ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
great work
Tea. Palawalata. Masa Pahai. Mal. Ata. Hadenawa hethuwa. Mokakda ?
Soil eke wenna puluwan.clay gathiya wedi ethi..
හොද තේ වර්ගය මොනවද
අවුරුද්දක් වයස තේ පැළවල මුලට ආසන්න කදේ පොතු ගැලවිලා මැරෙනවා. මේ තත්වය කද පිලිකාද?
Gas wala mal ata anawata mokada karanna
Tea field eke wayasa kochchara wenawada?
Tea fied ekaka soil eka,cover eka,fetilizer wagema ,plucking system ekath godak wedagath wenawa.
Oyage tea field eke details danna.
❤❤❤😊
ගස් වල අලුතින් එන දලු කලු පාට වෙලා කුනු වෙනවා. දලු වල සුදු පාට බෝල වගේ පුල්ලි හැදිලා තියනවා.මොකොද කරන්නේ.
ගහ මුල කූබි හාරනවා .යටටම හාරල .මොකද කරන්නෙ . ඒ වගේම කෙස් වගේ ගහේ හැදිල.
අශ්වකෙදි රෝගය තමයි හැදිලා තියෙන්නෙ. කද පිළිකා ලක්ෂණක් ඇති.තෙබුකොනසෝල් භාවිතා කරන්න.