හැමෝම ඉල්ලපු පොල්කිරි/තෙල් නැති පරිප්පු වෑංජනය | වියදම් අඩුවෙන් රසට කන්න | dhal curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024

ความคิดเห็น • 287

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 3 หลายเดือนก่อน +92

    දුව අවූරුදු. හැටක්ම පරිප්පු කෑවෙ. තෙලට මිරිසට කිරට අද දූවගෙ විදියටහදන රස. කෑම. වෙලක් කෑවා මහත්තයා හරිම රසයි කීවා සියපවු‌ුලටම තෙරුවන් සරනයි සියලුම බලාපොරොත්තු සපල වෙවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +17

      අනේ මට හරිම සතුටුයි. ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා 🥰❤️🙏

    • @PunsaraIshini
      @PunsaraIshini 3 หลายเดือนก่อน +2

      ​@@ridmapilapitiyaඅක්කි හරිම ලස්සනයි ❤❤❤

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 3 หลายเดือนก่อน

      Thanku nangi adarei ❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 3 หลายเดือนก่อน +16

    අක්කි සතුටු ආරංචියක් ගෙනාවද කියලා හිතුවේ .ඒ අලුතින් ආපු පැටියා නිරෝගිව හැදෙන්න ඕන බුදුසරණයි .❤❤❤❤තැන්ක්‍ යූ අක්කි අනිවාර්යයෙන්ම හදනවා මං මෙහෙම ❤❤❤❤

  • @dianakanchana266
    @dianakanchana266 3 หลายเดือนก่อน +8

    ඔයාගේ හිතේ ලස්සන හැම වැඩසටහනකින්ම දැක්කා...අදහස් දැම්මේ නැතුවට අපි දකින හැම වැඩසටහනක්ම බලනවා.. කාලය කා දමන්න නෙවෙයි අපේ ජීවිත වලට ගන්න යම් දෙයක් හරි හිත සතුටු වෙන දෙයක් හරි තියන නිසා....කුහක ඊර්ෂ්‍යාව නැති හිත් හරි ලස්සනයි ....ඒ ලස්සන මුහුණෙන් පේනවා...❤💐👍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      ස්තූතියි 🙏❤️🥰🌷

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +7

    මාත් මෙි විදිහට කෑම හදාගෙන කනවා අමිමාට කියල මවුබිමට ගියපු දවසක ඔයාගෙ vlogs ගොඩාක් ලස්සනයි හරිම අර්ථවත් නංගීයා ❤❤❤

  • @udashikamadumali6467
    @udashikamadumali6467 3 หลายเดือนก่อน +3

    අක්කගෙ තියෙන්නෙ අව්‍යාජ හිනාවක් අක්කෙ දැක්කත් හිත පිරෙනවා...දවසක ඇත්තටම කතා කරන්න ආසයි...බුදු සරණයි රාහුල් මැණිකටයි ඔයාලා දෙන්නටයි...❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      ආදරෙයි🥰❤️😍

  • @shermiladealwis3034
    @shermiladealwis3034 3 หลายเดือนก่อน +10

    මාත් මෙ විදියට හදනවා මෙපමණ කලක් කිරට හැදුවෙ අද වීඩියෝ එක ලස්සනයි ❤❤❤❤ බුදු සරණයි

  • @NishaniNelum
    @NishaniNelum 3 หลายเดือนก่อน +15

    අපි දැං පරිප්පු කන්නෙම අක්කගෙ විදියට දැං මාස ගානක් තෙල් කිරි මුකුත් දාන්නෙ නෑ තෑන්ක්ස් අක්කෙ ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +3

      අනේ ෂෝයි 🥰❤️👍

  • @sujanikaushalya
    @sujanikaushalya 3 หลายเดือนก่อน +5

    Harima ලස්සනයි නංගී oyage video eka,ආසාවෙන් balan inna පුළුවන් ඔයාගෙ video nam,god bless you ❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 3 หลายเดือนก่อน +1

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 3 หลายเดือนก่อน +8

    මාත් අනිවාර්යයෙන්ම මේ විදියට හදන්නව පරිප්ප කරිය, ගොඩක් ස්තුතියි කියලා දුන්නට
    හැමදාමත් පොදු සරණයි හැමෝටම

  • @NilanthiAriyarathna-x4q
    @NilanthiAriyarathna-x4q 3 หลายเดือนก่อน +11

    අපි නම් පොල්කිරි කනවා මොකද අපි කන කෑම වල තියන විස මැකෙන වා පොල්කිරි වලින්

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 3 หลายเดือนก่อน

    Wow super great tip U shared with us its a great very useful valuable tip Thank U so much Dear for ur great lovely meal video very healthy yummy too 🙏👍👌🤩😋🤗💝😘

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 3 หลายเดือนก่อน +8

    ඇත්තටම බොරු atope නැතිව පොළොවේ payagahala ජීවත් wena හොඳ කෙනෙක් nangi oya හැමදාම සතුටින් inna budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      ස්තූතියි🥰❤️🙏

  • @shashidesilva5856
    @shashidesilva5856 25 วันที่ผ่านมา +1

    Mama ada heduwa matama rasai akki thank you ❤❤❤❤❤❤

  • @sajinidilhara5352
    @sajinidilhara5352 3 หลายเดือนก่อน

    Oyage gas cooker eka laga tiyena spicy rack eka kohenda ane gatte.harim lassanai eka❤maat parippu hadanne ohoma okat watura poddak tiyenna aran kaalimiris gammiris kudu aumiris luunu karapincha suduluunu yahamin dala temparaduwak karala gattam paan idiaappa kanna maru😊

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 3 หลายเดือนก่อน

    Thank you so much for your healthy recipe Nangi. Looks really yummy.🙏🙏🙏❤

  • @nethmividusha7014
    @nethmividusha7014 3 หลายเดือนก่อน +2

    අක්කෙ ඔය විදිහට තාමා අපෙ අම්මා පරිප්පු හදන්නෙ ගොඩක් රසයි අක්කි ගොඩක් අදරේයි ❤❤❤❤❤❤❤

  • @nimchala3611
    @nimchala3611 3 หลายเดือนก่อน +6

    අක්කී හරිම සිරියාවන්තයි..
    හදන කෑම අපි හැදුවම ඒ විදිහට හරිම රසයි.
    තෙරුවන් සරණයි අක්කී.

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 3 หลายเดือนก่อน +2

    අදන් ලස්සන විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @heshanidunanya1234
    @heshanidunanya1234 3 หลายเดือนก่อน +5

    Akke මල් පැල කොච්චි පැල හිටවලා ඒවා හරියට කප්පාදු කරන විදිහ කියලා දීලා garden tour ekak gennakoooo

  • @dammikanilanthi-c8v
    @dammikanilanthi-c8v 3 หลายเดือนก่อน +1

    Oyanam harima pin wanthai..thun denatama budu saranai ❤❤❤❤❤

  • @renuka243
    @renuka243 3 หลายเดือนก่อน +3

    හරිම අපුර්ව රස ගුන අහාර වෙලක් ගොඩක් ස්තුතිය රිත්මා පිලිපිටිය දුව හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි පුංචි රහුල් පුතා ඔයාටත් තෙරුවන් සරණියි දෙවි පිහිටයි 💐🏆️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      ස්තූතියි🥰❤️

  • @maliththaranga3691
    @maliththaranga3691 3 หลายเดือนก่อน +5

    රාහුල් මැණික ශෝයි අක්කි!❤❤

  • @abcfe7804
    @abcfe7804 3 หลายเดือนก่อน +7

    Nangi ඔය සංසාරේ ගොඩක් අයට udau කරලා තියනවා. ඒකයි oyata මෙතරම් ලැබෙන්නේ. හරි සතුටුයි. පොඩිම irshayawakwath හිතේ නැහැ.

  • @hasinik1171
    @hasinik1171 3 หลายเดือนก่อน +2

    Use a lil bit of sesame oil it adds a good taste and healthy too..

  • @lakshanichathurika0705
    @lakshanichathurika0705 3 หลายเดือนก่อน +5

    ආදරෙයි අක්කීයෝ... බුදු සරනයි හැමෝටම පරිස්සමෙන් ඉන්න 🥰❤️

  • @charusandaruwani7833
    @charusandaruwani7833 3 หลายเดือนก่อน +2

    Akke paruppu korahaka hodata ulala deparak thun parak sodala iwwama pena en na

  • @madusankawijayawardene-dg2lo
    @madusankawijayawardene-dg2lo 3 หลายเดือนก่อน

    Math hithuwa babek kiyala roshan aiyata...❤❤❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 3 หลายเดือนก่อน +6

    Budusaranai Nangi

  • @GirangaMagammana
    @GirangaMagammana 3 หลายเดือนก่อน +1

    නංගි ඔයා කියපු විදිහට පරිප්පු කරිය හැදුවා.ගොඩාක් රසට තිබුණා.පොල් මිල අධික නිසා එ්ක අපිට ගොඩාක් වැදගත්.ස්තුතියි නංගි.

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 3 หลายเดือนก่อน +2

    Hemadama akkage video balanawa .ada video ekath godariyak lassanai .hemadama සතුටින් parissamata inna akki bs dp .3denatama godariyak ආදරෙයි ❤❤❤❤❤

  • @himalidesilva5527
    @himalidesilva5527 3 หลายเดือนก่อน +2

    Asawen balanawa nangioya gena video ❤

  • @rknimala9886
    @rknimala9886 3 หลายเดือนก่อน +7

    අක්කේ ඔයා පුතු පැටියෙක් ගේන්න ඔයාට බුදු saranaei හැමදාම sahutin einna අක්කේ

  • @SahanMadu-ef1oz
    @SahanMadu-ef1oz 3 หลายเดือนก่อน +1

    Mn hema vidio ekakma balaawa akke godak sathutui jeitheta godak dewal egena gannawa oyagen💝😘

    • @SahanMadu-ef1oz
      @SahanMadu-ef1oz 3 หลายเดือนก่อน

      Mage mahaththayage account aken mn inne

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      ❤️

  • @hikwt1625
    @hikwt1625 หลายเดือนก่อน

    lassanai oya nangi godak malwalata asai neda ❤

  • @harshimaduwanthi1646
    @harshimaduwanthi1646 26 วันที่ผ่านมา

    Adrei oyala thundenatama , ❤❤❤❤❤

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 3 หลายเดือนก่อน +1

    Man asama akkige nihatamani kamatayi hitha niwana katahadatayi ..harima adareyi akki hamadama shatutin 🙃inna ❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 หลายเดือนก่อน +1

    අක්කෙ පාර්සල් එකේ මුලිම්ම පෙන්නපු සතා දගර වලිග වගේ 🤭😀.ආදරෙයි හැමදාම .theruwan සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @ManojiGethani
    @ManojiGethani 3 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සනයි අක්කේ අදරෙයි❤❤❤❤

  • @ranjithsuranga9550
    @ranjithsuranga9550 3 หลายเดือนก่อน +2

    Akki oya sudu wanna monawada bonna.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      සුදු වෙන්න නම් මොකුත් බොන්නේ නැහැ 🥰

  • @ChandimaThushari-g3u
    @ChandimaThushari-g3u 3 หลายเดือนก่อน +2

    මන් හරි අාසයි අක්කි ඔයාගේ වීඩියෝ වලට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 3 หลายเดือนก่อน +5

    Easy, simple super dal curry❤❤❤

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 3 หลายเดือนก่อน +3

    දගර වලිගද අර වදුරා❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      ඒවගෙත් නේද😊

  • @chamininisansala9586
    @chamininisansala9586 3 หลายเดือนก่อน +3

    Ane akki oyath thawa babek gennakooo...chooty du patiyekk..

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 หลายเดือนก่อน +3

    Duwe atu kapanna katar ekak tiyanawa.ekak ganna.❤

  • @MaduranagiMaduranagimadurangi
    @MaduranagiMaduranagimadurangi 3 หลายเดือนก่อน +2

    akki oya elawalu walata loonu danne nadda

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      Godak welawata loonu danne naha. Mata rasa hariyan naha ethakota 🥰

  • @maheshikamadumali-uw2er
    @maheshikamadumali-uw2er 3 หลายเดือนก่อน +2

    Oya vage tawa dethun denekge video balanawa man. Manasika sathutak labenawa 😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      අනේ ආදරෙයි❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน +3

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 3 หลายเดือนก่อน +2

    Ada ape Rahul Baba ta jayai ne satutui ne hodai oyaga nadayo awit oyage Ada Hari lassanai gatiyak tinawa budusaranai

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 หลายเดือนก่อน +1

    අගෙයි ❤❤

  • @YJanani-yd7ym
    @YJanani-yd7ym 3 หลายเดือนก่อน +2

    Akki oyata wayasa keeyad?🥰

  • @EnudhiPerera
    @EnudhiPerera 3 หลายเดือนก่อน

    මමත් පරිප්පු හදන්නේ ඔහොම කුරුදු කෑල්ලකුත්දාන්න..❤❤❤

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 3 หลายเดือนก่อน +2

    Hata hadala balanawa man ❤

  • @heshanidunanya1234
    @heshanidunanya1234 3 หลายเดือนก่อน +3

    Atthatama godak thank you akke eka aniwarenma hdnwa mn 🥰

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi3100 3 หลายเดือนก่อน +1

    Ane akki man hituva oyatai roshan aiyatai ayamat putu patiyak labila kiyala.ayamat putu patiyak navai doni kanak ganna labanna kiyala man hadavatima vis karanva akki bs oyala hamotama❤❤❤❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 3 หลายเดือนก่อน +2

    So wonderful.❤ thank you ❤❤

  • @nethmiimasha6270
    @nethmiimasha6270 3 หลายเดือนก่อน +1

    Akkiyo oyge dan bara kiyak wenvd

  • @rumeshikafernando8724
    @rumeshikafernando8724 3 หลายเดือนก่อน +3

    Mal valata vadaa oyaa lassanai nangi

  • @methuli4357
    @methuli4357 3 หลายเดือนก่อน +1

    Video එක බැලුවා...😍🥰👌
    රාහුල් පුතා ❤️😘
    රිද්මා රොෂාන් අයියා ❤️❤️
    Budu saranai....❤🙏

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg 3 หลายเดือนก่อน +4

    Yummy yummy 😋

  • @DevindiSarasi
    @DevindiSarasi 3 หลายเดือนก่อน +2

    හායි අක්කියෝ ❤❤❤ ලස්සනයි ඔයාලට ආදරෙයි හැමදාම 🌷🌷🧚

  • @ManjulaPrabashini-f4c
    @ManjulaPrabashini-f4c 3 หลายเดือนก่อน +2

    ඒ toy එකේ සතාගේ නම...දගර වලිග ලප වානර😊😊😊😊😊😊😊

  • @HappyAardvark-ox4gp
    @HappyAardvark-ox4gp 24 วันที่ผ่านมา

    අනේ අම්මෝ බොහොම අමාරැවෙන් හොයාගත්තා පරිප්පු කරිය පෙරේදා ඉදලා

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 3 หลายเดือนก่อน +4

    මමත් හදන්නෙ ⁣පොල් කිරි දාන්නෙ නැතුව. එතකොට තමයි පරිප්පු එකෙන් පරිප්පු රස එන්නේ.

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 3 หลายเดือนก่อน

    මාත් අද හදනවා

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 หลายเดือนก่อน

    Congratulations

  • @inokaino8506
    @inokaino8506 3 หลายเดือนก่อน +1

    Math hithuwe thawa babek hambawela kiya❤

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 3 หลายเดือนก่อน +3

    Adarai akki ❤oyala hamotama

  • @nimsarashashi7499
    @nimsarashashi7499 3 หลายเดือนก่อน +2

    akki roshan ayyai mulinma hambaune kohomada oyala denna gana video ekak karannako akkiyo asai balanna❤😊

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 หลายเดือนก่อน +4

    නියමයිනේ ❤❤❤

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 3 หลายเดือนก่อน +2

    ❤ you All are v lucky family

  • @sachininavoda4539
    @sachininavoda4539 3 หลายเดือนก่อน

    Thunapaha danneth ndda???

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta2900 3 หลายเดือนก่อน +79

    Mn hithuwe akkata thawa babek hamba wenna athi kiyala

  • @nilushasiriwardana8880
    @nilushasiriwardana8880 3 หลายเดือนก่อน +1

    A toy eka "dagara waliga lapa waanara" cartoon eke charactor eka akke.eke inne kaha pata ekek

  • @MenuNishika
    @MenuNishika 3 หลายเดือนก่อน +2

    Haii akkiyoo kohomada oyata parissamin satutin inna 🥰🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      හොදින් ඔයාට කොහොමද❤❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 3 หลายเดือนก่อน +2

    Niyamai akki kama aka 💕💕💕💕💕

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 3 หลายเดือนก่อน +1

    Nice video

  • @DulanjaliPremathilaka
    @DulanjaliPremathilaka 3 หลายเดือนก่อน +3

    Lassani akke ❤

  • @sapnapathum
    @sapnapathum 3 หลายเดือนก่อน +5

    Akki දු පැටියෙක් ගෙන්නකෝ ❤️🤭..

    • @littlemermaid5921
      @littlemermaid5921 3 หลายเดือนก่อน +3

      හා ඔයා කියනකන් ඉදල තියෙන්නේ එයාලා 😂

    • @sapnapathum
      @sapnapathum 3 หลายเดือนก่อน

      @@littlemermaid5921 Ithin mokd oya anunge Reply Walata Uththara denne 😂

    • @littlemermaid5921
      @littlemermaid5921 3 หลายเดือนก่อน

      @@sapnapathum ඒ මිනිස්සුන්ට ඕනෙ නම් හදයි.ඔයාල advice දෙන්න යන්නැතුව ඉන්න . ලංකාවේ බැදපු මිනිස්සුන්ට ලමයි හදන්න තියෙන උවමනාවට වඩා පිට මිනිස්සුන්ට තමයි අමාරුව තියෙන්නේ . අනුන්ගේ personal life වලට ඇගිලි නොගහා වීඩියෝ එක බලනව නම් බලල පාඩුවෙ ඉන්න

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤ මල් පොකුර ලස්සනයි ඔයත්.. ලස්සනයි ❤❤❤❤

  • @ThisariTharindi
    @ThisariTharindi 3 หลายเดือนก่อน +5

    දගර වලිග ලප වානර

  • @RishadiChamathka
    @RishadiChamathka 3 หลายเดือนก่อน +2

    Budusaranai akki manika❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 3 หลายเดือนก่อน +3

    Oyage kama hadana hati dakkamat hafa iwarai unamat Hari Priya manapai duwa mat hadanawa e vidiyata b s

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      ස්තූතියි🥰❤️

  • @mallikaama1351
    @mallikaama1351 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @nkbandara
    @nkbandara 3 หลายเดือนก่อน +1

    මිස් ගිය ආත්මෙක හොඳින් පින් කරල තියෙනව.ඒකයි පිං වන්ත රුව හිනාව එක්ක තෑගිත් ලැබෙන්නෙ❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 3 หลายเดือนก่อน +4

    Ane Rahul Baba satutin hodai

  • @rashii1219
    @rashii1219 3 หลายเดือนก่อน +3

    අක්කි චිකන් බිරියානි හදන හැටි කියලා දෙන්නකෝ💕

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +3

      කලින් හදපු වීඩියෝස් තියෙනවා 🥰 ආයෙත් හදලා පෙන්නන්නම්🥰

    • @rashii1219
      @rashii1219 3 หลายเดือนก่อน

      @@ridmapilapitiya ❤️🥰

  • @KoralageRS
    @KoralageRS 3 หลายเดือนก่อน +5

    ඒ දගර වලිග වගේ නේද 🙄 මුලින්ම පෙන්නපු රෝස පාට toy එක

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      ආ ඔව්මයි❤❤❤

  • @sandanichamika9705
    @sandanichamika9705 3 หลายเดือนก่อน +3

    අක්කියෝ මගේ ❤❤❤

  • @IsuriRanaveera
    @IsuriRanaveera 3 หลายเดือนก่อน +1

    දඹල වැලක් හිටවන්න. කරල් සහ කොළ ගන්න පුලුවන් අක්කා

  • @buddhikadilrukshi3421
    @buddhikadilrukshi3421 3 หลายเดือนก่อน +4

    Pink colour toy eka දගරවලිග

  • @cinderella9826
    @cinderella9826 3 หลายเดือนก่อน +1

    අනේ ඔයා ඔය necklace එක ගත්තේ කොහෙන්ද කියන්නකෝ අක්කී ලොකු උදව්වක් මම ගොඩක් හෙව්වා😢❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      Mama ekak gaththe dubai walinma. Anith eka lankawe bullion eke balanna

    • @cinderella9826
      @cinderella9826 3 หลายเดือนก่อน

      @@ridmapilapitiya thank you ♥️

  • @amharriyas5041
    @amharriyas5041 3 หลายเดือนก่อน +2

    Nice ❤❤❤❤

  • @dayanalakmali8224
    @dayanalakmali8224 3 หลายเดือนก่อน

    Man hithuwe oyata kiyala .😢 Aiyo ❤❤❤❤

  • @IshiniKaweesha-l8s
    @IshiniKaweesha-l8s 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ adrei akki❤❤

  • @indreegamage547
    @indreegamage547 3 หลายเดือนก่อน +2

    Ane mata kiyannako rosa gaha loku wenakota mal anna annama podi wenne ay kiyala.hitawapu muladi mal lokui.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      පොහොර මදි කමට. මලක් පර වුන ගමන් කප්පාදු කරන්න ගහ ලොකු වෙන්න දෙන්න එපා

    • @indreegamage547
      @indreegamage547 3 หลายเดือนก่อน

      Ane thank you ....akke ❤❤❤

  • @hirusanduvillegekitchensl4827
    @hirusanduvillegekitchensl4827 3 หลายเดือนก่อน +2

    ඔයා කෑම කන්නෙ වම් අතින් නේද නගෝ

  • @ravindrakaluarachchi2341
    @ravindrakaluarachchi2341 3 หลายเดือนก่อน

    එ හාල් එක මොකද්ද අක්කියෝ.

  • @nuwanchamindha5983
    @nuwanchamindha5983 3 หลายเดือนก่อน +2

    ane math adama hadanawa me widiyata

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      රසායි හදලා බලන්න❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 3 หลายเดือนก่อน +1

    ❤️❤️