Vastu | වාස්තු | 2019-10-16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @ruviniudara6906
    @ruviniudara6906 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා උපදෙස් ටිකක්

  • @HansaAththanayaka
    @HansaAththanayaka 5 หลายเดือนก่อน +1

    ගොඩක් පිං🙏🙏🙏

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 2 ปีที่แล้ว +2

    Thanks you very much mister.

  • @sriyani6463
    @sriyani6463 3 ปีที่แล้ว +5

    මේ දවස්වල අපේ ගෙදර වැඩකරනවා ඇත්තටම නිශාන්ත මහත්මයා ඔබතුමාට ස්තුතියි ගොඩාක් වැදගත් කරුනුගොඩාක් දැනගත්තා

    • @anomagunathilaka9045
      @anomagunathilaka9045 3 ปีที่แล้ว

      Iskole

    • @marcuskylen5726
      @marcuskylen5726 3 ปีที่แล้ว

      i dont mean to be offtopic but does someone know of a way to get back into an instagram account??
      I somehow lost the login password. I love any help you can offer me!

  • @pasannachaminda8646
    @pasannachaminda8646 5 ปีที่แล้ว +3

    ඉතම වැදගත් .ස්තුතී.

    • @kasinthajayalath9527
      @kasinthajayalath9527 4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබ තුමන්ලට

    • @techsinhale9071
      @techsinhale9071 4 ปีที่แล้ว

      @@kasinthajayalath9527 4

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว +1

    🙏🙏🙏mahaththayo wesikiliya wayaba peththa hadala walath wayaba peththan hadala , wesikiliya uda koncreet aka uda wathura tenkiya thiyanna hodaida .mana kamara th wayabama hadanna puluwanda ??🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChathurikaChathurika-zs7vw
    @ChathurikaChathurika-zs7vw ปีที่แล้ว +1

    Kussiya wayaba sisawe thiyena athara wesikiliyada e asalimma thenima hodada

  • @apegedara-
    @apegedara- 3 ปีที่แล้ว +2

    වට්නවා🏠🏡✅

  • @karasinghemadusha2807
    @karasinghemadusha2807 2 ปีที่แล้ว +1

    Kussiya thiyenne isana pattata, eth lip thiyala thiyenne nagenahira pattata? Ehema hodaida?

  • @kosmama5356
    @kosmama5356 2 ปีที่แล้ว +4

    දකුණු දිශාවට බාත් රූම් එක සුදුසු ද ? නුසුදුසු ද?

  • @kumarakolithananayakkara1757
    @kumarakolithananayakkara1757 2 ปีที่แล้ว +7

    දැන් කොළඹ ඉන්න මිනිස්සු මහල් නිවාස, පේලි ගෙවල්වල ඉන්නවා එතකොට මෙහෙම වාස්තු විද්‍යාත්මක ගෙවල් හදන්න බැහැ, මෙහෙම දිශා වලට අනුව වැඩකරන බැහැ, ඒ අයට මොකද වෙන්නේ.....,??????

    • @MadushaPerera-e1g
      @MadushaPerera-e1g 11 หลายเดือนก่อน +1

      😢

    • @mpp6015
      @mpp6015 10 หลายเดือนก่อน

      Yana kala dasawak nehe eayata

    • @basnayakec
      @basnayakec 5 หลายเดือนก่อน

      ඒකෙත් සුදුසුම නිවසක් තෝරාගැනීමේ ක්‍රමයක් තියෙනවා.

  • @frager3260
    @frager3260 2 ปีที่แล้ว +2

    වැසිකිලි ya esana disawe,,,nawatha hada gannakan visadumak thiyeda

  • @krishanthaindikaaberathne460
    @krishanthaindikaaberathne460 3 ปีที่แล้ว

    Nisantha mahata gayak palanna kiyak ganawada

  • @madhushanifonseka3509
    @madhushanifonseka3509 2 ปีที่แล้ว +4

    නිවසක නාන කාමරය නැගෙනහිර දිශාවට නුසුදුසු ද? (වැසිකිලි වල එම වයඹ පැත්තෙ)

    • @basnayakec
      @basnayakec 5 หลายเดือนก่อน

      ow. ithama narakai

  • @dulashataniya9894
    @dulashataniya9894 2 ปีที่แล้ว +1

    බස්නාහිර දිශාවට නානකාමරය සෑදීම හොදයි ද?

  • @rangapradeep7594
    @rangapradeep7594 3 ปีที่แล้ว +1

    Api ge hadala iwarai.ape plan eka euwot eke dosa kiyala ewata visadum denna puluwan nam godak pin.reply karanna sir

    • @ajarathnayaka3211
      @ajarathnayaka3211 3 ปีที่แล้ว

      mage niwase edama ethama punchi ekak thiyanne ahi wasikiliya hadala thiyanne esana didawe awagema nanna hadala thiyanneth wathura yanneth esane wanas karanna kisima vedihak ne karanna oni dayak kiyanna

  • @rmrenu5839
    @rmrenu5839 2 ปีที่แล้ว

    👍👍

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 5 ปีที่แล้ว +1

    ලග එන ගුරු මාරුව සමිබන්ධව වැඩ සටහනක් දාන්න

  • @sumudusumudu6972
    @sumudusumudu6972 ปีที่แล้ว

    Niritha dishawata bathroom eka hoda nedda

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 ปีที่แล้ว

    පුදාන දොර දැමිය යුත්තේ මොන දිසාවට. අපිට උතුරට දකුණ කවදාවත් ප්‍ර දා න දොර දැමීමට නොහැක 😔

    • @sameerasandakelum9189
      @sameerasandakelum9189 3 หลายเดือนก่อน

      නැගෙනහිරට දාන්න එහෙම බැරිනම් බස්නාහිර දාන්න

  • @princesshaseli1310
    @princesshaseli1310 3 ปีที่แล้ว

    මගෙ ගෙදර බාත් රූම් එක තියෙන්නෙ නිරිත දිශාවට එය නිවැරදි ද වැරදි ද

  • @anuradhisilva4684
    @anuradhisilva4684 2 ปีที่แล้ว

    අසුභ වැසිකිලි වලක් ඉවත් කරන්නේ කොහොමද

    • @sumiya.6059
      @sumiya.6059 2 ปีที่แล้ว +2

      නගර සභාවට කියන්න ..ගලි බවුසරයක් ඒවා වී ..

  • @dehemigimhani5638
    @dehemigimhani5638 3 ปีที่แล้ว +1

    වැසිකිලිය නැගෙනහිරින් අසුභද

  • @dehemigimhani5638
    @dehemigimhani5638 3 ปีที่แล้ว +2

    නිවස අවුරැදු 5වෙනවා.තාම හදාගන්න බැ.හෙතුව දැනගන්නපුලුවන්ද

    • @kaveeshamadumannaa7908
      @kaveeshamadumannaa7908 3 ปีที่แล้ว +1

      Salli thiyanwa nam hadaganna wane ane.

    • @dehemigimhani5638
      @dehemigimhani5638 3 ปีที่แล้ว

      @@kaveeshamadumannaa7908 salli tibbat kal yana ekane venne

    • @nethukiwihara4893
      @nethukiwihara4893 3 ปีที่แล้ว

      Delum pelayak hitawanna

    • @kumarakolithananayakkara1757
      @kumarakolithananayakkara1757 2 ปีที่แล้ว

      වැඩිය වාස්තු විද්‍යාව පස්සෙ පන්නන්න එපා .මෙ වාස්තු විද්‍යාව ලංකාවේ හදාගත්ත බිස්නස් එකක්

    • @basnayakec
      @basnayakec 5 หลายเดือนก่อน

      වාස්තු කියන්නේ දිශාවන් ටිකක් නෙමෙයි. වඩා ගොඩක් ගැබුරුයි ශාස්ත්‍රය. මේ හැමතැනම වාස්තු කියල බලන්නේ බොහොම basic දේවල් ටිකක්. නොපෙනෙන දෝෂ සොයාගන්න වෙනවා සමහර ගැටළු විසදන්න.
      නිවසක් හදාගන්න බැරිවෙන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්.
      සමහරවිට මුල්ගල තිබු නැකතේ දෝෂයක් වෙන්නත් පුළුවන්. ඒක නිවැරදි කරගන්න ක්‍රම තියෙනවා.
      ඒවගේම සමහරවිට මිලදීගත් ඉඩමේ දෝෂයක් වෙන්නත් පුළුවන්. ඒවත් බැලිය යුතුයි මේවගේ ගැටලුවකදී. ඉඩමේ දෝෂයක් නම් කොච්චර මුදල් යෙදෙව්වත් කරගන්න ලැබෙන්නේ නැහැ.

  • @gangaganga0053
    @gangaganga0053 3 ปีที่แล้ว

    නැගෙනහිර පැත්ත ඊසාන දිශාව ලිප පත්තු කිරිම සුදුසුද....

  • @Hi-ci2dw
    @Hi-ci2dw 4 ปีที่แล้ว

    ඉතා කුඩා ඉඩමක වැසිකිළි වල ප්‍රධාන ද්වාරය පිවිසුමට ආසන්නව හා උතුරු දිශාවේ ඇත්නම් , එයට වාස්තු ප්‍රතිකර්මයක් නොමැති ද ?
    -ස්තූතියි

  • @sumiya.6059
    @sumiya.6059 2 ปีที่แล้ว +2

    හොදටම මොල හෝදනවා ..

  • @gangaganga0053
    @gangaganga0053 3 ปีที่แล้ว

    නිරිත දිශාවට වැසිකිලිවල සුදුසු නැද්ද

    • @basnayakec
      @basnayakec 5 หลายเดือนก่อน

      kisi sethma hoda nehe .

  • @asharanuwanthika3314
    @asharanuwanthika3314 3 ปีที่แล้ว +4

    දිසාව බලන්නෙ වත්තේ මැද ඉදන්ද ගෙ මැද ඉදන්ද

    • @pavanthamadhumal8184
      @pavanthamadhumal8184 3 ปีที่แล้ว +1

      නිවසක කාමර, කුස්සි, සාලය, toilet ආදී ඕනම දෙයක දිශානුගත පිහිටීම නිවැරදිද බලන්නෙ ගෙදර මැද center point එකේ මාලිමාවක් තියල.

  • @sujeewakumaranayake8716
    @sujeewakumaranayake8716 3 ปีที่แล้ว

    B

  • @kakulandara2297
    @kakulandara2297 3 ปีที่แล้ว

    නිශාන්ත මහත්මයා . නිවසේ ප්‍රධාන දොර ඉසාන දිශාවට හොඳ නැද්ද ? . එකෙන් අතුරු අබාද මොනවද ?.

  • @thetimetraveler8640
    @thetimetraveler8640 2 ปีที่แล้ว +3

    අහස උඩ තමයි හදන්න වෙන්නේ😂

  • @maheshanishani9601
    @maheshanishani9601 4 ปีที่แล้ว

    🙄

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 3 ปีที่แล้ว

    Renda mona disade oi renewa misak.

  • @ran5235
    @ran5235 ปีที่แล้ว

    😂😂😂😂😂