2188 Thank you Ganu Jay!

  • @dioashansl
    @dioashansl 3 ปีที่แล้ว

    ගලක් උඩ තියෙන ඉඩමක වැසිකිලි වලක් කපනකොට මේ ක්‍රියාවලිය සාර්තකද?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      E wage idamaka seal type tankiyak daana eka sudusui. Thank you...

  • @prabathp3280
    @prabathp3280 ปีที่แล้ว

    This is much more informative that how to construct a proper sepatic tank system.
    Can i know why is the toilet is filled or raised water level in rainy days every time or floody situations, which that rainy water in surround around the drainage pit ? Is this happen because I didn't maintain proper plumbing or gravitaion issues?

  • @prasadsilva3158
    @prasadsilva3158 3 ปีที่แล้ว +1

    Sir Wathurata yata wena land ekaka Septic Tank & Soakage Pit kohomada kiyala pehedili karnnawa nann watinawa..

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Idiriyedi try ekak dennam. Thank you...

  • @uyangodagechandassrigunawa2803
    @uyangodagechandassrigunawa2803 2 ปีที่แล้ว

    Naki mayina kata arawala thiyala pochchiya uge katata hayi karanna ona...hari saralayi...

  • @manjulamanjula2304
    @manjulamanjula2304 3 ปีที่แล้ว

    වැසි කිලි වලක වතුර ඉනිම ආපදාවය්‍ය ගබඩාකිරිමට බාදවක්ද

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Ow ehema baadawak tiyenawa, podi pramanayk nam prashnayak ne habai godak watura unana idamaka seal type tankiyak wadaath sudusui. Thank you...

  • @kapilasusantha83
    @kapilasusantha83 3 ปีที่แล้ว +1

    ගොඩක් ප්රයෝජනවත්.බොහොම ස්තූතියි...

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @rishadmohamed9282
    @rishadmohamed9282 3 ปีที่แล้ว +1

    Siduru tiyana concrete walalu thiyanawa neda. Eva sudusuida
    toilet walawal adanna

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Siduru tiyena eka hodai Soakage Pit ekata, Ceptic tank ekata hariyanne ne. Thank you...

  • @maledukaviska1952
    @maledukaviska1952 3 ปีที่แล้ว +1

    මට තියන ප්‍රස්නයක් තමයි මම ටොයිලට් වලක් කැපුවා අඩි 13 අපේ පැතිවල අඩි 10 වතුර වැහිකාලේට තමා ප්‍රස්න මම අඩි 13 ටම ලිං වලලු බස්සලා තියනවා තාම පාවිච්චියට ගත්තෙ නැ දැනටත් වතුර අඩි 3 විතර පිරෙනවා වැහිකාලෙට ඉට වඩා වැඩියි මට මෙකෙ වතුර මට්ටම අඩු කරගන්න වියදම් අඩු ක්‍රමයක් දන්න කෙනෙක් කියලා දෙන්න

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Watura ahuwena idam walata sudusu Seal Type tankiyak. Eth den wala hadala iwara nisa watura pirena mattamata enakal wala purawala pathulata concrete ekak daanna. E walata eha patthen Soakage Pit ekak hadala pirena watura tika e tankiyala yawanna. Thank you....

    • @AnnoyedFishWaffle-kr9uf
      @AnnoyedFishWaffle-kr9uf 28 วันที่ผ่านมา

      වැසි කාලයට බිම් මට්ටමට ලින් වල වතුර ඒ ව්දියටම ටොයිලට් වලේ වතුර පිරෙනවා මම ලිං වලලු 5ක් දාලා තියෙන්නේ.වල උතුරනවා වහින කාලේ ඉන්නේ හරිම අපහසුවෙන් මට පොඩ් දරුවෝ ඉන්නවා අනේ මේකට ව්සදුමක් කියන්න. පිං🙏🙏🙏

  • @charindathilina8211
    @charindathilina8211 3 ปีที่แล้ว +1

    අයියේ අපේ තියෙන නිවසක් අලුත් වැඩ්යා කිරිමේදි අපි වස්තුවිද්‍යත්මකව බලන්න ඔනේදා ගෙදර ජනේල් උලුහවු තියන්න ඔන එකට ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යා බලපනවද??

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Aniwaaryayenma, Niwase wenas kireemak karanawa nam Waasthu balanna oni. Thank you....

  • @amilachandimal187
    @amilachandimal187 3 ปีที่แล้ว +1

    පැහැදිලි දැනුමක් ලැබුනා ස්තුතියි..!!

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much....

  • @kaveeshamadumannaa7908
    @kaveeshamadumannaa7908 2 ปีที่แล้ว

    සෙප්ටික් ටැන්ක් එක්ක හදාගන්න අපිට දන්න කෙනෙක් ඉන්නවාද

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට

  • @damithranathunga4753
    @damithranathunga4753 3 ปีที่แล้ว +3

    Godak watinawa 🙏

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @prabhash17dg
    @prabhash17dg 2 ปีที่แล้ว

    Septic tank outlet ekata dana filter change karanna onida? Kohomada karanne?

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝවක්... ස්තුතියි.. ❤️

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @danukasudeshbandara506
    @danukasudeshbandara506 2 ปีที่แล้ว

    වැසිකිළි වලට ජල උල්පත් මගින් වතුර එන එක නවත්වන්න විදියක් නැද්ද

    • @ganujay2188
      @ganujay2188  2 ปีที่แล้ว

      Seal type tank ekak daanna.

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 3 หลายเดือนก่อน

    Very good clear....valuable information thank yo

  • @lakshmiperera5879
    @lakshmiperera5879 3 ปีที่แล้ว +1

    Pl TP number aka danna puluwanna

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 3 ปีที่แล้ว +2

    Useful information. Clearly explained

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Glad it was helpful! and appreciate your support....

  • @sjr57
    @sjr57 3 ปีที่แล้ว

    Sir 20000L underground water tank adhanda kochchara L×W×h yanava sir meter kanagvala kiyanna sir it's urgent

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      We know 1m3 is around 36 cubic feet, assume length = 4 feet, width = 3 feet & height = 3 foot, 1000 litre water tank size is 4′ × 3′ × 3′ = 36 cubic feet = 1m3.
      1000 litre water tank size is 4 × 3 ×3 in feet.
      So above area multiply by 20.
      Thank you...

  • @dinubros5103
    @dinubros5103 3 ปีที่แล้ว

    අඩි 6x4 වගේ සිලින්ඩර බැස්සුවට ගැබුර මදිද?

    • @ganujay2188
      @ganujay2188  2 ปีที่แล้ว

      Eka prmanawath, aurudu 2 n 2 kata wage sudda karanna wei usage eka wediy nam. Thank you...

  • @manjulabw
    @manjulabw 3 ปีที่แล้ว +1

    වහිනකොට සෝකේජ් එකෙන් සෙප්ටික් ටෑන්ක් එකට ආපහු වතුර ඇවිත් පිරෙනව. මේකට විසදුමක් නැද්ද?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Water level eka tikak udata wenna atthe, ehema nethnam hariyata soak wenne netuwa ati. Hariyatama check karala balanna, water level eka uda nam Seal Type tankiyak bhawitha karanna. Thank you....

  • @sportzhut9290
    @sportzhut9290 2 หลายเดือนก่อน

    Thanksssss

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว +1

    නිරිත hodath ne

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +1

    Ethama wedagath video Akak.thanks full.

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @harshanaramanayaka728
    @harshanaramanayaka728 3 ปีที่แล้ว

    Mage wasikili apadrwya ainkarana wala hadanna han inna Thana allapu idame Lida lagai visadumak thibe nam godak watinawa

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Seal type tankiyak daanna, kaalen kaaleta gully bowser ekakin ain karanna wenawa. Thank you...

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ඉස්තූතියි.

  • @malisirlanka570
    @malisirlanka570 3 ปีที่แล้ว +1

    නිවාස eidiriyan bata යන්න හොඳ නැහැ da

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Eka Vaasthu sankalpayak, e nisa Vaasthu mahathmayek gen ahala balanna. Thank you...

    • @malisirlanka570
      @malisirlanka570 3 ปีที่แล้ว

      @@ganujay2188 thank you

  • @kasunkarunarathne5392
    @kasunkarunarathne5392 2 หลายเดือนก่อน

    ❤❤

  • @neelpradeep4959
    @neelpradeep4959 3 ปีที่แล้ว

    Ane api toilet walak kapuwa.eke wathura.ekata visadumak kiyannko

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Seal type tank ekak thamai oi wage thenakata daanna wenne. Thank you...

  • @nandikapiyumal8759
    @nandikapiyumal8759 3 ปีที่แล้ว +1

    Jaya wewa!! Suba Aluth Auruddak Wewa!!

  • @shanthapathirana3173
    @shanthapathirana3173 3 ปีที่แล้ว +1

    Great presentation, very well Thank you very much...

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Glad it was helpful!

  • @RuwanWijekoon-s8o
    @RuwanWijekoon-s8o 6 หลายเดือนก่อน

    Aiyye ape wale ulpath wathura unanawa. Wena haranna idakuth na. Mokada karanne

    • @ganujay2188
      @ganujay2188  6 หลายเดือนก่อน

      Seal type tank ekak daanna wenawa.
      Thank you.

  • @rishadmohamed9282
    @rishadmohamed9282 3 ปีที่แล้ว +1

    NiCe any good video..thanks

  • @buddikakumara1
    @buddikakumara1 3 ปีที่แล้ว +1

    Very important facts....thank you ganujay...

  • @samilamadusanka1448
    @samilamadusanka1448 3 ปีที่แล้ว +1

    Do we have to clean a soakage pit time to time or is it built for ever?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      You don't want to clean it time to time (Yes we can say forever) but you may have to clean due to moisture content in your land. It means, it will depend on soaking capacity of your land. Thank you....

    • @samilamadusanka1448
      @samilamadusanka1448 3 ปีที่แล้ว

      @@ganujay2188 Thanks!

  • @sadathshemiran8693
    @sadathshemiran8693 3 ปีที่แล้ว +2

    Perfect

  • @kumuduni6667
    @kumuduni6667 2 ปีที่แล้ว

    වියදම kiyak weda

  • @ruwanwije9484
    @ruwanwije9484 3 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක් අයියේ

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @ks178
    @ks178 3 ปีที่แล้ว +1

    Very useful vedio 👏👏👏👍👍👍

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Glad you liked it, Thanks a lot...

  • @dianagalhenage4720
    @dianagalhenage4720 3 ปีที่แล้ว

    Sir oyage telephone number ekk dennako.thanknyou

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Contact Via,
      FB - facebook.com/ganu.jay.90/
      Instagram - instagram.com/ganujay2020/
      Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..

  • @kumardissanayaka3271
    @kumardissanayaka3271 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @pubodpanasara
    @pubodpanasara 3 ปีที่แล้ว

    ඔබ තුමා අමතන්න ක්‍රමයක් තියෙනවද

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Contact Via,
      FB - facebook.com/ganu.jay.90/
      Instagram - instagram.com/ganujay2020/
      Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..

  • @dineshkannangara5651
    @dineshkannangara5651 3 ปีที่แล้ว +1

    ස්තුති

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว

    Do you have a construction company?

    • @ganujay2188
      @ganujay2188  ปีที่แล้ว

      ~
      GRAND ENGINEERING
      Contact Us: Hotline - 0112 604 700
      WhatsApp - 0094 71053 4919
      Email - grandengineering.lk@gmail.com
      Office Hours: Monday to Friday - 08:00am - 05:00pm
      Saturday - 08:00am - 12:30pm
      Our Services: Design, Consultation and Construction
      Design & Build
      ~

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว +1

    Thank you