ඔබව සිඟන්නෙක් කරවන නිවස තුල වැසිකිළිය | Feng Shui Vastu for attached bathroom in bedroom

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 296

  • @anuperera5162
    @anuperera5162 3 ปีที่แล้ว +19

    අපේ සීයාගේ කාලෙ ගෙදරින් ගොඩක් ඈත තමයි වැසිකිලිය තිබ්බේ,ඒත් දියුණුවක් කවදාවත් තිබිල නෑ,ඒත් දැන් ඒක ගේ ඇතුලෙමයි..හැබැයි අපි හොදින් ඉන්නවා.මේ කියන විදිහට toilet එක වහලෙ තමයි හදන්න වෙන්නෙ.

  • @sumithwasantha9015
    @sumithwasantha9015 5 ปีที่แล้ว +24

    බොරු කියන්නෙ නැතිව රටට ජාතියට ආගමට වැදගත් දෙයක් කරන්ඩ. බුදුසරණයි

    • @shiranichandrika679
      @shiranichandrika679 3 ปีที่แล้ว +2

      ඇත්ත

    • @anulabathi6088
      @anulabathi6088 3 ปีที่แล้ว +2

      Aneda kiyanne minissu baya karanawa neda

    • @antonyp4359
      @antonyp4359 2 ปีที่แล้ว

      Au...30 k Api giiwath wenne europ rataka.ape gedara atule "🚽🚿" room 3k tiyanawa.karanneth supiri rakiyawak.apita kisima henayak na ne.🤔

    • @sudenipriyadarshani
      @sudenipriyadarshani ปีที่แล้ว

      ඹබ.ගෝඩාක්..හොද.දේවල්.කියනයන්නෙි.🙏🙏🙏🙏❤❤️

  • @nuwani408
    @nuwani408 3 ปีที่แล้ว +4

    අනේ අපි දන්නෑනේ රිෂී සර් වාස්තු විද්‍යාව දන්නවා කියලා අපි මෙච්චර කල් සර් ගෙන් ගනන් ඉගෙන ගත්තා ඒත් මම මේම දෙයක් දැනන් හිටියේ නෑ සර් ට පින් 🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ස්තුතියි 👍 අනිවාර්යෙන්ම අපෙ ලන්කාවේ ගෙවල් හදන විට අගුන දිසාව බලනවා නේද පිට් රට වල මොන වත් බලන්නෙ නැහැ ගොඩක්👍👍 ස්තුතියි ඔබට බුදු සරණයි 🙏🙏

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 3 ปีที่แล้ว

      මේ වගේ මෝඩ කපටින්ටත් බුදු සරණයි ද?.

  • @gamageshanperera7972
    @gamageshanperera7972 6 ปีที่แล้ว +27

    මේ කතාව මම වැඩිදුර කියවන්න ගියේ නැති උනත් පොඩි දෙයක් හැමෝටම දැන ගන්න කියන්නම්. වැසිකිලිය කියන්නේ අපද්‍රව්‍ය බැහැර කරන තැනක් නිසා ගෙයක් ඇතුලේ තියෙන එක ටිකක් හොද මදි තමයි. ඒ තුල හිදිමින් තමයි අතීතයේ මිනිසුන් නිවසට අඩි පණහක් වත් ඈතින් වැසිකිලිය සෑදුවේ. අනික් කාරනාව බාත්‍ රූම් නිසා මිනිසුන්ගේ සභ්‍යත්වය ටික ටික නැතිවෙලා ගිහින් ( කෙල්ලො කොල්ලො නියුඩ් විඩ්ස් ගහනවට හෙම නෙවෙයි කිව්වෙ, අනික සමහරුන්ට නම් වන් ටූ පීස් වත් නැතුව නානකොට පොඩි මෙව්ව එකක් ඇති. ) මේවා වල් පල් උනත් පොඩ්ඩක් කල්පනා කලයුතුයි. නමුත් ලොකුම දේ තමයි, මහම කුනුගොඩ වෙච්ච මනුශ්‍ය ශරීරය. රැයක් එලි වෙද්දි කටේ කෙල ටිකත් මහ ජරාවක්. එතකොට කට මේ ශරීරේ තියෙන එක... ඒක නිසා මේ වගේ දේවල් පස්සෙ පන්නන එක හොද දෙයක් නේවෙයි. මේ වගේ විජ්ජාවල් වලට වඩා ඔබට මට බුදුන් වදාල ධර්මය තුලින් පිලිසරණක් තියෙනවා. උන්වහන්සේ දේශනාකල ආකාරයට, අසන දකින දෙයින් සුභ අශුභ ඵල තීරනය කිරීම මිත්‍යාවක්. කලු බලලක මග දැකීම, හිස් කලයක් එහෙමත් නැත්නම් පොල්කිච්චකු මග දැකීම, හූනකු කෑගැසීම කරන කටයුතු නිශ්ඵල වීමට හේතුලෙස අප සමහරුන් අදටත් විශ්වාස කරමින් සිටී, නමුත් ලෝක සත්වයා කර්මය නිසාමයි සැප දුක් ලබන්නේ. ලැබීමට එකම හේතුව වන්නේ දීමයි. ඒක නිසාමයි එදා සිට දෙන්න දෙන්න තමයි ලැබෙන්නේ කියන බස් වහර හැදිලා තියෙන්නෙ. ඉතින් මේ වගේ මිත්‍යා මත තුල නොබැස ආත්මවිශ්වාසය පින ආදී දේවල් බලවත් කර ගැනීම තුලින් මේ දේවල් වලින් සහනය ලැබීම නුවනැති ක්‍රියාවක්. වැඩිදුර දැන ගැනීමට කාලාම සූත්‍රය එතකොට දක්ඛිණා බිභංග සූත්‍රය වගේ දේශනා අහන්න. ඔයාලටම දැනගන්න පුලුවන් වෙයි. තමා හිසට තම අතමය සෙවනැල්ල. ඒක නිසා තමාගේ නිවීම තමා තුලින්ම සොයා ගත යුතුයි. ඒක ස්ථිර ප්‍රතිකර්මයක්. තමාගේ හිත යටත් කරගත් අයෙකුට වෙන කිසි සරණක් අවශ්‍ය වන්නේ නෑ..

    • @piumicode5275
      @piumicode5275 5 ปีที่แล้ว +1

      ගෙදරට අඩි කිහිපයක් දුරින් වැසිකිලිය හැදුවෙ මනුස්සයො ගෙදර තියෙන ලිදේ වතුරට වැසිකිලි අපද්‍රව්‍ය මිශ්‍ර වෙන නිසා මිසක් අහවල් එකකට නෙමෙයි. දන්නෙ නැති මගුල් කතා නොකර හිටියනම් තමයි හොද!! මේක වර්තමානයට කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ.

    • @piumicode5275
      @piumicode5275 5 ปีที่แล้ว

      ඉස්සර රජ දවස රජවරු බිසෝවරුත් අර පේන්න තියෙන පොකුණු වලින්ම නෑවා කියන උන්ට ඉතින් මේකත් ඇත්ත වගේ පෙනෙයි..

    • @malikapoi7585
      @malikapoi7585 3 ปีที่แล้ว

      Saththei nma aththa....mae comaente daana aya pitarata gana maei did avannae. ...Late Aka gae athulae hoda naa.

    • @himalisathsarani3178
      @himalisathsarani3178 2 ปีที่แล้ว

      ​@@piumicode5275 u❤

  • @jayanthisahabandu
    @jayanthisahabandu 3 ปีที่แล้ว +33

    පිටරට වල ගෙවල් ඇතුලේ තමයි ටොයිලට් තියෙන්නේ එයාලට නම් කිසිම ප්‍රශ්නයක් නෑ හොදට ජිවත් වෙනවා

    • @nilukanew3712
      @nilukanew3712 3 ปีที่แล้ว

      Awnkawama akke math kiyala demme eka thamai oyatath mage hithe thiyanadema therila un hodata sepa widinawa mhe lankawe thamai okkoma boru mawaa pem

    • @amilanilanthipeiris9712
      @amilanilanthipeiris9712 3 ปีที่แล้ว +1

      aththata

    • @thilan606
      @thilan606 ปีที่แล้ว

      එහෙම කියන්ඩ බෑ.හොයල බලන්ඩ කොච්චර ඩිවෝස් වෙනවද කියල

    • @wwruwan
      @wwruwan 8 หลายเดือนก่อน

      Minissunge olu gedi kanawa mun

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 3 ปีที่แล้ว

    ස්තුතියි ඩබතුමාට

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 3 ปีที่แล้ว

      මූට රැවටෙන මෝඩයෝ ත් ඉන්නවා නෙ.

  • @chandimachandima2135
    @chandimachandima2135 5 ปีที่แล้ว +2

    Thanks you

  • @anthonydesouza6083
    @anthonydesouza6083 4 ปีที่แล้ว +3

    Yako mehe serama වැසිකිළි තියෙන්නෙ ගෙවල් ඇතුළෙ

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +5

    එහෙනමි බඩ ඇතුලතත් තියෙන්නේ
    ටෙයිලටි බොකක් ඒකේ මොන දිසාවෙද තියෙන්නේ මෙි මනස්ගාත ලංකාවෙි විතරයි සගේ ගෙදර ටොයිලට් දෙකක් තියනවා අපට නමි කිසිම අඩුපාඩුවක් නැ

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว

    aniwar asuba tami.ge athula gadagassala.ge athule toilat kara wage tami athule wosh room.

  • @megahawattaindraratna5891
    @megahawattaindraratna5891 3 ปีที่แล้ว +1

    Jothisa horu ralata tawath horek ekatuwela ban.

  • @sulofernando8044
    @sulofernando8044 3 ปีที่แล้ว

    අපේ ගෙදර තියෙන්නේ නැගෙනහිර දිසාවට සයිඩ් එකක් නැගෙනහිර හා උතුරටත් සන්බන්ද වෙන්වා කොමඩ් එකේ ඉදගත්තම දකුණු දිසාවට තමයි මූන වැටන්නේ මේක හොද නරක පැහැදිලි කරන්න

  • @glenlivera
    @glenlivera 6 ปีที่แล้ว +5

    නියම විඩියොඑක විශ්මකර්ම . කරුනාකරලා තව විඩියො එකක් කරන්න පුලුවන්ද නිවසක හරියාකාරව දිශාවන් සොයාගන්නෙ කෙසෙද? මක්ද එක් එක් නිවසක පිහිටි ලක්ෂය අනුව දිශාව වෙනස් වන හෙයින් .

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว

    ආයුබෝවන් 🙏🤔👂
    බුදුසරණයි 🙏

  • @horanaporuwadanda6673
    @horanaporuwadanda6673 ปีที่แล้ว

    Aluthin idi karana geyaknam kohomada wash room idi karanna oona

  • @senaraja3659
    @senaraja3659 2 ปีที่แล้ว +1

    Dakune gindara dathu newe ban sukra dathu

  • @asdfghawert3242
    @asdfghawert3242 6 ปีที่แล้ว +9

    පිට රටවල් ⁣වල ගෙවල්වල බාත් රූම් වැසිකිලි කීයක් තියෙනවද. කෝ ඒ අය හිඟන්නොද. ලන්කාවෙත් ⁣දැන් ඒව ගෙවල් ඇතුලෙ හදා ගන්නවනෙ. ඉස්සර නම් රෑ තිස්සෙ බයෙන් බයෙන් එලියට යනව. දැන් අය දුක්විදල හම්බකරල ඒව හදාගන්නෙ පහසුනිසා.

    • @legeseabreha3685
      @legeseabreha3685 5 ปีที่แล้ว

      Shsbs Dhshw oba hari

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 5 ปีที่แล้ว

      Apith pita rata ratawal walath higanno one tharam ennawa

    • @malanudesh6713
      @malanudesh6713 5 ปีที่แล้ว

      Kamaraya geythibbata
      Wasikiliwala thiyanne Durin
      Eka munta Danne naha

  • @deepikasilva8253
    @deepikasilva8253 11 หลายเดือนก่อน

    Ane apeth thiyenne uthure,ape husband t nm hodatama hodai job eka

  • @nelkaperera4045
    @nelkaperera4045 4 หลายเดือนก่อน

    සෙන්සිව් අපිට හරියන්නෙ නෑ.අපිට හරියන වෙනම වස්තුවක් තියෙනවා.ඕක සම්පූර්ණව බිස්නස් එකක්

  • @akalankanuwan3056
    @akalankanuwan3056 4 หลายเดือนก่อน

    Athakota kohetada ban aiya toilet aka hadanna Hoda disawa....????

  • @rathnasiriperera4692
    @rathnasiriperera4692 ปีที่แล้ว

    පට්ට පච

  • @vblogs4549
    @vblogs4549 6 ปีที่แล้ว +44

    mahattayo wesikiliya tiyenne niwase nemei, thmange bada ethule, eka ussa ussa thama hema tenama duwanne. boru begal kiyala minisunwa andanna epa.. sitha ethnam karanna beri deyak nehe

  • @sakuhemamali5573
    @sakuhemamali5573 ปีที่แล้ว

    අපේ රටේ තමා මේ පිස්සු අනිත් රට වල ඔය මොන මගුලක්වත් නෑ වෙන රට වල මිනිස්සු දියුණු වෙලා තියෙන්නේ.... Ai ගෙවල් ඇතුලේ නෙමෙයිද ටොඉලට් බාත්රූම් තියෙන්නේ.. මේවා බල බල ජිවත් වෙන්න ගිහින් තමා අපේ රටට මේවා වෙලා තියෙන්නේ...තමන්ගේ මහන්සිය උත්සාහය තිබ්බොත් තමා දියුණු වෙන්න පුළුවන්.. හදහන් වෙලාවල් දිශාවල් බල බල හිටියොත් අපි අනාතයි... පිට රටක ජිවත් වෙද්දී දැනෙන එකම දේ තමා අපේ රටවල් පිස්සු දේවල් පස්සේ දුවනවා කවදාවත් දියුණුවක් නෑ...

  • @දේශහිතයිසී
    @දේශහිතයිසී 2 ปีที่แล้ว

    වැසිකිළිය අහසෙ දැම්මොත් මොකද.කිසිම දිසාවකට අසුභනම් ගෙයි හරි මැද හොඳයි ද

  • @MyChannel-ml7ds
    @MyChannel-ml7ds 5 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ ගෙදර වැසිකිලිය තියන්නෙ මොන දිශාවෙද

  • @rathnasiriperera4692
    @rathnasiriperera4692 ปีที่แล้ว

    මාර ටෝක්😜😀😀

  • @chandrikakarunarathna6015
    @chandrikakarunarathna6015 2 ปีที่แล้ว

    Niwasaka disawan soya ganne kohomada

  • @myvideojayasundara9410
    @myvideojayasundara9410 ปีที่แล้ว

    redi gahanna hoda neda bathroom bima reply

  • @hettiarachchihettiarachchi7188
    @hettiarachchihettiarachchi7188 4 ปีที่แล้ว +3

    මම අනුරාධපුරයේ මගෙ ගෙ ඇතුලෙමයි නන කමරෙ ටොයලට් තියෙන්නෙ මටනම් හොදයි ගමෙ අනිත් අයට වඩා මම සමනියෙ හොදින් ජිවත් වෙනව

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 3 ปีที่แล้ว

      මූ කියන්නෙ අනුරාධපුරේ පැත්තෙ ගෙවල්වල වැසිකිලි ගෙවල් ඇතුලෙ නැහැ ඒ අය වැසිකිලි පාවිචිචි කරන්නෙ නැහැ කියලා .

  • @rohanchandrakeerthi2183
    @rohanchandrakeerthi2183 3 ปีที่แล้ว

    Kitchen වයඹ ට තිබිම වරදක් තිබේද

  • @hgg8173
    @hgg8173 2 ปีที่แล้ว +1

    ඉස්සර නමි උතුරු දිසාවෙ තිබුනෙ යුද්ධය. නිකන් පල ඩෝ කෙබර අත අරින්නෙ නැතුව වෙන රටවල් වල මිනිස්සු අගහරුගෙ ජනාවාස ඇති කරන්න ට්‍රයි කරනවා මුන් කක්කුස්සි වලක් අල්ලගෙන දගලනවා. එලියෙ වැසිකිළියකින් මිනිසාට ඇතිවන අපල
    රෑට වැසිකිළි යාමට ඇති බය
    වැහි වෙලාවට එලියට යෑමට නොහැකි වීම
    එලියක් අරගෙන යාම විදුලි පන්දමක් හෝ හුළු අත්තක් මෙි අමුද්‍රව්‍ය හොයද්දි ඇගේම මලපහ පිටවී රෑට නාන්න සිදුවීම ගෙදර උන්ගෙන් නවනින්ගිරා වචන ඇසීම
    රෑ එලියට යෑමෙිදි හොරු ගෙට පැනීම
    රාත්‍රීයෙ පොඩි දරුවො සහ කාන්තාවක් පමනක් සිටින තැනක එලියට යන්න බැරි කම
    එලියක් නැතුව ගියොත් සරපයි දෂ්ඨ කර මරමුවට පත්වීම!!!
    ගෙයක් ඇතුලේ පිරිසිදුව නාන කාමරයක් තිබීම ඉතාම හොදයි

  • @panchi8953
    @panchi8953 5 ปีที่แล้ว +28

    ඔයාගේ බඩේත් තියෙන්නේ ටොයිලට් එකක් තමයි .හැබැයි එක දැන් ඔලුවට ඇවිත් වෙන්න ඔනි ගොන් කතා කියන්නේ

  • @maravikumara246
    @maravikumara246 3 ปีที่แล้ว +1

    අයියේ අපේ ඉඩම parchs 6 තියෙන්නේ ඉතින් කොහොමද අදන්නේ

  • @kalyanigamaethige2939
    @kalyanigamaethige2939 2 ปีที่แล้ว

    Magulakda ane ehenam eka hadanna aluth dishawak hadanna wenawane

  • @kumarrykumarry6216
    @kumarrykumarry6216 3 ปีที่แล้ว +1

    Sir eesana disawwayh nagenahirata asanaa Lipa badala thiyena prasnayakda

  • @chathuchathuri7327
    @chathuchathuri7327 3 ปีที่แล้ว +1

    පිට රටවල එලියෙද වැසිකිලිය තියෙන්නෙ

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Chaanakakiyalq. ..akaek.mooda comaente akak.daalaa ...mamath anumathakaranava lankaawae....wasekiki.gae athulae thebeema hoda naa

  • @maliwijerathnama7278
    @maliwijerathnama7278 6 ปีที่แล้ว +1

    ස්තුයිති සර් මමත් හදන්න හිටියේ.

  • @hettiarachchihettiarachchi7188
    @hettiarachchihettiarachchi7188 4 ปีที่แล้ว +13

    එකනම් මම පිලිගන්නෙ නැ බලන්න පිට රටවල් වල ගෙවල් ඇතුවෙමනෙ ටොයට් තියෙන්නෙ අපි එයලගෙ වල් වැඩ කරනවා ඇවිත් , බොරු කියන්න එප

  • @horanaporuwadanda6673
    @horanaporuwadanda6673 ปีที่แล้ว

    Aluthen idi karanna hoda dishawa kumakda

  • @hiranthasampath9826
    @hiranthasampath9826 2 ปีที่แล้ว

    Pako hithana vidiha wenas karapan

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 ปีที่แล้ว +2

    අනේ මහත්තයෝ දැන් කොහෙද තියෙන්නේ අක්කර ගණන් පර්චස් අතර පහේ ගෙවල් තියෙන්නේ මේවා බලන අපිට හෙන ගහන්න ඕන

  • @kumaragunasinghe1309
    @kumaragunasinghe1309 2 ปีที่แล้ว

    Oba thumawa contek karaganne kohomada

  • @hiranthasampath9826
    @hiranthasampath9826 2 ปีที่แล้ว

    Ethakota dammika pererage toilet aka koheda thiyenne

  • @shandrashandra4365
    @shandrashandra4365 3 ปีที่แล้ว +1

    අනේ මේ පිටරටවල ටොයිලට් 12 යි තට්ටු දෙකේ සල්ලි ගෙවල්වල පුරෝල කවුද ඔෝව පිලිගන්නෙ

  • @dil4789
    @dil4789 4 ปีที่แล้ว

    Sampurna video eka ahanna hamoma banala thiyena nisa man kiwwe man danne nha hari waradda eth sampura video eka thula prathikrama wagayk kiyanawa disha walata anuwa man danna tharamin wena ratawala gewal hadanne gruhanirmana silpiyo eyala wasthuwidayawa bawitha krnawa habai wenas namakin e ratawala minissu api wage tika tika hadanne nha gewal pramithiykata krnawa man godak video wala dakala thiyenwa comment wala pitarata minissu owa balanne naha eyalataa krdarayak nha kiyla eth hariyata hoyala baluwoth e gewal wasthuwidyathmakawa hari

  • @artoflife2023
    @artoflife2023 3 ปีที่แล้ว

    35.6 x 24.1
    මේ මගේ ගෙදර දිග පලල මේක කොහොමද අය,වැය,ආයුශ හා වර්ගඵලය හොඳද කියලා කියන්න සර්

  • @thushanisurangika3461
    @thushanisurangika3461 4 ปีที่แล้ว

    ane me dosa lankawe minissunta wethrada thiyenne.pita ratawal gewal wala hama kamarektma bath room.ko e minissunta oya keyana dosa.oya mona dosayak wath na gedra thamnge agama darmeyen samageyn sathuten honda manasekathwakin jiwath wenawa nm

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Maga niwasa Janal nehe. Adurui. Wahalata ulu tikak ayin Karala veeduru Keli 3 ho 4 k dala , gata hiru Aliya gaththata Kamak Nedda??

  • @lakmalniranjan7071
    @lakmalniranjan7071 3 ปีที่แล้ว

    Malimawa API kumana isthanaye thiyalada balanna one

  • @nishanthadilrukshan4984
    @nishanthadilrukshan4984 4 ปีที่แล้ว +1

    Vlak kapala yanavanam koi disavatada

  • @DinushaAthukorala-c5x
    @DinushaAthukorala-c5x 9 หลายเดือนก่อน

    Vinchaim pic ekak danna

  • @sriyabogahamulagedara4250
    @sriyabogahamulagedara4250 ปีที่แล้ว

    Mage gedara ,3k tiyenava kisima aullak na den kirietirenava vage diunivenava

  • @samarasingh3065
    @samarasingh3065 6 ปีที่แล้ว

    Oba tuma kalin damma vidiyoaka basnahirata hallana watura bajanayak tiyanna kiyala api ei wadae kala attahtama aya harima watinawa sattai goaaak istuti budusarani

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว +1

    oyage toilte ekka eliyeda tiyenne.

  • @gdjdjdhdbdkdudjr1923
    @gdjdjdhdbdkdudjr1923 3 ปีที่แล้ว

    Maa ratacwala gawall wala waciekelee 4 ,5 . Teyanawa .untaa nam keciema aduwakk naa ..lankawa tamaey hada damaa ..nakath ...

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe2878 6 ปีที่แล้ว +18

    මමනම් විස්වාස කරන්නැ.මේ පිටරටවල හැම ගෙදරකම ඇතුලේ හැම දිසාවටම තියෙනවා කෝ මේ මිනිස්සුට ඔය කියන දේවල් එක එක කාලෙට එක එක දේවල් හොයාගන කියනවා මිනිසුන්ගේ මනසඅවුල්කරන දේවල්මයි කියන්නේ.

  • @wwruwan
    @wwruwan 8 หลายเดือนก่อน

    Pala yanna boru nokiya topila tamai meratata tiyena lokuma hene

  • @laksarumunebeans713
    @laksarumunebeans713 4 ปีที่แล้ว +3

    පයිරොට්ට ගස යනු මොකද්ද

  • @wimalarathnanarasinghe1418
    @wimalarathnanarasinghe1418 4 ปีที่แล้ว

    5roid fedora ternnea wistarakaranna

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว

    Sri Lankawe wage moda mongal minissu inna rataka witharai renda ona mona disaawakatada kiyala balanne. Suddo,Muslim minissu ,Africawe minissu renne disaawa balalada modayo moda minssu rawattala salli ganne nathiwa hamba karanda wena kramayak hoyaganin.

  • @shiromishiromi9187
    @shiromishiromi9187 6 ปีที่แล้ว +1

    athakota hadanna hoda koheda??????????????????????????

  • @ReemRee-wl4th
    @ReemRee-wl4th 6 ปีที่แล้ว +21

    අනේ මෙි මෙි දියුණු ලරට වල ඉඩ ප්‍රමානය නැති නිසා ලැටි වලත් ගේ හදලා තියෙන්නේ .හොද ලස්සනට මෙි අරාබි කාරයෝ ඉන්නේ...පිස්සු කතා.ලංකාවට එක එක මත දාලා මිනිස්සු ගේ මොලේ කන්න එපා

  • @hiranthasampath9826
    @hiranthasampath9826 2 ปีที่แล้ว

    Thoth Ara sewwandi manige nadayo

  • @deepthanuwan3496
    @deepthanuwan3496 3 ปีที่แล้ว +1

    Ehenam loka balawath minissunge toilet,hotel,sinhala gon kama kohe ynnada ithin,

  • @venuravijyayfan2713
    @venuravijyayfan2713 3 ปีที่แล้ว +1

    Plyn pko ynne

  • @embuldeniyagedhammikaperer5298
    @embuldeniyagedhammikaperer5298 2 ปีที่แล้ว

    Mama danna tenaka toilat ekak eliye tibune putage taraha karayek amma toilat yanakota ammawa kapala maruwa e saddeta puta eliyata awama putawat maruwa malliwa bera ganna hadapu akkawat maranna hadala meka homagama pitipana una deyak

  • @hiranthasampath9826
    @hiranthasampath9826 2 ปีที่แล้ว

    Yako sinhala Gon karannepa..

  • @nadeeshathamali6875
    @nadeeshathamali6875 5 ปีที่แล้ว

    Oya kiyana hama dishawatama owa karanna puluwannam mahaththayo api nikamma balan imuko. Weda nokara. Promotion ehema nikamma enawane dishawen right? Lanka kawadawath diunu wenne neththe nikkama luck eka gena balan inna hinda.

  • @shyamadasanayakedasanayake8610
    @shyamadasanayakedasanayake8610 3 ปีที่แล้ว

    මේ කියන කෙනා වැසිකිලි යන්නෙ කොහේට විය හැකිද

  • @spbandara9672
    @spbandara9672 3 ปีที่แล้ว

    Pita rata minissunta salli uthuranawa .oya monawath na ne

  • @rupirandeniya607
    @rupirandeniya607 4 ปีที่แล้ว +2

    Ayiyooooooo
    Wash rooms etule hadanne higanno nemeyi. Salli karayo.

  • @nilukanew3712
    @nilukanew3712 3 ปีที่แล้ว

    Ow mamath inne pita rata mheth birthroom 9kthiyanawa

  • @alaayonis2669
    @alaayonis2669 5 ปีที่แล้ว +2

    Ane mamanam hithanne me ape rate inna higanno okkoma ethakota toilet gewal ethule hadapu ayada me okkotama mula duppath pohosath wenne ape pin pawu hetiyata kamak na api hithamuko oba hari kiyala bs dp..

  • @airtelaircel7594
    @airtelaircel7594 3 ปีที่แล้ว

    Ane hello me ratawal wala gewalwalamai wesikili thibanne owa boru

  • @thilakathilaka9027
    @thilakathilaka9027 3 ปีที่แล้ว

    Afi gadarin. Fitinadesavalvala.. Hadala. Tubunot. At.. Mava.. Balafannavada👌👌👌👌👌👌👌

  • @තරූමංසල
    @තරූමංසල 3 ปีที่แล้ว +12

    අනේ මෝඩ කතා කියන්න එපා එන්න පෙන්නන්න පිට රට කොහෙද තියෙන්නේ කියලා මේවා සල්ලි ගලාගෙන එන්නේ ඔක්කොම බොරු මේ ලංකාවේ මිනිස්සුන්ට තමයි මේ ඔක්කොම

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 3 ปีที่แล้ว

      Yyes that's true.big donkey. 7ama3r bre..😀😀

  • @dayakappagoda7844
    @dayakappagoda7844 3 ปีที่แล้ว

    Minisunge pina pawa anuwa thamai labeema denne .welawKwath nobala hadana pita rata gewal walata kisi karadarayak naha mithya matha gana hithanne nathuwa dharmayata anuwa jeewath wenna obata dawasin dawasa kiri ithirenawa....

  • @d.s.umayangaumayanga1412
    @d.s.umayangaumayanga1412 4 ปีที่แล้ว +1

    නිවසක ටොයිලට් වල ඉදිකිරීම සුභ කොහොමද කියන්න මහත්තයෝ බුදු සරණයි

  • @dumindamahadurage7288
    @dumindamahadurage7288 3 ปีที่แล้ว

    Ane ,palayan pako boru nokiya

  • @chanakasamantha7313
    @chanakasamantha7313 6 ปีที่แล้ว +7

    අයියේ මට තියෙන්නේ parchas 7 ka edamak .ඔයා oya කියන vithihata කොහොමද karanne. බුද්ධිමත් මිනිසුන් enna රට වලට oya එක henayak wath ne .අයියේ oyage oya මෝඩකම රටටම pennanna apaaa

    • @malikapoi7585
      @malikapoi7585 3 ปีที่แล้ว

      Moodakama naemaei ban...pitarata aya Ta naemaei ban mae kiyannae apae lankaawae ayata....

  • @sudarmagamage9415
    @sudarmagamage9415 4 ปีที่แล้ว

    ඊසාන දෙසින් නිවසෙන් පිට ටොයිලට් එකක් සහ වැසිකිලි වලක් තිබේනම් කල යුත්තේ කුමක්ද

  • @trruwan2603
    @trruwan2603 4 ปีที่แล้ว

    wasikiliye walane balapaane doosa walata , a godanagilla balapaane nahane, kiyana deyak widyathmaka hethu ekka daanna
    , widyathmaka hethu ekka pahadili karanna

  • @dineshikalakmini7707
    @dineshikalakmini7707 5 ปีที่แล้ว +4

    Me kiyana kathawa aththa. Bill gatesge gedara wesikiliya thiyenne 100 meters wage athata wenna. Me minissunta gahanna ona hoda round kalu galakin. 😀😀😀

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +2

    මේව බයිලා , ඉතින් හැම දිශාවේ ම හැදුවනම් හොදයිනෙ

  • @samanthabotheju5069
    @samanthabotheju5069 6 ปีที่แล้ว

    thawa disawak hadanna wenawa. thamusege mona paththeda thiyenne. sarama asseda

  • @susisusi9328
    @susisusi9328 3 ปีที่แล้ว

    Me boa born kiyanna pea koti pathway Thalia gewal Thule alt hadanne oya boru app marena Dianna puluwanda Anne Nikon inna

  • @ranathungagedammika3941
    @ranathungagedammika3941 3 ปีที่แล้ว +10

    කෝටිපතියන්ගේ ටොයිලට් තියෙන්නෙ ගේ අස්සෙ උන්ට හෙන ගහලා ද

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 3 ปีที่แล้ว

      Mosbuth.😀😀

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว

      මෙයා මේ මොනවද විකුනන්න හදන්නෙ?? ඇයි යකෝ මේ කෝටි පතියන්ගෙ ගෙවල්වල ටොයිලට් තියෙන්නෙ ගෙයින් එලියද?? උන්ට හෙනගහලද??

  • @kushankarandana7030
    @kushankarandana7030 6 ปีที่แล้ว +16

    බොරැ බොරු කියන්න එපා මහත්තයෝ. ඔයාගේ ගෙදර කොහොමද තියෙන්නේ කියල ඉස්සෙල්ලම කියන්නකො. එහෙනම් මේ ලෝකෙ ඉන්න සියයට පණහක් හැටක් මිනිස්සු ඔක්කොම හිඟන්න වෙන්න ඕනේ.සල්ලි තියෙන හැම මිනිහෙක්ම ගියේ ඇතුලෙ තමයි හදන්නේ. එහෙම හිඟන්නා නම් වෙලා නෑ කවුරුවත් දන්න තරමින්. පෙරපින හලෝ නොදන්න මගුල් කියවන්න එපා ඔය සාස්ත්‍ර අද කාලයට අදාල නෑ. ඇමරිකාවේ ඔක්කොම මිනිස්සු හිඟන්නෝ වෙන්ඩ ඕනේ එංගලන්තේ ඔක්කොම මිනිස්සු හිඟන්නෝ වෙන්න ඕනේ ඕව ඉතින් ලංකාවෙ මෝඩයන්ට ම හොඳයි

    • @mylakmal2008
      @mylakmal2008 5 ปีที่แล้ว +1

      Owa mokuthma balanne nethuwa hadana anya agamikayo kochchara innawada sarthaka nedda?

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 ปีที่แล้ว

    Ane oya kiyana oyage gedara nadda ethule bathrooms hadalaa pissu nokiya inna danawath ratawalwala gewalwala bathrooms thuna hathara thiyenne api inne juwaitwala me gedarama bathrooms 8/k thiyenawaa .ko pissu.oyalata..

  • @deepikadamayanthi4046
    @deepikadamayanthi4046 5 ปีที่แล้ว

    Ethakota mahaththayo oyage wesikiliya koheda ge ethule nedda ane pissu lankawe..

  • @anulabathi6088
    @anulabathi6088 3 ปีที่แล้ว

    Ane owa kiyala minssnge mole awl vena eka wenne

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 6 ปีที่แล้ว +1

    Ape gedara bath room ekai kichan ekai bed room ekai kama kamarayai komad ekai okkoma thiyenne Ekama kamare ...mokada karanne......😕😕😕😀😀😀

  • @suwarnakumari9730
    @suwarnakumari9730 3 ปีที่แล้ว

    Ethakota mahaththayo mee ratawalwala ahasa usata thiyena building wala eka gedara bathroom 3k4k thiyenawa ethakota mee minisu joliye inne kohomada

  • @rankaruworankaruwo3724
    @rankaruworankaruwo3724 6 ปีที่แล้ว +1

    Me Kiyana Hetiyata Monama Disawakatawath Nanakamara Wesikili Haddannama Beheneahathmayo

  • @gayanwimalasingha8066
    @gayanwimalasingha8066 6 หลายเดือนก่อน

    Ethakota eka disawakatawat hudai nane

  • @panchi8953
    @panchi8953 5 ปีที่แล้ว +1

    බොරැ කියන්න එපා අනේ...ටොයිලට් එක තියෙන්න ඔනි දිශාවේ තියෙනවා නම් ප්‍රශ්නයක් නැ.එක ගේ ඇතුලේ කියන එක අදාල නැ.ටොයිලට් එක නැගෙනහිර ගිනිකෝණ දිශාවට වෙන්නයි හදන්නේ ...නැත්තන් බටහිර වයබ දිශාවේ...නැතුව වෙන දිශාවක වේ නම් ඒ ගෙදර අයට තියන මහා දශාව අනුව අපල තත්ව වැඩි වේ

  • @inokakumari2935
    @inokakumari2935 6 หลายเดือนก่อน

    Mee... mona wikaarada?Toilet fit eka (toilet wala) gena witharak ...නැගෙනහිර ,ඊශාන ,උතුර ,නිරිත නැතුව දිශා ගත කරගන්න...අනේ මන්දා....😮😮

  • @sgoodupunliyanaarachicge2377
    @sgoodupunliyanaarachicge2377 4 ปีที่แล้ว +1

    Yako 5 star hotel wala kohomada danna oya kiyana vidihata thiyenne ..hotel aithi karayo dan higa kanawada...oya serama baila thama....