tea dalu nellema || තේ දලු නෙලීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @SithuSududoni
    @SithuSududoni 2 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් වීඩීයෝ එකක්
    . බොහෝම ස්තූතියි

  • @kapilaliyanage5247
    @kapilaliyanage5247 3 ปีที่แล้ว +6

    දැනගන්නම ඕනි දේවල් ටිකක් දැනගත්තා, ගොඩක් ස්තූතියි.

    • @thurutv5804
      @thurutv5804  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි විඩියෝ බැලුවට.

    • @NaPCO-OP
      @NaPCO-OP 2 ปีที่แล้ว

      th-cam.com/video/Uf5C1Auj1y8/w-d-xo.html

    • @uluwitagerupika2361
      @uluwitagerupika2361 ปีที่แล้ว

      🐮me wage dardhana thawat ekatu Karan a

    • @uluwitagerupika2361
      @uluwitagerupika2361 ปีที่แล้ว

      Thanks a lot

  • @A.Thilina
    @A.Thilina 2 ปีที่แล้ว +2

    Godakma isthuthi🙏

  • @rasikagunarathna846
    @rasikagunarathna846 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @HansaAththanayaka
    @HansaAththanayaka 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @kasundewaka95
    @kasundewaka95 5 หลายเดือนก่อน

    🔥🔥

  • @RsKumar-l3b
    @RsKumar-l3b 2 หลายเดือนก่อน

    Thanks bro

  • @TeaFieldCult
    @TeaFieldCult 7 หลายเดือนก่อน +4

    කරුණාකරල මේ අපරාදෙ කරන්න එපා. අසරණ තේ ගොවියන්ව සහමුලින්ම නොමග යවන වීඩියෝ දාන්න එපා.
    මෙම වීඩියෝව කල කෙනා තේ වගාව ගැන, දලු නෙලන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න කෙනෙක් බව තමයි පේන්නෙ.
    අඩු තරමෙ අරිම්බුව, නෙලාගන්න සුදුසු මට්ටමේ දල්ල වත් අඳුනන්නෙ නෑ.
    මෙයා අරිම්බුව කියල පෙන්නුවෙ නෙලාගන්න සුදුසු මට්ටමට වර්ධනය වුන දල්ලක්.
    ඒ කඩපු දලු සේරම මෝරපු දලු, ඒවයෙන් වැඩිපුර එන්නෙ කසල තේ.
    තිරයයි කොල තුනක් තියන දලු නෙලාගන්න. ඒ තමයි නෙලාගන්න සුදුසු දල්ල.
    තිරයයි කොල තුන (කොල දෙකහමාර කියන්නෙත් ඒකටම තමයි) තියන දල්ලෙන්, වැසි කාලයට කොල තුනම නෙලාගන්න, මීනපත්‍රය අසලින් නෙලන්න. ඒකට කියන්නෙ දැඩි දලු නෙලීමක් කියල.
    තිරයයි කොල තුන තියන දල්ලෙන්, පායන කාලයට පඳුරට එක පත්‍රයක් ඉතිරි කරල, පත්‍ර දෙකක් නෙලාගන්න. ඒකට කියන්නෙ සුමට දලු නෙලීමක් කියල.
    තෝරල දලු කඩනව කියන්නෙ ඒක. මේ වීඩියෝවෙ පෙන්වනව වගේ කොල 4-5 වෙනකල් දලු මෝරන්න තියන්න එපා, ඒකෙන් අස්වැන්න අඩු වෙනව. බලන්න ඒ නෙලල පෙන්වපු දලු සේරම කොහු වෙලා තමයි කැඩිල තිබුනෙ, නියම ප්‍රමිතියේ දල්ල නැවුවම දෙකට කැඩෙනව, නැවිල නතර වෙන්නෙ නෑ. බලන්න ඒව කඩා ගන්න කොච්චර අමාරුද කියල, හොඳටම මෝරල වැඩියි, ඒවායේ දලු සම්මතය සීයට හතලිහක්වත් නෑ. සේරම තිබුනෙ මෝරපු කෙඳි.
    මෙතන සේරම ලියන්න බෑ, ඔබේ පලාතේ කුඩා තේවතු සං. අධිකාරියේ තේ පරීක්ෂක මහතා හෝ තේ පර්යේෂණ ආයතනය සම්බන්ධ වෙලා තේ ගැන ඉගෙනගන්න. මේ වගේ ගොඩ වෙද්දුන්ගෙන් ඉගෙන ගෙන අපරාදෙ තේ වත්ත සවුත්තු කරගන්න එපා.

  • @samanpriya968
    @samanpriya968 3 ปีที่แล้ว +2

    Thank you.

  • @dewminidew2208
    @dewminidew2208 ปีที่แล้ว

    Ooka ada kawrut karanne na pihiyatapurudu wela wathu kanawa

  • @sanjeewaweerakoon7638
    @sanjeewaweerakoon7638 4 หลายเดือนก่อน

    Dalu ihiyen kapuwoth mokada wenne

  • @vipulathilak3781
    @vipulathilak3781 7 หลายเดือนก่อน

    Hodawadagat daninnapandita ganunta kiwata wadak napihiya dalamai kadanne

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi3850 2 ปีที่แล้ว +1

    Thank you

  • @dewminidew2208
    @dewminidew2208 ปีที่แล้ว

    Habi ahuwot un wage waddo wena kohewat na

  • @VimukthiDeshapriya-y1x
    @VimukthiDeshapriya-y1x 8 หลายเดือนก่อน +1

    අපේ තේ ගස් වල කූරු කූරු ගොඩක් තියෙනව..කූරු ඉතුරු නොවෙන්න දලු කඩන්නෙ කොහොමද..

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      pokuru athu ain karanna

    • @VimukthiDeshapriya-y1x
      @VimukthiDeshapriya-y1x 8 หลายเดือนก่อน

      @@thurutv5804 හරි හරි ...මං ඔයාගෙ අනිත් වීඩියෝ ටිකත් බැලුවා..thank you..

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 ปีที่แล้ว +1

    ස්තුතියි ,,ඔයා කොහෙද මහත්මයා ,,රත්නපුර ද

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว +1

      නැහැ දෙනියායෙ

  • @Anusha-hk2wy
    @Anusha-hk2wy 2 ปีที่แล้ว

    Mulinma dalu kadanne කොහොමද

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      ගහට හොද කොළ තට්ටුවක් දාන්න .

    • @chandraamarasinghe2858
      @chandraamarasinghe2858 ปีที่แล้ว

      Thanks

  • @prasannaudalamatta1215
    @prasannaudalamatta1215 5 หลายเดือนก่อน

    අරිම්බු කියන්නේ මොකටෙයි

  • @prasannaudalamatta1215
    @prasannaudalamatta1215 5 หลายเดือนก่อน

    අරිම්බු වක් සමීප කරල පෙන්වන්න

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 7 หลายเดือนก่อน +1

    අරිම්බු පෙන්නන්න..

  • @dilshanmadushanka3344
    @dilshanmadushanka3344 2 ปีที่แล้ว +1

    Thank you .

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka ปีที่แล้ว +2

    Thank you.