Just use a silicon flat brush instead of that round brush for cleaning the inner round area of the commod. You can clean it very well. That part is very much important.
Man kemathima Vedio ekak.pirisidu kireema gena kauru kohoma kiuwath me widiha gena nam danno danee. Bohomathma agayi oba me karana watina wedasatahana.thank you soooooooo much.
Dear Thanu Super point form simple informative thing all the best it would be better if we can change as WASH ROOM just my suggestion all the Best keep ongoing my special regards to ure Habi and family from Adhikari and Family
ඔය bideyspray එක Ali express එකෙ තියෙනවා 9000
👍
ඇත්තටම ඇන්ටි මම ගෙදර වැඩ වලින් කැමතිම බාත්රූම් එක ක්ලීන් කරන්න. කෙනෙක් හිතනවා ඇති අම්බෝ බොරු කියලා. නැ ඇත්තටම හැමදාම ගන්න තැනට අමතරව ක්ලීනින් බඩු තියන කඩයක් දැක්කොත් මොනවා හරි අරන් ඒක දාලා සුද්ද කරන්න තමයි කැමති. මම වගේ කෙනෙකුට මරු වීඩියෝ එක.සුභ පැතුම් ඇන්ටි
Naha akki oaya hari
Oaya wagemai mamath
කුස්සිය සහ Bath room එක මගෙත් cleaning ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ. කොහොම වුණත් cleaning කරන්න chemicals වලට ගොඩක් සල්ලි නාස්ති කරන්න එපා දුව. සල්ලි විතරක්ම නෙමෙයි. පරිසර හානිය වගේම, ඒවා අපේ ශරීරයට මොනතරම් හිතකරද කියන එකත් බලන්න. අවශ්‍යම වෙලාවක ඇරෙන්න, මම හැම වෙලේම පාවිච්චි කරන්නේ ගෙදරම හදා ගන්න cleaning solutions . එක මගේ purse එකටත්, පරිසරයත් දෙකටම හොඳයි
😂
හරිම හොඳ vedio එකක් ගෙදර බාත් room එක clean කරන්නේ මම බොහොම පින්
ඉතාම වැදගත් වීඩියෝ
එකක්.ලංකාවේ ඉන්න සමහරෙක්ට ටොයිලට් පිරිසුදු කරන එක කෙසේ වෙතත් ටොයිලට් යන විදිය පුරුදු කරන්න ඕන.ටයි කෝට් ඇඳගත්ත මහත්තුරුත් ඉන්නවා හරියට ටොයිලට් යන්න දන්නැති.ඒකෙන් තවත් කෙනෙක් කොපමණනම් අපහසු තාවයට පත් වෙනවාද.ඔබට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක එක හැදුවට.🙏
ස්තුතියි🙏 වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට
නොදැන් සිටී දේවල් ඉගෙන ගත්තා.ස්තූතියි ඔබ තුමියට..💐
🙏
හරිම ප්‍රායෝගික කරුණු ටිකක්, අපේ පිසිදුතාවය මනින්න පුලුවන් එකම හා හොදම තැන තමයි අපේ වැසිකිලිය. බොහෝම ස්තූතියි
ස්තුතියි වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට 🙏
@@PasanNivasa ඔයාගේ වීඩියෝ වලින් අපිට ගන්න බොහෝ දේවල් තියෙනව thanks.
@@thaarakagodage 🙏
💖💖💖🙂හිනාව දැක්කත් ඇති.වීඩියෝ එක ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි 💖💖💖
ගොඩක් ස්තුතියි ඔබට 🙏😍😍
නන්ගි ඔයාගෙ වැඩසටහන් මම බලනවමයි. අලුත් දේවල් ගොඩක් තියනවා .ස්තුතියි ඔයාට .
අපේ ගෙදරත් මම තමයි එකම cleaner . Thanks, cleaning tips වලට. මම මීට කලින් toilet seat එක ගලවන්නෑ.
මම මීට අමතරව edges වලට cotton buds දාලා clean කරනව. ඊට අමතරව toilet roll eka මැද්දට scented oil ටිකක් දානව. එතකොට powder room එක හරිම ප්‍රසන්නයි.
අපි නොදන්නා බොහොමයක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් ස්තූතී කියල දුන්නට .ඉතාම වටිනා අගනා වීඩියෝ එකක් .❤️❤️❤️❤️
ස්තුතියි වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට
❤@@PasanNivasa
ආන්ටිගේ vidio බලන්න ගත්ත ළඟදී ඉඳන් හරිම පැහැදිලිව වටිනම දේවල් මම ඉගෙන ගත්තා .ඔයාට බුදු සරණයි❤
මම ඔයාව හොදම දන්නවා .duardans hospital එකේ වැඩ කරන කාලයේ සිටම.ඹයා ලස්සනට kandyan sariya ඇදගන තමයි ආවේ.දැකල තියන නිසා මේ video එක බැලුවේ හරිම සතුටින්.ඉගන ගන්න දේවල් ටිකකුත් ලැබුනා .සුභ පතමි ❤❤.
ගොඩක් ස්තුතියි 🙏
ඇත්තටම අක්කේ ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා..මේ වගේ ගොඩක් වටින වීඩියෝ ඉස්සරහටත් දාන්න.❤
අනිවාර්යයෙන්ම, ගොඩක් ස්තුතියි comment එකක් දාන්න ඔයාගේ වටිනා වෙලාව කැප කළාට 🙏
මම ඉස්සර ඉඳන්ම හැම වීඩියෝ එකක්ම බැලුවා ඔබතුමියට මාව මතකද දන්නෑ. පහුගිය ටිකේ කරදර ටිකක් වුනු නිසා TH-cam එන්න බැරිවුනා. ඒත් පුලුවන් හැමවෙලේම පහුගිය වැදගත් වීඩියෝස් බලනවා මම. බොහොම ස්තූතියි මේ වගේ වැදගත් පාඩම් කියාදෙනවට. මම ගොඩක් දේවල් ඉගෙනගත්තෙ ඔබතුමියගෙන්
අනේ ඔව් දරුවෝ, මට මතකයි. මගේ මතකය නිවැරදි නම් ඔයා ඒ දවස්වල university student කෙනෙක්. ස්තුතියි වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට 🙏
ඉතා හොඳ ගෘහණියක් ...
🙏❤❤❤❤❤❤
බුදු සරණයි ඔබතුමියට !!!
බුදු සරණයි ඔබටත් 🙏
@@PasanNivasaනම් පහ ලද ගත
හොද දැනුවත් කිරීමක් නොදන්න හුගක් දේ දැන ගත්තා හුගක් වටින වීඩියෝ එකක් බොහෝම ස්තුතියි ඔබට දීගායුශ පතමී ....
ස්තුතියි🙏
හරිම වටිනා වීඩියෝ එකක් දුවේ .අපි ගොඩක් දේවල් දැන ගත්තා .බොහොමත්ම ස්තුතියි .ජේසුපිහිටයි !!!
Sthuthiyi amma🙏
හරිම පැහැදිලිව කියලා දුන්නා.ආසාවෙන් බැලුවා.ගොඩක් ස්තුතියි අක්කි ❤
අදත් වෙනද වගේම අලුත් දෙයක් ඉගෙන ගත්තා. බොහොම ස්තුති❤
The communication way of your speaking is very admirable thank u so much
ඉතාමත් නිහතමානිව දැනුවත් කලාට ස්තුතියි
ගොඩක් ස්තුතියි🙏
Toilet එකේ දාර මගේ අතින් පිරිසිදු වෙනවා.අද ඉදලා ඒ වැරැද්ද හදා ගන්නවා.thank you 💕
ගොඩක් ස්තුතියි comment එකක් දාන්න ඔබතුමියගේ වටිනා වෙලාව කැප කළාට 🙏
ඇත්තටම ගොඩාක් වටින Video එකක් 🥰👍 Thank You very much ඔබතුමියට 🙏🥰❤️ මාර පැහැදිලීව කියලා දුන්නා කොහොමද clean කරන්නෙ කියලා 🥰👍
🙏
හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි
ඇත්තටම හරිම ආසාවෙන් බලන් හිටියා..හරිම පැහැදිලිව කියල දෙනව.තැන්කිව් සෝ මච් ❤️
ඔයා හරි දක්ෂයි අක්කා ,මම උනත් ඔය දේවල් හිතුවෙ නෑ,අපි කොච්චර නොදන්නා දේ තියෙනවා ද කියලා හිතුණා බොහොම ස්තුතියි අක්කේ ❤❤
ස්තුතියි නංගියෝ 🙏
දැනගන හිටපු නැති ගොඩක් දේවල් අද ඔයාගෙන් දැනුවත් උනා(toilet seat එක ගලවන ආකාරය ) . ගොඩක් ස්තූතියි ඔබට . 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤🙏
මේක මටත් තිබුනු ගැටලුවක් . ඔබ තුමියට බොහොමත්ම ස්තුතියි
🙏🙏
බොහෝම හොඳයි ඔයාගෙ වැඩ.පිලිවෙලයි මම හරිම කැමතියි
ඇත්තටම ඉතාම වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔයාට
ඉතාම වැදගත් වීඩියෝ එකක්. අද වීඩියෝ එකක් දැක්කම අපි කොච්චර වැරදි විදියට toilet එක සොදනවද කියලා.
🙏
දැනුවත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි
7
@@padminij123¹l)k
ඉතාමත්ම වැදගත් vedioe එකක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් බොහෝම ස්තුතියි .❤️❤️
ඉතා වටිනා වීඩියෝ එකක් ඔයාට ගොඩාක් ස්තූතියි මිස්
නිහතමානීව වීඩියෝ ඉදිරිපත් කරනවට ගොඩාක් ආදරෙයි ❤❤❤
ගොඩාක් ප්‍රයොජනවන් විඩියෝ එකක් .. ස්තුති ඔබට ❤❤❤
ඔයාගේ අලුත් අදහස් ගොඩාක් වටිනවා❤❤
🙏
හරිම වැදගත් video එකක් අක්කෙ.... ❤❤❤
ගොඩක් ස්තුතියි නංගියෝ
ඇත්තෙන්ම ඉතාම හොද video එකක්.මම හරිම ආසාවෙන් බැලුව තෙරුවන් සරණයි.
ස්තුතියි
ගොඩක් වැදගත් අක්කේ ඔයාගේ විඩියෝ❤
ගොඩක් ස්තුතියි ❤
ස්තුතියි වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් ක
ජපානයෙ අවුරුදු ගානක් ජිවත් වෙන නිසා මම මේ දෙ කියන්නෙ ජපන් ජාතිකයන් තමන්ගේ bathroom එක toilet එක උපරිමයෙන් පිරිසිදුව තියාගන්නවා. ගෙදරක ජීවත් වෙන හැම කෙනෙක්ම ඒ ගැන හොදින්ම සැලකිලිමත් වෙනවා. අපෙ රටෙ මේ තත්ත්වය නම් හරිම කණගාටුදායකයි. ලංකාවෙ මොන සුපිරි ගෙදරට ගියත් අපිරිසිදු ම තැන bathroom එක. ජපානයෙ ගෙදරක හො රැකියා ස්තානයෙ කිසිම තරාතිරමක් නැතුව ඕනෑම කෙනෙක් bathroom සහ toilet එක පිරිසිදු කරනවා. මේ vedio එක අගය කරන්නෙ අපෙ මිනිස්සු දෙයක් පිලිවෙලට පිරිසිදුවට කරන්න දැනුවත් කරන නිසා.
ගොඩක් ස්තුතියි නයන්ති ඔබේ අගය කිරීමට 🙏මමත් ගොඩක් Japanese homemaking ගැන බලනවා සහ සමහර දේවල් මගේ ගෙදරත් පුරුදු විදියටම කරගෙන යනවා.
@@PasanNivasa
ගෙදරක දියුනුව ට විතරක් නෙමෙයි රටක දියුනුවටත් පිරිසිදුකම, පිලිවෙල, අවංකකම, දෛර්ය්මත් බව හරිම වටිනවා. අපෙ රට ගැන දුකෙන් ඉන්නෙ. මේ කාරණු අපෙ රටෙ මිනිස්සු තුල නොමැති නිසයි අද රටම පීඩාවන් ට පත් වි සිටින්නෙ.
@@nayanthidesilva8660 💯
හරිම වටිනවා thanks dear
ස්තුතියි ඔබට 🙏
ලබාදුන් උපදෙස් වලට බොහොම ස්තුතියි❤🎉
Ithama wadagath vedio ekak oba thiumiyata thanks❤❤❤
❤
ඔය වගේ වැඩ සටහන් තවත් කරන්න අපේ රටේ කෙනෙක් සතුටුයි ආදරෙයි❤ 🎉🎉🎉
🙏
Superb.kalekin vedio ekak baluwe.This is my first coment thank u so much.
ගොඩක් ස්තුතියි comment එකක් දාන්න ඔයාගේ වටිනා වෙලාව කැප කළාට 🙏
හොද පෙළඹවීමක් ගොඩාක් ස්තූතියි දුවෙ ,
🙏
Ada thama hariyatama comod eka pirisidu karana widiha igena gatthe, oyata godak godak pin akke, apita me..dewal hsri widihatama kiyala denawata 🙏🙏🙏 harima asawen unanduwen thama akkage video balanne api,,e..hama, video ekakama apita igenaganna dewal godai...
🙏
හරිම වටිනවා ලබා දුන්
උපදෙස්
Commode එකේ පියන පිරිසිදු කරන්න මොනවද පාවිච්චි කලේ කියලා කිව්ව නම් තවත් හොදයි
Commode cover එකටත් මම vinegar mix එකම තමයි පාවිච්චි කළේ
@@PasanNivasaකොහොමද අක්කී ඒක හදා ගන්නෙ කියනවද
මෙවා ගැනූන්ට බෑ.අමාරුයි කියනවානෙ ඔයා නම් නියමයි.😊😊😊😊😊😊
🙏
Oyagen igana gaththa dewal nam godai adath watina video ekak adarei akki ❤️❤️
ගොඩාක් ස්තුතියි නංගියෝ වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට 🙏
😊❤ wow, mama hoyagenama hitiya me wage vlog ekak superb dear, thanks alot, 😊
🙏
බොහොම ස්තූතියි ඔබට ඉතා වැදගත් දෙයක් තමයි අප දැනුවත් කලාට 🎉🎉🎉
ස්තුතියි🙏 වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට
Toilet bowl eka clean karana brush eka welana kramaya
niyamai nangi. Mokada api brush eka toilet bowl ekatama gasala dammata apahu gannakota brush cup eke watura ethakota aprasannai. Godak dewal danagatta. Thanks a lot
Me video eka baluwama hithuna api karana waradi tika.godak Honda video ekka thanks
🙏
අම්මෝ ගොඩාක් දේවල් ඉගෙනගත්තා .කොච්චර කරත් ගොඩාක් නොදන්නා දේවල් තියෙනවා කියල video එකෙන් ඉගෙනගත්තා .ස්තූතියි නංගී සතුටෙන් ඔයාව බැලුවා ...❤
ස්තුතියි අක්කා නොකඩවා කරනා දිරි ගැන්වීමට 🙏
ආදරෙයි අක්කියො .❤❤❤❤බුදු සරණයි !ඔයාලා හැමෝමටම 🙏
ඔයා ගොඩාක් ලස්සන වෙලා තවත් .😊❤
ගොඩක් ස්තුතියි නංගියෝ ඔයාලගේ ආදරේට
බලන අය ගෙදරදි වගේම පොදු ස්තාන වල toilets පාවිච්චි කරන්න කලින් වතුර ගහල තෙමා ගන්න. පාවිච්චි කරාට පසු හොදට වතුර යොදා පිරිසිදු කරන්න ඒවගෙම එලිමහනෙ ඇවිදල toilet එකට එනවනම් පාවහන් වල මඩ දූවිලි බිම නොතැවරෙන්න පිරිසිදු වෙලා ඇතුල් වෙන්න මුත්‍රා කරන්න හැකිතාක් urian tub බාවිතා කරන්න
Useful video akka. Thank you for sharing this.
මමත් හරිම කැමතියි ටොයිලට් බාත්රෑම් පිරිසිදුවට තියාගන්න•ඔයාට ස්තුතියි!!
Very useful.Thank you so much
Commode seat එකේ පැල්ලම් යවන්නේ කොහොමද ?
Idiriyedi video ekak karannam
Thanks 🌺 ඔයාගේ වීඩියෝව හරිම වැදගත්.
ස්තුතියි🙏
හරිම හොඳ ගෘහණියක් අපටත් එහෙම වෙන්න මෙය උදව් වුණා මේ වගේ වීඩියෝ වක් කරන්න හිතුවාටත් ස්තුතියි
ස්තුතියි වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට
Comment දාන්න බැරි උනත් නංගගේ වීඩීයෝ නම් බලනවා , like එකක් දාන්නත් අමතක කරන්නේ නම් නෑ 😊. යහපතක්ම වේවා දෙන්නටම 💐💕
මම දන්නවා අක්කා . චැනල් එක පටන් ගත්තු කාලේ ඉදන්ම ඔබ මාව දිරිමත් කල කෙනෙක්. ස්තුතියි ඒ ආදරේට 🙏
මම මෙතෙක් නොකරපු දේවල් ගොඩක් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි දුවේ.
Sthuthiyi Amma 🙏
Explained everything very clearly . They are very important for all of us. Thank you very much .
ගොඩක් ස්තුති හොඳ video එකක්
Thank you nangi harima watina vedio ekak godak de dana gaththa thank you
🙏🥰
ටොයිලටි වල ඇතුලේ කහපාටට තිබෙන තිත් හැදුනාම ඒවා ඉවත් කරගැනිම සදහා යොදන රසායනික
ද්‍රව්‍ය මොනවාද යන්න පැහැදිලි කර දෙන්නේනම් ඉතාමත් අගනේය තවද ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් ලස්සනයි
මම ඉදිරියේදී, hard water stains අයින් කරන හැටි පෙන්වන්වනවා. ඔයාගේ toilet එකෙත් තියෙන්න කිවුල නිසා ඇති වූ පැල්ලම්ද ?
ස්තුතියි වීඩියෝ එක බැලුවට.
මම පාවිචිචි කරන්නේ ටැප් වතුර ස්තුතියි
ගොඩක් හොඳින් බලන්න දෙයක් තිබුණ
ගොඩක් ස්තුතියි ඔයාට.
පුන්ච් ළමයින්ට toilet පාවිච්චි කරන ආකාරය ,තමාව පිරිසිදු
කරගන්න විදිය, එයාලට බලන්න ,ඉගෙනගන්න පුලුවන් විදියට වීඩියෝ එකක් කරන්න . මොන්ට්සෝරි බබාලට,ගෙවල්වල ඉන්න නොදන්නා අයටත් හරියන විදියට
ඉදිරිපත් කරන්න . ගෙදරක උනත් ඉන්න කව්රුත් හරියට පාවිච්චි කලොත් මොන තරම් ලේසියි ද?
ඔබතුමියට බොහොම ස්තුතියි මේ සුන්දර අදහස ඉදිරිපත් කළාට . ඉදිරියේදී මම මේ වගේ වීඩියෝ ගේන්නම්.
We need to know some powerful chemicals to clean the bathroom
මම නම් ඔයා ගෙන් ගොඩක් දේ ඉගෙන ගන්නවා. බොහොම ස්තුතියි.❤❤❤❤❤❤❤
Thanks dear ❤
Learned a lot from this video Dear Thanuja
Thanks a lot ❤️
My pleasure 😊
❤නොදන්න දේ අද දැනගත්තා ස්තුතියි ඔබට .😊
🙏
ඔයාට අපිට මේ දෙන දැනුමට ගොඩාක් ස්තූතියි
🙏
Harima watina adahas sthuthi nangi❤
ගොඩක් ස්තුතියි අක්කා
Thanks අක්කේ . Godaak වැදගත්
🙏
Nodanna dewal godak igana gaththa oyata thanks apith barhrum eka lagade haduwe godak pin oyata
Thank you aunty.oya kiyapuwagen ekak arenna man anit okkoma karanawa.nodanna de danagattada godak pin oyata.Budusaranai🙏
බුදු සරණයි ඔබටත්
හොදයි හරිම ප්‍රයෝජනවත් ස්තුතියි ❤
❤️❤️❤️
Just use a silicon flat brush instead of that round brush for cleaning the inner round area of the commod. You can clean it very well. That part is very much important.
Man kemathima Vedio ekak.pirisidu kireema gena kauru kohoma kiuwath me widiha gena nam danno danee. Bohomathma agayi oba me karana watina wedasatahana.thank you soooooooo much.
ගොඩක් අම්මා 🙏😍😍
💐❤ බොහෝමත් ස්තුති ,, නිවසක වැදගත් තැන් දෙකක් තියෙනවා ,,මුළුතැන්ගෙය සහ වැසිකිළිය,, නිවසේ සියලුම දෙනාගේ නීරොගි සුවය පිලිවෙල රදා පවතින්නේ මේ ස්ථාන වලින් ,, නිවසේ මව වගේම අනෙකුත් සාමාජිකයන් එක්ව සතියකට සැරයක් වත් මේ ස්ථාන වගේම නිවස පිරිසිදුව තියගන්න උනන්දු වෙනවානම් 🌼🌼🌼🌼🌼 ඒ නිවස දෙව්විමනක් වේවි,, ස්තුති 🙏 ඔබතුමියට සහ පවුලේ හැමදෙනාටමත් ,, තෙරුවන් සරණයි යහපතක්ම වේවා 💐💖💖 🙏
ඒක ඇත්ත, ගොඩක් ස්තුතියි comment එකක් දාන්න ඔයාගේ වටිනා වෙලාව කැප කළාට 🙏
ඔබතුමියට බොහොමත් ස්තුතියි
So nice and kind of you to show us how to clean God bless you
Tks. Very useful video
අනේ ඔයා ෂෝයි අක්කා මැණික..🤗
අහන් ඉන්න ආස හිතෙන කටහඬ ක් ඔයාට තියෙන්නේ..මට තිබ්බ ප්‍රශ්නයක් තමයි හෝටල් වල සුදු පාට ට දිළිසෙන විදියට toilet තියාගන්න කොහොම ද කියලා..අද ඔයාගේ වීඩියෝ එක දැක්ක ම ඔයාත් ඒ වගේ තියන් ඉන්නේ කියලා හිතුනා...අනේ අක්කේ මාර ම වටිනවා...ඔයාගේ වීඩියෝ එකෙන් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා මන් අද.. මේ වගේ වීඩියෝස් දකිනවා හරි ම අඩුයි...ගොඩක් දේවල් ඉගෙන ගත්තා...බොහෝම ස්තූතියි ඔයාට...ඔයත් පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි මැණික..🤗🙏😘
ගොඩාක් ස්තුතියි නංගියෝ වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට 🙏
@@PasanNivasa අනේ අක්කා මැණික..🤗
Wow very useful video 🙏 Thank U so much darling for Ur great video ❤😊
My pleasure 😊
බොහෝම ලස්සනට පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතිය. Seat cover එකෙ පැල්ලම් යවන ක්‍රමයත් කියලා දෙන්න. යහපතක්ම වෙවා ඔබ ඇතුඵ කට්ටියට.
Superb video akki.😍❤️keep it and thanks a lot
Very Useful Video ekak Thanks Thanuja,oyata godak adarei,Theruwan Saranai❤
ගොඩක් ස්තුතියි ඔබේ ආදරේට. තෙරුවන් සරණයි ඔබට සහ පවුලේ සැමට 🙏
Godark sthuthi harrima kemeththen beluwa 😊Godark denuwath una😊❤❤❤
🙏
Mama aluth subscriber kenek.
🙏🙏
Very useful hints thank you
🙏
Thank you so much akka meka nm godak godak wedagat.danne neti dewal godak igena gatta ❤❤❤
Very important video thanks GOD bless u all
Thank you and God bless you too!
Dear Thanu
Super point form simple informative thing all the best it would be better if we can change as WASH ROOM just my suggestion all the Best keep ongoing my special regards to ure Habi and family from Adhikari and Family
Thank you Lalin !
හරිම වට්නවා❤
🙏
ගොඩාක් ස්තුතියි ❤👍
Thanks, a good 👍 lesson
හරිම professional aunty ඔයාගේ වැඩ ❤️
❤❤