ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks for your video
Godak watinawa
මම අක්කර දෙකක තේ පැල සිටුවා අවසන්. මෙි විඩියො එකින් ලැබුණ දැණුම බොහොයි. ගුරැප් එකක් සදනවානමි ඔබ තුමා මාවත් සමිබණ්ධ කරගන්න.
thank you for your comment .....sure
Oba thuma kiyana de hariyatama hari mama dan me thathawayata muhuna dila thiyenawa .
Thank you for sharing your experience
Thank you very march sir
welcome
Tae pelawalata T-200 danne pela hitola dawas kiyakinda?
45 k විතර තියන්න
Good content,
Appreciated
1 පැල සිටුවීමේදී මූල පද්දතිය වඩා හොදින් වර්ධයනය වීමට පැලය සිටුවන වලේ ස්වභාවය බලපානවාද (වලේ ගැඹුර, විශාලත්වය, පසේ බුරුල් බව, කොම්පෝස්ට් කොහුබග් ආදිය යෙදීම ගැන)2 ඇට මගින් පැළ සාදාගන්නේනම් මුදුන් මුලක් ඇතිවන නිසා පැළ තවන් සදහා ඒ ක්‍රමය භාවිතා කිරිමේ වාසි අවාසි මොනවාද3 2043 වැනි (චීන) ප්‍රභේද වගා කිරීමේදි සැලකිලිමත් වියයුතු කරුණු මොනවාදමෙ ගැටලු ගැන කරුණාකර පැහැදිලි කමක් කල හැකිද
අනිවාර්යෙන්ම මේ පිළිබද video එකක් අරගෙන එන්නම් . thank you for comment
පැල අවස්ථාවේ සිට එක් එක් වයස් කාන්ඩ වශයෙන් වෙන්කලොත් දැමියයුතු පොහොර වර්ග පිලිබද list එකක් ලබාදිය හැකිද? අලුත් පැලයක් සිටුවන විට වලට කුමන හෝ පොහොර වර්ගයක් දැමිය යුතුද? ස්තුතියි ..
පසේ ph අගය 5 පමණ නම් ඩොලමයිට් යදිය යුතුද? ERP පමණක් ප්‍රමානවත්ද?
dolamite yodanna
lada diya hakiya..agri-biz chanalayeda thawath wisthara atha
😂😅😅😅😅😅
Thanks for your video
Godak watinawa
මම අක්කර දෙකක තේ පැල සිටුවා අවසන්. මෙි විඩියො එකින් ලැබුණ දැණුම බොහොයි. ගුරැප් එකක් සදනවානමි ඔබ තුමා මාවත් සමිබණ්ධ කරගන්න.
thank you for your comment .....sure
Oba thuma kiyana de hariyatama hari mama dan me thathawayata muhuna dila thiyenawa .
Thank you for sharing your experience
Thank you very march sir
welcome
Tae pelawalata T-200 danne pela hitola dawas kiyakinda?
45 k විතර තියන්න
Good content,
Appreciated
1 පැල සිටුවීමේදී මූල පද්දතිය වඩා හොදින් වර්ධයනය වීමට පැලය සිටුවන වලේ ස්වභාවය බලපානවාද (වලේ ගැඹුර, විශාලත්වය, පසේ බුරුල් බව, කොම්පෝස්ට් කොහුබග් ආදිය යෙදීම ගැන)
2 ඇට මගින් පැළ සාදාගන්නේනම් මුදුන් මුලක් ඇතිවන නිසා පැළ තවන් සදහා ඒ ක්‍රමය භාවිතා කිරිමේ වාසි අවාසි මොනවාද
3 2043 වැනි (චීන) ප්‍රභේද වගා කිරීමේදි සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද
මෙ ගැටලු ගැන කරුණාකර පැහැදිලි කමක් කල හැකිද