ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Harima වටිනවා sir
ගොඩක් වටිනවා දළු කඩන අයට කොහොම කිව්වත් හදෙන් නෑ.
Thank you very much
Excellent programme. Invaluable knowledge. Thank you! 🍃
Our pleasure!
Excellent
ඉතා වටිනා vedio වක්
Thank You very much
Great
❤❤ subapatum ❤️❤️
Thanks
Excellent. Congratulations 👏
Thank you! 😃
ඔබ තුමාව අපි සම්බන්ධ කර ගන්නේ කොහොමද
Cantack kara ganne komada...
apita email ekk daanna agribizntech@gmail.com api news letter sewawa da lagadima aramba kirimata niyamithawa atha
Sir wa sambanda karaganda number eka danda puluwan da
Please send your phone number to agribizntech@gmail.com or comment here
👍🇱🇰
කුලියට දලු කඩන කෙනේට ඒ කඩන ආකාරය හැර කිසිදාක හරියට දලු කඩනහැටි උගන්වන්නම බැ .වැටුප වැඩිකලත් මොනව දුන්නත් ඒ කඩන විදියමයි.එයා උගන්නයි හැබැයි.එයාට ලාබයි පහසු උනත් සුපුරුදු ක්‍රමයට අවතිරණය වෙනවමයි.ඒකට එක හේතුවක් තමයි දලු කඩද්දි මට්ටම හදාගන්න අඩු තැනට කොළයක් දාන්ඩ,වියලි කාලෙට කොළ දාන්ඩ,ගස් යා කරගන්ඩ,කොළයක් තියල වංගිය කඩන්න වගෙ බොහො උවමන වැඩවලදි මනස අවදානය එතන තියෙන්න ඕන.අඩුම තරමෙ ඕපදුප කතාකරකරවත් දලු කඩන්න බැ.අරගොල්ලො දලු කඩන ක්‍රමයෙදි මනස කොහෙත්ම ඕන නැ.ඕපදුප කතාකරන්න,වෙන දේවල් හිත හිතා එය කලහැකියි.එය හරියට වැටහෙයි නැවත කාලෙකදි බලන්න ඕන හරියට කියන ලෙස කඩනවද කියල.වල වගෙ අඩු තැනට කොළයක් දාල දලු කඩන කෙනෙක් මම තාම දැකල නැනෙ.මෙහෙත් දලු කඩනඅය සැහෙන ඉන්නව.බැවුමක පඩිපෙළ වගෙ නැතිව දලු කඩන අය නැ.මැෂින් සාර්ථකත් නැ,විසඳුම තමයි දුර්වල වෙන පාත්ති බල බලා තමන් මාස දෙකක් වගෙ කඩල නැවත දෙන එක.වෙන කිසිදු ක්‍රමයක් සාර්ථක නැ අපෙ පැතිවලනම්.
ඇත්ත 💯
එක ගසකින් දළු ක්‍රිලෝ 2වසර කින්(මාස 12 ටම නෙලා ගැනිම සදහා )1). සියළුම දෙනා වම පුරුදු පුහුණු කිරිම (ඉඩම හිමි කරුවන්/ සෙවකයින් /පරික්‍යක නිලදාරින් )2). වසර අවසානයේ මෙයට සමිබන්ද සියළුම දෙනාට මුදලින් සහ ඒ පිලිබදව සහතික ප්‍රත් ප්‍රදානය කිරිම සිදුකල යුතුය .2).
News Letters ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න forms.gle/4fhrdA1K8scSc5LB8
තේ ගස් 4000ක් තියෙනවා නම් මසකට එක ගහකින් 222g නෙළුවා නම් මාසෙට 1000kg.🙄
250g
ඒක නම් බොරු 10000 ක්???
Kilogram 1700k කඩන තේ ඉඩම් තියනවා අක්කරයකින් ලංකාවේ
Harima වටිනවා sir
ගොඩක් වටිනවා දළු කඩන අයට කොහොම කිව්වත් හදෙන් නෑ.
Thank you very much
Excellent programme. Invaluable knowledge. Thank you! 🍃
Our pleasure!
Excellent
ඉතා වටිනා vedio වක්
Thank You very much
Great
❤❤ subapatum ❤️❤️
Thanks
Excellent. Congratulations 👏
Thank you! 😃
ඔබ තුමාව අපි සම්බන්ධ කර ගන්නේ කොහොමද
Cantack kara ganne komada...
apita email ekk daanna agribizntech@gmail.com api news letter sewawa da lagadima aramba kirimata niyamithawa atha
Sir wa sambanda karaganda number eka danda puluwan da
Please send your phone number to agribizntech@gmail.com or comment here
👍🇱🇰
කුලියට දලු කඩන කෙනේට ඒ කඩන ආකාරය හැර කිසිදාක හරියට දලු කඩනහැටි උගන්වන්නම බැ .වැටුප වැඩිකලත් මොනව දුන්නත් ඒ කඩන විදියමයි.එයා උගන්නයි හැබැයි.එයාට ලාබයි පහසු උනත් සුපුරුදු ක්‍රමයට අවතිරණය වෙනවමයි.ඒකට එක හේතුවක් තමයි දලු කඩද්දි මට්ටම හදාගන්න අඩු තැනට කොළයක් දාන්ඩ,වියලි කාලෙට කොළ දාන්ඩ,ගස් යා කරගන්ඩ,කොළයක් තියල වංගිය කඩන්න වගෙ බොහො උවමන වැඩවලදි මනස අවදානය එතන තියෙන්න ඕන.අඩුම තරමෙ ඕපදුප කතාකරකරවත් දලු කඩන්න බැ.අරගොල්ලො දලු කඩන ක්‍රමයෙදි මනස කොහෙත්ම ඕන නැ.ඕපදුප කතාකරන්න,වෙන දේවල් හිත හිතා එය කලහැකියි.එය හරියට වැටහෙයි නැවත කාලෙකදි බලන්න ඕන හරියට කියන ලෙස කඩනවද කියල.
වල වගෙ අඩු තැනට කොළයක් දාල දලු කඩන කෙනෙක් මම තාම දැකල නැනෙ.මෙහෙත් දලු කඩනඅය සැහෙන ඉන්නව.බැවුමක පඩිපෙළ වගෙ නැතිව දලු කඩන අය නැ.මැෂින් සාර්ථකත් නැ,විසඳුම තමයි දුර්වල වෙන පාත්ති බල බලා තමන් මාස දෙකක් වගෙ කඩල නැවත දෙන එක.වෙන කිසිදු ක්‍රමයක් සාර්ථක නැ අපෙ පැතිවලනම්.
ඇත්ත 💯
එක ගසකින් දළු ක්‍රිලෝ 2
වසර කින්
(මාස 12 ටම නෙලා ගැනිම සදහා )
1). සියළුම දෙනා වම පුරුදු පුහුණු කිරිම
(ඉඩම හිමි කරුවන්/ සෙවකයින් /පරික්‍යක නිලදාරින් )
2). වසර අවසානයේ මෙයට සමිබන්ද සියළුම දෙනාට මුදලින් සහ ඒ පිලිබදව සහතික ප්‍රත් ප්‍රදානය කිරිම සිදුකල යුතුය .
2).
News Letters ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න forms.gle/4fhrdA1K8scSc5LB8
තේ ගස් 4000ක් තියෙනවා නම් මසකට එක ගහකින් 222g නෙළුවා නම් මාසෙට 1000kg.🙄
250g
ඒක නම් බොරු 10000 ක්???
Kilogram 1700k කඩන තේ ඉඩම් තියනවා අක්කරයකින් ලංකාවේ